මගුල හරි ගිය පසු කපු නෝනා අමතක කළ ව්‍යාපාරිකයාට පාඩමක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2022
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    මගුල හරි ගිය පසු කපු නෝනා අමතක කළ ව්‍යාපාරිකයාට පාඩමක් - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 1.6K

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 2 ปีที่แล้ว +312

    හෙන ගහනවා යකෝ බලු වැඩ කරන්න එපා..පව් මේ ගෑනු කෙනා

  • @talkwithmano2024
    @talkwithmano2024 2 ปีที่แล้ว +923

    ‍පොරොන්දු වුනා නම් පොරොන්දු මුදල දීම යුතුකමක්. ඔබ යුවලටත් සාර්ථක අනාගතයක් උදාවෙන්නෙ එතකොට.

    • @krishantharajakaruna9646
      @krishantharajakaruna9646 2 ปีที่แล้ว +48

      අපොයි...ඕක කෙළවර වෙන්නේ දික්කසාද වෙලා තමයි... කෙනෙක්ට දුකක් දීලා සතුටින් ඉන්න 🤣🤣🤣 හීනෙන් තමයි ඉතිං 🤣🤣🤣 ඔය පහුගිය කාලේ එක එක ඒවා ගිණි ගත්තේ... කරපු පාදඩකම් ජඩකම් පඩිසන් දීලා තමයි 😡😡😡

    • @hansanaAyash
      @hansanaAyash 2 ปีที่แล้ว +4

      Aththaa

    • @sadalisadali698
      @sadalisadali698 ปีที่แล้ว +4

      Balu wada owwa....unta hari yanne naha

    • @pushpakumarajayasena5561
      @pushpakumarajayasena5561 ปีที่แล้ว +4

      ඔයා කාසදේ හරියනේ නැ kadiyan ඕක

    • @madhuramallika9828
      @madhuramallika9828 11 หลายเดือนก่อน

      Kaalakanni..kunu pereethaya..okage..munath tahaduwa dapiyaw..

  • @rashinthapramudith9757
    @rashinthapramudith9757 2 ปีที่แล้ว +160

    නියම පාඩමක්. මේක නිතරම වෙන දෙයක් කපු ගාස්තු කොහොමත් බහුතරයක් නොගෙවා වන්චා කරනවා.

  • @anuradulgala4946
    @anuradulgala4946 ปีที่แล้ว +150

    පාරේ බැහැලා යන්න බැරිවෙන්න මෙහෙම තමයි කරන්න ඕනා.අහිංසක මිනිසුන්ට මෙහෙම කරනවාට ලගදිම පුථිපල හම්බ ජිවිතාන්තය දක්වා විදවන්න. පව් අහිංසක අක්කා කෙනෙක් මහමග අව්වෙි වෙලෙනවා.

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +607

    .හිගන වැඩ කරන්න එපා යකෝ ..සල්ලි දීපිය මේ අහින්සක කාන්තාවට පවු

    • @dharmapala4759
      @dharmapala4759 2 ปีที่แล้ว +3

      හිඟන කෝටිපතියෙක් වුන න් ඕකට ලවා ඉවත් ඉන්නවද දන්නෙ නෑ පොරොන්දුවක් උනානං දෙන්නං කියල ඒ පොරොන්දුව දෙන්න ඕන වැඩේ කරගෙන අහක බලන කෝටිපති හිඟන්නෙක්

    • @DEDUNU.12
      @DEDUNU.12 ปีที่แล้ว +2

      MONA SALLI KAARAYO DA MUN HIGANNODA KOHEDA.. GAS GEMBO.. PAU A AKKA.

  • @s.lkelum9818
    @s.lkelum9818 2 ปีที่แล้ว +571

    අන්න චරිතෙ මේකට සාදාරනයක් ඉටුවිය යුතුමයි බුදු සරණයි

    • @laankikaapikandy5146
      @laankikaapikandy5146 2 ปีที่แล้ว +12

      හිගන වැඩකරන්න එපා යකෝ අහින්සක ගෑනිට සල්ලි දිපිය තොපිට හෙනගහනව

  • @dineshsurangawb7073
    @dineshsurangawb7073 2 ปีที่แล้ว +170

    ඉක්මනටම සාධාරණය ඉටු වේවි දෙවි පිහිටයි ලොකු මිනිස්සු එහෙම තමයි ඉක්මනට මුල අමතක කරනවා ලෙවකාගෙන හිටියත් එච්චර තමයි

  • @sajeeherath1980
    @sajeeherath1980 ปีที่แล้ว +67

    කපුකම කියන්නෙත් රැකියාවක්, ඒ සේවය වෙනුවෙන් මුදලක් ලැබිය යුතුයි.

