නන්ස්ටික් තාච්චි පරාද වෙන්න ආප්ප තාච්චිය පදම් කර ගන්න සාර්ථකම විදිය Seasoning Hopper Pan Kusala ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • නන්ස්ටික් තාච්චි පරාද වෙන්න ආප්ප තාච්චිය පදම් කර ගන්න සාර්ථකම විදිය Seasoning Hopper Pan Kusala ❤
    #kusala
    #hopperpan
    #seasoni

ความคิดเห็น • 41

  • @nisansaladisanayaka8794
    @nisansaladisanayaka8794 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුතියි අක්කේ . ගොඩක් වටිනවා මට මේක. අලුතෙන් ම ආප්ප හදන්න හිතාගෙන ඉන්නෙ. මේ උපදෙස් ටික මටම කිව්වා වගේ. බුදුසරණයි අක්කේ ඔයාට. ඔයාගේ කෑම වට්ටෝරු කවදාවත් වරදින්නේ නෑ.

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn หลายเดือนก่อน +2

    වටින video එකක් ❤
    තව හොඳ ක්‍රමයක් මම දැක්කා FB page එකකින්.
    ඒ video එකේ තිබුනේ මුලින්ම මේ කරා වගේම අලුත් තාච්චියක් අරන් වැලි කඩදාසියක් අරන් කඩතොළු ටික අයින් වෙන්න මැදලා හේදුවා.ඉන් පස්සේ තාච්චිය පිහදාලා අරගෙන තාච්චියට තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් ටික හොඳින් රත් උනාට පස්සේ අබ ඇට ටිකක් දාලා අබ ඇට ටික පුපුරවලා ඒ තෙල් අබ මිශ්‍රණය තාච්චිය පුරාම හොඳින් ගාලා ගන්නවා.ඉන් පස්සේ තාච්චිය හෝදන්නේ නැතිව අපිරිසිදු නොවෙන්න අරන් තිබ්බම මේ වගේම හරිම පහසුවෙන් ආප්ප ගලවගන්න පුළුවන් 😊

  • @pathmasankapala
    @pathmasankapala หลายเดือนก่อน +1

    Ane godak hodai vidio eka mamath hadanawa ewidiyata oyage keema rhama ape gedara heden e. Oyata budu saranai miss

  • @k.lhaseema8634
    @k.lhaseema8634 หลายเดือนก่อน +1

    Thanks oyata heta balanu

  • @dilakshani553
    @dilakshani553 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ඔයාට .

  • @catty3703
    @catty3703 หลายเดือนก่อน

    Thank you soo much kusala

  • @rajeewaniranjali2858
    @rajeewaniranjali2858 หลายเดือนก่อน

    Thank you sooooo much dear

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 11 วันที่ผ่านมา +1

    Thank you for thinking about vegetarians ❤❤

  • @ddhammi7349
    @ddhammi7349 หลายเดือนก่อน

    හරීම වටිනව.මම ගොරක සහ පොල් කූඩු දාලවතුර පස්සල ගන්නෙ.ඒත් බිත්තරයක් මිශ්‍රනයට දාන්නම ඕ න.ස්තූතියි මේ ක්‍රමය කියා දුන්නට.

  • @lalithapriyangani892
    @lalithapriyangani892 หลายเดือนก่อน

    වටිනා වීඩීයෝවක්

  • @user-nh9if1iw2o
    @user-nh9if1iw2o หลายเดือนก่อน

    Mage pata une na thachchiya et galawenawa ❤❤thanks akke

  • @nishadiperera9160
    @nishadiperera9160 หลายเดือนก่อน +1

    👍👍👍

  • @niluherath1548
    @niluherath1548 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා අක්කා වීඩියෝ එක.මගේ අත්තම්මා කාසියකින් සබන් දාලා ගොඩාක් වෙලා අතුල්ලලා හෝදලා ගන්නවා. එතකොට ත් හොදින් ආප්ප ගැලවෙනවා.

  • @mashaperera1419
    @mashaperera1419 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි 👍👍💙💙

  • @kumaripushpa2067
    @kumaripushpa2067 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉👍👍

  • @shayamaleepanduwawala3617
    @shayamaleepanduwawala3617 หลายเดือนก่อน

    Watina dewal thawath samaja gatha karanna shakthiya dahirya lebewa ❤

  • @S.C.Silva.
    @S.C.Silva. หลายเดือนก่อน

    ❤👍

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 หลายเดือนก่อน

    👍👍💐💐❤️❤️

  • @inokakrishanthi7085
    @inokakrishanthi7085 หลายเดือนก่อน

  • @DhanushkaSampath-cb4eo
    @DhanushkaSampath-cb4eo หลายเดือนก่อน +1

    Godak watina vedio ekak

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 หลายเดือนก่อน +1

    ස්තූතියි අක්කේ 👍❤🥰💝

  • @user-zh9el1lz1k
    @user-zh9el1lz1k หลายเดือนก่อน

    ගොඩාක් වටිනා විඩියෝ වක්

  • @user-bl3mc9qz8w
    @user-bl3mc9qz8w หลายเดือนก่อน +3

    ගොඩාක් හොදයි වීඩියෝ එක ,ආප්ප හදන්න කලින් තාච්චිය පදම් කරන්න කියලා දුන්නට දන්න දේ උපරිමයෙන් කියලා දෙන ඔයාට ගොඩාක් ස්තුති ❤❤❤💕💕

  • @kolithaperera7220
    @kolithaperera7220 หลายเดือนก่อน

    Man padam kala eth oya pata awe nahane

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 หลายเดือนก่อน

    අක්කා..මං හැදුවා ආප්ප.ඒත් crispy වෙන්නේ නෑනේ..වටේ ටික පණ නෑ වගේ වෙනවා.nonstic එකේ මං හැදුවේ.ඒ නිසාද අක්කේ?

  • @wasanthanilmini-cw7lg
    @wasanthanilmini-cw7lg หลายเดือนก่อน

    අනේ අක්කෙ මන් හැදුවා.ආප්පෙ වටේ කර වෙන්න කලින් ගැලවෙනවා.ඇයි අනේ එහෙම වෙන්නෙ.

  • @user-bj7qs1qu5c
    @user-bj7qs1qu5c หลายเดือนก่อน +2

    කළු thachchiyka කරන්න බැරිද නංගී please

  • @priyadarshanasaman8226
    @priyadarshanasaman8226 หลายเดือนก่อน +1

    අාප්ප හදන වෙලාවට පොල්කුඩු පොට්ටනික් පාවිචි කරනවාද?

  • @shiromikumari2126
    @shiromikumari2126 หลายเดือนก่อน

    ගොරකා මිටයි පොල් කුඩු මිටයි එකට දාලා තම්බන්න ඊට පස්සේ ඔයා ඔය කරන විදිහට කරාම හරි

  • @thisarupamod5143
    @thisarupamod5143 หลายเดือนก่อน +3

    අම්ම පා දානවා ආප්ප කඩයක් ආප්පයක් 15ට දෙනවා