ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මීට පෙර අවස්ථාවන්හී මෙය ගොඩගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් , දැනට සිර භාරයේ සිටින අයට එය ගොඩගැනීමට බාරදී, ඔවුන් එය ගොඩගතහොත් නිදහස ලබාදීමත් යම් මුල්‍ය ප්‍රධානයක් කිරීම සුදුසු බවයි මගෙ මතය. එම පුද්ගලයන් මේ සම්බන්ධව නිවැරදි යමක් දන්නා නිසයි උත්සාහ කරන්න ඇත්තෙ.
කෝ දැන් අපිලා ගේ ...??? වසනාව කියලා මේ කේ හෑලී ලියපු සැට් ඒක 🤭🤭🤭🤭🤭🤭🤭how sad....
😂😂😂😂
හම්බුනානනම් අපෙ විතරක් නෙමේ උබෙත් වාසනාව
හංගපු හාල් ටික හොයාගන්න බෑ තියෙන ඩොලර් ටික වියදම් කරලා හාල් ගේනවා😂උගන්ඩාවට ගෙනියපු ඩොලර් ගේන්න බෑ මහජන මුදල් නාස්ති කර කර නිදන් හාරනවා 😂
@NikleshAbhinad ගෙවල් වල හංගන් නෑ ඉක්මනට හොයාගන්ඩ 😂😂උගන්ඩාව කියන්නෙත් දූෂිත රටක් කියන එක අමතක කරන්ඩ එපා,කොහොමත් පුරා විද්‍යා වැඩ වලට රජයෙන් සල්ලි වෙන් කරනවා
Playan baiyooo yanna@@NikleshAbhinad
මහින්ද මහත්තයට මිස් වුන ඒවා කොහේද අප්පා මේ රටේ 😂
අනේ ද කියන්නෙ
ඇයි සජිත් පුතානො.
නිදන් හාරන්නේ අපේම ගම් වල වානරයෝ.
තියෙනවා මිහින්තලේ .
😂
මම නම් මේ සිද්ධිය දිහා බලන්නෙ වෙනම සිතුවිල්ලකින්. මේ වැඩේ අසර්තක උනත් ලන්කාවේ ඇත්තටම නිදහන් තියෙන තැන් අනිවාර්යෙන් තියෙනවා.. රජය විසින් හරියට පර්යේෂණ කරලා විද්‍යාත්මකව ඒ නිදහන් ආරක්ෂාව ඇතිව මහජනතාව ඉදිරියේ මේ ආකාරයට සැබෑවටම රැගෙන් රටේ සංවර්ධනයට යොදාගන්න එක හොඳ නැද්ද මේ මගේ මතය පමණයි.
Gon buruwek
බහිරව පූජා නොදී නිදන් ගත්තොත් අති විශාල මැණික් වුනත් , රත්තරං වුනත් ඒවා ගල් බවටත් පස් බවටත් පත් වෙනව. බහිරව ආරක්ෂාව සත්‍යක්. අපේ පුරාණ රජවරු අපිට ඉතුරු කරපු රටක් වටින වස්තු සම්පත් පල්ලිය විසින් මෙහෙයවන න්‍යාය ගිලපු මිත්‍යා දෘෂ්ටික පිරිස විසින් විනාශ කරමින් තිබේ. ඇත්ත දියසේන කුමාරයාට රට බාර දීපල්ලා . එදාට සියලු ධන සම්පත් වල හිමි කරු ඔහු වේ.!!!!!
කිරි මැටි ටිකක් සිරසේ සුරංගටත් යවන්න.
පුන්නක්කු උඔට😂
amo
තද කොල්ලෝ ❤❤❤❤
😂😂දැන් වත් නිදන් හොරු හාරන්නෙ නැතුව ඉදීනෙ.නැත්තන් highway එක හදල හාරන්න ගත්තම highway එකට හානි වෙන්න පුලුවන්.
Ow samahara wita eka gana hithala wenna athi ohoma karanna aththe. Ethana mokuth nh kiyala pennanna
කෝ දැන් අනුරගෙ පින කිව්වා ...උන් කෝ..ඔන්න කලුගල්
Anurage pina newai okage pawa okata henagahanawa lagadima
කලුගල් කැපුවෙ මම, උබෙ අම්මගෙ. 😂
IMF කොන්දේසි යට ගියා නිධානෙකුයි දොස්තරෙකුයි උඩ ආවා
රටට අවාසි IMF කොන්දේසි රනිල් යන්න දවස් දෙහෙකට කලින් එකඟ වෙලා ගියපු ඒවා මනුස්සයො රනිල් මිනිස්සුන්ට ආදරේ එකෙක් නෙමෙයි බලයට කෑදර එකෙක්. ඌ බලයෙ නැත්තම් කවුරු ආවත් ඌට මරාලයක් set කරල තමයි ඌ යන්නෙ හැමදාම 🙄 කොන්දේසි නැවත සාකච්ඡා කරන්න බලාගෙන තමයි අනුර campaign කරේ. රනිල් යන්න කලින් ආයෙ ඌට එන්න වෙන්නෙ නැති බව දැනගෙන සජිත් ආවත් අනුර මිනිස්සුන්ටම කෙලවෙයන් කියල රනිල් ගියේ. කොන්දේසි ආයෙ නැවත සාකච්ඡා කරන්න ගත්තොත් තව මාස හයක් ඉස්සරහට ඇදෙනව හතර වෙනි වාරිකය. ඒක නිසා තියන conditions අනුවම economic figures ටික බලල තමයි දැන් මිලියන 330ක් දුන්නෙ. දේශපාලන වේදිකා වලින් economics ඉගෙන ගන්න යන්න එපා ඒව වෙනම ඉගෙන ගෙන ඊටපස්සෙ දේශපාලකයන්ගෙ කතා වලට apply කරල බලන්න.
