🇱🇰 2024 New Car Price In Sri Lanka - ලංකාවට අලුත් වාහන අඩු මිලට ගේනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 52

  • @chamindabandara5575
    @chamindabandara5575 2 วันที่ผ่านมา +14

    ඔබතුමාල කොහොමහරි සම්බන්ධ වෙලා, දුප්පත් අපට වාහනයක් ගන්න සලස්වලා දෙන්න ❤❤❤

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 วันที่ผ่านมา

      @@chamindabandara5575 මම නම් කැමති හැම කෙනාටම පොඩි හරි වහනයක් තියෙනවනම්. පාලකයන්ගේ නොහැකියව නිසා රටේ වියදම් පියවා ගන්න ප්‍රධාන අදායමක්‌ කරන් ඉන්නේ වාහන බදු.

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 2 วันที่ผ่านมา +13

    අතාරින්න එපා sir...මේ දවස්වල ලංකාවේ ඉන්න වාහන ගෙන්වන හොරැ ට්ක දැන් එහතු වෙලා හොද ගේමක් දෙන්න හදන්නෙ . ඔබ තුමා කොහොමහරි අපේ ජනාධිපති තුමා දැනුවත් කරන්න.ලොකු පිනක්.

    • @thusithasuraj755
      @thusithasuraj755 5 ชั่วโมงที่ผ่านมา

      උන් මෙයාට මේවා ගේන්න දෙන්නේ නෑ..මොකද උන් ලෝක හොරු

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 2 วันที่ผ่านมา +3

    කතාව ඇත්ත දහනායක මහත්තයා,,,Duty එක විදේශ මුදල් වලින් ගෙවනවනම් ඇයි ඒක කරන්නෙ නැත්තෙ,, විදේශගත ශ්‍රමිකයන්ට ඔහොම ද සලකන්නෙ,,,,දැනටමත් ප්‍රේෂණ අඩුවෙලා තියෙන්න,,,,,

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m วันที่ผ่านมา +3

    ඔබ තුමා ඉතා හොද රටට රටෙ මිනිස්සුන්ට ආදරෙ බව තෙරෙනව....එත් ලන්කාවෙ sale කරයො කියන බල්ලො sangam කියල මොකක්ද අටවගෙන මිනිස්සු හුරන් කන්න ලැස්ති වෙල ඉන්නෙ...
    කරුනකරල එ සම්බන්ද කටයුතු කරන කෙස ඉල්ලා සිටිනව.

  • @v235255
    @v235255 2 วันที่ผ่านมา +2

    ලංකාවට හැමදෙයනින් වෙනසක් අනිවාරයයි. මේක රඡයෙ සතුයි 🥺🤔

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 7 ชั่วโมงที่ผ่านมา

    Thank you information ❤

  • @allfreesounds7503
    @allfreesounds7503 วันที่ผ่านมา +3

    අපේ හුට්ටල අලි පුකෙන් ඇවිත්නෙ බලමු අනුර පාලනය යටතෙ වෙනස ක් වෙයිද කියලා

  • @IndikaChamara-h1s
    @IndikaChamara-h1s วันที่ผ่านมา +2

    වාහෙනයක් අඩුවට ගන්න තැනට රට පත් වේවා ❤

  • @phh.abeynayakeabeynayake7760
    @phh.abeynayakeabeynayake7760 2 วันที่ผ่านมา +1

    Me kathawa ape eunta therenne naththe 👍

  • @RuwanAnuruddha-c4o
    @RuwanAnuruddha-c4o วันที่ผ่านมา

    සිරා කතාව ලොකූ...❤❤

  • @nazeerabdeen219
    @nazeerabdeen219 วันที่ผ่านมา

    Bro you're absolutely 💯 percent correct but there is something wrong in our system. Budusarani

  • @GAMMANE
    @GAMMANE 2 วันที่ผ่านมา +5

    කථාව හරියටම හරි... ලොකු මිනිස්සුන්ට විතරයි වාහන ගන්න පුළුවන්... පොඩි මිනිස්සුන්ට හීන විතරයි., ජනාධිපති තුමාගේ අවධානය යොමු උනොතේ හොඳයි... ජයවේවා...

  • @ASANKARATHNAYAKA-lx3wn
    @ASANKARATHNAYAKA-lx3wn วันที่ผ่านมา

    Mage asama vehical eka honda fit shuttle,🇰🇷idan vactin yanakota vahanema gedara yana puluwan wewa❤❤❤

  • @theglobaldiary6827
    @theglobaldiary6827 วันที่ผ่านมา +1

    True 100%. Thanks

  • @pereranayanananda5387
    @pereranayanananda5387 2 วันที่ผ่านมา

    Mamath welada navika seaman api lankawata doler yawanaw eath apita oya wage wahanayk eka heenayak vithari mahathmaya❤🙏🙏🙏

  • @worldofnissanka9222
    @worldofnissanka9222 วันที่ผ่านมา +1

    තායිලන්තයට වඩා අපි සල්ලිකාර ලොකු රටක් කියලා හිතන මිනිස්සු ඉන්නකන් .. දෙයියන්ගෙම පීඨයි.

