කැබිනට් අමාත්‍යංශයක් ඉල්ලූ මුස්ලිම් ජනතාවට විජිත දුන් පිළිතුර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 48

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 5 ชั่วโมงที่ผ่านมา +68

    අන්න එහෙම කෙලින් තීරණ ගන්න කොන්දක් තියෙන්න ඕන ස්තුතියි විජිත සහෝදරයා

  • @sudeerasampath6268
    @sudeerasampath6268 5 ชั่วโมงที่ผ่านมา +40

    අන්න කෙලින් කතාව.. වැරදි දෙයට වැරදි කියලා කියන්න කොන්දක් තියෙන්න ඕනි.. ❤

  • @ruwancroos6164
    @ruwancroos6164 5 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි විජිත ඒක ඇත්ත

  • @MallikaDimbule
    @MallikaDimbule 5 ชั่วโมงที่ผ่านมา +24

    කෙලින් කතාව නියමයි විජිත ඇමතිතුමා🙏

  • @KrishanthaSampath-e6v
    @KrishanthaSampath-e6v 2 ชั่วโมงที่ผ่านมา +12

    නියමයී, මෙන්න මේ වගේ කොන්ද කෙලින් තියන් කතාකරන්න පුලුවන් උන්ට තමයී නාකයයෝ කියන්නේ ❤

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 4 ชั่วโมงที่ผ่านมา +17

    අප්පටසිරි විජිත ලොක්ක..සුපිරි බුලට් එකක්නෙ ..❤❤❤❤❤

  • @PrashadGnanaratne
    @PrashadGnanaratne 5 ชั่วโมงที่ผ่านมา +26

    මම නම් මාලිමාවෙක් නෙවෙයි, හැබැයි මුස්ලිම් ඇමතිකම් ගැන ප්‍රශ්නයට විජිත දුන්නෙ හොඳ පිළිතුරක්, ඔය කේස් එක පත්තු උනොත් අපිටත් අහන්න වෙනව බුද්ධශාසන ඇමතිකමට ඇයි බෞද්ධයෙක් දාන්න බැරිවුනේ කියල

  • @padhmalpeiris
    @padhmalpeiris 2 ชั่วโมงที่ผ่านมา +3

    Good reply Vijitha. Straight to the point.

  • @sanjeevajansz7146
    @sanjeevajansz7146 37 นาทีที่ผ่านมา +1

    Supiri Vijitha Herath !!!!

  • @sarathw5740
    @sarathw5740 ชั่วโมงที่ผ่านมา +2

    2:00 Good reply from Vijitha. Straight to the point.

  • @SamanthiNarangoda
    @SamanthiNarangoda 3 ชั่วโมงที่ผ่านมา +5

    Respect 🎉

  • @warnerponniah
    @warnerponniah 5 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි විජිත, අස්ගිරිය මහා නායක හිමියන් ඉල්ලපු ශංශෝදනය බලලා ඉක්මනට කරල දෙන්න,

    • @sarathw5740
      @sarathw5740 ชั่วโมงที่ผ่านมา

      It is not a problem for the government. It is a problem of Buddhist people and the monks.

  • @hasanthamahagamage9016
    @hasanthamahagamage9016 5 ชั่วโมงที่ผ่านมา +7

    👍

  • @pancha_7
    @pancha_7 16 นาทีที่ผ่านมา

  • @achilamendis9835
    @achilamendis9835 3 ชั่วโมงที่ผ่านมา +6

    තවත් මුන්ට ජාති බේද....ඔහොම හිතන එකමයි වැරැද්ද...අවුරුදු 76ක් කලෙත් ඕකයි...ජනාධිපතිවරයා ඉදන් හැමෝම අපේ රටේ මිනිසුනට වැඩ කරන්නේ...සිංහලයට විතරක් නෙවෙයි...දැන්වත් වෙනස් වෙන්න...

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 4 ชั่วโมงที่ผ่านมา +4

    🎉

  • @yusufnawwaf9522
    @yusufnawwaf9522 5 ชั่วโมงที่ผ่านมา +15

    Apita jathi pethaa ney Muslim ekenak cabinet Inda one ney
    Veda hariyataa vei
    We believe npp and akd❤❤

    • @benzenebj
      @benzenebj ชั่วโมงที่ผ่านมา

      Ow oyalata jathi bheda na aththatama. Ewa thiyenne uthure ayata🤝🌸🤍✨

    • @kanishkagunasekara412
      @kanishkagunasekara412 3 นาทีที่ผ่านมา

      Thank you mchn

  • @benzenebj
    @benzenebj ชั่วโมงที่ผ่านมา +1

    මෙයාල මේ vedio දෙක ඒකට දාල මුස්ලිම් මිනිස්සුන්ව අවුස්සන්න හදන්නේ. ඇත්තටම ඒ අයගේ හිතේ ජාතිවාදය නෑ. 🤍✨🌸

  • @wijayabandara9810
    @wijayabandara9810 3 ชั่วโมงที่ผ่านมา +1

    ලංකා වට හොඳ කලක් උදාවේවා

  • @Induminad129
    @Induminad129 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️

