මහල් 67කින් වැටී මියගිය පාසල් සිසුවා සහ සිසුවිය - එළියට ආ CCTV දර්ශන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • Live at 8 සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය 2024-07-03
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 48

  • @devakajayasuriya6901
    @devakajayasuriya6901 11 วันที่ผ่านมา +59

    මෝටර් සයිකල් කාරයෝ ඇවිත් දුම් වැටි විකුණනවා අදයි දැක්කේ. එතන ඉදන් අඩි කිහිපයක් දුරින් ඩිමෝ බට්ටා ළොරි වල ඕනෑ තරම් දුම් වැටි විකුනනවා, යතුරු පැදි යෙන් දුන්නේ දුම් වැටි නම් වෙන්න බෑ, ඔහුව ප්‍රශ්ණ කළ යුතුයි. සෙල්ෆී ගහනවා නම් ෆෝන් තියලා ගියේ ඇයි ? Don't be stupid

    • @druviceylontea6304
      @druviceylontea6304 10 วันที่ผ่านมา +14

      Yes cant be cigarettes. Could very well be weed. The reason going to the top floor would have been to consume a prohibited product while enjoying the Colombo skyline. I dont think its suicide. What they consumed would have caused it. When parents have so much of money children go astray. Prior to 2000 most of the children didnt have phones and parents hardly gave excess money to their children when coming to school. Most gave only to cover the bus fare and buying food from the canteen occasionally. How times have changed.

  • @ArachchigeSadamali
    @ArachchigeSadamali 11 วันที่ผ่านมา +56

    ලොකු මිනිස්සුන්ගේ ලමයි නිසා දෙමව්පියන් පෙන්නන්නේ නැහැ නේ.....දුප්පත් මිනිස්සු නම් මහ උන්ව පතුරු ගහයි කොහේ සෙල්ෆි ද උන් ෆෝන් ජිම් එකේ තියලා ගිහිල්ලා හිරු එකේ පෙන්නුවා නේ😅

  • @bluforesta2184
    @bluforesta2184 8 วันที่ผ่านมา +7

    දුප්පත් පවුලක නම් පවුලේ ආච්චි පෙන්නලා ඊට පස්සේ ආච්චි කොටහලු වුන කාලෙ තිබුන කක්කුස්සිය මාධ්‍යයෙ පෙන්නනවා. ඊට පස්සෙ පපුවට අත්දෙක ගහ ගහා අඩන අම්මට මයික් එක අල්ලනවා......අඩෙ අපි මෙ ළමයින්ගේ ගෙවල් වල ගෙට්ටුව වත් දැක්කේ නෑනෙ... මාධ්‍ය අයියලාට හිරිකිතයිද 😂😂

  • @avedamudap619
    @avedamudap619 9 วันที่ผ่านมา +18

    (අපි) පොඩිකාලෙ ඉඳල ඉගනගනිමු දරාගන්න පුළුවන් හිතක් හදාගන්න.❤
    (මව් පියන්; ගුරුවරු) පොඩිකාලෙ ඉඳල උගන්නමු දරාගන්න පුළුවන් හිතක් හදාගන්න දරුවන්ට.❤

  • @Dew27027
    @Dew27027 10 วันที่ผ่านมา +18

    Phone eka nathuwa kohomada selfy gahamne.

  • @demows342
    @demows342 10 วันที่ผ่านมา +11

    සරලයි. බදාගෙන වැටට හේත්තුවී සිටියදී. දෙදෙනාත් සමග වැට කඩාවැටීම නිසා බිමට ඇදවැටී ඇත.

  • @Lasantha-sg9qz
    @Lasantha-sg9qz 10 วันที่ผ่านมา +21

    Does anyone care about the privacy and the feelings of the families of those two children. Where are the media ethics? In the countries where standards of media ethics is practiced, they report the incident and then stop further reporting and speculation since it is disrespectful for the deceased and families. They deserve privacy.

    • @citrine_parfait
      @citrine_parfait 10 วันที่ผ่านมา +3

      Which countries practice those ethics? 😂 all of them are the same. Stop being so naive.

    • @Lasantha-sg9qz
      @Lasantha-sg9qz 9 วันที่ผ่านมา

      @@citrine_parfait Of course, every country is like Sri Lanka - after all it is the land where you have all these jokers as their politicians and media owners

    • @min8147
      @min8147 9 วันที่ผ่านมา

      ⁠@@citrine_parfaitmany countries have strict rules in order to protect families the law of sri lanka is a joke

    • @rajeedesilva
      @rajeedesilva 9 วันที่ผ่านมา

      Wasted comments for idiots. Simply haven’t seen how media operates in other countries (I mean good countries)

  • @arunakumari6028
    @arunakumari6028 10 วันที่ผ่านมา +7

    උගන්වන අයත් සමනළියොලු. ඉතිං කොහොමද විනය රකින්නෙ???

