ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කුමන සැප පහසූකම් තිබූනත් කුමන ඔප්ෂන්ස් තිබෙන වාහනයක් වුවත් කිසිවෙකුගේ ජීවිත සුරක්ෂිත නොවන බව මින් පැහැදිළියි.
මෝඩ කතා කියන්න එපා. ලංකාව වගේ රටකට මේ වගේ options magic තමා, මෙව්වා පිටරටවල් වල වාහන හැම එකකම වගේ තියනවා,
පවි එ අමිමා.කොහොම හිත හදාගන්නදදරැවෝ දෙන්නාම නැති උනාහම.නිවන්සුව ලැබෙිවා😢
🍸 niwan suwa
කුකුලුන්ටත් එහෙමම හිතේනවා
සුපිරි comment එක ❤❤❤ thank you 😊@@skyphone8133
ඒ අම්ම මේ වෙනකොට අනුන්ගෙ ලමයි කී දෙනෙක් සල්ලි නිසා විකුනන්න ඇත්ද..
@@skyphone8133 කුකුල් මස්, බිත්තර කන එකත් පව් තමයි.
පාටි වෙඩින් වලට යනකොට නුවනම වැඩෙි තම වහානය ගෙදර තබා හයරින් වහානයක යන එක ඒ රියදුරැ පරිස්සමින් ගෙදර අරන් එයි පවි මවි පියන්ටවත් එි ගැන කල්පනා නොවිද එක්කො තම රථයට විනයානු කුල රියදුරෙක් යැවිවනමි පුතාලට රට හිටපු නිසා පාරත් හුරැ මදි ඇති මොනවා හිතුවත් පවි මෙි සංසාර ගනුදෙනු අපි පතාගන උපදිනදේවල් නිවන් සුව පුතාලට සුභම ගමන්🙏🙏🙏
Ve duru pettiye thabuvath naraka velava avama. Maru dinum kvuruth maraya kiyana velavata lesthiviya uthui eya love dahama nivan Suva akal maranayata path u daruvanta
They want to show the. Vehicle
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. 😢😢😢😢 නිවන් සුව ලැබේවා
අනේ දෙවි යනේ මතු භවයන් වල මෙවැනි භයානක අකල් මරන සිදු නොවේ වා!!!!නුබලා දෙපලට නිවන් සුවය ලැබේවා !!!!!දිර්ඝ ආයු අරන් නැවතත් මිනිස් භවයකම ඉපදේවා!!!🙏🙏🙏🕯️🕯️🕯️🕯️🪷🪷🪷🪷😥😥😥😥
මොන වැඩ්ඩා උනත් බීමත්ව සිටියොත් සියල්ල පාලනයෙන් තොරයි අපරාදෙ ජීවිත .. නිවන් සුවය ලැබේවා !
කුකල් සත්තු මිනිසුන්ගේ අාහාරය උදෙසා ගෙලකපනා ව්‍යාපාරයක වන්දියක්ද ගෙවිවෙි දරැවෙනි නුබලා...?
✔
බී වද නොබීවද වැදගත් "එලැබ සිටි සිහියයි".
හොද ට බීල ඉන්න ඇති පාටි නේ නිවන් සුවය ලැබේවා දෙන්න ට ම
වැඩි මිලට බිත්තර විකුනන්න එපා කියන්නේ ඕක තමයි..
ජිවිත දෙකක් නැති උනේ, මේ වගේ කමෙන්ට් දාන්න එපා, පව්.
මෙහෙමත් මිනිස්සු එහෙම කියන්න එපා පව් ඒ දරුවො
අනේ පෙර කල අකුසල කර්ම අපි ගෙවන්න ඕන දෙමව්පියන් කෝම මේක දරාගන්නද දරු දුක කියන්නේ කියලා නිමකරන්න බෑ මතු සසරේ මෙවන් අකල් මරණ නොම වේවා දරුවනේ 🙏🙏
😢😢😢නිවන් සුව ලැබේවා
නිවන් සුව අත්වේවා 😢
To drinks 🍸
නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
අදිකවේගය අනතුරට අත වනයි.
