මාස 7කට පස්සෙ ආයෙමත් පාර හොයා ගත්තා | Natural outdoor/indoor Christmas decoration
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing good.
After seven months, I'm finally posting this video, and here I am! I had the chance to stay by the beach for almost two weeks in Jaffna, Point Pedro. During that time, I visited many beautiful places, including the pine forest featured in this video.
Since Christmas is approaching and I'm not at home, I needed to create a natural Christmas outdoor/indoor decoration. In this video, I’ll show you how I did that.
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
#entryway decoration
#DoveGreens
#villagelife
#homedecor
#cristmas
#december
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family Facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us on Facebook
/ dove-greens-miracles-f...
තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
• How To Fold Clothes In...
ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
• How To Fold Frocks, Sk...
නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
• How To Fold Deniums ||...
කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
• කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...
How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද?
ගොඩ කාලෙකින් උනත් පුන්චිම පුන්චි වෙලාවකට හරි ආපු එකට ගොඩාක් සතුටුයි ....ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ..❤
Thamnge dempiyn balgnim tamai wadagat akka oy hoda kenek oyata nirogimt subma suaba aluth awruddak wewa ikmnt video genna
❤❤❤❤
❤❤
තාමත් අපි ඔයා එනකම් බලන් ඉන්නවා. ඔයාගේ කටහඩට ආදරෙයි අක්කේ ...
අහගෙන ඉන්නම හිතෙන කටහඬක් ❤️. ඔයාටත් ඔයාගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!
❤❤❤
මම කැමතිම යූ ටියුබ් චැනල් එක .ආසාවෙන් බලන ඉගෙන ගන්න දෙයක් තියෙන, හිතන්න යමක් ඉතුරු කරන ,ජීවිතේ විදින්න ලස්සනට කියල දෙන,හැදියාව කියන දේ ගොඩක් වටින බව තේරුම් යන මායාකාරී විනාඩි කිහිපයක් මේ හැම වීඩියෝ එකකම ගැබ් වෙලා තියෙනවා.හරිම නිවිච්ච හැගීමක් දැනෙනවා වීඩියෝ එක බලලා ඉවර වෙද්දි.බොහොම පිං ඔබතුමියට.බුදු සරණයි !
ආයේ එන්නේ නැතුව ඉන්න එපා.ඒ කටහඩ භාවනාවක් වගේ.මන් අකමැති දේවල් කර්න්න යනකොට ඇවිත් මේ වීඩියෝස් බලන්නේ.එතකොට හිත නිවෙනවා.
නොඑන බව දැන උන්නත්
විටින් විට ඇවිත්
TH-cam එකට එබුණම
මේ ඇස් හොයන්නෙම....
අක්කගෙ අලුත් වීඩියෝවක්..... ❤️
Eke aththetame aththe
Math ehemai...🥰
අනේ මමත් එහෙමයි
ජීවිතේ ඔහොම තමයි හොද නරක කාල පෙරලි පෙරලි එනව ඔයාගෙ වීඩියෝ එකක් දකින්න ලැබීමත් සතුටක් ඔයාව සුවපත් වේවා
පොඩි වෙලාවකට හරි නැන්දගෙ ඒ මිහිරි කටහඩට හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා ගියා🥺❤️❤️❤️❤️❤️
අනේ හුග දවසකින් දකින්න ලැබුනෙ.සතුටුයි .
ලස්සනයි 🎉.
අම්මා තාත්තාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
ආදරණීය ඔබත් පරෙස්සමින් ඉන්න.
තෙරුවන් සරනයි .
