ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Take Care | Episode 14 - (2024-07-14) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #TakeCare
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 948

  • @BhagyaDananjaya-f9s
    @BhagyaDananjaya-f9s หลายเดือนก่อน +1338

    දරුවෝ නැතිව දුක් විදින හැමෝගෙම කිරි සිහින සැබෑ වේවා

    • @DilkiNimeshika
      @DilkiNimeshika หลายเดือนก่อน +19

      ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏❤️❤️

    • @madhus5729
      @madhus5729 หลายเดือนก่อน +8

      අපි හැමෝගෙම 😢🙏

    • @BeNk-j8w
      @BeNk-j8w หลายเดือนก่อน +9

      අනෙ ඔව් ❤❤

    • @shashika4186
      @shashika4186 หลายเดือนก่อน +10

      ඔබෙත්, මගෙත්, සියලුම දෙනාගේත් කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා, ජේසු පිහිටයි,🙏🙏❤️❤️

    • @user-uw3vg7me6b
      @user-uw3vg7me6b หลายเดือนก่อน +5

      Budusaranaii

  • @MadushaniMaduu-ce4hv
    @MadushaniMaduu-ce4hv หลายเดือนก่อน +2352

    කොටස් 14 ම ෆෝන් එකෙන් විතරක් බලපු මං වගේ අය තව ඉන්නවද 😏

    • @sewwandiimasha6549
      @sewwandiimasha6549 หลายเดือนก่อน +14

      මාත් 😮😑

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 หลายเดือนก่อน +17

      හොයන්නෙ මොනවටද 🫠

    • @NimeshaNimesha-fu6wt
      @NimeshaNimesha-fu6wt หลายเดือนก่อน +4

      Mamath❤

    • @user-ve2mt9zc9c
      @user-ve2mt9zc9c หลายเดือนก่อน +2

      Math 😏

    • @MadushaniMaduu-ce4hv
      @MadushaniMaduu-ce4hv หลายเดือนก่อน

      @@chathurikamadushani8224 දොර දෙකේ ෆ්‍රිජ් එකක් දෙන්න ඇන්ටි 🤣🤣🤣

  • @SGunawardane
    @SGunawardane หลายเดือนก่อน +245

    කතාවේ අලුත් චරිතය අතාත්වින වගේ හිතුනට ඇත්තටම ඒක ටිකක් ලාමක නූගත් පිස්සු කෙල්ලෙක් වගේ චරිතයක් නිසා එයා ඒක හොඳට කරනව කියල මට හිතේන්නේ. මෙච්චර දවස් තිබුනේ සීරියස් චරිත නිසයි අපිට වෙනස තේරෙන්නේ. කොහොමත් කතාවට අනවශ්‍ය චරිත දාලා දික්කරන්න හදනවා කියලා කලබල වෙන්න දෙයක් නෑ. කොටස් 28යි කියලා සාරංග කියලා තියේ. හැම චරිතයකම සංකලනය කතාවට වැදගත්.
    ජය..!! 😊

    • @Naduniiii_94
      @Naduniiii_94 หลายเดือนก่อน +4

      Kasunge hatiyta eya nugath kellek wenna onene..a nisa a kella mekta galapenwa

  • @saranga-dinakshie
    @saranga-dinakshie หลายเดือนก่อน +546

    අලුත් චරිත එනවා.. යනවා... ඒ ඔක්කොම වැඩේට අදාලයි... ඒ ඔක්කොම චරිතෙට ගැළපෙනම අය... 🙈 මොකද මේක script එක complete කරලා පටන් ගත්ත වැඩක්... කොච්චර අය ඇවිත් ගියත් Episode 28 යි ළමායි... EPISODE 14 බැලුවා ද? ලබන සතියේ නම් කතාව අනිත් පැත්ත පෙරළෙයි වගේ... 🙈😂

    • @madusarasadadewani9942
      @madusarasadadewani9942 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @madusarasadadewani9942
      @madusarasadadewani9942 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @user-oj1tl3zq4i
      @user-oj1tl3zq4i หลายเดือนก่อน

    • @chaminda834
      @chaminda834 หลายเดือนก่อน

      Ekane. Harima lassanai. Adinne nethuva ivara karana eka nam hodai dinakshi ❤

    • @MC13133
      @MC13133 หลายเดือนก่อน

      අනේ 18ක් මදිනේ 😢😍😍

  • @Takecarefanclub
    @Takecarefanclub หลายเดือนก่อน +590

    Take care යූ ටියුබ් එකෙන් බලන ඩ්‍රාමා එකට ආස සෙට් එක ලයික් එකක් දාන්න ❤

    • @roshinidinusha7516
      @roshinidinusha7516 หลายเดือนก่อน +4

    • @user-oe7ei9cb4v
      @user-oe7ei9cb4v หลายเดือนก่อน +1

      ආසාවේන් බලනවා ලස්සනයි ❤❤❤

  • @SybilSilva-rl1ng
    @SybilSilva-rl1ng หลายเดือนก่อน +203

    සතියේ සෙනසුරාදා සහ ඉරිදා වෙනකල් බලාගෙන ඉන්නෙ මේ කතාව බලනකල්.ඒ තරමටම ලස්සනයි ,තාත්විකයි.

    • @vidanagamagepathmini8324
      @vidanagamagepathmini8324 หลายเดือนก่อน

      ජාතික රූපවාහිනී යේ වියලී බලන්න සති අන්තයේ

  • @Takecarefanclub
    @Takecarefanclub หลายเดือนก่อน +404

    Take care බලන්න සෙනසුරාදා ඉරිදා වෙනකම් බලාගෙන ඉන්න අය කෝ❤

    • @OmeliBamunusinghe
      @OmeliBamunusinghe หลายเดือนก่อน +1

      Iwasillak netuwa ❤

    • @dimashatharindi6263
      @dimashatharindi6263 หลายเดือนก่อน +1

      Mekanam dan pissuwak appa 😍

    • @isuriumesha2878
      @isuriumesha2878 หลายเดือนก่อน +2

      Too much ads 😑

    • @kwid728
      @kwid728 หลายเดือนก่อน +2

      Api kuwait

    • @samarakoonamg7703
      @samarakoonamg7703 หลายเดือนก่อน +1

      පිස්ස් විකාර වෙනත් වැඩ් නැති නිකමුන්ට හොදයි

  • @sajinisulochana9604
    @sajinisulochana9604 หลายเดือนก่อน +207

    Episode 14යි ගියේ, කතාව අදිනවා කියලා සමහරක් මැරෙන්න හදනවා😂😂

    • @user-st1sq2cl3m
      @user-st1sq2cl3m หลายเดือนก่อน +4

      Pissu...