නිවන් සුව ලැබේවා පුතුන් දෙදෙන්නාට.බිත්තර විකුනනව, කුකුල්ලු මරනව කියලා ඒවා අපි ආහාරය සදහා ගන්න නිසයි එහෙම දේවල් කරන්නේ.ඉතින් ඒ ලමයි දෙන්නට ඒ දේ කියලා දෙමාපියන්ගේ හිත් තවත් වේදනාවට පත් කරන්න එපා.මේ ටිකේම දරුවන් කී දෙනෙක්නම් ජීවිතේ හැර ගියාද.එයාල ගැන මොකද්ද කියන්න තියෙන්නේ .මේ දේ සිද්ද උනා තම තමන්ගේ කුසල් අකුසල් අනුව.පුතේ මතු බවයන්හිදී ඔබලාට මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.ඔයාලව දන්නෙ නැතිඋනත් තාම හිතනවා මරනයට කොහොම මූන දෙන්න ඇත්ද කියලා අනේ ඒ වෙලාවේ
නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
සත්ව වෙළඳාමේ ආනිසංස
Dan kiyai
නිවන් සුව ලැබෙවා....😢
අනේ අම්මා කොහොමද දරා ගන්නේ මේ වේදනාව. නිවන් සුව පුතාලට. අන්තිම ගමන් යන්න ලංකාවට ආවා නේද. ලොකු අපලයක් තියෙන්න ඇති. මොනවා වුනත් මේ අරගෙන ආපු ආයුෂ. අපිට ඕනි විදිහට කවදාවත් අන්තිම ගමන යන්න බෑ. අපි පතාගෙන ආපු විදිහට අපේ කර්මය අනුව මේ සියල්ල වෙන්නේ.ජිවත් වෙලා ඉන්න අපිට වුනත් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නෑ.
බුදු දහම ඇත්තක් කියල ඔප්පුවන තවත් අවස්තාවක්.. වියාපාරයක් විදිහට කරන්න හොද නෑ කියල දේශනා කරල තියෙද්දිත් කරාම ඔහොම තමයි.. යන වෙලාවට පවුල් පිටින් යනව සහෝ.. මොනව උනත් නිවන් සුව ලැබේවා... කන්න නැතත් දුප්පත් පවුල යලි ඉපදේවා..
ඇත්ත තමා ඒක
කුකුළු අම්මටත් එහෙමයි බිත්තර ගද්දිත් ,මස් වලට ගද්දිත් දුක හිතෙනවා කොහම වුනත් සුබ ගමන් සතුන් මැරීම අන දීම සත්‍ව ගාතන සැල් පැවත්වීම නිවනටනම් පාර කියන්නේ නැ සුබ ගමන් 😢
Oya msg dapu kena vegetarian kenekda😊
Anunnta baila kiwanne nathuwa aththa mokka kiyla therun ganna boruwata reply noda. Modayo nemei me loke inna okkoma
අම්මෝ අම්මෝ මෙහෙමත් මිනිස්සු .. මූට මතක් උනේ කිකිලි😂😂
ඇත්ත තිත්තයි දිට්ඨධම්ම වෙිදනීය කර්මය සත්‍යයි🙏
නිවන් සුව ලැබේවා
එක පාර ලමයි දෙන්නෙක් නැතිවෙද්දි අම්මෝ ඒ අම්ම කොහොම දරා ගන්නද
හොදට ගහලා ඉන්න ඇත්තේ තව වාහානෙක හැප්පුනා නම් තවත් ජිව්ත ව්නාශයි කාලකන්නි ව්දිහට යන්නේ කොහොමත් මොකද සමහර හිතන් ඉන්නේ වාහානේ ලක්සරි උනාම ආරක්ශිතයි කියලා
අම්මෝ කොච්චර හොද පව්ලක්ද. දෙයියනේ
නිවන් සුව ලැබේවා පුතේ !
කාලයක් පිටරට ඉදල එන කෙනෙක්ට ලංකාවෙ වාහන පදින්න ගියාම පිස්සු හැදෙනව. මොකද එහෙ driving හරිම ලේසි සහ එහෙ පදින්න පුරුදු වෙලා තීන විදිහ නිසා. මම ලංකාවට ගිය වෙලාවෙ හරිම පරෙස්සමින් පැද්දෙ. බයේ බෑ. 😢😢😢
So sad rest in peace brothers 😢😢😢
නින්ද ගිහින් කියල තමා කියන්නෙ.පවු දරුවො දෙන්නෙක්ගෙ වටිනා ජීවිත දෙකක්.
