My deepest sympathy and condolences go to the family. Ordinary people shouldn't be there when authorities do the job in the event of an emergency. This is very important for the safety of ordinary people
🤩🤩😁😁😄 ME NEWS EKEN OP NANWALA THIYENNE 1 ) SAPA RIYA 2 ) V 8 SUKOPABOGI 3 ) WIYAPARAKA POWLAK 4 ) GIYA SATHITE JAPANE UDALA APU LOKU KOLLA . ME NEWS EKEN MARUNU EKA GANA NEWEI KANGATUWA PRKASHA KARANNE . . LOKU SALLI KARAYO V 8 . BUSINESS RICHES FAMILY . 🤩😘😁 API LOKAYE DUNU POHOSATH RATAWALA JEEWATH WUNU KENEK VIDIYATA API DAKINNE APE RATE ME NEECHA SAMPRDAYA MADAYA WALIUNUTH ME KARANNE MARICCHI ATAWATH PRMOTE KIREEMAK V 8 ,,SUPRUI WAHANA . PARTY , CAME FROM JAPAN ..🤩😁😄 METHANA HADISI VIYOWAYA GANA NEWEI PRKASHA KARANNE SALLI KARAYO KIYANA EKA THAMAI PRMOTE KARANNE. . API MADAYA SANSKRITHYA DANWATH WENAS KARAMU NEECHA NIWATA ADAHAS WIN API ELIYATA EMU . .THARAHATA NEWWI API KIYANNE .API HITHANAWA THRUM GANEEWI KIYALA
මේක හොඳ පාඩමක් හැමෝටම. මොකද වාහනයක් අතට ගත්තම බොහෝ දෙනෙක් හිතන්න එයාලට වඩා පොරවල් නෑ කියල. විශේෂයෙන් තරුණයින්.
නිවන් සුව ලැබේවා සොයුර ඔබ දෙපලට මෙවන් අකල් මරණ කිසිම ආත්මයකවත් නොමවේවා
බීල වෙන්න ඇති පක්කු හිටියෙ
❤❤o😂😂😂ɓ😂@@dumindaamila9489
@@dumindaamila9489කිසි දෙයක් නොදැන ගොනෙක් වගේ උම්බෑ කියන්න එපා
යලිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොම වේවා...... දෙදෙනාටම නිවන් සුව ලැබේවා........!!!
දරුවෝ දෙන්න මියැදීමෙන් දෙමව්පියන්ට ජිවිතන්තය දක්වා දුක් විදින්න වෙනවා නේද.. මෙවන් අකල් මරණයක් මතු සසරේ ඔවුන් මේ ආත්ම භවයේ යහපත් ජිවිත ගත කරානම් විදින්න සිදු නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා..🙏🙏🙏🙏
දෙමව්පියන්ට ධර්මයෙන් සැනසීම ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා...🙏🙏🙏
අධික වේගය මරු කැදවයි! කියන්නේ නිකන් නෙමේ.මමත් ඉස්සර යනවා bike එකේ YAMAHA R1 2016 ක් 100-120 අතර එකපාරක් හැප්පුනා අන්න එදා ඉදලා අද වෙනතුරු 60-80 එතනින් එහා ලංකාවේ යන්නේ නැහැ☝🏼✝️☦️❤️ සල්ලි පැලෙන්න තිබුනත් ජිවිතයක් කිසිම මිළකට ගන්න බැහැ. නිවන්සුව සහොදර දෙපළට🙏🏻🙏🏻.
එන අාත්මෙත් සහෝදරයන් වේවා ... 🙏
ආයේ මේ වගේ විපතක් කිසිඳු පුද්ගලයකුට සිදු නොවේවා😥🙏
සාදයකට ගිහින් සීනි කාලා කහට එකක් බීලා ආවා නෙවෙයි වෙන්න ඇතිනෙ.. සුරාවෙ ආදිනව.
ammo ammo navel ekakuth liyala ivarai ape vicharakayo tika
DAKKADA UBA
ඇත්තටම හොදම වැඩේ කාලකන්නි වාහනයක් අතට ගත්තාම තමන් යන්නේ කොහේද පරේ මිනිස්සු ඉන්නවද කියල මුන්ට ගානක් නැ.
නිවන් සුව ලැබේවා පුතේ ....සංසාර ගමනේ කිසිම බවයක මෙවැනි විපත් නොවේ වා ....
සල්ලි කොච්චර තිබ්බත් දෙමවුපියෝ දරුවෝ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනි,, අම්මා අවනම් හයියෙන් යද්දී බනිනවා,, එකත් වෙලාව 😢
Aha ghla newei aha alewwath wadk na
එහෙනම් අම්මත් ඉවරය්.