    • @anndevika1605
      @anndevika1605 หลายเดือนก่อน

      Hadisinam director ta oyama katha kara ganda

  • @chamilakumanthi7847
    @chamilakumanthi7847 หลายเดือนก่อน +91

    කතාව ලස්සනට තිබුනා පලවෙනි කොටසේ ඉදලම කියන්න වරදක් තිබුනේම නැති හින්ද ද කොහෙද එක පාරටම හිතා ගන්න බැරි වේලක විකාර චරිතයක් එකතු-කිරීම හරිම අපරාධක් 😢 ලැබෙන්න තියෙන තාත්වික භාවය නැතිවෙන්න පුලුවන් මේ චරිතය දිගටම තබුනොත් ❤

    • @Sanjeewani-xk7mw
      @Sanjeewani-xk7mw หลายเดือนก่อน +2

      Serawatama

    • @user-sf1ke4pf1t
      @user-sf1ke4pf1t หลายเดือนก่อน

      😂

    • @sarangaperera4607
      @sarangaperera4607 หลายเดือนก่อน +1

      Ou eke විකාර චරිතයක්

    • @piyaratnekariyawasam6970
      @piyaratnekariyawasam6970 หลายเดือนก่อน +4

      විකාර නොවෙයි ..මේක තමයි දැන් හැදෙන පෝන් එකයි මේකප් එකයි හැර ලෝකේ ගැන වෙන මෙලෝ සසරක් නොදන්න සමහර එවුන්ගෙ නියමම ස්වභාවය

    • @user-jm2hp7br2k
      @user-jm2hp7br2k 16 วันที่ผ่านมา

      කසුන් ගේ කෙල්ල ඕන නෑ 😒

  • @senasemunidukin4871
    @senasemunidukin4871 หลายเดือนก่อน +90

    ඇත්තටම පිරිමිම වැරදි කරලා අවසානෙට වැරැද්දක් නොකරත් ගෑනි වැරදි කරා වගේ හැසිරෙන්නේ හැමෝ ඉස්සරහම.😢😢😢

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu หลายเดือนก่อน

      @@senasemunidukin4871 chapala pirimi.

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 29 วันที่ผ่านมา +14

    අනේ මන්දා මං හිතුවෙ මේ කතාව ටිකක් බුද්දිමත් ප්‍රේක්ෂකයො ටිකක් බලනවා කියලා😂 චරිතයක් අලුතෙන් දැම්මත් බනිනවා කොටස් 500 ක් ගිහින් වගේ😂😂😂😊

  • @sithumisathya3673
    @sithumisathya3673 หลายเดือนก่อน +46

    විකාර චරිතයක් වුනත් කෞශල්‍යා ආව එකෙන් මේනකා safe..මොකද කසුන්ව sure කරන්න බෑ...✌️🤦

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu หลายเดือนก่อน +105

    Its good that girl came. Otherwise something could have happened to Menaka from Kasun. Now Menaka is safe until Aseni comes.

  • @user-ve9uw9lh7w
    @user-ve9uw9lh7w หลายเดือนก่อน +100

    මෙි කතාවට මම කැමතියි. වැඩිය චරිත නෑ. වැඩි සීන් නෑ. දෙබස් වුනත් වෙනස්ම හැඩයක්.

  • @chathudlk6389
    @chathudlk6389 หลายเดือนก่อน +281

    කතාව හොදම quality එකෙන් තියෙන්නෙ..අනවශ්‍ය චරිත ගෙනත් කතාව කැත කරන්න නම් එපා අර ජානු drama එක වගේ

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 หลายเดือนก่อน +246

    කසුන්ගෙයි කෙල්ලගෙයි කොටස් ටික නිසා කතාවෙ වෙනදා තිබ්බා මෙව්වා එක ගියා වගෙ 😂 එහෙම දේවලුත් තියෙන්න එපැයි 🫠

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 หลายเดือนก่อน +13

      මමත් දැම්මා ඕක.කසුනෙක් දාලා එපා වෙලා.

    • @skyfish..........
      @skyfish.......... หลายเดือนก่อน +6

      Ow aththa

    • @dissanayake6867
      @dissanayake6867 หลายเดือนก่อน

      Matath

  • @sanjeewawga
    @sanjeewawga หลายเดือนก่อน +115

    Theme Music එකට හිත මොකක්දෝ වෙනවා❤❤❤

    • @menakasugathadasa1798
      @menakasugathadasa1798 หลายเดือนก่อน +10

      මුල් දවස් වල මියුසික් එකෙන් වෙනස් දැන්

    • @sandunithennakoon9990
      @sandunithennakoon9990 หลายเดือนก่อน +4

      ඔව් පපුවත් ටිකක් රිදෙනව වගේ 😮

    • @sanjeewawga
      @sanjeewawga หลายเดือนก่อน

      @@menakasugathadasa1798 මාරම ෆීල් එකක් එන්නෙ

    • @sanjeewawga
      @sanjeewawga หลายเดือนก่อน +3

      @@sandunithennakoon9990 ඒක හරිම ගුප්තයි

    • @dragonche7
      @dragonche7 หลายเดือนก่อน

      සහෝදරයා, වීරයා ගෙදර ඇවිත් වගේ ටෙලි මතක වෙනවා....