පාටියකට ගියානම් අනිවාරෙන්ම දෙන්න නප්පෙට ගහල ඉන්න අැති මුන්ට තේරැම් ගන්න බැරි උනාද මේක ජපානෙ නෙමේ ලන්කාව කියල රට ඉදන් එන උන් ලන්කාවට ගිහාම රැස් පෙන්නනවනෙ එ්හෙම අය නවතින්නෙ සදා කාලික මතකයක් ඉතිරි කරල යන්න යන එක
Dukai ane niwansuwa labewa 😢😢😢😢😢
නිවන් සුවය පතමි
පතාගෙන අාපු විදියට ඔතාගෙන යන්ඩ වෙනව දුකයි,,
අවසන් ගමන යන්න ලංකාවට අැවිත්😥😥😥😥 අනිත් අයත් ඉවසිමේන් පාරේ යන්න....
බොන්න යනවනම් ටැක්සි වල යන්න... අපරාදෙනෙ ජීවිත
අධික වේගය මරු කැදවයි! නිවන් සුව අත්වේවා!
Niwan suwa Lebewa 🙏🏻
ජිවිතේ ගැන හිතන්නේ නෑ එකනේ හේතුව
Anith minissu ammaruwe daane nathuwa giya
වාසනාවට වෙන කාටවත් මොකුත් වෙලා නෑ. හොඳට ගහලා ඉන්න ඇත්තේ
කියලා වැඩක් නැහැ
එහෙනම් දෙන්න හොඳට ඩ්‍රින්ක් එක දාලා යන්න ඇත්තේ
Anee.pau.aeiya.mallie.ta.anicvawata.sankara.mewanie.akall.maranya.goduru.nowrwa.budusaranay.paule.damata.🙏🙏🙏🙏🌹🌹🌹
අනේ මන්ද එක එක්කෙනාට ජීවිතෙන් යන්න සොභා දහම ලියල තියෙන හැටි එයාලට කිසි අඩුවක් නැතුව හිටපු අය ඒ ගමන යන්න ලංකාවටම ආව මේ දරුවෝ වාහනේ ගන්න උදවු කරපු අපේ කොල්ලන්ටත් පොලිසියේ මහත්වරුන්ටත් අපේ ස්තුතිය හැමෝටම කියන්නේ සල්ලි වැඩිපුර තිබ්බට අවුලක් නෑ පරිස්සමින් 👍
නිවන්සුව ලැබේවා 😢😢😢
රෑට වේගයෙන් වාහන එලවන අයට තවත් පාඩමක්😢😢😢😢😢😢😢
නිවන් සුවය ලැබේවා
My deepest sympathy from Italy 😢
ඔය තැනට එන්න කොච්චර අමාරුද අපරාදෙ ජීවිත දෙකක්😢😢
ලග ලග එයි මරු පිං කරගන්නේ 😢
Without self control, without mental discipline, life in danger. If you want to lead a peaceful happy life need discipline in mentally, physically and verbally. This is the great Teachings of the Buddha.
Niwan suwa lebewa budu saranai
Nosalakilla 😢😢😢
මොකාද ඒ කඩ්ඩෙන් කොටන කුකුලා....
පව් දෙයියනේ 😭
කුකුළු පාම් කරන තැන්වල හා ඒ පවුල් වලට ජිව්තෙ දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ ජිව්තෙට බලපා තියෙනවා ..එක කොහොම වෙනවද කියන්න දන්නෙ නෑ නමුත් මොකක්දො දෙවල් ව්ශ්වයෙ වෙනවා
දවසකට කීදෙනෙක්ගෙ ජීව්ත අහිම් වෙනවද.කුකුළු පාලනයෙන් .දවසක ඒ වේදනාව තමන් පසුපස එනවා.ඒක වලකන්න බෑ
OBA HARI !
When you do wrong , it comes back to you and your family
Ane mona hitenna adda..e දෙන්නට hodama වයසේ කොල්ලො kohoma දරාගන්න ද මෙවා
Amma. Eturu. Weida. Deviyane. 🙏🙏
පව් 😢
Nivan suva labeva 🙏
බීලා ගියානම් පවු කියන්න බැහැ😢
අසාධාරණ හම්බ කිරීම් ද මත්පැන් පානයද වේගයද මරුවා කැඳවයි
Rest in Peace 🙏🙏
එයාලා කරන බිස්නස් එක කුකුල් ව්යාපාරයලු
Niwan suwa labewa
Rest in peace 🌹🌹🌹🌹🌹💐💐
දැන් ලංකාවේ ACCIDENT වලින් වන මරණ වැඩියි මෑතක ඉඳලා 😢
Mun yko animation ekath blur krno 😑
ජපන් හපන් සුභ ගමන් නිවන් සුව ලැබේවා
Very sad news.
