ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කොළඹ සුපිරි නිවාස සංකීර්ණයේ ඛේදවාචකය... පාසල් ඇරිලා ආපු ගමනක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 327

  • @erangaliyanage9976
    @erangaliyanage9976 หลายเดือนก่อน +114

    යකෝ අපි හොස්ටල් එකේ ඩබල් ඇඳෙන් බහින්න බයයි😅😅

  • @SomatraSommtra-hd6vd
    @SomatraSommtra-hd6vd หลายเดือนก่อน +129

    දැන් ඉකෝලවලට අලුත් විෂයක් විදිහට"දරාගැනීමේ ශක්තිය" පොඩි පන්තිවල ඉදන් පුරුදු පුහුණු කරන්න ඕනෑ

    • @annegomeszcooray5595
      @annegomeszcooray5595 หลายเดือนก่อน +1

      Yes that's true 👍

    • @TharakaSanjeewani
      @TharakaSanjeewani หลายเดือนก่อน +2

      මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නේ...ඒවා වැඩිවෙලා

  • @nihalkariyawasam
    @nihalkariyawasam หลายเดือนก่อน +101

    කොළඹ highclass නිසා සිසුන් " ඇද වැටී මරුට" . ගමේ පාලමකින් පැන්නනම් " බොළඳ ප්‍රේමයේ හැගීම් වලට වහල් වී 15 හැවිරිදි යුවල දිවි නසා ගනී " කියල headline යන්නෙ පරම්පරා දෙකේම නම් ගම් එක්ක පෙන්නලා..😂😂😂

    • @lochanaPiris
      @lochanaPiris หลายเดือนก่อน +4

      Sirawatama ou😑

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน +3

      amo ube irisiyawa high class ynn bari una kiyl konda pana nathi cmmt dnnepa pako lajjawe be 😂😂😂

    • @ravindukumarasinghe-fr9fv
      @ravindukumarasinghe-fr9fv หลายเดือนก่อน +2

      ඇත්තක් 😂

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 หลายเดือนก่อน +3

      ආයෙත් අහල.මුංගේ මාධ්‍ය සදාචාරෙත් එලියට එන්නෙ සුඛෝපභෝගී වෙනකොට😂 ඊයෙ පෙරේදා අනියම් පෙමක් කියල headlines දාල, නිව්ස් එකේ කියනව වැරදි වැටහීමක් ලු.. ගමක නම් හත්මුතු පරම්පරාවම පෙන්නනව.

    • @nihalkariyawasam
      @nihalkariyawasam หลายเดือนก่อน +1

      ​@@sib1212 Me flat eke gedarak thiyana unuth piliganee mm kiwwa kathawa tho wage mudukku ponmnaek piligaththe nathi unta. Channel wlt puka denna epa😂

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 หลายเดือนก่อน +372

    පනින එකට කියන අලුත්ම වචනය ඇද වැටිම......ගමක වුනානම් පට්ට ගහයි මුං

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 หลายเดือนก่อน +5

      😁😁😁

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 หลายเดือนก่อน +20

      ලමයෙක් හම්බෙන්න හිටිය කියලා කියයි
      තව චායාරූපත් පෙන්නයි

    • @meditationandrelaxing5992
      @meditationandrelaxing5992 หลายเดือนก่อน +3

      😂 new trend bro

    • @sugathsuriya
      @sugathsuriya หลายเดือนก่อน +4

      Security thibila ne....
      Mona luxury da yako....

    • @DewSadew
      @DewSadew หลายเดือนก่อน +1

      Ane manda ban news kiyana gon harak inna amutu ratak me

  • @cakescakes12
    @cakescakes12 หลายเดือนก่อน +82

    මට වයස 20i. ජීවිතෙ එපා කියල මැරෙන්න හිතුන අවස්තා ගොඩක් තිබුන. අම්මලගෙන් පොඩි කාලෙ ඉන්ඩන් ලොකු pressure එකක් තිබුන හැම දෙකටම. මානසිකව යටටම වැටිල හිටිය එත් ජිවත් වෙන්න හිතුව 1 වෙනි හෙතුව තමයි අම්මලගෙ නය ගෙවන්න ඔනි එක. පොඩි කාලෙ ඉන්ඩල කවදාවත් මම බඩගින්නෙ හිටියෙ නැ, ඉල්ලන හැම දෙමත් තිබුනා.. එකට මම හැමදාම නය ගැතියි

  • @AsAs-ni7cl
    @AsAs-ni7cl หลายเดือนก่อน +25

    ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕන ඔය වයසට හිතුවේ කවදා හරි ඉගෙන ගෙන අමිමට තාත්තට සලකන්න දැන් ඉන්න ලමයින්ට සැප දුන්නම ඔහොම තමා පවූ අහිංසක දෙමාපියන්

  • @mathaka609
    @mathaka609 หลายเดือนก่อน +124

    අම්මා තාත්තා සහෝද සහෝදරියෝ ගැන පොඩ්ඩකට හරි දුක හිතෙන්නේම නැද්ද මේ වගේ දෙයක් කරගන්න කලින් 🥲😔

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน +14

      ඔක්කොටම කලින් තමන්ගෙ ආත්මයට ඊලඟට මොකද වෙන්නෙ කියලා දන්නව නම් කීයටවත් මේ වගේ සියදිවි නසා ගැනීම් කරන්නෙ නෑ😢

    • @yohanvimuktyhi1970
      @yohanvimuktyhi1970 หลายเดือนก่อน +1

      ​@@chrissyjoseph3299 mokada wenne athmeta , dan nathi nisa ahanne mama muslim 😊

    • @NoahCedar
      @NoahCedar หลายเดือนก่อน +2

      ​@@yohanvimuktyhi1970buddagame widiyata suicide karaganna eka paw wadak ethakota labana atme apaye