  • @ruwanchamara9042
    @ruwanchamara9042 หลายเดือนก่อน +87

    දේවාල පන්සල් පල්ලි ගානේ ගිහිල්ලා ළමයි හදන්න පුළුවන් නම් අද ලෝකේ කිසිම තැනක දරුවෝ නැති පවුලක් හොයාගන්න බැරිවෙයි. මිනිස්සුන්ගේ ඔලු කන්නේ මිත්‍යාව තමයි. විද්‍යාව මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් ඇයි මිනිස්සු මෙහෙම. ටෙලිනාට්‍යක් උනත් හිතන්න දෙයක් තියෙනවා. 😢😮

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 หลายเดือนก่อน +8

      බෙහෙත් කරල කරල අසරණ උනාම අන්තිමට ඒ දේවල් පස්සෙත් යනව.ඒකයි 😢

  • @DilkiNimeshika
    @DilkiNimeshika หลายเดือนก่อน +73

    තත්පරයක් දෙන්න teledrama එකෙන් පස්සේ බැලුවේ හොද කතාවක්. එයා දැන් බැදලා human errors ekath මරූ ❤️❤️😍

    • @ruwaniayesha1603
      @ruwaniayesha1603 หลายเดือนก่อน +3

      ඕව් මාත් බැලුව ලස්සනයි

    • @isankasandamali1177
      @isankasandamali1177 หลายเดือนก่อน +2

      වියලි කියලා එකක් යනවා මේ වගෙම ලස්සනයි .

    • @cl610
      @cl610 หลายเดือนก่อน

      ඔව් මේ ඔක්කොම සුපිරි

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es หลายเดือนก่อน +85

    කසුන් ගෙ කෙල්ලට මරු එක්කෙනෙක් අරන් තියෙන්නේ

  • @arunapjayasooriya2667
    @arunapjayasooriya2667 หลายเดือนก่อน +249

    කතාවේ තිබ්බ ගතියත් ඉවරයී මෙ කොහෙද යන මගුලක් දාලා ...දෙවනි ඉනිම වගෙ අදින්න යන්නෙ වගෙ 😂😊

    • @waasfrank
      @waasfrank หลายเดือนก่อน +4

      Agree

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa หลายเดือนก่อน +5

      කොටස් 35 විතරයි කිව්වා

    • @chathurigamage3398
      @chathurigamage3398 หลายเดือนก่อน +3

      ඔව්. වැඩේ චා කරගන්නයි වගේ යන්නේ. පිස්සුවක් දාලා

    • @hirushapramodhi3968
      @hirushapramodhi3968 หลายเดือนก่อน +1

      Mth hithuna 😢

    • @IshankaThiliniKumari-um1kp
      @IshankaThiliniKumari-um1kp หลายเดือนก่อน +3

      මොකක් හරි හේතුවකටනෙ ඒ චරිතෙ ගෙනාවෙ. එහෙම කියන්න එපා.

  • @user-px2es5kz7p
    @user-px2es5kz7p หลายเดือนก่อน +73

    කවිරු බැන්නත් මං හරිම ආසාවෙන් බලන ටික දෙනෙකුගෙ තාත්ත්වික රංගනයකින් හැඩ උන ලස්සන කතාවක් මැද්දට මල හෝන්‍තුවක් ගෙනත් කතාවෙ තිබුනු සීරියස් හා සංකීර්ණ බව නැතිකලා..

  • @yasangakiriwaththuduwa6062
    @yasangakiriwaththuduwa6062 หลายเดือนก่อน +510

    I am already addicted to this drama ♥️

  • @EasyCraft2
    @EasyCraft2 หลายเดือนก่อน +334

    අපෝ කතාවෙ තිබ්බ තාත්වික බව නැති උනා මේ හෝන්තුවක් දාලා. අපරාදෙ ශික්

    • @nidarshaniperera2425
      @nidarshaniperera2425 หลายเดือนก่อน +12

      ඇත්තටම ඔව්

    • @Ankitha_200
      @Ankitha_200 หลายเดือนก่อน +18

      මාත් ඒක හිතුව විතරයි... එයාගේ විතරයි තාත්වික රංගනයක් නැත්තේ

    • @Music-i1M
      @Music-i1M หลายเดือนก่อน +2

      affo ow

    • @kaushikarishani3501
      @kaushikarishani3501 หลายเดือนก่อน +2

      ඇත්තමයි

    • @user-lk4jx4we1l
      @user-lk4jx4we1l หลายเดือนก่อน +11

      Sachini mekata set wenne na

  • @nadeeshamadhuwanthi926
    @nadeeshamadhuwanthi926 หลายเดือนก่อน +107

    මේ teledrama එක upload වෙනකන් බලන් ඉන්න මං 🤪. මේකට දැන් ඇබ්බැහි වෙලා ❤️

  • @kachinirajapakse654
    @kachinirajapakse654 หลายเดือนก่อน +42

    මේ කොනට මේ කොනට ගගා වැලලෙන උන් හොදයි දෙවෙනි ඉනිම වගේ සූකිරි කතා බලන්න අප්ප්‍රියයි.කමෙන්ට් කරන්න මොකුත්ම නැත්තං මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙපා.

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน +1

      කොන් වලට කතා කරන අය හැම කතාවෙම ඉන්නවාද කොහෙද 😅
      වියළි අපි වගේ කතා නිදහසේ බලන්න පුළුවන් ❤❤❤

    • @madu8705
      @madu8705 หลายเดือนก่อน +1

      true😅

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx หลายเดือนก่อน +54

    කෞශල්‍ය වගේ සැබෑ චරිත ඕන තරම් සමාජයේ තියෙනවා, මෙච්චර ලස්සන ඩ්‍රමා එකක් කරන මිනිස්සුන්ට විචාරක අදහස් ඕන නෑ...ඔය ලමයි පැහෙන් නැතුව කතාව බලන්න, මේ කරා වගේ එයාලා ඉස්සරහටත් ලස්සනට වැඩේ කරයි😊

  • @imeza879
    @imeza879 หลายเดือนก่อน +79

    සචිනි කතාව මැද ට ඇවිත් විකාරයක් වෙලා ලස්සනට තිබුණ drama ek😢

  • @rashmiaishwarya3349
    @rashmiaishwarya3349 หลายเดือนก่อน +80

    අසේනි , වාසල , මේනකා තුන් කට්ටුවගේ කතාවක් බලන්න කැමති මිසක් වෙන අයගේ චරිත වලට තැනක් දෙනවාට කැමති නෑ.කතාවේ රසය නැති වෙනවා.මුලදී හරි ලස්සනට කතාව ගලාගෙන ආවා. දැන් මොකක්දෝ වෙලා ඊයෙයි අදයි කොටස් දෙකම. එහෙම කරන්නෙපා.ආසාවෙන් බලන්න පටන් ගත්තු කතාවක්.

