ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

දවස් ගානක් උනත් තියන් හදන්න පුළුවන් ලේසිම ආප්ප මිශ්‍රණය | appa recipe sinhala | easy hoppers sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • appa thachchiya padam kirima
    easy hoppers sinhala
    අද මම ඔයාට අරන් අවේ ආප්ප තාච්චිය පදම් කරගෙන ඉක්මනටම හදා ගන්න පුළුවන් ආප්ප රෙසිපි එකක්...බිත්තර නැතුව ලස්සනට ආප්ප ටික ගලවා ගන්න පුළුවන් මේ විදිහට පදම් කර ගත්තම....ඒ වගේම ආප්ප මිශ්‍රණය ශීතකරනයේ තියාගෙන කැමති දවසක හදා ගන්නත් පුළුවන්..හදන්න ලේසිම ආප්ප මිශ්‍රණය😋
    මම අරගත්ත දේවල් ටික :-
    - ආප්ප මිශ්‍රණයට -
    *තෙත හාල් පිටි 300g
    *පාන් පිටි 50g
    *සීනි මේස හැන්දක්
    *යිස්ට් තේ හැදි බාගයක්
    *මද උනුසුම් වතුර තේ කොප්ප 1,1/4
    *ලුණු
    *පොල්තෙල් මේස හැන්දක්
    *උකුපොල් කිරි තේ කොප්ප බාගයක්
    - ආප්ප තච්චිය පදම් කර ගන්න - (ක්‍රම දෙකටම )
    *වැලි කඩදාසියක්
    *වතුර
    *ගොරකා
    *පොල් තේ හැන්දක්
    *පොල්තෙල් මේස හැදි 3ක්
    - කට්ට සම්බෝලය -
    *ලූනූ බෑයක්
    *සුදුලූනූ බික් 2ක්
    *තක්කාලි බාගයක්
    *උම්බලකඩ
    *ලුණු
    *මිරිස් කුඩු
    *වතුර මේස හැදි 3ක්
    **************************************************
    Sri Lankan Hoppers,appa hadana hati,sudu appa,hoppers recipe,Hoppers Recipe Sri Lanka in Sinhala,ආප්ප හදන හැටි,Hoppers recipe,easy appa recipe,appa hadana hati,appa recipe in sinhala,simple hoppers,my easy recipe,easy appa recipe sinhala,appa my easy recipe,My Easy Recipe
    #apparecipe
    #hoppers
    ##apparecipesinhala

ความคิดเห็น • 634

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 10 หลายเดือนก่อน +38

    කොච්චර කෑම හදන අය හිටියත් යූ ටියුබ් එකේ ඔයා තරම් ලේසියෙන් හදන විදිය කියලා දෙන කෙනෙක් දැක්කෙ නෑ අක්කේ.මන් ආසම ඔයාගේ වීඩියෝ බලන්න.ගොඩක් ගොඩක් ගොඩක් ස්තූති ඔයාට ❤❤ 😘

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 ปีที่แล้ว +41

    වැඩි වැඩ නැහැ. බොරු සෝභන නැහැ. සින්ග්ලිශ් නැහැ.ටිකක් කියන එකට චිකක් කියන්නෙත් නැහැ😂.සරලයි.සුන්දරයිදක්ශයි..ජයමවේවා...❤

    • @pbjayasekara3451
      @pbjayasekara3451 11 หลายเดือนก่อน +2

      Nawanaapps hads a vedeya kiyala denna

    • @annedesilva1224
      @annedesilva1224 8 หลายเดือนก่อน

      😂

  • @senanipalika7456
    @senanipalika7456 7 หลายเดือนก่อน +10

    මාත් ආප්ප හැදුවා ඔයාගෙ රෙසිපි එකට ..තාච්චියත් ඔයා කියලා දීපු විදියට පදම් කරා ආප්ප ටික හොදට ලස්සනට ආවා...බොහොම ස්තූතියි ....❤❤❤

