හාල් කොහේ හරි හිර වෙලා තිබ්බොත් ? කරන වැඩේ ලාල් නුවරදී රටටම කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 129

  • @arunakithsiri3467
    @arunakithsiri3467 15 นาทีที่ผ่านมา +2

    යමක් අවබෝධ කරදීමට සමත් අසම සම කථිකත්වයක් හිමි දේශපාලඥයෙක්.❤

    • @sureshpeiris5929
      @sureshpeiris5929 6 นาทีที่ผ่านมา

      Yes.......Very.......True.....❤❤❤❤❤

  • @sankarragini6060
    @sankarragini6060 6 ชั่วโมงที่ผ่านมา +31

    මමත් නුවර කෙනෙක් .අපටත් මේ රිලා කරදරේ හොදටම දැනිලා තියෙන්නේ .අනිවාර්යයෙන් මේ ප්‍රශ්න විසදව්වොත් ගොඩක් පින් ඔබතුමන්ලාට.

    • @davisoncinematic4274
      @davisoncinematic4274 3 ชั่วโมงที่ผ่านมา +1

      Our Helo

    • @EnaJanapathi
      @EnaJanapathi 3 ชั่วโมงที่ผ่านมา

      රට අනුරට කියල ගහපු පෝස්ටරේ හැම ගහකම ගහන්න.රිලව් පැත්ත පළාතෙ එන්නෙ නෑ.

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 ชั่วโมงที่ผ่านมา +1

    විදෙස් රටවල් රිලවුන් පාලනයට ගෙන ඇති පියවර පිලිබඳව අධ්‍යනයක් සිදු කර ඉක්මන් පියවරක් ගන්න ලාල් සහෝදරයා 💪💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @diksonariyathilakavidhyapa4297
    @diksonariyathilakavidhyapa4297 4 ชั่วโมงที่ผ่านมา +8

    මොන මාධ්‍යවේදියා උනත් අද නම් අපේ ලොකුම ප්‍රශ්නෙ ඇහුව.
    ඒක තමයි වනසතුන් ගෙන් වගාවට හා පලදාවට වෙන හානිය.
    ඉස්සෙල්ලම ඒ මහත්තයට මගේ ප්‍රණාමය..!
    රටේ පාලනය බාරගන්නා කවර පාලක කණ්ඩායමක් උනත් මිනිස්සු විතරක් පාලනය කරාට මදි.
    බදු සහ ඡන්දය ගන්න පුළුවන් මිනිස්සුන්ගෙන් විතරක්ම නිසා පාලකයින් හැමදාම බැලුවේ ඒ විදියටයි..
    නමුත් සත්‍යා සිව්පාවා පවා පාලනය කිරීම පාලකයාගේ වගකීමක්.
    සත්ව ගහනය වැඩි නවා නම් එය පාලනය කිරීමත් වඳ
    වී යන සත්ව විශේෂ ආරක්ෂාකර රැකගැනීමත් කළ යුතුමය.
    මෙතෙක් කිසිඳු පාලකයකු ගහනය වැඩිවෙන සතුන් අඩු කිරීමට පියවර ගත්තේ නැත.
    මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් තියෙන ප්‍රශ්නයක් නොවේ මෙය.
    අපට අපගේ ඉඩමේ වගාකරගන්නා දේ අපේ ප්‍රයෝජනයට ලබා ගත හැකිනම් හොඳ ආහාර වේලක් සකසා ගන්නා ගමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදලින් කීයක්හරි ඉතිරිකර ගන්නත් පුළුවන්.
    පොල් තැඹිලි අඹ කෙසෙල් ගස්ලබු අන්නාසි කොස් අල බතල එලවළු ධාන්‍ය මේව වවාගෙන කන්න පුළුවන් නේ .
    එතකොට හාල් එච්චර ඕන වෙන්නෙත් නැහැනේ.
    අපි පුංචි කාලේ රිළවා දඬුලේනා ඌරා වගේ සත්තු දැක්කෙ පොත පතින්.
    දැන් ඒ වගේද ...
    කරන්න තියෙන්නෙ ගෙනියන්න කැමති රටකට අල්ලගෙන යන්න දීපල්ල. මේ සතුන්ගෙන් ඇති ප්‍රයෝජනයක් නෑ.හානියක් ඇරුනම.
    දැක බලාගන්න ඕනමනම් සත්තු වත්තට ටිකක් ගිහින් දාපල්ල .
    මොකද ඇටසැකිලි වගේ මිනිස්සු ඉඳල රටකට පලක් නෑ.
    දැන්වත් අළුත් විදියට හිතන්න පුරුදු වෙයල්ල.
    අපි දුක්වින්ද හොඳටම ඇති..

