ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුවෙද්දී සංවේදී වූ මව - ''මං මගේ පුතා කියලා දැන් කියන්නේ නැහැ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #club #wasantha #ksujeewa #funeral #lastmoment #lastday #mother #restinpeace #rip
    ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුවෙද්දී සංවේදී වූ මව - ''මං මගේ පුතා කියලා දැන් කියන්නේ නැහැ''
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 594

  • @thanujadayasri793
    @thanujadayasri793 หลายเดือนก่อน +194

    එකට බීපු එවුන් අවසන් මොහොතේ නැති එක හැමෝටම හොද පාඩමක්.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +528

    කෝ වසන්ත කියන්නේ මෙනෙවා නැතත් හොද තාත්තා කෙනෙක් කියන උන්😢❤

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u หลายเดือนก่อน +6

      😂😂😂😂

    • @KirshanDimuddha-wp6jt
      @KirshanDimuddha-wp6jt หลายเดือนก่อน +3

      Sira kathawa

    • @user-zw8vm2np1g
      @user-zw8vm2np1g หลายเดือนก่อน +1

      Attatama Hoda thaththa kanak

    • @pasindumalshan3070
      @pasindumalshan3070 หลายเดือนก่อน +15

      Hamoma hoda thaththala thama. Kello marala kudu salli sudu karapu unta kade yana ubl wage meeharak nisa thama rata ada methana thiyenne

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u หลายเดือนก่อน +12

      @@pasindumalshan3070 හරියටම හරි බං. මූ නිසා කී දෙනෙක්ට තාත්තල නැති උනාද අපේ උන් මුගෙ ගුණ වයනවා 🤣🤣🤣🐂🐂🐂🐂

  • @nilnethu6637
    @nilnethu6637 หลายเดือนก่อน +300

    හැමදේටම ළගින් හිටපු ඇය අද අවසාන මොහොතේ ළග නෑ 😢😢 ඔබට නිවන් සුව ඇයට ළමයි වෙනුවෙන් ඉක්මනින් සුවය ලැබෙන්න ඕනෙ

    • @tharangalakmini8557
      @tharangalakmini8557 หลายเดือนก่อน +5

      ඒ නෝනව හොදවෙල එනකම් තියගන්න බැරිද ෆ්‍රිජ් එකක දාල.පවු අනේ

    • @zerostar1651
      @zerostar1651 หลายเดือนก่อน

      @@tharangalakmini8557 ehema karanna ba ban ita passe shok ekata marei eya ,e pavla gattha hodama theerane eka

    • @madushikalakmali7906
      @madushikalakmali7906 หลายเดือนก่อน +2

      E nona meka kohoma daraganida.katavath mehema akal maranayak sidda venna epa.

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน +2

      අම්මාට සතුටුයි ද දැන්. මැර බලය තිබුනාට අනුන්ට පෙන්නන්න එපා

    • @youaremybestfriend077
      @youaremybestfriend077 หลายเดือนก่อน +1

      දෙවෙනි පුතා dubai 😂 ඉදලා ඇවිත් නැ 😢

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน +85

    හරිම වැදගත් විදියට ඒ ලමයි හදලා තියෙනවා ඒ තාත්තා ... 🙏👌❤️ඒකම ඇති ... බුදු සරණින් හිත ශක්තිමත් කරගෙන සාර්ථක අනාගතයකට ඔයගොල්ලන්ට සමගියෙන් මුහුණ දෙන්න ලැබේවා! 🙏❤️

  • @dasundassa2624
    @dasundassa2624 หลายเดือนก่อน +128

    මුලුමහත් ජාතියටම හොද පනිවිඩයක් දීල යන මිනිසෙක් යලි ආත්මයකදී හොද යහපත් කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබේවා

  • @ThilakawanshaGdkusumawathi
    @ThilakawanshaGdkusumawathi หลายเดือนก่อน +82

    අනිත් දේවල් වැඩක් නෑ. පට්ටම හිත හොද මනුස්සයෙක් කියලා අන්තිමටත් ඔප්පු කරලයි යන්න ගියේ. 🙏මතුවට මෙවන් තිරිසන් මිනිසුන් හමු නොවේවා ඔබ‍ට. 🙏කන්ජිපානි ට නිවන් සුව කියලා අහගන්න බැහැ අයියේ උබ අද දහස් ගානකින් ඒක අහගත්තට. ඌ මැරුණ දවසට ලංකාවේ දහස් ගානක ගෙවල් වල කිරිබතක් උයයි. ඌ පිළිලයක් මේ රටටම. උබ රත්තරන් මනුස්සයෙක් අයියේ ඒ අතින්. නිවන දුර නොවේවා 😢🙏🙏🙏

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 หลายเดือนก่อน +1

      මූව ඇත්තට දැකලවත් තියෙනවාද?? චරිත සහතික දෙන්න කලින් දන්න කෙනෙක්ගෙන් අහලා බලපන් ..😮😮

    • @user-ze5zw2xs1y
      @user-ze5zw2xs1y หลายเดือนก่อน +1

      ​@@prabodhananayakkara6167 ඇයි උබ කංජිපානිගෙ පුතාද

    • @ThilakawanshaGdkusumawathi
      @ThilakawanshaGdkusumawathi หลายเดือนก่อน +1

      @@prabodhananayakkara6167 kanjipanige puka lewakana thawath eka kuddek 😂

  • @koshilagayathri4086
    @koshilagayathri4086 หลายเดือนก่อน +64

    බුදුන් වැඩි මේ පින් බිමේ.... අසත් පුරුෂයෝ දුරු වෙවා!🙏

  • @senara7172
    @senara7172 หลายเดือนก่อน +54

    කවදාවත් හැබැහින් දැකපු නැති පුද්ගලයෙක්. ඒත් ඒ අම්මව දරුවන්ව, විශේෂයෙන් දුව ව දැක්කම ඇහැට කඳුලක් ආවා. ලෝකයා මොනවා කිව්වත් පවුලේ අයට ආදරණීය චරිතයක් බව පෙනුනා. ඔබට නිවන් සුව ලැබේවා!