  • @vajirakumara3866
    @vajirakumara3866 2 ปีที่แล้ว +526

    රස්සාවක් නෙ බං මේ ගෑනූ කෙනා කරන්නේ ඒකට සරිලන වැටුප ඉල්ලන්නේ ඒක ලැබිය යුතුයි

    • @kavikavi8723
      @kavikavi8723 2 ปีที่แล้ว +20

      ඔව් ඉතින් කෙල්ල හොයන්න ෆෝන් කෝල්ස් වලට එහෙම මෙයාට කීයක් වියදම් වෙන්න ඇතිද.පොරොන්දු කඩ කලාට දවසක් හර් ලැජ්ජාවට පත් වුනා

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම.....

  • @chathuramadusanka8616
    @chathuramadusanka8616 2 ปีที่แล้ว +467

    අන්න නියම කපුවෝ...මගුල ඉවරයි..බුදු සරණයි...

  • @janethrikonara4309
    @janethrikonara4309 ปีที่แล้ว +65

    මගුලක් හරි ගියාම මුල අමතක කරන ගෑනු මිනිස්සු අප සමාජයේ ඕන තරම් ඉන්නවා ...ඔවුන්ට හරියන්නේ නෑ .ඔයාට යුක්තිය ඉටු වේවා .

    • @ajithkumara1810
      @ajithkumara1810 7 หลายเดือนก่อน

      Ganu neme pirimith innawa mula amathaka

  • @ishiadhikari8921
    @ishiadhikari8921 ปีที่แล้ว +190

    මේ කාන්තාවට සාදාරනය ඉෂ්ට වේවා.. කෝටිපති ව්‍යාපාරිකයෝ කියන්නෙම මල පෙරේතයෝ..

    • @malinirupama6584
      @malinirupama6584 ปีที่แล้ว +2

      Ammo eka nam etta

    • @dinushawijayrathne3867
      @dinushawijayrathne3867 ปีที่แล้ว +2

      Ekanam.aththa

    • @anuragallearachchi5444
      @anuragallearachchi5444 ปีที่แล้ว +2

      Ekanam aththa kunu peretha Kanata ras karanawa

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +2

      ඕකුන් කෝටිපතියෝ කිව්වට හුඟ දෙනෙක් බැංකු වලට ණයයි. ඇත්තටම හිගන්නෝ.

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +510

    සල්ලි තිබුනට මිනිසත් කම නොදන්න මිනිසුන් ..පවු ඒ අම්මා ...

  • @peelingpeely2524
    @peelingpeely2524 2 ปีที่แล้ว +199

    ලොකුවට සල්ලි නැතත් බලු වැඩ කරන් නෑ බං අපි ඔය පේජරෝ වල ගියේ නැතිඋනාට ඔය වගේ බලු වැඩ කරන් නෑ 🤣

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ปีที่แล้ว +118

    අනේ මෙි සොහොයුරිට සාධාරණයක් විය යුතුමයි ...

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 ปีที่แล้ว +164

    U B S අධිපති හිතන්න ඇති නීතිමය රැකවරණයක් නැති නිසා එයා ගොඩ කියලා ලංකාවේ මිනිස්සු හරි වෙනස් නේ... දැන් ලංකාවම දන්නවා UBS කවුද කියලා ඔයා රෙදි අඳින එකේ නම් තේරුමක් නැහැ නංගි ඔයා නම් හරිම එඩිතර ගෑනු කෙනෙක් හොඳ මිටරයක් ජය

    • @nilwimana737
      @nilwimana737 ปีที่แล้ว

      UBS අධිපති හිඟන වැඩ කරන්න එපා යකෝ මලු කැකිරාවටම ලැජ්ජාවක්..

    • @mistycottage9558
      @mistycottage9558 ปีที่แล้ว

      ❤👍🔥

    • @dhanushkadissanayake3405
      @dhanushkadissanayake3405 ปีที่แล้ว

      Koheda eka tiyenne.mokakda eka

    • @roshansampath2117
      @roshansampath2117 ปีที่แล้ว

      රෙදි ඉල්ලේ.......