  • @harasarapremarathna468
    @harasarapremarathna468 3 หลายเดือนก่อน +24

    මෙච්චර කාලයක් ආප්ප හදන එක අත ඇරල හිටියේ. ඔයා කියලා දීපු විදිහට තාච්චිය පදම් කරලා ආප්ප හැදුවා. ඊයේ හැදුවේ. පලවෙනි එකේ ඉදලම හරිම පහසුවෙන් ආප්ප ගැලවුණ. අනේ ඔයාට ගොඩාක් පින්. Thanks darling....❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      🤗😍

    • @jayanthamalani5886
      @jayanthamalani5886 3 หลายเดือนก่อน

      Ane math appa hadema athahariye galawenne naha.hadala balannam obata pin.

    • @hindhamid4615
      @hindhamid4615 หลายเดือนก่อน

      Yes same with me god bless you sister 😇🙌❤

  • @Daywithkavi
    @Daywithkavi 6 หลายเดือนก่อน +8

    අනෙ මන් හැදුවා දැන්. මාරම රසට ආවා . මන් මීට කලින් හැදුවා ආප්ප. හදලා අම්මගෙන් බැනුමුත් ඇහුවා එක එක මගුල් බලන් හදලා නාස්ති කරනවා කියලා. ඒ උනාට ඔයා විතරයි හරියටම කියලා තිබ්බෙ කරන විදිය. Thnqqq akkeeeeeeee . Oya nisa ada appa rasata hduwa kade wagema ❤

    • @deepaperera8762
      @deepaperera8762 5 หลายเดือนก่อน

      නියමයි ❤ ආප්ප කෙසෙ වෙතත්
      හොඳින් කියා දුන්නා.
      බොහොම ස්තුතිය පුතේ
      ජයවේවා 💜️❤️‍🔥💓💗😍

  • @ranjithsmr
    @ranjithsmr 3 หลายเดือนก่อน +10

    අපිත් ඊයේ හැදුව වීඩියෝ එකේ විදියටම ආවා ස්තූතියි...❤

  • @chamodiweheragoda4718
    @chamodiweheragoda4718 ปีที่แล้ว +9

    අනේ හරිම සතුටුයි.හරියටම හරි ගියා.තාච්චිය ඒ විදියටම කරා .ඔයාට ගොඩක් ස්තූතියි ❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      ස්තූතියි😊

  • @imshwickz5205
    @imshwickz5205 ปีที่แล้ว +26

    හරියටම හරි ගියා.. ගොඩාක් ස්තූතියි ! ♥️♥️♥️♥️

  • @SanAbey6851
    @SanAbey6851 ปีที่แล้ว +13

    ඔබට ස්තුතියි. ලස්සන කට හඬකින් ලස්සනට කියා දුන්නා පහසුවෙන් ආප්ප හදන හැටි. 💐

  • @indranikusumalatha1248
    @indranikusumalatha1248 ปีที่แล้ว +8

    මමත් අද හැදුවා හොඳට හරි ගියා ඔයාට ගොඩක් ස්තුතියි!

  • @nadeeshajayathilaka6297
    @nadeeshajayathilaka6297 7 หลายเดือนก่อน +45

    අාප්ප කෙසේ උනත් හරිම පැහැදිලිව ලස්සනට පැහැදිලි ව කිවුවා ලස්සනයි ලංකාවට ගිහින් අනිවාර්යෙන් ට්‍රයි කරනවා good luck❤🙏

  • @nimeshagamage900
    @nimeshagamage900 ปีที่แล้ว +4

    හරිම සරලයි.කියල දෙන විදිහට අහගෙන ඉන්න ආසයි.ගොඩක් ස්තුතියි .