    • @sandunithennakoon9990
      @sandunithennakoon9990 หลายเดือนก่อน +4

      ඔව් මේ කසුන් උනත් වැඩක් නැ ඒකටම තව එකක් ඇරන් 😂

    • @ashagayathriweerakuttige
      @ashagayathriweerakuttige 22 วันที่ผ่านมา

      Thamath mula thamayi… 14 weni kotasa thamath yanne..

  • @shashinikumarasinghe8693
    @shashinikumarasinghe8693 หลายเดือนก่อน +122

    Sachini හැබැයි චරිතෙ හොදට කරනවා... අපිටත් එපා වෙන විදියටම...😂

    • @ThaaaRaa
      @ThaaaRaa 27 วันที่ผ่านมา +1

      Eka tamaa😂😂

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb หลายเดือนก่อน +110

    වැරදි කරන් උන්ට සමාව දෙන්ඩ හොද නෑ . හැදෙන උනුත් ඇති 99% ඉන්නේ හැදෙන් නැති උන් . . .

    • @sujeewasujeewa1856
      @sujeewasujeewa1856 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @hunnybunny-xc4hz
      @hunnybunny-xc4hz หลายเดือนก่อน

      Aththata oyawage hora sambanda Kam walata samawa dennama hodana

    • @amaliahinsa6355
      @amaliahinsa6355 หลายเดือนก่อน +3

      අනියම් සම්බන්ධතා හොඳ නෑ තමා ඒත් ගැහැනු රැවටෙනවා පිරිමින් ගේ බොරු වලට ගොඩක් අය බැදලා නෑ කියලා හිතාගෙන ආදරේ කරන්න පටන් ගත්තම අසරණ වෙනවා

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb หลายเดือนก่อน +3

      @@amaliahinsa6355 මං කිව්වේ අසේනිගේ පැත්තෙන් . . ගෑනු අසරන වෙනවා තමා . . මෙතන මේනකා දැන දැනනේ වැරදි කරන්නේ . . ඒවා විහින් දාගන්න ප්‍රශ්න . .

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน

      ​@@amaliahinsa6355එහම karama කෙල්ල වැරදි නෑ මිනිහා විතරයි

  • @SLmix.01
    @SLmix.01 หลายเดือนก่อน +62

    වාසය ඔක්කෝම වැරදි කරලා අසේනි වැරදි වගේ හැසිරේනකෝට කන පැලේන්න දෙන්න හිතේනවා.

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu หลายเดือนก่อน +1

      @@SLmix.01 WASAYA 🤣🤣

  • @manjularoshini2925
    @manjularoshini2925 หลายเดือนก่อน +181

    මල සමයමක් කතාවට දාලා ලස්සනට තිබුන කතාව කන්න එපා. කසුන් ඔය මල සමයම ගහලා පන්නන්න

    • @chathurigamage3398
      @chathurigamage3398 หลายเดือนก่อน +3

      ඔව් අප්පා. එපා වෙනවා

    • @IshankaThiliniKumari-um1kp
      @IshankaThiliniKumari-um1kp หลายเดือนก่อน +8

      ඒ චරිතෙ මල සමයං චරිතයක් එයා ඒක හරියට කරනවා ඒකයි සමයමක් ඇවිත් කියල හිතෙන්නෙ.එහෙම කියන්න එපා සචිනි දක්ෂයි

    • @prasadranga4229
      @prasadranga4229 หลายเดือนก่อน +1

      😂

    • @DalugamaacharigeshanikaMaduwan
      @DalugamaacharigeshanikaMaduwan หลายเดือนก่อน

      ​@@IshankaThiliniKumari-um1kp😂

    • @shehanPremarathne
      @shehanPremarathne 24 วันที่ผ่านมา

      ​@@IshankaThiliniKumari-um1kp 🤡😂

  • @Nilmisudu
    @Nilmisudu หลายเดือนก่อน +104

    අලුතින් ආපූ කෙනාට හැමෝම බනින නිසා එයා දැන් හිතයි එයා චරිතෙට සාදාරනයක් කරනවා ඒකයි හැමෝම බනින්නෙ කියලා.... 😂

    • @user-cq7xk4es8j
      @user-cq7xk4es8j หลายเดือนก่อน +2

      😅😅

    • @SumaliWickramge
      @SumaliWickramge หลายเดือนก่อน +2

      😂

    • @sbb2744
      @sbb2744 หลายเดือนก่อน +5

      Ne eya hodata act krnw thamai

    • @wingstofly6223
      @wingstofly6223 หลายเดือนก่อน

      😂😂

  • @GNK7890
    @GNK7890 หลายเดือนก่อน +25

    ඒ කෙල්ලව කතාවට ගේන්නැතුව continue කරන්න තිබ්බනෙ...script ලියන කෙනාට සමන් එදිරිමුණි වැහුනද මන්ද😒🥴

  • @sasankasudayanga3434
    @sasankasudayanga3434 หลายเดือนก่อน +32

    සචිනි කෞශි විදිහට නාට්ටියට ආවෙ නිකං නෙවේ ලමාආආආආආයි පොඩ්ඩක් තව ඉස්සරහට බලමුකො. ස්තූතියි අපි එක්ක ඉන්නවට ඔයලාට.
    Sasanka S Udayanga
    Cinematographer
    Take Care

  • @TharushiNavodya-cm7jz
    @TharushiNavodya-cm7jz หลายเดือนก่อน +3

    අසේනිගෙ චරිතෙට මම හරිම ආසයි.ගැහැනියකගෙන් තමන්ගේ ස්වාමිපුරුෂයට ඉටු වෙන්න ඕනේ සියලු යුතුකම් ඉටු කරන කෙනෙක් අසේනි.පවුල් ජීවිත වලට හොඳ ආදර්ශයක් ඇය.රගපෑමක් උනත් හරිම ආස හිතෙන විදිහට කරනවා.👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 หลายเดือนก่อน +78

    මේ තිර කතාව ලිව්ව කෙනාට ....මෙහෙම අලුතින් දාන කසිකබල් චරිත ඇතුලත් කරන්න හිතුණෙ ඇයි මන්ද..... ෂිහ්.....!!!!!

