හිටපු මැකෝට කරදරයක්! - ගෙට පැනලා හොඳ සුද්දයක් දීලා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 662

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 11 ชั่วโมงที่ผ่านมา +769

    ගෙදර හොරු කැඩුවත් මනුස්සය ඉන්නෙ හිනා වෙවී. ජීවිතේ දැකපු සුන්දරම මනුස්සයෙක් ❤❤

  • @rohanawickramaarachchi9555
    @rohanawickramaarachchi9555 12 ชั่วโมงที่ผ่านมา +412

    ඇත්තටම හරිම අහිංසක මනුෂ්‍යයා . මොන හිතකින් මෙහෙම කරාද මන්ද ?
    ඉක්මනින් සාදාරනයක් කරන්න .

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 9 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම රනිල්. ඌට ගෑස් සිලින්ඩර පෙන්නන්න බෑ

  • @indikalogon
    @indikalogon 11 ชั่วโมงที่ผ่านมา +330

    රාජ්‍යය සේවයේ ප්‍රතිමූර්තියක් මෙතුමා. හෙට උදේ වෙනකොට හොරා ගත්ත ඒවා වගේ දෙගුණයක් දේවල් මෙතුමා⁣ගේ දොරකොඩ තියෙයි.❤

  • @RosiRandunu
    @RosiRandunu 11 ชั่วโมงที่ผ่านมา +265

    හිත හොද අහිංසක අපේ කොමසාරිස්වරයා ❤😢

  • @ruwanpr
    @ruwanpr 12 ชั่วโมงที่ผ่านมา +583

    මේ අවුරුද්දේ දුකම හිතුන නිව්ස් එක 😢

    • @saddangalawasantha7943
      @saddangalawasantha7943 11 ชั่วโมงที่ผ่านมา

      මූ බ්‍රෂ්ටයා😂😂😂මුගේ අයියත් දේශ ද්‍රෝහියා..

    • @niroshadissanayake8028
      @niroshadissanayake8028 10 ชั่วโมงที่ผ่านมา +4

      Ane ow 😢

    • @RavinduDilshan-cb1cy
      @RavinduDilshan-cb1cy 8 ชั่วโมงที่ผ่านมา +1

      Attatama

    • @pavulugedushmanthi6249
      @pavulugedushmanthi6249 6 ชั่วโมงที่ผ่านมา

      Ane ow

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 4 ชั่วโมงที่ผ่านมา

      අප්පිරිය කෑත මූනක්...හරක් කටක් ...

  • @exploregajaman841
    @exploregajaman841 8 ชั่วโมงที่ผ่านมา +62

    මෙච්චර හොඳ තනතුරක් ලබලත් සාමාන්‍යයටත් වඩා අසාමාන්‍ය විදිහට ජීවත් වෙලා තියෙන්නේ ඒ තරම්ම අල්ප ජීවිතයක් ගත කරලා තියෙන්නේ Respect Sir

  • @shehan622
    @shehan622 9 ชั่วโมงที่ผ่านมา +83

    මැකෝ කිව්වොත් ලංකාවටම මතක් වෙන්නෙ මෙයා විතරයි. සුන්දර මනුස්සයෙක් ❤

    • @AsangaAdamga
      @AsangaAdamga 6 ชั่วโมงที่ผ่านมา

      Mary.manssaya❤❤❤

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු 10 ชั่วโมงที่ผ่านมา +100

    ගෙදර නෙමෙයි මොනව හොරකම් කළත් ඒ සුන්දර සිනහව නැති වෙන්නෙ නැති සුන්දර මනුෂ්‍යත්වය ❤️❤️

  • @aindu4690
    @aindu4690 12 ชั่วโมงที่ผ่านมา +243

    නිහතමානී මහත්මයෙක්.ඔබතුමාගේ බඩු ගනිපු කෙනා අනිවාර්යෙන්ම හම්බවෙයි

  • @disnamadushani2677
    @disnamadushani2677 8 ชั่วโมงที่ผ่านมา +39

    අවංක රාජ්‍ය නිලදාරියෙක්....ඒ බව පේනවා ගේ දොර දැක්කම.... මොන තනතුරේ හිටියත් පොළොවේ පය ගහලා ජීවත් වන කෙනෙක්....sir නම් 👍👍👍♥️♥️