මේ අය්යයි මල්ලියි සසරෙ කරපු අකුසලයක් විපාක දීලා...බලන්න නැත්තං අම්මලත් මේකෙ එන්න එපැයි..එයාල වෙන වාහනේක ගිහිං...කර්මය විසින් සකස් කරන ආකාරය ..මෙයාල දෙන්නගෙ ගෙදර අනිත් අය මේ අකුසලයට සම්බන්ද නැතිවැති..😢😢😢😢😢😢
නිවන්සුව ලැබේවා 😢😢😢
අම්මා කොච්චර දුක් විදිද? 😢 පව් කාගෙද? මැරුන අයගේද නැත්තම් ජිවත් වෙන අයගේද? දරුවො දෙන්නෙක් ම නැති වෙනවා කියන්නේ 😢
දෙදෙනාට නිවන් සුව ලැබේවා
දෙමාපියන්ගේ ජිවනෝපාය බිත්තර සඳහා කුකුළන් ඇතිකිරිම සමහරවිට කුකුළන් මාංශ සඳහා විකුණනවා ඇති
@@ramalikulasinghe2915පිස්සුද බන් බුරුවා කර්මය මගුලකට කලින් එ සහෝදරයන දෙදෙනා ආ වේගය බලන්න. අධික වේගය මරු කැදවයි. කර්ම මගුලක් මාංශ මගුලක් නෙමේ
අම්ම තමා ඉන් අනතුරුව ව්දවන්නෙ..අම්මගෙ අකුසලට සැලසී අත්තේ ඒ ආකාරයටයු
නිවන් සුව ලැබේවා ! 🙏💚🙏
ආඡරාමර නීවන් සුව ලැබේවා
මාරයාට කිසිම දෙයක් අදාල නෑ .තර්ක කරන්න එන අය එන්න .(කර්මය))
අනිවාර්යයෙන් මාත් කර්මය තදින්ම අදහන කෙනෙක්
මමත් කර්මය විස්වාස කරනවා, එයාලට වෙලාව හරිනම් අම්ම අප්පචිචි එක්ක ඔය වාහනේ ආවත් වෙන්න තියෙන විදිහට කර්මය සිද්ධවෙනවා
කවුද ඉතිං අදාළයි කිව්වේ.😂
තර්ක ඕන නැහැ. හොඳම example එක මහින්ද මහත්තයා.
80 වෙලත් තවම ඉන්නවා 😂😂😂
තර්ක???
@@DamindaDamith giya aathmek karapu kusalayk hind wenna ethi..
ලනකාව කියන්නෙ වේගය පැයට කිලොමේටෙර් 60 ට වැඩිය යන්න හොන්ද රටක් නෙමෙ, හයි වේ ඇරෙන්න
අනේ නිවන් සුව ු ලැබෙිවා මෙවවන් අකල්මරන යකට ගොදුරැ නොවෙිවා අනේ පවු පවු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niwan Suwa Labewa 🙏🙏🙏
ඇඩුනා යකූ 😔😔😔😭😭😭😭
ඇනේ ගොඩක්ම තරුණ ජීවිත දෙකක්..දරුවන් දෙදෙනකුගේ අකල් වියෝව දෙමාපියන්ගෙ සිහි විකල් විමට ඉඩ ඇත..
නිවන් සුව ලැබේවා
නිවන්සුව ලැබේවා
ඔස්තාර්ලගේ මරු කමෙන්ට්.... දැන් මේ ඔක්කොම වෙලා තියෙන්නේ සල්ලිකාරකම හින්දා. කෝටිපතියො කිව්වොත්, සැපරියක් කිව්වොත් , අපේ එවුන් කතන්දරේ හදලත් ඉවරයි 😂😂😂
මොඩකම නිසා
e machana hali liyana unge hatine
Kiyala wadak na.eyalata business thiyenawa. hardware,farm wage dewal.e nisa eyalata salli thiyenawa.anith putha Australia wala inne.hoda manussakama thiyena family ekak.kudu wikunala mankolla kala newei diyunu wela thiyenne.
අපෙ මිනිස්සුන්ගෙ හැටි නේ,මේගොල්ලෝ නින්දෙන් පණ යන්න හිතන් ඉන්න අයනේ,තමන්ට මොනවගේ මරණයක් එයිද කියලා කියන්නෙ කොහොමද ,අපි හැමෝම මැරෙනවා.
ඇත්තම ඇත්ත.ඔයාගේ කතාව.
