පාර්ලිමේන්තු පුටුවට රණ්ඩු වුණ මන්ත්‍රී | Archuna Ramanathan | Mokada Une with Hasitha Wijewardena
ฝัง
- เผยแพร่เมื่อ 28 ม.ค. 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
පාර්ලිමේන්තු පුටුවට රණ්ඩු වුණ මන්ත්‍රී | Archuna Ramanathan | Mokada Une with Hasitha Wijewardena
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka
මෙයාව joke එකක් විදිහට දකින එක නම් බයානකයි.. දැන්මම injection නොදුන්නොත් පස්සට අමාරු වෙයි
පස්සට ඉන්ජෙක්ශන් එකක් දුන්නොත් මොකද?
ඇත්ත!!!
Injection එක දෙන්න ආපහු නැගිටින්නෙ නැතිවෙන්නම.
ඉන්ජෙක්ශන් ගහගන්නම වෙයි කොහොමත් 😢
😅@@PadamKaramu-p9g
මූ තනිකර ජාතිවාදියෙක් අනිවාර්යයෙන්ම මේ වගේ අය හිටියොත් අපි බලාපොරොත්තුවෙන් ලස්සන රටට සිහිනයක්ම වේවි
😂
අනුර සහෝදරයාටනේ සපෝට්. ප්‍රභාකරන්ට බැරි උනු එක සහෝදරයාට කියලා කර ගන්න බැරු නෑ
Jathi wadiyek nemei prasidiyete oya
@@inokasandamaliariyarathne8262 අල්ලලා දාහන් බන් වැඩක්.නෑ. ආතල් එකක් දෙන්නෙ මේ Doctor. Trigger point එකක් හොයනවා.
@@Jerrycolin නෑ බං සජිත්ගෙ යාළුවෙක් 😁
උගතුන් සියල්ල බුධිමතුන් නොවන බව වටහා ගන්නට හොදම උදාහරණයක්
Methana thiyenne ugathda buddimathda kiyana eka neme ideology ekath ekka prashnayak
@@controlgaming6998ane Pala.
Ou. Mage. Budupiyannan. Wadale. Aki. Nuwana. Aka1k.
@IronMan-u2ma. Kohamada. Pako.. koti. Samaranne. Ahenam. Hamudawata. Samaranna. On. Moko. Ape. Raththran. Hamudawa. Thma. Ubala. Kauruth. Rekke
@IronMan-u2m ත්‍රස්තවාදීන්ගෙ මගුල් සමරහන් ගිහින් උබලගේ රටේ😂
කොච්චර බැන්නත් චමුදිතව ඕනේ වෙන්නේ මේ වගේ වෙලාවල් වලට තමයි 😂💔
ඇත්ත 😂
ප්‍රභාකරන් දෙයියෙක් කිව නිසා කියන්නේ ඔය දෙයියාට පුලුවන්ද මගේ තාත්තාව ආපහු ගෙනත් දෙන්න,ඔකා නිසා කී දෙනෙක් මැරිලා තියෙනවාද මගේ තාත්තා වගෙ ආමි එකේ
අදටත් අම්මා අඩනවා පොටෝ දිහා බලලා ,
rip thatha you lived short lifespan of 40 years and you are a hero always and tribute to fallen soldiers of sl army😢😢
මගේ මාමාත් පිටකොටුවට බස් නැවතුමේ බෝම්බ තියලා මැරැවා කොටියා මූ ගේ කතාව උන්ට විතරය්
Hats off to your war Hero ❤
@@jayanathkarunarathne5041 ponnyek wenna hto dn ubta salli denw kiyla yuddeta ynwda gon pinnaya garu krpn army ekta gihin jiwithe nathi wechcha manussayekta ponneyk novi
@@jayanathkarunarathne5041 kari katha kiyanna epa hutto
Uba nm salli walata ammala thttala wikunna puluwan ponnayek@@jayanathkarunarathne5041
මු කට අරින අරින සැරේ නඩුවැටෙනව😂
😂
😂😂😂
මු පිස්සෙක් මොකටද ආවේ
සජියගේ ගෝලයෙක් 😂
රන්ජන් වාගේ කට හින්දා නැහෙනවා.
මෙයා වැරදී කියන දෙමල අය තව ඉන්නවාද ❤
Ow moo veradi....
Mu veradi nemei bn mu amu pissek. Muva gilla danna Gaza wala ethakota therai. SL divya ratak kiyala. Matanag awhunoth kanapelenda ganawa buruwawa. True Srilankan Tamil. Love my country❤ Jayaveva
Yes
@@Rich_ff999 අල්ලලා දාහන් බන් වැඩක්.නෑ. ආතල් එකක් දෙන්නෙ මේ Doctor. Trigger point එකක් හොයනවා.