    • @Sheeli12
      @Sheeli12 หลายเดือนก่อน

      සාරංගගේ කතාව

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d หลายเดือนก่อน

      Ethin e 3 denage vitharak monawa penwanbada ban ochchara

    • @chathurigamage3398
      @chathurigamage3398 หลายเดือนก่อน

      🤮🤮🤮

    • @menikewijesundara8148
      @menikewijesundara8148 หลายเดือนก่อน +3

      එහෙම උන එකෙන් මේනකා ආරක්ශිතයි. නැත්නම් කසුන් මොනවා හරි කරදරයක් කරන්න පුලුවන් මේනකාට එල්ලි එල්ලී එනවා කූඩැල්ලා වගේ

    • @wingstofly6223
      @wingstofly6223 หลายเดือนก่อน

      😢😢

  • @pawanisadeesha6818
    @pawanisadeesha6818 หลายเดือนก่อน +57

    කොඩිගහ යට drama එකට පස්සේ ආසාවෙන් බලන drama ekak ❤

  • @SayuVlogs-tl6xx
    @SayuVlogs-tl6xx หลายเดือนก่อน +19

    ඒ ඉස්සරනෙ රෑ වෙනකල් වැඩ තිබ්බෙ මෙයාට😂😂😂

  • @ThanuSamarasinghe-eh7lw
    @ThanuSamarasinghe-eh7lw หลายเดือนก่อน +31

    අනේ අනවශ්‍ය චරිත දාලා කතාවේ ලස්සන නම් නැති කරන්න එපා 😢

    • @AruniJeewanti
      @AruniJeewanti หลายเดือนก่อน

      28ලමයෝ කොටස්

  • @user-us9dg9lc3r
    @user-us9dg9lc3r หลายเดือนก่อน +110

    අපෝ මේ ගොන් ගෑනීයක් දාලා කතාවම ඉවරයි

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +58

    මේ කතාවට අලුතින් ආව ළමයා හරි යන්නෙ නෑ. කතාව අවුල් උනා. අපරාදෙ නේද

    • @chathurigamage3398
      @chathurigamage3398 หลายเดือนก่อน

      🤮🤮🤮

    • @user-tc7vs5xr8y
      @user-tc7vs5xr8y หลายเดือนก่อน

      හෙතුවක් ඇතී අනිවාර්යයෙන්ම

  • @HarshaniPerera-qm1mb
    @HarshaniPerera-qm1mb หลายเดือนก่อน +17

    මට, සාරංග අයියට වඩා දිනක්ශි අක්කා හොඳට රඟපානවා කියලමයි හැමදාම හිතෙන්නේ

  • @nilugamage8996
    @nilugamage8996 หลายเดือนก่อน +71

    සචිනි විකට ඇදුම් තරගෙකට ඇවිත් වගේ...😂😂😂😂

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +108

    මේනකා පවු ....පවුලෙ කියලා කාත් කවුරුත් නැතිව..අනුන්ගේ තැනක..දරුවෙකුත් කුසේ දරාගෙන..😢😢...මේ සිද්දිය ඇත්ත එකක් කියලා හිතෙන විදිහට ...කතාව..තාත්ත්වික යි...

    • @Sheeli12
      @Sheeli12 หลายเดือนก่อน +17

      අනුන්ගේ පවුල් කඩන වේස චරිත වලට අනුකම්පා කරන්න හිතෙන්නේ නැ

    • @YugathDewdisa-nk7yn
      @YugathDewdisa-nk7yn หลายเดือนก่อน +3

      ​@@Sheeli12 Ithin eh miniha dana ganna epai thamange paula raka ganna! Ganu kothanakawath waradi na❤

    • @Sheeli12
      @Sheeli12 หลายเดือนก่อน +3

      @@YugathDewdisa-nk7yn හා හා හා පිරිමි වටේ යනවා ගෑනු දැනගන්න ඕන පරිස්සම් වෙන්න

    • @YugathDewdisa-nk7yn
      @YugathDewdisa-nk7yn หลายเดือนก่อน +6

      @@Sheeli12 ehema kiyanna epa! Pirimi kiyanne babbuda? Oya hari moda toxic kenek wage 😂 Oyage thaththanm wate ynwa athi

    • @dilmisasangi9445
      @dilmisasangi9445 หลายเดือนก่อน

      @@YugathDewdisa-nk7ynow 😂

  • @user-jo9zm8jr9x
    @user-jo9zm8jr9x หลายเดือนก่อน +6

    දිනක් සිත් සාරංගත් ගොඩාක් දක්ෂ දෙන්නෙක්.ඒ දෙන්නා හැම චරිතයකටම හොඳම සාධාරණයක් කරනවා ඒත් දිනක්ෂි කොච්චර දක්ෂ උනත් ඇගයීමට ලක්වෙනවා අඩුයි ඒ ඇයි කියන්න දන්නේ නෑ. අපි හැමෝම ගොඩක්ම ආස කරන චරිතයක්...මේ චරිතය හරහා දක්ෂම නිළියක් දක්ෂම නළුවත් අතරට ඉන්නම ඕන...අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා

    • @dmihirani4298
      @dmihirani4298 หลายเดือนก่อน

      dinakshi me kathawa erunama daksha koheda kiyl kiynn blnn

  • @dilshiekanayaka
    @dilshiekanayaka หลายเดือนก่อน +13

    අයියෝ කතාව එපා කරන්න එපා අනේ..දෙරණෙ කෑලි ගෙනත්😢😅

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage หลายเดือนก่อน +96

    අනෙ කතාවෙ රසවත් බව ඉවරයි අද පිස්සු කෙල්ලෙක් ඇවිත් 🎉🎉🎉

  • @nilupasanjeewani4215
    @nilupasanjeewani4215 หลายเดือนก่อน +56

    හපෝ සචිනිගේ අැක්ටින් ගැලපෙන්නැ මේ කතාවට ,අාසාවෙන් බලපු කතාව 😒එපා කරවන්නෙපා 👍

  • @nisaliperera4918
    @nisaliperera4918 หลายเดือนก่อน +5

    කතාවෙ අලුත් චරිතයක් උනත් එයා කතාවෙ මුල ට අදාල කෙනෙක්. මොකද ඒ කසුන් ගෙ කලින් කෙල්ලෙක්නෙ. පෙන්නන්න පරක්කු උනා විතරයි. වෙන කතා වල වගේ එක පාර උඩින් බස්සපු ගතියක් මේකෙ නෑ. ඒකෙන් අලුත් කුතුහලයක් එකතු උනා කසුන් ගෙ චරිතෙට. කොච්චර චරිත ආවත් මේකෙ මේනකා, වාසල, අසේනි ට තියෙන තැන නැති වෙන්නෙ නෑ.. රසයට හානියක් කියල මට නම් දැනුනෙ නෑ.. 🙂❤ හැබැයි ඉක්මනින් ඉවර වෙන එක ගැන නම් දුකයි 😢

  • @ChathuminiManuthmi-xk4mg
    @ChathuminiManuthmi-xk4mg หลายเดือนก่อน +34

    අද කතාව නම් මුන් දෙන්නා නිසා විනාස කරා

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 29 วันที่ผ่านมา +4

    මේකෙ ඉන්න උන්ට දිවැස් තියෙනවද අද ආපු අලුත් චරිතෙ වැඩකට නැති එකක් කියන්න.පිස්සු මේ මිනිස්සුන්ට

  • @erandisenatathna7340
    @erandisenatathna7340 หลายเดือนก่อน +15

    ඔන්න ඩිවෝස් ඒක අරන් යන්න හදන්නේ වාසල ලොක්කා.දෙන්න හිතෙනවා උඩ යන්න😣😣

  • @Indupadilushani
    @Indupadilushani หลายเดือนก่อน +68

    අලුතෙන් ආව මල හෝන්තුව කතාවෙන් අයින් කරන්ඩ.අනෙ මෙ කතාවත් එපා කරවන්න නම් එපා 😢😢😢😢😢😢😢

  • @anushakumari4300
    @anushakumari4300 หลายเดือนก่อน +72

    කතාව බලන්න බබාව ඉක්මනට නිදි කරන මං 😂❤

    • @SharmiJoseph06
      @SharmiJoseph06 หลายเดือนก่อน +2

      😂❤❤❤

    • @WathmiNimansa
      @WathmiNimansa หลายเดือนก่อน +4

      😂

    • @SSumedha
      @SSumedha หลายเดือนก่อน +2

      මරු අම්මා 😂

  • @nishadipiyusha5008
    @nishadipiyusha5008 หลายเดือนก่อน +8

    ඉස්සරනේ රෑ...වෙනකල් වැඩ තිබ්බෙ😂😂😂 දැන් රෑ වැඩ නෑ 😅😅🫣🫣🫣🤭🤭

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 หลายเดือนก่อน +18

    හැබැයි මේනකා පවු වාසුල දැනගෙනත් එයාගේ ළමයෙක් මේනකාට හම්බ වෙන්න ඉන්නේ කියලා වාසූල ඇයි පිළිගන්නේ නැත්තේ වාසුලගේ නෝනට බබාලා නැත්තන් වාසුලට ඇයි බැරි ඇත්ත පිළිගෙන බබා හම්බ උනාට පස්සේ සතුටින් බබාවත් හදාගෙන මෙනකාටත් උදවු කරගෙන හොඳ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න ?වාසුල කරපු වැඩ දැනගෙනත් අසෙනි සමාව දුන්නේ බබා හදාගන්න ඕනි නිසානේ මේ කතාව ලස්සන වෙන්න නම් වාසුල හිතන විදිහ හැසිරෙන විදිහ වෙනස් වෙන්න ඕනි කියන කට්ටිය like කරන්න 😊

    • @Pawanimaheesha1890
      @Pawanimaheesha1890 หลายเดือนก่อน

      Etkot kathawa ikmnt iwrwenwne 😂

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl หลายเดือนก่อน +3

    දරුවන් නැති සියලු දෙනාගේම ඉක්ක්ක්ක්මනින් කිරි සිහිනය සැබෑ වේවා.... 🙏🙏❤️❤️

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs หลายเดือนก่อน +8

    අම්මලා තේරුම් ගන්නෙ කවද්ද ළමයින් වැඩිහිටියෝ උනාම එයාලගෙ තීරණ වලට ඇගිලි නොගහ ඉන්න

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu หลายเดือนก่อน +88

    I think Waasala wants a divorce from Aseni, because he wants to marry Menaka as he loves Menaka and his child

    • @roshaniudawatte6143
      @roshaniudawatte6143 หลายเดือนก่อน +5

      No no aseni is his wife, its unfair

    • @funnysl8695
      @funnysl8695 หลายเดือนก่อน +2

      Yes waasala wanted it, but asnei ddnt ansswer 😢

    • @manoriwickramaarachchi6936
      @manoriwickramaarachchi6936 หลายเดือนก่อน

      @@funnysl8695

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu หลายเดือนก่อน +2

      @@roshaniudawatte6143 Who wants to be a wife to a man like Wasaya

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu หลายเดือนก่อน +2

      @funnysl8695 Aseni takes time to speak. She is not that talkertive

  • @randhikaweerasuriya7410
    @randhikaweerasuriya7410 หลายเดือนก่อน +41

    මේ වගෙ අම්මල කියන්නෙ නං සාප.තමුන්ගෙ දුවව පුලුවන් තරම් මානසිකව වට්ටල යන්ඩ ආපු කාලකණ්නි ගැහැනියක්

  • @user-bl4in7zt2z
    @user-bl4in7zt2z หลายเดือนก่อน +6

    I am already addicted to this drama ♥️ [2]

  • @surekamadushani3321
    @surekamadushani3321 หลายเดือนก่อน +16

    රංඩු බේරන්න ගිහින් දරුවා නැති වෙයි වගේ...