Paw ane ..niwan suwa lebewa....
Niwan suwa lebewa 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
කනූගේ video එක බල බල එන්න ඇත්තේ....
මේ තරම් දරුවෝ උස් මහත් කරපු ඒ අම්මයි තාත්තටයි මොනවා හිතෙනවා ඇතිද.?😢
යාල කැලේ රේස් පැද්දාද ?😃😃
යාල කැලයක් කොහෙද බං කුලියාපිටියේ😂😂😂
ඒ මෙයාලද? මටත් එහෙම මතකයක් තියෙනවා
@@w.r.w.creations0399 මොනවාද දැන ගන්න ඕනෑ කමෙන්ට් එකක් දාන්න .
@w.r.w.creations0399 බිත්තර සරත් ගේ පුතාලා සහ බිත්තර වෙලෙන්දන්ගේ පුතාලා යාල කැලේ රේස් පැද්දා .උබ දන් නෑ අපි දන්නවා .කුලියාපිටියේ නෑ කියලා උබත් දන්නවා නේ
ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් 😂😂
මරන පරීක්ෂණයට මත්පැන් පානය කර තිබේද හොයාගන්න පුළුවන් නේද ?
ඔහොම මැරිච්ච එක හොදයි ... කාටත් කරදරයක් නැ ... පාරේ ඉන්න හිගන්නෙක් හරි යට කරන් මැරුනොත් හිගන්නාට දානයක් දෙන්න එකක් නැ ... කමක් නැ සැප විදලා මැරුනා කියන්න පුළුවන් නේ
අධික වේගෙටත් වඩා බීමත්කම තමයි හේතුව,පාටිවලට යන්වනම් එක්කෝ driver කෙනෙක් අරන් යන්න ඕනා, අපරාදේ ජීවිත
එක්කෝ නින්ද ගිහින්. එක්කෝ ලිස්සලා.
නිවන් සුව දෙන්නටම ඵමණයි අපිට කියන්න තියෙන අප්පේ🙏😪😪
අයිසේ මොනවද මේ නිව්ස් හෙඩ්ලයින්
මට හිතෙන්නේ මේ අනතුර බීමත්ව රියපැදවීමේ ප්‍රතිපත්තියක් කියලා..
V8 වල යන අයත් මැරේනවා නේ😢😢😢
Ai sanath nishaantha
අප්පොයි...මෙවැනි අකල් මරණයක් යලි කිසිදු ආත්මයක නොලැබේවා😢
සමහන් බීලා නෑ
policeye weredda babalada hoyala balanna beri
Niwan suwa lbewa Putha
Mewa dakiddinam papuwa pichchila yanawa appa 😢😢😢😢😢😢 niwan suwa lebewa dennatama newatha athmeka mewan akal maranayak novewa....!!!!😢😢😢😢😢😢😢
Ochchara hoda wahanayak control kara ganna baid oi 🥺 dennatama suba gaman . Hoda thanaka ipadenna one 🙏
දේමාපිය දැන ගනන ඔනැ රැ යන කොට වුන දේනනාත් එකේ යනන
දෙමාපියන් කලින් එම්ම ඇති..හෝ පහු වෙලා එන්න ඇති..
Bawaya sugathigami wewa.sasare kisidha mewan akal marana sidhunowewa 😢🙏
Ammata Mona dukakda 😢daruwo dennama
So sad 😭
😔
Rest in peace
බේර ගන්නත් තියෙන්න ඇති ඉස්සෙල්ලාම වාහනේ ගන්නෙ නැතුව
My deepest sympathy from Italy 😢
😢😢
Niwan suwa labewa 😢
නිවන්සුව මල්ලිලා😢
කිසිදු භවයක මෙවැනි අකල් මරණය ක් සිදු නොවේවා !!
මගේ දෙයියනේ 💀😖😢
😢😢😢😢
Ayyo ban
Niwan suwa lebewa puthe oyala dennata .mewan.akal maranayak kisidina.noma wewa
RIP....🙏
🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා !
kisima kenekuta mewage deyak wenna apa niwan suwa labewa
Appo pauw
Aiyo how sad
බීලා ඉදලා?එහෙම අහන්නේ ඒක අනිත් අයට පාඩමක්
My deepest sympathy and condolences go to the family. Ordinary people shouldn't be there when authorities do the job in the event of an emergency. This is very important for the safety of ordinary people
POW AIYYAI MALLI VINODEN DRIVE KARANNA ATHI ME THMAI ARAGENA APU AYUSHA . . NIWAN SUWA LABEWA KOLLO DENNARA
Niwan suwa labewa 🙏😓
අනෙක් අයත් එකට ආවනම් ඔක්කොම ඉවරය්. බීලා අදික වේගයෙන් එන්න ඇති .අපරාදෙ ජීවිත.