👍
2:17
1:33
යහපත් පාලකයෙක් ආවම නිධන් මතුවනව කිව්ව උන් කෝ 😂😂
😂😂😂.. අපි මාලිමාවට කිය කිය වැලලෙන්න හදපු උන් ටිකෙන් ටික අතුරුදන්ව යනවා..පව්
Ou bm 😅😅😅
ඒ බන් අහපත් කෙනෙක් ආවම මු පච කෙලින අමු ගවයෙක් නේඑ😂😂😂😂😂
සීගිරිගල ස්කෑන් කරල බැලුවේ නැද්ද 😮
eva H C P bell eyage ratata aran giya e davas vala
අනේ මන්දා, දෙවියන්ට රකින්න දීපුවා අපිට ගන්න බෑ ගන්නවනම් ක්‍රමයක් තියනවා. හැබැයි මගේ අදහස නිධානයක් තියනවා කියලා හිතනවනම් ආයෙත් ඒ ගැන හිතන්න එපා, අපරාදේ එක්කො හිරේ යනවා එක්කො ධනය නාස්තිවෙනවා.. මේවා තිබුණත් නැතත් අපිට මොකටද, කාගෙ හරි වස්තුවක්නේ... හොදම නිධානය තමයි අපේ මහපොලවයි වැව් ටිකයි ගංඟා ටිකයි.... අපේ පුංචි රටට අවශ්‍ය සීනිටික හාල් ටිකවත් හරියට හදා ගමු.. තේ පොල් ටික සංවර්ධනය කරමු.... රටින් ගේන පලතුරු ටික අඩු කරලා මෙහෙ වවාගමු.. වෙන නිධානයක් කුමටද...
රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙලා තියෙනවාලු "ඔකේ මෙලෝ රහක් නැහැ" කියලා.
මාලීමාවේ මංගල අසූචී වල ගොඩ දමා රටම ගදගස්සා ගනී.....
නිදන් කිය්ලා දෙයක් නැත්නම් මොන මගුලකටද හිරේ දාගෙන ඉන්නේ මිනිසුන්ව...
එහෙම බැලුවොත් මහින්ද මහත්තයා හාරපු නිදානයක් නෑ නේ😂😂😂
U okkoma gaththa aya ithuru ne
සිරීපාදෙ තඹ ඝණ්ඨාරෙයි රුවන් වැලි සෑයෙ චූඩා මාණික්‍යෙයි vanished උනාද කොහෙද නේ? ඒවා හාරල ගත්තුවා නෙමෙයි උඩින් වඩම්මපුවා 😂
අසනීප හොදයි නේ දැන්...
මුන් ටික අර පෘතුවියේ ගල් ලෑල්ලත් විඳගෙන යාවි ද දන්නේ නෑ.........Shok අම්මප එහෙම එවුන් නෙ ඉන්නෙ.....😂😂😂😂😂නිදන් කිව්වොත් ආයේ මක්කයි😂😂😂
දවල්ට ෂෝ දලා රැට නිධානේ ගත්තද කියලා කවුද දන්නේ 😅
දැන් මේක හෙන නෝන්ඩි.. දැහැමි පාලකයෙක් ආවම නිදන් මතුවෙනවයරටේම ණය මේ නිධානෙන් ගෙවන්න පුලුවන් ය වගේ කතා ඉවරයි. ඒ නිසා highway එක ලග නිදන් හොරු හාරන එක වැලකුණා කියලවත් කියන්න ඕනේ.. 😂
මේ ආණ්ඩුවත් වේයන්ගොඩ නිධානය වගේ තමයි.
Bayyek neda😂
mahinage baiyek thmai uba
Revila hitiya bayiyek
ඔව් කලුගල වගේ තමා 😂 මිනිස්සු නිදානයක් කිව්වට ඇතුල හිස් 😂😅
රටේ ඕන තරම් නිධාන තියනවා තොපිට හම්බෙන්නේ නෑ කියන බොරුවලට අවශ්‍ය වෙලාවට ඒව හම්බෙයි😂
නැහැ කියල දන්නවනම් ඇයි ඉතින් දවස් තුනක් තිස්සේ සල්ලි නාස්ති කරගෙන ඔච්චර නිලධාරීන් ගොඩකගෙ වැඩත් පාඩු කරගෙන හෑරුවෙ අයියේ..😂😂😂
කළු ගල් වලින් ගත්ත ආතල්….පවු බං සිරිලාංකික අපි 😂😂😂😂
Balagena yanakota kalu galuth apen athal gannawa
Thank you very Much For the busting the myths ! if this wasn't done treasure hunters will danger the Highway ! 👏👏👏👏
අනුරයාගේ වාසනාවට ගලක් හම්බවෙලා😅😅😅😅
නියමිත පුද පුජා කලොත් නිදානය ගන්න පුළුවන්
නිදන් හෑරැව කියල සජිත් පූතානෝට මෙච්චර කල් ගහපු මඩත් මේ කලුගල් නිදානෙන්ම ඉවරද .
ගන්න un nidan ගොඩ අරගෙන iwarai
ජනාදිපතිතුමාගේ වාසනාවට පහල වූ නිධානය. හොරුන් දූශිතයන්ගේ පවට කලුගල් වුනා😢
මේකෙන් උනේ ලංකාවේ ඉතුරු වෙලා තියෙන පුරාවස්තු ටිකටත් ශොට් එක දෙන්න මෝටිවේට් කලා මිනිසුන්ව.
නිදන් නෑ කියල ගොන් කතා කියන්න එපා මහත්තයෝ....ගත්ත උන්...ගත්ත තැන්...වගේම දවස් දෙකෙන් කෝටිපතියෝ උන දුප්පතුන් දැක්ක....👌👌
දලදා බෝම්බ ප්‍රහාරකයන්ගෙන් පැවත එන එකෙක් ඕක ඉන්නකම් නිදන් ගන්න බෑ
ඔච්චර යට ඕක වළලුවේ මොකාද අප්පා
අපරාදේ රජයේ මුදල්, කාලය නාස්ති.... ආයතන කීයක් දවස් තුනකට!
හා..හා...අඬන්න එපා 😂😂😂
ඔය නාස්ති වෙච්ච කාලෙ වගේ නෙමෙයි මෙතන නිදන් තියනව කියල එක එකා highway එක හාරන්න ගත්තම වෙන නාස්තිය 🤣
අනුරයගේ බෙට්ට කන් එකෙක්😅😅😅😅@@shanepereraedu
😂😂😂.. ණය ගන්නවා නිදන් හාරනවා
@@V1234gamඅපෝ අපි අඩන් නෑ.. හිනා වෙවී බලන් ඉන්නේ සූරලප්පගේ ගොන් ආතල්.. 😂😂😂😂😂
Lokuma nidane apita labila iiwarai....therune nadda ..ape janapathi thuma.......au ..5n.rata goda......❤❤❤
හංගපු හාල් ටික හොයාගන්න බෑ නිදන් හොයනවා 😂
සිරාවට . 😂😂😂😂😂😂
Victory to the government that has understood that the myth is false.Victory to the government that made the people understand that the myth is false.
පුරාවිද්‍යා එකට කොහෙද බං නිධන් අහුවෙන්නෙ?😂
නව රජයේ මංගල මහාපරිමාන ව්‍යාපෘතියත් මේ අන්දමට නිමාවට පත්වුණු බවද මේ කියන්නේ ...