  • @dinushajayawickrama1985
    @dinushajayawickrama1985 ปีที่แล้ว +22

    අනේ ගොඩක් ස්තූතියි නංගී.ආප්ප ටික ලස්සනට ආවා.ඔයා හරියටම කියලා දුන්නු නිසායි හදාගන්න පුලුවන් වුනේ.බුදු සරණයි ඔයාට ❤️❤️❤️

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 11 หลายเดือนก่อน +4

    ලස්සන පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමියට මම හදලා බලන්නඕන මෙ විදියට

  • @nihathamanidalawella3755
    @nihathamanidalawella3755 11 หลายเดือนก่อน +13

    තාච්චිය පදම් කිරීම අති සාර්ථකයි. ආප්පය ගලවන්න කලින්ම තාච්චියෙන් බුරුල් වුණා... බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා ඔයාගෙ.

  • @victorycosta1710
    @victorycosta1710 5 หลายเดือนก่อน +3

    හොඳට පැහැදිලි කළා . බොහොම ස්තුතියි .❤

  • @nadirasenanayake2758
    @nadirasenanayake2758 ปีที่แล้ว +6

    ඔයාගේ රෙසිපි එකට අපි ආප්ප හැදුවා.හරියටම හරි ගියා .උපදෙස් වලට බොහොම ස්තූතියි.

  • @nilufabs9090
    @nilufabs9090 5 หลายเดือนก่อน +3

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්න. බොහොම ස්තුතියි

  • @kumarihewamanna5317
    @kumarihewamanna5317 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ එක දැන් බැලුවා ...ඒ එක්කම ආප්ප හදනව දැන් ..හරිම පහසුවට ගැලවෙනව ...ජීවිතයේ පලමු පාරට ආප්ප හදන්නේ මම..ඔයාට ගොඩාක් . ගොඩාක් ස්තුතියි බුදු සරනයි

    • @nandaUdawatta
      @nandaUdawatta 3 หลายเดือนก่อน

      Watag9odadammaviharithro

    • @nandaUdawatta
      @nandaUdawatta 3 หลายเดือนก่อน

      RwT

  • @user-me4eu3gl7r
    @user-me4eu3gl7r 9 หลายเดือนก่อน +4

    Thank you ❤ නන්ගි කියාදෙන ඒවා හොදින් තේරෙනවා .

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 ปีที่แล้ว +6

    හරිම පැහැදිළියි.ස්තූතියි බෙහෙවින් ම.

  • @nilminiperera6232
    @nilminiperera6232 ปีที่แล้ว +17

    ගොඩක් ස්තුතියි දුවේ,ඔයා කිව්ව විදියටම මම ආප්ප හැදුවා,රසට හොඳට ආවා.ඔයාට තෙරුවන් සරණයි!!!

  • @thilinishalika607
    @thilinishalika607 ปีที่แล้ว +8

    ඔයා කියලා දුන්නු විදිහටම කරා හරියටම හරි ගොඩක් ස්තුතිය 🙏

  • @thushanthisiriwardhana4176
    @thushanthisiriwardhana4176 ปีที่แล้ว +25

    දුව ඔයාගේ ක්‍රමය ඉතාම සාර්ථකයි,කෙටියි,සරලයි ජය වේවා!

    • @niroshasliva
      @niroshasliva ปีที่แล้ว +1

      ​@@MyEasyRecipe ❤

    • @WasanthiRathnayake-kw6hz
      @WasanthiRathnayake-kw6hz 10 หลายเดือนก่อน

      ​@@niroshasliva❤ H \AR I

    • @sooriar6256
      @sooriar6256 10 หลายเดือนก่อน

      බිත්තරනැතුව ුාප්ප හදන්න කියල දුන්නට ,පින්

  • @chamilafernando2123
    @chamilafernando2123 ปีที่แล้ว +17

    බොහෝම ස්තුති ඔබතුමියට හරිම පැහැදිලි තේරුම් කිරීම ❤

  • @vineethaliyanage4302
    @vineethaliyanage4302 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ස්තුතිය .

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว +12

    ඔඛට ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි!