    • @subashiniekanayaka7962
      @subashiniekanayaka7962 หลายเดือนก่อน

      ඇත්ත නිවන් සුවය ලැබේවා

  • @user-on4st2gf1r
    @user-on4st2gf1r หลายเดือนก่อน +154

    පව් දරුවෝ හරි අහිංසක ළමයි ඇයි මෙහෙම අපරාදේ කරේ ඔබ‍ට නිවන් සුවය ලැබේවා

  • @user-el3ts8vw6h
    @user-el3ts8vw6h หลายเดือนก่อน +111

    ඇත්තටම. ලොකු. පුතා ව දැක්කම.තෙ. රෙනවා. වැදගත්. විදියට. හැදිලා. කියලා

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm หลายเดือนก่อน +1

      😂😂😂

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 หลายเดือนก่อน +3

      E lamai wadagat Tama hodata egengat daruwo

    • @Elevenfacts-l9d
      @Elevenfacts-l9d หลายเดือนก่อน

      ​@@Hugo-ky8vmඋබේ අම්මා උබේ අප්පට පුකේ ඇරලා සමලිංගිකයෙක් බිහිවුනා කියලා අපිට කරන්න දෙයක් නෑ

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki หลายเดือนก่อน +46

    ඔබ‍ට නිවන් සුව 🥺🙏

  • @user-ig2dw2gs3b
    @user-ig2dw2gs3b หลายเดือนก่อน +10

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..ඒත් හොද ගති ගුන ඇති මනුස්සයයෙක්..මහත්මා නෙනී ඔබට නිවන් සුව!!!!

  • @champrahilwa9466
    @champrahilwa9466 หลายเดือนก่อน +53

    වපුරපු විදිහට තමයි අස්වැන්න වෙලා ගන්න වෙන්නේ.

    • @sachithsliit
      @sachithsliit หลายเดือนก่อน +1

      Obatath esemai

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa หลายเดือนก่อน +3

      තමුනුත් එහෙම තමා

    • @samithagayashan9437
      @samithagayashan9437 หลายเดือนก่อน

      @@champrahilwa9466 මේකට ලයික් දාපු 28 දෙනා කවුද දන්නේ නෑ.

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera หลายเดือนก่อน

      මුකුත් නැ

    • @Shashika613
      @Shashika613 หลายเดือนก่อน +1

      ​@@ThisaraniAriyadasa😂😂😂කුඩ්ඩ

  • @lahiruben2539
    @lahiruben2539 หลายเดือนก่อน +54

    ඇත්තටම දුකයී මේ වගේ අසත් පුරුශයින් අතර යලි නූපදීවා

  • @kavindinirupama1300
    @kavindinirupama1300 หลายเดือนก่อน +59

    කොහොම මොන වැරැද්ද කලත්,
    අම්මට හොඳ පුතෙක්
    බිරිඳට හොඳ සැමියෙක්
    ලමයිට හොඳ තාත්තා කෙනෙක්

    • @maliya9535
      @maliya9535 หลายเดือนก่อน +7

      ඒක මම පිළි ගන්නවා. නමුත් ඒ තාත්තම රටේ දරුවන්ට බොන එක හොදයි කියලා ප්‍රසිද්දියෙ බොනවානම් ඒක ප්‍රස්නයක් නෙවෙයිද?

    • @ranjaniwithamege8983
      @ranjaniwithamege8983 หลายเดือนก่อน +3

      Ethakota anith birida daruwo

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 หลายเดือนก่อน +1

      😢Eka atta. Api eyawa danne nati unata apitat aduna.daruwange loke tatta.. E daruwo. Ammat natuwa Ada koi Taran dukenda. Api okkoma minissu.

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน +4

      දැන් හැමෝම මෙහෙම වැලපෙනවා. අර සනත් නිශාන්ත මැරුන වෙලේ මේ මිනිස්සුම හැසිරිච්ච හැටි පුදුම සහගතයි. එයාගෙයි මෙයාගෙයි පොඩි වෙනසයි තියෙන්නෙ. ඒත් කුඩා දරුවො බිරිද අම්මලා සේරම හිටියා. එයාගෙ වරද දේශපාලනේ කරපු එක. මෙයා සමාජෙට අහිතකර ගොඩක් දේ කරලා. මට පුදුම මහ ලොකුවට රට හදන්න එක කටකින් කතා කරකර අනිත් කටින් මිනිස්සු කියන දේවල්.😮😮😮😮😮

    • @kavindinirupama1300
      @kavindinirupama1300 หลายเดือนก่อน +1

      @@maliya9535 ඒකනෙ මං කිව්වෙ කොහොම මොන වැරැද්ද කලත් කියල

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +74

    අයුක්තියෙන් අසාධාරණයෙන් උපයන මුදලින් ඔබේ ආදරණීය දරුවන් පෝෂණය කරන්න එපා.