අනේ අම්මේ අපි ජාත්‍යන්තරයේ ජයගන්න යන්නේ මුං එක්කනේ.....😊😊😊
@@himalhimal2666රටේ අහිංසක ජනතාවගෙ බදු මුදල් කෝටි ගණනක් හොරා කාපු උන් එක්ක නෙවෙයි නේද?
@weerasinhaweerasinha3201 බදු මුදල් කිව්වේ අර උගන්ඩාවේ තියෙන කිව්ව සල්ලි නෙවෙයි නේද.....
ee salli thama genawe na ned..😪ek ek unge boruwlt rawatil.chande dunna ned@@himalhimal2666
පුනුරුදය නෙම්ව්‍යි මුන්ව පුනරුත්ථාපන කරන්න ඕනි මේ ජේවීපී අමු ගවයෝ ටික😂😂😂😂😂
ඔහොම පුළුවන් ද නිධාන ගන්න නිධන් ගන්නව නම් බහිරව පුජා තියන්න ඔන නැත්නම් බහිරවයා නිධානය වටේ අරන් යනවා 😒
Oww
නිධන් ඔහොම නිකන් ගන්න පුලුවන්නම් කීදෙනෙක් අරන්ද මේ වෙනකොට
වැරදි නම් මොකද මිනිස්සු ඇත්තඩංගුවට ගන්නේ
වැරදි නිසා😂😂😂
මෝලේ කදුලක් හරි තියේනවනම් මේවැනි දේයක් කරයිද....? ආඩුවට මෝලේ නැතිනම්....... ජනතාවට අබසරනයි....
ඒකත් හරිනෙ..
ලියපල්ල බලන්න පුලුවන්නම් අපිලැගෙ ජනාදිපති අනුරගේ වාසනාව කියල හැලි 😂😂😂😂😂😂
😂😂😂😂😂😅😅😅😅
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු NPP ආණ්ඩුවට ජයවේවා
@@tribelife7650 ponnayek wage hemathenama oka danne ai ban 😅
මාලිමා කාරයො උඹලා වගේ මෝඩ නෑ බන් 🤷🤷
අනුරගේ පිනට හෑරුවා හෑරිල්ලක්.. හෑරුවා නෙමෙයි හෑවා ...අයියෝ ශ්‍රීලංකන් පොලිස් .. නැට්ටේ ඉඳන් ගොම..
Malimawe polic
මේ වාට අණදෙන සේනදිපති රටේ නයකයා. ඌ ඊටවඩා හරකා. දැන් කියයි ඌ දන්නේ නෑ කියලා. ඕකේ බඩු තිබ්බනම් මූ තනි වහනේන් ඇවිත් තනියෙන් වාහනේ දොර ඇරන් 😂😂😂😂😂😂 එහෙනම් ජෙප්පෝ වැලලෙයි මේකේ
Kalin hitapu desa palakayanta taniyen kanna witarayinidana matuwenne
හෑලි left😅
රතු අලියාගේ තවත් විගඩමක්
සිරාවටම මුන් නම් වැස්සකටවත් ඉස්කෝලේකට ගිහින් නෑ, අධිකරණ නියෝග ක්‍රියාත්මක කරේ. ක්‍රියාත්මක නොකලොත් අධිකරණයට අපහාස කරා වෙනවා.
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු ආණ්ඩුවට ජයවේවා NPP right
අර පස් අස්සෙ ඇත්තේ මට නම් හිතෙන්නෙ මොකද ස්කෑන් උනාට පස්සෙත් නෑ කියන්න බෑනේ. ඕවා හාරපු අත්දැකීම් තියෙන හොරු ගෙනිච්චා නම් උන් දන්නවා සීන් එක. දැනට දියවන්නාවේත් අත්දැකීම් බහුල නොකෑපූ මැණික් එහෙම තියන් ඉන්න අය ලවා කලා නම් එක රැයයි යන්නේ වැඩේට.
මදැයි නිදානයක් බලන්න බලාගෙන ඉදිය😂😂😂 😅😅😅😅😅😅😊😊😊😊😊😊😊
මොනතරම් ගොන්කතා ටිකක් මේ ටිකේ දැක්කද ෆේස්බුක් එකේ.. නිධන් වස්තු ගැන මහචාර්‍යවරු හැමතැනම ඒවයෙ
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු ආණ්ඩුවට ජයවේවා
අම්මෝ නිදානේ ලොකු අනුර කුමාරට මුළු ලෝකයේටම කන්න දෙන්න පුළුවන් බය වෙන්න එපා දැන් ඉතින් අනුර කුමාරත් එහෙනම් නිදහන් ගල් ගත්තා එහෙනම් දැන් ඉතින් අනුර කුමාර ඇතුළු ජනාධිපතිවරුන් නිදහන් වස්තු සම්පත් අරං තියෙන්නේ
ප්‍රරාවිද්‍යා එකට හම්බෙන්න කලින් සෙට් එකක් සුද්දො ගෙනිච්චා. ඊට පස්සෙ ප්‍රේමෙයි පුතයි ගත්තා. ඊට පස්සෙ බේබිලා ගත්තා. දැන් ඉතුරුවෙලා තිබ්බොත් පුදුමයි.
එ මැශිම කොහෙන්ද හොයාගත්තෙ 😂😂😂😂
අනුර ගෙ වාසනා ව 😅😅😅😅😅
මෙතන තිබ්බ නිදානේ හාරන්න ගිය එක වැරදියි.....මහ දෙවියෝ කෝප වෙලා ඒක කලු ගලක් කරල.....
දැන් දෙයියන්ට කලු ගලත් නෑ නිධානෙත් නෑ 😁😁
Good lesdons
Dakkada kalu gala. Eka thamai nidanaya. Ekath watinawane
පෝට් සිටියට කලුගල් කඩල ඉවරඋන නිසා නිධන් වලෙන් කලුගල් හමුවූනිසා ඒකත් නිධානයක් තමයි පුතා....
අපරාදෙ හොරුන්ටම කියලා ඕක එලියට ගන්න තිබුනෙ 😂
Mahajanathawage mudal nasthi una nadu thinduwata wiruddawa nadu daanna barida 🤔
Mekata. Kalaniye nagaya 2 kiyala damu
ගල් ආණ්ඩුව 😂
😁😁😁😀
වේයන්ගොඩ උන්ට පිස්සු මදැයි හැමෝටම පිස්සු වැඩ කරන්න උනා
අපරාදේ පරිසරය කනවා
හැරුව එක හැරුව ආයෙ ලොවෙත් නැතිවෙලා අම්මට සිරිවෙන්න😂😂😂😂😂
😂😂😂
😂😂
මේක වැරදි පූර්වාදර්ශයක්.