  • @kavishkaadithya2541
    @kavishkaadithya2541 11 ชั่วโมงที่ผ่านมา +129

    මම හරිම ආදරේ කරන නිළධාරි මත්මයෙක්.හොරැ කැඩුවත් ඒකත් හරිම සරලව දරාගෙන ඉන්නවා.ඔබට යුක්තිය ඉටු වේවා

  • @nishadanuradha9742
    @nishadanuradha9742 12 ชั่วโมงที่ผ่านมา +203

    අනිවාර්යයෙන්ම මෙි අහිංසක මිනිසගේ ගේ කඩපු තිරිසනාව වහාම අත්අඩංගුවට ගෙන දඩුවම් දිය යුතුමයි ..රටට ගොඩක් සේවයක් කරන මෙවැනි පුද්ගලයන්ට මෙහෙම කරන කාලකණ්ණි මිනිස්සුත්ඉන්නවනේ 😡😡

  • @zm8856
    @zm8856 10 ชั่วโมงที่ผ่านมา +58

    වපුරන තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ. මෙතුමා ජනතාව හම්බ කළා. ඒ නිසයි මෙතුමාට කරදරයක් වුනාම සෑම කෙනෙක්ම දුක්වෙන්නෙ. අහිංසක මෙතුමාට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.,🙏🙏🙏♥️♥️♥️

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 9 ชั่วโมงที่ผ่านมา +39

    රජයේ නිලදාරියෙක් වෙනුවෙන් අද රටම දුක් වුනානං ඒ ඔබතුමා ගැන තමා😢❤
    ඉක්මනින් නැති වු බාන්ඩ හමු වේවා.
    ජේසු පිහිටයි❤

  • @darakasampath4970
    @darakasampath4970 11 ชั่วโมงที่ผ่านมา +130

    මේ පිළිබඳව නම් ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි.රටට වටිනා මෙහෙයක් කරපු චරිතයක්.

    • @Jausticelegue
      @Jausticelegue 9 ชั่วโมงที่ผ่านมา +1

      ක්‍රියාත්මක වෙන්න වෙන්නෙ අපිටම තමයි..මෙච්චර ප්‍රසිද්ධ මනුස්සයෙක් ට මෙහෙම උනා නම්.අපිට උනොත් ඇපත් නෑ..පොලිසිය එන්නෙ පස්සෙ.එතකොට කෙලවිලා ඉවරයි..😂😂

  • @සදරුවන්tv
    @සදරුවන්tv 11 ชั่วโมงที่ผ่านมา +98

    මොන දේ උනත් හිනා විලා ඉන්න අහිංසක මනුෂ්‍යයෙක්❤

    • @funtab3499
      @funtab3499 8 ชั่วโมงที่ผ่านมา +1

      හිනා නොවී මොනා කරන්නද? හිටපු ඇමති / ප.ම./උපදේශක වගේ නම් පස් කකා අඩයි. මේ අපේ රාජ්‍ය සේවකයෙක්නේ .. උට ඔය ගේ විතරයි. ඒකටත් තාම පැංශන් එකෙන් ණය ගෙවනවා ඇති. බොරුනම් අහන්නකෝ

  • @Budumaga-
    @Budumaga- 11 ชั่วโมงที่ผ่านมา +79

    අනේ හොද මනුස්සයෙක් මේ මම ගොඩාක් ගරුකරන උසස් රාජ්‍ය නිලධාරියෙක් මොනදේ උනත් උපේක්ෂාවෙන් බලන මනුස්සයෙක්