    • @sachithsliit
      @sachithsliit หลายเดือนก่อน +3

      Pahadili Karanam poddak

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน +1

      අම්මාට සතුටුයි ද දැන්

    • @hashangeorge9476
      @hashangeorge9476 หลายเดือนก่อน +1

      ​@@Mahina12ow ehema වැලුන්නැනෙ එතන කඋරුත් මැරෙනවානෙ එච්චරයි

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@sachithsliit ඊට භයානක පලවිපාක ලබන්නේ කිසිම වරදක් නොකළ ඔබේ අහිංසක දරුවන්ය.

  • @PriyanthaJayasinghe-ns4vu
    @PriyanthaJayasinghe-ns4vu หลายเดือนก่อน +62

    වසන්ත අයියේ ඔයාට නිවන් සුව ලැබේවාජාති ජාතිත් මෙවන් අසත්පුරුෂ යහළුවන් මුණ නොගැසේවාකියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා වසන්ත අයියේ

    • @nimeshakalphani5226
      @nimeshakalphani5226 หลายเดือนก่อน

      Samahara vita minissu awe naththe mal salawata call karala tharjanaya karapu nisa wenna athi

    • @KnowledgeWorld-yo9vs
      @KnowledgeWorld-yo9vs หลายเดือนก่อน

      Pala Pala Gona 😮😮

    • @nimeshakalphani5226
      @nimeshakalphani5226 หลายเดือนก่อน

      Ubath gonekda

    • @Shashika613
      @Shashika613 หลายเดือนก่อน

      😂😂😂😂

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 หลายเดือนก่อน +19

    සසරේ මෙවන් අකල් මරණ නොවේවා සම්මා දිට්ඨිය සම්මා සතිය ඇතුව යහපත් ආත්ම භාවයන් ලබා කෙලවර සදාකාලික සැනසීම ලැබේවා. සුරේන්ද්‍ර මහත්මියට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @KJFernan_22LK
    @KJFernan_22LK หลายเดือนก่อน +42

    නිවන් සුව...😪💔🙏අනිත් කාරනා වැඩක් නැ.. දැකපු හිත හොඳ මනුස්සයෙක්
    ඔබට නිවන්සුවම ලැබේවා...!!!
    Surendra Wasantha Perera 😪🙏

    • @mandela349
      @mandela349 หลายเดือนก่อน

      ඔව් නේද අනිත් කාරණා වැඩක් නෑ නේද ? ඔයා හරියටම හරිනේ

  • @ishleyperera7269
    @ishleyperera7269 หลายเดือนก่อน +17

    ඔබට නිවන්සුව ලැබේවා. ලැජ්ජා වෙන්න වසන්තගේ සල්ලි වලින් කපු බිපු හැමොම. අවසාන් ගමන යන මොහොතේ වසන්ත වටේ හිටපු එක්කෙනෙක් වත් අද නැ...😢

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 หลายเดือนก่อน

      Eka atta e manussaya ude karapu un ekek na.

  • @amiladesilva7796
    @amiladesilva7796 หลายเดือนก่อน +20

    නිවන් සුව ලැබේවා...

  • @Darshanauswatta
    @Darshanauswatta หลายเดือนก่อน +4

    උතුම් නිවනින් සැනසෙනවා ..දරැවො දැක්කාම හිතෙනවා හරිම ආදර්ශමත් කියලා

  • @dlinidilini3963
    @dlinidilini3963 หลายเดือนก่อน +11

    හොද මනුෂ්‍යයෙක් හොද තාත්තා කෙනෙක් හොද සැමියෙක්. ඔබට නිවන් සුව ලැබෙවා

  • @user-nm5vg9ou5p
    @user-nm5vg9ou5p หลายเดือนก่อน +38

    අනේ කෝ සුදු bole ne චූටි පුතා ne මම බලාගෙන හිටියේ සුදු bole එනකල් oyage ලෝකේ oyawa dala ගියා නේද 😢😢😢

  • @user-jy6xc5kx1o
    @user-jy6xc5kx1o หลายเดือนก่อน +2

    😢😢😢😢😢😢😢😢😢😢 අනේ ඒ අම්මාට කොච්චර දුක adhdha ඇද්ද ❤❤😢

  • @Riddle_Parado_x
    @Riddle_Parado_x หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේවා කිව්වට, අසත්පුරුෂයන්ට නිවන් සුව නැත , මතු ආත්මයක අසත්පුරුෂ ගති නැති හොඳ ආත්මයක ඉපදේවා 🙏🙏🙏

    • @Ravi56774
      @Ravi56774 หลายเดือนก่อน +1

      හරියට හරි

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs หลายเดือนก่อน +22

    ඔය කරපු අපරාදෙත් එක්ක ඔය මිණිය වලේවත් තියෙන්න දුන්නොත් ලොකු දෙයක් ඔබට සුබ ගමන් 🙏

    • @user-nt3ym5et6z
      @user-nt3ym5et6z หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත

    • @chandani9203
      @chandani9203 หลายเดือนก่อน +2

      Okama thamai matath hithune

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs หลายเดือนก่อน

      @@chandani9203 අනිවාර්යයෙන්

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs หลายเดือนก่อน

      @@user-nt3ym5et6z අවන්කවම

  • @susanthadinesh5414
    @susanthadinesh5414 หลายเดือนก่อน +2

    අනේ.ඉතින් ඔයත් 😢.පෙර වැරදි ඕන තරම් තියෙන්න ඇති.ඒත් මම දන්න වසන්ත අයියා කියන්නේ හොද මනුස්සයෙක්.තමන්ගෙ පවුල එක්ක සතුටින් හිටපු.අහින්සක මිනිස්සු එක්ක ආදරෙන් හිටපු හිත හොද මනුස්සයෙක්..හැමදේටම හෙමනැල්ල වගේ පස්සෙන් හිටිය තමන්ගේ ආදරවන්තිට අද ලග ඉන්න බැරි උනා.ඉක්මනින් සනීප වෙන්න අක්කා.වසන්ත අයියේ.ඔයාටත් අජරාමර නිවන් සුව ලැබේවා.කියන්න දේවල් ගොඩක් තියෙනවා.මොනවා කියන්නද මීට වඩා🥺 ❤️💔🙏

  • @hackingworld6703
    @hackingworld6703 หลายเดือนก่อน +21

    මන් මෙයාව දන්නෙ නෑ. ඇයි බන් මෙච්චර හිත හොද මනුස්සසයෙකුටවෙඩි තිව්වෙ. ඒ කියන්නෙ, මේ දවස්වල පාතාලෙ උන්ට වැඩ නෑ. උන් ගැන වැඩිය කතා වෙන් නෑ. ඒක හින්දා වෙඩි තියලද? නිකන් ඉන්න ගමන්?

    • @ConfusedJapaneseMaples-fs3zj
      @ConfusedJapaneseMaples-fs3zj หลายเดือนก่อน +3

      අවි ගත්තෝ අවියෙන්ම නසී කියල අහල නැද්ද.පාතාලයින්ට වැඩ නැතුව නිකම් ඉන්න නිසා නෙවෙයි එයාල අතර ඇති වුන අමනාප කම් නිසා පලි ගැනීමක් තමා

    • @billybutcher6345
      @billybutcher6345 หลายเดือนก่อน +11

      හිත හොද? 😂 උබලා මුකුත් දන් නෑ බන්

    • @KuwenisFather
      @KuwenisFather หลายเดือนก่อน

      😂😂හිතහොද උගෙ පවුලට විතරයි..ගෑනු දඩයම්කාරයා!!.

    • @hackingworld6703
      @hackingworld6703 หลายเดือนก่อน

      @@billybutcher6345 මුලින් සිංහල ‌ඉගෙන ගෙන වරෙන්.... ඊට පස්සෙ ලියලා තියෙන ඒක කියවපන්. නැත්තම් පොඩි එකෙක්ට් කියලා තේරුම අහගනින්....

    • @brandurself3427
      @brandurself3427 หลายเดือนก่อน +3

      තාම අර හාමුදුරුවන් වහන්සේට කුනුහරුපෙන් බැනපු කෝල් එක දැක්කෙ නැද්ද

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 หลายเดือนก่อน +47

    ඉපදිලා මැරෙන මිනිස්සු හැමෝම .. ඒත් වෛරය ඊර්ෂ්‍යාව ප්‍රබල යි.
    ලස්සන පවුලක්. විනාශ යි.
    ඔහුට අමාමහ නිවන්සුව අත්වේවා .
    මිනීමරුවො න්ට නිසි දඩුවම් ලැබේවා .

  • @Minist562
    @Minist562 หลายเดือนก่อน +5

    නිවන් සුව. ලබන මතු ආත්ම භවයක වත් මෙවැනි අකල් මරණ නොවී හොඳ භවයක ඉපදී ධාර්මික ව දිවි ගෙවීමට හැකි වේවා 🙏 🙏 🙏 🙏 🙏

  • @danhan7869
    @danhan7869 หลายเดือนก่อน +3

    ඔය කාටත් අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ පවුල විතරයි.
    සල්ලි හොයන්න කියලා අම්මා තාත්තා අමතක කරන්න එපා.
    යාලුවෝ එක්ක බොන්න බිරිදට දරුවන්ට දිය යුතු කාලය නාස්ති කරන්න එපා.
    දරුවෝ පැත්තකට කරලා ෆෝන් එකේ පච කියව කියව ඉන්න එපා.
    සහෝදර, සහෝදරියෝ එක්ක ඉඩම් කඩම් වලට රණ්ඩු වෙන්න එපා.
    තාවකාලික කම් සැප වෙනුවෙන් ජීවිත කාලයක් එකට ඉන්න සහකාරිය/සහකාරයා නැති කරගන්න එපා.
    ලමයින්ට පොඩි කාලේ ඉදන් රට පනින්න කියලා ඔලුවට විශබීජ දාන්න එපා.
    ලෞකික ජීවිතයක සතුට තියෙන්නේ පවුල ඇතුලේ පමණයි.