Brother mu nisa lankawe Tamil aya gna weradi adahasak minissunta ethi wenne. Mu kiyanawa tamil okkoma LTTE kiyala. Eth api dannawa eka boru kiyala . Eth mu oka digatama kiyawanna gttoth aye minissu bedenna ganiy. Mu wage pisso ain karala danna pluwan ubalatama thamai machan. ❤
තහනම් සංවිධාන නෙවෙයි මොකක් උනත් උන්ගේ නායකයා උන්ට නායකයමයි දෙවියා කියලා කියන්නෙත් දෙවියන්ට වගේ ගරුත්වය ඒත් ඒකට ඒ මිනීමරුවාගෙන් අපේ උන්වා ගලවා ගත්ත අපේ නායකයා දැන් අපේ උන්ට 😥
අපටත් එහෙම තමයි❤ හැබැයි දේශපාලනයට නුසුදුසුයි දැන්
බෞද්ධ පූජකවරුන්ට ලංකාවට යන්න පුළුවන්ද? 1983 1956 1958 මැරුණු දෙමළ මිනිස්සු ආපහු ගේන්න පුළුවන්ද? ප්‍රභාකරන් දෙමළ මිනිසුන්ට සදාකාලික දෙවියෙකි.❤️❤️❤️❤️
අපේ නායකය අපේ හරක්ට
හොරෙක් වෙලා😭😭😭
😭
යුද්ධය ඉවර කරපු නිසා නෙවෙයි ද ශ්‍රී ලංකාවේ දියූණු වෙමින් පවතින රටක් බවට පත් වෙන්නේ. අනිත් එක දෙමල මිනිස්සුන්ට කොහොමත් ලංකාවේ ඉල්ලා තියෙන එ ගන්න කොටස් කොහොමත් හම්බ වෙනවා නෙ. නමවන ජනාධිපති ප්‍රතිපත්ති අනිත් එවා කෙසේ විතත් නමවන ජනාධිපති ප්‍රතිපත්ති තික කරයි අනිත් ඒවා කෙසෙ විටත්.ඉට ඉස්සර වෙලා විධායක ජනාධිපති විධායක කියන එක අයින් කරන්න එතකොට තවත් හොදයි. ප්‍රභාකරන් දින්නත් ජනාධිපති කරන්න නෑ එක පසු කාලීනව ප්‍රභාකරන් තෙරෙන්න ඈති.ජෙ අර් කාලය වාගෙ විධායක කියලා ආහොසි කර ගන්න බෑරි වෙයි නමවන ජනාධිපති. නම්වන ජනාධිපති පසු දෙමළ මිනිසුන් ට ජනාධිපති වුනාට කමක් නෑ කොවිලෙ යන පොංගල් උත්සවය සමරන කෙනෙක් ජනාධිපති වෙනවා නම් හොඳයි නෑත්තම් අනිවාර්යයෙන්ම දොහියෙක් වන නමවන ජනාධිපති විතරක් නෙවෙයි. ලංකාවේ බෞද්ධ ඉතිහාසය වෙහෙර විහාර පවානෑති කරලා දයි. දෙමළ මිනිසුන් ඔලුව උස්සලා හරි සිංහල බෞද්ධ ජනාධිපති දෙමළ මිනිසුන් ඔහොම හරි ඉන්නවා කැබිනට් එකට ඇවිල්ලා ඉන්නවා ව්‍යවස්ථාව ලෙඛකම් ජනාධිපති බෞද්ධ පමනක් ඉල්ලිමට හැකියාව තිබෙද්දී අනිත් ආයට ජනාධිපති තිබ්බාට දෙමල මිනිසුන් ට පවා ජනාධිපති වෙයි නමවන ජනාධිපති පසු.තියන දේවල් ශ්‍රී ලංකාවේ රටක් කියලා තියෙන සිංහල මිනිස්සුන්ට තමිල්නාඩුව වාගෙ ජනවර්ග වෙන්නනම් පුලුවන්කමක් නෑති වෙයි ශ්‍රී ලංකිකයන්ට.කවමදවත් ලාංකිකයන්ට තමිල්නාඩුවෙ තියෙන ලංකාවට වඩා විශාල පන්තයක් එ තමිල්නාඩු තියෙන දේ වත් ලංකිකයන්ට ලෑබෙනනෙ නෑ. ලංකාවට එවපු ලංකා වෙන් යාවපු දෙමල ආයව ආපහු ගෙනල්ලා ඉන්දීයාවෙ ජනාධිපති ලංකාවේ ව්‍යවස්ථාවක ඇතුලත් විමටහැකියාව තියෙනවා කියන්න.ව්‍යවස්ටාවෙ තිබෙනවා ජනාධිපති කෙනෙක් ව තොරනවා වගෙම ලාංකිකයන් මෙ ව්‍යවස්ථාව ඇතුළත් කිරීම ලාංකිකයන් ඡන්ද යක් තියන්න ඕනි කියලා එත් ලංකාවේ එහෙම එකක් නැහැ.ලංකාව කියන්නේ නිධානය උඩ ජිවත් වන ලාංකිකයන් කියලා ලංකාවේ සිතියම රතුපාටත තිබෙන කොටස් තික ඊලම මක් කරලා සිතියමගියා කියන්නේ.
යුද්ධය දිනත් වෑඩක් නෑති රටක් වත් නෑති . තමිල්නාඩු තරමතවත් විශාල නෑති වෑඩක් ම නෑති ලංකාවේ සිංහල
යන්ට කොටසක් නෑති.පලත් සභාව පමණක් තියෙන එකත් වෑඩිම ඡන්ද දිනන්ට බෑරි කුජිත ජනවර්ග වෙන ඉතිහාසය.යුද්ධවත් කරන්න බෑරි වෙන යුද්ධය ගන්න බෑරිවෙන දෙ ව්‍යවස්ථාව කර ගන්න දිපු දොහියන් ඉන්න රටක් වන ලාංකිකයන් බවට පත් වෙයි.
මු මහා විෂබීජයක් වහාම මන්ත්‍රී දුරය අහෝසි කරන්න..
ehema krnna ba😂
@@SamareDoTelke එහෙනම් අපරාදේ යුද්දේ දුන්නේ ඊළමක් ගැන කථා කරන් උන් පලිමන්ට් එනවා නම්.. නීති හදලා හරි ක්‍රියාත්මක කරන්න බැරි නම් වැඩක් නෑ.
මන්ත්‍රී දූරයක් අහෝසි කරන්න පුළුවන් යම් මන්ත්‍රීවරයකු තමා සිටි පක්ෂය මාරු කරපු බවට පක්ෂය විසින් ගොනු කරන නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුවකින් පමණයි. වෙන කිසිම හේතුවකින් මන්ත්‍රී දූරයක් අහෝසි කරන්න බෑ. හැබැයි අපරාධයක් කරොත් ඒ අපරාධයට හිරේ යවන්න පුළුවන්. එතකොට ඒ වෙනුවට පුරප්පාඩු වන මන්ත්‍රී දූරයට එම පක්ෂයේම වෙන කෙනෙක් ව යෝජනා වෙනව. මූ ස්වාධීන එකෙක්නේ. එහෙම වුණොත් ඒ ස්වාධීන පක්ෂයේ ඊළඟ එකා ඇතුලට එනවා.
@@sanethmarthos6596නෑ විශ්වාසභංගයක් ගෙනත් ඉවත්කරන්න පුලුවන්.
@@sanethmarthos6596 meya diwrum dunnata passeth eelam gena katha karanawa, prabakaran deyyo kiyala mu adahanawa kiyala pili gannawa, etakota rate wayawsthawata mu wirudda wela mu prabakaran deyya kiyala pili ganne parliment ekee indan nemei parliment eken eliye oya hethu nisa muge parliment duraya remove karanna puluwan
ආයෙ ඉතිම් අමු ගවය ඈ! 😂
Ayeth ahala😂😂😂
Ane malli mu thanikara kotiyak muge diya minimaru pebakaranlu mu.gu.meharakek.thoge.chanda.kapiya.wikala.gona😂😂😮😅
Mu gawayek newe .. kapatiyek. Jail eke danna one
Ammapa dan muta kelawenwa kiyal denewa kathawa harawana supiriyata mara dayal ekak
Orginal pissek 😭🙈😩🐃🐃
මු තනිකර කොටි පකෙක් මුව නැති කරන්න ඕන නැත්තම් පසු තැවෙන්න වෙයි
Ow bn 😡
එකගයි
Mekawa tawat uda tiyanna hoda ne mu prasidda karanna hoda ne
අය්යෝ..මචං.ලංකාවේ..පකයලට මොනම හරී..පරපීඩකයෙක් ඕන..හක්කෙ තියාගෙන හප.හප ඉන්න..