😭😭😭
Ai minissu marunata passeth henagahapan kiyanne.ahema epa hemogema jivitha.niwan suwa labewa.
එයලව pass කරන් ටව වාහනයක් අනිත් side එකට ගියානේ . එයලා දැක්කේ නද්ද අනේ කොහොම බේරාගන්නද කළුවරේ neda
වැඩිපුර ඉගෙනගෙන. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ එතන ෆේල්.
Math rakusa ahinsaka jeewitha bili gani😢😢😢...hema riyaduru kenek genma wedala illanne bila nm wahana padinna epa...wedala illannm
Niwasuwa labewa 🙏
Nevin.suva.daruvan.dedenata❤❤❤
සමහර විට නින්ද යන්න ඇති බිලා ඉන්න ඇති ,කොහොම උනාත් ඔය පාලම ලග බිලි ගන්නවා ,වසරක් දෙකක් තුල කවුරු හරි මැරෙනවා 88 මට මතකයි ටයර් වල දමලා මිනි තිබුනා ගොඩක් එම නිසා මම නම් යද්දී යන්නේ ඉතාමත් පරිසමෙන්
ඇත්තටම මම හිතුවා බිත්තර කාරයෙක්ගෙ කවුරුහරි කියල ,මරණය පිළිබඳව ගොඩක් දුකයි.....
kukulu weyaparayak keyanne wasarakata kochchara jewetha merenawada kochchara salle hamba karath wedak thiyanawada me tharuna lamai dennage jewetha paw .me duka me demawpiya denna kohoma ewsannada.mudal hoyanna one darmistawa.wepathak unnapuhama ake duka thamunta .hema kenatama saththu weladamen walakenna.mama nam hegakewath saththu weladam karanne Neha (me mata hethena wedeha )
effect of alcohol 😢😢😢
උඩින් ගිහිල්ලද බිමින් ගියානම් ගෙදර පියාබන්න ඇති
Very sad 😢 children don't understand the gravity of anything they assume everything is fun may their souls rest in peace
😢😢😢😢😢😢
Animation eka hadapu eka paw😢
අනේ පේර සසරේ දෙදෙනාම එකතුව කල අකුසලක් වෙන්න ඇති. Pau දෙවියනේ පිට රටවල්වල ඉදලත් මරණය හොයාගෙන දෙන්නම එකටම යන්න ආවනේ 😢😢😢😢මෙවැනි අකල් මරන්නම් කිසිවෙකුටත් නොවේවා. අනේ ඉතුරු සහෝදරයය් අම්මයි තාත්තයි මේ දුක කොම දරා ගන්නද අපේ පපුව මෙහෙම ඇවිලෙකොට.. නිවන් සුව ලැබේවා පුතුනි ඔබලා දෙදෙනාට.. ඉක්මන් බවයක නැවත මනු ලොවම ඉපදේවා දීර්ගායු ලැබේවා 😢😢😢😢
A wahana ganna kukullu koti kiyak maranna danna athida a nisa wediya hithanna apa owa samana dawal
Accident vena eka blur karapu eka hodi nattan heart attc haenava
Ammomona pawak da deiyane mewa as dekan dakinna api kochchara paw karayoda😥😥
ආ ජපානයෙන් කෝටිපති වුණාම . එතන ගැටළුවක් තියෙනවා..ජපන් ගිහින් පොහොසත් වුන ගොඩාක් උදවිය ඔය වගේ දේවල්වලට මුණ දුන්නා ..
ඔව් මෙහේ හරි අසාධාරණ විදියට සල්ලි හොයන අය හරියට ඉන්නවා
😭😭😭😭😭😭
සාදයකට ගියානම් මුන් දෙන්න බීල ඉන්න ඇති. ? කියා මට සිතෙනවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭
බිත්තර මාෆියාවේ ස්වභාව ධර්ම දඩුවම මෙය විය හැකියි.😢
Ayyoo oyala denna lankawata awe marennada දෙන්නම එකට
Lankawa parawal purudu naha riyaduraku genshchnam hodai
හරක් වගෙ බීලා එන්න ඇති ...පාරෙ ගිය අහින්සක යෙක් යට නොඋනා ඇති ...