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 3 นาทีที่ผ่านมา

    Rate siyaluma palu idam
    Vagakaramu lal sahodaraya
    Obata jaya JAYA

  • @shiranlakmal1940
    @shiranlakmal1940 6 ชั่วโมงที่ผ่านมา +20

    රෙද්දේ රෙවිලා ඇත්තේ... මාද්‍ය වේදීන්ට... 😂😂 උත්තර ටික දුන්නා රිදෙන්ඩ😂

  • @ChandradasaPunchihewa
    @ChandradasaPunchihewa ชั่วโมงที่ผ่านมา +1

    රටේ දියුණුවට සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. සංස්කෘතික ප්‍රශ්නයක් නිසා මෙවර වන ස්තුන්ගෙන් ගොවියාට වන හානිය වලක්වන්න පසුබට නොවන මෙන් කාරුණිකව ඉල්ලමි.

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 7 นาทีที่ผ่านมา +1

    අපේ ' හාල් ' කොහොමද නාඩු වුනේ?
    ගොවිතැන - ටයි රස්සාවට වඩා ජය සේවයක් කරමුද? ජයවේවා

  • @ManjulaSudasinghe
    @ManjulaSudasinghe 6 ชั่วโมงที่ผ่านมา +8

    දිඹුලාගල ප්‍රාදේශික යට අයත් අපිට වන අලි හා රිලව් ,දඪුලේන්නු සදහා පිලියම් තියෙනවා නන් අපිට මොනවත් එපා. අපි වවාගෙන කන්නම්. ඉක්මනින්ම ක්‍රමවේදයක් බලන්න.❤❤

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 4 ชั่วโมงที่ผ่านมา

      පව් මේ මිනිස්සුන්ව අනිවාරියෙන් බලන්න ඕන.අපිට තින ප්‍රශ්න මොනවද.ඔයාලගෙ ශක්තිය අපෙ මේ රටට ඕන සහොදරයා❤

  • @WimlasiriPathiraga
    @WimlasiriPathiraga 5 นาทีที่ผ่านมา

    හා හා ඇමතිතුමා නෙමෙයි සහෝදරයා සහෝදරයා

  • @gunapalamalavige8151
    @gunapalamalavige8151 25 นาทีที่ผ่านมา

    පොහොර සහනාධාරය ගන්න ගොවීන් තම අස්වැන්න යම් ප්‍රමාණයක් රජයට විකිණිය යුතු බවට නීති සම්පාදනය කළ යුතුයි

  • @albertperera9225
    @albertperera9225 44 นาทีที่ผ่านมา

    කලින් තිබුණ අමාත්‍ය පට්ටම්.. උසස් අධ්‍යාපනය හා මහාමාර්ග..... මාලිමාවට ජයෙන් ජය...

  • @chammipriyantha1324
    @chammipriyantha1324 ชั่วโมงที่ผ่านมา +1

    Anna.hari.❤❤❤❤❤❤❤❤❤❤

  • @sahanasrilwan2632
    @sahanasrilwan2632 ชั่วโมงที่ผ่านมา

    methek noduthu noasunu hodama pilithurudunna obathuma ethulu anduwatha apey pranamaya. api wishwasa karanawa mey rata aniwaryen godagannawa kiyala. subapethum😍

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 7 ชั่วโมงที่ผ่านมา +4

    කොහොමද ..ගැම්ම..!!