පුරාවිද්‍යා එකට හම්බ උනා කියලා කවද්ද කිව්වෙ 😂😂
මෙතනත් නිධානයක් කියලා මහින්දලාම කායපු උන්ට මිස්වුන තැනක් වියහැකිය.😅😂
Anura Gon wassa baiyo chun karanawa mae wage wasso rate janadi pathi karane 😂😂😂😂😂😂
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තමයි ගොඩක් ය ඕවා ගත්තේ .නිධන් ගත්ත අ ය රටේ ඕන තරම් ඔයා නොදන්නවට .එතකොට රජවරු ගාව තිබ්බ රන් රිදී මුතු මැණික් ඒ කාලේ පිටරටට වික්කද ඒ රජවරු ? ඔතන නැතිව ඇති .ඒ කියන්නේ රටේ කොහෙවත් නිධන් නෑ කියන එකද ?
බන් රජෙන් නිදන් හරන්න වැඩේ කරදී අඩුම ගනේ මේ මහත්තයා බොරුවක් කියලා හරි ඒක නවතන්න එපැයී. නැතන් විනාසයි මේ අන්දරේ පන්සලක් වත් තියන එකක් නෑ. අනික බොරුව සමජ් ගත කලේ මාලු මාවේ උන්නේ එක උන්ගේ පුරුද්දක් ඒක දැන් රටේ මේවගේ මහත්තරුන්ටත් බෝවෙලා දැන් මේක නවතන්න්න් බෑ. බොරුවෙන්න්ම් ගේම ගහන ජෙප්පෝ පව්😂😂😂😂😂😂
Niyama.lession ekkak...gon wagge jotisaya'kendaraya'nidanaya'nekata mewa passe yanna lankawe gottrikayanta great lesson
මේවගේ මිත්‍යා දුශ්ටිකයෝ තමයි ලංකාවේ ඉන්නේ.නැත් ඉතිං පාර්ලිමේන්තු වට 2/3 බලයක් දීලා අලුත් අය පාර්ලිමේන්තු යවාවිද.පාර්ලිමේන්තු සේවකයෝවත් දන්නේ නා මේ ගොල්ලෝ කවුද කියලා.රැල්ලක් ආවෝත් ඉතිං ඕනා කුණුගොඩක් බදා ගන්නවා.
දැන් IMF ගැන සොයා බලමු නේද මාධ්‍ය ආයතන ... කඩේ ගිය විදියට ඒක වහන්න මේකවත් පෙන්වන්න එපාය.. දැන් කෝ මාධ්‍ය ආයතන හෑලි ලියපු උගන්ඩාවේ සල්ලි නැද්ද ...
ඇය් මේ වගේ නිකරුනේ වැඩ කරන්නේ
Yako dn kiyanne nidan kiyala deyak na kiyalada ane hike
මාලිමාචෙ හරක් නිදන් හාරයි
ඔයිට වඩා නිධාන ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ලා ගෙ, රනිල් වික්‍රමසිංහ ලාගේ සජිත් ප්‍රේමදාස ලාගේ ගිණුම් ටික විමර්ශන ය කරා නං 😂
Ethakota, සජිත් ,mahinda gaththa kiyanne monawada
උදේ අනුර ඇතුළු ආණ්ඩුව 😂 හවස අධිකරණය නේ 😂
ඔය කලු ගලට යටින් තිබ්බ වෙන්න බැරිද නිදානේ🤔😌🙃🙄
you right
මහින්දයාගෙ සහය ගත්තනම් නිදහන් හොයලා දෙයි😂
හිතන හිතන විඩියට ගන්න පුලුවන්නම්😂😂අල්ල ගත්ත හමුදුරුවො කියා දෙවි ගන්න ඔන විඩිය😅😅😅
😂😂😂 පුප රැදය
ඇයි යකෝ මහින්ද හාරලා ගත්තේ ඇටෙද් යකඩයා දුන්නේ නිධන් වදුල
Atakota gatta kattiya nadda srilanaka wee
පිස්සන්ගෙන් highway එක පරිස්සන් කර ගන්න කරපු වැඩක් ඕක 😂😂
🔥🔥🔥🔥🔥🇱🇰💪
සොම්බියෝ ටික් නැගිටලා .. හෝ ගාලා කමේන්ට්... 😂😂
Nidan nehe kiyala kiyanawa nam nidan horu kiyala allanna epa unta paduwe polawa haranna edadepalla
😂😂😂😂😂 විශේෂ බලකාය 😂😂 බලු උනා.😂😂
නොකා නොබි නිදිමරාගෙන “අපිලගෙ අනුර ජනාදිපතිගෙ වාසනාව”කියල හැලි ලියපු ජෙප්පො මහන්සියට නිදි ඇති මයෙ හිතේ😂😂😂😂😂
නෑ උබවගෙ මොලේ අමාරුව තියෙන උන් නෑ 😂 මාලිමාවේ
අධිකරණ නියෝග නොතේරෙන හරක් නෙමෙයි ජෙප්පො, හැබැයි සමහරක් නම් නීතියට උඩින් ඉන්නෙ කියල හිතන් හිටපු කාලයක් තිබුනා.
@@Cane-h9yහිත නිවන කතා ජෙප්පන්ගෙ 😂😂😂😂😂
hora haraka
@@DumithraRukshan-p8x ane palayan gu pohotto wesige putha jebaiiya
පුරාවිද්‍යා ජෙනරාල් අර්ල් ගුණසේකරගෙන් අහපන් නිදන් කියන්නේ අැත්තක්ද කියලා. උබට කියලා දෙයි එතකොට. 😫 අනේ ගොං බිජ්ජෝ තොපේ පුරාවිජ්ජාව 😒
හම්බෙන්න කොහොමද සජියා හොය හොයා නේ ගත්තේ
Ubala danne nedda me mulu Ratama nidanayak kiyala . Mulu ratama harapiyau .ethakota puluwanne okkotama sathapenna
Ekathth keliya
Mudal nasthiyak pamanai.
