දවස් 6ක් ශීතකරණයේ තියාගෙන හිතෙන වෙලාවට ආප්ප හදන්න පුළුවන් බැටර් එකක් Episode 1052- Hopper Batter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2023
  • 4-5 දෙනෙකු සඳහා
    හාල් ග්‍රෑම් 550 ( හුන්ඩු 2ක් )
    ගාගත් පොල් පුරවාගත් කෝප්ප 2
    බත් මිටක්
    වතුර හෝ පොල් වතුර ( තිබේ නම් පමණක් )
    ආප්ප සෑදීමේදී
    සීනි ටිකක්
    ආප්ප සෝඩා ටිකක්
    Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 429

  • @user-xn4gz3kh6m
    @user-xn4gz3kh6m 6 หลายเดือนก่อน +8

    අනේ ඔයා කියපු විදිහට අපිත් ආප්ප හදල බැලුවා,ආප්ප සෝඩා දැම්මෙත් නෑ,මිශ්‍රනේ හදල ටිකක් වහල තිබ්බා විතරයි,ශෝක් එකට පිපිලා තිබ්බා,එක පාරින්ම හරි ගියා අනේ❤කවදාකවත් හරි ගියේ නැ ඒත් ඔයා කිය්පු විදිහට තමා හරි ගියෙ...😚අනේ thnq ඔයාට😊 හොදට ගැලවෙනවත් එක්ක ආප්ප,දැන් ගොඩක් ආසයි ආප්ප හදන්න❤️සුබ පතනවා ඔයාගේ ඉදිරි හැමදේකටම🤗බුදු සරනයි....❤

  • @chandanisilva9895
    @chandanisilva9895 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ගග
    ගොඩක් වටිනවා
    Very useful. Thank you

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +7

    හරිම වටිනා වීඩියෝ එකක්. ස්තූතියි ❤❤🎉🎉

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 ปีที่แล้ว +16

    ගොඩක් මහන්සි වෙලා කරපු ගොඩක් හොද විඩියෝ එකක්.
    බොහොම ස්තුතියි..❤❤

  • @chithraruhunage319
    @chithraruhunage319 ปีที่แล้ว +2

    හරිම ආසයි කියලා දෙන හැටි ස්තුතියි

  • @sandyaathuraliya9600
    @sandyaathuraliya9600 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබට ..අගනා receipy එකට ..❤

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 ปีที่แล้ว

    ගොඩක්ම වටින video ekak thanks Anoma miss ❤

  • @thanujamanatunga3054
    @thanujamanatunga3054 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම රසයි. ගොඩක් ස්තුතියි ඔබට 💐💕🥰

  • @user-gp7ew6uz3j
    @user-gp7ew6uz3j ปีที่แล้ว

    ස්තූතියි දැනුවත් කිරීම ගැන.

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 ปีที่แล้ว +3

    හරිම interesting අනෝමා ඔයා කෑම හදනවා බලන්න ආසයි.

  • @nandanasiriwardena5251
    @nandanasiriwardena5251 ปีที่แล้ว

    ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඔයාට හුගක් ස්තූතියි ❤

  • @deepthideepthi965
    @deepthideepthi965 8 หลายเดือนก่อน

    ස්තුතියි හොදින් පැහැදිලි කලා.

  • @user-eo5jv1br2g
    @user-eo5jv1br2g 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා .ඔයාට ස්තුතියි .❤❤❤

  • @TheLadiesStore
    @TheLadiesStore ปีที่แล้ว +1

    Thank you aunty man oyage recipies walin godak kaama haduwa .

  • @sheltonsenadeera455
    @sheltonsenadeera455 11 หลายเดือนก่อน +1

    Thanks Anoma for your demonstration.Well done!

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +5

    Delicious Food +Useful Tips😊.Thank you very Much 💐🥰💐

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට ❤

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 11 หลายเดือนก่อน

    ලේසියෙන්ම හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි .හදලා බැලුවා රසට හදාගන්න පුලුවන් වුනා.බොහොම ස්තුතියි ආන්ටි.😘❤️❤️❤️

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 ปีที่แล้ว +2

    Very useful Anoma. Thank you very much

  • @sumithrasilva4857
    @sumithrasilva4857 ปีที่แล้ว +7

    වටිනාම වී ඩී ඕ එකක් මමත් හෙටම හදනවා, ආප්ප .ස්තූතියි ඔබ තුමියට 🙏💖🌹

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 ปีที่แล้ว

    Thank you for your recipe and hints.

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว

    බොහොම ස්තුතියි දුවෙ හරිම ලේසියි

  • @shyamaleealwis4986
    @shyamaleealwis4986 ปีที่แล้ว +1

    Very useful. Thanks

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 ปีที่แล้ว

    Great presentation. Thanks a lot 😊😊

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว +3

    ආප්ප හදන්න හිටියේ සරලව පැහැදිලි ව කියල දුන්නා ට බොහොම ස්තුතියි

  • @sithyrafeek3212
    @sithyrafeek3212 ปีที่แล้ว +3

    Looks delicious your method looks easy but I could never get it right 👍👍💕💕🌺

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว

    ස්තූතියි .. ඔබතුමියගේ වීඩියෝ එකට .❤

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว +1

    Amazing so easy recipe Looks yummy thanks dear

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 11 หลายเดือนก่อน

    Thank you so much Anoma. Looks so easy. Must try it out.