  • @amaldesilva6826
    @amaldesilva6826 3 ชั่วโมงที่ผ่านมา

    Supiri pehedili kireema Lalkantha sahodaraya, Wedak venna ona ehema thamai, Jayama vewa.

  • @mushyvlogs5078
    @mushyvlogs5078 ชั่วโมงที่ผ่านมา

    Good Speech

  • @sriyanigamage5731
    @sriyanigamage5731 7 ชั่วโมงที่ผ่านมา +8

    ගෙවල් ඇතුළටත් රිලව් ඇවිල්ලා ගෙවල් ඇතුලේ තියෙන කෑමත් අරගෙන කන තත්වෙට දැන් පත්වෙලා තියෙනවා???

    • @ChandanaPerera-e6o
      @ChandanaPerera-e6o 7 ชั่วโมงที่ผ่านมา +2

      රවී කරුණානායක වෙන්න ඇති

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 6 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම

  • @sriyanigamage5731
    @sriyanigamage5731 7 ชั่วโมงที่ผ่านมา +15

    අපිට සමෘද්ධිය නැතිවුණාට කමක් නෑ මේ රිලව්ගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න අපේ අතපය තියෙනවා අපිට වවාගෙන කන්න පුළුවන්

    • @ravdon4776
      @ravdon4776 7 ชั่วโมงที่ผ่านมา +1

      ඕගොල්ලො රිලවු මරන්න ආන්ඩුව ට බල කරන්න,මේ ගැටලුව ගැන මිනිස්සු පරිසර සංගම් දැනුවත් කරන්න රිලවු නොමර මේක වෙනස් කරන්න බෑ,

    • @mahendradarshana
      @mahendradarshana 6 ชั่วโมงที่ผ่านมา +3

      ​@@ravdon4776 මං හිතන්නෙ නම් මරන එකට වඩා හොඳ විසඳුමක් ලැබේවි. බෝවීම පාලනය කරන්න උපත් පාලන විසඳුම් ගත්තා නම් හරි මං හිතන්නෙ.

    • @ravdon4776
      @ravdon4776 6 ชั่วโมงที่ผ่านมา +1

      @@mahendradarshana කොන්ඩම් බෙදන්නද බන්,එහෙනම් හැම රිලවෙක්ටම බෙහෙත් වෙඩි තියන්න වෙනව වද වෙන්න බෙහෙත් දාල,කරන්න දෙයක් නෑ ලෝකෙ අනිත් රටවල් වලත් සත්තු මරනව් ගහනය පාලනය කරන්න,

    • @upaliranjith2930
      @upaliranjith2930 6 ชั่วโมงที่ผ่านมา

      ​@@ravdon4776මෙයාලාට රිලව් මරණ එක සිම්පල් පසුගිය රජයෙන් රිලව් දූපතකට ගිහින් දාන්න හදනකොට විරුද්ධ උනේ මෙයාලා බව මතක නැද්ද

    • @mahendradarshana
      @mahendradarshana 6 ชั่วโมงที่ผ่านมา

      @@ravdon4776 මචං ගොං මෝඩ කතා කියන්න එපා බන්. ඕව ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. උන් කන කෑම වලට මික්ස් කරලා දෙන්න පුළුවන් . තව ක්‍රමත් ඇති. හිතලා කරන්න බැරි නෑ. මොලේ කල්පනා කරලා දෙයක් කරන්න තමයි මිනිස්සුන්ට මොලයක් කියලා දෙයක් දීලා තියෙන්නෙ. බුද්ධියක් පිහිටලා තියෙන්නේ ඒ නිසයි බන්.

  • @arunalokuge1595
    @arunalokuge1595 8 ชั่วโมงที่ผ่านมา +11

    සමහර පක්ෂ සීසීකඩ වෙලා, ඒත් එහෙම කිව්වම රොටි නැතුව තැටි රත්වෙනවා. අනවශ්‍ය දුමකුත් දුගඳකුත් එන්න ගන්නවා 👊🏽!!