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +15

    Your teaching is very pleasant thanks for your cooking project everyone will appreciate. 🙏🙏🙏

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 ปีที่แล้ว +4

    ගොඩාක් රෙසිපිස් ට්‍රයි කරා....රස නෑ නගෝ. ඔයාගේ රෙසිපිය කඩේ වගේම රසයි.....අද හැදුවා....වෙනදා අාප්ප හදපුවාම දෙකයි තුනයි කන්නේ....අද මගේ දරැවෝ ගොඩාක් කෑවා....ඔයාගේ හැම රෙසිපියක්ම මං ට්‍රයි කරලා තියෙනවා.... හරියටම හරි.... ඔයාට ගොඩාාාාක් පිං🙏🙏🙏👍👍👍

  • @renukachamo5391
    @renukachamo5391 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තූතියි ....ලස්සනට පැහැදිලිව ...කලබලයකින් තොරව කියලා දුන්නා ..තව සමහරු කියලා දෙන්නේ...ඔන්න ආවා ..මෙන්න ගියා වගේ ....ඇත්තටම ගොඩක් වටිනවා ..මාත් ට්‍රයි කරනවා

  • @manojmendis4406
    @manojmendis4406 7 หลายเดือนก่อน +1

    ඔයා කියපු දෙවෙනි ක්‍රමය මම කරා.. ආප්ප ගැලවෙන්නේ නැතුව තිබුනු තාච්චියේ දැන් හොදට ආප්ප ගැලවෙනවා... Thank you අපට මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවාට... ❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +9

    හරිම ෂෝක් හරිම පැහැදිලිව කියා දුන්න ගොඩක් ස්තුතියි ඔයාට.

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +9

    බලාගෙන ඉන්න හරිම ආස විදිහට ආප්ප පිච්චුවා...ගොඩාක් ස්තුතීයි...

  • @jayathissabandara1313
    @jayathissabandara1313 8 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් මට ඔයාගෙ වීඩියෝ එකක් බලන්න ලැබුනේ, කන්න ආසම කෑමක් හදන විදිය කියලා දුන්නට ස්තුතියි, කියලා දෙන විදිය පැහැදිලියි, කටහඩ අහන්නත් ආසයි,

  • @padmanandani4717
    @padmanandani4717 7 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ආප්ප හොඳ ට ගැලවුනා ඔයාට පින්

  • @nilankaperera675
    @nilankaperera675 ปีที่แล้ว +5

    අනේ....කියා දෙන අපුුරැව" ..තෙරැවන් සරණයි දුවේ ඔයාට.සුභ පතනවා ඉදිරියටම යන්න.

  • @thenathureme
    @thenathureme 6 หลายเดือนก่อน

    මට හරියටම ආප්ප හදාගන්න පුලුවන් වුනේ ඔයාගෙ මේ Video එක නිසා.❤ ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි 🙏

  • @anushadias5208
    @anushadias5208 5 หลายเดือนก่อน

    Your hopper mix is accurate. we tried it several times and the hoppers came out well.
    The tips for preparing the hopper pans are very good. Thank you for sharing your knowledge.

  • @niloufermansoor9829
    @niloufermansoor9829 ปีที่แล้ว +5

    Pls. Give a crispy hopper recipe without Yeast. Thankyou for ur recipes. Stay blessed!!!

  • @indunilbandara9971
    @indunilbandara9971 ปีที่แล้ว +1

    අනේ thank u. අද නං ආප්ප ලස්සනට රසට ආවා. හරිම සරලව කියලා දුන්නා. ආප්ප හදන එක හරි ලේසි යි. මේ පැහැදිලි කිරීම නිසා.😝

  • @gmboss4794
    @gmboss4794 4 วันที่ผ่านมา

    ඉතාමත්ම පැහැදිලියි.❤

  • @dilisiimalsha8309
    @dilisiimalsha8309 ปีที่แล้ว +9

    කඩේ හාල් පිටි වලින් හදන video එකකුත් දෙන්නකෝ බොහොම ස්තුතිය 👍

    • @lolingaedirimuni8703
      @lolingaedirimuni8703 5 หลายเดือนก่อน

      Kade haal piti kanna epa. E piti enne, haal hodanne nethuwaii. Haal goni pitin molata dama, kudu karala thamai , packet hadanne. Aii anee, wasa visa kanne. Yamak mila di ganna issara hithanna.