සිරාවටම ගොන් හුත්තිගෙ පුතාල ටිකක් තමයී...මේ ලංකාවෙ ඉන්නෙ..
අනිවරෙන්
විවාද කණ්ඩායමේ පළවෙනියා බලමුකො චමුදිත එක්ක විවාද කරන හැටි 😂😂😂
සිරාවටම
පස්සේ "බොම්බයි මොටයි කාරයා. තොට වැඩිය හොඳයි යකෝ මාළුකාරයා" කියලා බැන බැන ඉදියි 😂
Aneh..thani ahatama aendei😢
👍
😂
චමුදිත සෙට් වෙනකල් බලන් ඉන්න මම 😂
😂😂😂😂
😂😂😂@@nilanganisangeetha7757
චමුදිත එක්ක එකක් කලා. එතකොට කිව්ව දේවල් වලට වඩා වෙනස් දෙයක් දැන් කියනව
අම්මපා 😂😂
Pisso dennek jil gahanawa wage thiyei neda😂😂
දෙයියෝ ආයේ වඩිනකම් ඉන්නේ වරෙන්කො 😌..
මීට - SL ARMY❤
🥰
💪💓
❤️💪
ඔබතුමා ආම් එකේ ද කියන්නකො?
❤
වැඩ තහනමකට ලක්වුන මානසික ලෙඩෙක්.පාර්ලිමේන්තුවේ වහාම ඉවත්කලයුතු.
එකෙන්ම
එහෙම වෙන්නේ නෑ.. අනුර සහෝදරයාටනේ සපෝට්. ප්‍රභාකරන්ට බැරි උනු එක සහෝදරයාට කියලා කර ගන්න බැරු නෑ
අනිවාර්යයෙන්
මාලිමාවෙන් නොමිනේශන් දුන්නෙත් නෑ මුට.උබලගේ සජිත් වගේනන් ගනී😂😂@@Jerrycolin
අනිවාර්යයෙන්ම
ඇත්තටම ඔබතුමාට පිස්සුද? කියලා අහපු ප්‍රශ්නය නම් කොර වුණා.😢
මේකගේ ආතල් තව අව්රුදු 5 ක් බලන්න තියෙනවා කියලා මතක් උනාම 😊
Athal therei
ආතල් තෙරෙය් නොදැනිම් නමල දෙම්ම්ලු පුම්කෙ අරිද්දි
Mekata atal koranna be ada hetama deyak wei
Ehenam apitama pissu hedey
එහෙමද ...අපිට උන්ගෙ ආතල් බලන්න වෙයිද
මම නම් කියන්නෙ මෙයලව මාද්දයෙන් ප්‍රසිද්ධියක් ලබා නොදියයුතු කියල ,
ow bro eya bipolar patient kenek eyata prasiddiyata thamai ehema karanne ,meya yana thana randu
math kiyanne eka thama. meha hari sensitive case ekak. anawashya prasiddiya hoda na
ඒක ඇත්ත. ඒත් එයාගෙ ගොන්කමුත් මේකෙන් හොදට ප්‍රදර්ශනය වෙනව.
Exactly
Totally agree
මුගෙ පාර්ලිමේන්තු ධූරය නැතිවෙන පාටක් තියෙන්නෙ😅
පාටක් නෙවේ ඇගේ ලේ නලියනවා
අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ප්‍රජා අයිතිය පවා අහෝසි කලානම් තමයි හොඳම. කාගෙ වුවමනාවට මේක කරනවද කියල දැනගත්තනම් හොඳයි නේද?
aniwarenn!!!
This fucker even dangerous than ghanasara
@@sujatharatnayake9900ehema kaloth komath uturai nagenahirai eka pattakata wenawa . Oken wenne yapane un eka pattak gana witarak hitana eka. Ea docter unat hitannne mea hamadema karanne u demala hinda kiyala. Demalu koti kiyala hithana innne ea kiyanne thawa godak aya ema hithana ati eaka nati karanao hari
අනේ පුළුවන් නම් please chamuditha මුව අරගෙන interview කරන්න මට ආසයි mutaa දෙවියන් පේනවා දකින්න
මුව දාන්න චමුදිත ලගට එකපාරක්... දෙයියා පෙන්නන්න.
Ekko mu chamudithayat puke ariii nttn chamudithay muta puke ari
Exactly
ඔව් බන්
Chamuge podi lu.
Ekemma bn
අනුර කිව්වානෙ ජාතිවාදය අවුසන්න දෙන්නෙ නෑ කියල ඉතිං වහාම අත්අඩංගුවට ගන්න එයාගෙත් ගණන් අපිට තමයි
එකපාරම එහෙම ගන්න බෑ mp කෙනෙක් නෙ..ඉක්මනටම වැඩ වරදි මෙයාගේ
Eka kiyaddith mu ethna idn jathiwade awssanawa
Anura Janadipathi misak Police nemei. Stand up comedyak karath ICPR eka yatathe paminili dana set eka naad dn naa, prasiddie mehema hasirena ayat viruddawa paminili dann…
අනුර පොලිසිය ද ගොනෝ😂.
@udanigunarathne6693 api ulata chande dunnu eka hithala 😓😢
මෙයාට ඩොක්ට කියන්න බැහැ මෙයාගේ වැඩ තහනම් කරලා තියෙන්නේ.
Meya doctor kenek newe ledek
@@zaharabuhar9514 SL Noize චැනල් එකේ තියෙනවා මෙයා මාලිමාව හා දාන්න හදන ඩීල් එකක් ජනාධිපතිවරණයට පෙර. ඒ කාන්තාවත් ඩොක්ටර් කෙනෙක් කියනවා. ඇය අහනවා ඔබට මානසික ලෙඩක් තියෙනවා නේද කියලා. නමුත් මොහුව මෙහෙයවන්නේ ලෙඩුන් නෙමේ. ඒකයි භයානක කම. මොහු මේ අදහස් දෙමල සමාජයේ වපුරවනවා.
Pissune.boru.kiyanna.epa
Suspended Doctor 😂😂
Aniwariyen
😂 මෙයා මේ හදන්නේ ජාතිවාදය අවුස්සලා ජනප්‍රිය වෙලා දෙමල ඩයස්පෝරාවෙන් සල්ලි ගරන්න...අහු වෙන්න එපා..සියලු දෙනා මෙයා ප්‍රතිකේෂ්ප කරන්න...🔥✌
I'm tamil sri lankan any buddy have any problem
I don't care
One country one law
yeah one idiot doesn't represent all nations ✊❤
what do you think about this mas and his talks? Do you agree?