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

  • @pushpakusumdilrukshirajapa9241
    @pushpakusumdilrukshirajapa9241 7 ชั่วโมงที่ผ่านมา +1

    පිටිසර ගමි වලට යන්න සහෝරය වතුර විදුලිය වන අලි ගැටලුව ජනතාව විසදුමි දෙන්න

  • @nishanthafernando-ud5gk
    @nishanthafernando-ud5gk 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai malli mawa gamma👍

  • @vishmisasanka533
    @vishmisasanka533 30 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @isuruviraj2781
    @isuruviraj2781 51 นาทีที่ผ่านมา

    Meda ratatama kanna hal denawa Ampare govijanathawa ......

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 5 ชั่วโมงที่ผ่านมา

    Malemawata jaya wewa 👍

  • @pushpakusumdilrukshirajapa9241
    @pushpakusumdilrukshirajapa9241 7 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ සහොදරයා ලංකවේ ගොඩක් ගමිවල අලි ගැටලුව තියනවා ඵකට විසදුමක් දෙන්න අපි විදෙස් රටවල ඉදන්ද අපි දකිනවා අපි බලාපොරොත්තුව වේන ඵජතාවට විසදුමක් දෙන්න

  • @Rm-wk8wz
    @Rm-wk8wz 5 ชั่วโมงที่ผ่านมา

    රෙද්දේ රෙවිලා ඇත්තේ... මාද්‍ය වේදීන්ට.

  • @JanahandaFoundation
    @JanahandaFoundation 3 ชั่วโมงที่ผ่านมา

    Need to change whole System about agricultural and Order

  • @ruwankumara2604
    @ruwankumara2604 ชั่วโมงที่ผ่านมา

    Super ❤️❤️❤️❤️

  • @dineshkumara8098
    @dineshkumara8098 4 ชั่วโมงที่ผ่านมา +1

    රිලා කරදරේ හැමෝටම තියෙනවා .කිසිම දෙයක් හදාගන්න බෑ මුං එක්ක

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 7 ชั่วโมงที่ผ่านมา +2

    ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වගේ රටවල් රිලවුන් ට වඳ සැත්කම් කරනවා. ඒ සත්තු මරණවට වඩා ඒක හොඳ විසඳුමක් නොවේද...?

  • @ruwankumara2604
    @ruwankumara2604 ชั่วโมงที่ผ่านมา

    පොහොර adu karanne nadda

  • @arun2002
    @arun2002 3 ชั่วโมงที่ผ่านมา

    Yes we need animal control procedures don’t need any ministry boss our great Lal sir

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 52 นาทีที่ผ่านมา

    👏🏼👏🏼👏🏼👍👍👍💪🏽💪🏽💪🏽💪🏽
    Yes we have to Do it
    Country peoples most important
    Rich is rich too rich so much pour in the country bring good place 👍

  • @PremarathnaBopa
    @PremarathnaBopa 3 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍❤️❤️❤️

  • @arun2002
    @arun2002 3 ชั่วโมงที่ผ่านมา

    Lal great and brave man stop this rice mafia soon sir we’ve 68M votes sir ❤

    • @prabashhewage6772
      @prabashhewage6772 ชั่วโมงที่ผ่านมา

      Gota’s pohottuwe vote eka, chaterma vote eka

  • @ireshpriyantha4330
    @ireshpriyantha4330 7 ชั่วโมงที่ผ่านมา

    Hariyata.hary.katava.jaya.vava.malimavata.❤❤❤.🎉🎉🎉

  • @Dushanti
    @Dushanti 4 ชั่วโมงที่ผ่านมา

    Goveyage prasnaya vesadiya yuthumai hebei satha sewupaunth jeewath veme itheyak theyenawa