  • @warunadamith1979
    @warunadamith1979 8 ชั่วโมงที่ผ่านมา +9

    අපේ සර් ඔබේ ඉවසීම හැමෝටම ආදර්ශයක් 🙏

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 11 ชั่วโมงที่ผ่านมา +53

    අනේ ආසම මනුස්සයෙක් ❤

  • @He-12a
    @He-12a 8 ชั่วโมงที่ผ่านมา +12

    බලපන් අවුරැදු ගානක් මැකෝ වේලා ඉදලා ලොකු මන්දිර නැ අවංකව සේවය කරපු මිනිස්සු❤

  • @chamindaprasad7605
    @chamindaprasad7605 12 ชั่วโมงที่ผ่านมา +98

    දුකයි මැකෝ තුමා😢

  • @djb5486
    @djb5486 6 ชั่วโมงที่ผ่านมา +5

    මේ මනුස්සයා රටේ ලොකු නිලයක් දරලත් මෙහෙම සාමාන්‍ය පුරුවැසියෙක් විදිහට ජීවත් වීම ඉතා අගනේය. අපේ නැවුම් දේශපාලන සංස්කෘතියෙනුත් මෙවන් රාජ්‍ය නිළදාරීන්ගෙනුත් අප පුරවැසියන් හට සරළව ලස්සනට ජීවත් වීමට කියා දෙන මහගු ආදර්ශයක්. ඔබේ සරළ බවට රෙස්පෙක්ට් ම්ස්‍ටර් හිටපු මැකෝ👍

  • @RushiBaba-u7c
    @RushiBaba-u7c 10 ชั่วโมงที่ผ่านมา +32

    ගෙවල් දොරවල් දැක්කාම හිතා ගන්න පුලූවන් රුපියලකින්වත් වනචාවක් කරපු කෙනෙක් නෙවෙයි කියලා පව්... ඉක්මනින් හොරුන්ට දඩුවම් දෙන්නෙ

  • @nirajwijewardhana2431
    @nirajwijewardhana2431 12 ชั่วโมงที่ผ่านมา +92

    අනේ. අවන්ක නිහතමානි මහත්මයෙක්. මම බොහොම කැමති නිළධාරියෙක්. මාරම දුකයි සිදුවීම සම්බන්ධයෙන් ...😢

    • @nisalsameera3998
      @nisalsameera3998 11 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්.... නිහතමානී පුද්ගලයෙක්... ස්වබාවදර්මයා දඩුවම් දේවි.....

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 10 ชั่วโมงที่ผ่านมา

      👍🏼👍🏼

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 9 ชั่วโมงที่ผ่านมา +54

    මට මැකෝ මහත්මයා හෝ එතුමාගේ වසමේ ග්‍රාමසේවක මහතා සම්භන්ධ කරලා දෙන්න..මෙතුමාට TV එකක් සහ අත් ඔරලෝසුවක් ලබාදෙන්න කැමතී .
    රාජයසේවයේ ප්‍රතිමූර්තියක් වන මෙතුමාට ගරුත්වයක් වශයෙන්..❤

    • @ChandraRathna-ro8rq
      @ChandraRathna-ro8rq 7 ชั่วโมงที่ผ่านมา +4

      Mage Hita salitauna mata unadeyak wage meka danuna metumata ratama adareiii me moment walin penawa

    • @kumarikumari4984
      @kumarikumari4984 7 ชั่วโมงที่ผ่านมา +1

      💟💟💟💟

    • @gayaram2837
      @gayaram2837 7 ชั่วโมงที่ผ่านมา

      Please උදව් කරන්න.👍❤️👍❤️

  • @wkchandanaanurakumara2255
    @wkchandanaanurakumara2255 7 ชั่วโมงที่ผ่านมา +6

    කමෙන්ට් බැලුවහම පේනවා එතුමා හම්බකරල තියෙන්නෙ මිනිස්සු ... එවැනි නිහතමානී මිනිසුන්ට යුක්තියේ සාධාරණය ඉටුවේවා ... !!!