V8 වලට මේ දවස්වල.ගොඩාක් අපලය් වගේ නේ.
Nikamata hari, bahala balanna ekek na me rate.
මෙි අය සසරේ සහ මෙි සසරේත් කරපු වැඩ නිසා වෙන්ට ඇති මෙහෙම වෙන්ට ඇත්තේ
Mama nam kiynne hoda wade pakku wage igillenne mun 😂
මේ අපේ පැත්තෙ
😪😪😪😪
යෙක කවුඩ බඩවැල් කඩලා ටීන්නෙ
Meeting haram wage gihilla accident wenawa. Honda welawata pare wena kauruth hitiye nette. Den ithin niwan suwa pathapalla..
කොහොමද පාරේ යන අහිංසක මිනිසුන් කීපදෙනෙක් යට කරානම්
Eem karanne bike walin race yana aya car nemei
අම්මා තාත්තා ගියෙ නැ. බොරු දාන්න එපා
🤩🤩😁😁😄 ME NEWS EKEN OP NANWALA THIYENNE 1 ) SAPA RIYA 2 ) V 8 SUKOPABOGI 3 ) WIYAPARAKA POWLAK 4 ) GIYA SATHITE JAPANE UDALA APU LOKU KOLLA . ME NEWS EKEN MARUNU EKA GANA NEWEI KANGATUWA PRKASHA KARANNE . . LOKU SALLI KARAYO V 8 . BUSINESS RICHES FAMILY . 🤩😘😁 API LOKAYE DUNU POHOSATH RATAWALA JEEWATH WUNU KENEK VIDIYATA API DAKINNE APE RATE ME NEECHA SAMPRDAYA
MADAYA WALIUNUTH ME KARANNE MARICCHI ATAWATH PRMOTE KIREEMAK V 8 ,,SUPRUI WAHANA . PARTY , CAME FROM JAPAN ..🤩😁😄 METHANA HADISI VIYOWAYA GANA NEWEI PRKASHA KARANNE SALLI KARAYO KIYANA EKA THAMAI PRMOTE KARANNE. . API MADAYA SANSKRITHYA DANWATH WENAS KARAMU NEECHA NIWATA ADAHAS WIN API ELIYATA EMU . .THARAHATA NEWWI API KIYANNE .API HITHANAWA THRUM GANEEWI KIYALA
So sad.Great work by Police all.
සල්ලිකාරන්ගේ ළමයි හිතු මතේ ජීවිතේ නේ සල්ලි වලට කරන්න බැරි දේවල් කොච්චර කරනවා ඇත්ද
Ane paw aye kawadawath me wagw akal maranayak wenna epa
Dila wahanapadinaunta ohomawennamaone hodawade
අනේ ප** හරියට දෙයක් දැනගෙන නොදන්න හු**** කතා කරන්න එපා ප** තොපි වගේ එවුන් හින්දා තමයි මේ රට මොක ආවත් දියුණු කරන්න බැරි උඹලගෙ ජානවල වැරැද්ද තමයි
සල්ලි වැඩි උනාම කොහොමත් මොලේ අඩු වෙනවා
දැන් මෙතන සල්ලි ද ප්‍රශ්නේ මෝඩයෝ
Mokakda methana dan mole aduyi kiyanne salli thiyethdi?
Modkm pennanna ep
irisiyayi ne
ඇයි ඔයාට gelouse ද ....සල්ලි තියෙන්නෙ මෝඩයොන්ටද එතකොට
සල්ලි තිබ්බාට මොලේ නැ බන් මුන්ට
ඇයි මොලේ නෑ කියන්නේ.. ඔයා දොස්තර කෙනෙක්ද.😂
@@RjNima that's right
හැම උත්තටම ඕක කියවන්න එපා ප** තෝ හිතුවද සල්ලි තියෙන උන්ට විතරයි මොළේ නැත්තේ කියලා දවසට අරන් බලහං කොච්චර අනතුරු ප්‍රමාණයක් ත්‍රීවිලර් බයික් බස් වලින් වෙනවද කියලා සාපේක්ෂව එහෙම බලද්දි ඔය වගේ වාහන වල වෙන ඇක්සිඩන්ට් අඩුයි ඒක මේ මොළේ තියෙනවද කියලා හුත්තක් නෙමෙයි
නිවන්සුව ලැබේවා
නිවන් සුව ලැබේවා
😢😢😢😢