  • @Dushanti
    @Dushanti 4 ชั่วโมงที่ผ่านมา

    Kata nethath medal enna untanam sahana lebei api balagana emu oya para ballo sahal hagagana enne usswa kale wedi mudalata vekunanna

  • @AsiriFernando-rl2dz
    @AsiriFernando-rl2dz 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @Pakianathan8
    @Pakianathan8 6 ชั่วโมงที่ผ่านมา

    Patta

  • @lahirusankalpa5598
    @lahirusankalpa5598 3 ชั่วโมงที่ผ่านมา

    මාජ්ජවේජියෝ ටික ෆුල් ට්‍රයි ලාල්කාන්තගෙන් වචනයක් වරද්ද ගන්න, මොන 😂
    අර රිලා ප්‍රශ්නේ ඇහුවේත් ඒකමයි 😅

  • @MatraWijesinha-u9e
    @MatraWijesinha-u9e 5 ชั่วโมงที่ผ่านมา

    Hal. Horuth. Ennawane. Ape. Rate

  • @ruwanthusara8950
    @ruwanthusara8950 ชั่วโมงที่ผ่านมา

    අනුර ලග තියෙන පයිල් ගන්නෙ කවද්ද ඉලග චන්දෙට ද

  • @buddhikamanoj4348
    @buddhikamanoj4348 8 ชั่วโมงที่ผ่านมา +1

    rathu hal higa ranila hal kilo 10 10 dunna ewath ekathu karala balanna

  • @arun2002
    @arun2002 3 ชั่วโมงที่ผ่านมา

    Wana Saturn ape hitapu amathi pkola

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds 2 ชั่วโมงที่ผ่านมา

    Paca තමා 😂😂

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 2 นาทีที่ผ่านมา

    Ali prasneth visadamu.

  • @marytheresaFernando
    @marytheresaFernando 7 ชั่วโมงที่ผ่านมา +1

    Sahal thiyane than gane mhajanethewega saheya oneneda

  • @RaviVideo-b5f
    @RaviVideo-b5f 8 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

  • @nivankakumarasinghe8609
    @nivankakumarasinghe8609 5 ชั่วโมงที่ผ่านมา

    රිලා මස් වෙලඳ මසක් ලෙස නම් කිරීමෙන් ඕක විසඳෙනවා

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 5 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @AjithLuwisHewa
    @AjithLuwisHewa ชั่วโมงที่ผ่านมา

    prana talks ne danne aluth ewa wage

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 7 ชั่วโมงที่ผ่านมา

    Dadlige bade masala wada

  • @KanishkaUdagedara-uf3tt
    @KanishkaUdagedara-uf3tt 2 ชั่วโมงที่ผ่านมา

    Pita ratin hal genne natuwa hangala tiyana hal athe hoyanda lal

  • @වලපනේනෙල්කා-ඪ7ඛ
    @වලපනේනෙල්කා-ඪ7ඛ 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

  • @saminthaAthapaththu-yc4hl
    @saminthaAthapaththu-yc4hl 7 ชั่วโมงที่ผ่านมา

    විදුලිය විකුණනවාද නැ ද්ද

    • @kawitha4932
      @kawitha4932 2 นาทีที่ผ่านมา

      Are you OK ?

  • @viharahope2014
    @viharahope2014 5 ชั่วโมงที่ผ่านมา

    මිනිසුන්ට රිලාජොබ් ඉදිරියේදී ලබාදීමට පියවර ගන්නවා.

    • @ColombaLasa
      @ColombaLasa 3 ชั่วโมงที่ผ่านมา

      සජියගෙ පුක ලෙවකන ඵකෙක් නේ ......පවු අවජාතකයා

  • @tikka1967
    @tikka1967 5 ชั่วโมงที่ผ่านมา +5

    මාලීමාවෙ,ජෙව්පි අය්ගෙන් පස්න අහන්න මාද්‍යවේදින් ඔක්කොම ආයෙ ඉස්කොලෙ යමල්ලා😂😂😂

  • @lsplakshman7822
    @lsplakshman7822 ชั่วโมงที่ผ่านมา

    ඇමතිතුමා ත් මධ්‍යම පලාතේ ජනාධිපතිත් මධ්‍යම පලාතේ හාල් හංගගෙන ඉන්නෙත් මධ්‍යම පලාතේ නං ඔය කරන්නේ විහිළු නෙ ........