බලාගෙන හිටියේ ඔයාගේ video එකක් එනකල් පරණ ඒවත් බැලුවා❤ හරිම සතුටුයි කට හඬ ඇහෙද්දි❤
නෑවිත් ඉන්න එපා මොනවා හරිම දේකින් වීඩියෝ එකක් කරලා ඔය හඬ අහන්න සලස්වන්න.ඒ වගේම ඔයාටත් ඔයාගෙ දෙමව්පියන්ටත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.♥️♥️♥️
මං මේ ලගදිත් ඔයාගෙ වීඩියෝ එකක් අලුතින් දාලද බැලුවා.ඔයාගෙ හිත නිවන කටහඩයි, ඔයාගෙ video ස් වලටයි, ඔයා කරන ලස්සන ලස්සන නිර්මාණ වලටයි addict වෙනවා.වෙනම ලෝකෙකට අරන් යනවා වගේ.welcome back ♥️♥️♥️
ඔයාගෙ වීඩියෝ වලට මම හරිම ආසයි. ඒ වගේම කටහඬ ටත් කැමති යි. ඔයාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අක්කා❤❤❤❤❤
අනේ ගොඩක් කාලකින් දැකිමත් හරිම සතටුයි අදර්ශනීය විඩියෝ වක්
ඉක්මනට සනීප වෙන්න ඕන ❤️🙏
මොනදේ උනත් පුළුවන් වෙලාවට වීඩියෝ දාන්න ඔයාගේ කටහඩ නිසා හිත නිවෙනවා ප්‍රශ්න අමතක වෙනවා ❤️
ලොකු දෙයක් මාස 7ta පස්සෙ හරි ඔය katahada අහන්න ලැබීමත් සතුටක්. තවත් අලුත් දෙයක් අරන් ඉක්මනින් එන්න. බුදු සරණයි.❤
මෙහෙම හරි පුන්චි විඩියො එකකින් හරි අපිව බලන්න අපු එකට පින් දෙනවා ඇරෙන්න වෙත දෙන්න දෙයක් නැහැ නංගී බුදු සරනයි
ගොඩක් ස්තුතියි මං අරන් එන පුංචි වීඩියෝව උනත් හරි ආදරෙන්් බලනවට ❤️
ඔබ සියලු දෙනාටම නිරෝගි සුව ලැබේවා
හුග කාලෙකින් කටහඬ අහන්න ලැබිම සතුටුයි හරිම ලස්සනයි නත්තල් සැරසිලි ඔයාටත් දෙමාපියන්ටත් මහත්තයටත් පුතාල දෙන්නටත් ලැබු නව වසර නිරෝගිමත් සුබම සුබ නව වසරක් වෙිවා බුදු සරනයි ❤️❤️❤️
ගොඩාක් ස්තූතියි මේ ප්‍රාර්ථනාවට. මුළු අවුරුද්දම සුභම වේවා ❤️
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
ඔබතුමියගේ පුන්චි වීඩියෝ එකක් උනත් ලොකු පිරිසක් සතුටු කරන දෙයක් ❤️❤️💐
එහෙම අහන්න ලැබීමත් මට සතුටක් 😊
දෙමාපියන්ට වගේම ඔයාට නිදුක් නීරෝගි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..🙏🙏
ඔයත්, ඔයාගේ දෙමව්පියනුත් ඉක්මනින් සුව වේවා..! බුදුසරණයි!!! අක්කා ❤
ඔයාගෙ හිත හරිම පොහොසත් .......ඒ නිසා තමා මේ වගේ ලස්සන දේවල් කරන්නේ .ආදරණීය කෙනෙක් ඔයා ....❤❤
කල්පනා කලා ඔයා නැ කියල දුකත් හිතුනා ....ඒත්.....