  • @sanduniranasinghe8316
    @sanduniranasinghe8316 หลายเดือนก่อน +9

    1.කෞශල්‍යා චරිතය කතාවේ තාත්වික ගතිය නැති කලා.
    2.sound balance මදි. සමහර තැන් වල sounds වැඩි සමහර තැන් වල sounds මදි
    3.කතාවේ duration එකට වඩා advertisements duration වැඩි. Skip කරලම එපා වෙනවා.

  • @Hiruwah2379
    @Hiruwah2379 หลายเดือนก่อน +20

    මට හිතපු විදිහට වෙන්නයි යන්නෙ කතාව 15 කොටස මරු ඒක යනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ඉතිම් දැන් 😊😊

  • @Udaridy
    @Udaridy หลายเดือนก่อน +10

    ඇයි බං මේ theme music එක වෙනස් කරේ. කලින් එක පට්ට ලස්සනයිනේ

  • @anudunuweera7120
    @anudunuweera7120 หลายเดือนก่อน +6

    අවුරුදු උත්සවයක විකට ඇදුම් තරගයක් වගේ මේ කෞශල්‍යා 🤭🤭🤭😁😁😁

  • @SharmiJoseph06
    @SharmiJoseph06 หลายเดือนก่อน +15

    Love this drama Melbourne ❤Australia

  • @warunadissanayake2072
    @warunadissanayake2072 หลายเดือนก่อน +3

    Love Aseni's acting. She deserves the best actress award.

  • @user-ps3bd3tm5c
    @user-ps3bd3tm5c หลายเดือนก่อน +22

    Aseni paw deiyne ey thm asrnama methan 😢

  • @sehansajayalath5481
    @sehansajayalath5481 หลายเดือนก่อน +13

    ලස්සනට තිබ්බ කතාව කන්නයි හදන්නේ😢

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +16

    අදත් සුපිරියි කතාව ❤❤👍

  • @anilkumara7123
    @anilkumara7123 หลายเดือนก่อน +24

    කව්ශල්‍යා නම් කතාවෙන් අයින් කරන්න..

  • @dulharieslce7343
    @dulharieslce7343 หลายเดือนก่อน +10

    Please kathawe characters wadi krnn epa. Ethkot core story eka awl wenwa please . Dinakshie or saranga if u read this. Dont add any more characters. It will ruin the drama. Dont ruin it like indian opera drama 😐😐please this is kind request for u

  • @sameerakiri
    @sameerakiri หลายเดือนก่อน +13

    කතාව ඉවරවෙනකන් බලපල්ලා, නැත්තන් කතාවක් ලියලා උබලට ඕනී විදියට ටෙලියක් කරපල්ලා, යකෝ ලොන්තයන්ට ඕනී විදියට කරන්න ගියොත් මොකටද මාර මගුලක් නේ මේක

  • @user-kf2rl3sj9x
    @user-kf2rl3sj9x หลายเดือนก่อน +19

    කලින් කතාවේ කොටසක කීව්වා නංගි ඩිවෝස් උනා කියලා.දැන් කියනවා අපට ඉන්න එකම දරුවා ඔයා කියලා😂😂😂

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu หลายเดือนก่อน +2

      @@user-kf2rl3sj9x Isn't that Loku Amma's daughter?

    • @jayaninimasha4820
      @jayaninimasha4820 หลายเดือนก่อน +3

      එ ලොකු අම්මගෙ දුව

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 หลายเดือนก่อน +43

    Me kaushalyage character eka nam harima prathamikai.

  • @community1854
    @community1854 หลายเดือนก่อน +46

    Too many advertisements…

  • @gangaamarawansa2047
    @gangaamarawansa2047 หลายเดือนก่อน +45

    මේ drama එක ගැහැනු අය alcohol ගන්න එක promote කරනවා වැඩියෙන්

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 หลายเดือนก่อน +20

      @@gangaamarawansa2047 ඕවා සාමාන්‍ය දේවල්නෙ. අද සමාජෙ කොහොමත් කාන්තාවන් ඇල්කොහොල් භාවිතය වැඩි

    • @Sheeli12
      @Sheeli12 หลายเดือนก่อน

      ​@@chathurikamadushani8224හ්ම් බොන උන්ට ඕව ප්‍රශ්න නෙමේ

    • @Darts-fr3sw
      @Darts-fr3sw หลายเดือนก่อน

      @@chathurikamadushani8224 eth eke awul

    • @Iangirlwithluv
      @Iangirlwithluv หลายเดือนก่อน +3

      It's a normal thing

    • @gangaamarawansa2047
      @gangaamarawansa2047 หลายเดือนก่อน

      @@chathurikamadushani8224එක ඇත්ත
      ඒ උනාට එකෙන් තරුන ගැහුනු ලමයින් ට හිතෙනවා තමන්ට problem එකක් අවොත් එකට solution එක alcohol ගන්න එක හරි smoking කරන එක ගරි කියල
      Teledrama එකේ කෙලින්ම අහනවා අක්කේ ඔයා smoke කරන්වද
      අද episode එකෙත් අහනව menaka alcohol ගන්නවාද කියල

  • @GayaRanasingha
    @GayaRanasingha หลายเดือนก่อน +45

    හපොයි සච්නිගෙ කට දැක්කම කතාවත් එපා වෙනවා

    • @maheshasubashini7650
      @maheshasubashini7650 หลายเดือนก่อน +1

      ත්‍රී පොෂයාගේ කට වගේ අප්පිරියයි

  • @MadushankaAshanka
    @MadushankaAshanka หลายเดือนก่อน +26

    මේ කතාවෙත් ඇඩ් යනවා දැන් බලන්න ගියාම එපා වෙනවා

    • @Sheeli12
      @Sheeli12 หลายเดือนก่อน +2

      Skip කරපන්

    • @chathurigamage3398
      @chathurigamage3398 หลายเดือนก่อน

      ඔව් 🤮🤮🤮

    • @jula1831
      @jula1831 หลายเดือนก่อน

      අම්මෝ ඔව්

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 หลายเดือนก่อน +13

    කතාව අවුල් කරන්න එපා දෙය්යනේ.. මේ අලුත් චරිතෙනම් හරි යන්නෙම නැ මෙතනට 😢

  • @prasannaruwan5024
    @prasannaruwan5024 หลายเดือนก่อน +3

    මොනවා උනත් කමක් නෑවැරදි නරපු අය හොද අය කරල හොදට හිටපු අය වැරදි කරන්න එපා මොකද අසේනි හරිම පවු ඒකයි සමහර මනිස්සු වැරදි කරපු අයත් නිවැරදි කරන්න හදනව මොනව කලත් වැරද්ද වැරද්දමයි..