    • @gihankodikara5239
      @gihankodikara5239 ปีที่แล้ว +5

      තේරෙන්න කියනවද මොන usb ද ඩේට කේබල්ද නැත්නම් වෙන අටමගලයක්ද කියල

  • @sadaruwansadaruwan6224
    @sadaruwansadaruwan6224 2 ปีที่แล้ว +221

    ඇත්තටම නියමයි ඔයාට සාධාරනයක් ඉස්ට වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනව ඇන්ට්

  • @krishantharajakaruna9646
    @krishantharajakaruna9646 2 ปีที่แล้ว +362

    ඌ ව්‍යාපාරිකයෙක් වෙලා තියෙන්නේත් මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා වෙන්න ඇති... ඔය ගොඩක් සල්ලි තියෙන උන් රුපියල් දෙක වියදම් කරන්නේත් ඇගෙන් ඇටයක් ගැලවෙනවා වගේ... නොදකින් ඕකුන්ගේ ඔය සල්ලි තුක්.. 😡😡😡

    • @diliprathnayaka7918
      @diliprathnayaka7918 2 ปีที่แล้ว +9

      කියල වැඩක් නැ

    • @kumudinirajakaruna1871
      @kumudinirajakaruna1871 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @kumudinirajakaruna1871
      @kumudinirajakaruna1871 2 ปีที่แล้ว +3

      හොරෙක් නේන්නම් නැතිනම් බොරු කියල ගුරුකම් කරගනියැ
      දැන් ඉතින් ඔය සල්ලි දුන්නත් වැඩක් නැ අර මනමලිත් දැනගෙන ඉවරයි කැමති කරගෙන තියෙන්නෙ වශියකින් කියල

    • @upekshagammanpila7408
      @upekshagammanpila7408 2 ปีที่แล้ว +2

      Eka etta.

    • @pasandhanushka3565
      @pasandhanushka3565 2 ปีที่แล้ว +9

      @shenu අනෙ පල යකො යන්න සල්ලි තියෙන මගුලක් නෙවෙයි කියන්නෙ පොරොන්දු උණ දෙ දෙන්න ඔනෙ

  • @chamijackson6393
    @chamijackson6393 ปีที่แล้ว +80

    අක්කේ මොවුන් නීතියන් බේරුනත් මොවුන්ට ස්වභාව ධර්මයෙන් බේරෙන්න බැහැ. තෙරුවන් සරණයි...!

  • @krishantha5390
    @krishantha5390 ปีที่แล้ว +59

    කාලකන්නි මිනිහෙක්.හොද වැඩෙ අක්කෙ.ඔය වගෙ උන්ට මෙහෙම තමා කරන්න ඔින.

    • @upulchandanmmanchi1623
      @upulchandanmmanchi1623 ปีที่แล้ว

      නියම වැඩේ.ඔබ නියම දඩුවමක් දුන්නෙ.

  • @laksithliyanage1009
    @laksithliyanage1009 2 ปีที่แล้ว +186

    හිඟන කෝටිපත කුණා. ලැජ්ජයි බං මෙිවා අහන්නත් අපි පව් කරලා. 🤮

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 ปีที่แล้ว +5

      මොන කෝටිපතියෙක්ද බං.හතර අතට පොලු තියෙලා හොර වැඩ කරලා සල්ලි හොයපු එකෙක් සිරාවටම.අර කැන්දන් ආපු කෙල්ලත් අහුවෙලා වගේ මේ හොරාට.

    • @00800.
      @00800. ปีที่แล้ว

      @@mudithmahendrajith8082 කෙල්ල අහු උනේ සල්ලි වලට පෙරේත නිසා නෙ 😂 කෙල්ලත් සල්ලි සල්ලි කියාගෙන එන්න ඇති. Love කරල නෙමෙයි නෙ

  • @riyasriyas3117
    @riyasriyas3117 2 ปีที่แล้ว +160

    අනේ පව් අප්පා මේ නංගි අසරණයි කැත වැඩ කරන්න එපා මහත්තයෝ සල්ලි ටික දෙන්න.

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +53

    මැයට සාදාරනයක් ඉටුවිය යුතුයි .එසේ උනොත් ඔබලාගේ විවහ ජීවිතයද සාර්ථක වෙවි.මහ අය කෙසේ වෙතත් විවහ පත් ඔබ දෙදෙනා සාදාරන තීරණයක් ගන්න තෙරුවන් සරනයි .

  • @dineshbandara5727
    @dineshbandara5727 ปีที่แล้ว +25

    පුලුවන් කවුරු හරි එකතු කරලා දෙන්න .අහින්සක මිනිස්සුන්ගෙ හීන නැති කරන්න එපා .