හිරු ප්‍රවුර්ති යකෝ පැයගානක් වතුරෙ හිටපුවුන් පණ තියනවද්
Itin an pihinum hamdawa hari genath ewelema a denna godata gathtte betthe🤔😪😪😪
Pitaratawal wala drive karanawa wage wegen ape lankawe drive karoth akko alakata gagakata , thama yanne , a tharamma parawal hodai ,
පිග්නියක් දාන් ගියානම් ඉවරයි
කුමන සැප පහසූකම් තිබූනත් කුමන ඔප්ෂන්ස් තිබෙන වාහනයක් වුවත් කිසිවෙකුගේ ජීවිත සුරක්ෂිත නොවන බව මින් පැහැදිළියි.
මෝඩ කතා කියන්න එපා. ලංකාව වගේ රටකට මේ වගේ options magic තමා, මෙව්වා පිටරටවල් වල වාහන හැම එකකම වගේ තියනවා,
පවි එ අමිමා.
කොහොම හිත හදාගන්නද
දරැවෝ දෙන්නාම නැති උනාහම.
නිවන්සුව ලැබෙිවා😢
🍸 niwan suwa
කුකුලුන්ටත් එහෙමම හිතේනවා
සුපිරි comment එක ❤❤❤ thank you 😊@@skyphone8133
ඒ අම්ම මේ වෙනකොට අනුන්ගෙ ලමයි කී දෙනෙක් සල්ලි නිසා විකුනන්න ඇත්ද..
@@skyphone8133 කුකුල් මස්, බිත්තර කන එකත් පව් තමයි.
පාටි වෙඩින් වලට යනකොට නුවනම වැඩෙි තම වහානය ගෙදර තබා හයරින් වහානයක යන එක ඒ රියදුරැ පරිස්සමින් ගෙදර අරන් එයි පවි මවි පියන්ටවත් එි ගැන කල්පනා නොවිද එක්කො තම රථයට විනයානු කුල රියදුරෙක් යැවිවනමි පුතාලට රට හිටපු නිසා පාරත් හුරැ මදි ඇති මොනවා හිතුවත් පවි මෙි සංසාර ගනුදෙනු අපි පතාගන උපදිනදේවල් නිවන් සුව පුතාලට සුභම ගමන්🙏🙏🙏
Ve duru pettiye thabuvath naraka velava avama. Maru dinum kvuruth maraya kiyana velavata lesthiviya uthui eya love dahama nivan Suva akal maranayata path u daruvanta
They want to show the. Vehicle
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. 😢😢😢😢 නිවන් සුව ලැබේවා
අනේ දෙවි යනේ මතු භවයන් වල මෙවැනි භයානක අකල් මරන සිදු නොවේ වා!!!!නුබලා දෙපලට නිවන් සුවය ලැබේවා !!!!!දිර්ඝ ආයු අරන් නැවතත් මිනිස් භවයකම ඉපදේවා!!!🙏🙏🙏🕯️🕯️🕯️🕯️🪷🪷🪷🪷😥😥😥😥
මොන වැඩ්ඩා උනත් බීමත්ව සිටියොත් සියල්ල පාලනයෙන් තොරයි අපරාදෙ ජීවිත .. නිවන් සුවය ලැබේවා !
කුකල් සත්තු මිනිසුන්ගේ අාහාරය උදෙසා ගෙලකපනා ව්‍යාපාරයක වන්දියක්ද ගෙවිවෙි දරැවෙනි නුබලා...?
✔
බී වද නොබීවද වැදගත් "එලැබ සිටි සිහියයි".
හොද ට බීල ඉන්න ඇති පාටි නේ නිවන් සුවය ලැබේවා දෙන්න ට ම
වැඩි මිලට බිත්තර විකුනන්න එපා කියන්නේ ඕක තමයි
..
ජිවිත දෙකක් නැති උනේ, මේ වගේ කමෙන්ට් දාන්න එපා, පව්.
මෙහෙමත් මිනිස්සු එහෙම කියන්න එපා පව් ඒ දරුවො
අනේ පෙර කල අකුසල කර්ම අපි ගෙවන්න ඕන දෙමව්පියන් කෝම මේක දරාගන්නද දරු දුක කියන්නේ කියලා නිමකරන්න බෑ මතු සසරේ මෙවන් අකල් මරණ නොම වේවා දරුවනේ 🙏🙏
😢😢😢නිවන් සුව ලැබේවා
නිවන් සුව අත්වේවා 😢
To drinks 🍸
නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
අදිකවේගය අනතුරට අත වනයි.