😂😂😂😂ජෙප්පො දැන් රටේ නය බේරයි ,හය්යෝ.....කෙබරනායකට උන දෙයක්
ඇයි ණය බේරලා රට දියුණුවෙද්දි ඔයාට අවුල්ද,අධිකරණයෙන් තීන්දුව දුන්නෙ,අනුර නෙවෙයි,ජන්දෙ පැරදුනා කියලා ඔහොම හැසිරෙන්ඩ එපා😂😂😂
සජිත් හිටියනම් පෘථිවයෙ එහා පැත්තටම වෙනකන් හාරනවා😂😂
නිදන්න එහෙනම් අමාරු ඇති හාරලා පිස්සු හැමෝටම 😂😂😂
නිදානයක් තිබ්බෙ නැත්තං අත්තඩන්ගොවට ගත්ත අය නිදහස් කරන්න.පොලිසිය ගත්ත කියාමාර්ගයට නීතිය කටයුතු කරන්න.නිකරුනේ කාලෙ කාදානව 😂😂
රජයේ අවසරයක් නැතුව නිදන් හාරලා අරගත්ත නම් ඒ හාරපු උන් ඒව රජයට දෙන්නෙ නෑනෙ උන් තියගන්නව මිසක්. ඒම උන්ව අත්අඩංගුවට ගන්නොන තමා.
පිස්සු රටක් බං මේක 😂
මීට පෙර අවස්ථාවන්හී මෙය ගොඩගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් , දැනට සිර භාරයේ සිටින අයට එය ගොඩගැනීමට බාරදී, ඔවුන් එය ගොඩගතහොත් නිදහස ලබාදීමත් යම් මුල්‍ය ප්‍රධානයක් කිරීම සුදුසු බවයි මගෙ මතය. එම පුද්ගලයන් මේ සම්බන්ධව නිවැරදි යමක් දන්නා නිසයි උත්සාහ කරන්න ඇත්තෙ.
කෝ දැන් අපිලා ගේ ...??? වසනාව කියලා මේ කේ හෑලී ලියපු සැට් ඒක 🤭🤭🤭🤭🤭🤭🤭how sad....
😂😂😂😂
හම්බුනානනම් අපෙ විතරක් නෙමේ උබෙත් වාසනාව
හංගපු හාල් ටික හොයාගන්න බෑ තියෙන ඩොලර් ටික වියදම් කරලා හාල් ගේනවා😂
උගන්ඩාවට ගෙනියපු ඩොලර් ගේන්න බෑ මහජන මුදල් නාස්ති කර කර නිදන් හාරනවා 😂
@NikleshAbhinad ගෙවල් වල හංගන් නෑ ඉක්මනට හොයාගන්ඩ 😂😂
උගන්ඩාව කියන්නෙත් දූෂිත රටක් කියන එක අමතක කරන්ඩ එපා,කොහොමත් පුරා විද්‍යා වැඩ වලට රජයෙන් සල්ලි වෙන් කරනවා
Playan baiyooo yanna@@NikleshAbhinad
මහින්ද මහත්තයට මිස් වුන ඒවා කොහේද අප්පා මේ රටේ 😂
අනේ ද කියන්නෙ
ඇයි සජිත් පුතානො.
නිදන් හාරන්නේ අපේම ගම් වල වානරයෝ.
තියෙනවා මිහින්තලේ .
😂
මම නම් මේ සිද්ධිය දිහා බලන්නෙ වෙනම සිතුවිල්ලකින්. මේ වැඩේ අසර්තක උනත් ලන්කාවේ ඇත්තටම නිදහන් තියෙන තැන් අනිවාර්යෙන් තියෙනවා.. රජය විසින් හරියට පර්යේෂණ කරලා විද්‍යාත්මකව ඒ නිදහන් ආරක්ෂාව ඇතිව මහජනතාව ඉදිරියේ මේ ආකාරයට සැබෑවටම රැගෙන් රටේ සංවර්ධනයට යොදාගන්න එක හොඳ නැද්ද මේ මගේ මතය පමණයි.
Gon buruwek
බහිරව පූජා නොදී නිදන් ගත්තොත් අති විශාල මැණික් වුනත් , රත්තරං වුනත් ඒවා ගල් බවටත් පස් බවටත් පත් වෙනව. බහිරව ආරක්ෂාව සත්‍යක්. අපේ පුරාණ රජවරු අපිට ඉතුරු කරපු රටක් වටින වස්තු සම්පත් පල්ලිය විසින් මෙහෙයවන න්‍යාය ගිලපු මිත්‍යා දෘෂ්ටික පිරිස විසින් විනාශ කරමින් තිබේ.
ඇත්ත දියසේන කුමාරයාට රට බාර දීපල්ලා . එදාට සියලු ධන සම්පත් වල හිමි කරු ඔහු වේ.!!!!!
කිරි මැටි ටිකක් සිරසේ සුරංගටත් යවන්න.
පුන්නක්කු උඔට😂
amo
තද කොල්ලෝ ❤❤❤❤
😂😂දැන් වත් නිදන් හොරු හාරන්නෙ නැතුව ඉදීනෙ.නැත්තන් highway එක හදල හාරන්න ගත්තම highway එකට හානි වෙන්න පුලුවන්.
Ow samahara wita eka gana hithala wenna athi ohoma karanna aththe. Ethana mokuth nh kiyala pennanna
කෝ දැන් අනුරගෙ පින කිව්වා ...උන් කෝ..ඔන්න කලුගල්
Anurage pina newai okage pawa okata henagahanawa lagadima
කලුගල් කැපුවෙ මම, උබෙ අම්මගෙ. 😂
IMF කොන්දේසි යට ගියා නිධානෙකුයි දොස්තරෙකුයි උඩ ආවා
රටට අවාසි IMF කොන්දේසි රනිල් යන්න දවස් දෙහෙකට කලින් එකඟ වෙලා ගියපු ඒවා මනුස්සයො රනිල් මිනිස්සුන්ට ආදරේ එකෙක් නෙමෙයි බලයට කෑදර එකෙක්. ඌ බලයෙ නැත්තම් කවුරු ආවත් ඌට මරාලයක් set කරල තමයි ඌ යන්නෙ හැමදාම 🙄 කොන්දේසි නැවත සාකච්ඡා කරන්න බලාගෙන තමයි අනුර campaign කරේ. රනිල් යන්න කලින් ආයෙ ඌට එන්න වෙන්නෙ නැති බව දැනගෙන සජිත් ආවත් අනුර මිනිස්සුන්ටම කෙලවෙයන් කියල රනිල් ගියේ. කොන්දේසි ආයෙ නැවත සාකච්ඡා කරන්න ගත්තොත් තව මාස හයක් ඉස්සරහට ඇදෙනව හතර වෙනි වාරිකය. ඒක නිසා තියන conditions අනුවම economic figures ටික බලල තමයි දැන් මිලියන 330ක් දුන්නෙ. දේශපාලන වේදිකා වලින් economics ඉගෙන ගන්න යන්න එපා ඒව වෙනම ඉගෙන ගෙන ඊටපස්සෙ දේශපාලකයන්ගෙ කතා වලට apply කරල බලන්න.