  • @koha5555
    @koha5555 วันที่ผ่านมา +1

    අවු 8 හෝ 10 පරන ජපන් හොද වාහන ගෙනාවුත් හැමූටම ගෙවන මුදලට 100% වටින හොද වාහනයක් ගන්න පුලුවන්. පපුවේ සිංහ කොඩිය ගහගෙන ජනතාව රවටලා ❤බාල වාහන කෝටි ගානකට හැදුවොත්❤ අසරණ ජනතාවගේ මුදල් කාබාසිනියා වෙනවා ඒක පවක්

  • @madurangaperera1985
    @madurangaperera1985 18 ชั่วโมงที่ผ่านมา

    අපි වාහන ගෙන්වන්න monada karanna ona .අපිට baida වාහන බිස්නස් aeka karanna

  • @allfreesounds7503
    @allfreesounds7503 วันที่ผ่านมา +2

    ඔබ තුමා වයාපාරිකයෙක් විදියට අනුර ජනාධිපතිව හම්බ වෙලා මේ ගැන පැහැදිලි කරන්න..🙏

  • @flashydeals2743
    @flashydeals2743 22 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සුන්ට වාහන දෙන්න ඕන තමයි. එ නිසා වාහන ආනයනය අනිවාර්ය කල යුතුයි,හැබැයි සීමා සහිතව. ලංකාව පොඩි රටක්. මේ පොඩි රටේ මිනිස්සු ප්‍රමාණයටම වාහන තිබුනොත් එකත් ප්‍රශ්නයක්. එ නිසා වඩා වැදගත් වෙන්නෙ පොදු ප්‍රවාහනය දියුණු කිරිම. වෙන රටවල වගේ විදුලියෙන් ක්‍රියාත්මක වෙන AC කරපු කෝච්චි දැම්ම නම් බහුලව විනාඩි 10න් 10ටවත් train යන system එකක් හැම ප්‍රදේශයක්ම connect වෙන විදිහට. මේ තියෙන ලදරං බස් අයින් කරල AC බස් හැම තැනටම system එකක⁣ට schedule එකකට දුවන, ඇත්තටම මිනිස්සුන්ට කාර් එකක අවශ්‍යතාව ගොඩාක් අවම වෙනව. එහෙම කලා නම් ඇත්තටම රටෙන් එලියට යන විදේශ විනිමය ගොඩාක් අඩු වෙනව. මොකද ඉවක් බවක් නැතුව පිස්සො වගේ වාහන ලොඩ් ගනන් ආනයනය කරල තමයි ලංකාව කෙලවගත්තෙ පහුගිය දශකයේ. තීරණ ගන්න ඕන රටේ සංවර්ධන අවශ්‍යතා මත මිස විවිධ පුද්ගලයිනගෙ පුද්ගලික අරමුණු තෘප්ත කිරිමේ පදනම මත නෙමි.

  • @danaraja9062
    @danaraja9062 วันที่ผ่านมา +1

    ඔබතුමා කිය කියා ඉන්නේ නැතුව, ඔබතුමා වාහන ටිකක් ගෙනල්ලා අපිට විකුනන්න පුළුවන් නම්

  • @thusithasuraj755
    @thusithasuraj755 5 ชั่วโมงที่ผ่านมา

    මේ වාහන ගේන්න දෙන්නේ නෑ වාහන ආනයනකරන උන් මොකද උන්ට කුට්ටිය නැති වෙනවා..අපේ රටේ උන් නම් හෙන පව් 😢

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np วันที่ผ่านมา +1

    මොකාද බොල අහිංසක ?😭😭😭😭🤣🤣🤣🤣😭😭😭😭😭🤣😭🤣

  • @dhanushkasamarakoon255
    @dhanushkasamarakoon255 2 วันที่ผ่านมา +1

    වාහන ගෙන්වන්න අවසර ලබන මාසේ ලබාදිම සිදු කරාම ගේන්න.

  • @wcranga3408
    @wcranga3408 วันที่ผ่านมา

    ඔබතුමා ගෙන්නන්න අපි ඔබතුමාගෙන් තමයි ගන්නේ

  • @udeniudeni156
    @udeniudeni156 วันที่ผ่านมา

    Owa apita epa apita podu prawaneta hoda bus genalla denna.