Do you think that ur god is prabakaran ???
@@Igimaunicornow samaha minissuta wenna puluwn. Egollo wenuwen maruna kiyala. Apitt ape ranaviruvo ehemane. Eka piliganna. Api demala minissunge bhashawen ounta wada karanna dunne nati nisa ne yudde athi une. Apith waradi unuth waradiy
Prabha koiya apita ballek unata. Egollonta nowenn pulluw' eka neme prashne api me okkoma amarhaka karala ekata issrt yna eka
I dont wanna argue w you buddy but listen දෙමල ජනතාව කියන්නේ මේ රටට විදේශයකින් ආපු පිරිසක් එතකොට විදේශිකයන්ට පාලන බලයක් දීම රටකට සුදුසු නැති වෙන්න පුලුවන් මොකද ලන්දේසී පෘතුගීසි අයගෙන් අපි ඉගෙන ගත්ත පාඩම් එක්ක 😢අපිට දැන් දෙමල අය සහෝදරයෝ වුනාට අපිට මීට අවුරුදු ගානකට කලින් එහෙම නුපුරුදු වෙන්න පුලුවන් ❤මොකද ඒකාලේ සමාජ මාද්‍ය තිබ්බේ නෑ මෙච්චර මිනිස්සු එක්ක සුහද වෙන්න මන් කියන්නෙ මගේ මතය 😊@@saneditor908
මුව ආයුධ පෙන්වන්න එක්ක යන්න කියන්න තියෙන්නේ police ට
😂😂😂😂😂😂😂
😂😂😂😂
එච්චරයි
එල එල එකෙන්ම
😂😂😂
මෙහු එන්නේ ප්‍රභාකරන්ට කරන්න බැරිවුනදේ වෙනවිදිහට කරන්න.මෙහු උඩින් පෙන්නුවට යටින් තඩි කොටියෙක්.තාත්තා අවුරැදු 20ක් විතර කොටියෙක්නන් මෙහුත් එහෙම තමයි.
No He is Not! U r dumb! He is fightinf for the Justice in right way and Not with weapons
Modaya singala racist
ලංකාවට කැමති නැතිනමි ඉන්දියාවට පලයල්ල.නිජබිම එහේ.සින්හල අපි එකෙන්ම කැමතියි
ඇත්ත කතාව
You bloody idiot don’t differentiate Singhala & Dhemala. You sounds like a stupid idiot🤦♂️🤦♂️
Palayan paka huttha omaba vake kattiya thamai ponnaiyooooo 😂
@@Senanayaka437hutthiiiuu
@@LJNGA nah bro this are pro thinks on mahinda s🤣
උතුර නැගනහිර තව අවුරුදු 200ක් වත් යනකම් කදවුරු ඉවත් කරන්න හොදැනැ මොකද එහෙම කලොත් අනාගතයේ දී මේ වගේ මිනිස්සු ආයේ සංවිධානය වෙනවා
එහෙනම් කවදාවත් බෑ😂.
ඒව කොහෙද අපෙ මාලුමාවෙ වහල්ලු ඉන්නවා යුද්දයක් ආවොත් රට බේර ගන්න 😂
ඔව් අනිවාර්යයෙන් හැම ආණ්ඩුවක්ම ජන්ද ගැන නොහිත ඒක ගැන බලාගන්න ඕන ඒ අතින් මහින්ද රාජපක්ෂ කරපු දේවල් 100%ක් හරි
@@Devil678-j9jwahallu thoge ammata karana unda
Eethakota thamisege idam apita denawadha? Hamudha kadhawurinakkara ganak gahala thiyenne ape idam Wala. Ekata salli diyaw netham thoge idama diyaw.
Modaya wage comment danna epa
ඉතිහාසය අනුව රටට ශාපකාරි පුද්ගලයන් වරින් වර උපදී !
මුගේ තාත්තත් කොටියෙක්ලු
මෙයාගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අහන ප්‍රශ්නවලට පරස්පර උත්තර දෙන්නේ
දැන් චුට්ටක් එයා බයවෙලා පැටලිලා කියන්නේ ඒ වුනාට එයාගේ අරමුණ වෙන දෙයක්
Aramuna uthuru nagenahira wenama palanayak
Hasitha අයියා මොනා නැත්තත් ඌව නම් මඩවනවා..😂😂 නියමයි ආ.....
මූ තනිකර ජාතිවාදියෙක් අනිවාර්යයෙන්ම මේ වගේ අය හිටියොත් අපි බලාපොරොත්තුවෙන් ලස්සන රටට සිහිනයක්ම වේවි😢😢මූ තනිකර ජාතිවාදියෙක් අනිවාර්යයෙන්ම මේ වගේ අය හිටියොත් අපි බලාපොරොත්තුවෙන් ලස්සන රටට සිහිනයක්ම වේවි😮😮😮😮
මුට හම්බවෙන්න තිබුනේ නිවේදනයට චමුදිතට
නියමයි 😂😂😂
Sirawatama 😂
ඇයි චමුදිත එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරල තියෙන්නෙ
Chamuditha ta wada saahena meterayak Hasitha
😂😂😂😂 අනිවාර්යයෙන්
දැනුම තියන හැමෝම බුද්ධිමත් අය නෙමේ කියන එකට හොදම උදාහරනයක් තමයි මේක...මූව දැන්ම නැති කලේ නැත්නම් අර නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න වෙන සීන් එකක් තියෙන්නේ..
Seriously, I was about to type this, but you stole my words. මූව අමුතුවෙන් නැති කරන්න ඕන නෑ උගේ කටම ඇති , ඌව නැති කරගන්න
😂
නීතිය නොදැන සිටීම නිදහස්ට කරුනක් නෙවේ
මරු, නෝන්ඩිම කරල දැම්ම😅
මේ මනුස්සයා පුන පුනා කියන්නෙ උතුරු නැගෙනහිර ට වෙනම පාලනයක් ඕනෙ කියල.. මේක ශ්‍රී ලංකාව . මේකට එක ජනාධිපති කෙනෙක් ඇති සියලුම ජාතීන්ට, එක ත්‍රිවිධ හමුදා සේවාවක්, එක පොලිසියක්, එක පරිපාලන යාන්ත්‍රණයක් ඇති අපේ රටට... ඒ හැමතැනදිම සියළුම ජාතීන්ට ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව වැඩ කිරීමට අවස්ථාවයි දෙන්න ඕනෙ.. සංස්කෘතික සහ ආගමික කටයුතු සහ උත්සව ඒ ඒ ජාතීන්ට, ආගම්වලට අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව කිරීමයි වෙන්න ඕනෙ
කවුද දන්නෙ ඒකට Okay එක දීලද කියල ඒකනෙ මෙහෙම වෙන්නෙ
මෙයා එහෙම කියන්නෙ නැහැනෙ.ආයේ යුද්ධ එපා මාලිමාවට රට හදන්න උදව් කරනවා කියලනෙ කියන්නෙ.
