ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි
❤❤❤
😢😢 11:35
Wow, very clear your explanation and thank you very much sir..🙏👍🇬🇧
සතුතියි මහාචාර්ය තුමා. මෙවැනි කටයුතුවලට මිනිසුන් පොළඹවන අයට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. ඔබගේ පැහැදිලි කිරීම්වලට අනුව නිදන් හෑරීම ද හොරකමකි. මෙම සාකච්චාව මුද්‍රිත සහ ශ්රව්‍ය දෘශෘ මාධ්‍යයේ පලකිරීම ඉතාම කාලෝචිතවේ.
😂😂😂
ඔබතුමා පැහැදිළිවම නිවැරැදිම කතාවක් බොරැ කියන අයට හොදම උත්තරය ලැබුනා.දැන් සතුටු ඇතිනෙද
Kehelmala.nidann thiyanawanm rajaye anugrayenn okkoma aran hema duppath manussayekutama merenakan jewath wennaa bedadunnanmm kochchara watinawada
ඇත්ත වශයෙන්ම හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි සර්
වටිනා පණිවිඩයක්, බොහොම ස්තූතියි ඔබතුමාට.
මේ නිධානය ගොඩ ගැනීමට නම් බිලි කීපයක් දිය යුතුමයි . දැන් ගම්පහ ඊට සුදුසු අය ඉන්නවා . කප්පන් ප්‍රසන්න , ලසන්ත අලගියවන්න , මුන් බිලි කෙරුවානම් නිධානය ගොඩ
අර්චුනාවත් යවමු
ඔය වගේ හොරු ටිකක් ජීවත් වෙනවට වැඩිය හොඳ බිල්ලට දුන්න නං හරි එතකොට අපි ගොඩ නේද යාළුවනේ😂😂😂
😂😂
Ou yaku 😂😂😂
Biliwalata ganunune denne e hinda namalge gani mahindage gani gampaha hitapu amathiwarunge ganu tikai unge ganu daruwoi bili dunnanam hari
සර් පැහැදිලි කිරිම විශිෂ්ඨයි 🌻
නිදන් නැත්නම් බඩුත් එක්ක හොරු අල්ලන්නේ කොහොමද 🤭🤭🤭😂
ඔබතුමා රටට ඉතා වටිනා පනිවිඩයක් ලබාදුන්නේ. ඉතාම ස්තූතියි සර්.
මීට පෙර අවස්ථාවන්හී මෙය ගොඩගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් , දැනට සිර භාරයේ සිටින අයට එය ගොඩගැනීමට බාරදී, ඔවුන් එය ගොඩගතහොත් නිදහස ලබාදීමත් යම් මුල්‍ය ප්‍රධානයක් කිරීම සුදුසු බවයි මගෙ මතය. එම පුද්ගලයන් මේ සම්බන්ධව නිවැරදි යමක් දන්නා නිසයි උත්සාහ කරන්න ඇත්තෙ.
😮😮.. A good idea
Your correct 💯
@@Jananaguma පොලව හාරන්න ඔවුන් අවසර ගත්තේ කාගෙන්ද අවසර පතක් ලබාගෙන නැත්නම් ඔවුන් වරදකරුවන්
මිනිසුන් මුලානොකර ඇත්ත පැහැදිලිව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබට තුති.❤
පපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තවමත් නිදන් හමුවෙලා නැතිලූ හැබැයි නිදන් ගත්ත උන් ඕන තරම් ඉන්නවා 😂
😂දන්නෝ දනිති
Hambawena watina kiyana deywal pilli gahana kota leben ney thamai
නිධන් තියනවද කියලා ඇහුවාම යන්නේ කොහේද මල්ලෙ පොල් කතාවක්, ඌ කියන්නේම ඒවා නෑ කියලා එතනම බොරුවක් ...තියනවා කිව්වොත් කලින් අරගත්තු ආච්චිලගෙ මැණික් මලු අහුවෙනවා, එකයි, අනෙ අපි නොදන්න නිධන්
😂
අඩ්ඩෙ .පුරා විද්දියාවට නිදන් අහුවෙලා නැලු යකඩ හමිබ වෙලා තියෙන්නෙලු
මාර ලස්සන පැහැදිලී කිරිමක් .❤
අපේ සර් ඒ පැහැදිලි කිරීම හරිම වටිනව
පුරාවිද්‍යාත්මක වටිනා කමක් ඇති පැහැදිලි කිරීමක් .ස්තුතියි .
හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
පුරාවිද්‍යා ව කියන විදියට නිදන් නැත්නම් ඒ සම්බන්දව තියෙන නීති අයින් කරලා අපේ රටේ මිනිස්සු කරන ගවේෂණය ක් කරන්න ඇරල මිනිස්සුන්ට හින්සා පීඩා නොකර හිට්යොත් නරකද?
Ow
නිධන් කියල දෙයක් නැතිනම් නිධන් ගන්න ගියා කියල නඩු පවරන්න බැහැනේ
@@shanukds1971අනවසර සහ අනවශ්‍ය හානි යටතෙ
@@shanukds1971nadu danne purawidyathmaka kanim walata hani kala kiyalane.