  • @shanud8750
    @shanud8750 4 ชั่วโมงที่ผ่านมา

    අන්කල් අර සුදා ට කියල මේ ගැන වීඩියෝ එකක යවන්න ජනාධිපති ලොක්කට මේව ඩිර්ව්ක්ට් පෙනවන්න ඕනි

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x 2 วันที่ผ่านมา

    👍👍👍

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np วันที่ผ่านมา +1

    ගයිඩ් ලෙක්චරස්ලා 😭😭😭😭😭😭🤣🤣🤣🤣

  • @zeinudeenmohammed4535
    @zeinudeenmohammed4535 2 วันที่ผ่านมา +1

    This government also not listening to innocent clients of sri lanka.

  • @nimalgeeganage1057
    @nimalgeeganage1057 วันที่ผ่านมา

    මම කොරියාවේ ඉන්නේ.අපිට බැරිද ඔබතුමා සම්බන්ඳකරගෙන වාහනයක් දාගන්න්.

  • @Kings_394
    @Kings_394 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nilukamorin5086
    @nilukamorin5086 วันที่ผ่านมา +1

    බලම එපා වෙලා කරලා පෙන්නන්න

  • @ඉදුවර-2020
    @ඉදුවර-2020 2 วันที่ผ่านมา

    ඒවා ගෙනාවෙ special කට්ටියකට. ඒක දන්නෝ දනිති

  • @ThisaraRathnayaka-x7y
    @ThisaraRathnayaka-x7y วันที่ผ่านมา

    මහත්තය මෙ රටෙි පාලකයන්ගෙ කට විතරයි
    වැඩ නැ මෙ රට පාලනය
    කරන්නෙ ජරා මිනිස්සු

  • @ranikadesilva4492
    @ranikadesilva4492 2 วันที่ผ่านมา

    Me Inna euntath therenne natte ayi aduwata minissunta araganna genne natte ayi API ganne unge Salli walinda Naha ape salli walin ubala okkoma sapa ganin

  • @kanthiamarakoon6479
    @kanthiamarakoon6479 วันที่ผ่านมา

    Oba thuma madihatha wanna lokupink.....

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 วันที่ผ่านมา

    එන්න මාලිමාවට එකතු වෙන්න අනාගතයෙ අපිට හෙටක් ස්වයංපෝෂිත රටක් ගොඩ නගාගන්න පුළුවන්

  • @sampathkumara6717
    @sampathkumara6717 2 วันที่ผ่านมา +1

    මේක බදාගෙන ටයිකෝට් දාගෙන ඉන්න අර සභාපති මේ සභාපති කියන මජර කාළකණ්ණි කුහක හැත්ත ඕවට කැමති නෑ බොස්... ආණ්ඩු වලට එන උනුත් මාධ්‍ය වල කෑගහනව විතරයි... අන්‍තිමට කියන්නෙ පොඩි උන්ට පොදු ප්‍රවාහන සේවෙ තමා හොඳ කියල... මුන්ට හෙණ ගහන්න ත්‍රීවීල් එකෙන් ලක්ශ ගණන් ගන්නවනෙ... ඉඳකින්.. තූ...

  • @danaraja9062
    @danaraja9062 วันที่ผ่านมา

    ලක්ෂ අටෙ එක ලක්ෂ 18 කට දුන්නා නම් හොදයි නෙද, බලමු දැන් මාලිමාව මොකක් කරයිද කියලා

  • @shanud8750
    @shanud8750 4 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමා මුකුත් බලන් නෙමේ අපි සපෝර්ට් කරේ ඔබ තුම පොඩි මිනිහෙක් මේක නම් අනිව මේ විදියට වෙනස් වෙන්න සිස්ටම් හදන්න
    එතකොට මෙ කබල් ට්‍රීවීල් අයින්ම වෙයි

  • @dinalirubasinghe9905
    @dinalirubasinghe9905 7 ชั่วโมงที่ผ่านมา

    මුං ලංකාව දියුනු වෙනවට කැමති නෑ...ඉංදියාවේ පරන යකඩ වාහන ගෙන්නේ ඇමතියාට කොමිස් ගන්න පව්කාරයන් ...නැත්තම් 07 යන්න ල්ංකාවේ හදපු E

  • @PrasadWeerasekara-j3s
    @PrasadWeerasekara-j3s วันที่ผ่านมา

    කවුරු ආවත් ජනතාව ගැන හිතන්නේ නෑ මහත්තයා

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np วันที่ผ่านมา +1

    ජපන් කුණු ගොඩවල් අපිට ✋ එපා ! අවුරුදු 3 වඩා පරණ වාහන ගේන්න එපා ✋ අනිවාර්යයෙන්ම !

    • @tharakamadusanka3139
      @tharakamadusanka3139 วันที่ผ่านมา

      @@RupachandraAmarasinghe-qj9np හරියටම හරි.. ඔය පරන ජපන් ලඩි අපිට එපා.. අපි ලක්ශ 20ක් විතර දීලා බජාජ් ත්‍රීවීල් පදිමි

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk วันที่ผ่านมา

    නිකනුත් දෙන්න පුළුවන්