  • @alokadesilva2787
    @alokadesilva2787 หลายเดือนก่อน

    මම දැක්ක ආප්ප හදන, තාච්චිය හදා ගන්න පහසුම සහ හොඳම වීඩියෝ එක ❤❤❤ තවත් මේ වගේ හොඳම වීඩියෝස් අරගන එන්න ❤❤❤

  • @anushaw.m1329
    @anushaw.m1329 ปีที่แล้ว +1

    Thanks oyata godakkk oya kiyapu widiyata thachchiya padham karala appa haduwa hodata awa.......godakk thanks ...

  • @anushagunawardhana449
    @anushagunawardhana449 8 หลายเดือนก่อน +1

    හරියට හරිගියා ගොඩක් ස්තූතියි 💖💖💖💖💖💖 2:38

  • @sandarekhawijerathna
    @sandarekhawijerathna ปีที่แล้ว +6

    Thank you akkii❤️ niyami😋

  • @opheliadilrukshi6375
    @opheliadilrukshi6375 ปีที่แล้ว +5

    ස්තූතියි ..ගොඩාක් සරලව කියල දුන්න.

  • @gayaniatugoda8339
    @gayaniatugoda8339 9 หลายเดือนก่อน

    හරිම සරලව ලස්සනට කියල දෙනවා .
    ගොඩක් ස්තුතියි .

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @user-fr6rr8og7b
    @user-fr6rr8og7b 20 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි මිස්,,,,,

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +15

    ගොඩාක් ස්තුතියි ❤️

  • @user-rb2xr5md9h
    @user-rb2xr5md9h 9 หลายเดือนก่อน +2

    අනේ ඉගෙන ගත්ත ගොඩාක් අක්කි බුදු සරනයි ❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @hindhamid4615
    @hindhamid4615 หลายเดือนก่อน

    Thank you very much sister for showing such easy hopper recipe, also for showing how to padam the hopper pan, I tried both and My hopper comes out so easily thank you very much God bless you sister. I made this today for dinner I have just prepared everything and kept to make for dinner, I just tried making 1 hopper and it came out so very well thanks so much. Much love frm UAE 🇦🇪❤️👍😇🏅♥️... Your explanation was so good 👍 very patiently you explained everything and I followed every step of what you said well-done sister and thanks for the lunumiris recipe aswell 😋🤤👍

  • @miskyloo887
    @miskyloo887 ปีที่แล้ว +5

    Thank you.. Will try..
    Try adding 1/2 cup cooked white rice to blender with a little coconut milk , add to batter while fermentating.. Very fluffy middle..

  • @maheshapriyadarshani9711
    @maheshapriyadarshani9711 6 หลายเดือนก่อน

    අනේ නියමයිනේ.මම දැන් හැදුවා.හොඳටම අාව.thanks.

  • @AchiniSewanndi-sm3dp
    @AchiniSewanndi-sm3dp 2 หลายเดือนก่อน

    අද හැදුවා හොදට ගැලව්ලා ආවා .ගොඩක් ස්තුතියි .👍

  • @sakunikasewwandhi9919
    @sakunikasewwandhi9919 ปีที่แล้ว +7

    Thanks for easy resipe .....it's very delicious .......i made it today........😍😍😍

  • @sanathjayasooriya8446
    @sanathjayasooriya8446 ปีที่แล้ว +11

    ඔබගේ recipe එකත් ආප්ප තාච්චිය පදම් කරන ආකාරයත් හරිම හොදයි.මම කීපදෙනෙකුගේම ක්‍රමවලට හදන්න tri කලා.හරි ගියෙ නැහ.එහෙත් ඔයාගෙ ක්‍රමයට කිසිම අපහසුවක් නැතුව හැදුවා.ඔබට thank s