නිදන් නැත්නම් මොකටද තමන්ට අයිති ඉඩමකවත් හැරීමක් කරන්න දෙන්නත්තෙ අල්ලගෙන ගිහින් හිරේ විලන්ගුවේ දාන්නේ
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.. ප්‍රචාරය කලාට නෙත් නිවුස්ට ප්‍රණාමය..🙏
වටිනාම සාකච්චාවක් මට නමි දැනෙන්නෙ ඒ සමිබන්ධව පංතිය යකට ගියා වගෙයි කියලයි. මේ සාකච්චාව පුලුවන් නමි පුසිද්ධ මධ්‍ය වලට වල පල කරලා ජනතාව දැනුවත් කරන්න කියලා ඉල්ලනවා .මහාචාර්ය තුමාට ස්තුතියි.
බොහෝම ස්තූතියි
සුපිරිම සුපිරිම නිදන් හොරු ඉන්නේ පුරාවිද්‍යාවේ මූ බයයි මිනිස්සු නිදන් ටික ගනියි කියලා උන් ගන්න ඉස්සෙල්ලා . මූ බබා මූ දන්නෙ නෑ නිදන් තියෙනවද නැද්ද කියලා මුන් තමයි නියම නිදන් හොරු😂😂😂
මෝඩ කතා කියන්න එපා
😂😂😂😂😂
අනිවාර්යයෙන්
ඒකනම් ඇත්ත
වෙන්න පුලුවන් මොකද ප්‍රව්ත්ති වලටත් කියනව අහලා දකලා තියෙනවනෙ නිදන් හරු අය බඩුත් එක්ක හොරු.හිරගෙදර කීදෙනෙක් ඉන්නවද
එතකොට නිධන් කියල දෙයක් ඇත්තෙම නෑ... 😂😂😂 සිත නිවන කතා
Nidan gaththa ekekge nidane thibbe monada kiyala as deken dakala thiyenawada uba.
එතකොට tv වල පෙන්නන්නෙ මොනවද
Montisori gihilla nedda bn me manussayo... තව ටික දවසකින් හොරු කිය්ලා ජාතියකුත් නෑ කියයි😂😂
@@powerghost5947😂😂
😂😂😂😂😂😂
ඉතාම හොද ආදර්ශවත් කතනයක් පැහැදිලිව ඉරිපත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතිය.....
ඉතාම වටිනව
ඉතා වටිනා පැහැදිලි කිරීම මහාචාර්යතුමාට ස්තුතියි
ඛනිජ නිදියක් හමු වුවොත් එයින්වත් ප්‍රයෝජනයක් ගත හැකිවේවි
බොහොම ස්තුතියි මහාචාර්යතුමනි 🎉
පහුගිය කාලේ සාදුකාර මැද්දේ, මිනිස්සු රවටලා තමයි නිධන් ගත්තේ,
ඉතින් RECORD කරපු සාදු කාර එකක් මුලුගමටම ඇහෙන්න දමලා හාරමු .
ආයෙ ගන්න නිදන් නැහැ තිබුන ඒව මහින්ද මහත්තය ගත්ත😂
සත්තකින්ම
සජිත්...
එහෙනම් මඟුලටද හරකෝ මෙහෙම හාරන්නේ මේ නැති කරන්නේ අපේ මුදල්න
Ai මහින්ද witarada pramadasa pawan gahuwada
නිදන් ගන්න මෙච්චර අමාරුයි නම් මහින්දලා ගන්න කොට බුදියන් හිටි තොපි සේරම හිරේ දාන්න ඕනි
නිධන් කියන දේවල් අඩි 20/25 යට දාල නෑ රජවරු ඕව දාල තියෙන්නෙ ගන්න පුලුවන් යටකයි
හරි බොල රඡ කාලෙ වුනාට පස යටට යටට යනව කාලයත් එක්ක
Adi 30ta ehath nidan thiyenawa
ඇත්ත වශයෙන්ම ඔබතුමා හොඳ උපදයක්දුන්නේ
ඉගන ගන්න ළමයින්ට පමනක් නෙවෙයි සාමාන්‍ය පුද්ගලයින්ට පවා තේරෙන අන්දමින් පැහැදිලි කිරීමක් කළ මාහාචාර්යතුමාට ස්තූතියි ❤🙏
Perfect explanation ❤
ඉතා හොඳ පැහැදිලි කිරීමක්...
ඔබතුමා කියන දේ හරියටම හරි
ඇත්තටම සතුටුයි නොලැබීම ....😅 බැරි වෙලාවක් ලැබුනනම් ලංකාවේ .. හැම ගෙදරකම වැවක් නිර්මාණය කරනවා අපේ රටේ බුද්ධිමත් ජනතාව .....🤣🤣🤣🤣
😅 hinaa yana cament ekak dannath hamootama baa...😅
Oya wetharai athatha banned ❤
😂😂😂😂
Great explanation Sir!
Great Explanation .....🙏
ඉදිරියටම ඉඩම් විකිණීම සදහා පාර කපමු
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සර්..ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.මේ පිළිබඳව සියලු ලංකා වාසි ජනතාව දැනුවත් කල යුතුයි.
ඉතාම පැහැදිලිව විස්තර කලා අති විශිෂ්ට යි.❤❤❤❤❤
ගිය ආණ්ඩුවල ගොඩක් අය ඉන්නව මේ නිධානෙ ගන්න බිලි දෙන්න.😂
පොඩි මයිනව හරි රනිල්ව හරි දෙමු. ලොකු මයිනා නම් තව ටික දවසක් අල්ලන් ඉදී ඔහොම 😂
ගෙදර ගිය නාකි හොරැ ටික නෙද?
