විනාඩි 20න් ආප්ප හදන ලේසි මිශ්‍රණය | appa hadana hati | srilanka hoppers recipe |sudu appa recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 555

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +48

    1.ආප්ප තාච්චිය පදම් කිරීම | How to season hopper pan | appa thachchi padam kirima | appa recipe |Appam
    th-cam.com/video/1ihnQbktmXQ/w-d-xo.html
    2,විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe
    th-cam.com/video/i_wvVCacocY/w-d-xo.html
    3.විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe
    th-cam.com/video/jnntXzOrEog/w-d-xo.html

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 11 หลายเดือนก่อน +5

    බිත්තර නැතුව ආප්ප හදන හැටි බලන කොට තමයි මේක හම්බ උනේ ලේසි ක්‍රමයක්නෙ ඈ මමත් හදලා බලන්න ඕන තෑක්ස් ආ😊❤❤❤❤❤❤

  • @wasanthakumari4695
    @wasanthakumari4695 ปีที่แล้ว +12

    🎉 මන් හැදුව මෙි විදියට හරම රසයි මන් ඉන්නෙපිටරට බොහොම ස්තුතියි ඔයාට ජයවෙිවා තෙරුවන්සරණයි

  • @DehemiKalpana-t1b
    @DehemiKalpana-t1b หลายเดือนก่อน +1

    හැමදේම ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා...ගොඩාක් ස්තුතියි😊

  • @dileepamadushanka4913
    @dileepamadushanka4913 2 ปีที่แล้ว +2

    ලේසියි පහසුයි නියමයි ආප්ප... මේ දැන් හැදුවා... මන් මික්ශර් එක හදලා අම්මට දුන්නා හදන්න.. මාර රසයි.. උනුවෙන්ම කන්න ඕනෙ.. ඔයාට බොහොම ස්තූතියි..

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඔව් මේක උනු උනුවේ කන්න ඕනා. පුදුම රසක්. ස්තූතියි ඔයාට

    • @dileepamadushanka4913
      @dileepamadushanka4913 2 ปีที่แล้ว

      @@niraSrecipes බැටර් එකේ ගනකම අඩු කරොත් වාටිය ගොඩක් ක්‍රිස්පි වෙයිද?? උනුවෙන් තියෙද්දි වත්.. ඔයාගෙ පදමට නම් සාමාන්‍ය ක්‍රිස්පි ගතියක් ආවා..

    • @dileepamadushanka4913
      @dileepamadushanka4913 2 ปีที่แล้ว

      @@niraSrecipes අපේ අම්ම කිවුවා පොල් තියෙනවනෙ ඇලෙයි කුඩු අහුවෙයි කනකොට කියලා.. හැදුවට පස්සෙ තමා එයාටත් වැඩේ හොදයි කියලා තේරුනේ..

  • @nelumkumari8540
    @nelumkumari8540 2 ปีที่แล้ว +6

    අද මේ රෙසිපි එකට ආප්ප හැදුවා.
    තාච්චියත් පදම් කලා.හරිම රසට ආවා.thanks so much !

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @SulekaShantha
    @SulekaShantha หลายเดือนก่อน +1

    Mamth හැදුවා ,හරිම rasai,oyata ගොඩක් ස්තුති

  • @dharshikaperera4205
    @dharshikaperera4205 ปีที่แล้ว +2

    මේ විදිහට තමයි මම ආප්ප හදන්නේ . මේ විඩීයෝ එක බලලා , ගොඩාක් ස්තුති . රසට එනවා. ආප්ප තාච්චිය පදම් කරන්නෙත් ඔයාගෙ ක්‍රමේට. ගොඩාක් තැන්කූ නංගා මේවා කියලා දෙනවට

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ආනේ මට මොනතරම් සතුටක්ද බොහොම ස්තූතියි. ❤️

  • @NishanthaWickramasinghe-o2h
    @NishanthaWickramasinghe-o2h 7 หลายเดือนก่อน +1

    Thank you very much .මම අද මෙි දැන් හැදුවා .👍 ❤❤

  • @g.w.gmanel9457
    @g.w.gmanel9457 ปีที่แล้ว +14

    අද අපි මේ රෙසිපි එකට ආප්ප හැදුවා .හොදටම තිබුනා .ගොඩාක් Thanks අක්කේ ඔයාට ලේසි රෙසිපි අපිට කියලා දෙනවට .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @anuraranaweera7746
    @anuraranaweera7746 ปีที่แล้ว +1