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 ปีที่แล้ว +1

    Thank you very much Anoma.
    You are a Genius!
    I think all five days the Hoppers looked great.

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 ปีที่แล้ว

    Very useful thanks for sharing your good recipe God bless

  • @hasanthiketipearachi4519
    @hasanthiketipearachi4519 ปีที่แล้ว

    Thank you very much for your easy method .

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම ආදරනීයයයි ආන්ටි.මට අම්ම වගේ දැනෙනවා ❤️

  • @zehanaharoon6204
    @zehanaharoon6204 ปีที่แล้ว

    So nice, v. Clearly done....

  • @manojaratnayake6764
    @manojaratnayake6764 9 หลายเดือนก่อน +2

    Thank you very much Anoma ,very clear explanation, ....It's an easy method..
    I tried your recipe with red raw rice , and I cooked very tasy nice hoppers very first time.
    🎉🎉🎉

  • @chandrikakulatunge8830
    @chandrikakulatunge8830 8 หลายเดือนก่อน +1

    Tried and it came nicely. Thanks dear

  • @JayaminiKidikara-lb5mc
    @JayaminiKidikara-lb5mc 10 หลายเดือนก่อน

    So useful. Thanks.

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 ปีที่แล้ว

    Thanks budusaranay

  • @sunethraaththanayaka7314
    @sunethraaththanayaka7314 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති කරනවා ඔයට

  • @banukapresath7485
    @banukapresath7485 8 หลายเดือนก่อน

    මමත් හැදුවා .හරිම රසය්.හරිම ලේසියි .ඔබතුමියට ස්තුති ය්

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว

    Harima lassanai e video eka..asa hithenawa…❤

  • @maneljayalath5467
    @maneljayalath5467 ปีที่แล้ว

    මමත් හදනවා .බොහොම ස්තූතියි .❤..

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว

    Thank you oya harima hondata kiyala denawa

  • @a.m.rlakmali7724
    @a.m.rlakmali7724 ปีที่แล้ว

    very useful Thankyou Aunty♥️

  • @shereenperera8003
    @shereenperera8003 5 หลายเดือนก่อน

    Looks delicious. Thanks

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 ปีที่แล้ว

    Godaak watinawa thank you 🤩🤩🤩💖💖💖💖

  • @thilokaseneviratne586
    @thilokaseneviratne586 4 หลายเดือนก่อน

    Thank you so much for sharing. Bless you all 🙏

  • @dinesharandeny8136
    @dinesharandeny8136 ปีที่แล้ว

    Wow....fantastic

  • @hashenvimukthi1316
    @hashenvimukthi1316 11 หลายเดือนก่อน

    අත්තටම වටින විඩියො එකක් 👍👍❤

  • @shyamalieboralessa1519
    @shyamalieboralessa1519 10 หลายเดือนก่อน

    Thank you for a perfect hopper recipe Aunty . They were so easy to make and tasty .

  • @trishiyademel4632
    @trishiyademel4632 6 หลายเดือนก่อน

    Absolutely fantastic...Excellent job thank you so much praise the Lord

  • @ejaharshini1648
    @ejaharshini1648 ปีที่แล้ว

    Thank you so much Anoma

  • @nbandara5219
    @nbandara5219 10 หลายเดือนก่อน

    ගොඩක් මහන්සි වෙලා හරියටම කියලා දෙනවාට ගොඩාක් පිං. 🙏🏻🙏🏻

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 ปีที่แล้ว

    Thanks dear.

  • @daisy-pb8qj
    @daisy-pb8qj 8 หลายเดือนก่อน

    Very nice Anoma, you explained well how and when rice to be soaked and how to keep in the fridge for the first time, most of others never explain how to prepare , soak rice,

  • @asankawedage959
    @asankawedage959 9 หลายเดือนก่อน

    Thanks. My hoppers came really well

  • @shiranisilva4746
    @shiranisilva4746 ปีที่แล้ว

    Thank you so much.

  • @mhmh985
    @mhmh985 10 หลายเดือนก่อน +1

    Mamath hedhuva aunty......hondhatama aava ....thank u for easy recipe

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 9 หลายเดือนก่อน +1

    Looks delicious 😋😋

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว

    Thank you very much.

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 ปีที่แล้ว

    Thank you dear

  • @anandijayathilaka858
    @anandijayathilaka858 ปีที่แล้ว +2

    නියමයි හරිම ලේසියි. ස්තූතියි 🙏

  • @chandrikamanel6706
    @chandrikamanel6706 10 หลายเดือนก่อน

    Harima pAhAdilii oba tumiyata
    Bohoma sthuti 👍🙏

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Godark sthuthi obathumiyata budusarani

  • @sujeefernando8554
    @sujeefernando8554 11 หลายเดือนก่อน

    අනෝමා අක්කෙ ඔයාට ගොඩාක් ස්තුති

  • @jeewaniehasanthika8110
    @jeewaniehasanthika8110 ปีที่แล้ว

    Thank you 😊

  • @Shirley-Fdo
    @Shirley-Fdo 6 หลายเดือนก่อน

    ස්තූතියි!