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q 3 หลายเดือนก่อน

    මටත් ආප්ප හදන්න ආස හිතුණා.හදන්න ඕන ඔය ක්‍රමයට.අපි සල්ලි දීල ආප්ප කන්නෙ.එච්චර රසත් නැහැනෙ.දුවට ගොඩක් ස්තුතියි මේ වගේ හොඳ වීඩියෝ දානවට.තෙරුවන් සරණයි දුවට.❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @MadhuMadhu-lt5uu
    @MadhuMadhu-lt5uu ปีที่แล้ว +2

    මරු

  • @nandawathegamage1492
    @nandawathegamage1492 ปีที่แล้ว

    දුවා ඔයාගේ හැම කෑමක්ම හරි සරලයි ඔිනම කෙනෙකුට හදාගත්ත පුලුවන් ඔයාට තව තව ධෛර්ය ශක්තිය ලැබේවා

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    ඒකනම් ලේසියි.ස්තුතියි

  • @user-eg5md1ok9m
    @user-eg5md1ok9m ปีที่แล้ว +1

    Mata itha watinama vidio eka thanks nangi

  • @nishanimadushani6081
    @nishanimadushani6081 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්.. Thank you dr😘😘

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว +5

    ඔබට ගොඩාක් ස්තුතියි

  • @rajapakshadaya6537
    @rajapakshadaya6537 9 หลายเดือนก่อน

    Thank you ආප්ප රෙසපිය නියමයි

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว +1

    thank u duwa, mama godak nodanna deawal oyagen igena gaththa, God blesh to u!!!

  • @nadeekakulathunga2091
    @nadeekakulathunga2091 10 หลายเดือนก่อน

    asai galawenakota mn biththarayak damma habai hariyatama hari giya thankyou nangi♥️♥️♥️

  • @ChamudiniKavin
    @ChamudiniKavin หลายเดือนก่อน

    Thank you akki me vage video ekak kalaata.aappa Tika niyamata aawa

  • @manelfonseka4648
    @manelfonseka4648 7 หลายเดือนก่อน

    Very clear demonstration thank you thank you so much ❤

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +2

    ඔයා පැහැදිලි ව හොදට කියලා දුන්නා thank you so much.

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 11 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @chamodisimanthika4054
    @chamodisimanthika4054 ปีที่แล้ว

    Harima pahadiliwa pahasuwen karaganna widiya kiyala denawa oyata godak stuti

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว

    Oya kiyapu vidiyata mn hade kaum haduwa harima rasai lassanata awa thanks namge🙏❤❤

  • @bandaramanike7603
    @bandaramanike7603 ปีที่แล้ว +2

    ස්තුතියි දුවේ ......

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි,😘

  • @chandramunasinghe1731
    @chandramunasinghe1731 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දුව

  • @upekhanppd
    @upekhanppd 2 หลายเดือนก่อน +1

    Specifically among the other foods of SRILANKA sudu Aappa become the top. Any KING & QUEEN would enthral the extraordinary taste, smell and the way of preparing it. We must encourage our young generation to be knowledgable & be familiar of cooking it as well as the other traditional foods.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      thank you so much

  • @tammydesilva
    @tammydesilva ปีที่แล้ว +7

    Thank you very much for the clear, detailed explanation.

  • @NishanthiKumari-ds5ln
    @NishanthiKumari-ds5ln 10 หลายเดือนก่อน

    ඔය විදියටම මම හැදුවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @isharadulanjalee3354
    @isharadulanjalee3354 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ❤️

  • @sonalisherin7599
    @sonalisherin7599 7 หลายเดือนก่อน

    Thank yu .....hariyatama hari giya eka parinma....hondata crispy❤❤❤❤ tawa tawath danuma wedi weva oyata