👍
2:17
1:33
යහපත් පාලකයෙක් ආවම නිධන් මතුවනව කිව්ව උන් කෝ 😂😂
😂😂😂.. අපි මාලිමාවට කිය කිය වැලලෙන්න හදපු උන් ටිකෙන් ටික අතුරුදන්ව යනවා..පව්
Ou bm 😅😅😅
ඒ බන් අහපත් කෙනෙක් ආවම මු පච කෙලින අමු ගවයෙක් නේඑ😂😂😂😂😂
සීගිරිගල ස්කෑන් කරල බැලුවේ නැද්ද 😮
eva H C P bell eyage ratata aran giya e davas vala
අනේ මන්දා, දෙවියන්ට රකින්න දීපුවා අපිට ගන්න බෑ ගන්නවනම් ක්‍රමයක් තියනවා. හැබැයි මගේ අදහස නිධානයක් තියනවා කියලා හිතනවනම් ආයෙත් ඒ ගැන හිතන්න එපා, අපරාදේ එක්කො හිරේ යනවා එක්කො ධනය නාස්තිවෙනවා.. මේවා තිබුණත් නැතත් අපිට මොකටද, කාගෙ හරි වස්තුවක්නේ... හොදම නිධානය තමයි අපේ මහපොලවයි වැව් ටිකයි ගංඟා ටිකයි.... අපේ පුංචි රටට අවශ්‍ය සීනිටික හාල් ටිකවත් හරියට හදා ගමු.. තේ පොල් ටික සංවර්ධනය කරමු.... රටින් ගේන පලතුරු ටික අඩු කරලා මෙහෙ වවාගමු.. වෙන නිධානයක් කුමටද...
රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වෙලා තියෙනවාලු "ඔකේ මෙලෝ රහක් නැහැ" කියලා.
මාලීමාවේ මංගල අසූචී වල ගොඩ දමා රටම ගදගස්සා ගනී.....
නිදන් කිය්ලා දෙයක් නැත්නම් මොන මගුලකටද හිරේ දාගෙන ඉන්නේ මිනිසුන්ව...
එහෙම බැලුවොත් මහින්ද මහත්තයා හාරපු නිදානයක් නෑ නේ😂😂😂
U okkoma gaththa aya ithuru ne
සිරීපාදෙ තඹ ඝණ්ඨාරෙයි රුවන් වැලි සෑයෙ චූඩා මාණික්‍යෙයි vanished උනාද කොහෙද නේ? ඒවා හාරල ගත්තුවා නෙමෙයි උඩින් වඩම්මපුවා 😂
අසනීප හොදයි නේ දැන්...
මුන් ටික අර පෘතුවියේ ගල් ලෑල්ලත් විඳගෙන යාවි ද දන්නේ නෑ.........
Shok අම්මප එහෙම එවුන් නෙ ඉන්නෙ.....😂😂😂😂😂
නිදන් කිව්වොත් ආයේ මක්කයි😂😂😂
දවල්ට ෂෝ දලා රැට නිධානේ ගත්තද කියලා කවුද දන්නේ 😅
😂
දැන් මේක හෙන නෝන්ඩි..
දැහැමි පාලකයෙක් ආවම නිදන් මතුවෙනවය
රටේම ණය මේ නිධානෙන් ගෙවන්න පුලුවන් ය
වගේ කතා ඉවරයි.
ඒ නිසා highway එක ලග නිදන් හොරු හාරන එක වැලකුණා කියලවත් කියන්න ඕනේ.. 😂
මේ ආණ්ඩුවත් වේයන්ගොඩ නිධානය වගේ තමයි.
Bayyek neda😂
mahinage baiyek thmai uba
Revila hitiya bayiyek
ඔව් කලුගල වගේ තමා 😂 මිනිස්සු නිදානයක් කිව්වට ඇතුල හිස් 😂😅
රටේ ඕන තරම් නිධාන තියනවා තොපිට හම්බෙන්නේ නෑ කියන බොරුවලට අවශ්‍ය වෙලාවට ඒව හම්බෙයි😂
නැහැ කියල දන්නවනම් ඇයි ඉතින් දවස් තුනක් තිස්සේ සල්ලි නාස්ති කරගෙන ඔච්චර නිලධාරීන් ගොඩකගෙ වැඩත් පාඩු කරගෙන හෑරුවෙ අයියේ..😂😂😂
කළු ගල් වලින් ගත්ත ආතල්….පවු බං සිරිලාංකික අපි 😂😂😂😂
Balagena yanakota kalu galuth apen athal gannawa
Thank you very Much For the busting the myths ! if this wasn't done treasure hunters will danger the Highway ! 👏👏👏👏
අනුරයාගේ වාසනාවට ගලක් හම්බවෙලා😅😅😅😅
නියමිත පුද පුජා කලොත් නිදානය ගන්න පුළුවන්
නිදන් හෑරැව කියල සජිත් පූතානෝට මෙච්චර කල් ගහපු මඩත් මේ කලුගල් නිදානෙන්ම ඉවරද .
ගන්න un nidan ගොඩ අරගෙන iwarai
ජනාදිපතිතුමාගේ වාසනාවට පහල වූ නිධානය. හොරුන් දූශිතයන්ගේ පවට කලුගල් වුනා😢
මේකෙන් උනේ ලංකාවේ ඉතුරු වෙලා තියෙන පුරාවස්තු ටිකටත් ශොට් එක දෙන්න මෝටිවේට් කලා මිනිසුන්ව.
නිදන් නෑ කියල ගොන් කතා කියන්න එපා මහත්තයෝ....ගත්ත උන්...ගත්ත තැන්...වගේම දවස් දෙකෙන් කෝටිපතියෝ උන දුප්පතුන් දැක්ක....👌👌
දලදා බෝම්බ ප්‍රහාරකයන්ගෙන් පැවත එන එකෙක් ඕක ඉන්නකම් නිදන් ගන්න බෑ
ඔච්චර යට ඕක වළලුවේ මොකාද අප්පා
අපරාදේ රජයේ මුදල්, කාලය නාස්ති.... ආයතන කීයක් දවස් තුනකට!
හා..හා...අඬන්න එපා 😂😂😂
ඔය නාස්ති වෙච්ච කාලෙ වගේ නෙමෙයි මෙතන නිදන් තියනව කියල එක එකා highway එක හාරන්න ගත්තම වෙන නාස්තිය 🤣
අනුරයගේ බෙට්ට කන් එකෙක්😅😅😅😅@@shanepereraedu
😂😂😂.. ණය ගන්නවා නිදන් හාරනවා
@@V1234gamඅපෝ අපි අඩන් නෑ.. හිනා වෙවී බලන් ඉන්නේ සූරලප්පගේ ගොන් ආතල්.. 😂😂😂😂😂
Lokuma nidane apita labila iiwarai....therune nadda ..ape janapathi thuma.......au ..5n.rata goda......❤❤❤
හංගපු හාල් ටික හොයාගන්න බෑ නිදන් හොයනවා 😂
සිරාවට . 😂😂😂😂😂😂
Victory to the government that has understood that the myth is false.Victory to the government that made the people understand that the myth is false.