    අද උදෙ තමා හරියටම හදන්න පුළුවන් වුනෙ,vedio save කරලා තිබුනෙ,මාරවිල නියමයි, නියමෙටම ආවා,ටක් ගාලා ගැලවුනා,ඔය fist time mixture ගෙදර හැදුවෙ,ගොඩාක් ඉස්සර හරිස්චන්ද්‍ර ආප්ප පිටි වලින් හැදුවෙ (400gr Rs 160/ ,දෑන් 360/ හො 400/) ඇයි දිගටම මෙහෙම තමා හදන්නෙ, බොහොම ස්තූතියි,හරිම වටිනවා Ma'am ඔයාලා කරන මෙ presentations ❤️❤️❤️👍👍❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      නියමයි.ස්තූතියි.

  • @udenirathnayake7459
    @udenirathnayake7459 6 หลายเดือนก่อน

    මම දැන් හදන්නෙම මේ විදියට.. රසයි.. හොඳ පදමට තියෙනවා.. ස්තුතියි ඔයාට..

  • @NmChaminda
    @NmChaminda 7 หลายเดือนก่อน +2

    Appa thachiya mn lassanata padam kara akki .appa oya kiyala dipu vidiyata haduwa harima rasai .gedara hemoma rasai kiuwa thx akkiyoo budu saranai

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 2 ปีที่แล้ว +11

    නියමයි නියමයි ලේසියි පහසුයි...රසත් ඉතින් 👌👌

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 ปีที่แล้ว +8

    ගොඩක් රස ඇති ..මාත් හදනවා.🌺🌺🌺❤

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb 8 หลายเดือนก่อน +2

    Akki oya appa thavhiya padan karana vidiya baluwa ..mn avidiyatama kara ,ane harima sathutui .hariytama hari giya ..oyage me misranaya hariyatama hari thx akki ❤❤

  • @sudarajayawardana4553
    @sudarajayawardana4553 2 ปีที่แล้ว +1

    ඔයාගේ රෙසපිය නම් සුපිරි..අද හැදුවා.නියමයි.මෙච්චර කාලයක් කඩෙන් කෑවේ.දැන් ඔන වෙලාවක හදන්න පුලුවන් ස්තුතියි ඔබට .සියක් වාරයක් .හරිම රසයි.මේ විදියට හැදුවාම

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ඒකනේ මේක මාර රසයි. එක්කෙනෙක් කීවා බඩත් හොඳට පිපුනා කියලා. ඒ හදපු කෙනෙක් නම් වෙන්න බෑ.මොකද මම මේවා යාලුවන්ටත් දුන්නා. එයාලා ආසාවෙන් කෑවේ. පුදුම රසක්. ස්තූතියි ඔයාට්

  • @chayarashmika
    @chayarashmika ปีที่แล้ว +3

    oya kiyala denawa harima pahadili thank u .kiri appa hadanneth mehemda kiynnkoo

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ආප්ප වර්ග කීපයක්ම තියනවා මගේ බලන්නකෝ

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 7 หลายเดือนก่อน +1

    ඔයාගෙ චැනල් එකට මම ඊයේ එකතු උනේ..ගොඩාක් රසවත් කෑම වර්ග දාලා තියෙනවා..ඉක්මනින්ම මම ආප්ප හදන්න ඕන..ස්තුතියි දුව..තෙරුවන් සරණයි ඔයාට පරෙස්සමින් ඉන්න..

  • @wasanthakumari4695
    @wasanthakumari4695 8 หลายเดือนก่อน +1

    මම හැදුව හරිම රසයිසුවදයි ඔබ තුමයට බොහොම පින් තෙරුවන්සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  8 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +22

    සමාජයට වටිනා කාන්තාවක් 👍
    ස්තුතියි ඔබගේ දැනුම බෙදා දුන්නාට 🙏

  • @slasmr3696
    @slasmr3696 ปีที่แล้ว

    මං මේක හැදුවා කියන්න දෙයක් නෑ හරිම ලේසියි හදන්න බොහොම ස්තූතියි

  • @thamaraperera448
    @thamaraperera448 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා recipe එකක්.. බොහොම ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +6

    නියමයි කරදරයක් නෑ ගොඩක් ස්තුතියි ලේසි විදියට කියල දෙනවට❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව් ලේසියි

  • @nisansaladulanjali9334
    @nisansaladulanjali9334 ปีที่แล้ว +2

    Ane mamath nitharama hadanawa thanks oyata harima lesi harima rasai

  • @chathurikajayalath-iy1sb
    @chathurikajayalath-iy1sb ปีที่แล้ว +1

    Oya kiyana widihatama thiyenawa. Thanks...