  • @rohahema6270
    @rohahema6270 2 ปีที่แล้ว +92

    යකෝ මේක දැක්කම හිනා යන වැඩක් තමයි. එහෙත් මේ කරලා තියෙන වැඩේ නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. මේ වැඩේ දුර දිග ගියොත් නම් පුතෝ පාරේ බැහැලා යන්න අම්භ වෙන එකක් නෑ. ඊට කලින් ඔය සල්ලි දීලා දාන්න. මේ මනුස්සයාට ඉරි ඇර කරන්න ගියොත් වැඩේ වල් වෙනවා ඒක සිකුරුයි.🤪🤪🤪🤪

  • @janakaveerasinha1263
    @janakaveerasinha1263 2 ปีที่แล้ว +108

    අක්ක ඔයාට සල්ලි ලැබෙයි. අනිවා. ආදරෙයි.👍👍👍👍👍👍👍👍👍👍🤣😂😂😃😄🤣🤣😂😃👌

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +14

    මිනිස්සු හරි පුදුමයි කාලකන්නි අසරණ එකාටමයි හැම අසාධාරණයක්ම

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 2 ปีที่แล้ว +3

    ඔබ තුමිය 👍 හරි .ඔබ තුමිය පොරොන්දු උන මුදල උන්ට එක ඉන්ජක්සන් එක්කටත් මදි වෙයි

  • @sandipanichathuri7664
    @sandipanichathuri7664 2 ปีที่แล้ว +81

    කපු රස්සාවත් නීතිගත කරන්න ඕන.පොඩි කෙනාගෙ ඉදල.එතකොට පොලීසියට උනත් 14පාරක් යන්න ඕන වෙන එකක් නෑ.දෙපාරක් ගියාම ඇති වෙයි.අපේ රටේ හැමදේටම නීතී හදන එකෙ ඕකටත් නීතියක් ගේන්න පුලුවන් නේද..?

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 2 ปีที่แล้ว +104

    පොරොන්දු පරිදි මේ අහිංසක මනුස්සයගෙ සල්ලි දෙන්න මහත්තයො. අපි හැමෝම මැරෙන මිනිස්සුනෙ.

  • @champibiyanwila9039
    @champibiyanwila9039 ปีที่แล้ว +7

    හොද වැඩි , තෙරුවන් සරණයි ඔබට ..

  • @dmsunilnawarathnadmsunilna1253
    @dmsunilnawarathnadmsunilna1253 ปีที่แล้ว +9

    ලස්සන හැමදාම රැදෙන්නේ නෑ වාගේ ම මුදල් රැදෙන්නේ ත් නෑ ඒ අමනයන්ට අපායේ දොර වැඩි ඈතක නොවේවා

  • @janithniroshan4603
    @janithniroshan4603 2 ปีที่แล้ว +330

    අඩෝ පව් යකො කැත වැඩ කරන්න එපා තෝපි දෙන්නාට ළමයි නැතිවෙයි 🍌🍌🍌

  • @damithkumara9609
    @damithkumara9609 2 ปีที่แล้ว +169

    කෝටිපති හිගන්නෙක්...

  • @sakuniamasha2434
    @sakuniamasha2434 ปีที่แล้ว +14

    පව් අනී.. මේ ගෑනු කෙනා කරන්නෙත් රස්සාවක්නේ.. ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ. සල්ලි දෙනවා කියලා පොරොන්දු උනා නම් සල්ලි දෙන්න එපැයි.. ඇයි මෙහෙම ගෑනුන්ව අසරණ කරන්නේ.. හෙන ගහනවා ඔය වගේ එවුන්ට.. 😡😡😡

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +2

    දැන් බංඩාර මහත්තයාගේ අම්මා ලේලිගෙ ලස්සන හොදලා බොනවා ඇති .ලස්සන කෙල්ලක්නේ හෙයලා තියන්නෙ.කෙල්ලගේ ලස්සන ලෝකෙටම ගියා.😁😁😁😁පෝලීසි දෙකම වැරදි.14පාරක් ගියත් සාධාරණයක් නැතිව වෙන පැත්තක් හිතන්න ඇති.අක්කා ලස්සනයි .මේ අක්කා අයිත්ම පොලීසි යන්නැතිව මේ ගත්ත තීරණය ඇගේ ආත්මගරුත්වයට වටිනවා.පොලිසිය මේ අක්කාව විහිලුවට අරන් තියන බව පෙනවා.මේ අක්කට උදව් කරමු ඇයට කෝටිපතිනියක් වෙන්න .බංඩාරගේ ලස්සන ගැනිගේ මගුලෙන් ලෝකෙට ගිය පෝලීසි දෙක😁😁😁