පුරාවිද්‍යා එකට කොහෙද බං නිධන් අහුවෙන්නෙ?😂
නව රජයේ මංගල මහාපරිමාන ව්‍යාපෘතියත් මේ අන්දමට නිමාවට පත්වුණු බවද මේ කියන්නේ ...
අනේ අම්මේ අපි ජාත්‍යන්තරයේ ජයගන්න යන්නේ මුං එක්කනේ.....😊😊😊
@@himalhimal2666රටේ අහිංසක ජනතාවගෙ බදු මුදල් කෝටි ගණනක් හොරා කාපු උන් එක්ක නෙවෙයි නේද?
@weerasinhaweerasinha3201 බදු මුදල් කිව්වේ අර උගන්ඩාවේ තියෙන කිව්ව සල්ලි නෙවෙයි නේද.....
ee salli thama genawe na ned..😪ek ek unge boruwlt rawatil.chande dunna ned@@himalhimal2666
පුනුරුදය නෙම්ව්‍යි මුන්ව පුනරුත්ථාපන කරන්න ඕනි මේ ජේවීපී අමු ගවයෝ ටික😂😂😂😂😂
ඔහොම පුළුවන් ද නිධාන ගන්න නිධන් ගන්නව නම් බහිරව පුජා තියන්න ඔන නැත්නම් බහිරවයා නිධානය වටේ අරන් යනවා 😒
Oww
නිධන් ඔහොම නිකන් ගන්න පුලුවන්නම් කීදෙනෙක් අරන්ද මේ වෙනකොට
වැරදි නම් මොකද මිනිස්සු ඇත්තඩංගුවට ගන්නේ
වැරදි නිසා😂😂😂
මෝලේ කදුලක් හරි තියේනවනම් මේවැනි දේයක් කරයිද....?
ආඩුවට මෝලේ නැතිනම්.......
ජනතාවට අබසරනයි....
ඒකත් හරිනෙ..
ලියපල්ල බලන්න පුලුවන්නම් අපිලැගෙ ජනාදිපති අනුරගේ වාසනාව කියල හැලි 😂😂😂😂😂😂
😂😂😂😂😂😅😅😅😅
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු NPP ආණ්ඩුවට ජයවේවා
@@tribelife7650 ponnayek wage hemathenama oka danne ai ban 😅
😂😂😂😂
මාලිමා කාරයො උඹලා වගේ මෝඩ නෑ බන් 🤷🤷
අනුරගේ පිනට හෑරුවා හෑරිල්ලක්.. හෑරුවා නෙමෙයි හෑවා ...
අයියෝ ශ්‍රීලංකන් පොලිස් .. නැට්ටේ ඉඳන් ගොම..
Malimawe polic
මේ වාට අණදෙන සේනදිපති රටේ නයකයා. ඌ ඊටවඩා හරකා. දැන් කියයි ඌ දන්නේ නෑ කියලා. ඕකේ බඩු තිබ්බනම් මූ තනි වහනේන් ඇවිත් තනියෙන් වාහනේ දොර ඇරන් 😂😂😂😂😂😂 එහෙනම් ජෙප්පෝ වැලලෙයි මේකේ
Kalin hitapu desa palakayanta taniyen kanna witarayinidana matuwenne
හෑලි left😅
රතු අලියාගේ තවත් විගඩමක්
සිරාවටම මුන් නම් වැස්සකටවත් ඉස්කෝලේකට ගිහින් නෑ, අධිකරණ නියෝග ක්‍රියාත්මක කරේ. ක්‍රියාත්මක නොකලොත් අධිකරණයට අපහාස කරා වෙනවා.
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු ආණ්ඩුවට ජයවේවා NPP right
අර පස් අස්සෙ ඇත්තේ මට නම් හිතෙන්නෙ මොකද ස්කෑන් උනාට පස්සෙත් නෑ කියන්න බෑනේ. ඕවා හාරපු අත්දැකීම් තියෙන හොරු ගෙනිච්චා නම් උන් දන්නවා සීන් එක. දැනට දියවන්නාවේත් අත්දැකීම් බහුල නොකෑපූ මැණික් එහෙම තියන් ඉන්න අය ලවා කලා නම් එක රැයයි යන්නේ වැඩේට.
මදැයි නිදානයක් බලන්න බලාගෙන ඉදිය😂😂😂 😅😅😅😅😅😅😊😊😊😊😊😊😊
මොනතරම් ගොන්කතා ටිකක් මේ ටිකේ දැක්කද ෆේස්බුක් එකේ.. නිධන් වස්තු ගැන මහචාර්‍යවරු හැමතැනම ඒවයෙ
මිත්‍යාදෘෂ්ටිය බොරුබව ජනතාවට තේරැම් කරපු ආණ්ඩුවට ජයවේවා
අම්මෝ නිදානේ ලොකු අනුර කුමාරට මුළු ලෝකයේටම කන්න දෙන්න පුළුවන් බය වෙන්න එපා දැන් ඉතින් අනුර කුමාරත් එහෙනම් නිදහන් ගල් ගත්තා එහෙනම් දැන් ඉතින් අනුර කුමාර ඇතුළු ජනාධිපතිවරුන් නිදහන් වස්තු සම්පත් අරං තියෙන්නේ
ප්‍රරාවිද්‍යා එකට හම්බෙන්න කලින් සෙට් එකක් සුද්දො ගෙනිච්චා. ඊට පස්සෙ ප්‍රේමෙයි පුතයි ගත්තා. ඊට පස්සෙ බේබිලා ගත්තා. දැන් ඉතුරුවෙලා තිබ්බොත් පුදුමයි.
එ මැශිම කොහෙන්ද හොයාගත්තෙ 😂😂😂😂
අනුර ගෙ වාසනා ව 😅😅😅😅😅
මෙතන තිබ්බ නිදානේ හාරන්න ගිය එක වැරදියි.....මහ දෙවියෝ කෝප වෙලා ඒක කලු ගලක් කරල.....
දැන් දෙයියන්ට කලු ගලත් නෑ නිධානෙත් නෑ 😁😁
Good lesdons
Dakkada kalu gala. Eka thamai nidanaya. Ekath watinawane
පෝට් සිටියට කලුගල් කඩල ඉවරඋන නිසා නිධන් වලෙන් කලුගල් හමුවූනිසා ඒකත් නිධානයක් තමයි පුතා....