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน

      @@yohanvimuktyhi1970 මම දන්න තරමින් අපේ ආගමේ කියන විදියට සියදිවි හානි කර ගැනීම තව කෙනෙක් ඝාතනය කරනවාට වඩා පාපකාරී වැඩක්. නැවත ආත්ම ගනනාවකට මනුස්ස ආත්මයක් ලබන්න අමාරැයි. තිරිසන් ආත්මයකටත් වඩා පහත් අමුනෂ්‍ය/ පෙරේත ආත්මවල වසර ගනනනාවක් තමන් කල පව් පින් අනුව උප්පත්තිය සිදුවෙයි. මේක පැහැදිලිවම දැන ගන්න ධර්මය ගැන මනා අවබෝධයක් ඇති සංඝයාවහන්සේ නමක් හෝ ගිහියෙක් සමඟ සාකච්චා කරන්න. එවිට අපි නොදත් මරණයෙන් පසු ජීවිතය ගැන බොහෝ කරැණු දැනගන්න පුළුවන්. 😊

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 หลายเดือนก่อน +1

      @@NoahCedar ඔබ හරි. පුළුවන් තරම් තරැණ පරපුර දැනුවත් කරන්න

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +75

    Pathagena Apu විදියට ඔතාගෙන ගියා😢😢😢😢

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 หลายเดือนก่อน +42

    සැප සම්පත් වැඩි උනාමත් වෙන දේවල්

    • @janeshaperera6375
      @janeshaperera6375 หลายเดือนก่อน +2

      Thota nathi hinda ohoma dannenne 😂😂

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน +16

    මේ ළමයි දෙන්නා ගමක වුණානම් ගම නම් දෙමාපියන්ගෙන් වොයිස් කට් අසල්වාසින් කියන දේවල් ඔක්කොම දානවා , සල්ලිකාරයින්ගේ දේවල් ජාත්‍යන්තර පාසල් නමවත් කියන්නේ නෑ.

    • @nelkaperera4045
      @nelkaperera4045 หลายเดือนก่อน +1

      ගමේ නං ඉතින් වොයිස් කට් දාන්න කීප දෙනෙක්ම ඉන්නවනේ තැන පැනලා

  • @user-hc9qj6gj6m
    @user-hc9qj6gj6m หลายเดือนก่อน +27

    දැන් මැරෙන්න හිතෙන හැම කපල් එකක්ම ඔකෙන් පනිද දන්නැ ලංකාවෙ ඔනදෙයක් රැල්ලට යනවනෙ 😂

  • @shashediri544
    @shashediri544 หลายเดือนก่อน +126

    ඇත්තටම දෙමවුපියෝ මෙහෙම බෝය්ලර් කුකුලෝ හදනවා වගේ ලමය් හදන්න එපා.එතකොට පොඩි ප්‍රශ්නයක් ආවම මේ වගේ ගොන් වැඩ කරන්නේ.ළමයන්ට හොද Hobbies පොඩි කාලේ ඉදන් පුරුදු කරන්න.චිත්‍ර අදින්න,හොද musical instrument එකක් ply කරන්න,ක්‍රීඩාවක් කරන්න....etc

    • @slpharmacist
      @slpharmacist หลายเดือนก่อน

      Aththenma ow

    • @gayanwijesooriya76
      @gayanwijesooriya76 หลายเดือนก่อน

      Very true

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව් ඒ වගේ දේවල් වලින් ආවේග පාලනය ⏳

    • @dilupamanori637
      @dilupamanori637 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @Ringtonepodda
      @Ringtonepodda หลายเดือนก่อน +3

      ඔයාට බරිද ඒ සම්බන්ධයෙන් clas ekk danna?😂

  • @Kavinduperera868
    @Kavinduperera868 หลายเดือนก่อน +10

    මැරෙන්නම ආපු උන් 😅 හැබැයි මැරිලා තියෙන්නේ පුදුම වේදවාවක් එක්ක 😢 කැපිල , තැලිලා , බිදිල වෙන්න ඕන ලබ්බවල් ඔකොම වෙලා මැරුනේ 😢

  • @sldaywolf406
    @sldaywolf406 หลายเดือนก่อน +65

    When people hear about someone being rich, there will be more jealous comments. This is not about rich and poor; it's about mental strength, which comes with experience or proper social education. Otherwise, anyone who faces these issues will be messed up.

    • @thusharafernando3360
      @thusharafernando3360 หลายเดือนก่อน +7

      Mid be they having lots of stress....must be something going inside them.... teens can't figure out so I think only they think as solution commit suicide.... I feel sorry for them.... anyhow Rest In Peace may poor soul....🙏🙏🙏

    • @gjei1234
      @gjei1234 หลายเดือนก่อน +1

      එක්සෑක්(ට්)ලි 🙂

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 หลายเดือนก่อน +1

      ඉංග්‍රීසි පන්ති ගියේ සක්විති රණසිංහගෙද

    • @dilumwellala931
      @dilumwellala931 หลายเดือนก่อน +5

      Bruh Teenagers think every time they get an problem they gotta suicide.

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 หลายเดือนก่อน

      ​​@@thusharafernando3360all suiciders are not teenagers . And we know nothing about any of them.. we can judge them with all the things we can see, that's how every suicide ends up. But they know the real situation of this. Suicide is not happen in few seconds or within few days, its a final result of the years long stories..