  • @indika4497
    @indika4497 2 ปีที่แล้ว +92

    පවි ඇත්තටම, අහිංසක කෙනෙක් අරූට හොදක් වෙන්න එපා ඕකගෙ දීගෙ කැඩෙන්න ඕන

    • @chamindakumara6145
      @chamindakumara6145 2 ปีที่แล้ว

      Dentama kedilada danne.ekada danne denneththe,😂😂😂😂😂

    • @sagarbangla8555
      @sagarbangla8555 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පවු එ නංගී

  • @ahmedirshan3782
    @ahmedirshan3782 2 ปีที่แล้ว +36

    පව් අප්ප මේ සහෝදරිය දෙකලා මටනම් හරියට දුක හිතුනා.ලැජ්ජා බය අමතක කරලා මෙහෙම මෙහෙම මහපාරේ බෝඩ් එල්ලගෙන ඉන්නවනම් මේ සහෝදරිය කොච්චරනම් මානසිකව වෙටිලා එද්ද.පවු අර ජෝඩුවගෙන් ඉල්ලන්නේ ඔබලාගේ පවුල් ජීවිතය සාර්තක වෙන්නනම් ළමයි තුනහතරක් කිසි අඩුපාඩුවකින් මෙලොව දකින්නනම් පොරන්දුව ඉටුකරන්න දුප්පතුන්ට උදවු කරන්න .කඩවෙන පොරන්දුව දෙන්නෙපා

  • @pasindumalshan7618
    @pasindumalshan7618 ปีที่แล้ว +14

    සාදූ.. ඔහොම්මම තමයි කරන්න ඕනි..

  • @dushyantha9084
    @dushyantha9084 2 ปีที่แล้ว +15

    ඔය වගේ කාලකන්නින්ට ලබන ආත්මේ හොටු පිරිච්ච කැහැටු ගෑනියෙක් වත් ලැබෙන්න එපා..

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +75

    ජෝඩුවට කෙලවන වැඩක් විලිලැජ්ජාවෙි බැහැ

  • @sbolagedara
    @sbolagedara 2 ปีที่แล้ว +73

    අයියෝ ⁣කවුද ඒ ගෝතපාලයා.?

  • @sridhara-4226
    @sridhara-4226 ปีที่แล้ว +15

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී.....🌸🌸
    තෙරුවන් සරණයි.....!!!

  • @anuradilshan4214
    @anuradilshan4214 ปีที่แล้ว +7

    ඔය මනුස්සයට කෑල්ලක් සෙට් කරගන්න බැරි වෙලා තියෙන්නෙ ඔය කුණ කම නිසා. කෙල්ලෙක් බලන්න යද්දී චොක්ලට් එකක් වෙනුවට පාන් ගෙඩියක් අරං යන්නෙ ඕය වගෙ එවුන් තමයි 🙄

  • @dilinigallage6568
    @dilinigallage6568 2 ปีที่แล้ว +68

    අනාගතයේදී කපු මහත්ම මහත්මීන්ගෙන් සේවය ලබා ගෑනීමට බලාපොරොත්තු වෙන අයට හොඳ පාඩම් .

    • @allrounder-hx6ee
      @allrounder-hx6ee 2 ปีที่แล้ว

      Likitha giwisumakata enna wey essarahata lawyer kenek gawaaaa 🤣🤣🤣

    • @rajithsrimal627
      @rajithsrimal627 2 ปีที่แล้ว +3

      කපුවාගෙ නෙවෙයි වරද කපුවා නියම කෙල්ලෙක් නාකියෙක්ට සෙට් කරලා එහෙවු කරපු කපුවට ඔහොම කරන එක හරිද.ගැනියෙක් නැතිව වෙලි වෙලි ඉදලා හොයලා දුන්නට පස්සේ කැත වැඩ කරනවා.

  • @sandahamwinston
    @sandahamwinston 2 ปีที่แล้ว +39

    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි... හොද දෙයක් කරපු මෙ මනුෂ්‍ය යට යහපතක්ම වේවා.. කපටි ව්‍යාපාරික යුවලට සහ පවුලටම විදවන්න වෙනවා

  • @athulasenadeerapolice1291
    @athulasenadeerapolice1291 ปีที่แล้ว +3

    නියම වැඩේ... වැඩක් කරගත්තානම් සේවා ගාස්තු පොරොන්දු පරිදි ගෙවන්න ඕන...

