Chef bonsoir ඇත්තම කියනවානම් මගෙ ජිවිතය පලමු වතාවට මෙි ආප්ප හදන හැටි දැන ගත්තේ Chef හොද පරිස්සමෙන් පැහැදිලි කරනනිසා හොදට ඉගෙන ගන්නවා උයන්න මුලු හදවතින්ම ස්තුති Chef this video waching out of Srilanka merci beaucoup
We have tried several recipes from TH-cam but yours works the best! We used 250g flour and the hoppers came out exactly as shown in your video. Many thanks for your easy-to-follow instructions! Best wishes from the USA!
Thanks a lot, Chef for your lovely, clear explanation. We live in UK and I have not tried to make hoppers before. After I watched this I made them and hoppers cooked really well and tasty. I like your videos. Thanks
Hi. Thank you for sharing your knowledge, rarely heard of these days. I tried your method and it is spot on perfect. Please continue sharing, your knowledge will live on. May God bless you. 🙏
I followed each and every instructions you said Chef. And I made hoppers very successfully this time. Thank you so much. Keep up the good work. Good luck Chef....
අපෙ අම්මා , anoma kitchen එයාලා ගෙ චැනල් හොඳයි ළමයි නලවන්න.සම්පූර්ණ බයිලයක් නේ ගහන්නේ. ඔබතුමා හරි ම පැහැදිලිව ට ලස්සනට කියලා දුන්නා. අහගෙන ඉන්නත් ආසයි. බොහොම ස්තූතියි.
😂😂 ඇත්තටම
Ekak balala anikata DOS kiyanne epa Hana Elena hondade ganna
පැහැදිලිව ලස්සනට අහගත්තට හදල බැලුවද...
Oyata keyak dunnada ape ammata dos keyanna .ape ammata kettu venna bay katavath
Ape Amma kiyanne Honda guruwariyak Kanata amathara danuma bedanawa
අප්ප හදගන්න අවුරුදු ගානක් ඉගෙන ගත්තා කවදාවත් හදගන්න බැරි උනා ,,අප්ප හදගන්න හිතන එක අමතක කරලා හිටියා ,ඔබ තුමාගේ රෙසපිය මම බැලූවා සහා කියලා දෙන ව්දියට මම අනිවාර්යයෙන් try කරනවා ,ඔබ තුමාට ගොඩක් ස්තුතිය කියලා දෙනවා හොදටම ,,නියම සුපිරිම චෙප් කෙනෙක් ඔබ තුමා තෙරුවන් සරනයි ,
Thank you
හරිම විදිහට කියලා දෙනවා. කිසිදු රහසක් නැතිව ගොඩක් වටිනවා ඔබ තුමාගෙ විඩියොඑක
ඔබතුමා කියපු විදියට හැදුවා හොදටම ආවා ස්තුතියි .හරියටම කියලා දුන්නාට ස්තුතියි .ඔබට තෙරුවන්සරනයි ජය වේවා
Chef කියලා දීලා තියන විදියට හදන ආප්ප් කිසිම විඩිහට වරදින්නෙ නෑ .thank you very much chef .❤️❤️❤️❤️❤️❤️☀️
Kiyala දෙන හටි හොඳ යි
ආප්ප ආසම කෑමක්. ගොඩක් අවස්ථාවල හදල වැරදුනා. ඒත් මේ වීඩියෝ එකෙන් පස්සෙ හොදට ආප්ප හදනව. නිතරම පහසුවෙන්. ස්තුතියි සහ පිං රසවත් ආහාරයක් නියමාකාරව හදන්න කියල දුන්නට.
ආප්ප හදන විඩියො පනහක් විතර බැලුව .සුපිරියටම කියල දුන්නෙ ඔයා I madeoppers and it came out ell.As Sri Katha said he gave all the tips. Thank you chef.