  • @imran20035
    @imran20035 4 ชั่วโมงที่ผ่านมา +13

    apith muslim habei sudusu thana sudusu kenata dnna one … me vage title dala video dnna uvmnvk nee😂😂😂 api avisnnne ne sagor😂

    • @sufairaazad2802
      @sufairaazad2802 3 ชั่วโมงที่ผ่านมา

      Ethakota muslim apita sudusukam nedha brother

    • @CharukaNawodaya
      @CharukaNawodaya 2 ชั่วโมงที่ผ่านมา +1

      @@sufairaazad2802 ඇයි උගත් ව්‍යක්ත විශාරද මුස්ලිම් අය ඡන්දෙට ඉදිරිපත් උනාම එයාලට ඡන්දේ නොදුන්නේ💯

    • @CharukaNawodaya
      @CharukaNawodaya 2 ชั่วโมงที่ผ่านมา

      @@sufairaazad2802 අනිවාරෙන් තනි ජාතියක් විදිහට වෙන් වෙන්න හදන්න එපා සහෝ…අනිවාරෙන් තම තමන්ට තම තමන්ගේ ආගම නිදහසේ අදහාගෙන තනි ජාතියක් විදිහට ගොඩනැගෙන්න බලමු❤

    • @chamaluditha6658
      @chamaluditha6658 19 นาทีที่ผ่านมา

      ආදරෙයි මචන්ලා අපි දන්නවා උබලා එහෙම නැ කියලා 🤍

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA ชั่วโมงที่ผ่านมา

    දෙමළ අයත් නැනේ..කැබිනට් එකට....ඉතින් මුස්ලිම් අයත් නැ....ඒක ගැටලුවක් නැනේ....සිංහල අය හිටියා කියලා අනින් අයට අසාධාරණයක් වෙන්නෑ...සුළු ජාතින් කියලා ඒ අයට ගැටලුවක් වෙන්නෑ...ජාතින් එකයි...ජාතිවාදය අවුස්සන්න එපා...සියලුම දෙනා සමගිව වැඩ කරන්න Npp සහෝදරයන් නිසි අවබෝධයක් තියාගෙන වැඩ කරන්නෙ..කලින් දුෂිත දේශපාලකයෝ ජාතිවාදය ඇවුස්සලා..රට විනාශ කරා..Npp අය එහෙම නෑ...දැන් වසර 76 ම පාර්ලිමේන්තුව තුල මුස්ලිම් අය හිටියා..කෝ රටට කරපු දෙයක් නෑ....මුස්ලිම් අය කැබිනට් එකෙත් හිටියා...කෝ රටට කරපු දෙයක් නැ..දෙමළ අයත් හිටියා...කෝ රටට කරපු දෙයක් නැ...

  • @DjfKfjf
    @DjfKfjf 4 ชั่วโมงที่ผ่านมา +2

    Amathi mandale jathien niyojanaya karana thanak nemea kiyala Therum karela denna

    • @azardlafir9036
      @azardlafir9036 4 ชั่วโมงที่ผ่านมา

      Ethakota jaathi nethy un da inne cabinet eke

  • @gimhankaveesha-g6c
    @gimhankaveesha-g6c 2 ชั่วโมงที่ผ่านมา +2

    Muslim awun kryo un blnne unge jthiya goddaganna misk rata gana unta wadk nha

  • @nalakaperera2462
    @nalakaperera2462 3 ชั่วโมงที่ผ่านมา

    😂🐍🐍🐍

  • @globalworshipsrilanka
    @globalworshipsrilanka 3 ชั่วโมงที่ผ่านมา +1

    Apith oney burgher amithi Chartian amathi Malay amithi 😂 race and religion based newei if issue there are Muslim MPs to raise concerns in NPP it self ❤

  • @WasanthaSoorasinghe
    @WasanthaSoorasinghe ชั่วโมงที่ผ่านมา

    Muslim minissunta th santhosai, oyalage onema prasnayak den thamai wisadanna puluwan anduwak thiyenne,

  • @shyamniro8988
    @shyamniro8988 ชั่วโมงที่ผ่านมา

    Oya Muslim Amathi kathawa Dala minissunwa awussanne Azath Sali kiyana eka.u thamai jathi wadaya awussanne.SJB chande illala paradaa wela anith minussunwath awussanawa

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 51 นาทีที่ผ่านมา

    ප්‍රභා කරන්-දෙමළ කොටියා..
    අනුර සිංහල.කොටියා...
    ලක්ෂ 68 ක් රැවටුනාට අපි රැව ටු නේ නෑ.😛😛😛😂😂😂 .නාමල් අගමැති කරලා මාළුමා වේ 160 ගෙදර පලයන්.මම රජතුමා.දුටුගැමුණු-ii.❤❤❤❤🌏🌏🌏🌏.දැන් ලෝක යුද්ධය..වගා කරන්න.සතුරු ඇමරිකා වෙන් ණයට කන නූගත් අනුර ඉල්ලා අස් වෙන්න.රුසියාවට ජය.❤❤❤❤🌏🌏🌏🌏