හොද පැහැදිලි කිරිමක් තුසිත සර්..💐
Good explanation,Dr . Mendis
බොහොම ස්තූතියි ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. ගොවියෙකුට ගොවිතැන් කිරීමට ජලය ලබා ගැනීමට අවශ්‍ය ළිඳක්වත් ඉදිකර ගැනීමට නොහැකි වී තිබෙනවා මේ ප්‍රශ්න නිසා මෙම ගැටලු ඉතාම ඉක්මනින්ම නිවැරදිව විද්‍යානුකූලව විසඳා දීම ඔබ සැමගේ යුතුකමකි.
යොකෝ.. අර වළං කෑල්ලෙත් ලියල තිබිල තියෙනව අනුර ජනාධිපති වෙනව කියල.😅😅
වටිනා විස්තරයක්, ස්තූතියි
එහෙම නම් මිනිස්සු හිරේ දන්නේ ඇයි නිදන් හරලා කියලා මුන් බොරු කියලා මිනිස්සු andanawa 😆
කරන්නේ අනවසර හෑරිම් නිසා අතඩංගුවට ගන්න වෙනවා.
හිතන්නකො මනුස්සයෙජ් ඇවිත් ඔහේ කොහෙවත් වලක් හාරනවා. එතකොට ඒක වරදක්
ඔය ගත් අය ගන්නේ පුරාණ චෛත්‍ය වල ධාතු ගර්භ වල තැන්පත් කළ ඒවා.ගැනීම පහසුයි.විනාශයට මුලයි.
ඕක ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙම පුරාවිද්‍යාඥයන්ගෙ හැටි, ඕකුං පැරණි තාක්ෂණය එක එකාගෙ උවමනාවට වහනවා.
@@PiumalMahawasalaකොහෙවත් වලක් නෙවේ ඔතන එක එක උන් හරාන්න ගත්තම highway එකේ පාදමට බාධාවක් හානි වෙන්න පුලුවන්. .ඒකයි ඔතන නිදනයක් නෑ කියල පෙන්නන්න සමාජය ඉදිරියේම හාරන්නෙ.තිබ්බොත් රජයට ගන්නව නැත්ත්න් හැමෝම දකිනවනෙ මොනවත් නෑ කියල එතකොට ඔතන හාරන්න එන්නෙ නෑ.අපේ උන්ට මැජික්😂
ඔබතුමා සිදුකළ මෙම දැනුවත් කිරීම ඉතාම වටිනවා,වර්තමානයේ නිධන් සෙවීමට වැවි හාරන,අතීතයේ සිටි අපෙ රජවරුන්ට පින් සිදුවන්නට,ජනතාව උදෙසා සිදුකරන ලද එම නිර්මාණ විනාශ කෙට,සිදුකරන එම නිධන් හෑරීම නිසා,අප රටේ අනාගත පරපුරට මෙම දායාද අහිමිවීමේ අවදානමක් පවතිනවා.
හරි වටිනා පණිවිඩයක්..ස්තූති..
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
💯💯💯great speech......
Thank for sharing
ඇත්ත
ඉතාමත් යහපත් රාජ්‍ය නිළධාරියෙක් බව හැගෙනව ❤❤❤
කොහෙවත් වලක් නෙවේ ඔතන එක එක උන් හරාන්න ගත්තම highway එකේ පාදමට බාධාවක් හානි වෙන්න පුලුවන්. .ඒකයි ඔතන නිදනයක් නෑ කියල පෙන්නන්න සමාජය ඉදිරියේම හාරන්නෙ.තිබ්බොත් රජයට ගන්නව නැත්ත්න් හැමෝම දකිනවනෙ මොනවත් නෑ කියල එතකොට ඔතන හාරන්න එන්නෙ නෑ.අපේ උන්ට මැජික්😂
මොලේ තමයි මොලේ මොල ගේන නැවක්
@@upaliwijayananda9507ඔව් මොලහතාටවත් ඔහොම මොළයක් නෑ හොඳේ 😂😂😂😂😂
ඒ තරම් උගත්..බුද්ධිමත් උන් වෙන නෑ.... ...
@@Ganindurajapakshe ඔය මැජික් එක පෙන්වන්න කීයක් වියදම් කළාද වියදම පියවන්නේ මුළු මහත් ජනතාවගේ බදු මුදලින් හොඳේ 🔥🔥🔥🔥🔥🔥🔥
@nihalbandula8247 එතකොට මහ බයිය රටට හොරෙන් නිධන් ගන්න වියදම් කරපු සල්ලි? 😂අනේ යකෝ
we salute you sir for your explanation
අපේ රට වස්තු රාශියකින් පිරි රටක්... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මෙවන් නිධානයන්ගෙන් පිරුණු රටක් ලොව කොතැනකවත් නැත.
ඉතාමත් වටිනවා!!!!
Niyamai
හොඳ පැහැදිලි කිරීමක් ❤
ස්තුති
හොඳ පැහැදිලි කිරීමක් වටිනා ලිපියක් ❤
Good explanation.
හා ඒකත් එහෙමද....
😂😂😂😂😂😂😂
Obata budusaranai sir ❤😊
නාමල්ට විතරයි ඒවා ගන්න පුළුවන්
Great explaining.
"බිජී අනුර" කියලා ගහපු මැටි බදුන් කෑල්ල හම්බෙලා තියෙන්නේ ඔතන නිධානයෙන්ද?😂😂😂😂 එහෙනම් අනිවාර්යෙන් ඔතන මොකක් හරි ලොකු එකක් ඇති😂😂😂😂
❤❤❤❤❤. Oba thumata adarei awankay oba thuma.