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w 11 ชั่วโมงที่ผ่านมา +27

    මොනා උනත් මේ මහතා වෙනදා වගේම සතුටින් හිනා වෙලා ඒ සිද්දියත් කියන්නේ... එහෙම තමා ඇති නැතිවීම තමා ජීවිතේ කියන්නේ ඒ මහතා ඒක තේරුම් අරන්

  • @AnomaKumarathunga
    @AnomaKumarathunga 11 ชั่วโมงที่ผ่านมา +51

    ඉතා හොඳ මනුස්සයෙක් ❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 10 ชั่วโมงที่ผ่านมา +25

    සමහර රජයේ නිලධාරීහු ගෙවන සුපිරි ජීවිතත් එක්ක මේ මනුෂ්‍යයාත් මං වගේම හිගන්නෙක්,බොක්ක හොදයි කවදාවත් හොරා කාපු බවක් පේන්න නහැ ,අනිත්‍ය මෙනෙහි කරගෙන සුපුරුදු හිනාවෙන්ම ඉන්නවා,තෙරුවන් සරනයි මැ,කෝ ,තුමනි,🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @chandanigamaga7907
    @chandanigamaga7907 11 ชั่วโมงที่ผ่านมา +33

    අනේ ඔබතුමා ගෙ නැතිවුණ බඩු සියල්ල හමුවේවා

  • @jinidimanodya6661
    @jinidimanodya6661 11 ชั่วโมงที่ผ่านมา +78

    රත්තරං බඩු ඔක්කොම බැංකුවේ ලු මන් හිතන් හිටියෙ සෑහෙන සැප විඳිනවා කියලා 😒😕

    • @dinukaputha
      @dinukaputha 11 ชั่วโมงที่ผ่านมา +6

      lokar eke dala thiyenne dan hamoma...oba hithana vidiya waradi

    • @jinidimanodya6661
      @jinidimanodya6661 11 ชั่วโมงที่ผ่านมา +1

      @dinukaputha hari puthe

    • @user-h5p
      @user-h5p 11 ชั่วโมงที่ผ่านมา

      😂😂😂​@@jinidimanodya6661

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 10 ชั่วโมงที่ผ่านมา

      ​@@dinukaputhaඅනේ පගෝ මේ ගෙදර දිහා බලපන්,මොන ජීවිතයක්ද මේ මනුෂ්‍යයා ගෙවලා තියෙන්නේ,තූ නොදකින් කාලකණ්ණි තොපි වගේ,

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 10 ชั่วโมงที่ผ่านมา +1

      Ow math hithanne seppuwe dala athi bankuwe kiyanne ekai

  • @chanakaNimesh-x5m
    @chanakaNimesh-x5m 11 ชั่วโมงที่ผ่านมา +25

    රජයෙන් උදව් උපකාර කරන්න ඕන, යහපත් මනුස්සයෙක් මෙතුමා...

  • @chamindasuraweera4306
    @chamindasuraweera4306 9 ชั่วโมงที่ผ่านมา +7

    ආදරෙයි තාත්තා ඔයාලා සුපිරිචරිතයක්

  • @pathumthushara4316
    @pathumthushara4316 11 ชั่วโมงที่ผ่านมา +27

    මාරම දුකයි. අවංක රාජ්‍ය නිළධාරියෙක් බව මනාව පැහැදිලියි. වරදකරුවන්ට අනිවාර්යයෙන්ම දඩුවම් ලබා දිය යුතුයි

  • @kumaragepri3483
    @kumaragepri3483 11 ชั่วโมงที่ผ่านมา +10

    හැකි ඉක්මනට ඒ නැතිවූ සියල්ල සොයාගැනීමට හැකිවේවා.. රටේ හොඳ නිහමානී මනුෂ්‍යයෙක් මේ මැකෝ තුමා..!!😊

  • @NethmiKaushalya-r1y
    @NethmiKaushalya-r1y 7 ชั่วโมงที่ผ่านมา +2

    Anee🥺❤️❤️හදවතේ ඉන්න කෙනෙක් 🥰හිත හොද හිනාව පිරුණු මනුස්සයෙක් 🥰❤️ආදරෙයි අපේ හිටපු මැකෝට. සදාරණයක් ඉටුවේවා