  • @dasunlahiru7916
    @dasunlahiru7916 หลายเดือนก่อน +76

    මුන් මැරෙන්න තොරන විදි කාලෙත් එක්ක හරිම සන්කීර්නයි 😅. දැන් කාලෙ හැදෙන උන් ගැන හැමොම දන්න්වා නොකරපු දෙයක් නෑ

  • @shehanpahan4113
    @shehanpahan4113 หลายเดือนก่อน +57

    මන් හවසට බිස්කට් කාකා තේ බොන ගමන් ගිනිපුර ඇත්තෝ බලනවා ඔයි තාම 😂😂

  • @SADLIFE545
    @SADLIFE545 หลายเดือนก่อน +22

    ගොඩක් ආදර සම්බන්ද අවසන් වෙන්නෙ කෙල්ලගෙ හෝ කොල්ලගෙ දෙන්නෙඅගෙන් එකෙක්ගෙ හිතක් කඩල. ඒ ජීවිත ජීවත් උනාට මැරුන මිනිස්සු වගේ ජීවත් වෙන්නෙ. ඒව සංසාරගත නය ගෙවන්න ආපු ආදර කතා. මේක ඊට ටිකක් වෙනස් වගේ, සංසාරෙ එක පාරක් හරි සියදිවි නසාගෙන ඇති. ඒකයි මේ ආත්මෙදිත් හමු වෙලා එකටම යන්න ඇත්තෙ. R.i.p

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน +3

      boru kiynnepa😂😂😂 oya inne ona trm breakup wela sape inna un😂😂😂

    • @SADLIFE545
      @SADLIFE545 หลายเดือนก่อน +1

      @@sib1212 ehama athi ethin. hemoma aththata adare karanne nane.

    • @rangana73
      @rangana73 หลายเดือนก่อน +2

      ​@@SADLIFE545 boot kawe na නේද

  • @sanukatotu2329
    @sanukatotu2329 หลายเดือนก่อน +27

    😁😁සල්ලි වැඩි උන්ගේ දරුවන්ට මොළේ දීලා නෑ මොකද උන්ගේ දෙමව්පියෝ දුවන්නේ සල්ලී පස්සේ විතරයි දුප්පත් අපි දුවන්නේ ළමයි පස්සේ විතරයි

  • @anomathenuwara7279
    @anomathenuwara7279 หลายเดือนก่อน +16

    කාට හරි තමන්ගෙ යාලුවෙකුට ප්‍රශ්නයක් තියනවනම් කියන්න තිබුනනෙ.අපරාදේ ජීව්ත දෙකක් .

    • @striasriaa537
      @striasriaa537 หลายเดือนก่อน

      Phon thibila ne

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 หลายเดือนก่อน +8

    දැන් ඉන්න ගොඩක් උන්ට තෙල වැඩී..ළමා කාලෙ ළමයි විදියට ඉන්න නෙවෙයිනෙ ඉගෙනගෙන තියෙන්නෙ මහ මිනිස්සු කරන ඒවා කරන්න..🤷🏻‍♀️🤷🏻‍♀️🤷🏻‍♀️

  • @slstats7948
    @slstats7948 หลายเดือนก่อน +2

    දරුවන් ගැන දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවට මේ සිද්ධිය පාඩමක් කරගන්න 😔

  • @indikaakmeemana7487
    @indikaakmeemana7487 หลายเดือนก่อน +63

    ගිය අාත්මෙ පැරශුට් බටයොද කොහෙද...නිවන් සුව...

    • @slwide7507
      @slwide7507 หลายเดือนก่อน +6

      උඹ හිතුවද ඔච්චර ලෙහෙසියෙන් නිවන් යන්ට පුළුවන් කියලා?

    • @ashengunathilake8663
      @ashengunathilake8663 หลายเดือนก่อน +6

      තමන්ගේ ජිවිතේ නැති කර ගත්තත්,....අනුන්ගේ ජිවිතේ නැති කලත් පව පවමයි,.....නිවන කියන දේ හිතන්නවත් බැරිවෙයි .....😢

    • @NataliePalliyaguru-ro8js
      @NataliePalliyaguru-ro8js หลายเดือนก่อน +1

      😂😂😂

    • @sugathsuriya
      @sugathsuriya หลายเดือนก่อน

      Hema keliyakatama... niwan.
      Un paththuwelaa idala...

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 หลายเดือนก่อน

      😂😂😂😂

  • @lahirusampath8664
    @lahirusampath8664 หลายเดือนก่อน +4

    කොයි තරම් වේදනාවක් විදලා මැරෙන්න ඇතිද

    • @ie_ie-s1b
      @ie_ie-s1b หลายเดือนก่อน +2

      ඔව් පනපිටින් කැපෙන්න ඇති AC machines වලට😢

  • @lalithsubasinghe6377
    @lalithsubasinghe6377 หลายเดือนก่อน +4

    දරුවෙක් දහම් පාසලකට යවන්නෙ නෑ.තරගකාරී අද්‍යාපනයේ ලමයි හිරවෙලා.දෙමව්පියන්ගෙන් දුරස් වෙලා.පාසල් වලට බුද්දාගම විශයේ ක්‍රියාකාරකමක් ලෙස හෝ දර්ම දේශනාවක් සෑම පාසල් වාරයකදීවත් පැවැත්විය යුතුයි .සියලුම ආගම් වල යහමගට යන කරුනු උගන්වනවා .ඉවසීම ඒඅතරින් ප්‍රදානයි.