  • @samanthapradeep4217
    @samanthapradeep4217 ปีที่แล้ว +5

    අපිත් හැදුවා හරිම රසයි අක්කේ

  • @hasthadulanjana8149
    @hasthadulanjana8149 2 ปีที่แล้ว +1

    Kisima karadarayak netuwa hada gaththa harima lasai..oya harima lesiyata kiya dunna godak ස්තුතියි ..

  • @විශාදිසේරසිංහ
    @විශාදිසේරසිංහ 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මම බලාගෙන හිටපු විඩීයෝ එකක් මට තවත් බැරි වුණා ආප්ප පදම ගන්න ආයෙත් සැරයක් හදලා බලන්න ඕන ගොඩක් කැමති මම එයාගේ රෙසපි වලට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේ විදිහට හදන්න. පරදින්න හැම වාරෙකම දිනනවා කියලා හිතන්න. වැරදීම් අත්දැකීම් කර ගන්න.

    • @විශාදිසේරසිංහ
      @විශාදිසේරසිංහ 2 ปีที่แล้ว

      @@niraSrecipes ස්තුතියි 🥰🥰

  • @lakshidissanayake4112
    @lakshidissanayake4112 2 ปีที่แล้ว +1

    Mama oyage me video 1 baluwa iye.e gamanma hituna hadanna ona kiyala.itin haduwa.harima rasata tibuna.thank dear

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි . බුදුසරණයි

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 11 หลายเดือนก่อน +1

    lesi wage rasath athi neda math aniwarrayenma hadanawa oyage recipe mn hadalath thinawa thank you ♥️👍

  • @Lemans-br0
    @Lemans-br0 หลายเดือนก่อน +1

    ඔය කියපු විදියට මම වතුර වෙනුවට පොල් වතුර දාල මික්චර් එක හැදුව නියමයි රසයි බොහොම ස්තුතියි බුදු සරනයි ✋

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට රසට ආප්ප ටික ආවා.ගොඩක් ස්තූතියි.ඇත්‍තටම මේ වීඩොයෝ හරිම වටිනව.තෙරුවන් සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      හැදුවද ඔයා? ඔව් අනේ හරිම රසයි

  • @mgchamil2100
    @mgchamil2100 2 ปีที่แล้ว +2

    හරිම රසයි අපි හැදුවා ගොඩක් ස්තූතියි....

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා රෙසෙපියක් තෙරුවන් සරනයි ඔයාට දිර්ගායු වේවා

  • @MashikaMadubashini-xf2wm
    @MashikaMadubashini-xf2wm ปีที่แล้ว +1

    Mam hadowa rasai aka tanks kiyala donata❤❤❤

  • @anushask2095
    @anushask2095 4 หลายเดือนก่อน +1

    මේ විදියට හැදුවා. හරිම රසයි

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ❤️🙏❤️

  • @ranjithnihal5678
    @ranjithnihal5678 ปีที่แล้ว +2

    නියම යි ඈ අක්කේ 👌👌👌👌 වන්ඩු හදන හැටි ත් ඕනැ 🎉❤❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      වන්ඩු වීඩියෝ 2 තියනවා. Nira S වන්ඩු කියලා සර්ච් කරන්න

  • @jayanthiperera9111
    @jayanthiperera9111 5 หลายเดือนก่อน +1

    මිස්ට බොහොම ස්තුතිය ❤❤❤

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 4 หลายเดือนก่อน +1

    හරිම පහසුයි.🎉

  • @ramanifernando4901
    @ramanifernando4901 2 ปีที่แล้ว +1

    Mamath appa thachchiya kiyapu widiyatama padam kala. Hariyatama Hari giya. Godak sthuthiyi...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @oneejherath5326
    @oneejherath5326 2 ปีที่แล้ว +2

    නියමයි .අනිවාර්යයෙන් හදනව.

  • @dew-w8g
    @dew-w8g 11 หลายเดือนก่อน +1

    Haduwa හොඳයි 🙏

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi ปีที่แล้ว +1

    අපුරුයි ස්තුතියි

  • @wasiyayt5k314
    @wasiyayt5k314 ปีที่แล้ว +1

    සුපිරි පරි ඉතිරි

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 2 ปีที่แล้ว +1

    ආප්ප රසට හදා ගත්තා.හරිම කිරි රසයි.ස්තුතියි ඔබට.