  • @thilinidilhara3409
    @thilinidilhara3409 หลายเดือนก่อน +2

    යලි කිසිදු ආත්මෙක මෙවන් මරණයක් අත් නොවේවා! අද අන්තම දවසේ බිරිඳ ටවත් එන්න නැති වුනා පවු මොන තරම් දුකක්ද? ඒ කොහොම උනත් හොද ගති ගුණ තියෙන ලස්සන පවුලක් ඉක්මන් සුව ලැබේවා ඔබතුමියටත් මොකද කතා කරන වචනයක් ගානේ තෙරෙනවා මනුස්ස ගුණ ඉක්මන් සුව ලැබේවා ! මැණික් නැන්දා

  • @vishakavishaka5965
    @vishakavishaka5965 หลายเดือนก่อน +2

    බුදුන්ගෙ දේසනාව.ලෝකෙටම උතුම් තෙරැමි නොගැනිමයි.කවුරැත්

  • @devinihelanthi9228
    @devinihelanthi9228 หลายเดือนก่อน +2

    ඔබතුමන්ට නිවන් සුව ලැබේවා .මැණික් අක්කාට ඉක්මන් සුවය ලැබේවා

  • @priyankamenik885
    @priyankamenik885 หลายเดือนก่อน +6

    නිවන් සුව.ළැබේවා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 หลายเดือนก่อน +13

    ශ්‍රීලංකාවේ. මිනිස්සු. ආදරය karana. හදවතේ ❤ minisa.... වසන්ත. Mahattaya. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😢😢😮😮😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😮😮😮😮😢😢😢😢

  • @virajmaduranga2028
    @virajmaduranga2028 หลายเดือนก่อน +3

    මධූෂ් එහෙමත් හොද තාත්තා කෙනෙක් උගෙ පවුලට 😂😂😂 ඌත් පවුලෙ අයට හොදට සැලකුවා ගමේ උන්ට සැලකුවා පන්සලට උදව් කරා 😂😂 මුන් ගැන දුක් වෙලා වැඩක් නෑ මුන්ට කවදාවත් සාමාන්‍ය මරණයක් ලැබෙන් නෑ එක්කො පාතාලෙ අතින් එක්කො පොලිසිය අතින් අකාලෙ මැරුම් කනවා. කංජිපානිටත් එච්චරයි. මෙයා ඉතින් දේශපාලුවො නිසා පොලිසිය තුට්ටුවකට දාපු කෙනෙක් නෙවි අන්තිම මොහොතෙත් නීති විරෝධී ගිනි අවියක් ලග තිබ්බෙ. අපි ඔහොම එකක් අරන් එහෙ මෙහෙ ගියානම් කොහොමද ? ඔය වාහන කවදාවත් අත දාලා චෙක් කරන් නෑනෙ පොලිසිය. ඔහොම උන්ට ඔහොම දඩුවම් ලැබෙන් නැත්තන් කවදාවත් නීතියෙන් ලැබෙන් නෑ දඩුවම්

  • @thisusamalka.8944
    @thisusamalka.8944 หลายเดือนก่อน +15

    යම් උපදින ආත්මයකවත් අසත්පුරුශයෝ ආශ්‍රයට නොවැටි හරි විදියට ජීවත් වෙන්න ලැබෙන්න ඕන. 🙏🌷

  • @dinushalakmal5628
    @dinushalakmal5628 หลายเดือนก่อน

    සසරේ කල පිං බලයෙන් ඔබේ ආත්මය සුවපත් වේවා .ආදරණීය මෑණියනි කර්මය ගැනත් ධර්මය ගැනත් ඔයා හොදට දන්නවා.ඒ දරුවන්ට ඔයා ශක්තියක් වෙන්න ඔයාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා. ඒ වගේම ඒ දරුවන්ගේ අම්මාට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා .සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා වයිර නැත්තෝ වෙත්වා .අසත්පුරුෂයින් සොබාදහම ට බාරදීලා ඉදිරි දිවිමගට දරුවන්ට හා මෑණියන්ට දෙපලට විශ්වයේ ආශීර්වාදයෙන් ආරක්ෂාව ලැබේවා.තෙරුවන් සරණයි

  • @DasunAkash-qb4el
    @DasunAkash-qb4el หลายเดือนก่อน +2

    නිවන් සුව අත්වේවා ...සංසාරේ උපදෙන කිසිදු බවයක මෙවන් පාප මිතුරන් මුන නොගැසේවා!!!!!!!!!😔😔😔😔😔

  • @wij3072
    @wij3072 หลายเดือนก่อน +1

    Me wasantha mahaththay palitha thewarak peruma mahaththaya wage thamai ratata watina aya❤ niwan suwa lebewa ❤❤

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn หลายเดือนก่อน +6

    වසන්තට සහෝදරයො නැද්ද උපන් ගම කොහෙද? පලමු බිරිදඑක්ක ඉස්සර හොරන හිටියලු

  • @Nihoncrazy
    @Nihoncrazy หลายเดือนก่อน +6

    සුගතිගාමී වේවා. ආයෙ මේවගේ පෞරුශමත් චරිතයක් බිහිවෙන එකක් නෑ කාලෙකින්. රටට වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක්.