  • @Seth_2003
    @Seth_2003 หลายเดือนก่อน +5

    එක් වෙන්න සංසාරේ පිං මදි උනොත්
    අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් 😪

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 หลายเดือนก่อน +19

    දරැවෝ වුනත් පව්කාරයෝ වෙන කියන්න දෙයක් නැ.දරැවෝ හින්දා දුකයි.ඒත් වුන් දරැවෝ නෙමෙයි මරැවෝ.අපි ඔය කාලේ සෙල්ලම් කරනවා.මුන්ට මැරෙන්න තරම් පවුල් ප්‍රශ්න

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s หลายเดือนก่อน +14

    අයියෝ ..මොකද me ළමයින්ට වෙලා තියෙන්නේ .😢

  • @miriamperera3456
    @miriamperera3456 หลายเดือนก่อน +3

    කෙසේ වෙතත් ඔවුන්ගේ ආත්ම වලට සැනසීම ලැබේවා.

  • @stlli_heart6612
    @stlli_heart6612 หลายเดือนก่อน +2

    බිල්ඩින් එක හදනකෝට මත් වැඩ කරා ඔකේ මිනී මැරේනවමයි😢

  • @Fa_angel14
    @Fa_angel14 หลายเดือนก่อน +3

    සපත්තු ගලවලා පර්ස් එක තියලා කොහොමද ඇද වැටෙන්නේ😅

  • @LakshanMadhuwantha-jv4xo
    @LakshanMadhuwantha-jv4xo หลายเดือนก่อน +39

    ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ගහිල්ලා මැරෙන්න තැනක් හදල දෙන්න වෙනවා මුන් එක්ක බැ නැත්තම් 😂😊

    • @user-uc3xx2ep9f
      @user-uc3xx2ep9f หลายเดือนก่อน

      😁

    • @Rmd289
      @Rmd289 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 หลายเดือนก่อน

      ජපානේ වගේ😒
      ඇත්තටම ඉගන ගන්න වයසෙ ලමයින්ට හැගීම් කකළමනාකරණය ගැන මනෝ විද්‍යා උපදේශන වැඩසටහන් පවත්වන්න ඔන

  • @annkaushalya2338
    @annkaushalya2338 หลายเดือนก่อน +2

    අපේ මිනිස්සු මොකක් හරි උනාම එකටම කටට එන වචනය තමයි .එදෙන්නගෙ ඉරණම නැත්තන් දෛවය කියලා මම හිතන්නේ මේ දෙන්න විහින් කරගත්තු දෙයක් කියලා .පව් දැන් මොනවා කරන්නද ? මෝක්සුව ලැබේවා

  • @priyaranjane7833
    @priyaranjane7833 หลายเดือนก่อน +1

    දැන් කාලේ පොඩි ළමයි කරන්න යන්නෙ මහ මිනිස්සුනගෙ වැඩ ඒගොල්ලන්ට ඕන ඔන විදිහට .පව් වටිනා ජීවිත දෙකක් දෙයියනේ දෙමව්පියන් කොහොම ඉවසන්නද . නිවන් සුව දෙදෙනාටම

  • @manolikumari8506
    @manolikumari8506 หลายเดือนก่อน +1

    එයාලාට නිවන් සුවය

  • @roxstar8556
    @roxstar8556 หลายเดือนก่อน +4

    ජනෙල් පඩිය උඩ ඉදන් ගහන්න හැදුවද දන් නෑ😂. එහෙම කෙල්ලෙකුත් මැරුනේ

    • @rangana73
      @rangana73 หลายเดือนก่อน

      Paraya hithala thiyena dura😂😂

  • @aravindalakmal3860
    @aravindalakmal3860 หลายเดือนก่อน +20

    ඕකට කියන්නේ ළමයි මෝල් අමාරුව කියලා..... 😁😁😁

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 หลายเดือนก่อน +2

    අනේ මන්දා මේ ගැන මොනව කියන්නද කියලා.ඇයි මේ ලමයි මේ වගෙ හදිසි තීරණ ගන්නේ දෙමව්පියන් දුක් විදලා දරුවන් හදන්නේ.
    දරුවනේ..මේ වගේ හදිසි තීරණ අරන් ඔබට ලැබුණු මේ වටිනා ජීවිතය අකාලයේ නැතිකර ගන්න එපා.හදිසි තීරණ ගන්න ප්‍රතම දෙපාරක් හිතන්න.ඔබේ දෙමව්පියන් ගැන හිතන්න..මේ ඉන්න දරුවන් ට කියන්නේ.මෙවැනි තීරණ ගන්න එපා ඔබව හැදූ වැඩූ දෙමාපියන්ට දුක්.දෙන්න එපා.

  • @contactlakmal
    @contactlakmal หลายเดือนก่อน +26

    ලද සුපිරි ජීවිතය විඳගන්න බැරිකමක මහත..හයියෝ සල්ලි.ඔය ජීවිතේ ලබන්න සමහරු මොනවද නොකරන්නෙ.හයියෝ සල්ලි

    • @lochanapoorna-ni8vo
      @lochanapoorna-ni8vo หลายเดือนก่อน +4

      ඒක නම් ඇත්ත අපි විදින දුක් කන්දේ හැටියට අපියි යකෝ උඩ ඉදන් බිමට පනින්න ඕන 👀👀👀👀

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 หลายเดือนก่อน +3

      ඒ දෙන්නා ඇවිත් තියෙන්නෙ ඒකෙ gym එකට.. නැතිව ඒකෙ ඉන්න අය නෙමෙයි news එක හරියට අහන්න 😂

    • @roshanlakmal9641
      @roshanlakmal9641 หลายเดือนก่อน

      @@sanssiriwardana2376Gym යන්නත් සල්ලි තියෙන්න එපා බන් 😂 අපිට ඒකත් නෑ කියලය් මුන් කියන්නේ