  • @rosearachchige1852
    @rosearachchige1852 2 ปีที่แล้ว +6

    පෙනුම නම් හරීම අගෙයි . රසත් ඒ වගේම තියේවි කියලා හිතෙනවා . ස්තුතියි ඔයාට . සුභ රාත්‍රියක් වේවා !

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      රසයි උණුවෙන්ම කන්න.

  • @samanthapradeep4217
    @samanthapradeep4217 ปีที่แล้ว +2

    මරු අක්කේ

  • @seethalional9377
    @seethalional9377 2 ปีที่แล้ว +1

    Oya kiyala Dunna kramayata man haduwa harima lasi rasai oyata pin

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නියමයිනේ

  • @ishd6497
    @ishd6497 2 ปีที่แล้ว +1

    Mamat Ada haduwa oya kiyala dunna vidihata hodata awa godak stuti oyata nangi teruwan sarani

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි කාලය අරන් කමෙන්ට් කලාට. දීර්ඝායුශ වේවා!!

  • @chaturikapiriyabgani2901
    @chaturikapiriyabgani2901 ปีที่แล้ว +1

    Man ada me vidiyata haduwa .harima rasi.thanks oyata kawadawath man appa hadala na.ada thami mulinma haduwe.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හරි සතුටුයි

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 2 ปีที่แล้ว +1

    Mama Ada heduwa hariyata Awa Rasai Thanks Bs

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +9

    බොහෝම ස්තූතියි අක්කේ... 🙏❤️

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +1

    Niyamai ජයවේවා ❤

  • @anulaanula3061
    @anulaanula3061 2 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් හැදුව හරිම රසයි ස්තුතියි ඔයාට

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    Godak hodai ...👍👌💃

  • @MalaWeerakoon-d2p
    @MalaWeerakoon-d2p 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි පුතේ ඔයාට

  • @gayathrikasadamali
    @gayathrikasadamali ปีที่แล้ว +1

    Api heduwa mmmm niyamai rahai 😊😮😮😮

  • @gaminiranathunga2996
    @gaminiranathunga2996 ปีที่แล้ว +1

    Shaa...... niyamai dewani dawasatath adath mama hadanawa... good..B/S

  • @jms.kumari5067
    @jms.kumari5067 2 ปีที่แล้ว +2

    ලේසි ක්‍රමයක් . බුදුසරණ යි 🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @SanikaChathurangi-r5f
    @SanikaChathurangi-r5f 3 หลายเดือนก่อน +1

    Eka niyamaine

  • @shanthagunasekera1304
    @shanthagunasekera1304 2 ปีที่แล้ว +1

    හරිම.වටිනව ස්තූතියි ඔයාට මම හදල බලන්නම් ඔයාටත් බුදුසරණයි.දීර්ඝායුවේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @darshanadesilva3012
    @darshanadesilva3012 ปีที่แล้ว +2

    Gas lilata thachchiya thiyanna kalin thiyala thiyena upakaranaya gana kiyala denawada?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඒක කම්බි රැක් එකක් වගේ එකක්. ඒක ලිපෙන් කෑම බාලා කිචන් කවුන්ටර් එක උඩ තියන්න ගන්නේ. ඇලුමිනියම් බඩු කඩවල බලන්න. ගාන අඩුයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මම ඒක මැදින් කැපුවා. ෆ්ලැට් නියනක් අරන් අතින් තද කලාම මැද රවුම අයින් කරන්න පුලුවනි.

  • @camiedes7488
    @camiedes7488 ปีที่แล้ว +1

    Mmm... rasapatai 💝🌟🌟🌟

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +7

    හරිම රස පාටයි

  • @ShanikaMihirani-m9z
    @ShanikaMihirani-m9z ปีที่แล้ว +1

    ❤❤Mamath ada hadanawa akkiyo❤❤

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว +1

    Obawatinasampahak_apata
    agenakiyauhumai_apahodi
    hematheyakma_iganagannawa
    Obatapin_sahutenmai_sathahan
    Karanne_obatah_obage_sematah
    budusaranai_♥️♥️👍👍👍✋✋✋

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍 හරිම අගෙයි

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 ปีที่แล้ว +1

    Dakkamath asai..thank you

  • @lalithkumari9565
    @lalithkumari9565 2 ปีที่แล้ว +1

    Godakk rasi.mama danetath haduwa .godakk lesi...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 หลายเดือนก่อน +1

    Thank you duwa .