  • @mohamednasry2982
    @mohamednasry2982 11 วันที่ผ่านมา +2

    CCTV nadda

  • @devinda93
    @devinda93 10 วันที่ผ่านมา

    Caption eka vatila miya giya kiyala ne a unata kiyanne wena ekak

  • @sandrianeydorff3511
    @sandrianeydorff3511 11 วันที่ผ่านมา +16

    selfie ganne kohomada ane phone eka gym eke thibba nam😮

    • @barneycasting8331
      @barneycasting8331 11 วันที่ผ่านมา +3

      Bluetooth තියෙනවා නම් ear pod එකෙන් selfie ගන්න පුළුවන්. හැබැයි එතකොට සපත්තු සෙරප්පු වගේ ඒවා දාල ඉන්නවා නම් ගැලවිය යුතුයි. නැති නම් හරියට සිරුර භූගත වෙන්නේ නැහැ, bluethooth එකේ reception අවුල් වෙනවා.

    • @dimuthuchathuranga8843
      @dimuthuchathuranga8843 11 วันที่ผ่านมา

      ​@@barneycasting8331ඒත් අනේ මන්ද හරි එහෙන්මමයි කියමුකො එතකොට මඣ්ඣොක්කයි ඉගුරුයි කෑවහමත් එහෙම වෙනවනෙ blutooth on වෙනවද එතකොට 🤔

    • @chandanishiromali1167
      @chandanishiromali1167 9 วันที่ผ่านมา

      ​@@barneycasting8331😂😂

  • @thaybaa
    @thaybaa 10 วันที่ผ่านมา +4

    Being rich has nothing to do with them ending up like this, anyone could've gotten influenced and committed suicide, besides the police only suspect suicide, no one knows how and why this happened.

  • @family.srilanka
    @family.srilanka 6 วันที่ผ่านมา

    Like this

  • @RRGpartydog2007
    @RRGpartydog2007 10 วันที่ผ่านมา +7

    Rip Rose and Jevon paw wadde!😢

    • @user-ELEMENTS1070
      @user-ELEMENTS1070 9 วันที่ผ่านมา +1

      I would like to give my condolences for the both of them my friends know them

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 8 วันที่ผ่านมา

      What happend to them

    • @RRGpartydog2007
      @RRGpartydog2007 8 วันที่ผ่านมา +1

      What happened to them only they know but it was one trying save the other that killed both.

  • @Esac_Rivain
    @Esac_Rivain 10 วันที่ผ่านมา +3

    Thats my friend the boy

    • @anomasilva6084
      @anomasilva6084 9 วันที่ผ่านมา

      What's his full name

    • @Zahrx.a_anas2001
      @Zahrx.a_anas2001 3 วันที่ผ่านมา

      @@anomasilva6084any leads on what actually happened to him ?

  • @PowerPlantPal
    @PowerPlantPal 6 วันที่ผ่านมา

    There were threats from a group of boys in the same grade against the deceased boy for months. School knew about all this and didn’t do anything, this is confirmed by multiple people in the grade. The boy’s parents complained to school and then the CIS principal Sarah Phillips called for a meeting between the boys but the matter went unresolved and school didn’t take it seriously.
    After the incident happened, the CIS principal claimed everything was fine and there were no issues at school .
    The kids wanted to wear white to honor the deceased at the school fashion show the next day. School told them not to and not to mention anything about the incident. CIS is covering up and refuse to take any liability since they don’t wanna lose business.

  • @user-qn3pe1zq9x
    @user-qn3pe1zq9x 10 วันที่ผ่านมา +20

    පොලිසිය මෙච්චර ලදරු මොල තියනවද අනේ පෝන් දෙකයි සපත්තුයි ගලවලා තියලා ගිහින් මොකෙන්ද සෙල්ෆි ගහන්නේ . මහ එවුන්ගෙ සල්ලිත් කාලා රටේ එවුන්ගෙ සල්ලිත් කන කාලකන්නි ලමයි ඔය.තෙල් බින්දුව හරි පොලිස් වාහනේකට හරි යන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි මිසක් වෙන මොනාද ඒ ගිහිල්ලත් පරීක්ශන පවත්වනවා පෝන් නැතුව සෙල්ෆි ගහනවලූ පොලිසියේ ඔහොමත් ලදරුවෝ ඉන්නවද කියලා හිතෙනවා.