@@Utubenil හොඳට අහගෙන ඉන්න... උතුරු නැගෙනහිර එයාලට දෙන්න, එයාලා සංවර්ධනය කරන්නම්ලු , සල්ලි දාන්නම්ලු කියල කියන්නේ උතුරු නැගෙනහිර ට වෙනම පාලන බලයක් එයාලට දෙන්න කියන එක තමයි .... අනේ මන්දා ඔයාලත්😢
මාත් උතුරු නැගෙනහිර 2007 සිට 2014 වෙනකන් සේවය කරපු කෙනෙක් .... එහේ ඉන්න සමහර දෙමළ මිනිසුන්ට අපිව පේන්න බෑ.. සමහරු අපිට හරි ආදරෙයි... යුද්දෙ ඉවරවුණා කියල මිනිස්සු 100 •/• තවමත් වෙනස්වෙලා නෑ... අවස්ථාවක් ලැබුණු හැටියේ ඒ කොටස් සංවිධනය වෙනවා... ඒක බරපතල කාරණාවක්...
@@tccfamilyvlog un nm kiyanne lankaawa sinhalaya enna kalin lankaawe hitiye demala kiyala..raawanaala wage
Doctor ඔයා අර call rec එකේ පැහැදිලි වම කියනවනේ ඔයාට තිබ්බ financial issues ඔක්කොම ඩයස් පෝරා එකෙන් clear කරලා දුන්න කියලා... දැන් කියනවා සල්ලි ගත්තේ නෑලු.. ඒ call rec එකත් මේ ප්‍රධාන චැනල් වල ගියා නං හරි..
මේ මනුස්සයට පටලැවිල තියෙන්නෙ ..ඊයේ කිව්වෙ මොකක්ද අද කිව්වෙ මොකක්ද ,කාටද කිව්වෙ කියල..audience එක පටලැවිල , 😂... හිතන් ඉන්නෙ මං මේ දවස ගානෙ අලුත් කට්ටියකට කතා කරන්නෙ කියල , කලින් ඒව අහපු අය මෙතන ඉන්නව කියල දන්නෙ nehe..😂
මේ නම් ලොකුම විස..බීජයක්...මෙයා..යන්නේ .කොහෙද මල්ලේ..පොල්....මේ..කොන්ත්‍රාත්..එකක් පොරවකින් කපන්න..ඉඩ..තියන්න එපාඅ
ඇත්ත ඒක නම් 😂😂@@vimukthiviraj4205
අහ්!!! බලංගොඩ කුමාරි😂
@jeewanthagangahagedara3571 hee hee. Nuwara mahtthy. 😼
To the interviewer: Tamil is Tamil, and Sinhala is Sinhala-two rich, distinct languages and cultures that deserve respect. It’s essential to acknowledge the decades-long civil war and its devastating impact on everyone involved. The way forward is clear: Tamils must have their rightful place, and both communities should focus on living side by side in peace, unity, and mutual respect.
වහාම මනෝ වෛද්‍යවරයෙක් හමුවන්න. එච්චරයි.
This is what we Tamil people are saying from the beginning.. now Sinhala people telling this.
ගොඩක් අය දන්නෙ නැති නිසා මං මේ කියන්නෙ. දෙමළ මිනිස්සුන්ට ලෝකෙ කොහෙවත් තමන්ගෙ කියලා නිජබිමක් නෑ. ඒක නිසා එයාලා හොයන්නෙ කොහෙන් හරි තමන්ගෙ කියලා රටක් හදාගන්න. ලංකාවෙ දේශපාලුවනගෙ එක් එක් හේතු නිසා දෙමළ මිනිස්සු ලංකාවෙන් ගිහින් ලෝකෙ එක එක තැන් වල නැවතුනා. අන්තිමට එයාලා එයාලගෙ ජීවිතය හදාගන්නවට අමතරව එයාලගෙ නිජබිමක් වෙනුවෙන් සිහින දැක්කා. ඒ එක්කම ප්‍රභාකරන් වෙනම රටක් කියලා සංකල්පයක් එක්ක යුද්ද කරනකොට ප්‍රභාකරන්ට උදව්වට කිසි කෙනෙක් හිටියෙ නෑ හිටියෙ ඔය ලංකාවෙන් පිටපැන්න දෙමළ මිනිස්සු. එයාලා එතකොට ලෝකෙ යම් යම් තැන් වලටඅ ැවිත් හිටියා එයාලා එයාලා බිස්නස් කරන මුදල් වලින් යම් ප්‍රමාණයක් තමන්ටම කියලා නිජබිමක් වෙනුවෙන් ඉතුරැ කලා ඒ මුදල් වලින් ව්‍යාපාර කලා. කොටි සංවිධානය යුද්ධ කරනකොට ඩයස්පෝර්රා එකට තිබ්බෙ නැව් 6 යි ඒවගෙන් ලැබෙන ආදායමෙන් සහ දෙමළ මිනිස්සුන්ගෙන් ලැබෙන උපකාර වලින් තමා හමුදාවට ගහන්න අවි ආයුධ මිලදී ගන්න මුදල් ලැබුනෙ. කොහොම හරි 2009 දි යුද්දෙ ඉවරයි. දැන් යුද්දයක් නැති නිසා ඩයස්පෝරා එකට වියදම් කරන්න ඕනෙ තරම් සල්ලි තියනවා මොකද අවි ආයුධ වෙනුවෙන් මුදල් වැය වෙන්නෙ නැති නිසා. දැන් ඩයස්පෝරා එකට නැව් 22 ක් තියනවා ඒවගෙන් එන ආදායම එහෙන්ම තියනවා. ලංකාවෙ මිනිස්සුන්ට ගෝටාබයගෙ කාලෙ තෙල් නැතිව බෙහෙත් නැතිව තියනකොට ඩයස්පෝරා එකෙන් කෙලින්ම කතා කරලා රනිල්ට කිව්වෙ ඔයාලගෙ රටේ මිනිස්සුන්ට දැන්න කන්න ආහාර නෑ බෙහෙත් නෑ තෙල් නෑ.ඔයාලා අපේ කොන්දේසි වලට යටත් වෙනවනම් අපි ඔයාලගෙ සම්පුර්ණ විදෙස් ණය ඩොලර් බිලියන 55 එක දවසින් ගෙවලා ඉවර කරනවා කියලා. රනිල් පත්වෙච්ච ගමන් කලේ කැනඩා ගිහින් ඩයස්පෝරා එකේ අය හමුවුන එක. සෞඛ්‍ය අමාත්‍යංශයට පහුගියකාලෙ බෙහෙත් නැතිව ඉන්නකොට ආධාර වැඩිම දීලා තියෙන්නෙ ඩයස්පෝරා එක.. කොහොමින් හරි අන්තිමට කියන්න තියෙන්නෙ මෙදාපාරත් රට කෙලවගත්තොත් කන්න බොන්න නැතිව ඉන්න සිංහලයින්ව සල්ලි වලට ගන්න එයාලට එක දවසයි යන්නෙ. යුද්ධ කරන්න ඕනෙ නෑ එයාලට දැන් අපිව ගන්න අපි වැටුන ගමන් අපිව මිලදීගන්න අපේ ජීවත මිලදී ගන්න එයාලට දැන් වත්කමක් තියනවා.. මම දෙමල මුස්ලිම් මිනිස්සුන්ට අකමැති නෑ නමුත් අපි එකතු වෙලා මේ ගමන යන්න තිබ්බනම් රටක් විදිහට අපිටත් ජාතියක් විදිහට හැමෝටමත් යහපතක් වේවි........