ලියන එකා ලියනව ඔහේ යන්නම් වාලෙ යකො කියන දෙයක් තෙරුම් ගනිල්ල අනුන්ගෙ නිධාන ගන්ක දඟලන්නෙ නැතිව හොද පැහැදිලි කිරි්මක් ඔබ තුමාට ස්තුති
ඉතාම වැදගත් දැණුවත් කිරීමක්
නිදානයක් නෑ කියන්නෙම උන්ට සොට් එක හම්බ වෙනවා කොයල දන්න උන් 😂
නිදන් ගැන අහන්න ඕනි මහින්දගෙන් 😂😂
Excellent statement Sir Thank you so much
Thank you sir good idea
හොඳ පැහැදිලි කිරීමක්....පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා....
පුළුවන් නම් ගන්න සර්
කොච්චර ලැබුන අය ඉන්නවද
Great explained .proved about you❤
ස්තුතියි මැතිතුමනි ඔබේ උගත් දැනුමට ඔබට තෙරැවන් සරණයි දිර්ඝායු පතනවා
A great explanation
.රාජපකෂ පවුලේ අයනේ නිදන් දන්නේ අපරාදේ මහනසිය ❤❤❤
Excelent explanation. Thank you so much.
දැන්වත් මහපොලොව ලකුනු නැතිව හාරන එක නතර කරපන්
ඒතකෝට මිනිස්සු නිදන් හාරන්නේ අපේ ලෝකු පැලැන්තියේ අයත් මෙිවා මාරලා තියනවනේ
නිදන් ගත්තු උන් ඉන්නවා මහත්ත්‍යෝ ඔයගොල්ලෝ නොදන්නවා වගේ කතා අරන්නේ 😂
ගත්ක එක්කෙතෙක් නමක් කියනවද සාධක සහිත ව
@@DayarathnaKasthuri-m4kpremadasa mahinda rajapaksha😂
@@Peoplebreathe ඔිවා පොදු කථා නිශ්චිතවම දිනවකවානු සහිත ව ලබාගත් දේ පළිබඳ සක්ෂි සහිතව කරැනු ඉදිරිපත් කල හැකි ද
මන් දන්නවා සාධක ඇතුව ඔප්පු කරන්න පුලුවන්
@@oneplash ඔවි කරන්න
හරිම පටු විදියට දේවල දිහා බලන්නේ අපේ මිනිස්සු. විවුර්ත සමබර විදිහට හැම දේම දැක්කන්ම් වටිනවා. විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි පලියට කිසිම දෙයක් මිත්‍යාව වෙන්නෙත් නැහැ. ලෝකේ තියෙන හැම දේම විස්තර කරන්න පුළුවන් තරම් විද්‍යාව දියුණුද? නෑ අනිවාර්යෙන්ම. එත් දවසක පුළුවන් වේවි. එතකන් මෙහෙම දේවල් බොරුමයි කියලා කාටවත් කියන්න බෑ. 🥲👍🏼
Ekane nidan naththam baduth ekka horu allanne kohomada 😂😂😂😂neda
රජයේ තියෙන තාක්ෂණය අයින් කරලා නිදන් හොරු ළඟ තියෙන තාක්ෂණය ගත්තනම් ඔච්චර දෙයක් කරන්න ඕනේ නෑනේ 😂
වේ දෙක් නැතිව ඕක ගන්න බැ 😢😢😢
දන්න කලෙ ඉදාන් මු හෙන බොරු කියන්නෙ අන්කාවෙ නිදන්නැ කියන්නෙ 😅 මුන්ට තමා අන්කාවෙ හරි ඉතිහාසය හොයාගන්න බැරි උනා
ඩඩ්ලි සිරිසේන කිව්වේ බොරුවක් ද..නිදානයක් ගත්තා කියලා ...😅😅😅😅
කැලණි නයා වගේද වෙියන්ගොඩ නිධානය 😅😅😅
, දේශපාලකයෝ නිදන් හාරනකොට ඔබතුමාලා කොහෙද අනේ හිටියේ.....,
ලංකාවේ නිදන් නැති නම්" නිදන් හොරැ කියන අය" අැති උනේ කොහොමද,?
කිදන් වස්තු රට පුරාම තියෙනවා..කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම තියෙනවා...ගත්ත අයත් ඉන්නවා..රාජධානි පැවති හැම තැනම නිදන් තියෙනවා.නිදන් නැත්නම් ඇයි මේ නිදන් හාරන මිනිස්සුන්ට නඩු දාන්නෙ.හිරේ දාන්නෙ.පොලොවෙ ගල්,පස් හෑරුවටද...පඬුවස්නුවර පන්සලක පුරාණ ගරාවැටුණු චෛත්‍යයක් පුරා විද්‍යාවෙන්ම තහනම් අඩවියක් කරල තියෙනවා..ඒ චෛත්‍ය නැවත ගොඩ නගන්න වත් ඉඩ දෙන්නෙ නැහැ..හාමුදුරුවන්ටත් වෙන පන්සලකට යන්න කියලා, පුරා විද්‍යාවෙන්ම නිධානය ගන්න හදන බව ගමේ මිනිස්සු කියනවා..
Oba hare ❤❤❤❤❤❤❤
" සරා. ගොය්ය. හරි. මිනිහා. -------- " ගීත. කතාවසිහිපත්. වෙනව. !!!
Scaner eke model eka mokakda ??