  • @lakvideo
    @lakvideo หลายเดือนก่อน +4

    ගේම් ගහන දෙන්නෙක් වෙන්නත් පුළුවන්

  • @sandya829
    @sandya829 หลายเดือนก่อน +4

    හොඳ වේලාවට දෙන්නම මැරිලා තියෙන්නේ 😂😅

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f หลายเดือนก่อน +2

    පඩ් පෙල අනාරක්ෂිතයිද කවුරු හරි මැරුවාද අපි පේන්නේ නැනේ cctv

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 หลายเดือนก่อน +50

    මුන්ට පව් කියන අපි පව්

    • @deela262
      @deela262 หลายเดือนก่อน +2

      ඇයි ඒ? ආදර ප්‍රශ්නය හැමෝටම එකයි. "අපරාදෙ ජීවිත දෙකක්" කියල හිතන්නවත් පපුවේ තෙතමනයක් නැද්ද මේ රටේ.. තමන්ගේ හිත්වල ඔය තරම්ම ද්වේෂය වපුරා ගන්න හොද නෑ

    • @padminijayamanna1799
      @padminijayamanna1799 หลายเดือนก่อน +5

      ඇත්ත මුන්ට පව් කියන්ඩ හොද නැ

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 หลายเดือนก่อน +8

      @@deela262 පපුවේ තෙතමනයක් තියෙනවා උන් හදපු වඩපු ඒ අහිංසක දෙමව්පියෝ ගැනනම් උන්ට උන්වත් ආදරේ නැති කොට අපි මොකටද උන් ගැන දුක් වෙන්නෙ

    • @deela262
      @deela262 หลายเดือนก่อน

      @@user-fx4jelqd41 තෝර තෝර ( තෙතමනය) බෙදන්න එපා. වියදමක් නෑ දුකට පත් වෙච්ච කාටත් දෙන්න..! මානසික වේදනාව වාව ගන්න බැරි වුනාම කරගන්න පුලුවන් ලොකුම හානිය තමන්ටම කරගත්ත එක ත් ඒ දෙමාපියන්ට දැනෙන දුක වගේම අනුකම්පාවට ලක්විය යුතු දෙයක්.

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 หลายเดือนก่อน +2

      Ane pala pandithaya 10wasare puk gattonta mona loved munt magul wise hadila uda idan ac fan udat pannam api mona karannd 10 wasara wenakan maha loku ඉන්ටනැටිඔනල් 😂 ඉස්කොලෙකට gihillath jeewithe bararum kama therila na, dukai thamai habai amu gawayo(international)

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa หลายเดือนก่อน +8

    ඒ ලමයි ඒකේ පදිංචි අය නෙමේ නේහ්හ් ...අයියෝ අපරාදේ ජීවිත 😢😢

  • @sriyahindurangala
    @sriyahindurangala หลายเดือนก่อน +6

    මගේ දරුවන් ගැන ආඩම්බර හිතුනා. ජීවිතේ ගොඩක් දුක් විඳල අද දෙන්නම උපාධිදාරින් . ඔහොම ලව් සික් හදන් ජීවිතේ නාස්ති කර ගත්තෙ නෑ. එහෙම දරුවො ලබන්නත් සසර පින් තියෙන්න ඕන .සල්ලි තිබුනට මදි .

    • @Sami_girl20
      @Sami_girl20 หลายเดือนก่อน

      Mokkak hari dakama thmange kiwaruwa kiwanwa

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 หลายเดือนก่อน

      තරුන දරුවෙක්ගෙ ලව් කියන්නෙ සික් එකක් කීමෙන්ම ඔබ මොන වගේ කෙනෙක්ද කියල තේරෙනව. 😂 ඔයාගෙ දරුවො පවු ඇත්තටම . උපාධි කරාම ඔක්කොම හරි යන්නෙ නෑ, දරුවන්ගෙන් ඇහුව නම් කියයි ඉතින්.. ඔයාගෙ දරුවන්ට ලව් වගේ සික් නිසි කාලෙට තිබිල නැත්තන් වහාම ප්‍රතිකාර ගන්න රටේ ලෝකෙ ලමයින්ට කතා කිකිය ඉන්නෙ නැතුව

  • @HasiniMadu
    @HasiniMadu หลายเดือนก่อน +8

    අනේ අම්මේ 😢😢

  • @roxstar8556
    @roxstar8556 หลายเดือนก่อน +6

    අසහනේට පනින් ඇත්තේ 😂 මෝල වැඩි වෙලා කන්ඩිය උඩ ගහන්න හදන් ඇති😂

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +37

    ලොකු ලොකු පවුල්වල දරුවන්ට හැදෙන මානසික රෝග..පාසැල ඇරී කායවර්ධන ..😏😏😏
    අපි පාසැල් ඇරී ඇවිත්..මිඳුලේ තියෙන අඹ..පේර..ගස් යට ගිමන් හැරියා...💗
    කය..මනස..වර්ධන...😊

    • @gjei1234
      @gjei1234 หลายเดือนก่อน +3

      හො.ම.ත.ග.යු. කුනුහරුප... තහනම්! හො.ම.ත.ග.යු!
      හො.ම.ත.ග.යු. මෝඩ කතා... තහනම්! හො.ම.ත.ග.යු!
      හො.ම.ත.ග.යු. ඉරිසියාව... තහනම්! හො.ම.ත.ග.යු!
      හො.ම.ත.ග.යු. අපේ කාලෙ තමයි සුපිරිම... තහනම්! හො.ම.ත.ග.යු!
      😅

    • @dileepa22
      @dileepa22 หลายเดือนก่อน +5

      Gym ekata yana eke waradda mokadda bn 😂

    • @funlife1947
      @funlife1947 หลายเดือนก่อน +6

      Don't jealous others

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +5

      කියලා වැඩක් නෑ. අපි පාසල ඇරිලා ඇවිත් අම්මා තාත්තා එනකල් ගෙදර වැඩ ටික කළා, කෑම හැදුවා, ගේ මිදුල් අතුගෑවා, පාඩම් වැඩ කළා, සෙල්ලම් කළා, මල් පූජා කරලා බුදුන් වැන්දා කය- මනස- සංවර්ධනය උනා. දැන් ජීවිතය සතුටින් ගත කරනවා.