    • @wjesundarasv1426
      @wjesundarasv1426 10 วันที่ผ่านมา

      කැනඩා සිද්දියත් අද මහ වුන් කවුද දන්නෙ නැ දුප්පත් මිනිස්සුන්ගෙ ඇදිවත් පවා අවුස්සා අවුස්සා පෙන්නනවා

    • @user-qn3pe1zq9x
      @user-qn3pe1zq9x 10 วันที่ผ่านมา

      @@wjesundarasv1426 ඔව් මේකත් ඒ වගේ කරකවන්නෙ මොකෙඛරි ලොකු එවුන්ගෙ දරුවෝ කියන නමක් හරි ඇති ගම්පොල දරුවෙක් වෙඩි තියාගත්ත එකට ඒ දරුවගෙ මැරිලා ඉන්න එවුන්ගෙන් විතරයි මාද්‍ය පින්තූර පෙන්නලා දැම්මේ මේ සිද්දියෙදි අඩුගානෙ මිනී අදුරගන්නවත් එනවා දෙමව්පියෙක්වත් වීදුරුකටු මූනට අල්ලලාවත් පෙන්නුවෙ නැha .

    • @bi_didul6460
      @bi_didul6460 9 วันที่ผ่านมา

      😂 බ්ලූටූත් කැමරා කියලා එකක් තියෙනවා රිමෝට් සෙල්පි විතවුට් ෆෝන් photo ගන්න පුලුවන්. ඒකට phone එක උස්සන් යන්න ඕන නෑ 😂

  • @user-ls6bw2wv8n
    @user-ls6bw2wv8n 10 วันที่ผ่านมา

    Kiyawa kiyawa inne banna epai kerawa

  • @nandarajaarul9884
    @nandarajaarul9884 8 วันที่ผ่านมา

    😊😊😊😊😊

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 7 วันที่ผ่านมา +1

    මරණ විකුණන් කන් මුන්

  • @DashingAmar-kb8zq
    @DashingAmar-kb8zq 8 วันที่ผ่านมา

    2k kids kiyanne melo rahak nathi lamai

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 10 วันที่ผ่านมา +1

    Sapathu galawanna oneda ?

  • @amaroyal96
    @amaroyal96 8 วันที่ผ่านมา

    fukkkkkkkkkkkkkkkkkk

  • @TaneeshaHansani
    @TaneeshaHansani 8 วันที่ผ่านมา

    මුන්ට සැප වැඩි වෙලා. 😢

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 11 วันที่ผ่านมา +23

    නිල ඇදුම් වලින් ලමයි යද්දී පොඩ්ඩක් හොයල බලන්න නිලධාරීන් ඔය ව්දීයේ නැද්ද
    ඉස්කෝලෙ ඇරිල ගෙවල් වලට නොගිහින් වෙන මගුලෙ යනවට හොද පාඩම් .
    ඉස්කෝලෙ ලමයි යවල ඒ පිටුපස්සෙන් දෙමාපියන් ටත් යන්න වෙනව..
    මුන් රෝන්දෙ යනවනෙ.

    • @m.a7562
      @m.a7562 10 วันที่ผ่านมา +2

      They spoke to the security guy atleast he shud have keep a close look or follow them ..anyway in future the security personnel shud be more alert.. RIP children

    • @viduruvans
      @viduruvans 10 วันที่ผ่านมา +2

      මචං වරදවා හිතන්න එපා. අපේ කාලේ වගේ කොට්ටක් අරන් එලවන්න තරම් අම්මලා තාත්තාලා ට වේලාව නැහැ දැන් ඉන්න කට්ටියට

    • @tiyashajayanetti2814
      @tiyashajayanetti2814 10 วันที่ผ่านมา

      ​@@viduruvans ඒක ඇත්ත

    • @bi_didul6460
      @bi_didul6460 9 วันที่ผ่านมา +2

      රෝන්දෙ නෙමෙයි ඇන්ටි, කමෙන්ට් එක දාද්දි හොයල දාන්න. මහල් නිවාසයෙ ඒ පිරිමි ලමයගෙ පියාට අයිති නිවසට ගිහින් තියෙන්නෙ. නැතුව කොහොමත් පිට අයට ඇතුලු වෙන්න බෑ ඕවට 😂😂😂