  • @lalithka1805
    @lalithka1805 ปีที่แล้ว +11

    මෙම අහිංසකයාට යම් උපකාරයක් ලබා දීමට, කරුණාකර ඇයගේ බැංකු ගිණුම් විස්තර ප්‍රසිද්ධ කරන්න. හොඳ උදව් කරන අය අපි වටේ ඉන්නවා

  • @gaminiudaya2993
    @gaminiudaya2993 2 ปีที่แล้ว +256

    කෝටිපතියො ඔහොමමයි

  • @limeshakalhara1496
    @limeshakalhara1496 2 ปีที่แล้ว +45

    පව් බලු වැඩ ඕවා

  • @lakshankottage2167
    @lakshankottage2167 ปีที่แล้ว +10

    හොද වැඩේ ඔය මිනිහට

  • @tharanganishasthri2812
    @tharanganishasthri2812 ปีที่แล้ว +4

    යුතුකම් ඉතුකලයුථුඉ ,ඔබට ජයවේවා

  • @AN-ls4gn
    @AN-ls4gn 2 ปีที่แล้ว +65

    ලෝබ කුනෙක් වෙන්නැති.ඔකා ගෑනිට කන්නවත් දෙයිද දන්නෑ.කෝට්පතියො තමයි

    • @user-kq3uy8cm2o
      @user-kq3uy8cm2o 2 ปีที่แล้ว

      ඔකගේ පවුල් කෑඩේන්න ඔනේ

    • @dilinigallage6568
      @dilinigallage6568 2 ปีที่แล้ว +1

      කන්න නැතුව ගෑනි ගිහින් ඇති මෙලහට .නැන්දම්මා කුනු මගුලක් වෙන්නැති .

  • @sachingimhana5411
    @sachingimhana5411 2 ปีที่แล้ว +52

    අඩෝ බලු වැඩ කරන්න එපා සිමයියා 😒 මේ මනුස්සයගේ සල්ලි දීපන්

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว +2

    නියමයි ඒහේම තාම කරන්න ඕන බූදුසරණයි

  • @pereran.knisantha5258
    @pereran.knisantha5258 2 ปีที่แล้ว +7

    අඩෝ නාකියා අර අක්කගෙ සල්ලි දිලා මගුල් කාපන්, කැත වැඩ කරන්න එපා, ගමේ උන් හරි සලකපල්ලා, දුනනැත්තන්,

  • @unicworld6295
    @unicworld6295 2 ปีที่แล้ว +24

    බය වෙන්න එපා නැන්දේ ඔයා ඒ දේ කරේ අවන්කවම නෙ අරයට ළඟදීම ලොකු ලාබයක් වෙයි... බුදුසරණයි..

  • @nishanthajanaka3000
    @nishanthajanaka3000 2 ปีที่แล้ว +26

    අනේ බන්ඩාර මහත්තයො කාරුනාකරල ඒ මනුස්සයගෙ කපු ගාස්තු දෙන්න .

  • @wasantharanjanie4094
    @wasantharanjanie4094 ปีที่แล้ว +2

    හරියට හරි.

  • @chandanalalith3784
    @chandanalalith3784 11 หลายเดือนก่อน

    Niyamai. 👍👍

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +97

    දැවෙන ප්‍රශ්න මේවා... බණ්ඩාර සල්ලි දීපන් බං...

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 ปีที่แล้ว +42

    ධනවත් හිගන්නෙක්🤔 කැතයි වැඩේ..කපුකම කියන්නේ ඒ මනුස්සයගේත් රස්සාවනේ.😥 අසාධාරණයක් වෙලා තියේ නම් ඔයාලා එහෙම කරන එක වැරදියි😶

  • @sunandhasunandha9585
    @sunandhasunandha9585 ปีที่แล้ว +6

    අහින්සකකම හින්දා ද දුප්පත් කම හින්දා ද මෙ මනුස්සයට සදාරනයක් කරන්න

  • @production4188
    @production4188 ปีที่แล้ว +2

    ඕක විසඳන්න සෙහෙන්න බොන්න වෙනවා. රට බීම හල පිටි පස්සෙ ඇන්ටි .ඔයාට සාධාරණයක් ඉටුවිය යුතුයි 🙏♥️

  • @kalums4137
    @kalums4137 2 ปีที่แล้ว +151

    පවු බන් මොනවා උනත්.හැට පනිනකන් නාකිවෙවී ඉදලා ඌට කිරි බොන්න ගෑනියෙක් හොයලා දුන්නා ම මෙහෙමද බන් සලකන්නෙ😂😂😂😂🤣 නාකි හමා

  • @Sehantha
    @Sehantha 2 ปีที่แล้ว +56

    Banda උබ කෝටිපතියෙක් උනාට මනුස්සකම් අතින් උබ හිගන්නෙක් දීපිය යකෝ සල්ලී..ජෙනිඉන් වෙයන් සල්ලී දීලා..

