ආප්ප මිශ්‍රණය නිවැරදිව සහ ආප්ප තාච්චිය පදම් කිරීම | appa recipe | sudu appa | සුදු ආප්ප හදන රහස්

แชร์
ฝัง

ความคิดเห็น • 44

  • @niraSrecipes
    @niraSrecipes  10 หลายเดือนก่อน +4

    1.විනාඩි 20න් ආප්ප හදන ලේසි මිශ්‍රණය | appa hadana hati | srilanka hoppers recipe |sudu appa recipe
    th-cam.com/video/WTYENMFfF-c/w-d-xo.html
    2.විනාඩි 10න් ආප්ප වලට වඩා රස දෙයක් | appa recipe | gedi appa recipe | pol appa recipe |hoppers recipe
    th-cam.com/video/jnntXzOrEog/w-d-xo.html
    3.විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe
    th-cam.com/video/i_wvVCacocY/w-d-xo.html
    4.එලවළු ආප්ප උදේට/රෑට ලන්ච් බොක්ස් එකට | vegetables hoppers | appa recipe | hal piti kama | sudu appa
    th-cam.com/video/HX80FqXlUJQ/w-d-xo.html
    5.හාල් කෝප්පයක් බ්ලෙන්ඩර් කරලා ටී ටයිම් එකට පුදුම රසට පැණි ආප්ප හදමු | pani appa | appa recipe sinhala
    th-cam.com/video/S2pA8DBM7tw/w-d-xo.html

  • @IndraniAlwis
    @IndraniAlwis 2 ชั่วโมงที่ผ่านมา +1

    Godak sthuthi appa niwaradiwa hadaganna vidiya sh thachchiya hadana krmayaai kiya dunnata. Budusaranai.!!!!

  • @ChintaWickramasinghe
    @ChintaWickramasinghe หลายเดือนก่อน +1

    දුවගෙ කලින් වීඩියෝ බලල මම තාච්චිය ඒ විදියට පදම් කලා. ආප්ප මිශ්‍රනයත් ඒ කියල තිබුණු විදියටම හැදුවෙ. හරිම රසට crispy යට හැදුණා. ගොඩාක් ස්තුතියි . දැන් නම් ආසාවෙන් හදනව ❤❤❤

  • @nirupagamage2684
    @nirupagamage2684 10 หลายเดือนก่อน +3

    Wow ලස්සනයි ඒ ආප්ප

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 10 หลายเดือนก่อน +1

    මරු......👍... ලස්සනයි ආප්ප...👌👌
    ස්තූතියි.....🥰

  • @stellaliyanaghe3526
    @stellaliyanaghe3526 10 หลายเดือนก่อน +2

    Thsnks a lot

  • @AashuOK
    @AashuOK 8 หลายเดือนก่อน +3

    වටින Video Clip එකක්...💗

  • @manelfonseka4648
    @manelfonseka4648 19 วันที่ผ่านมา

    Thank you ❤

  • @namaliwasundara7902
    @namaliwasundara7902 10 หลายเดือนก่อน +1

    නියමයි ලස්සන පාට

  • @nirupagamage2684
    @nirupagamage2684 10 หลายเดือนก่อน +2

    මරු

  • @NiroshaChamali-n2b
    @NiroshaChamali-n2b 4 หลายเดือนก่อน +2

    නියමයිලස්සනපාට

  • @SriyaniKarunarathna-c5i
    @SriyaniKarunarathna-c5i 10 หลายเดือนก่อน +1

    මිස් ඔයාට බොහෝ ම පිං ඔයා මීට පෙර කියා දුන් විදිහට ආප්ප හැදුවා හරියටම හොඳට ම තිබුනා

  • @niraSrecipes
    @niraSrecipes  10 หลายเดือนก่อน +6

    ප්ලේන්ටියක් බොන්න විනාඩි 10න් අඩු වියදමින් හදන රස කෑමක් | කල් තියාගන කන්න දොදොල් වලට වඩා රස කෑමක්
    th-cam.com/video/fY7rRWpIJQk/w-d-xo.html