ඔතන නිධන් ඇති බහිරවය හංගගෙන ඇති.ඕවට කරනදේවල් නිධන් ගත්ත මිනිසුන් ගෙන් අහන්න
එහෙම අය ගැන දන්නවාද
බිය අනුරට නෙමෙයි ❤❤❤රට අනුරට❤❤❤❤❤❤
හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි
❤❤❤
😢😢 11:35
Wow, very clear your explanation and thank you very much sir..🙏👍🇬🇧
සතුතියි මහාචාර්ය තුමා. මෙවැනි කටයුතුවලට මිනිසුන් පොළඹවන අයට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. ඔබගේ පැහැදිලි කිරීම්වලට අනුව නිදන් හෑරීම ද හොරකමකි. මෙම සාකච්චාව මුද්‍රිත සහ ශ්රව්‍ය දෘශෘ මාධ්‍යයේ පලකිරීම ඉතාම කාලෝචිතවේ.
😂😂😂
ඔබතුමා පැහැදිළිවම නිවැරැදිම කතාවක් බොරැ කියන අයට හොදම උත්තරය ලැබුනා.දැන් සතුටු ඇතිනෙද
Kehelmala.nidann thiyanawanm rajaye anugrayenn okkoma aran hema duppath manussayekutama merenakan jewath wennaa bedadunnanmm kochchara watinawada
ඇත්ත වශයෙන්ම හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි සර්
වටිනා පණිවිඩයක්, බොහොම ස්තූතියි ඔබතුමාට.
මේ නිධානය ගොඩ ගැනීමට නම් බිලි කීපයක් දිය යුතුමයි . දැන් ගම්පහ ඊට සුදුසු අය ඉන්නවා . කප්පන් ප්‍රසන්න , ලසන්ත අලගියවන්න , මුන් බිලි කෙරුවානම් නිධානය ගොඩ
අර්චුනාවත් යවමු
ඔය වගේ හොරු ටිකක් ජීවත් වෙනවට වැඩිය හොඳ බිල්ලට දුන්න නං හරි එතකොට අපි ගොඩ නේද යාළුවනේ😂😂😂
😂😂
Ou yaku 😂😂😂
Biliwalata ganunune denne e hinda namalge gani mahindage gani gampaha hitapu amathiwarunge ganu tikai unge ganu daruwoi bili dunnanam hari
සර් පැහැදිලි කිරිම විශිෂ්ඨයි 🌻
නිදන් නැත්නම් බඩුත් එක්ක හොරු අල්ලන්නේ කොහොමද 🤭🤭🤭😂
ඔබතුමා රටට ඉතා වටිනා පනිවිඩයක් ලබාදුන්නේ. ඉතාම ස්තූතියි සර්.
මීට පෙර අවස්ථාවන්හී මෙය ගොඩගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් , දැනට සිර භාරයේ සිටින අයට එය ගොඩගැනීමට බාරදී, ඔවුන් එය ගොඩගතහොත් නිදහස ලබාදීමත් යම් මුල්‍ය ප්‍රධානයක් කිරීම සුදුසු බවයි මගෙ මතය. එම පුද්ගලයන් මේ සම්බන්ධව නිවැරදි යමක් දන්නා නිසයි උත්සාහ කරන්න ඇත්තෙ.
😮😮.. A good idea
Your correct 💯
@@Jananaguma පොලව හාරන්න ඔවුන් අවසර ගත්තේ කාගෙන්ද අවසර පතක් ලබාගෙන නැත්නම් ඔවුන් වරදකරුවන්
මිනිසුන් මුලානොකර ඇත්ත පැහැදිලිව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබට තුති.❤
පපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තවමත් නිදන් හමුවෙලා නැතිලූ හැබැයි නිදන් ගත්ත උන් ඕන තරම් ඉන්නවා 😂
😂දන්නෝ දනිති
Hambawena watina kiyana deywal pilli gahana kota leben ney thamai
නිධන් තියනවද කියලා ඇහුවාම යන්නේ කොහේද මල්ලෙ පොල් කතාවක්, ඌ කියන්නේම ඒවා නෑ කියලා එතනම බොරුවක් ...
තියනවා කිව්වොත් කලින් අරගත්තු ආච්චිලගෙ මැණික් මලු අහුවෙනවා, එකයි, අනෙ අපි නොදන්න නිධන්
😂
අඩ්ඩෙ .පුරා විද්දියාවට නිදන් අහුවෙලා නැලු යකඩ හමිබ වෙලා තියෙන්නෙලු
මාර ලස්සන පැහැදිලී කිරිමක් .❤
අපේ සර් ඒ පැහැදිලි කිරීම හරිම වටිනව
පුරාවිද්‍යාත්මක වටිනා කමක් ඇති පැහැදිලි කිරීමක් .ස්තුතියි .
😂
හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
පුරාවිද්‍යා ව කියන විදියට නිදන් නැත්නම් ඒ සම්බන්දව තියෙන නීති අයින් කරලා අපේ රටේ මිනිස්සු කරන ගවේෂණය ක් කරන්න ඇරල මිනිස්සුන්ට හින්සා පීඩා නොකර හිට්යොත් නරකද?
Ow
නිධන් කියල දෙයක් නැතිනම් නිධන් ගන්න ගියා කියල නඩු පවරන්න බැහැනේ
@@shanukds1971අනවසර සහ අනවශ්‍ය හානි යටතෙ
@@shanukds1971nadu danne purawidyathmaka kanim walata hani kala kiyalane.