  • @user-ci2qt4vq5d
    @user-ci2qt4vq5d หลายเดือนก่อน +61

    කසුන්ගෙ gf ට අර ගත්තු නිලිය නම් zero....කතාවෙ භාවාත්මක ගතිය සම්පූර්ණයෙන් ඉවරකරා.

    • @chathurigamage3398
      @chathurigamage3398 หลายเดือนก่อน

      අජුතයි 🤮🤮🤮

    • @nishathnamal9494
      @nishathnamal9494 หลายเดือนก่อน

      ලලයිලිලයි එකෙ නේදඉන්නෙ න්නෙ

    • @dinithinisansala5015
      @dinithinisansala5015 หลายเดือนก่อน

      ඇත්තටම එයා හරිම කැතයි.... එයාව එපාම වුනා

  • @ayeshadissanayake42
    @ayeshadissanayake42 หลายเดือนก่อน +20

    Mulama episodes 7 marama lassanata galagena gya..dan adinawa wadi..balanna hothenneth na..eth asa kathawak nisa balanawa 😅

  • @madhushasewwandi8299
    @madhushasewwandi8299 หลายเดือนก่อน +13

    අයියෝ,මේ කසුන්ගේ කෙල්ල ඕනි නෑ එයාව අයින් කරන්නකෝ.අසේනි පව් එයාට දරාගන්න අමාරු ඇති වාසලගේ වෙනස් වීම ඒත් මේවා එයාම කරගතපුව එකිනෙකාව තේරුම් ගන්නෙ නැති තැන්වල මෙහෙම වෙනව.🤔

    • @chathurigamage3398
      @chathurigamage3398 หลายเดือนก่อน

      🤮🤮🤮

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 หลายเดือนก่อน +1

      වාසල වලත්තයා..අසේනි වගේ හොද wife කෙනෙක් ලැබිලත් ලස්සනට ජීවත් වෙන්න පින නැති එකෙක්..

    • @user-gn2bn9ld8l
      @user-gn2bn9ld8l หลายเดือนก่อน

      ​@@hsinthanashevon4895අසේනි සමහර තැන් වලදි වැරදී. මිත්‍යා මත පස්සෙ ගිහින් පව්ල් ජීවිතේ න් වාසල අයින් කර ගත්තෙ එයා.ඒ.උනාට දැන් නම් අසේනි පව්.නේද

  • @hansikumari8413
    @hansikumari8413 หลายเดือนก่อน +19

    ඒ කියන්නේ මේ කතාවත් එපා කරන්න වගේ යන්නේ 😢අර ජානු ඉස්සර වෙලා හොද ට තිබුණා දැන් මම ඒ කතාව මම බලන්නේ ම නෑ

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 หลายเดือนก่อน +3

    ටිකක් හරි ආසාවෙන් බලපු කතාව එපාම උනේ අද.. කසුන්ගෙ girlfriend කියලා ආපු කෙල්ල ට රඟපාන්න බෑ කියන එක හොඳටම පේනව..

  • @ShaniDissanayake
    @ShaniDissanayake หลายเดือนก่อน +5

    විකාරයක් දාල කාල කතාව😢 අනවශ්‍ය චරිත දාන්න එපා එපා වෙනව කතාව

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n หลายเดือนก่อน +1

    සක්කරවට්ටමක් දාලා කතාවේ අගය නැති කර ගත්තා 😢😢බොහොම ලස්සනට කතාව එක පාරම ගූ කරා ගැලපෙන් නැති චරිතයක් අවිල්ලා

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg หลายเดือนก่อน +3

    අලුතෙන් ආපු චරිතය එයා හරියටම කරනවා. මෝඩ නූගත් ලාමක චරිතයක් එයා කරන්නෙ. ඔහොම කෙල්ලො ⁣ඕනතරම් සමාජෙ ඉන්නවා. ඒක අධිරංගනයක් නෙමෙයි. එයා ඒක හොදට කරනවා. ❤

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj หลายเดือนก่อน +11

    අසේනි පව්.මේනකා අසේනිට අසාධාරණයක් වෙන්න දෙන එකක් නෑ

  • @nadithanushka1447
    @nadithanushka1447 หลายเดือนก่อน +16

    Superb❤

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 หลายเดือนก่อน +2

    දැං රෑ වෙනකල් වැඩ නැද්ද පුතා........ ඒ ඉස්සරනෙ මෙයාට රෑ........ වෙනකං වැඩ තිබ්බෙ නෙහ් ...දැං එහෙම වැඩ නෑහ් නේ ..😂😂😂

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน +7

    it's good to think befor you act .❤

  • @user-vr4iv7et5q
    @user-vr4iv7et5q หลายเดือนก่อน +49

    Phone ekan balana aya me konata ❤

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 หลายเดือนก่อน +5

    මට ඔයාගෙන් ඩිවෝර්ස් වෙන්න ඕනි කීවම. මටත් භය හිතුණා හැබැයි 😔

  • @sharalarashanjali3772
    @sharalarashanjali3772 หลายเดือนก่อน +9

    Tv එකෙනුත් බලලා.. phone එකෙනුත් බලන මන් ....😍

  • @suranjidilhani5354
    @suranjidilhani5354 หลายเดือนก่อน +4

    හරිම ලස්සන ආසාවෙන් බලන කතාවක් ❤❤❤