Appreciate your honest comment .thank you
Chef කියල දෙන විදියට හදන කෑම ඔක්කොම හරියටම ලස්සනට හැදුන☺️
Hmm
අනවශ්‍ය වැල්වටාරම් නැතිව ගොඩක් පැහැදිලි ව කියලා දුන්න . හැමෝට ම හොඳ ට තේරෙන විදියට .ගොඩක් ස්තුති චෙෆ් .👍👍👍
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.බොහෝම හොඳට තිබුණා ,මාත් හැදුවා.ඕවා විතරක් නෙමෙයි මං ගොඩාක් දේවල් හැදුවා මාලුපාන්, පීසා, රෙඩ් වෙල්වට කේක් වගේ ගොඩාක් දේවල් ඔබ තුමාට පින් සිද්ද වෙන්න
අපි අද මේ වීඩියෝ එක බලාගෙන පලවෙනි වතාවට ආප්ප හැදුවා සුපිරියටම හැදුවා කඩේ ඒවා වගේමයි මේ කියලා දුන්න විදිහටමයි කලේ ඒ විදිහටම ආවා. ස්තූතී❤❤
හරිම හරි විදිහට පහසුවෙන් ඉක්මනින් කියා දුන්නා ට ගොඩක් පින් ඔබට තෙරුවන් සරනයි .👍👍👍👍👍♥️♥️♥️♥️♥️
මමත් පලවෙනි පාරට වෙන වීඩියෝ එකක් බලල හැදුව..මුලු බැටර් එකම අහක දාන්න උනා..චෙෆ් ගෙ වීඩියෝ එක බලල හැදුව,සුපිරියටම ආව...👍ස්තූතියි ඔබට 🙏
Thank your valuable feedback ❤️
හොදින් ඇහුණා බොහොම ස්තුති පැහැදිලිව කියලා දුන්නට 👍👍👍👍
බොහොම ස්තුති අපි කියපු විදියටම හැදුවා සුපිරියටම ආවා කොරියාවේ සේවය කරන අපි ඔබතුමා සරලව කියලාදෙන නිසා රසට කෑම හදල කනවා
කවුරුත් නොදන්න රහස් කියා නොදී ඔබතුමා ඉතාම සරලව නිහතමානීව කියා දුන්නා ආප්ප හදන හැටි.අහගෙන ඉන්න ආසයි.
Thank you
ඇස් වහක් කටවහක් නෑ.. මෙන්න සුපිරි කුක් කෙනෙක්. ඉතාමත්ම හොදින් කියල දුන්නා. ඔබතුමාට තෙරුවන් සරණයි.
Thank you 👩🍳👍❤
Chef bonsoir ඇත්තම කියනවානම් මගෙ ජිවිතය පලමු වතාවට මෙි ආප්ප හදන හැටි දැන ගත්තේ Chef හොද පරිස්සමෙන් පැහැදිලි කරනනිසා හොදට ඉගෙන ගන්නවා උයන්න මුලු හදවතින්ම ස්තුති Chef this video waching out of Srilanka merci beaucoup
Thank you
Chef කියන විදිහට හැදුවා. හරියටම ආවා 🔥ඒ වගේම හරිම රසයි. Thank you so much 🙂😋 🙏
මමත් හැදුවා. කඩේ ආප්ප වගේ. නියමයි. Thanks...
මේ විදියට මාත් හරියටම ආප්ප හදාගත්තා. දැන් තමයි කාල ඉවර උනේ. බොහොම ස්තූතියි ❤
Wow, හරිම ලස්සනයි, ඒ ආප්ප. තාච්චියේ හැඩයටම ආප්ප ඇවිල්ලා.ගොඩක් ස්තුතියි ඔබට
සුපිරි. හරිම සරලයි, ගුරු මුස්ටියක් නැතුවම කියලා දුන්නා Thanks chef. 👍♥️👏
ඇත්තටම කියලා දෙන විදිහ ගොඩක් වටිනවා. පිළිවෙලට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි ඔබතුමාට. තව තවත් අලුත් දේවල් කියලා දෙන්න. නියමයි නියමයි. බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍........
ඇත්තටම අද තමයි හරියටම ආප්පයක් හදාගත්තේ?තේරෙන විදිහට කියලා දුන්න ඔබතුමාට බොහෝම ස්තූතියි.
මාත් අද ආප්ප හදන ගමන්... චෙෆ් කිව්වා වගේම ලස්සනට ආප්ප හැදුනා.. ගොඩාක් ස්තූතියි..❤
වල්බයිලා නෑ වැඩගත් දේවල්
ටික නියමට කියලා දෙනවා!! Thank you 🙏
කෑම හදන youtubes ල ගෙන් මම ආසම චෙෆ් ගෙ වීඩියෝ වලට, සද්දෙ පොඩ්ඩක් අඩු උනාට, කියල දෙන දේ අවශ්‍යම නීට් එකට කියල දෙනවා, ගොඩාආආආආආක් ස්තුති,👍👍👍💐💐💐💐
Bohomathma ස්තූතියි . Obathumiyata. හොඳටම පැහැදිලි ව කියලා දුන්නා
මමත් හරි කැමති chef 🧑🍳 කෙනෙක් ඔබතුමා පිටරට ඉන්න අපිට නොදන්න recipes කියල දෙනවට බොහොම ස්තූතියි❤
මමත් අද හැදුවා ආප්ප ඔබ කියලා දුන්න විදියට හොදටම ආවා👍 බොහොම ස්තූතියි...