    • @krishanthavalentine5619
      @krishanthavalentine5619 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @samankalugamage3030
      @samankalugamage3030 2 ปีที่แล้ว +3

      පොන්නකම උගේ ඌ ඔය බැන්දාකියන ගෑනිටත් ඔහොම තමා සලකන්නේ,

  • @ajithliyanage8965
    @ajithliyanage8965 2 ปีที่แล้ว +1

    නියමයි

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว

    බුදු සරණයි

  • @udayaekanayake2587
    @udayaekanayake2587 2 ปีที่แล้ว +101

    කලගුන දන් නෑ 😔

  • @nuwan3158
    @nuwan3158 2 ปีที่แล้ว +107

    හෙනගහපන් කාලකන්නියට 😴😴😴😴 සුන් වෙලාම පල ඕකාගේ මගුල ,යකෝ සල්ලි තියෙන එවුන් තමයි ගූ හිගන වැඩ කරන්නේ

  • @sadisimesha5245
    @sadisimesha5245 2 ปีที่แล้ว

    👍🔥

  • @sasindufarnando5343
    @sasindufarnando5343 ปีที่แล้ว +2

    බැදපු මහත්තයෝ දරුවො හදන්න යන්න එපා අපරාදෙ.ඒ ටිකත් පරෙස්සම් කරලා ඉතුරු කරල තියාගනින්😅😅😅🤣🤣🤣😂😂😂🤣🤣🤣😅😅😅😂😅😅🤩🤩🤩හැබැයි නියම වැඩේ😅😅කෑවනම් බිව්වනම් සල්ලි ගෙවපන් බන්😫😫😫

  • @surangakaluarachchi4189
    @surangakaluarachchi4189 2 ปีที่แล้ว +44

    මෝඩ වැඩ කරන්න එපා.පොරොන්දු වුනානම් දෙන්න .නැත්නම් ඔයා හිතාගන්න බැරි දේවල් වෙලා වියදම් වෙනවා .එක්කො අබ්බගාත ලමයි හම්බවෙලා හරි දුක් විදින්න වෙයි.

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 2 ปีที่แล้ว +92

    අනේ මන්දා මාර ප්‍රශ්න අප්පා. කොටිපතියෙක් නම් අඩේ කපුවෙක් ඕනැද කෙල්ලෙක් හොයා ගන්න.

    • @kumaramuhan2249
      @kumaramuhan2249 2 ปีที่แล้ว +5

      කෝටිපති පොන්නයෙක්

    • @rajithsrimal627
      @rajithsrimal627 2 ปีที่แล้ว

      ඔනේ නිසානේ හොයාගෙන තියෙන්නේ

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +3

    පොලිසිය රටෙ වෙන හැම අසාධාරණයකටම වගකියන්න ඔනෙ.. අහින්සක මිනිස්සුන්ට පොලිසියෙන් හැමදාම අසාධාරණ.. එනිසා තමයි මිනිස්සු නිතිය අතටගන්නෙ

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 ปีที่แล้ว

    බුදු sarani

  • @venturadas3323
    @venturadas3323 2 ปีที่แล้ว +39

    පවි කවුරැ හරි උදවි කරන්න

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +14

    ලැජ්ජයි යකෝ... කරගත්ත මගුලත් එක්කම නෝන්ඩී... තොපිලට බෝතල් වලට ලක්ෂ 3 -4 වියදම් කරන්න පුළුවන්. මේ මනුස්සයගේ කපු ගාස්තුව දෙන්න බෑ... මේක දැක්කම මතක් වෙන්නේ සිකුරු 7 ෆිල්ම් එක

  • @user-hd8up8yf9q
    @user-hd8up8yf9q 2 หลายเดือนก่อน

    Niyamai... Amme oya thamai hariyatama kare

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 ปีที่แล้ว +4

    මීට වඩා හොදයි කෝටිපති ව්‍යාපාරිකයා පාරෙ හෙලුවෙන් ගියානම්..😁😁😁

  • @neelralapulperera6453
    @neelralapulperera6453 2 ปีที่แล้ว +34

    අපි හැමෝම මැරෙන අය. ගොඩගහන කෙලෙස් පොදිය අපිව ගෙනයන තැන අති භයන්කරයි.