අනේ ඔයාගේ අමිමා තාත්තා සහ ඔයාට ඉක්මන් සුවය හදවතින්ම පුාර්තනා කරනවා ....වගේ 2025 අලුත් අවුරැද්ද අලුත් බලාපොරොත්තු සහිතව පා නැගු ඔබට ඔබගේ පවුලේ සැම ට සුබම සුබ අලු අවුරැද්ද ක් වෙිවා......🎉තුෂාරි මිස් .....ආදරෙයි හැමදාම ත් ❤❤❤❤❤❤❤❤❤ඔයාගෙන් උගත් දේ බොහොයි Thank U මිස් ආවාට නැවත ....❤❤❤❤❤❤❤❤
කටයක් ස්තුතියි ස්තුතියි! මේ කමෙන්ට් එක කියෙව්වම මට හරි ලොකු සතුටක්දැනුනා. හැමදාම සතුටින් ඉන්න ❤️
Mama හරිම අසයි ඔයාගෙ වීඩියෝ akata mama හරිම duken hitiya ඔයා apu akanam හරිම සතුටක් දැනුණා ඔයාට jasupihitai ආදරෙයි ❤❤❤❤❤❤❤jasupihitai
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා තුශාරි අක්කා ඇතුළු පවුලේ සැමටම....මේ අවුරුද්දේ හිතන පතන සෑම යහපත් අරමුණක්ම ඉශ්ඨ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.....අක්කාගේ වීඩියෝ නැති නිසා පහුගිය ටිකේම පරණ වීඩියෝ එකක් නෑර බැලුවා...පුළුවන් වෙලාවට අපිව බලන්න මේ විදියට හරි ආවාට ගොඩක් ස්තුති....පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ....ජේසු පිහිටයි 😊💐
වීඩියෝ එක දාපු ගමන් බැලුවා..ගොඩක් කල් ඉදලා බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්...නිදුක් නිරෝගී සුවය ලැබේවා නැන්දා
ඔබටත් පවුලේ සියලු දෙනාටත් සතුට සැනසුම නිරෝගී බවපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ..💖💖
ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් මේ අවුරුද්ද සුබම වේවා ❤️
ලොකු කාලයකට ප්ස්සේ දැක්කේ සතුටුයී ...ඔයාගේ නිර්මාණ ලස්සනයි ...❤ඔයාට තෙරුවන් සරුයි
සුභම සුභ නව වසරක් වේවා අක්කා....😍😍😍 නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා අක්කටත් පවුලේ හැමෝටමත්.
අක්කටයි දෙමාපියන්ටයි නිරෝගි සුව පතනවා.ගොඩ කාලයක් උනත් අමතක නොවන චරිතයක් වෙලා ඉවරයි.බුදු සරනයි අක්කට.
ඔයාටත් පවුලේ සැමටත් නිරෝගී සම්පත්තිය ලැබේවා!🙏❤
ඔයාටත් ඔයාගේ පවුලටත් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤️
ඔබටත් ඔබේ දෙමවුපියන්ටත් පවුලේ සැමටත් උතම් වූ තෙරුවන් සරනයි 🙏🙏🙏❤️
මුලින්ම ඔබතුමියට නිදුක් නීරෝගී සුවය පතමි එ වගේම දෙමාපියන් දෙදෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායූ පතමි ඔබතුමිය කෝ කියලා හෙවිවා you tube එකේ ඔය ලස්සන රැව එ වගේම හිත නිවන හඩ අහන්න දකින්න නැතුව දුක හිතුණා අද ගොඩාක් සතුටුයි සමිමා සමිබුදු සරණයි ඔබතුමියටත් පවුලේ සැමටත්🙏🙏🙏🙏🙏
මමනම් හිතුවෙම අක්කා youtube එක අතහැරලම යන්න ඇති කියලා. දැන් ඉතින් දිගටම වීඩීයෝ ගේන්න අක්කේ❤❤ පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ..
ගොඩක් කාලෙකින් උනත් පොඩි වෙලාවකට හරි අක්කිව දකින්න... කට හඩ අහන්න ලැබුන එක හරිම සතුටුයි... මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගත්තා.. ගොඩක් දේවල් ඉගන ගත්තා.. චූටි දේකින් හරි... පිස්සු වැඩක් කරලා හරි සතුටින් ඉන්න අක්කිගෙන් මං ඉගන ගත්තා... හරිම පාලුවෙන් හිටියෙ අක්කිගෙ අලුත් සුකුරුත්තන් වැඩක් දකින්න නැතුව.... ආදරෙයි හැමදාමත්... සතුටින් හිනා වෙලා ඉන්න❤❤
6:46 ඒ ටිකෙන් තමයි ඔයා අනිත් අයගෙන් වෙනස් වෙන්නෙ ✨️🥰
හොද දෙයක් මොන වෙලාවේ කලත්, අවසානයේ අනිවාර්යෙන් සතුටක් ලැබෙනවා මයි.........