ආප්ප හදන විඩියො පනහක් විතර බැලුව .සුපිරියටම කියල දුන්නෙ ඔයා
ඔබගේ අවංක අදහසට ස්තුතියි
Lĺll
සහතික ඇත්ත srikantha, මමත් එකඟයි ඔයාගෙ comment එකට, ☝️
අනිවාර්යයෙන්ම
මම දාන්න ආපු comment එක වෙන කෙනෙක් දාලා
අපේ අම්මා,අනෝමා කිචන් කැලේ😂හරිම පැහැදිලි විදියට කියල දුන්නා.ස්තූතියි චෙෆ්🙏🙏
අද දින මමද මේ විදියට ආප්ප හැදුවා. ඉතා හොඳින් ආප්ප හදන්න පුළුවන් වුණා. බොහෝ සෙයින් ස්තූතියි ඔබතුමාට.
Thank you
කඩෙ තියන ඉදි ආප්ප පිටි කියන එකෙන් හදන්න පුලුවන් ද
අපි මේ විධියට ආප්ප හැදුවා. රසට වගේම ලස්සනටත් ආවා. කැඩෙනනෙ නැතුව ආප්ප හදපු පළවෙනි වතාව. ඔයාගෙ chicken curry එකත් හරි රසයි වගේම ලේසියි. බොහොම ස්තූතියි, recipe එකට.
Thank you
බොහෝම ස්තුතියි ඔබතුමාට. මම ඕස්ට්‍රේලියාවෙ ඉන්න ඔබේ චැනලය නරබන රසිකාවියක්. කීප සැරයක්ම ආප්ප රෙසපි වලින් ආප්ප හැදුව. ආප්ප හොදට ආවෙ නෑ. අද ඔබ තුමාගේ රෙසපියට අනුව ආප්ප හරියටම ලස්සනට හැදුවා. හොදට පිපිලා වාටිකර වෙලා ආප්ප හොදට ගැලවුනා. හරිම සරලව ඉතා පැහැදිලිව ඔබේ දැනුම අප අතර බෙදා ගත්තාට නොවක් තුති.
මම මීට ඉහතදී ඔබේ රෙසපියකට මාලු පාන් හැදුවා. හරිම ලස්සනට ආවා. ඔබතුමාට දීර්ගායුශ!
බොහෝම ස්තුතියි දැනුවත් කලාට 👍
Thanks
ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා මේ වීඩියෝ එකෙන් ආප්ප හරියටම හදන හැටි ස්තූතියි ඔබට 👍👍👍💪💪💪💪💪💪😍😋
පිට රට ඉන්න අපිට ආප්ප කියන දේ හීනයක් වෙලා තිබුනෙ. කොටපු පිටි, පොල් වතුර, සහ නැවුම් පොල් කිරි නැතුව ආප්ප හදන්න අමාරැයි කියල හිතන් හිටපු මට , නියම රසට හරිම විදියට ආප්ප හදන්න කියල දුන්නා… බොහෙම ස්තූතියි
හරිම පැහැදිලිව කියලා දුන්නා ,ගොඩක් වටිනවා vid එක ,බොහොම ස්තුති 🙏🇱🇰 හරිම රසවත් ඇති ආප්ප , මමත් හදනවා ,
Thank you
මේ ආප්ප recipe එක ඉතාම හොඳයි . බොහොමත්ම පින් . තෙරුවන් සරණයි
ඇත්තට ඔබගෙ පැහැදිලි කිරිම හරිම වටිනවා ගොඩක් චැනල් තියෙන්නේ සල්ලි හොයන්න මොනව හරි පාන් පිටි වලින් හදලා
Super ........
මාත් හැදුවා chef ගේ recipe එකට.
හරිම ලස්සනට ආප්ප ටික ආව.
Thank u soo much chef...
තෙත හාල් පිටි ද ගත්තෙ??
හරිම පැහැදිලිව කියල දෙනව ස්තුතියි බුදුසරණයි 👍👍👍❤️
වැල්වටාරම් නෑ..සුපිරියටම අවශ්‍ය දේ කියලා දුන්නා ..ස්තුතීයි chef 👍
තාච්චිව පදම්කරගගැනීම පිලිබඳ දැනගැනීමට කැමතියි.