    • @dcdesign5867
      @dcdesign5867 หลายเดือนก่อน +4

      මනස සංවර්ධන උන අයගෙ තරම පේනවා කමෙන්ට් වලින්.....🤭

  • @slwide7507
    @slwide7507 หลายเดือนก่อน +80

    අවුරුදු 15 වේ පුක්ගැට්ටොන්ට මොන ලව්ද?

    • @pramudinawodya
      @pramudinawodya หลายเดือนก่อน +1

      😂

    • @kumariperera236
      @kumariperera236 หลายเดือนก่อน +1

      😂😂😂

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน +1

      😄😅

    • @pl1980
      @pl1980 หลายเดือนก่อน +2

      ඇත්තම තමා 😂

    • @user-nr3dz3cg6f
      @user-nr3dz3cg6f หลายเดือนก่อน +1

      😂

  • @globleeye603
    @globleeye603 หลายเดือนก่อน +2

    ඉස්කෝලයන් ළමයින්ට ප්‍රසිද්ධ ස්ථාන වහාම තහනම් කරන්න

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 หลายเดือนก่อน +3

    2000 පස්සේ නේ හරි නේ දැන් අමාරුව අසරණ දෙමව්පියෝ pau 😢😢😢😢😢😢😢😢😢😢😢

    • @sicharliegaming
      @sicharliegaming หลายเดือนก่อน

      2008 passe ban. 2000 un ochchara pissu natuwe na........................

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu หลายเดือนก่อน +1

    මන් මේක සාධාරණීකරණය කරනවා නෙවෙයි මේ දෙන්නා පොටෝ එහෙම ගහන්න ගිහින් වැටුන දන්නෙත් නැ.හැබැයි ජීවිතේ හිතලාම නැති කර ගන නම් එයාලා එයාලගේ ජීවිතේට වත් ආදරෙ කරලා නෑ❤ඒ වගේ අයට කවදාවත් ආදරේදි සාර්ථක වෙන්න බැ❤😊

  • @ladiswashharoom1052
    @ladiswashharoom1052 หลายเดือนก่อน +56

    හරි දැන් ඔය මහලේ හැම දාම හොල්මන් තියනව

  • @sadeepsadeep3865
    @sadeepsadeep3865 หลายเดือนก่อน +2

    මේක ගමක සාමාන්‍ය පවුලක ළමයින්ට උනානං අද ෆොටෝ එකත් ඉස්සරහට දාලා නේ

  • @buddikamudalige7694
    @buddikamudalige7694 หลายเดือนก่อน +2

    67ක් උඩ ඉඳල පැනල කෑලි තියෙනවද

  • @indumadura3286
    @indumadura3286 หลายเดือนก่อน +1

    හ්ම්ම්ම් ඈද වැටිම ..😂 නිකන් විහිලු සපයන්න එපා යකෝ ..

  • @sajeewaj26
    @sajeewaj26 หลายเดือนก่อน +2

    Beat is to have concelers in schools. We are quick to judge but we don't know their phycological status. It is time to every school to have one or two counselers.

  • @fujiruzi3618
    @fujiruzi3618 หลายเดือนก่อน +6

    සැප් වැඩි වෙලා😂

  • @padminijayamanna1799
    @padminijayamanna1799 หลายเดือนก่อน +13

    International ගියාට මුන්ගෙ මොලේ ගොම😂

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et หลายเดือนก่อน

      Amma tathatha i me Loke ta ghen WA uden panel jewath Nath Kara ghen DA,,,,,ane ighane Ghen a HodA thankta aweth,,,me Loke ta ogolan Ghana WA Amma tathatha i Ta duke Dane Nath WA lassan ta hadane a,, nagei LA Malli LA,,

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 หลายเดือนก่อน +1

    බටහිර සංස්කෘතිය පසුපස ලුහුබැද යාමේ අනිටු ප්‍රතිඵල. දැන් කලින් ඒ රටවල් වල වෙච්ච දේවල් මෙහෙත් වෙනව. ගිය සතියෙ වෙඩි තියාගත්ත. දැන් හරි. දූපත් මානසිකත්වයෙන් මිදීගෙන යන්නෙ කට්ටිය 😂

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 หลายเดือนก่อน +1

    ඕකෙ සිකුර්ටි හිටියේ නැද්ද ආරක්ෂක නිලධාරීන් යෙක් හිතියානම් කොල්ලවයි කෙල්ලවයි අල්ලා ගන්නා තිබුණා දේමවපියන්ට කියන්නේ් තියන්නේ අද කාලේ ඉන්නේ දෙමාපියන්ගේ දුක දන්නේ නැති දරුවෝ 😢😢😢😢😢

