ආප්ප පහසුවෙන් හදමු | Sri Lankan Hoppers | Appa by aththamma | egg hoppers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 814

  • @amig4732
    @amig4732 4 ปีที่แล้ว +94

    Aththamma mage illeema ishta kara. Godak isthuthi.

  • @ruwanwallaaliya
    @ruwanwallaaliya 2 ปีที่แล้ว +31

    විච්චූර්ණ නැතිව අපි එදා ඉදලා කාපු ගැමි රසට ගැමි තාලෙට රෙසිපි හදන අාත්තම්මාට අපි අාදරෙයි.හැමදාමත් අපි ඔබ සමගයි.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +26

    අම්මා උයන රසකැම හදන්ඩ නැතත් පිටරට සිට අම්මාගෙ විඩියෝ බලන්ඩනම් අමතක කරන්නෙ නැ. බුදුසරණයි අම්මා

  • @PradeepChandana-iv7sw
    @PradeepChandana-iv7sw 9 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ආච්චි අම්මේ

  • @subhashinisiriwardhana5010
    @subhashinisiriwardhana5010 7 หลายเดือนก่อน +2

    අත්තම්මට ස්තූතියි 🙏 කීපදෙනෙක් කියපු රෙසිපි වලට හැදුව හරි ගියේ නෑ , අත්තම්මගෙ රෙසිපිය තමයි හරිගියේ සහ රසටම ආප්ප හැදුවෙ ❤

  • @yassagaming2892
    @yassagaming2892 18 วันที่ผ่านมา

    මම මේ විදියට හැදුවා හොදට හරි ගියා.අත්තම්මට බොහොම පින්. දීර්ඝායු වේවා

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn ปีที่แล้ว +1

    හොදට පැහැදිලියි. හරිම පහසුයි. ඔය ක්‍රමයට හදන්න ඕනෙ. ඔබට බොහොම ස්තූතියි. දීර්ඝායුෂ ලැබේවා.

  • @tharushitharushi7385
    @tharushitharushi7385 3 ปีที่แล้ว +30

    අනේ අත්තම්මා කතා කරන විදිහ ආස හිතෙනවා..... ♥️

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 ปีที่แล้ว +43

    මට අවුරුදු ගාණක් තිස්සේ ආප්ප හදාගන්න ගන්න බැරුව හිටිය. ඔබතූමිය කියලා දුන්නු විදියට ආප්ප හැදුව හරියටම ආවා. ඔබතුමියට බොහොමත්ම පිං විශ්වයේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinpriyantha507
    @nalinpriyantha507 4 ปีที่แล้ว +40

    අමිමා දකුණේද .......නියමයි මට මගේ අමිමා මතන්වෙනවා

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +8

    වසනැ.බොහොම .ස්තුතියි .අමිමාට.නිදුක් .නිරෝගි .දිර්ඝ .යුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි ..

  • @Izel126
    @Izel126 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අත්තම්මෙ ❤

  • @nishanthawijayawardhana6069
    @nishanthawijayawardhana6069 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම පින් දිර්ඝායුශ ලැබේවා 🙏

  • @SeynshanaSenanayaka
    @SeynshanaSenanayaka หลายเดือนก่อน

    මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වුනා..ගොඩක් ස්තූතියි..🙏 🙏🙏🙏

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 3 ปีที่แล้ว +5

    අපේ ආච්චි අම්මත් අපි පුංචි දවස්වල මේ විදියට ම ආප්ප හදලා ලුණු මිරිස් එක්ක කන්න දෙනව හීනයක් වගේ මතකෙට ආවා මේ vedio එක බලද්දි. බුදු සරණයි ආච්චි අම්මා ඔයාටත්

  • @pothakamahima8826
    @pothakamahima8826 4 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි .මෙහෙම ස්වාභාවිකව වස විසවලින් තොරව චැනල් තරගයක් නැතිව අපිට කෑම හදන්න කියලා දුන්නට පින්.හරිම සතුටුයි.ඔබතුමියට දීර්ඝායුෂ .