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 10 หลายเดือนก่อน

    godak dewal dana gaththa

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 10 หลายเดือนก่อน +1

    good

  • @nadeekakumari5984
    @nadeekakumari5984 10 หลายเดือนก่อน

    Matath hari giye na nangi

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      මෙහෙම හදන්නකෝ

  • @sitharadananjana2194
    @sitharadananjana2194 10 หลายเดือนก่อน

    Wow... Akke meka hadala thiya ganna puluwanda. Please reply

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 3 หลายเดือนก่อน +1

    Akke appe tika welawakin akilenne ai krispi gatiya natiwa

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      මිශ්‍රණය වෙනස් කලාද

  • @nilukalakmali4321
    @nilukalakmali4321 10 หลายเดือนก่อน

    Me para nam hadanawa ❤

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      හදලා පුරුදු වෙන්න. ඊ ලඟ පාර වැරදි හදා ගන්න පුළුවන්. බැරිම උනොත් ගෙඩි ආප්ප කන්න

  • @sharminifernando480
    @sharminifernando480 10 หลายเดือนก่อน

    Oyata godak sthuthi ❤

  • @GihanMassaka
    @GihanMassaka 2 หลายเดือนก่อน +2

  • @prelalfernando1799
    @prelalfernando1799 10 หลายเดือนก่อน +1

    Fermentation temperature
    Is 37 degrees you can make
    Mix around this temperature
    And keep the mix inside a Esky.
    Need only 3 hrs
    Use a nonstick pan
    Temperature of the pan should
    Be around 190deg

  • @renukawljitakusum2648
    @renukawljitakusum2648 10 หลายเดือนก่อน +1

    Polvatura danna onnadda

    • @nimesha9671
      @nimesha9671 10 หลายเดือนก่อน

      යීස්ට් දාන නිසා පොල් වතුර දාන්න අවශ්‍ය නැහැ ඩියර්. යීස්ට් නැත්නම් පොල් වතුර දාන්න 😊

  • @chamilakumari9522
    @chamilakumari9522 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @ShirFdo
    @ShirFdo 4 หลายเดือนก่อน +1

    ඇළුමිනියම් අංශු හා තවත් යම් අපද්‍රව්‍ය එකතුවීම; මුල් ආප්පය ඉවත දැමීම ට හේතු වනවා ඇති ! සතෙකු ට ද නො දෙන්නේ නම් හොඳ ය !

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ඔව් ඒක කිව්වා කියලා ආප්ප විශාරද කෙනෙක් ආවා රෙදි උස්සගන. මුල් ආප්පේ විසි කරන්නේ නෑ. මේ තියෙන්නේ මුල් ආප්පය මේක කන්න පුළුවන් කියලා. ඇත්තටම සෞඛ්‍යය සම්බන්ධ හේතු නිසා තමා එහෙම කරන්නේ.

  • @KavinduMadhushan-c2w
    @KavinduMadhushan-c2w 6 หลายเดือนก่อน +1

    Kokis ahchuwa padam karaganne kohomeda

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 10 หลายเดือนก่อน

    ඉඳි ආප්ප පිටිවලින් බැයිද

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 10 หลายเดือนก่อน +1

    මං දෙතුන් පාරක්ම ආප්ප හැදුවා අක්කේ ..... එ හැම වාරයක්ම චුටී චුටී අඩුපාඩු තිබුණු නිසා ආප්ප හරියටම හදාගන්න බැරි වුණා .. 😢😢😢😢😢😢

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน +1

      ඒ මොනාද කියන්නකෝ

    • @danushkapushpakumara1321
      @danushkapushpakumara1321 10 หลายเดือนก่อน

      @@niraSrecipes කොහොම හැදුවාත් පදම වරදිනවා එ වගෙම ආප්පය ගැලවෙන්නෙ නැහැ

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 10 หลายเดือนก่อน

    🙏😊

  • @somaarachige788
    @somaarachige788 10 หลายเดือนก่อน

    2:57