  • @malijayaraj7130
    @malijayaraj7130 9 หลายเดือนก่อน

    Wow wonderful love so much ❤

  • @ruviniekanayakewickramasin327
    @ruviniekanayakewickramasin327 ปีที่แล้ว

    Thanks a lot

  • @shanthiperera3559
    @shanthiperera3559 6 หลายเดือนก่อน

    Thanks very much for you.

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 ปีที่แล้ว

    Thanks dear❤️

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu ปีที่แล้ว

    very useful. thanks aunty...

  • @NilanthKumara-us9nm
    @NilanthKumara-us9nm 8 หลายเดือนก่อน

    Godaaaaak godaaaaak sthuthi akke.

  • @user-cg8rp2cl7o
    @user-cg8rp2cl7o ปีที่แล้ว +2

    Fridge Ake yata kotaseda tiyanna one,thank you good resipy

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 10 หลายเดือนก่อน

    ගොඩක් මහන්සි උනානේද ස්තුතියි තෙරුවන් සරණයි ඔබට ❤🎉

  • @gayanjeewantha2874
    @gayanjeewantha2874 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️

  • @thusharikarunarathne4224
    @thusharikarunarathne4224 ปีที่แล้ว

    Thank you

  • @SamudraChithrangani-zi2ex
    @SamudraChithrangani-zi2ex 8 หลายเดือนก่อน

    මමනම් හරිම් අසයි ඔයගෙ vidiyo බලන්න හරිම පැහැදිලි

  • @shalini81i
    @shalini81i ปีที่แล้ว

    Thanks so much 🙏👍

  • @lalithahettiwatta3254
    @lalithahettiwatta3254 ปีที่แล้ว

    Thanks anoma

  • @chandraalvis2301
    @chandraalvis2301 ปีที่แล้ว

    Thanks kiyala dunnata

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 8 หลายเดือนก่อน

    Thanks you mis like this video it's very useful our life

  • @dimuthubasnayake
    @dimuthubasnayake 11 หลายเดือนก่อน +1

    In which part of the refrigerator that we have to keep the batter? Thank you so much for sharing your knowledge with us 🥰

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q 3 วันที่ผ่านมา

    Good.harima.watina.oadamaj.thank🥰❤️♥️👍

  • @Avproduction123
    @Avproduction123 16 วันที่ผ่านมา

    ඔයානම් මාරයි

  • @nadinikaushalya2457
    @nadinikaushalya2457 11 หลายเดือนก่อน

    Thank you so much

  • @sandunikulasekara8818
    @sandunikulasekara8818 ปีที่แล้ว

    Thanks 💝

  • @JenipaJenipa
    @JenipaJenipa 6 หลายเดือนก่อน +1

    ඔබතුමිය ගෙ මාලුතියල් හරියටම හදාගත් තා රස බලන්න හරි ඔබතුමිය යට ගොඩක් ස්තුතියි

  • @kavin0149
    @kavin0149 ปีที่แล้ว

    Thanks 🌹

  • @laureensamanka4765
    @laureensamanka4765 8 หลายเดือนก่อน

    Thankyou for sharing.
    To get fermented did you keep it outside .
    Wont if get spoiled

  • @vincenzoagati8574
    @vincenzoagati8574 11 หลายเดือนก่อน

    Thank you very much 👍😁

  • @user-ox5em3cx6o
    @user-ox5em3cx6o 11 หลายเดือนก่อน

    Thank you very much

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 ปีที่แล้ว

    Thanks Anoma ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 หลายเดือนก่อน

    May be very tasty
    Mouth watering
    Thank you

  • @ritamudalige5828
    @ritamudalige5828 9 หลายเดือนก่อน

    Sha e kramaya nam niyamai mamath try karanna oney mata hariyata hada ganna amarui batter eka fridge eke koi patte da uda da yata da thank you so much❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 5 หลายเดือนก่อน

    Thank You

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    thank you

  • @nilandrajayasinghe7807
    @nilandrajayasinghe7807 ปีที่แล้ว

    වටිනා විඩියෝ එකක් ස්තූතියි ඔබ තුමියට

    • @pushpakumudini1003
      @pushpakumudini1003 ปีที่แล้ว

      මම ඔබ තුමිය කියලා දීපු විදියට හැදුවා. හොඳටම ලස්සනට ඒවගේම හරිම රසට ආප්ප හැදුවා. ඔබ තුමියට ගොඩක් පිං

  • @sriyanifernando4377
    @sriyanifernando4377 10 หลายเดือนก่อน

    Thanks 👍

  • @LalithaAmarasinghe-wt8kv
    @LalithaAmarasinghe-wt8kv 7 หลายเดือนก่อน

    Anee shok oyage appatika rasaathi marma widiyta lassanai neet oyage wda harima asahithenwa oyage vedio ekkata thanks lot 🎉❤