    • @kawitha4932
      @kawitha4932 10 นาทีที่ผ่านมา +1

      Oyata notherana de katha nokara inna.

  • @prabathindrajith8904
    @prabathindrajith8904 6 ชั่วโมงที่ผ่านมา

    Ratata sethak wei. Hariyata karoth kohomath hora ballanwa aye thoraganne na

  • @tikka1967
    @tikka1967 5 ชั่วโมงที่ผ่านมา

    හරිද අහගත්තද සනීපද 😂

  • @amaradasagalkissagagalkiss7427
    @amaradasagalkissagagalkiss7427 7 ชั่วโมงที่ผ่านมา

    Sapa gonna mol dannai

  • @cha82ma
    @cha82ma 5 ชั่วโมงที่ผ่านมา

    mu thamay issellama malimawa kanne😂😂😂

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 4 ชั่วโมงที่ผ่านมา

    Mol kantha oya kore

  • @lionproductions4622
    @lionproductions4622 5 ชั่วโมงที่ผ่านมา

    ane ban gon lalo, ayathana madyagatha karana eka gana newe ahanne, karanne monawada kiyana eka. wedikawala kata kaywaru gahuwanam dan podi hari wadak karapanko.

    • @roybrown4711
      @roybrown4711 4 ชั่วโมงที่ผ่านมา

      poddak evaspan hutto... they just got power..

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 5 ชั่วโมงที่ผ่านมา +1

    ලාල් මාමේ මේ දවස් වල ඔයාලා ලොවෙත් නැති වෙන්න අඩි ගහනවා ඇති නේද.
    සත්තු මරන්න එපා අඩන්න වෙනෙවා ලොවෙත් නැති වෙන්න,
    😂
    ලාල් ඔවා ගිහින් කියපන් අනුරාධපුර ගොන්නුන්ට,
    අනුර ජනාධිපති වෙද්දී නිකන් හාල් එන්නේ නැනේ වනසපු රටක්‌ ගොඩ ගන්න කාලයක් යනවා, මේ කෘෂිකර්මය වට්ටපු කට්ටිය ගේම් ගහපු කට්ටිය හාල්, වී ජාවාරම් කරයො (ඩඩ්ලි ) අමරවීර ඇමතියා අනිවාර්යෙන් දඩුවම් දෙනවා කියලා කියන්නේ නැතුව වටේ ගිහින් ජනතාවට මීපැණි කවන්න එපා,ජනතාවට මල පැන්නොත් ඊලග පාර නාමල් රනිල් කල්ලිය බලයට ගෙනෙයි ලොවෙත් නැති වෙන්න,

    • @roybrown4711
      @roybrown4711 4 ชั่วโมงที่ผ่านมา +1

      aiii machan mokakda prassneee... akd is leader another 20 years...

    • @wajiraPerera-c6p
      @wajiraPerera-c6p 4 ชั่วโมงที่ผ่านมา

      නැ ලලා බයිලා ගහනවා අනුර බොහොම අමාරුවෙන් ගේමක් ගලලා ආණ්ඩුව හදපුහම ඇත්ත සරම අස්සේ දාගෙන වැල් බයිලා ගහනවා, කෙලින් ඇත්ත කියන්න ඕනනේ, එක්කෝ,