  • @KJFernan_22LK
    @KJFernan_22LK หลายเดือนก่อน +1

    අඩුම ගානේ තමන් පෙරුම් පුරාගෙන පතා එන මනුෂ්‍ය ආත්මයක වටිනාමකමවත් තේරෙන්නේ නැති අසරණ මනුෂ්‍ය ආත්ම..‼️😪💔මොකද ඒ කාලේ ඉඳන් මට තිබ්බ සමහරක් නානාවිධ ජීවන ප්‍රශ්න වල හැටියට..🙄මම එදා ඔය වගේ අමනෝඥ තීරණයක් ගත්තා නම්..😒මං දැන් Suicide කරගෙන හුඟක් කල්..😂😌💔මේ රටේ පවතින යල් පැනගිය තරඟකාරී, පීඩාකාරී අධ්‍යාපනික/මානව හා සමාජීය ජීවන රටාවන් තමයි මේ වගේ අවාසනාවන්ත ඛේදවාචකයන් වලට මුළුමනින්ම වග කියන්න ඕන..‼️😪🥀💔
    අනික තමන්ට මොන තරම් මානසික ප්‍රශ්න තිබුණත්..🙄තමන්ට ලැබුණු මේ වටිනා ජීවිතය නැතිකරගැනීම තරම් මෝඩ, පව්කාර වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති..😪‼️අඩුම ගානේ තමන්ව මේ ලෝකෙට බිහිකරපු ඒ අහිංසක අම්මා තාත්තා වෙනුවෙන්වත් ඔයාලාට තියෙන ප්‍රශ්න සියල්ල දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න..‼️😌❤️මොකද ජීවිතයේ ලස්සන, සුන්දර කාලයන් හැමදාම තියෙන්නේ නැහැ වගේම අපේ ජීවිතේට එන පුංචි පුංචි ප්‍රශ්න වුනත් හැමදාම පවතින්නේ නැහැ...‼️🙂🤚ඒ ප්‍රශ්න සියල්ල දරාගෙන, ඒ දේවල් කාලයට භාරදීලා අපේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යෑමයි අපි හැමෝම කළ යුත්තේ...😇‼️❤️ඒ වගේම අපේ රටේ මානව සම්පතේ කෂේරුකාව බඳු Young Generation එක මේ විදිහට අකාලයේ මියැදෙන්නට ඉඩ නොදී..🤚ඊට ස්ථිරසාර වැඩ පිළිවෙළක් සකස් කිරීමයි රජයක් හා සමස්ථ රට වාසීන් විදිහට අපි එකහෙළා කළ යුත්තේ..‼️🙂❤️එච්චරයි මට නම් කියන්න තියෙන්නේ...‼️💜තෙරුවන් සරණයි !!🙏ඔබ සියල්ලන්ටම🙏💜🌷☸️

  • @indikajayadewa5889
    @indikajayadewa5889 หลายเดือนก่อน +2

    ජාත්‍යන්තර පාසල් වලට දරුවන් යැවීම අතිශය භයානකයි 🖕

  • @ravindrarajapaksha7980
    @ravindrarajapaksha7980 หลายเดือนก่อน +27

    සාතන් වැහිල බන් 😅😅😅😅😅😅

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 หลายเดือนก่อน +1

      Ammo ammo 😁😁😂evil dead rice 2024 lagadima colombo hidi thiragatha we!🙏

  • @Bhagi564
    @Bhagi564 หลายเดือนก่อน +5

    දැන් ඉතිං ඔතන හොල්මන් කරයි දෙන්නත් එක්ක 😮

  • @sureshkumaranayaka4624
    @sureshkumaranayaka4624 หลายเดือนก่อน +28

    ලංකාව කියන්නෙ ආතල් පාරාදීසයක් ඕයි 😂😂😂😂😂😂

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +2

    මුන් දරුවො නෙවෙයි මරුවො..අම්මපා..😂

  • @priyadarshanigalhena1164
    @priyadarshanigalhena1164 หลายเดือนก่อน

    😢 නිවන් සුව පතමු!

  • @pasindu255
    @pasindu255 หลายเดือนก่อน +3

    යසයි යසයි 😂😂

  • @annkaushalya2338
    @annkaushalya2338 หลายเดือนก่อน +1

    හේතුව මොකක් උනත් කරගත්තු දේනම් වැරදි දෙයක් කියලා මම හිතන්නේ ?

  • @priyadarshanirathnayaka4387
    @priyadarshanirathnayaka4387 หลายเดือนก่อน +13

    Pake love

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d หลายเดือนก่อน +14

    කාලකන්නි මැරැන ඵකම තමා හොද

  • @nadunkawishika2255
    @nadunkawishika2255 หลายเดือนก่อน +12

    Titanic කරන්න ගිහින්ද

  • @gayanidesilva9241
    @gayanidesilva9241 หลายเดือนก่อน +6

    Maruna eka hodai , nattam loku unama unta ipadena lamayi meeta antha wenava. Demavpiyanta shokaya pala karami

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน

    මේ ගොල්ලන්ව ඒකෙන් ඇදගෙන වැටිලා තියෙන්නේමෙයාල පැන්න නෙවෙයි මැරෙන්න ඕන ඔච්චර දුරක් එන්න ඕනෙ නෑනේ

  • @randikasir1808
    @randikasir1808 หลายเดือนก่อน

    Panadol නිවසට ගෙන්වා දෙනු ලැබේ...

  • @sankabuddik8108
    @sankabuddik8108 หลายเดือนก่อน +3

    අයි වැටිලා කියන්නේ ඔය පෑ නාලනේ සල්ලි වැඩි ඇති

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 หลายเดือนก่อน +1

    මුන් නම් ඉතින් හිටියත් වැඩක් නැහැනේ මහ පොළොවට බරක් විතරයි

  • @pushpakalyani2922
    @pushpakalyani2922 หลายเดือนก่อน

    අපොයි දෙයියනේ මොන හිතකින් ද බිමට පැන්නෙ....