  • @shanayeshan7916
    @shanayeshan7916 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා.. අසත්පුරුශයන් හමු නොවේවා.. ඇයට ඉක්මන් සුව ලැබේවා..🙏🙏

  • @NilushikaMadanayaka-gq9pr
    @NilushikaMadanayaka-gq9pr หลายเดือนก่อน

    කවුරු මොනවා කිව්වත් හිත හොද මනුස්සයෙක් ලස්සන පවුලක් විනාස උනේ😢😢 නිවන්සුව ලැබේවා මෙවන් අකල් මරනයන්ට කිසිදු ආත්මයක නොලැබේවා🙏🙏

  • @armalynlyn5824
    @armalynlyn5824 หลายเดือนก่อน +2

    ඔබකල හෙදෙ නරක පවුපිං ඔබපසුම එනවා නිවන්සුව වසන්ත අයියේ

  • @ventnarada5896
    @ventnarada5896 หลายเดือนก่อน +1

    වසන්ත මහතාට අමා මහ නිවන් සැප ලැබේවා

  • @THANUSHON
    @THANUSHON หลายเดือนก่อน

    මොනා උනත් මනුස්සයෙක් , සැමියෙක්, තාත්තාකෙනෙක් , පුතෙක් , හරිම දුකයි 💔🥺🕊️ නැවත උපදින ආත්මෙක අසත්පුරුශ ආශ්‍රයෙන් තොරව උපදීවා 🕊️🙏🕊️

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 หลายเดือนก่อน

    අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලැබේවා😢😢😢

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha หลายเดือนก่อน

    දරුවන්ට හොඳ පියෙක්, බිරිදට හොඳ සැමියෙක්, මවට හොඳ පුතෙක් ❤
    අපිට වැරද්දක් කරලා නැනේ මෙතුමා, මොන වරදක් කළත් මනුස්සයෙක් ව මරන්න අයිතියක් නැහැ කාටවත් නේද 💐💌

  • @indikaudayakumara9247
    @indikaudayakumara9247 หลายเดือนก่อน

    රැව්ලා ත්‍රිපෝෂයලට. නෑ,වාසියට ඉන්න සෙට් එක,නිවන් සුව ලැබේවා

  • @user-dv7ed7vi3p
    @user-dv7ed7vi3p หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා

  • @Mychannel19999
    @Mychannel19999 หลายเดือนก่อน +1

    අරක්කු බීපු රැවුල කෝ උන් මළ ගෙවල් වල ඇවිල්ලා නෑ ඔන්න ඒකයි අවසානයේ වෙන්නේ අපිට අපි විතරයි 😢😢😢

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 หลายเดือนก่อน

    සසරේ උපදින කිසිදු භවයක මෙවන් අසත්පුරුෂ ඇසුරනොලැබෙවා😢😢 දරුවන් ට
    තාත්තා කෙනෙකුගේ අහිමි විමකොයිතරම්දුකක්ද😢😢😢

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 หลายเดือนก่อน +3

    තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ කොපමණ තිබුනත් කල හොඳ නරකයි යනකල ගෙනියන්නේ..

  • @judefernando9508
    @judefernando9508 หลายเดือนก่อน +1

    අවජාතක දේශපාලකයන් සමග සමීප සබදතා තියෙන කාට කාටත් මේක හොද පාඩමක්.

  • @AkashHorusha-cg2tq
    @AkashHorusha-cg2tq หลายเดือนก่อน +3

    ඔබ‍ට නිවන් සුවය ලැබේවා 😢

  • @Dcag123
    @Dcag123 หลายเดือนก่อน +26

    ඒ අම්මා කිව්ව එක තමා හරි.අසත්පුරුෂයින්ගෙන් ඈත් වෙලා ඉන්න

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 หลายเดือนก่อน +2

    හැම මනුෂ්‍යයෙක්ට ම ජීවත් වෙන්න අයිතියක් තිඹිය යුතුයි.

  • @ceylonasia9924
    @ceylonasia9924 หลายเดือนก่อน +1

    තිරිසන්නු පරක්කු වැඩි ජීවිතේ තේරුම් ගනිද්දී ..අයි සුබ නිමිත්තකින් කිරිබත් කැල්ලක් කද්දී වෙඩි තියල මැරුවේ..වදාපු දරුවාගේ දුක දැනෙන්නේ අම්මට...වයස 20,24,25 30 යනකම්ම වයසේ තරුණ කොල්ලෝ මිනිස්සු මරනවා කුලියට,,ජීවිතේ වටිනාකම දන්නේ නැහැ,,උබලටත් අම්ම තාත්ත අක්ක නනංගිලා ඇති..මැරුණට පස්සේ දුක් වෙලා පලක් නැහැ..මැරෙන්න කලින් සංවේදී වෙයල්ලා..සුබ ගමන් වසන්ත මහතාට

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 หลายเดือนก่อน

    ඔබතුමා යම් කිසි පිනක් කර තිබේ පින් බලෙන් යළි අප අතර ඉපදේවා!😢😢😢😢😢😢😢

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 หลายเดือนก่อน

    අනේ පව් ඒ දරුවෝ ටික හරිම දුකයි එකම දුවට කොච්චර දුක ඇද්ද

  • @hemanthasanjaya4210
    @hemanthasanjaya4210 หลายเดือนก่อน +2

    Uthum niwan suwayama labewa 😢😢😢

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn หลายเดือนก่อน

    වසන්ත.....මම දැක්කෙ ඔබතුමා මෙලොවින් සමුගත්තට පස්සෙ...ඔබ තුමාට නිවන් සුව.....දුකයි...කෙලියෙ ළග ඉන්න කෙනා...