  • @PradeepWijewardana-t5r
    @PradeepWijewardana-t5r 17 วันที่ผ่านมา

    හරිම නැචුරල් කතාව සහ වැඩේ දෙකම.පිං අම්මට. ❤❤❤

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 2 ปีที่แล้ว

    මම හැදුවා හරියටම හදා ගන්න පුලුවන් උනා බොහොම ඉස්තූතී

  • @guwaninimsara1493
    @guwaninimsara1493 2 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala denawa.aththammata theruwan saranai

  • @thilinilakshika7526
    @thilinilakshika7526 ปีที่แล้ว

    ඔබ තුමියට දීර්ගායු වේවා!
    මමත් හොය හොයා හිටියා. බුදුසරණයි.

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 ปีที่แล้ว

    Budusaranai amme

  • @hasindukaushalya5963
    @hasindukaushalya5963 ปีที่แล้ว

    වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා.බොහොම ස්තූතී!

  • @shashiharshi9602
    @shashiharshi9602 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහෝම ස්තුති ..මම මේ රෙසිපියට පලමු වතාවට ආප්ප හැදුවා..හරිම සාර්ථකයි,හරි රසයි..තවත් මෙවැනිදේ කරන්න ශක්තිය ලැබේවා..දිර්ඝායු වේවා තෙරුවන් සරණයි ඔබ තුමියට❤🙏🙏🙏

  • @induniljayantha4468
    @induniljayantha4468 3 ปีที่แล้ว +3

    මේ වගේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි අත්තම්මේ. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @induniljayantha4468
    @induniljayantha4468 3 ปีที่แล้ว +4

    අපිට ඕක හදන විදිහ කියලා දුන්නට Thanks අත්තම්මේ ❤️❤️❤️😄👍👍

  • @manjulapriyadarshana5396
    @manjulapriyadarshana5396 3 ปีที่แล้ว

    Athtammata budusaranay ...

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි අම්මේ පහසු විදියට අප්ප හදන්න කියලා දුන්නාට 🌹🌹🌹

  • @munasinghageamithnihal4446
    @munasinghageamithnihal4446 ปีที่แล้ว

    Aththatama niyamai mamatg hadala balannam budu saranai

  • @SampathiMadumali
    @SampathiMadumali 10 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි !ආච්චි අම්මෙ .....බුදු සරණයි !🙏🙏

  • @mahindamwk6585
    @mahindamwk6585 4 ปีที่แล้ว +11

    හරිම අාසාවෙන් බලන් හිටියේ.බලන් හිටියත් අැති රස දැනෙනවා.මුලින්ම දැනගත්තේ අද සෝඩා නැතිව හදන විදිය.අපෙ අම්මට බුදු සරණයි.

  • @jenniferjansze2494
    @jenniferjansze2494 11 หลายเดือนก่อน

    Harema kramayata haduwa.🌻❤️🌻🌻🌻❤️👍

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +4

    මේ වස විස නොදා හදන විදිය ගොඩක් හොඳයි .අපේ අම්මගෙ මේ චැනල් එක බලනකොට ඉස්සර අතීතෙට යනවා අපේ හිත් ඉස්සර ගැමි ජීවිතේ වැඩ දැන් ඉන්න අයට ගොඩක් අමතකයි ගොඩක් සතුටුයි මෑනියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .මම කුවෙට් වලින් ප්‍රියන්ති

    • @Aththammaimamai
      @Aththammaimamai  4 ปีที่แล้ว +1

      Bohoma sathutui puthe oyage adahas walata. Bs

  • @SumithSamarajeewa
    @SumithSamarajeewa 2 หลายเดือนก่อน +1

    Bohoma sthuthi aththamma❤❤

  • @07SAMI77
    @07SAMI77 3 ปีที่แล้ว

    Harima apooruwata aththamma kiyala denawa...Budusaranai

  • @LakshmanKumara-v9g
    @LakshmanKumara-v9g 7 หลายเดือนก่อน

    Aththammage rasipiyata mama appa
    Haduwa. Eka hariyatama awa. Godak sthuthi.