අනේ chef ගොඩක් ස්තූතියි.... ❤
Recipe එක අති සාර්ථකයි ...🙏🙏🙏
මමත් හැදුවා....😍😍😍ඒක නියමෙටම ආව..වාටිය හොදට ක්‍රිස්පියට ආව❤ ස්තූතී ඔබතුමාට සරලව හොදට කියල දෙනව.
Thank you
නියමා..යි.අද තමයි හරියටම ආප්ප හදන හැටි ඉගෙන ගත්තෙ.තෑන්ක්ස් ඔයාට
I found the best way to make hoppers for the first time. Thanks chef.
හැමදාම ආප්ප කියලා හැදුවට කෑවේ තෝසේ මේසැරේනම් හරි විදියට හදලා රස බැලුවා. මේ දවස් ටිකේම ඔබතුමා කියාදුන්න රෙසිපීස් අත්හදා බලමින් ඉන්නේ බොහොම ස්තුතියි ඔබට
අද හැදුවා. රසටම ආවා. ගලවගන්න අමාරු උනෙත් නෑ. ස්තුතියි ඔබට
Thank you so much.මම අද මේ විදිහට ආප්ප හැදුවා.ඉතාම රසට, ලස්සනට හදන්න පුළුවන් වුණා.අඩුම තරමින් තාච්චිය පදම් කිරීමටවත් අවශ්‍ය වුණේ නැහැ.
Thank you
මම ආප්ප හදන එක නවත්තලා තිබුනේ . මේ රෙසිපියට try කලා. ශෝක් එකට ආවා
We have tried several recipes from TH-cam but yours works the best! We used 250g flour and the hoppers came out exactly as shown in your video. Many thanks for your easy-to-follow instructions! Best wishes from the USA!
Thank you 👍
0757564032
How much did you use east and sugar and and salt. Which coconut milk you used. I'm in Canada. So I can follow you
For years I tryed to get the correct recep, but was not lucky. Thanks so much for the correct recepe.
හදවතින්ම ඔයාට ගොඩක් ස්තුතියි .අපි කඩෙ දැම්මෙ අලුතින් . අප්ප තාච්චියක් වත් අතින්වත් අල්ලලා නැ අපි ගොඩාක් චැනල් වල බැලුවා ආප්ප හදන හැටි අපෙ අම්මා චැනල් එකෙ හැල්ලක් කියවනවා එ විදියටම හැදුවා ආප්ප නිකම් ලෙන්සු වගෙ තව ගොඩක් චැනල් වල බැලුවා ඒවත් එහෙම තමා ඔබ තුමා ඉතා සරලව හරියට ම කියා දුන්නා අපි දැන් මුදලුත් උපයනවා ගොඩක් ස්තුතියි
ඔබේ ව්‍යාපාරය ඉතා ඉහළින්ම දියුණු වෙන්න කියා මා හදවතින්ම සුභපතනවා🙏 නොදන්න දෙයක් තියෙනවා නම් අහන්න කියලා දෙන්නම් ...👍❤
ආපහදන වීඩියෝ ගොඩක් බැලුවා බැලුවා. නමුත් chef කියලා දීපු විදිය තමයි හරියටම හරි ගියේ.හරිම ලේසි හරිම පහසුයි ආප්ප හරියටම ලස්සනට හැදෙනවා👍👍
Thank you
සිතල රටවල ඉන්න අපට ඔබතුමාගේ චැනලය හරි වටිනවා බුදුසරණයි ඔබට
Thank you
චෙෆ්ට ගෝඩාක් ස්තූතියි 🙏 , හැමෝගෙම රෙසිපි වලට ආප්ප හැදුව...ඒත් ඔබේ මඟපෙන්වීම හරියටම හරි...දැන් අපිත් හරිම රසට ආප්ප කනව...ඒ වගේම පැටිස් හරියටම හදාගන්නව...ඔබට තෙරුවන් සරණයි! ❤️❤️🖤
Thanks you
Best ever method i have ever seen in youtube.this is my mom and my way also
Appreciate your honest comment
Pon eke අවුල්
Pon eke අවුල්
Thanks chef 🧡🧡කීව විදිහටම හැදුවා ඒ වගේම ලස්සනට රසට ආවා .හැමදාම ආප්ප හදද්දී වැරදෙනවා.ඔයා හොදට කියලා දුන්න හින්දා වැරදුනේ නෑ.මං ජීවත් වෙන්නෙ වෙන රටක ඒ හින්දා මේ විදිහට හරිම ලේසියි 🤩🤩
Thank you
Meke kade haal piti kiyanne thetha haal piti wenn onada?