  • @danukshikanilmini2001
    @danukshikanilmini2001 หลายเดือนก่อน

    මොනදේ උනත් දරුවෝ ටික හදලා තියෙයි රත්තරං ටිකට❤එච්චර සල්ලි තියෙන පවුලක දුව ඉන්න විදිහ..
    හරිම සරලයි..පිංවන්ත දරුවෝ....මේ සංසාරේ කෙලවර වෙනතාක් ජාති ජාතිත් මේ හැමෝම දරුවෝ දෙමවුපියෝ වෙලා මුනගැසේවා...😢😢😢

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 หลายเดือนก่อน +2

    මේ සමස්ත සිදුවීම යම් පාඩමක් අපිට කියල දෙනවා!!ඒක තේරුම් ගන්න එක අපි හැමෝටම බලපාන 1/5 කර්මයයි.(උතු නියාම,බීජ නියාම,ධම්ම නියාම,චිත්ත නියාම,"කර්ම නියාම"....
    ඔබ හැමෝටම තෙරුවන් සරණයි 🙏

  • @user-mu8ub9dq8v
    @user-mu8ub9dq8v หลายเดือนก่อน

    නිවන් සුව ලැබෙවා ඔබ තුමාට එතුමියට ඉක්මන් සුව ලැබෙවා

  • @Dilnailart
    @Dilnailart หลายเดือนก่อน +1

    ඇත්තටම අනිත් පුතා කෝ

  • @pereranilmini1419
    @pereranilmini1419 หลายเดือนก่อน

    සොදුරු හදවතක් විතරයි මම දැක්කෙ වසන්ත අය්යෙ ඔයාගෙන,වෙන කතන්දර මොනතරම් දුරට හරිද වැරදිද කියන්න මම දන්නෙ නැ දරැවන්ට ඔයා දයාබර තාත්තෙක්,අමිමට දයාබර පුතෙක් නෝනට ආදරනිය සැමියෙක්,ඒ හැමෝම ඔයා ලග අන්තිම මොහොතෙ ලග ඉන්නවා .මම දුර රටක හිටියත් හදවතින්ම දුක් වෙනවා ඔයාට වෙච්ච අපරාදෙට කෝ අය්යෙ ඔයත් එක්ක කාපු බිපු අය,,,,

  • @sanjeewaperera9422
    @sanjeewaperera9422 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ..😢😢
    ජාතියට ම තවත් එක කතාවක් ලියා ඔබ සමුගත්තා...🙏

  • @user-th7yv5zl8z
    @user-th7yv5zl8z หลายเดือนก่อน

    දන්නේ නම් නෑ පෙර කල කී දේ කිසිවක්...
    නමුත් හොඳ පියෙක්, පුතෙක්, සැමියෙක් බව නම් විශ්වාසයි.... තම පවුලටම දරුවන්ට හොඳ ජිවිතයක් ලබා දීම ද ඇති ඔබ තුමාට සුගති උපතක් ලැබීමට!..
    මින් මතු අසත්පුරුෂ ඇසුර නොම වේවා!.... කල පින් බලෙන් සුදන ඇසුරම ලැබී නිර්වාණ සැපතම ලං වේවා!....

  • @coculemon
    @coculemon หลายเดือนก่อน

    අම්මා යනු අම්මා ❤😢

  • @nilminiseram6244
    @nilminiseram6244 หลายเดือนก่อน

    ඔබට මතු උපදින කිසිදු බවයක මෙවන් විපතක් සිදු නොවේවා...උතුම්වූ නිර්වාණ සුවවම ලගාවේවා 🙏😪😪😪

  • @KaveeshaDissanayake-cn6qd
    @KaveeshaDissanayake-cn6qd หลายเดือนก่อน +24

    මුන්ට වඩා අසත්පුරුශයන් කොහෙද 😂
    club, ගනිකා මඩම්වලට පොඩි කෙල්ලො deal කලා නෙද මූ😢

    • @kanchanashyamalee502
      @kanchanashyamalee502 หลายเดือนก่อน +5

      ඇයි ඉතිං ඒ කෙල්ලෝ ඔය ජොබ් එකට ආවේ😊

    • @WithanaGamage
      @WithanaGamage หลายเดือนก่อน

      Balen kaurut Dan nahnee ekilat kamattenne yannee .

    • @umesh8921
      @umesh8921 หลายเดือนก่อน +2

      Ewata yanne salli nathi unama. Muge lamainwa hodata hadala. Anunge lamaingen salli hamba karanawa​@@WithanaGamage

    • @anjanakavishka6749
      @anjanakavishka6749 หลายเดือนก่อน

      Ehem dekat naduwakwat tiyanawad

    • @user-ct6hu5dj2e
      @user-ct6hu5dj2e หลายเดือนก่อน +1

      ඔව් ඇත්ත, ඔය ජොබ් එකට ආවෙ ඇයි කියලා අහන්නේ තමන්ගේ කෙනෙක් අසරණ වෙලා ඒ තැනට වැටුනානම්.

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน +3

    සබ්බං පහාය ගමනීයං

  • @sadeekali5294
    @sadeekali5294 หลายเดือนก่อน +2

    I hope whatever the second son is going through. May god ease his pain.

  • @Januja760
    @Januja760 หลายเดือนก่อน +1

    පාතාලයට.කුඩ්ඩන්ට ,තම්බින්ට බයනම් අවසන් මොහොතට බුද්ධ ප්‍රත්‍රයින් වඩින්නේ නැ.අපේ ඇගේ තවමත් දුවන්නේ සිංහල ලේ.මිනිස්සුන්ගේ හොද නරක දෙකම තියෙනවා.ඔබට නිවන්සුව අත්වෙිවා..