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 10 หลายเดือนก่อน

    Waw mam heta hadanawa ,theruwan saranayi duwa oyaata

  • @himalipriadarshani5986
    @himalipriadarshani5986 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi

  • @SudeeraWickramasinha
    @SudeeraWickramasinha 6 หลายเดือนก่อน +1

    Akke api adath haduwa 😊

  • @ramahinda5825
    @ramahinda5825 ปีที่แล้ว +2

    මම මේ හදන ගමන් 😘👍

  • @iresharathnayaka2342
    @iresharathnayaka2342 2 ปีที่แล้ว +1

    Appa gelawenna thachchiya padam karana video eka dekkama me video eka daanakal iwasan inna beri una. Akkage kalin appa hadana video ekak balala dan hadana gaman inne. Hodata appa tika gelawenawa. Appath rasata awa. Ada thamai hariyatama awe. Godakma sthuthie akka oyata.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      අනේ සූදූ කොච්චර සතුටක්ද මට. මේ රෙසපිය හරි ලේසියි. උණු උණුවේ කන්න හිතුන ගමන් හදන්න. ස්තූතියි ඔයාට

  • @uthpalaweerasekara9821
    @uthpalaweerasekara9821 2 ปีที่แล้ว +1

    අද මේ විදිහට ඉක්මනට හැදුවා.ඇත්තටම රසයි.පහසුයි.මේ වගේ රෙසිපීස් තව තවත් අරන් එන්න❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මම ගේන්නම්. ඔයාලා හැදුවට පස්සේ දාන කමෙන්ට් එක නම් වටිනවා. අනෙක් අයට ලේසි එතකොට

  • @mimii1122-i9x
    @mimii1122-i9x ปีที่แล้ว +3

    ස්තූතී ඔයාට ❤

  • @manilanka1899
    @manilanka1899 2 ปีที่แล้ว +1

    thank u so much duwa, God blesh to u!!!!

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +1

    නියමයි නියමයිනේ

  • @nilminichamila2214
    @nilminichamila2214 2 ปีที่แล้ว +1

    ලේසි රෙසපි එකක් නියමයි 💞💞💞

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +5

    ස්තුතියි ❤️❤️

  • @senikairangani6313
    @senikairangani6313 2 ปีที่แล้ว +2

    මරු අනේ

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +2

    වාව් කෙල්ල නියමයි

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +2

    Beautiful sharing nice video ❤️

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 2 ปีที่แล้ว +1

    Niyamai nangi..👍❤️‍🔥

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @ChandrikaRathnagodabaranaduge
    @ChandrikaRathnagodabaranaduge ปีที่แล้ว +2

    Mat maka haduwa hariyata ma away godak stuti

  • @pavithra_home_made
    @pavithra_home_made 2 ปีที่แล้ว +4

    නංගී recipe එක නම් මරු..අද උදේ හදලා කෑවා.නියමෙටම ආවා👌.මාරම රසයි.ස්තූතියි ඔයාට.දිගටම කරගෙන යන්න සුභ පතනවා ඔයාට ...👏👏👏

  • @rush.777
    @rush.777 ปีที่แล้ว +1

    Niyamai ikmanin hadagannna puluwan 🤗

  • @Nawas-o4c
    @Nawas-o4c ปีที่แล้ว

    Nice kaak❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +2

    Thanka........👍👍👍

  • @PadminiLatha-q2r
    @PadminiLatha-q2r ปีที่แล้ว +1

    Mamat haduwa patta rai😊😊😊❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි.

  • @DayaWasala
    @DayaWasala 2 หลายเดือนก่อน +1

    Tnacciya padam Kara ganne kohomada

  • @upulsudath1913
    @upulsudath1913 2 ปีที่แล้ว +1

    ලස්සන කටහඩක් ලස්සනයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි සුදා ❤️❤️❤️

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +1

    නියමයිනේ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් වටිනා video එකක් ඔයාට ගොඩක් ස්තූතියි නංගී බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් දීර්ඝායුශ වේවා!!

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว +4

    You have a beautiful voice and the way you deliver the content is like music to my ears . With love and blessings and a huge thank you for such excellent recipe again .

  • @brijetfernando9833
    @brijetfernando9833 6 หลายเดือนก่อน +1

    soi ane Tahks❤❤