අපරාදෙ හොරුන්ටම කියලා ඕක එලියට ගන්න තිබුනෙ 😂
Mahajanathawage mudal nasthi una nadu thinduwata wiruddawa nadu daanna barida 🤔
Mekata. Kalaniye nagaya 2 kiyala damu
ගල් ආණ්ඩුව 😂
😁😁😁😀
වේයන්ගොඩ උන්ට පිස්සු මදැයි හැමෝටම පිස්සු වැඩ කරන්න උනා
අපරාදේ පරිසරය කනවා
හැරුව එක හැරුව ආයෙ ලොවෙත් නැතිවෙලා අම්මට සිරිවෙන්න😂😂😂😂😂
😂😂😂
😂😂
මේක වැරදි පූර්වාදර්ශයක්.
පුරාවිද්‍යා එකට හම්බ උනා කියලා කවද්ද කිව්වෙ 😂😂
මෙතනත් නිධානයක් කියලා මහින්දලාම කායපු උන්ට මිස්වුන තැනක් වියහැකිය.😅😂
Anura Gon wassa baiyo chun karanawa mae wage wasso rate janadi pathi karane 😂😂😂😂😂😂
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා තමයි ගොඩක් ය ඕවා ගත්තේ .නිධන් ගත්ත අ ය රටේ ඕන තරම් ඔයා නොදන්නවට .එතකොට රජවරු ගාව තිබ්බ රන් රිදී මුතු මැණික් ඒ කාලේ පිටරටට වික්කද ඒ රජවරු ? ඔතන නැතිව ඇති .ඒ කියන්නේ රටේ කොහෙවත් නිධන් නෑ කියන එකද ?
බන් රජෙන් නිදන් හරන්න වැඩේ කරදී අඩුම ගනේ මේ මහත්තයා බොරුවක් කියලා හරි ඒක නවතන්න එපැයී. නැතන් විනාසයි මේ අන්දරේ පන්සලක් වත් තියන එකක් නෑ. අනික බොරුව සමජ් ගත කලේ මාලු මාවේ උන්නේ එක උන්ගේ පුරුද්දක් ඒක දැන් රටේ මේවගේ මහත්තරුන්ටත් බෝවෙලා දැන් මේක නවතන්න්න් බෑ. බොරුවෙන්න්ම් ගේම ගහන ජෙප්පෝ පව්😂😂😂😂😂😂
Niyama.lession ekkak...gon wagge jotisaya'kendaraya'nidanaya'nekata mewa passe yanna lankawe gottrikayanta great lesson
මේවගේ මිත්‍යා දුශ්ටිකයෝ තමයි ලංකාවේ ඉන්නේ.නැත් ඉතිං පාර්ලිමේන්තු වට 2/3 බලයක් දීලා අලුත් අය පාර්ලිමේන්තු යවාවිද.පාර්ලිමේන්තු සේවකයෝවත් දන්නේ නා මේ ගොල්ලෝ කවුද කියලා.රැල්ලක් ආවෝත් ඉතිං ඕනා කුණුගොඩක් බදා ගන්නවා.
දැන් IMF ගැන සොයා බලමු නේද මාධ්‍ය ආයතන ... කඩේ ගිය විදියට ඒක වහන්න මේකවත් පෙන්වන්න එපාය..
දැන් කෝ මාධ්‍ය ආයතන හෑලි ලියපු උගන්ඩාවේ සල්ලි නැද්ද ...
ඇය් මේ වගේ නිකරුනේ වැඩ කරන්නේ
Yako dn kiyanne nidan kiyala deyak na kiyalada ane hike
මාලිමාචෙ හරක් නිදන් හාරයි
ඔයිට වඩා නිධාන ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ලා ගෙ, රනිල් වික්‍රමසිංහ ලාගේ සජිත් ප්‍රේමදාස ලාගේ ගිණුම් ටික විමර්ශන ය කරා නං 😂
Ethakota, සජිත් ,mahinda gaththa kiyanne monawada
උදේ අනුර ඇතුළු ආණ්ඩුව 😂 හවස අධිකරණය නේ 😂
ඔය කලු ගලට යටින් තිබ්බ වෙන්න බැරිද නිදානේ🤔😌🙃🙄
you right
මහින්දයාගෙ සහය ගත්තනම් නිදහන් හොයලා දෙයි😂
හිතන හිතන විඩියට ගන්න පුලුවන්නම්😂😂අල්ල ගත්ත හමුදුරුවො කියා දෙවි ගන්න ඔන විඩිය😅😅😅
😂😂😂 පුප රැදය
ඇයි යකෝ මහින්ද හාරලා ගත්තේ ඇටෙද් යකඩයා දුන්නේ නිධන් වදුල
Atakota gatta kattiya nadda srilanaka wee
පිස්සන්ගෙන් highway එක පරිස්සන් කර ගන්න කරපු වැඩක් ඕක 😂😂
🔥🔥🔥🔥🔥🇱🇰💪
සොම්බියෝ ටික් නැගිටලා .. හෝ ගාලා කමේන්ට්... 😂😂
Nidan nehe kiyala kiyanawa nam nidan horu kiyala allanna epa unta paduwe polawa haranna edadepalla
😂😂😂😂😂 විශේෂ බලකාය 😂😂 බලු උනා.😂😂
නොකා නොබි නිදිමරාගෙන “අපිලගෙ අනුර ජනාදිපතිගෙ වාසනාව”කියල හැලි ලියපු ජෙප්පො මහන්සියට නිදි ඇති මයෙ හිතේ😂😂😂😂😂
නෑ උබවගෙ මොලේ අමාරුව තියෙන උන් නෑ 😂 මාලිමාවේ
අධිකරණ නියෝග නොතේරෙන හරක් නෙමෙයි ජෙප්පො, හැබැයි සමහරක් නම් නීතියට උඩින් ඉන්නෙ කියල හිතන් හිටපු කාලයක් තිබුනා.
@@Cane-h9yහිත නිවන කතා ජෙප්පන්ගෙ 😂😂😂😂😂
hora haraka
@@DumithraRukshan-p8x ane palayan gu pohotto wesige putha jebaiiya
පුරාවිද්‍යා ජෙනරාල් අර්ල් ගුණසේකරගෙන් අහපන් නිදන් කියන්නේ අැත්තක්ද කියලා. උබට කියලා දෙයි එතකොට. 😫
අනේ ගොං බිජ්ජෝ තොපේ පුරාවිජ්ජාව 😒