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 3 ปีที่แล้ว

    theruwan saranay amme... deergausha labeewa

  • @malanipallewela1017
    @malanipallewela1017 3 ปีที่แล้ว

    Ane godak hodai amme wisa noda appa hadana kiyala dunnata. Theruwan saranai amme

  • @rishmikavindya3625
    @rishmikavindya3625 2 ปีที่แล้ว

    ගොඩක් පින් ආච්චි කියල ඩුන්නට අපි හදනවා

  • @semirilakshika6504
    @semirilakshika6504 3 ปีที่แล้ว +1

    Apth haduwa harima rasai attamma❤️

  • @Gaminginduwa333
    @Gaminginduwa333 3 ปีที่แล้ว

    සුපිරි අනේ එල 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nishanshashika9077
    @nishanshashika9077 4 ปีที่แล้ว

    Amma kiyapu widiyatama haduwa thanks budusaranai

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +7

    Thank you for sharing this video mother ☺️

  • @upekhanppd
    @upekhanppd 7 หลายเดือนก่อน +1

    I respect ARETHAMMA . MAY the blessings of Triple Gem invoked upon her providing long & healthy life !

  • @LalaniGunathilaka
    @LalaniGunathilaka 6 หลายเดือนก่อน

    Achchi puduma rasak❤❤😊😊😊🤤

  • @Gamingforever886
    @Gamingforever886 3 ปีที่แล้ว +2

    Godak hodai ohoma karagena Hanna 😍👍

  • @wasanthamunasinghe5106
    @wasanthamunasinghe5106 4 ปีที่แล้ว +4

    Maru appa tika. Ammata budu saranai!

  • @sarathwedage8153
    @sarathwedage8153 3 ปีที่แล้ว

    සත්‍යය විදිහට kiya dunnata aththammata ගොඩාක් පින්

  • @Rashmikapawan220
    @Rashmikapawan220 3 ปีที่แล้ว +1

    Niyamai achchi amma supiri....♥️♥️♥️♥️

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දුවේ

  • @shajinishajini367
    @shajinishajini367 ปีที่แล้ว

    ඔයා සුපිරි යටම කියලා දෙනවා සුපිරි ජය වෙව 🙏🙏🤗🤗🤗🤗💓💓❤❤

  • @renukaschneider1185
    @renukaschneider1185 4 ปีที่แล้ว +126

    මේවාගේ වසවිස නොදා හදන කෑම ගැන කියා දීම,ලොකු පිනක්. සමහර අය දන්නේ බිත්තර නැතිව, යීස්ට් නැතිව ආප්ප හදන්න බෑ කියලා. තෙරුවන් සරණයි. අම්මා.

    • @chamindaruwan555
      @chamindaruwan555 4 ปีที่แล้ว

      A

    • @dayanirathnayake111
      @dayanirathnayake111 3 ปีที่แล้ว +1

      අනේ ආප්ප නම් මේ ආත්මේ හදාගන්න බැහැ අම්මේ...හරියට පදම එන්නෙ නැහැනෙ ....

    • @damithashoka2381
      @damithashoka2381 3 ปีที่แล้ว

      Ranuka kohomada

    • @upaliseram1209
      @upaliseram1209 2 ปีที่แล้ว

      @@dayanirathnayake111 theruwan saranai

    • @VimalaRanjani
      @VimalaRanjani 16 วันที่ผ่านมา +1

      මම නමි දමන්නෙ ආප්ප සෝඩ යෝගට් හැන්දෙන් බාගයක් විතරයි පොල් වතුරෙන් තමයි පිටි අහන්නෙ වරදක් නැතුව හොද ආප්පහදන්න පුලුවන් අක්කෙ

  • @tharuakasha3025
    @tharuakasha3025 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අත්තම්මා..❤️❤️මමත් හැදුවා හොදට හදාගන්න පුලුවන් උනා අත්තම්මා❤️🥰😘

  • @harsifernando3093
    @harsifernando3093 3 ปีที่แล้ว

    Bohoma sthuthiyi aththamme.harima lesi.oyata dirgayusha wewa!!

  • @inchristnetwork
    @inchristnetwork 4 ปีที่แล้ว +10

    ඉතා හොඳ ක්‍රමයක්. හරිම ආසයි බොහොම ස්තුතියි ආත්තම්මට.❤️👍

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +11

    බුදු සරණයි අම්මේ ඔයාට නීරේගිමත් වේවා තෙරුවන් සරණයි🙏

  • @GeetaGeeta-li5ex
    @GeetaGeeta-li5ex 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් අනේ අම්මා ඔයාට පරිස්සමින් බුදුසරණයි

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @suramyagunathunga3013
    @suramyagunathunga3013 4 ปีที่แล้ว +1

    Mamath appa haduwa ..appa hadana hati danagena hitiyata mehema polwathura dala hadana hati danagena hitiye na ..ammata godak pin😀😀☺☺

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 4 ปีที่แล้ว +23

    බුදු සරනයි .
    අපෙ .අමිමාට.
    දිර්ඝ .ආයුෂ.ලැබෙිවා
    🙏🏾🙏🏾🙏🏾

  • @anusharathnayaka6450
    @anusharathnayaka6450 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් ඔබ වස විස නැතිව කෑම හදන ආකාරය අලුත් පරපුරට කියලා දෙන එක .ඔබට නිරෝගී සුවය ලැබේවා ...!