නිදන් නැත්නම් මොකටද තමන්ට අයිති ඉඩමකවත් හැරීමක් කරන්න දෙන්නත්තෙ අල්ලගෙන ගිහින් හිරේ විලන්ගුවේ දාන්නේ
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්.. ප්‍රචාරය කලාට නෙත් නිවුස්ට ප්‍රණාමය..🙏
වටිනාම සාකච්චාවක් මට නමි දැනෙන්නෙ ඒ සමිබන්ධව පංතිය යකට ගියා වගෙයි කියලයි. මේ සාකච්චාව පුලුවන් නමි පුසිද්ධ මධ්‍ය වලට වල පල කරලා ජනතාව දැනුවත් කරන්න කියලා ඉල්ලනවා .මහාචාර්ය තුමාට ස්තුතියි.
බොහෝම ස්තූතියි
සුපිරිම සුපිරිම නිදන් හොරු ඉන්නේ පුරාවිද්‍යාවේ මූ බයයි මිනිස්සු නිදන් ටික ගනියි කියලා උන් ගන්න ඉස්සෙල්ලා . මූ බබා මූ දන්නෙ නෑ නිදන් තියෙනවද නැද්ද කියලා මුන් තමයි නියම නිදන් හොරු😂😂😂
මෝඩ කතා කියන්න එපා
😂😂😂😂😂
අනිවාර්යයෙන්
ඒකනම් ඇත්ත
වෙන්න පුලුවන් මොකද ප්‍රව්ත්ති වලටත් කියනව අහලා දකලා තියෙනවනෙ නිදන් හරු අය බඩුත් එක්ක හොරු.
හිරගෙදර කීදෙනෙක් ඉන්නවද
එතකොට නිධන් කියල දෙයක් ඇත්තෙම නෑ... 😂😂😂 සිත නිවන කතා
Nidan gaththa ekekge nidane thibbe monada kiyala as deken dakala thiyenawada uba.
එතකොට tv වල පෙන්නන්නෙ මොනවද
Montisori gihilla nedda bn me manussayo... තව ටික දවසකින් හොරු කිය්ලා ජාතියකුත් නෑ කියයි😂😂
@@powerghost5947😂😂
😂😂😂😂😂😂
ඉතාම හොද ආදර්ශවත් කතනයක් පැහැදිලිව ඉරිපත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතිය.....
ඉතාම වටිනව
ඉතා වටිනා පැහැදිලි කිරීම මහාචාර්යතුමාට ස්තුතියි
ඛනිජ නිදියක් හමු වුවොත් එයින්වත් ප්‍රයෝජනයක් ගත හැකිවේවි
බොහොම ස්තුතියි මහාචාර්යතුමනි 🎉
පහුගිය කාලේ සාදුකාර මැද්දේ, මිනිස්සු රවටලා තමයි නිධන් ගත්තේ,
ඉතින් RECORD කරපු සාදු කාර එකක් මුලුගමටම ඇහෙන්න දමලා හාරමු .
ආයෙ ගන්න නිදන් නැහැ තිබුන ඒව මහින්ද මහත්තය ගත්ත😂
සත්තකින්ම
සජිත්...
එහෙනම් මඟුලටද හරකෝ මෙහෙම හාරන්නේ මේ නැති කරන්නේ අපේ මුදල්න
Ai මහින්ද witarada pramadasa pawan gahuwada
නිදන් ගන්න මෙච්චර අමාරුයි නම් මහින්දලා ගන්න කොට බුදියන් හිටි තොපි සේරම හිරේ දාන්න ඕනි
නිධන් කියන දේවල් අඩි 20/25 යට දාල නෑ රජවරු ඕව දාල තියෙන්නෙ ගන්න පුලුවන් යටකයි
හරි බොල රඡ කාලෙ වුනාට පස යටට යටට යනව කාලයත් එක්ක
Adi 30ta ehath nidan thiyenawa
ඇත්ත වශයෙන්ම ඔබතුමා හොඳ උපදයක්දුන්නේ
ඉගන ගන්න ළමයින්ට පමනක් නෙවෙයි සාමාන්‍ය පුද්ගලයින්ට පවා තේරෙන අන්දමින් පැහැදිලි කිරීමක් කළ මාහාචාර්යතුමාට ස්තූතියි ❤🙏
Perfect explanation ❤
ඉතා හොඳ පැහැදිලි කිරීමක්...
ඔබතුමා කියන දේ හරියටම හරි
ඇත්තටම සතුටුයි නොලැබීම ....😅 බැරි වෙලාවක් ලැබුනනම් ලංකාවේ .. හැම ගෙදරකම වැවක් නිර්මාණය කරනවා අපේ රටේ බුද්ධිමත් ජනතාව .....🤣🤣🤣🤣
😅 hinaa yana cament ekak dannath hamootama baa...😅
Oya wetharai athatha banned ❤
😂😂😂😂
Great explanation Sir!
Great Explanation .....🙏
ඉදිරියටම ඉඩම් විකිණීම සදහා පාර කපමු
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සර්..ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.මේ පිළිබඳව සියලු ලංකා වාසි ජනතාව දැනුවත් කල යුතුයි.
ඉතාම පැහැදිලිව විස්තර කලා අති විශිෂ්ට යි.❤❤❤❤❤
ගිය ආණ්ඩුවල ගොඩක් අය ඉන්නව මේ නිධානෙ ගන්න බිලි දෙන්න.😂
😂😂😂😂😂😂
පොඩි මයිනව හරි රනිල්ව හරි දෙමු. ලොකු මයිනා නම් තව ටික දවසක් අල්ලන් ඉදී ඔහොම 😂
ගෙදර ගිය නාකි හොරැ ටික නෙද?