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 หลายเดือนก่อน

    පාර්ටි වලට හිටිය කට්ටිය අද නැහැ.. ඒක තමයි යථාර්තය. අන්තිමට කාගේත් ඉන්නේ තමන්ගේ පව්ලේ අය විතරයි.. 😔😔

  • @thisaramadushanka8502
    @thisaramadushanka8502 หลายเดือนก่อน

    චරිතෙ කොහොම උනත් කමක් නෑ....නිවන්සුව ලැබේවා......ඔයා කෙනෙක් දිරිගන්වන්න හිතන් ගිය ගමනක්..😢 සුබගමන්

  • @KasunHema
    @KasunHema หลายเดือนก่อน

    ඔයාගෙ පුතා ඔයාට අපිට තවත් එක.මනුස්සයෙක් විතරයි අම්මේ හොද දෙවල්.කරානන් ඔහොම.වෙයිද

  • @blankone5430
    @blankone5430 หลายเดือนก่อน

    මරණයක් විකුණන් කන මාධ්‍ය
    පාතාලෙ එකෙක් මලත් මේවගෙ ඉස්සරහට ගුණ වරුනා ගයයි හොද තාත්තෙක් හොද සැමියෙක් හොද සහොදරයෙක් ගාල
    ලකේ පංකාව

  • @arunaudakara7917
    @arunaudakara7917 หลายเดือนก่อน

    අනේ වසන්ත අයියා ඔබ උපදින කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් ඔබතුමාට සිදුනොවේ වා කියා මා එක සිතින් ම ප්‍රර්ථනා කරමි ඔබට නිවන් සුව ලැබේ වා වසන්ත අයියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏

  • @user-nx9zt4pt7f
    @user-nx9zt4pt7f หลายเดือนก่อน

    කවුරු කොහොම කිව්වත් මොන ජගතට උනත් අන්තිම මොහොතේ ලග ඉන්නේ අම්මා විතරයි 😢 ලග ඉදපු එකෙක් නෑ යාලුවෝ

  • @randikahirushan1814
    @randikahirushan1814 หลายเดือนก่อน

    මෙතුමා ආස්‍රේ කරල තියෙන්නේ තනිකරම අසප්පුරුශයෝ. කෝ දැන් එකට කාපු බීපු පාටි වලට ආපු. මෙතුමා සමාජයට දීලා ගියපු ආදර්ශයනම් ගොඩක් වටිනවා. සුභ ගමන් ඔබට

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 หลายเดือนก่อน

    යාලුවෝ ලොකු කරගෙන දගලන උන්ට හොද පාඩමක් කියලා දුන්නා

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv หลายเดือนก่อน +2

    නිවන් සුව

  • @SiromiRwanpathirana
    @SiromiRwanpathirana หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢 හරිම දුකයි

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 หลายเดือนก่อน

    අපේ රටට ඔලිමිපික් පදත්කමක් ලබා දීමෙි ගෞරවය හිමි සුසන්තිකා ජයසිංහගේ දයාබර මෑණියන්ට නිවක්සුව පතමු.🙏 වසන්ත ඔබ රටට වැඩදායි දැහැමි මිනිසෙක් වී මතු උපතක් ලැබෙිවා. සිතට එකගව නිවන් පතන්න බැහැ.🙏

  • @PiyasiriWijarathna-gl4ne
    @PiyasiriWijarathna-gl4ne หลายเดือนก่อน +1

    මෙයා තරාතිරම අපට වැඩක් නෑ නමුත් හොද මනුස්සයෙක්

  • @AishaRajapaksa
    @AishaRajapaksa หลายเดือนก่อน

    අජරාමෙ නාවන් සුවය ලැෙබි්වා ඔබතිමාට

  • @PiyasiriWijarathna-gl4ne
    @PiyasiriWijarathna-gl4ne หลายเดือนก่อน

    වසන්ත උබට නිවන් සුව ලැබේවා උබ ජොලියේන් හිටපු මනුස්සයෙක්

  • @hasithamangala3342
    @hasithamangala3342 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට

  • @clickcell1445
    @clickcell1445 หลายเดือนก่อน +1

    පෙර අකුසලයක් නිසා මේ විදියට ජීවිතය නැති උනා මේ ආත්මෙට පින් කරලා තියේනම් මතු උපදින බවයට නොලැබේවා

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 หลายเดือนก่อน

      Eya me athmeth wadiyen karala thiyenne, ilaga athmeth Oya widiye awasanawantha maranayak labena dewal thama😢ewa gewala iwara unu dawasaka uthum niwanin Sanasewa!

  • @user-fz9yu9yc8f
    @user-fz9yu9yc8f หลายเดือนก่อน +1

    හැමෝම ඉපදෙනව මැරේනව ඒත් අවසාන මොහොතේ ඇය ලග නැහැ.ඇයට කොතරම් වේදනාවත් ඇතිවේවිද😢

  • @maddadius1689
    @maddadius1689 หลายเดือนก่อน +1

    සුභ ගමන් සහෝදරයා 😢

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 หลายเดือนก่อน +1

    එතකොට sunday funday ඉවරය්ද

  • @wsumedha1823
    @wsumedha1823 หลายเดือนก่อน +2

    අම්ම ළමයි දන්නෙ නැද්ද මෙයාගෙ කෙරුවාව

  • @salonserendib3802
    @salonserendib3802 หลายเดือนก่อน +3

    හිත හොදා නිවන් සුව ලැබේවා ඔබට 😢

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 หลายเดือนก่อน +2

    Rip 🙏🙏😪😪😪