නිවන් සුව ලැබේවා පුතුන් දෙදෙන්නාට.බිත්තර විකුනනව, කුකුල්ලු මරනව කියලා ඒවා අපි ආහාරය සදහා ගන්න නිසයි එහෙම දේවල් කරන්නේ.ඉතින් ඒ ලමයි දෙන්නට ඒ දේ කියලා දෙමාපියන්ගේ හිත් තවත් වේදනාවට පත් කරන්න එපා.මේ ටිකේම දරුවන් කී දෙනෙක්නම් ජීවිතේ හැර ගියාද.එයාල ගැන මොකද්ද කියන්න තියෙන්නේ .මේ දේ සිද්ද උනා තම තමන්ගේ කුසල් අකුසල් අනුව.පුතේ මතු බවයන්හිදී ඔබලාට මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.ඔයාලව දන්නෙ නැතිඋනත් තාම හිතනවා මරනයට කොහොම මූන දෙන්න ඇත්ද කියලා අනේ ඒ වෙලාවේ
නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා
සත්ව වෙළඳාමේ ආනිසංස
Dan kiyai
නිවන් සුව ලැබෙවා....😢
අනේ අම්මා කොහොමද දරා ගන්නේ මේ වේදනාව. නිවන් සුව පුතාලට. අන්තිම ගමන් යන්න ලංකාවට ආවා නේද. ලොකු අපලයක් තියෙන්න ඇති. මොනවා වුනත් මේ අරගෙන ආපු ආයුෂ. අපිට ඕනි විදිහට කවදාවත් අන්තිම ගමන යන්න බෑ. අපි පතාගෙන ආපු විදිහට අපේ කර්මය අනුව මේ සියල්ල වෙන්නේ.
ජිවත් වෙලා ඉන්න අපිට වුනත් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නෑ.
බුදු දහම ඇත්තක් කියල ඔප්පුවන තවත් අවස්තාවක්.. වියාපාරයක් විදිහට කරන්න හොද නෑ කියල දේශනා කරල තියෙද්දිත් කරාම ඔහොම තමයි.. යන වෙලාවට පවුල් පිටින් යනව සහෝ.. මොනව උනත් නිවන් සුව ලැබේවා... කන්න නැතත් දුප්පත් පවුල යලි ඉපදේවා..
ඇත්ත තමා ඒක
කුකුළු අම්මටත් එහෙමයි බිත්තර ගද්දිත් ,මස් වලට ගද්දිත් දුක හිතෙනවා කොහම වුනත් සුබ ගමන් සතුන් මැරීම අන දීම සත්‍ව ගාතන සැල් පැවත්වීම නිවනටනම් පාර කියන්නේ නැ සුබ ගමන් 😢
Oya msg dapu kena vegetarian kenekda😊
Anunnta baila kiwanne nathuwa aththa mokka kiyla therun ganna boruwata reply noda. Modayo nemei me loke inna okkoma
අම්මෝ අම්මෝ මෙහෙමත් මිනිස්සු .. මූට මතක් උනේ කිකිලි😂😂
ඇත්ත තිත්තයි දිට්ඨධම්ම වෙිදනීය කර්මය සත්‍යයි🙏
නිවන් සුව ලැබේවා
එක පාර ලමයි දෙන්නෙක් නැතිවෙද්දි අම්මෝ ඒ අම්ම කොහොම දරා ගන්නද
හොදට ගහලා ඉන්න ඇත්තේ තව වාහානෙක හැප්පුනා නම් තවත් ජිව්ත ව්නාශයි
කාලකන්නි ව්දිහට යන්නේ කොහොමත් මොකද සමහර හිතන් ඉන්නේ වාහානේ ලක්සරි උනාම ආරක්ශිතයි කියලා
අම්මෝ කොච්චර හොද පව්ලක්ද. දෙයියනේ
නිවන් සුව ලැබේවා පුතේ !
කාලයක් පිටරට ඉදල එන කෙනෙක්ට ලංකාවෙ වාහන පදින්න ගියාම පිස්සු හැදෙනව. මොකද එහෙ driving හරිම ලේසි සහ එහෙ පදින්න පුරුදු වෙලා තීන විදිහ නිසා. මම ලංකාවට ගිය වෙලාවෙ හරිම පරෙස්සමින් පැද්දෙ. බයේ බෑ. 😢😢😢
So sad rest in peace brothers 😢😢😢
නින්ද ගිහින් කියල තමා කියන්නෙ.පවු දරුවො දෙන්නෙක්ගෙ වටිනා ජීවිත දෙකක්.