    • @sudheerathilakshana8310
      @sudheerathilakshana8310 4 ชั่วโมงที่ผ่านมา +1

      Uba nm me parath namalayata chande dunna ekek🐃

    • @wajiraPerera-c6p
      @wajiraPerera-c6p 4 ชั่วโมงที่ผ่านมา

      උබලා වගේ ගොන්නු නෙවෙයි බං අපි,
      අපි තමයි මාලිමාව දිනෙව්වේ

    • @roybrown4711
      @roybrown4711 4 ชั่วโมงที่ผ่านมา

      @@wajiraPerera-c6p aneee harako poddak evasalla hitapan... akd with npp only 2 months in power.. last 76 years rubbishs will take times to clean...
      yakooo its not easy to run the country.. thopi wage harak.... evesanna puruduweyan harako..... akd is not god and does not have magic stick clean all these rubbishs

  • @BANDULARanasinghe-y8r
    @BANDULARanasinghe-y8r 6 ชั่วโมงที่ผ่านมา

    😂 chandiya
    Haal atayak hoya ganna ba 😂

    • @roybrown4711
      @roybrown4711 4 ชั่วโมงที่ผ่านมา

      aneee huttoo poddak evasalla hitapan..

  • @SenaniThillakarathne-mt2ev
    @SenaniThillakarathne-mt2ev 7 ชั่วโมงที่ผ่านมา +1

    බතාම මිනිස්සු හාල් ගන්නෙ 245/කට.ඔය ප්‍රශ්නෙ විසදන්කොට මිනිස්සු තණකොළතමයි කන්න වෙන්නෙ.අර පොල් කතන්දරය වගේ තමයි.පොල් ලොරි ආව.දැන් ඒ ලොරිවල පං පටවල වෙන්න ඇති.

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 7 ชั่วโมงที่ผ่านมา

      ඒ වගේම තමයි කෑව සැනෙකින් රෙන මිනිස්සුත් නැහැ නේද බං

    • @nilanthaudayakumara1282
      @nilanthaudayakumara1282 7 ชั่วโมงที่ผ่านมา

      දෙයක් මවන්න බැ හැමදේකටම යම් කාලයක් ගතවෙනව තක්කඩි මාෆියා කායන්ට රුකුල් දෙන්න එපා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 7 ชั่วโมงที่ผ่านมา

      JVP පච රෑල ...උගන්ඩා කිම්බි ඒකි කන්නේ හන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ....මුන් ඔක්කොම සුද්දෝ වෙලා...ඊලම් උන් එක්කත් ඩීල දාලා ...ද්‍රෝහී බල්ලොන්ට දුවන්න තෑන් නෑති වෙයි..

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 7 ชั่วโมงที่ผ่านมา +2

      Idapn wesiye 2048 di rata hadanaaa kiynakota kata puka wahan idala dan methana hukanna epa

    • @ajantharathnaseeli
      @ajantharathnaseeli 6 ชั่วโมงที่ผ่านมา +1

      අනේද කියන්නේ රනිල් 2048 වෙනකල් ඉන්න කිව්වා. තොපිලට පුදුම අමාරුවක් නේ තියෙන්නේ.මේ මිනිස්සු බලයට ආවේ විතරයි,මාලිමාවට චන්දය දුන්නේ අයට අමාරු නෑ.දුන්නැති උන්ටයි පුකේ අමාරු😅😅😅

  • @thusharasampath6057
    @thusharasampath6057 8 ชั่วโมงที่ผ่านมา

    Eka deyakwat kara Ganda ba

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 7 ชั่วโมงที่ผ่านมา +2

      කරපු දාට ඔබලා ලංකාවේ ඉන්ඩත් එපා බං

    • @rvandephili
      @rvandephili 7 ชั่วโมงที่ผ่านมา

      උඹලගෙ හොරු තමයි හොඳටම කරේ 😂

  • @thusharasampath6057
    @thusharasampath6057 8 ชั่วโมงที่ผ่านมา

    Okkoma Latin batala

    • @roybrown4711
      @roybrown4711 4 ชั่วโมงที่ผ่านมา

      76 years guuuu kawa needa...poddak evasapn harakooo,,

  • @megaelectrical613
    @megaelectrical613 6 ชั่วโมงที่ผ่านมา

  • @gayansuranga5398
    @gayansuranga5398 6 ชั่วโมงที่ผ่านมา

    👍👍👍