  • @padminijagodage9866
    @padminijagodage9866 4 ปีที่แล้ว

    Ahanna balanna asi ,niyama gami gedara siriyawa

  • @ascsascs2679
    @ascsascs2679 4 ปีที่แล้ว +9

    අපේ රතු කුඩම්ම අපේ දකුණු මූදුකරේ භාවිතා කරන වචන වලින්ම කතා කරනව. ආප්ප තම්බනව,කැවුං උයනව, ආදි වශයෙන්.ඉතිං ඇහෙන කොටත් හරිම සතුටක් දැනෙනවා.රතු කූඩම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @GB-do6gt
    @GB-do6gt ปีที่แล้ว

    ගොඩක් පිං අත්තම්මෙ බුදු සරණයි

  • @vajiraamarathunga917
    @vajiraamarathunga917 4 ปีที่แล้ว

    Achchi ammata budu sarani

  • @dewliakasha1233
    @dewliakasha1233 4 ปีที่แล้ว +4

    ගොඩාක් පිං අත්තම්මේ. අපිට දැනීමක් නෑ මෙහෙම කෑම ගැන..පැහැදිලිව ගමේ ක්‍රමයට වස විස නැතුව මේ වගේ කෑම හදන්න කියා දෙනවාට ගොඩාක් පිං අත්තම්මට බුදුසරණයි

  • @dilinithanthirimudalige8180
    @dilinithanthirimudalige8180 3 ปีที่แล้ว +2

    ස්තුතියි අම්මා. සිංහල ක්‍රමයට කෑම හදන හැටි කියා දෙනවාට.

  • @sudeshprshan499
    @sudeshprshan499 3 ปีที่แล้ว +1

    අත්තම්මට පින්...මාත් හෙට හදලා බලනවා. හදලා කියන්නම්.බුදු සරනයි අත්තම්මට

  • @bimsarasachitra9203
    @bimsarasachitra9203 3 หลายเดือนก่อน

    බුදු සරනයි අත්තම්මාට

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 4 ปีที่แล้ว +1

    Niyamai amme budu saranai

  • @mallikaamarasekara3602
    @mallikaamarasekara3602 3 ปีที่แล้ว +6

    අපි අත්තම්මා කියපු විදියට ආප්ප හැදුවා..රසයි..බුදු සරනයි අත්තම්මාට

  • @ChathurikaSewmini-z2n
    @ChathurikaSewmini-z2n 8 หลายเดือนก่อน

    අත්තම්මා හදපු විදිහටම අපි ආප්ප හැදුවා ,හරිම රසයි ,අත්තම්මට බුදු සරණයි 🙏❤

  • @petfish8290
    @petfish8290 3 ปีที่แล้ว +20

    බොහෝම ස්තූතී ආත්තම්මා.ආදරෙයි ඔයාට

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +24

    බොහොම පිං අම්මේ සෝඩා දාලා තමයි හැදුවේ බඩ දැවිල්ලේ බැ දැන් ඉතින් අම්මා කිවුව විදිහට හදනවා

  • @ApekshaNawalage
    @ApekshaNawalage 8 หลายเดือนก่อน

    Apith heta hadanawa aththamme😊

  • @dulajdhananjaya1942
    @dulajdhananjaya1942 2 หลายเดือนก่อน

    Dirgayusha Ayu kalayak lebewa Achchi amma ❤

  • @sanugirl9437
    @sanugirl9437 3 ปีที่แล้ว +1

    අත්තම්මා ආප්ප හොඳට හදනවනේ අපි අත්තම්මාගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නියමයි