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 10 ชั่วโมงที่ผ่านมา +8

    සුන්දර විවෘත අවිහිංසා...වටිනා මිනිසෙක්

  • @රොෂාන්ලහිරු
    @රොෂාන්ලහිරු 8 ชั่วโมงที่ผ่านมา +3

    මොනා උනත් හෙන ගහනවා ඒ පරයන්ට ..මම ආසම කැමතිම❤❤ ගෞරව කරන නිලධාරියෙක්❤❤

  • @Nalaka-w5p
    @Nalaka-w5p 11 ชั่วโมงที่ผ่านมา +25

    රටට අවශ්‍ය මනුස්සයෙක් අවන්ක නිහතමානි ඔබතුමාට සාදාරනය ඉශ්ට වේවා

  • @chandranihettiarachchi5815
    @chandranihettiarachchi5815 10 ชั่วโมงที่ผ่านมา +19

    ඒකට නම් දුක හිතුනා . අපේ ළඟම කෙනෙකුට කරදරයක් උනා වගේ දැනුනේ . 😢😢

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 12 ชั่วโมงที่ผ่านมา +41

    ඇතින් ඇවිත් ඔවා කරන්නේ නැහැ ලගම ඉන්න හැම දේම දන්න අය තමයි කරන්නේ

  • @sadunshamal8921
    @sadunshamal8921 11 ชั่วโมงที่ผ่านมา +9

    අම්බලන්ගොඩ නිතර දකින සුපිරි චරිතයක් ❤
    යහපතක්ම වෙන්න ඔන ❤

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 6 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම සුන්දරම මනුෂ්‍යයෙක්

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 10 ชั่วโมงที่ผ่านมา +8

    පුළුවන් සියලු දෙනාම එකතු වෙලා උදව් කරමු ,❤

  • @IsankaSudesh
    @IsankaSudesh 8 ชั่วโมงที่ผ่านมา +3

    මිනිසුන් අතර මිනිසෙක් ඔබ වගෙ මිනිසුන් රටට ආඩම්බරයක්

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se 7 ชั่วโมงที่ผ่านมา +1

    හිත හොද එකාට කොහොමත් කෙලවෙනව මැකෝ සතුටින් ඉන්න😢❤

  • @udarafernando7718
    @udarafernando7718 10 ชั่วโมงที่ผ่านมา +4

    මෙච්චර ඉහළ රාජ්‍ය නිලධාරියෙක් ගේ නිවාස මෙහෙම සරළ නම් පහළ නිලධාරීන් ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි...❤ රජයේ සේවකයෝ හොරු හොරු කියල බනින මිනිස්සු බලන්න ඕනේ හොරකම් කරල කරපු දේවල්

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම සුන්දර ආදරනියම නිහතමානි කෙනෙක් මැකෝ මාමා..එයා කතාකරන විදිහට අහගෙන ඉන්න ආස හිතෙනවා 😍...වෙච්ච දේට කනගාටුයි.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 12 ชั่วโมงที่ผ่านมา +64

    අනෙ මැකෝ තුමා දුකයි😢😢😢

    • @moshialankarage5819
      @moshialankarage5819 11 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටම😢😢😢

  • @Cinemauncut916
    @Cinemauncut916 11 ชั่วโมงที่ผ่านมา +11

    කරදර වෙන්නේ හොද මිනිස්සුන්ටම විතරයි ❤

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 8 ชั่วโมงที่ผ่านมา +1

    හරිම සුන්දර මනුස්සයෙක්.

  • @shehan622
    @shehan622 9 ชั่วโมงที่ผ่านมา +3

    දැකපු සුන්දර චරිතයක්❤

  • @hasarelthemiya
    @hasarelthemiya 8 ชั่วโมงที่ผ่านมา +2

    මැ කො මොනවා උනත් හදවතේ මැ කෝ හිනා වෙලා ❤

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 12 ชั่วโมงที่ผ่านมา +16

    අනිවාර්යයෙන්ම අහුවෙනවා .