පාටියකට ගියානම් අනිවාරෙන්ම දෙන්න නප්පෙට ගහල ඉන්න අැති මුන්ට තේරැම් ගන්න බැරි උනාද මේක ජපානෙ නෙමේ ලන්කාව කියල රට ඉදන් එන උන් ලන්කාවට ගිහාම රැස් පෙන්නනවනෙ එ්හෙම අය නවතින්නෙ සදා කාලික මතකයක් ඉතිරි කරල යන්න යන එක
Dukai ane niwansuwa labewa 😢😢😢😢😢
නිවන් සුවය පතමි
පතාගෙන අාපු විදියට ඔතාගෙන යන්ඩ වෙනව දුකයි,,
අවසන් ගමන යන්න ලංකාවට අැවිත්😥😥😥😥 අනිත් අයත් ඉවසිමේන් පාරේ යන්න....
බොන්න යනවනම් ටැක්සි වල යන්න... අපරාදෙනෙ ජීවිත
අධික වේගය මරු කැදවයි! නිවන් සුව අත්වේවා!
Niwan suwa Lebewa 🙏🏻
ජිවිතේ ගැන හිතන්නේ නෑ එකනේ හේතුව
Anith minissu ammaruwe daane nathuwa giya
වාසනාවට වෙන කාටවත් මොකුත් වෙලා නෑ. හොඳට ගහලා ඉන්න ඇත්තේ
කියලා වැඩක් නැහැ
එහෙනම් දෙන්න හොඳට ඩ්‍රින්ක් එක දාලා යන්න ඇත්තේ
Anee.pau.aeiya.mallie.ta.anicvawata.sankara.mewanie.akall.maranya.goduru.nowrwa.budusaranay.paule.damata.🙏🙏🙏🙏🌹🌹🌹
අනේ මන්ද එක එක්කෙනාට ජීවිතෙන් යන්න සොභා දහම ලියල තියෙන හැටි එයාලට කිසි අඩුවක් නැතුව හිටපු අය ඒ ගමන යන්න ලංකාවටම ආව මේ දරුවෝ වාහනේ ගන්න උදවු කරපු අපේ කොල්ලන්ටත් පොලිසියේ මහත්වරුන්ටත් අපේ ස්තුතිය හැමෝටම කියන්නේ සල්ලි වැඩිපුර තිබ්බට අවුලක් නෑ පරිස්සමින් 👍
නිවන්සුව ලැබේවා 😢😢😢
රෑට වේගයෙන් වාහන එලවන අයට තවත් පාඩමක්😢😢😢😢😢😢😢
නිවන් සුවය ලැබේවා
My deepest sympathy from Italy 😢
ඔය තැනට එන්න කොච්චර අමාරුද අපරාදෙ ජීවිත දෙකක්😢😢
ලග ලග එයි මරු පිං කරගන්නේ 😢
Without self control, without mental discipline, life in danger. If you want to lead a peaceful happy life need discipline in mentally, physically and verbally. This is the great Teachings of the Buddha.
Niwan suwa lebewa budu saranai
Nosalakilla 😢😢😢
මොකාද ඒ කඩ්ඩෙන් කොටන කුකුලා....
පව් දෙයියනේ 😭
කුකුළු පාම් කරන තැන්වල හා ඒ පවුල් වලට ජිව්තෙ දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ ජිව්තෙට බලපා තියෙනවා ..එක කොහොම වෙනවද කියන්න දන්නෙ නෑ නමුත් මොකක්දො දෙවල් ව්ශ්වයෙ වෙනවා
දවසකට කීදෙනෙක්ගෙ ජීව්ත අහිම් වෙනවද.කුකුළු පාලනයෙන් .දවසක ඒ වේදනාව තමන් පසුපස එනවා.ඒක වලකන්න බෑ
OBA HARI !
When you do wrong , it comes back to you and your family
Ane mona hitenna adda..e දෙන්නට hodama වයසේ කොල්ලො kohoma දරාගන්න ද මෙවා
Amma. Eturu. Weida. Deviyane. 🙏🙏
පව් 😢
Nivan suva labeva 🙏
බීලා ගියානම් පවු කියන්න බැහැ😢
අසාධාරණ හම්බ කිරීම් ද මත්පැන් පානයද වේගයද මරුවා කැඳවයි
Rest in Peace 🙏🙏
එයාලා කරන බිස්නස් එක කුකුල් ව්යාපාරයලු
Niwan suwa labewa
Rest in peace 🌹🌹🌹🌹🌹💐💐
දැන් ලංකාවේ ACCIDENT වලින් වන මරණ වැඩියි මෑතක ඉඳලා 😢
Mun yko animation ekath blur krno 😑
ජපන් හපන් සුභ ගමන් නිවන් සුව ලැබේවා
Very sad news.