  • @raveeshasandeepa9293
    @raveeshasandeepa9293 2 ปีที่แล้ว +118

    බැදපු කෙල්ලගෙ නම්බුව ලෙෆ්ට් 😂

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 2 ปีที่แล้ว +7

      ඒකිට හරියට කන්ඩ අඳින්ඩවත් දෙන එකක් නෑ

    • @chamidudilshan4318
      @chamidudilshan4318 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @raveeshasandeepa9293
      @raveeshasandeepa9293 2 ปีที่แล้ว +4

      @@chamidudilshan4318 උටත් සල්ලි නැතුව ඇති බන් ඌ බදින්න කලින්නෙ කෝටිපතියා දැන් බැදලනෙ ඌ දැන් ලක්ශපතියා ගාණට වැටිලා ඇති 😂😂😂

  • @punchiangel434
    @punchiangel434 ปีที่แล้ว +4

    පව් එයා අහිංසක අම්මා කෙනෙක්...මනුස්සකම දන්නේ නැති සල්ලි කාරයෙක්..එයාට සාදාරනයක් කරන්න 😢😢😢😢

  • @sampathgamage16
    @sampathgamage16 ปีที่แล้ว +2

    නියමයි අක්ක . මගුල සුන්

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 2 ปีที่แล้ว +183

    කොටිපති වියාපාරිකයා හිගන්නේක් වෙවා..!🙏🙏🙏

  • @nishanthanisa3334
    @nishanthanisa3334 2 ปีที่แล้ว +24

    මුංගේ ළමයිට පවා මේවා ගෙවන්න වෙනවා දවසක කාලය විසින් දඩුවම් දෙනවා

  • @MadubashanA_
    @MadubashanA_ 11 หลายเดือนก่อน +4

    60 පැනපු නාකින්ට 18 කෙල්ලො ජෝඩු කරනවට හොඳ වැඩේ..😐 කියන්නත් හිතෙනවා.

  • @anojaswarnamali8258
    @anojaswarnamali8258 ปีที่แล้ว

    👍👍👍👍

  • @amilawijesena1672
    @amilawijesena1672 2 ปีที่แล้ว +29

    මල පෙරේතයෙක් එක්ක ඉන්න බෑ කියල return කලාද දන්නෙ නෑ.ඒ නිසා සල්ලි දෙන්නෙ නැද්ද දන්නෙත් නෑ.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +10

    වැඩිකල් යන්න කලින් මගුල කැඩෙනවා,මේ පොරොන්දුව ඉටු නොකරන කෙනා ගෑනිටත් බොරු පොරොන්දු තමා දෙන්නෙ.සාර්ථක අනාගතයක් නෑ

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 ปีที่แล้ว

    හොද වැඩේ .

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva ปีที่แล้ว

    Ela ela

  • @user-iq2in7xi1w
    @user-iq2in7xi1w 2 ปีที่แล้ว +14

    පොලිසියට සල්ලි දීලා උන් මග අරින්න හදන්නේ පොලිසිය කෙලින් හිටියනම් 14a පාරක් එන්න ඕනි නෑනෙ 🤣

  • @kasunchaga007
    @kasunchaga007 2 ปีที่แล้ว +21

    කෝටිපති කියන සත්තු තමයි උන් යටතෙ වැඩ කරන සේවකයන්ටවත් හරියට පොරොන්දු උන පඩිය ගෙවන්නේ නැත්තේ.

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว +15

    සසර සෙවනැලි ... මෙතුමිය ජීවත් උන ජිවනෝපාය මේක නම් මෙතුමිය රවටලා කල දේවල් වලට විපාකය ගැන හිතාගන්න බැරිවෙයි.

  • @kirulatv195
    @kirulatv195 ปีที่แล้ว +1

    දැන් ඕක news එකේ හියාම ලක්ෂෙට ලක්ෂ 10ක ලජ්ජාවක් .අයියෝ වෙච්ච දෙයක් . මනමාලයට.

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +16

    දෙයක් දෙන්න පොරොන්දු උනා නම් මේ මිනිස්සු ඒක දෙන්න ඕනේ. වැඩේ උනාට පස්සේ සේරම අමතක යි දැන් කොච්චර ලැජ්ජා වක් ද මේ මිනිස්සු න් ට. ඔය සල්ලි ටික දීලා දැම්ම නම් ඉවරයි නේ. දැන් කාඩ් කුඩු වෙනවා මුළු ලෝකෙම මිනිස්සු මේක දැක්ක ම

  • @ggdk2808
    @ggdk2808 2 ปีที่แล้ว +18

    කපුවැඩෙත් තමන්ම කර ගත්තම හරි.නැත්නම් ඉදිරියේදි පොටෝ එල්ලගන හන්දිවල ඉන්න එක සුලබ දර්ශනයක්වේවි...

  • @parkjisoo9555
    @parkjisoo9555 2 ปีที่แล้ว +6

    අලුත් මනමාලි ට බුදු සරණයි

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 ปีที่แล้ว

    පට්ට ...