ආප්ප නියමෙටම ආවා….ගොඩක් ස්තුතියි වීඩියෝ එකට…
Very good recipe I tried and came out exactly the same way. Thank you so much.
This recipe is perfect! Never have made such good looking hoppers. Thank you for sharing and teaching, specially for us that are not able to buy.
Thank you so much .The best demonstration I have seen
Thank you so much.It was very clear and useful.
බොහොම පැහැදිලිව කියලා දුන්නා.
ස්තුතියි
හරිම සතුටුයි. ඔබ තුමා පැහැදිලිව කීව විදියට හදන්න හිතෙනවා. Budusaranai
Thank you
Instructions were very clear. Thank you .
Music එක වැඩි නිසා chef ගේ හඬට බාධාවක්
Yes
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්... මේ මිශ්‍රණයෙන් කොච්චර ප්‍රමාණයක් හදාගන්න පුලුවන් ද chef ? ස්තුතියි 🙏 🙏 🙏
Matath dana ganna one me michranayen appa kiyak hada ganna pluwan da?
😂
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
හරීම ලේසීයෙන් ආප්ප හදන විදිහක්...ස්තුතීයී
ඔයා කියාදෙන විදිය හොදට තෙරෙනව
Excellent work 👏you make me hungry 😋 thanks for sharing this video.
Chef I made hoppers yesterday following your receipe. It came out very well. Thanks again
ගොඩක් වටිනවා.පැහැදිලිව සරලව. කියලා දුන්නා.. තෑන්ක් යූ චෙෆ් ❤
Thank you chef . Oyaage recipe eka hodatama hodai . Mama haduwa..rasata wagema lassanata hadaa ganna puluwan una. Gedara ayath hodai keewa ..❤❤
I made it !
Came out perfectly and it was so easy to get the hoppers off the pan .
Yes me too . After trying so many recipes this was a super successful attempt
Yes.That is perfect. Thank you so much.
Thanks a lot, Chef for your lovely, clear explanation. We live in UK and I have not tried to make hoppers before. After I watched this I made them and hoppers cooked really well and tasty. I like your videos. Thanks
Thank you
Hi. Thank you for sharing your knowledge, rarely heard of these days. I tried your method and it is spot on perfect. Please continue sharing, your knowledge will live on. May God bless you. 🙏
Normally I can cook very well, but I learnt to prepare Hoppers very well from you. Thank you very much .
Fine
අනේ chef මාමේ ...ආප්ප කන්න කඩේ හදන ලුනු මිරිස හදන හැටිත් කියලා දෙන්නකෝ....ඔයා හොදට කියලා දෙනවා 🙂🙂🌟💖
Goo:d thnk.you
0757564032
Yes pls..
Listing the ingredients would help a lot sir! great video though! Making this is very tricky and every-time we fail and end up buying from a hotel.
ඉතාම පැහැදිලිව කියලා දෙනවා හරිම සරලයි ඔබතුමාට ස්තුතියි
Thank you
හරිම පැහැදිළියි බොහෝම ස්තූතියි ස්තුතියි🙏🙏
Thank you chef sir...hodt awaaaa😋😋❤
Mamath hadala baluwa super thanks 👍👏🍾🥂
හරිම පැහැදිලි කියලා දීපු විදිය. ගොඩාක් ස්තුතියි
කැම හදනවා බලන් ඉන්නත් ආසයී අත එහෙම හසුරුවන විදිහ හරි ලස්සනයි Good job uncle
Thank you
Thank you very much chef
I made hopers and its really nice n yummy .love this recipe
හරිම ලස්සනයි . ගොඩක් ස්තුතියි
Explained very well . I am going to try this .
Thanks a lot Chef ❤
ගොඩක් ස්තුතියි රෙසපි එකට මම try කරා හොදට ආප්ප ටික ආවා හරිම රසයි.
හරිම පැහැදිලියි කියලා දුන්න විදිහ ඒ විදිහටම මම ආප්ප හැදුවා හරිම රසයි බුදුසරණයි
ගොඩක් පින් පෙහෙදිලි කරාට
චෙfප් ගෙ හඩ ඇහෙනවා මදි.
Followed your recipe.Came out so well. Thank you
I followed each and every instructions you said Chef. And I made hoppers very successfully this time. Thank you so much. Keep up the good work. Good luck Chef....
Thank you 👍👩🍳
හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි 🌹🙏
සුපිරියටම කියා දෙනවා👍
Thank u
I made it❤
Came up really well
Thank u so much