  • @BioMaths-ALmotivation
    @BioMaths-ALmotivation หลายเดือนก่อน +1

    ආදරනීය සමුගැනීමක්...❤😢

  • @travellingboys3818
    @travellingboys3818 หลายเดือนก่อน +1

    ඒ දෙන්නා තීරණයක් ගත්තා ආයේ නොයෙන්නම යන්නම ගියා නිවන් සුව

  • @kavindyaliyanage7619
    @kavindyaliyanage7619 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 หลายเดือนก่อน +1

    For suicidal can happen either parents don’t care much with there personal life always remember with kids be like good friends and talk to them always show them loves and care it’s painful when there grown and doing this kind of things as a parents so hard so painful please love your kids always give your valuable time for kids

  • @hcsfernando3710
    @hcsfernando3710 หลายเดือนก่อน +1

    අය්යෝ ඇයි දරුවො මේ තරම් මෝඩ

  • @rajinifonseka2075
    @rajinifonseka2075 หลายเดือนก่อน +3

    කාලකන්නි.😮😮😮

  • @buddhikairugal7371
    @buddhikairugal7371 หลายเดือนก่อน +2

    😂 පව් බං නේද

  • @roshanlakmal9641
    @roshanlakmal9641 หลายเดือนก่อน

    රටේ අර්තිකය දරාගන්න බැරුව මේ පවුල පැන්නා වෙන්න බැරිද? 😮

  • @00800.
    @00800. หลายเดือนก่อน +1

    උගෙ අම්මගෙ ඇද වැටිල්ලක් නෙ ඒක ටිකක් පනිනවත් වගේ 😂. කෝ මහ උං අඬන එක Video කරගත්තේ නැත්ද. ලංකාවේ news එකකට එකක් පරස්පර යි.

    • @rangana73
      @rangana73 หลายเดือนก่อน

      Panina ගිහින් dennama ලිස්සla watila mama හිතන්නේ 😂

  • @user-qn3pe1zq9x
    @user-qn3pe1zq9x หลายเดือนก่อน

    මැරුන එකම හොදයි ඕවට 7 විතර වෙනකොට අර හන්වැල්ල පැත්තේ එවුන් වගේ වෙනවා!

  • @gamaa_mg
    @gamaa_mg หลายเดือนก่อน

    කොච්චර සල්ලි තිබ්බත් මුංට මොලේ නෑ 🤦, මේවගේ එවුන් මැරිලා යන එකමයි හොද මෝඩ යක්කු

  • @Ringtonepodda
    @Ringtonepodda หลายเดือนก่อน

    අයියෝ පුතා මෙ ඉතින් ට්‍රක් ලන්තය නේ..

  • @samwijewardhana6514
    @samwijewardhana6514 หลายเดือนก่อน

    Dan ithin building eka. 1:42 " shapalath mahal niwasaya " wenawa.. Film Ekk Karai Un denna Holman Wela kiyala penwala

  • @OshadhaRukshan
    @OshadhaRukshan หลายเดือนก่อน

    මුන් දෙන්නට අමු කැවිලා😂

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 หลายเดือนก่อน

    මේ වගේ තව සුදාම්මිලා සුදු තාත්තිලා ඉන්නවනම් පිං සිද්ධවෙයි...මේපාර ඡන්දෙ දැමීමෙන් වැලකී හිටපල්ලා....

    • @thakshilajamarasinghe527
      @thakshilajamarasinghe527 หลายเดือนก่อน

      😂😂😂 මේ අයට තාම චන්දෙ නෑ, චූටි ලමයිනේ, ලොකු වැඩ කරන්න ගියාට.....

    • @tharindumanojpriya8365
      @tharindumanojpriya8365 หลายเดือนก่อน

      @@thakshilajamarasinghe527 😄

  • @gimhaniperera2446
    @gimhaniperera2446 หลายเดือนก่อน +1

    How police 👮‍♀️ say it’s a suicide, it’s very sudden decision wrong… police must do a good job but sad to say …

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 หลายเดือนก่อน

    දුම් වෙටි දුන්න මිනිහවත් පොලීසියෙන් අල්ලන්න ඕනේ. ඉස්කෝලෙ යන ලමයින්ට විකුනනවට.

  • @globleeye603
    @globleeye603 หลายเดือนก่อน

    ආදර සම්බන්ධ අවශ්‍යමද
    ඉස්සර ආදරය සම්බන්ධ ගැන අපි ඉගෙන ගන්න කාලේ කතා කරන්නෙවත් නෑ
    එක්කො ඉගෙන නොගෙන ඉන්න ඕන ඔව ගෙ එව කගන්න තව කොච්චර කල් තියෙනවා ද?

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k หลายเดือนก่อน

    පව්. දෙමව්පියො...දුක...ලජ්ජාව නින්දාව.....

  • @erangaasela6197
    @erangaasela6197 หลายเดือนก่อน +4

    ඇය් ඉතින් love එහෙකට මැරෙන්න කියපල්ලකො දාල ගියානම් ඉතින් දුක දරාගන්න බැරුව වෙන්න පුලුවන්. මොනවා හරි leak වෙලාවක්ද එහෙම උනහමත් අව්ල් යනවා කොල්ලන්ට

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 หลายเดือนก่อน +1

      දවස පුරා AC එකේ ඉදලා මොලේ freece වෙලා හිතන්න බෑනේ එතකොට මොලේ රත් වෙන්න AC මැශින් එකක් උඩට පැනලා😒😥

  • @ljayasinghe1232
    @ljayasinghe1232 หลายเดือนก่อน +3

    ❤❤😂😂😂😂😂😂

  • @user-ht6go9kg3t
    @user-ht6go9kg3t หลายเดือนก่อน

    ඔටෝ වැටිලා ඔටෝ ගිහින්