  • @BOYSLattalotta.
    @BOYSLattalotta. 8 ชั่วโมงที่ผ่านมา +1

    Genuine මනුස්සකම ❤

  • @nipun_panchaka
    @nipun_panchaka 11 ชั่วโมงที่ผ่านมา +9

    අදහන්න ඔන මිනිස්සු ❤

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 7 ชั่วโมงที่ผ่านมา +1

    සහෝදරයා ❤😢 මෙතුමාට සාදාරනය අනිවාර්යයෙන්ම ඉශ්‍ට කරන්න ඕන

  • @armadushika9152
    @armadushika9152 11 ชั่วโมงที่ผ่านมา +10

    නැතිවූ සියල්ල ඉක්මනින්ම හොයාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dineshaperera1999
    @dineshaperera1999 8 ชั่วโมงที่ผ่านมา +1

    මෙතුමාට සාධාරණයක් ඉක්මනින් ඉෂ්ට වේවා මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් මෙතුමා හරිම සරල විදිහට ඒ ගැන හිතන්නේ

  • @nalingunarathna6307
    @nalingunarathna6307 6 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම නිහතමානී මනුෂ්‍ය යෙක්,,ඔබතුමා ගේ, බඩු අනිවාර්යයෙන් ලැබේවි,, ,mako,, කිව්වම ඒ ඔබතුමා පමනම යි,,ජේසුපිහිටයි.

  • @GayaniManage-k8c
    @GayaniManage-k8c 5 ชั่วโมงที่ผ่านมา

    රත්තරන් මනුස්සයෙක් 🙏🏾🙏🏾🙏🏾

  • @dhammikasenarath1156
    @dhammikasenarath1156 7 ชั่วโมงที่ผ่านมา +1

    නිහතමානී චරිතයක් ❤

  • @prasheen3656
    @prasheen3656 12 ชั่วโมงที่ผ่านมา +38

    මැකෝගේ වයිෆ් මට උගන්නපු ටීචර් කෙනෙක්😢

    • @Lakidupamidu
      @Lakidupamidu 11 ชั่วโมงที่ผ่านมา +2

      Eya teacher kenek da

    • @prasheen3656
      @prasheen3656 11 ชั่วโมงที่ผ่านมา +1

      @ ඔව්🥹

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 9 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම හරිම සුන්දර කෙනෙක්...
    මම ආස කරන චරිතයක්..

  • @zak-zr1xn
    @zak-zr1xn 10 ชั่วโมงที่ผ่านมา +3

    ජනතාවට පිනිවිදයක්. ගෙදර ළඟ ත්‍රී ශීල් නවත්තලා කට්ටිය හිටියොත් කවදාවත් නැතුව සරෙන් සරෙට ඇවිල්ලා ඉඳලා යනවනම් ඒගොල්ලන්ගේ ත්‍රී අහීල් අංකය ලියාගන්න සැක නම් පොලිසියට දැනුම් දෙන්න . ඒගොල්ලො මොන හරි ලෙඩ කරලා ඩිලිවරි වගේ එනවා ගෙදර විස්තර අරන් කවුරුත් නැති පොඩි වෙලාවක් වුණත් හොරකම් කරනවා . එතන සීසීටීවී බැලුවොත් අල්ලගන්න පුළුවන්.

  • @GghVhj-iv4wt
    @GghVhj-iv4wt 10 ชั่วโมงที่ผ่านมา +1

    ආදරණීයම මනුස්සයෙක් .ඔබතුමාට වැඩියෙන් ලැබෙන්න ඕනෙ මේ නැතිවුන සියල්ල.❤

  • @සදරුවන්tv
    @සදරුවන්tv 11 ชั่วโมงที่ผ่านมา +5

    පට්ට විදිහට හිතට වදින නිවුස් එකක් 😢

  • @sankasasa-z2i
    @sankasasa-z2i 7 ชั่วโมงที่ผ่านมา +1

    අපේ හිත හොද කොමා: ❤ මේ මනුස්සයාගෙ ගෙටත් පැන්නා කියන්නේ 😢 අල්ලගෙන ඇට තලන්න ඕනී

  • @BandaraBogamuwa
    @BandaraBogamuwa 9 ชั่วโมงที่ผ่านมา +2

    සුන්දර චරිතයක් ඉක්මන් ක්‍රියාමාර්ග පොලිසිය ගතයුතුයි

  • @Auslank
    @Auslank 3 ชั่วโมงที่ผ่านมา

    අනේ හරිම නිහතමානි හොද මහත්මයෙක්.