Truth ❤
@@chanakamadusanka6349 ඇයි ඉන්දියාව? ඒක තමයි දෙමල ජනතාවගෙ නිජබිම. ඒ තරම් විශාල රටක් තියාගෙන තමයි මේ පුංචි රට කඩන්න හදන්නෙ. සිරිමාවෝ මැතිනිය මෙයාලව නැවත යවන්න ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහල කොටසක් යැව්ව. ජේ. ආර් තමයි ඒක නවත්තල තියෙන්නෙ.
You came from India. Your genetic coming from rowdy Vijayan.
Looks like you’re uneducated, read the history first. According to Sinhalese tradition, Buddhism was first brought to Sri Lanka by a mission sent out from eastern India during the reign of the Mauryan emperor Ashoka (c. 273-232 BCE) if you can’t read plz let me know will translate you in Sinhalese m. 😮
❤
මෙකයි මන්ත්‍රී තුමා.අපිත් මෙ වෙනකොට ජීවත් වෙන්නේ..යුද්ධය හොදටම තිබුණු පැත්තේ .ඔය කියනවා වගේ දෙයක් මෙහෙ නැ. දෙමලා මිනිස්සු අයේ රැවටෙන එකක් නෑ. ඒ මිනිස්සු අපිට කියන්නේ ඒ ගෝල්ලන්ට ආයේ යුද්ධයක් ඕනා නැ කියලා..ඒ අය ඩෙන් සතුටින් ඉන්නවා.අපිට අතට අත දීලා ඒ අයගේ සතුට ප්‍රකාශ කරනවා..ඉතිං තවත් මොකටද ජාති වාද..සිංහලද දෙමලද මුස්ලිම්ද කියල නෑ.. කැපුවොත් රතු ලේ.. කියල තමයි එයාලගේ අදහස...අපි ඔක්කොම ශ්‍රි ලාන්කිකයෝ...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජේවීපී & එල්ටීටීඊ දෙගොල්ලම ත්‍රස්තවාදියෝ තමයි අපේ රටට හොදම පාලනය තමයි හමුදා පාලනයක්🇱🇰👈
නිය පොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න තියානොගත්තොත් තමා හොඳ
මුට ශොට් එක දෙන්න ඕනේ
අනිවාර්යයෙන් මූ ඉවර කරන්න ඕන
අනිවාරෙන් මේ ගොන් ponna දෙමලගෙ ඇට දෙක තලන්නෝනෙ pnn wsgpta😂
මේක අහන කොට කේන්ති එන්නේ නැති නම් උබ සිංහලයෙක් නෙවෙයි මල්ලියා කියන්නේ මුන්ගේ වචනේ
❤
මට උව මැරුවැකි 😫
@@Ema_girl bruh 😅
ප්‍රභාකරන් අපේ දෙයියෝ. අලුත් පාර්ලිමේන්තුව ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. සුපිරි චරිත ටිකක් ඉන්නවා වගේ.
තොගෙ දෙයියව පුකේ ඇරලා ඇදගෙන ආවෙ අවජාතක පැටියෝ.ඇයි මතක නැද්ද.කිම්බෙ දෙයියො ඌ.
මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තු ආව කියන්නෙ කොච්චර ජනතාවක් මෙයත් එක්ක මේ වගේ මතවාද දරනව ඇතිද ඒ මතවාද අනුගමනය කරනව ඇතිද ඉස්සරහට රටට හොද දෙයක් නොවන බව මේකෙන් තේරෙන්නෙ
This is the point…
ඇත්තටම හිතන්න දෙයක්...
Atta
අනිවාර්යයෙන්
අනුර කුමාර ජනාදිපති සහිත මාලිමා ආන්ඩුවෙන් ගත්තු වැරදිම තීරණය තමයි යාපනේ අර අක්කර 7ක හමුදා කඳවුර අයින් කරන්න ගත්තු තීරණේ තමයි...,ඒක බරපතලම වරදක් මටනම් හිතෙන්නෙ....
😂😂 ඒක අයින් කරන්න පටන් අරන් ගොඩ කාලයක් වෙනවා..අනික් ඒක කරන්නේ කාගෙවත් හිතලු නිසා නෙවෙයි, අයින් කරන්න සුදුසුද නුසුදුසුද බලලා.. අනික ඒක පෞද්ගලික ඉඩමක්..
ඇත්ත ද එහෙම එක්ක කරලා ද?
@@pasanliyanage407අනෙ පම්ගො රටෙ පොලිසි බැන්කු හයිවෙ පාරවල් ස්කෝල ඔක්කොම පෞද්ගලික ඉඩම් තමා ඒවා රජේට ගන්න කලිම් එහෙම උනාම යාපනෙ විතරක් තියෙන ආර්මි කෑම්ප් එක විතරක් පෞද්ගලික වෙන්නෙ කොහොමද යකො 😂 කොහොමත් නූගට් සින්හල පම්කුන්ට ඇර ගන්නකම් මදි හැබැයි ඇර ගට්ට ගමන් කෙල පෙරම් අනෙ අපිව බේර ගන්න ගාන්න නම් පුලුවම්🤢 😂😂
හමුදාවේ අපිටත් වඩා උඹ දන්නවා කඳවුර අයින් කරේ අනුර මහත්තයා කියලා .. අනේ පලයං නොදන්නා මගුල් නොකියා . ඒ ඉඩම පුද්ගලික ඉඩමක් නිසා අයිතිකරුට දෙන්න කියලා අධිකරණ නියෝග ආවේ මීට අවුරුදු කීපයකට කලින් . මේ කඳවුර ටිකෙන් ටික වෙනත් ස්ථානයක් කරා රැගෙන යමින් සිටියදී තමයි මාළිමාවේ රජය පත් වුනේ.. .....