  • @ajanthagamage2515
    @ajanthagamage2515 3 ปีที่แล้ว +1

    බුදු saranaii ආච්චි appa හරිම rasai

  • @YasanthiSewmini
    @YasanthiSewmini ปีที่แล้ว +1

    thank you ❤❤❤❤❤

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +3

    අම්මේ බොහොම පිං ඔයාට
    ඒ වගෙම තතාච්චිය පදම් කරගන්නත් කියාදෙන්න අම්මේ. දිිර්ඝායුවේවා

    • @pudumalokaya71
      @pudumalokaya71 4 ปีที่แล้ว

      0719595411 imo ganna kiyannam

  • @dhananjanipathiranage2725
    @dhananjanipathiranage2725 3 ปีที่แล้ว

    Math jeevithe first time ආප්ප heduwe. Hodatama awa appa ටික. Harima rasai. Thank you අත්තම්මා. ගොඩක් පින් කියා දුන්නට.

  • @neronero6980
    @neronero6980 3 ปีที่แล้ว

    Mage Ammata budusaranai parissamin inna godak kal jeewath wenna ♥️♥️♥️☸️☸️☸️💐💐💐

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 4 ปีที่แล้ว

    Budu saranai amma.oya kiyala dunnu widihata math hadala balanawa.

  • @leelaleela8051
    @leelaleela8051 2 ปีที่แล้ว +2

    අනේ රත්තරන් අ⁣මිමෙි අමිමගේ ආප්ප දැකලා හරිම ආවක්ඇතිවුනා අමිමට බුදුසරනයි .......👍👍

  • @kalanithilaka3418
    @kalanithilaka3418 3 ปีที่แล้ว

    Aththamme.man oya widihatagadana 4 weni para.me danuth appa hadana gaman.godak pin wasa wisa nethuwa kiyala denawata

  • @binarakumara8175
    @binarakumara8175 3 ปีที่แล้ว +1

    Thanks aththamme

  • @MaheshMaheshkumara-x5c
    @MaheshMaheshkumara-x5c ปีที่แล้ว

    ලස්සනයි😘❤❤❤

  • @LilaniRanasingha-m2n
    @LilaniRanasingha-m2n 3 หลายเดือนก่อน

    Ane adare ❤❤❤❤

  • @chathurangagunarathne8305
    @chathurangagunarathne8305 3 ปีที่แล้ว

    Budu saranai... thawa kaama hadanna

  • @mallikahettiarachchi4351
    @mallikahettiarachchi4351 2 ปีที่แล้ว

    බුදුසරණයි smma

  • @hirunimaleesha8829
    @hirunimaleesha8829 7 หลายเดือนก่อน

    බුදුසරණයි ❤ අම්මෝ

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 4 ปีที่แล้ว

    Budusaranay aththamme

  • @udayanganikumari1746
    @udayanganikumari1746 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @nandawathiejayakodi7275
    @nandawathiejayakodi7275 4 ปีที่แล้ว

    Anne oyata budusaranai dewepihitai

  • @charithajayaweera1651
    @charithajayaweera1651 10 หลายเดือนก่อน

    anna niyama vidiya....video gonnak beluva hema ekema pipum karaka danawa ..eva kapuvama bada devilla purava demeema venava...me tamai niyama kramaya ..amma godak stuthi ..Theruvan saranai!

  • @sasanthichamadara4
    @sasanthichamadara4 3 ปีที่แล้ว

    Bohoma sthuthi aththamme

  • @UpaliUpali-fb5om
    @UpaliUpali-fb5om 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ආච්චී ❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 11 หลายเดือนก่อน

    Godak sthuthei amma

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 4 ปีที่แล้ว

    Ammage hema kemakma godak gunai budusaranai

  • @pabasarawandana7761
    @pabasarawandana7761 3 ปีที่แล้ว +1

    එකනම් මරු අත්අම්මේ නියමෙටම ආවා .

  • @thusharinadeera7565
    @thusharinadeera7565 3 ปีที่แล้ว +1

    අත්තම්මේ ආයේ මොනවා හරි එවන්න අපිත් හදලා බැලුවා😎😎🤪😋👍🏻

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 3 ปีที่แล้ว +3

    හැදුව රසයි අත්තම්මෙ බුදු සරණයි

  • @HansikaKalhari-po1qe
    @HansikaKalhari-po1qe ปีที่แล้ว

    ආච්චි නම් සුපිරී ආච්චි ♥️♥️♥️♥️