  • @TopTriumph-4year
    @TopTriumph-4year 12 ชั่วโมงที่ผ่านมา +21

    එක්කෙනෙක් Comන්ට් කරල තියෙනව හොඩ වඩෙලු....ලන්කවෙ එහෙම මිනිස්සු නිsa thamai රට හඩෙන්නෙ නට්ටෙ😥😥

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 11 ชั่วโมงที่ผ่านมา +3

      සක්කිලියොත් ඉන්න ඕනෙ හිටපුදෙන්

    • @janakabandara881
      @janakabandara881 11 ชั่วโมงที่ผ่านมา

      එකගෙ අම්මා ට හු ගන්න කියමු

    • @ChCh-wd7oh
      @ChCh-wd7oh 11 ชั่วโมงที่ผ่านมา

      ETHAKOTA
      RATA BERA GATHTHU
      MAHINDATA THOPI MAINA KIYANNE

    • @DonMunasinghearachchi
      @DonMunasinghearachchi 10 ชั่วโมงที่ผ่านมา

      ​@@ChCh-wd7ohu දන්නවා රට beruwama uta විඳින්න hambena සැප 😂😂

    • @deepadissanayaka7398
      @deepadissanayaka7398 8 ชั่วโมงที่ผ่านมา

      ​@@ChCh-wd7ohරට බේරුවේ එයා ගිහින් යුදධ කරලද?

  • @Rick_T
    @Rick_T 11 ชั่วโมงที่ผ่านมา +8

    පොහොට්ටුවේ ගොඩක් උන්ට දැන් කරන්න දෙයක් නෑ නේහ් දැන් 😢

  • @mahendraadikari3013
    @mahendraadikari3013 11 ชั่วโมงที่ผ่านมา +7

    කාටවත් කරදරයක් නැති මනුස්සයට මෙහෙම කරපු එක වැරදියි.

  • @ids_777
    @ids_777 10 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ හොරෙක් පැලනලත් හිනා වෙවී ඉන්නෙ ආසම චරිතයක්. 😍👍

  • @nadeesha5790
    @nadeesha5790 11 ชั่วโมงที่ผ่านมา +5

    Ane paw...අනිවාර්යයෙන් hamba wri..

  • @auntiestewie
    @auntiestewie 10 ชั่วโมงที่ผ่านมา +5

    ගෙදරට හොරු පැනලා අනේ ඒත් එතුමාගේ සුන්දර සීනාව ඒවාගේමයි .

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 11 ชั่วโมงที่ผ่านมา +6

    රනිල්ගේ ගෙදර බලන්න හොදේ සිලින්ඩර් දෙක හොයනවනම්..😂 විහිලු නෙමේ ඇත්තටම කැතවැඩේ..පොලීසියෙන් වහාම හොයල බලන්න ඕන🥺❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 11 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම දුකයි 😭😭 හරිම ආදරේ කෙනෙක්

  • @NISHAFOODS1991
    @NISHAFOODS1991 11 ชั่วโมงที่ผ่านมา +4

    මම දුප්පත් කෙනෙක් මට සල්ලි තිබ්බානම් මම සර්ට උදව් කරනවා. මොකද මම පෞද්ගලිකව හදවතින්ම ආශිර්වාද කරන හිටපු සාධාරණ රාජ්‍ය සේවකයෙක් ඔබ තුමන්

  • @chamindaRohana-q6l
    @chamindaRohana-q6l 10 ชั่วโมงที่ผ่านมา +2

    කොහොම හරි හොයන්න ඕනෑ හිරු ටීවී නිසා විස්වාසත් නැ

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 11 ชั่วโมงที่ผ่านมา +3

    සියල්ලම නැවත ලැබේවා හොරා හිරේටම දාන්න ඕනා ඔබතුමට ජේසු පිහිටයි

  • @SamsonT-iq
    @SamsonT-iq 12 ชั่วโมงที่ผ่านมา +33

    අඩේ, කැත වැඩේ . පවූ. 😥

  • @amilashiromi4117
    @amilashiromi4117 12 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතුමා නොහිටපු එක හොදා නැත්නම් ඔකුන්ට ගුනයක් නෑනෙ.