ඒක ඇත්ත බරපතල කාරණයක් ඒක
මූ සජිත් එක්ක තිබුන ඇරියස් එකට ඔතන වාඩි උනේ 😂😂😂
Ne meka sajiya ekka deel ahuwe nadda dennage hadapata
Sira සජිය මුව stage එකෙන් පන්නල දෙමළ කියලා😂
@ ඔව් එකේ තව එකක් තියෙනවා. එකේ සජියා මූව ස්ටේජ් එකෙන් බස්සලා. එකේ තරහින් ඉන්නේ මූ
ඔව්
@@dilan_sachchaනෑ ඒ ඊට කලින් ඒ රොකොඩින් එකේ තියෙන්නෙ ඒකෙදි සජිත් කියනවනේ කොහෙද රැස්වීමකට මුට එන්න කියල මූ ඒක ගියාම මූව ස්ටේජ් එකෙන් බස්සල ඔයා යන්න අපිට ඔයාගෙන් වැඩක් නෑ කියල ඒකට මුගේ හිත රිදුනලු සපෝට් කරන්න එන්න කියල මූ ගියාම අපහු වැඩක් නෑ ඔයා යන්න කිව්වම😂😂😂
තමන් කරපු වරද නිහතමානීව පිලිඅරගෙන තමන්ට හිමි අසුනෙ ගිහින් වාඩිවුනානම් මොකද, පණ්ඩිත කමට කට කියවන්න ගියාම රටෙ නැති ඒව කියවන්න වෙනව😂
එදා වීරයා වගේ ටෝක් දීලා...දැන් මොකෝ වෙව්ලොවල උත්තර දෙන්නේ ..ප්‍රභාකරන් කියන දෙයියෝ දැන් පල්වෙලා ඉන්නේ...
මේතන අපිලගේ සාදු මෙතන හිටියනම් මූ කනවා
@@mangalathennakoon7516 me kata banala tibba hamuduruwo " ane hutto jathivade aussannepa " kiyala sudda sinhalenma ...
අමාරු වීගෙන එනකොට.. මට පොඩ්ඩක් ශිංගල අමාරු තමා..😂
@@thusitha88sri හැමෝගෙම excuse එක 😄
😅😅
Tamils are with NPP AKD.
They rejected all Tamil politicians and elected him to prove that he is different. Now, everyone thinks hebis no different than previous Tamil and Sinhala politicians.
As a Srilankan, we need to reject these people and follow only AKD.
මෙයාට බනින්න කලින් චමුදිත එක්ක තියන වීඩියෝ එක චුට්ටක් බලලා එන්න. මෙතන භාෂාවේ අවුලක් වෙලා තියෙන්නේ . හැසිරෙන විදිහ නම් ගොන් . එත් එයා පාර්ලිමේන්තු ආව හේතුව චමුදිත ගේ වීඩියෝ එක බැලුවාම තේරුනා.පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා වැඩ කරනම් රටට ලොකු සේවයක් කරන්න පුළුවන් කෙනෙක්.
ප්‍රභා දෙයියන්ව මහින්ද සහා සරත් දෙයියෝ ගහලා මැරුවා 😂😂😂
අනිවාර්යෙන් 👍🏻
❤
මුන්ගෙ දෙයියොන්ව අපේ දෙවියො මඩ අස්සෙ ඉදන් ඇදන් ආවෙ 😂😂🙏❤
නෑ මල්ලි ප්‍රභා දෙය්යෝ නන්දිකඩාල් යහනේ නිදි කරන ලදී.
Unwa genalla porm karanna hoda na nitiyen katautu karala oya amaruwa hoda karala yawanna ona😊😊😊
මගේ මව්බිමට වෙන කරන්න හදන හැම දෙනෙකුටම ස්වභා ධර්මයෙන් දඬුවම් ලැබේවා
මේටනම් බෙහෙතක් දෙන්නම ඕන.නැත්තන් ලොකු වයිරස් එකක් වෙනවා අනිවාර්යයෙන්
වසන්ත මුඩලිගෙ දවස් 180 හිරෙ දම්ම නම් මුව ජිවිතන්තය දක්ව හිර කල යුතුඉ
.
How much he received from sajith for this drama. CID must investigate and do justice.
මේකත් මුගෙ දෙයියො ගාවට යවන්න ඕනේ..🤧
😂😂
😂😂
මන්ත්‍රී ධූරය අහෝසි කරන්න.🙏ජාතිවාදි අවුස්සනවා .
නියමයි කොල්ලෝ උබ නියමෙට ගව පැටියාව ඉන්ටව් කරනවා
Archuna,
Very Sorry!! No Chance for terrorism again. Don't try to miss judge the power of Sri Lankans.
Not a single chance.
SL army.
ඇත්ත මොන මගුලෙද ඇත්ත.ජාතීවාදයක් ගෙනල්ලා .බොරුවට පිරිත්නූල ගැටගහගත්තට වැඩජ් නෑ
අම්මෝ මුගේ කතා මල්ලී මේක එඩිට් නොකර දැම්මා නම් සුපිරි නේ අමු 🐅 ඈ 😂
Hasitha ජයවේවා kelin katha karata
Is there any tamil people who want to live happy with all nations as a brothers and sisters.
I respect all of them.
මානසික ලෙඩක් තියෙන්නෙ😢
නෑ ලෙඩක් නෙවෙයි ලෙඩක් දාන්න හදන්නේ..
ledak nee bn uu denagena karanne oka
@@Sanj302 හරියට හරි
@@Janithprsanna anika bio island 5..ledekda? Ekat yudde kaale gatte
එකෙන්ම විශ්වාස භංගයක් ගෙනත් මූ අයින් කරලා දාන්න ඕන...
මේ ජාතිවාදයා මෙතනින්ම අයින් කරල දැම්මෙ නැත්තම් අපි බලාපොරොත්තු වන ලස්සන රට සිහිනයක්ම වේව්.
අනිවාර්යයෙන්ම
මුව දැන්ම නැවත්තුවේ නැතිනම් ඉස්සරහට ගැටලු ගොඩක් නිර්මානය විය හැක.
අනේ මේ පිස්සව අයින් කරලා දාන්න පාර්ලිමේන්තුවෙන්😢🙏
උතුරේ , නැගෙනහිර මිනිස්සු කියලා කියවන්නේ මොකක්ද අපි ඔක්කොම ලංකාවේ මිනිස්සු❗❗
Pls guys i don't know who is right or wrong but only god know. We have to try to understand we need unity and spread humanity. If both opponents speading hate, only normal people suffer. Pls all of us try to use our brain to understand this one. Pls spread positivity and kindness.