  • @anulawasalathantri5174
    @anulawasalathantri5174 21 วันที่ผ่านมา

    🎉හරිම වැදගත් ,බිත්තර නැතුව ආප්ප හදන්න කියාදුන්නට❤

  • @user-se8fs4uq9g
    @user-se8fs4uq9g หลายเดือนก่อน

    හරිම පිරිසිදු පිළිවෙලයි පැහැදිලි ❤❤❤❤❤❤❤

  • @Manori-sm7su
    @Manori-sm7su 4 หลายเดือนก่อน

    ❤❤ appa tika hodatama awa. Thank you akki❤

  • @chandranarangoda8955
    @chandranarangoda8955 ปีที่แล้ว

    Duwa oyata budusaranai !!.nodanna ayata therena widiyata harima saralawa hemadama ithama hodin kiyadenawa. Sthuthi duwa mama duwage resapibalanawa.devipihitai .

  • @kamalabandaranayake6171
    @kamalabandaranayake6171 10 หลายเดือนก่อน

    Oyaa kiyala dunnu widiyatama mama appa haduwa .hariyatama hari giya. bohoma sthuuthiyi🎉

  • @madufernando2617
    @madufernando2617 ปีที่แล้ว +128

    ඇලුමිනියම් පදං කරලා ආප්ප උයන විට පළමුවෙන්ම උයන ආප්පය කෑමට ගන්න ඵපා.කොහොමත් පලමු ආප්පයේ ඇලුමිනියම් මිශුයි අතුල්ලන රෙදි පොට්ටනියේ හොදින් බලන්න ඇලුමිනියම් පාට.දෙවෙනි පොට්ටනිය සුදානම් කර ගන්න.ස්තුතියි.

    • @chinniahuma9687
      @chinniahuma9687 ปีที่แล้ว +2

      லெஸ்பியன் kanna handahana வண்ண puluvan

    • @shanthisiriwardene9694
      @shanthisiriwardene9694 ปีที่แล้ว +1

      Very nice to watch
      Simple and easy
      Beautifully explain. I give you all the points ten out Of ten
      Thanks young lady.

    • @pilimathalavedammadassi9909
      @pilimathalavedammadassi9909 ปีที่แล้ว +2

      EjdHi

    • @DPNimal
      @DPNimal ปีที่แล้ว +1

      12:33

    • @user-jz8yr2lo4y
      @user-jz8yr2lo4y ปีที่แล้ว

      😮😮😮😮😮

  • @DamayanthiRamanayake-mm4yj
    @DamayanthiRamanayake-mm4yj 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති ❤❤❤❤❤❤

  • @wengeweerasinghe7782
    @wengeweerasinghe7782 ปีที่แล้ว +1

    Clear explanation. Wish you success

  • @ranjithperera6932
    @ranjithperera6932 8 หลายเดือนก่อน

    Lassanata kiyala dunna thank you

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 11 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් ස්තූතියි

  • @kumudunidissanayaka563
    @kumudunidissanayaka563 4 หลายเดือนก่อน

    Man me video eka balala appa thachchi ya padam karagatta godak thanks palaweni para idalama hodata galawenawa

  • @concygertrude4229
    @concygertrude4229 ปีที่แล้ว

    Your. Apps Ricpey Is. Very easy. To. Learn. Thanks

  • @naveendraindika7774
    @naveendraindika7774 8 หลายเดือนก่อน

    බෝම ස්තූතී ආච්චියේ තාච්චිය නියමෙට ආවා.ආච්චිගේ හැම වීඩියෝ එකක්ම බලනවා.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 หลายเดือนก่อน

      thank you😍

  • @user-nx4ds1ht2x
    @user-nx4ds1ht2x 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @dulanjaligunawardhana579
    @dulanjaligunawardhana579 ปีที่แล้ว +1

    Thank U very much dear.

  • @bweera
    @bweera ปีที่แล้ว +3

    Excellent!!!

  • @ranganirandima8279
    @ranganirandima8279 9 หลายเดือนก่อน

    අප්ප හරියට අවා ගොඩක් ස්තුතියි

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 2 หลายเดือนก่อน

    Hadala balanna oone ...hodata kiyala dunna..oyata godak sthuthiyi