  • @induwarabro-yw4ce
    @induwarabro-yw4ce 11 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යයෙන්ම අල්ලනවා .

  • @kumu6443
    @kumu6443 4 ชั่วโมงที่ผ่านมา +1

    Intelligent gentleman with respect. But who ever did this is very law class thief. We all should be condemn these kind of activity’s as a whole country citizens fellows 🙏🙏

  • @rk-gn3bl
    @rk-gn3bl 12 ชั่วโมงที่ผ่านมา +20

    "රත්තරං බඩු ඔක්කොම බැංකුවේ"😢😢

    • @oneejherath5326
      @oneejherath5326 10 ชั่วโมงที่ผ่านมา +2

      බැංකුවේ ලොකර් එකක තිබ්බම අවශ්‍ය වෙලාවට ගන්න පුලුවන් . ගෙදර තියනවා වගේ අවධානමක් නෑ. එතුමා කියනවා ඇත්තේ ඒක.

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 11 ชั่วโมงที่ผ่านมา +3

    😢😢😢 මේ රටේ මත්ද්‍රව්‍ය කාරයෝ හා ඒවා ජාවාරම කරන එවුන් තුරන් කරලා දාන්න ඕනේ

  • @IshanAththanayake
    @IshanAththanayake 8 ชั่วโมงที่ผ่านมา

    හොද මනුස්සයෙක් ,දුකයි උනු කරදරේට

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 10 ชั่วโมงที่ผ่านมา

    අනේ පව් කාටවත් කරදරයක් නති 😢 මනුස්සයා ඉක්මනින් ම අල්ලගන්න පුළුවන් වෙයි ඔබතුමා සැලෙන් නැතුව ඉන්න අපේ ලංකාවේ පොලිසිය හරි දක්ෂයි නේ💞💎💞

  • @tharinduperera7507
    @tharinduperera7507 11 ชั่วโมงที่ผ่านมา +1

    දන්න තරමින් හොඳ මනුස්සයෙක් 😢

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 9 ชั่วโมงที่ผ่านมา +7

    මැකෝ... බය වෙන්න එපා... ගත්ත එවුන්ට වැහි නැති හෙනම ගහවි.... මම ආදරේම අපේ ගමේ මනුස්සයා.. ❤ ❤

  • @malthidissanayake3056
    @malthidissanayake3056 8 ชั่วโมงที่ผ่านมา +2

    😢 අනේ ඇත්ත ටම මෙතුමට සලකන්න දන්නැති පහත් මිනිසුන් .

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 11 ชั่วโมงที่ผ่านมา +2

    සාධාරනයක ඉක්මනටම සිදු වේවා

  • @ravindramarasinhe8942
    @ravindramarasinhe8942 7 ชั่วโมงที่ผ่านมา

    අඩෝ..😢😢😢

  • @MYKSamarathunga
    @MYKSamarathunga 12 ชั่วโมงที่ผ่านมา +9

    පව් යකෝ

  • @thilankadhananjaya5490
    @thilankadhananjaya5490 11 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි ඔබතුමාට

  • @ThushariKaldera
    @ThushariKaldera 11 ชั่วโมงที่ผ่านมา +2

    ෂුවර් එකටම රනිල් සිලින්ඩරේති අරන් ඉංදියාවට පනින්න ඇති. ඇත්තටම දුකයි . මොනදේ උනත් හිනා වෙලා ඉන්නවා 😢😢😢

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 11 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම හදවත ක් තියෙන කෙනෙක් කරන්නේ නෑ .ඔබ තුමා ඒ තරම හොද කෙනෙක් ...

  • @armylasa2111
    @armylasa2111 8 ชั่วโมงที่ผ่านมา

    ඒ හිනාව❤

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 11 ชั่วโมงที่ผ่านมา +1

    නිහතමානි මනුස්සයෙක්