😭😭😭
Ai minissu marunata passeth henagahapan kiyanne.ahema epa hemogema jivitha.niwan suwa labewa.
එයලව pass කරන් ටව වාහනයක් අනිත් side එකට ගියානේ . එයලා දැක්කේ නද්ද අනේ කොහොම බේරාගන්නද කළුවරේ neda
වැඩිපුර ඉගෙනගෙන. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ එතන ෆේල්.
Math rakusa ahinsaka jeewitha bili gani😢😢😢...hema riyaduru kenek genma wedala illanne bila nm wahana padinna epa...wedala illannm
Niwasuwa labewa 🙏
Nevin.suva.daruvan.dedenata❤❤❤
සමහර විට නින්ද යන්න ඇති බිලා ඉන්න ඇති ,කොහොම උනාත් ඔය පාලම ලග බිලි ගන්නවා ,වසරක් දෙකක් තුල කවුරු හරි මැරෙනවා 88 මට මතකයි ටයර් වල දමලා මිනි තිබුනා ගොඩක් එම නිසා මම නම් යද්දී යන්නේ ඉතාමත් පරිසමෙන්
ඇත්තටම මම හිතුවා බිත්තර කාරයෙක්ගෙ කවුරුහරි කියල ,මරණය පිළිබඳව ගොඩක් දුකයි.....
kukulu weyaparayak keyanne wasarakata kochchara jewetha merenawada kochchara salle hamba karath wedak thiyanawada me tharuna lamai dennage jewetha paw .me duka me demawpiya denna kohoma ewsannada.mudal hoyanna one darmistawa.wepathak unnapuhama ake duka thamunta .hema kenatama saththu weladamen walakenna.mama nam hegakewath saththu weladam karanne Neha (me mata hethena wedeha )
effect of alcohol 😢😢😢
උඩින් ගිහිල්ලද බිමින් ගියානම් ගෙදර පියාබන්න ඇති
Very sad 😢 children don't understand the gravity of anything they assume everything is fun may their souls rest in peace
😢😢😢😢😢😢
Animation eka hadapu eka paw😢
අනේ පේර සසරේ දෙදෙනාම එකතුව කල අකුසලක් වෙන්න ඇති. Pau දෙවියනේ පිට රටවල්වල ඉදලත් මරණය හොයාගෙන දෙන්නම එකටම යන්න ආවනේ 😢😢😢😢මෙවැනි අකල් මරන්නම් කිසිවෙකුටත් නොවේවා. අනේ ඉතුරු සහෝදරයය් අම්මයි තාත්තයි මේ දුක කොම දරා ගන්නද අපේ පපුව මෙහෙම ඇවිලෙකොට.. නිවන් සුව ලැබේවා පුතුනි ඔබලා දෙදෙනාට.. ඉක්මන් බවයක නැවත මනු ලොවම ඉපදේවා දීර්ගායු ලැබේවා 😢😢😢😢
A wahana ganna kukullu koti kiyak maranna danna athida a nisa wediya hithanna apa owa samana dawal
Accident vena eka blur karapu eka hodi nattan heart attc haenava
Ammomona pawak da deiyane mewa as dekan dakinna api kochchara paw karayoda😥😥
ආ ජපානයෙන් කෝටිපති වුණාම . එතන ගැටළුවක් තියෙනවා..ජපන් ගිහින් පොහොසත් වුන ගොඩාක් උදවිය ඔය වගේ දේවල්වලට මුණ දුන්නා ..
ඔව් මෙහේ හරි අසාධාරණ විදියට සල්ලි හොයන අය හරියට ඉන්නවා
😭😭😭😭😭😭
සාදයකට ගියානම් මුන් දෙන්න බීල ඉන්න ඇති. ? කියා මට සිතෙනවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭
බිත්තර මාෆියාවේ ස්වභාව ධර්ම දඩුවම මෙය විය හැකියි.😢
Ayyoo oyala denna lankawata awe marennada දෙන්නම එකට
Lankawa parawal purudu naha riyaduraku genshchnam hodai
හරක් වගෙ බීලා එන්න ඇති ...
පාරෙ ගිය අහින්සක යෙක් යට නොඋනා ඇති ...