මේ පිස්සව පුලුවන් තරම් ඉක්මන්ට බැදල දාන්න. නැත්නම් ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න වෙයි අනාගතේ....
දොස්තර වුණාට ඉස්කෝලෙ ගිය බවක් පෙනෙන්නට නැත. ජාතිවාදියෙක් බව නම් පැහැදිලිය. 😮
Island 5 hutto
සින්හල' දමිළ' මුස්ලිම් මිනිසුන් එකතු වී'මේ කාලකණ්ණියව ගහලා පන්නමු 👍
😅
⚔️⚔️⚔️🕋🕋🕋🇱🇰🇱🇰🇱🇰 මමකැමති.
දැන්මම injection නොදුන්නොත් පස්සට අමාරු වෙයි
ඒ පුටුවේ බන් සාපේ තියෙන්නේ... වාඩි වෙන එවුන්ට ට්‍රැක් පනිනවා... 😅😅😅 සජිත්ව තවත් ඔය පුටුවේ වාඩි කරවනන එපා... විපක්ෂ නායකයනේ කොහොම උනත්... 😅😅😅
ගොන් Joke දාන් එපා බන් හැම එකටම😂
මූට ට්‍රැක් 😂😂අනුකම්පා කරලා නම් බෑ හැබැයි😕😕
අනිවාර්යයෙන් මූ නම් දොස්තර කෙනෙක් නෙමෙයි.මෙයාට නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන අනිවාර්යයෙන් .අනුර කුමාර ජනාධිපති තුමනි,ඔබ තුමාගේ අවදානය ඉතා ඉක්මනින් යොමු කරන්න .
මෙහෙම දෙයක් තියෙනවා..අපි හැමෝම හැම ජාතිකකටම එක වගේ සලකන්න පුරුදු වෙන්න ඕනි ..එහෙම කලොත් ඒ කිසිම කෙනෙක් රටින් වෙනම කෑලි ඉල්ලන්නෙ නෑ...එයාලටත් දැනෙනවා මේ ඉන්නෙ අපේම අය කියලා..❤
ආණ්ඩුවේ පලමු විශබීජය අනිවාර්යයෙන්ම ටර්නින් පොයින්ට් එකක් වෙනව
මී හරකෝ මූ ආණ්ඩුවට සම්බන්ද වෙන්නෙ කොහොමද සජිත් මේකගෙන් උතුරෙ චන්ද ඉල්ලල අඩන එකකුත් තියේ
මේ හාදයා මාලිමාවේ එකෙක් නෙමෙයි
කබ්බො ෆෝම් කරන්න එපා අයියෝ 🤌🏻
දෙයියනේ කෝටියක් පලිමන්ට් ඇවිත්..මොකක් ද මේ රජයෙන් කරන්නේ නිතිය ක්‍රියාත්මක කරන්නනේ නැතුව..
දෙයියෝ සාක්කි ඇයි මුට මෙච්චර අවස්ථාවන් දෙන්නේ සිවුර හාමුදුරුවන් පවා හැසිරිම හා යම් කිසි ක්‍රියාදාමයන් නිසා ඇතුළට යවන එකේ මේ ජාතිවාදය අවුස්සන මන්ත්‍රී වෙනුවෙන් තිරණයක් ගැනිමට හැකි වේවා ... යහපත් රටක් වෙනුවෙන්.
දෙමළ ඩොකා එක්ක දෙමල ඩයස්පෝරාවෙන් 4යි , සිංහල පැත්තෙන් අක්මීමන දයාරතන, ප්‍රියසාද්, නානසර, වගේ සිංහල ජාතිවාදීන් 5ක් එක්ක සතියට පාරක් සිරසේ සටන වගේ මතවාදීමය සාකච්චාවන් පවත්වන්න පුළුවන් නම් හොදයි.
😂
මූ ඩොක්ටර් වුණේ කොහොමද බන්?
Meya wada thahanam una kenek ne neda
වෛද්‍ය විද්‍යාව වෙනයි දේශපාලන විද්‍යාව වෙනයි .පටලගන්න එපා
Une uture demallunta A/L karaddi Dena support eka nisa..sinhala muniya wage un kuhakana..ape ekek watapita baluwath exam thahanam karanawa...Anna ehema docek tama mea gotaya
ape raten igena gena...rata vinasa karann hadana kenek
mu ubla hithana tharam moda nam na
ආයෙ ඉතින් අමු ගවයා ඈ 😂
වයිෆ් සින්හල
දෙවන කාසාදෙලු සිංහල 😮
මෙයා තනිකර ජාතිවාදියෙක්. මෙයාලා වගෙ අය රජ වුනොත් ආය යුද්ධයක් එනවා.
Tiktok වලින් බිහිවුනු තවත් 💩 ගොඩක්🤣🤣🤣
විපතක්නේ වෙලා තියෙන්නේ
ජාති වාදය ඇතිකිරිමට හදන මොහුට නිතිය වහාම ක්‍රියාත්මක කළ යුතුයි 😡
8:06 ultimate 😂😂
මේ කියන දේ වල ආරම්භ ය ආසන පිළිවෙල දනිවත් නොකිරී මම බව තේ රූම් ගන්න ඔහු මානව හිත වාදී හැගීම් තිබෙන බව පැහැදිලි, විජේවීර මානව හිත වාදියෙක් නොවේ ද, දෙමළ ජනයාට ප්‍රබා මානව හිත වාදියෙක් නොවීද, ආදරෙයි සොයු රනේ හැමෝටම ❤
විස්වාස භංග යොජනාවක් ගේන ඕනි
සිංහල මිනිස්සුන්ට විතරයි ජාතිවාදය අවුස්සන්න නොදෙන්නෙ අනුර අයියා. 😅
Yanasaragen ahanna oone
@@MohammadFahim-qp4wy අනෙ camri ටම්බ්‍යො තොපි හරි හොද කීකරු ජාතියක්නෙ ලෝකෙ දිහා බැලුවම පේනව හොදට 🤢😂
@@MohammadFahim-qp4wyAne thambiya ganu72k wenuwen mini marana thopi hari ahinsaka hawo harine
@@Devil678-j9j halo halo thambiya kiynne theruma malliya , ape malliy kiypu eka eththa
ඒකනම් පට්ට😂
හොඳ හොඳ දේවල් ඉස්සරහට තිබේ. මගේ මව්බිමට දළදා සමිඳු පිහිට
මෙ වගෙ උන්ටනම් සෙට් වෙන්නෙ චමුදිත😂💗
ඌත් දැන් පොරක් වෙලා මේ හිගන මාද්‍ය නිසා 😮😮😮