😂😂😂
😂😂😂😂
හොද පැහැදිලි කිරිමක් තුසිත සර්..💐
Good explanation,Dr . Mendis
බොහොම ස්තූතියි ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. ගොවියෙකුට ගොවිතැන් කිරීමට ජලය ලබා ගැනීමට අවශ්‍ය ළිඳක්වත් ඉදිකර ගැනීමට නොහැකි වී තිබෙනවා මේ ප්‍රශ්න නිසා මෙම ගැටලු ඉතාම ඉක්මනින්ම නිවැරදිව විද්‍යානුකූලව විසඳා දීම ඔබ සැමගේ යුතුකමකි.
යොකෝ.. අර වළං කෑල්ලෙත් ලියල තිබිල තියෙනව අනුර ජනාධිපති වෙනව කියල.😅😅
වටිනා විස්තරයක්, ස්තූතියි
එහෙම නම් මිනිස්සු හිරේ දන්නේ ඇයි නිදන් හරලා කියලා මුන් බොරු කියලා මිනිස්සු andanawa 😆
කරන්නේ අනවසර හෑරිම් නිසා අතඩංගුවට ගන්න වෙනවා.
හිතන්නකො මනුස්සයෙජ් ඇවිත් ඔහේ කොහෙවත් වලක් හාරනවා. එතකොට ඒක වරදක්
ඔය ගත් අය ගන්නේ පුරාණ චෛත්‍ය වල ධාතු ගර්භ වල තැන්පත් කළ ඒවා.ගැනීම පහසුයි.විනාශයට මුලයි.
ඕක ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙම පුරාවිද්‍යාඥයන්ගෙ හැටි, ඕකුං පැරණි තාක්ෂණය එක එකාගෙ උවමනාවට වහනවා.
@@PiumalMahawasalaකොහෙවත් වලක් නෙවේ ඔතන එක එක උන් හරාන්න ගත්තම highway එකේ පාදමට බාධාවක් හානි වෙන්න පුලුවන්. .ඒකයි ඔතන නිදනයක් නෑ කියල පෙන්නන්න සමාජය ඉදිරියේම හාරන්නෙ.තිබ්බොත් රජයට ගන්නව නැත්ත්න් හැමෝම දකිනවනෙ මොනවත් නෑ කියල එතකොට ඔතන හාරන්න එන්නෙ නෑ.අපේ උන්ට මැජික්😂
ඔබතුමා සිදුකළ මෙම දැනුවත් කිරීම ඉතාම වටිනවා,වර්තමානයේ නිධන් සෙවීමට වැවි හාරන,අතීතයේ සිටි අපෙ රජවරුන්ට පින් සිදුවන්නට,ජනතාව උදෙසා සිදුකරන ලද එම නිර්මාණ විනාශ කෙට,සිදුකරන එම නිධන් හෑරීම නිසා,අප රටේ අනාගත පරපුරට මෙම දායාද අහිමිවීමේ අවදානමක් පවතිනවා.
හරි වටිනා පණිවිඩයක්..ස්තූති..
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
💯💯💯great speech......
Thank for sharing
ඇත්ත
ඉතාමත් යහපත් රාජ්‍ය නිළධාරියෙක් බව හැගෙනව ❤❤❤
කොහෙවත් වලක් නෙවේ ඔතන එක එක උන් හරාන්න ගත්තම highway එකේ පාදමට බාධාවක් හානි වෙන්න පුලුවන්. .ඒකයි ඔතන නිදනයක් නෑ කියල පෙන්නන්න සමාජය ඉදිරියේම හාරන්නෙ.තිබ්බොත් රජයට ගන්නව නැත්ත්න් හැමෝම දකිනවනෙ මොනවත් නෑ කියල එතකොට ඔතන හාරන්න එන්නෙ නෑ.අපේ උන්ට මැජික්😂
මොලේ තමයි මොලේ මොල ගේන නැවක්
@@upaliwijayananda9507ඔව් මොලහතාටවත් ඔහොම මොළයක් නෑ හොඳේ 😂😂😂😂😂
ඒ තරම් උගත්..බුද්ධිමත් උන් වෙන නෑ.... ...
@@Ganindurajapakshe ඔය මැජික් එක පෙන්වන්න කීයක් වියදම් කළාද වියදම පියවන්නේ මුළු මහත් ජනතාවගේ බදු මුදලින් හොඳේ 🔥🔥🔥🔥🔥🔥🔥
@nihalbandula8247 එතකොට මහ බයිය රටට හොරෙන් නිධන් ගන්න වියදම් කරපු සල්ලි? 😂අනේ යකෝ
we salute you sir for your explanation
අපේ රට වස්තු රාශියකින් පිරි රටක්...
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මෙවන් නිධානයන්ගෙන් පිරුණු රටක් ලොව කොතැනකවත් නැත.
ඉතාමත් වටිනවා!!!!
Niyamai
හොඳ පැහැදිලි කිරීමක් ❤
අනිවාර්යයෙන්
ස්තුති
හොඳ පැහැදිලි කිරීමක් වටිනා ලිපියක් ❤
Good explanation.
හා ඒකත් එහෙමද....
😂😂😂😂😂😂😂
Obata budusaranai sir ❤😊
නාමල්ට විතරයි ඒවා ගන්න පුළුවන්
Great explaining.
"බිජී අනුර" කියලා ගහපු මැටි බදුන් කෑල්ල හම්බෙලා තියෙන්නේ ඔතන නිධානයෙන්ද?😂😂😂😂 එහෙනම් අනිවාර්යෙන් ඔතන මොකක් හරි ලොකු එකක් ඇති😂😂😂😂
❤❤❤❤❤. Oba thumata adarei awankay oba thuma.