ගොඩක් සතුටුයි, කටහඩ ඇහෙද්දි 🥰🥰🥰
අනේ ඒ කඩහඩ අහන්න ලැබුණු එකත් සතුටක් ❤
ඔයාට ඉක්මනින් සුව වෙයි අක්කේ ❤❤ඔයගේ අම්මාට තාත්තාටත් බුදුසරණයි ❤❤
අම්මෝ මාර සතුටුයි ඔයාගෙ handa අසන්නට ලැබීම. බුදු සරණයි ඔයාලා හැමෝටම.
පලවෙනි කමෙන්ට් එක මගෙන් මිස්.😊සුභ නව වසරක් වේවා මිස්.සතුටුයි ❤️.ආයෙත් වීඩියෝ අරන් ඉන්න සුපුරුදු පරිදි.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤🙏🙏.
අම්මෝ ගොඩක් දවසකින් ආවත් ඔය කටහඬ ඇහුනත් ඇති. බුදුසරණයි
බලාගෙන හිටිය අක්කා
ආදරෙයි ❤❤❤
එනකම් බලාගෙන හිටියා. ඉක්මනින් තව වීඩියෝ එකක් ගේනකම් බලාගෙන ඉන්නවා. තෙරුවන් සරණයි ..
හැකි තරම් ඉක්මනින් ආයෙමත් එන්නම් ❤️
නිදුකින් නිරෝගිමත්ව ගතකිරීමට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා නංගි ❤
ඔයාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️
ඔයාගෙ කටහඩ මටනම් බාවනාවක්
ඔයා ආවෙ නැතත් අපේ ඇස් නිතරම ඔයාව අපේක්ෂා කරනවා. ❤️💚
මට හරි ආදරේ හිතුනා මේ කමෙන්ට් එක කියවද්දි ❤️
සියළුම දෙනාට නිදුක්නිරෝගි සුවයම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව 🌷
December මුල aunty ව දැක්ක Thilakma එකේ. Aunty ගොඩක් ලස්සනයි videos වලට වඩා.❤ මන් aunty ge videos හැම එකක්ම ගොඩක් ආසවෙන් බලනවා.
අක්කා ඇතුළු පවුලේ සියලුම දෙනා නිදුක් නීරෝගි වේවා බුදු සරණයි ❤
විනාඩි කිහිපයකට පොතකට ගියා වගේ❤
Surangana kathawak ahanawa balanawa wage akke oyata uthum ruwanwanwali maha saye pihitai
මේ කටහඬ අහන්න කොච්චර ආසාවෙන්ද හිටියෙ. ඒ සැරසිල්ල හරිම ලස්සනයි..❤
නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ නැන්දි ඔයාට..❤
ඔයාගේ හඩ මගේ සේරම ප්‍රශ්න අමතක කරා.
ඔයාට මම ගොඩාක් ආදරෙයි ❤❤💝💐
අනේ ගොඩාක් ස්තූති මේ කමෙන්ට් එකට ඒක මට ලැබුණු තෑග්ගක් වගේ ❤️
Ane oyata samma sambudu saranay niduk nirogi wethwaa! Misstath misge demawpiyantath deergayusha lebewaa kiyala parthana karanawa. Hadawathe redunu minisungen kenek oya. Kawadawathma dekala kathabaha nokarata hadawathata denichcha kenek miss oya.❤❤❤
❤️🔥
දෙමාපියන් ට දැන් සනීප ද නංගී .ඔයාව දැකීමෙන් ලොකු සතුටක් ලැබුනා .සියලු දෙනාට ම බුදු සරනයි දෙව් පිහිට ලැබේවා !!
මම පළමුවෙන්ම බලපු you Tube Video එක Dove Green Miracle .එදා වගේම තාමත් ඔයාගේ ඒවා ආසාවෙන් බලනවා
ගොඩාක් කාලෙකින් නැන්දේ ! කටහඩ අහන්නය්හ් ආසවෙන් හිටියේ ! ❤️✨️ඉස්සරහට දිගටම vedios දාන්න පුලුවන්නම් ! ❤️
කටහඬ අහන්න ලැබීම සතුටක් අක්කේ දැන් ඔබට සුවයිද ඔබ පුදුම තරම් ලස්සනයි ඔයාට බුදු සරණයි
අක්කි බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට...❤❤❤
සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
හරිම ලස්සනයි. ඇත්තම නත්තල් සුවද එන්නේ මේවගෙන් නත්තල් ගහ හැදුවම. පොඩි කාලේ මතක් වෙනවා. දැන් මේ ගස් නෑ හොයාගන්න
ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුභම සුභාරත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි !
අක්කා ආයෙත් එනකන් මග බලාගෙන හිටියේ.ඒ කටහඬ ,ඒ රූපය ආයෙත් දකින්න. ආදරෙයි අක්කේ.❤️❤️
දේව අම්මා ගේ ආදරය ආශිර්වාද ලැබේවා.
සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉
හැමදාම බලනවා අක්කා වීඩියෝ දාලද කියලා අක්කේ ඔයාටත් ඔයාගේ පව්ලේ හැමෝටම නිදුක් නීරෝගී සම්පත ලැබෙන්න ඕන..
ලංකාවද කියලා හිතාගන්න බැරි වුනා ලස්සනයි..
ඔයාටත් ඔයාගේ දෙමාපියන්ටත් නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා !!!
හිත නිවෙන කටහඩක් 🥺❤️
සතුට, නිදුක් නිරෝගී සුවය පිරුණු සුබ නව වසරක් වේවා. තෙරුවන් සරණයි
ආදරෙයි හැමදාමත්
තෙරුවන් සරණයි!
අක්කා
සියලු දෙවියන්ගේ ආරක්ෂා ලැබේවා ! සුදු අක්කා
ගොඩක් ස්තුතියි නංගී මේ ආදරණීය ප්‍රාර්ථනාවට ❤️
ඔබට ඉක්මන් සුවය මිතුරිය
හරිම ආසාවෙන් මේ හිත නිවන කටහඩ අහන් ඉන්නෙ. ඒක එච්චරටම හිතනිවනවා..හරියට භාවනාවක් වගේ...❤❤❤ආදරෙයි හැමදාමත් ...සතුටින් ආදරෙන් පරෙස්සමෙන් ඉන්න...
ඔයාගෙ කට හඬ නම් භාවනාවක් ආදරෙයි ❤
හරිම ආදරණීය යි.තෙරුවන් සරණයි ❤❤❤❤
ඔයා video එකක් දානකල් බලාගෙන හිටියේ . තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.❤
හෙමිහිට අහන්න එන්නම්.ලස්සනයි ඔයාගෙ කටහඬත්
හරිම ලස්සනයි ඔයා ගොඩක් නිර්මාණශීලී සියලු දෙනාටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා
ඔයා හොද දුවෙක් ඔයාගේ අම්මා තාත්තා ට. එයාල දෙන්න බලා ගන්න කැපවීමෙන් වැඩ කරලා. හැමදාම හිත් නිවන වීඩියෝ වක් ගෙනෙන ඔබට දීර්ගායුෂ ලැබේවා ❤❤❤
අක්කගෙ වීඩියො එකක් එනකම් බලන් හිටියෙ.කාලෙන් කාලෙට අපේ ජීවිත හැලහැප්පීම් වලට ලක්වෙනවා,ඒවට ශක්තිමත්ව මුහුණදීමයි වැදගත්,මොන රාජකාරි තිබුනත් දෙමාපියන් ඇතුලු පවුල තමයි අපේ පළමු රාජකාරිය. ඔයාට ඒ සියලු දේ ඉටුකිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ! ඒවගේම නිදුක් නිරෝගී සුවය ලැබේවා!❤❤
ඔයාව ආයෙමත් දැකීම,ගොඩක් සතුටුයි අක්කේ.ඔයාගෙන් මම ,මාව දකිනවා.ඔයාට දීර්ඝායුශ ලැබේවා!❤
නිදුක් නිරෝගී සුබ නව වසරක් පවුලේ සියලු දෙනාටම නැවත පැමිණි එක ගැන හරිම සතුටුයි නංගී .බුදු සරණයි .