ලියන එකා ලියනව ඔහේ යන්නම් වාලෙ යකො කියන දෙයක් තෙරුම් ගනිල්ල අනුන්ගෙ නිධාන ගන්ක දඟලන්නෙ නැතිව හොද පැහැදිලි කිරි්මක් ඔබ තුමාට ස්තුති
ඉතාම වැදගත් දැණුවත් කිරීමක්
නිදානයක් නෑ කියන්නෙම උන්ට සොට් එක හම්බ වෙනවා කොයල දන්න උන් 😂
නිදන් ගැන අහන්න ඕනි මහින්දගෙන් 😂😂
Excellent statement Sir Thank you so much
Thank you sir good idea
හොඳ පැහැදිලි කිරීමක්....
පුරාවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා....
පුළුවන් නම් ගන්න සර්
කොච්චර ලැබුන අය ඉන්නවද
Great explained .proved about you❤
ස්තුතියි මැතිතුමනි ඔබේ උගත් දැනුමට ඔබට තෙරැවන් සරණයි දිර්ඝායු පතනවා
😂
A great explanation
.රාජපකෂ පවුලේ අයනේ නිදන් දන්නේ අපරාදේ මහනසිය ❤❤❤
Excelent explanation. Thank you so much.
දැන්වත් මහපොලොව ලකුනු නැතිව හාරන එක නතර කරපන්
ඒතකෝට මිනිස්සු නිදන් හාරන්නේ අපේ ලෝකු පැලැන්තියේ අයත් මෙිවා මාරලා තියනවනේ
නිදන් ගත්තු උන් ඉන්නවා මහත්ත්‍යෝ ඔයගොල්ලෝ නොදන්නවා වගේ කතා අරන්නේ 😂
ගත්ක එක්කෙතෙක් නමක් කියනවද සාධක සහිත ව
@@DayarathnaKasthuri-m4kpremadasa mahinda rajapaksha😂
@@Peoplebreathe ඔිවා පොදු කථා නිශ්චිතවම දිනවකවානු සහිත ව ලබාගත් දේ පළිබඳ සක්ෂි සහිතව කරැනු ඉදිරිපත් කල හැකි ද
මන් දන්නවා සාධක ඇතුව ඔප්පු කරන්න පුලුවන්
@@oneplash ඔවි කරන්න
හරිම පටු විදියට දේවල දිහා බලන්නේ අපේ මිනිස්සු. විවුර්ත සමබර විදිහට හැම දේම දැක්කන්ම් වටිනවා. විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැරි පලියට කිසිම දෙයක් මිත්‍යාව වෙන්නෙත් නැහැ. ලෝකේ තියෙන හැම දේම විස්තර කරන්න පුළුවන් තරම් විද්‍යාව දියුණුද? නෑ අනිවාර්යෙන්ම. එත් දවසක පුළුවන් වේවි. එතකන් මෙහෙම දේවල් බොරුමයි කියලා කාටවත් කියන්න බෑ. 🥲👍🏼
Ekane nidan naththam baduth ekka horu allanne kohomada 😂😂😂😂neda
රජයේ තියෙන තාක්ෂණය අයින් කරලා නිදන් හොරු ළඟ තියෙන තාක්ෂණය ගත්තනම් ඔච්චර දෙයක් කරන්න ඕනේ නෑනේ 😂
වේ දෙක් නැතිව ඕක ගන්න බැ 😢😢😢
දන්න කලෙ ඉදාන් මු හෙන බොරු කියන්නෙ අන්කාවෙ නිදන්නැ කියන්නෙ 😅 මුන්ට තමා අන්කාවෙ හරි ඉතිහාසය හොයාගන්න බැරි උනා
ඩඩ්ලි සිරිසේන කිව්වේ බොරුවක් ද..නිදානයක් ගත්තා කියලා ...😅😅😅😅
කැලණි නයා වගේද වෙියන්ගොඩ නිධානය 😅😅😅
, දේශපාලකයෝ නිදන් හාරනකොට ඔබතුමාලා කොහෙද අනේ හිටියේ.....,
ලංකාවේ නිදන් නැති නම්" නිදන් හොරැ කියන අය" අැති උනේ කොහොමද,?
කිදන් වස්තු රට පුරාම තියෙනවා..කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම තියෙනවා...ගත්ත අයත් ඉන්නවා..
රාජධානි පැවති හැම තැනම නිදන් තියෙනවා.නිදන් නැත්නම් ඇයි මේ නිදන් හාරන මිනිස්සුන්ට නඩු දාන්නෙ.හිරේ දාන්නෙ.පොලොවෙ ගල්,පස් හෑරුවටද...පඬුවස්නුවර පන්සලක පුරාණ ගරාවැටුණු චෛත්‍යයක් පුරා විද්‍යාවෙන්ම තහනම් අඩවියක් කරල තියෙනවා..ඒ චෛත්‍ය නැවත ගොඩ නගන්න වත් ඉඩ දෙන්නෙ නැහැ..හාමුදුරුවන්ටත් වෙන පන්සලකට යන්න කියලා, පුරා විද්‍යාවෙන්ම නිධානය ගන්න හදන බව ගමේ මිනිස්සු කියනවා..
Oba hare ❤❤❤❤❤❤❤
" සරා. ගොය්ය. හරි. මිනිහා. -------- " ගීත. කතාව
සිහිපත්. වෙනව. !!!