මටත්. මාර. සතුටක්. අක්කේ. ඔයා. අපහු. ආවාට. ...පලුවක්. .තනිකමෙන්. .ඉන්න අපේ. හිත්. වලට. ඔයා. මහාගු. ආශිර්වාද යක්
මොන ප්‍රශ්න ආවත් හැමදේටම හොඳින් මුහුණ දුන්නු හැටි හරිම අගේ කරනවා අක්කේ ... හැමෝටම බැහැ එහෙම කරන්න. අක්කාගේ හිත ගොඩක් හොද නිසයි හැම දේම හොඳින් විසදෙන්න...හැමදාම අක්කා හොයන් සතුට අක්කා ට ලැබෙන්න ඕනේ....❤❤ God bless
Love the video…❤ whenever I feel lazy to do household work I always watch one of your videos to get motivated. Thank you for making these useful videos.
අනේ කොච්චර දවසකින්ද ඒ හිත නිවන කටහඩ ඇහුනේ. හැමදේම පරිස්සමින් කරන්න නැන්දේ. අපි බලන් ඉන්නව ලස්සන වීඩියෝ එකකින් ආයේ අපිව බලන්න එන්න.❤
ගොඩක් ආසාවෙන් හිටියෙ අක්කේ ඔයාගෙ වීඩියෝ එකක් බලන්න බුදුසරනයි ඔයාට
ගොඩක් දවස් බලන් හිටියේ නැන්දේ වීඩියෝ එකක් දානකම් ❤ වීඩියෝ එකක් දානකම් පරණ වීඩියෝස් බල බල හිටියේ ❤ හැමදාමත් මේ වගේ විඩියෝ දාන්න ❤ ආදරෙයි නැන්දේ ❤💗
ඇත්තටම ඔයා ටික කාලයක් ආවෙ නැති නිසා ලොකු පාළුවක් දැනුනා.ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා. කවදාවත් හමුවෙලා නැතත් ඔයා මට කළණ මිතුරියක්. ඔබටත් ආදරණීය දෙමව්පියන්ටත් නීරෝගි සුව පතනවා .ඔබේ පව්ලේ සියලු දෙනාටත් නීරෝගිමත් සුබ නව වසරකට සුබාසිරි....
මේ කමෙන්ට් එක කියවලා මං ලොකු සතුටක් ලැබුවා. ❤️
Budu saranai nande..ikmanin tikak diga video 1k karanna..asawen balan inne.කලබලකාරී බව නැති වෙන්නේ මේ vedio බැලුවට පස්සෙ තමා ...
ගොඩාක් ස්තූතියි. පුලුවන් විදිහට මං වීඩියෝ අරන් එන්නම්කෝ ❤️
හරිම සතුටෙන් බැලුවේ . ආයෙමත් ඔයාව දැක්කනෙ. ඒ ඇති ❤❤
සියලු දෙනාම සුවපත් වේවා බුදුසරණයි💐❤️
ලස්සනයි ඔයාගේ කට හඬ හැමෝටම නිරෝගී සුවය පාර්තනා කරනවා හදවතින්ම පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි ❤ 🙏🙏🙏
කටහඩ ඇහුනත් සනීපයි thank you nande aye vlog ekk genwata you are miracle to us ❤❤👌
නිදුක් නිරෝගී සුවය ලැබේවා අක්කට ඉක්මනින් තවත් වීඩියෝවක් අරගෙන එන්න❤
ane nandiyo oyage demapiyantath oyatath pawule hamotath dalada samidu pihitai. video ekak dala kiyala dakkama puduma sathutak awe .eth mta dukai
නැවත මුණගැසීම හරිම සතුටක්.......💞
හරිම සතුටුයි ඔයාගේ වීඩියෝ එකක් බලන්න පුළුවන් උන එකට තව ඒවා ගෙන්න ❤❤❤❤
නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා .තෙරුවන් සරණයි.
සතුට පිරුණු සුභ නව වසරක් වේවා❤️
ඔබ සියලු දෙනාටම නීරෝගී සුවය ලැබේවා
හරි සතුටුයි අක්කි ඔයාව මේ විදිහට දකිද්දී. මේ වසර ඔයාගෙ සියලු පැතුම් ඉටුවේවා..සතුටින් පරෙස්සමින් ඉන්න.❤❤
ගොඩක් ස්තූතියි නංගී ❤️
Godak kalekin auntyge aluth video ekak balanna lebuna ekata harima sathutui ♥️