ක්ලබ් වසන්ත එලොව යැවූ මාස්ටර් ප්ලෑන් එක මෙන්න...ලොකු පැටී, සන්ජුල සහ වසන්ත අභිරහසේ භාගයක් විසඳෙයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • #clubwasantha #ක්ලබ්වසන්ත #surendrawasanthaperera
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 686

  • @lankau
    @lankau 17 วันที่ผ่านมา +83

    ලස්සනට ඇත්ත සිද්ධිය වහනවා... දැන් ටැටු අයිතිකාරයත් හොද ඒකා කරලා ... අන්තිමට සියල්ල අමතකයි

    • @d.uthpalani3416
      @d.uthpalani3416 17 วันที่ผ่านมา +8

      1 tma😂 uu henama kuddek kiyanne.. erat uuge acting tka cctv records beluwama ona modayekta podi ekekta trenne nedd uu sambandada nedda kiyla..? 😂
      Ei dnne ne uu shop1 logo 1ta mini oluwak demme..? Mn hitnne uuge ge kanattakda dnne ne echchra mini oluwalata asa..?

  • @kanchananirupama4769
    @kanchananirupama4769 16 วันที่ผ่านมา +32

    මගේ මේ ජිවිත කාලයටම දැක්කමයි මාධ්‍ය ඉදිරිපිට කට උත්තර ගන්නවා.මේක අාසියාවේ අමුතු අැටේ අමුතු නීති.

  • @dinushan2606
    @dinushan2606 17 วันที่ผ่านมา +59

    පොලිසියට මෙහෙම මාධ්‍යය ගෙනල්ලා පාපොච්චාරණය ගන්න පුලුවන්ද? ඔය වගේ අනිත් වැරදි කරුවන්ගේන් කටඋත්තර ගත්තොත් හොද නැද්ද?

  • @romeshw7060
    @romeshw7060 17 วันที่ผ่านมา +86

    මේවා දේශපාලන ගේම්.ආයේ රැවටෙන්න එපා හොදේ😂🙏😂

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา +5

      අපිනම් දන්නවා බං.👊 හැබැයි සිරිලංකාවෙ ගොන් වහන්සේලා දන්නෑ ඒක. උන් අහුවෙනවා සට සට ගාලා.😂🐃

    • @johnh2364
      @johnh2364 12 วันที่ผ่านมา

      🙌❤️🙌🙌

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 17 วันที่ผ่านมา +46

    මේ පුංචි රටේ තාම බැරිඋනා වෙඩි තියපු අය හොයාගන්න.....මරු පොලීසිය

  • @shamika77
    @shamika77 17 วันที่ผ่านมา +123

    මරු කට උත්තර ගැනිල්ල😂😂

    • @notto45336
      @notto45336 17 วันที่ผ่านมา +7

      මාධ්‍ය අනාවරණය වෙන්නේ කොහොමද අරූ ඉවරයි දැන් ඉතින් 😂

    • @RasatamaMusic
      @RasatamaMusic 17 วันที่ผ่านมา +9

      කටටන දෙනවා අමතක වෙන ඒව මතක් කරනවත් එක්ක

    • @onadeyak6867
      @onadeyak6867 17 วันที่ผ่านมา +13

      මේක බං මාධ්‍යට පේන්න ගත්ත එකක්.කට උත්තර කලින් අරගෙන.ඒ විස්තරේ නැවත මු මුල ඉඳල කියනවා.ඒකෙ කෙටි කරල කියන්න ඕන නිසා තමයි අවශ්‍ය ටික විතරක් කියන්න ඕන නිසා තමයි මග ඉඳල මතක් කරල දෙන්නෙ.

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 17 วันที่ผ่านมา +2

      😂😂

    • @user-zl7jw7qs4u
      @user-zl7jw7qs4u 17 วันที่ผ่านมา

      මාධ්‍ය මගින් සිදුකරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය.
      ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ පරිච්ඡේදය තුල අඩංගු වන 13 (5) ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට,
      • වරදකරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තකු ම නිර්දෝෂී යයි පූර්වානුමාන කළ යුත්තේය.
      (Every person shall be presumed innocent until he is proven guilty.)
      රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ පවතින විට දී, සැකකරුවන් කැමරා ඉදිරියේ සිදුකරන පාපොච්චාරණ මෙසේ මාධ්‍ය හරහා ජනතාවට මුදාහැරීමෙන් සිදුවන්නේ එම පුද්ගලයා ගරු අධිකරණයක් මගින් වරදකරු ලෙස නිගමනය කිරීමට පෙර මාධ්‍ය මගින් 'ඔහු වරදකරු' කොට ප්‍රචාරයක් සමාජගත කිරීමයි. එමෙන්ම ශ්‍රී ලංකාව මාධ්‍ය ආචාරධර්ම (Media Ethics) ගැන තැකීමක් පවතින රටක් නම් එම සැකකරුවන්ගේ අනන්‍යතාව හෙළි වන කිසිදු ඡායාරූපයක් හෝ සමාජගත නොකළ යුතුවේ.
      මීට අමතරව සාක්ෂි ආඥා පනතේ (Evidence Ordinance) 25 වන වගන්තියේ මෙලෙස සඳහන් වේ.
      • පොලිස් නිලධාරියෙකු වෙත කරන ලද කිසි වරද කියා පෑමක් යම් අපරාධයක් කරන ලදැයි චෝදනා ලැබ සිටින තැනැත්තකුට විරුද්ධව සත්‍ය බව ඔප්පු නො කළ යුතුය.
      (No confession made to a police officer shall be proved as against a person accused of any offence.)
      මෙයට ඇති එකම ව්‍යතිරේඛය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (Prevention of Terrorism Act) 16 වන වගන්තියේ සඳහන් වේ.
      මෙසේ තිබියදී ප්‍රසිද්ධ මාධ්‍ය හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එකතුවී රඟදක්වන මෙවැනි නාටක මගින් ගරු අධිකරණයකින් පුද්ගලයකු 'වරදකරු' කිරීමට පෙර යම් පුද්ගලයකු වරදකරු යන ප්‍රචාරය සමාජගත වීම නීතියේ ආධිපත්‍යය ට (Rule of Law) දැඩි තර්ජනයකි.
      2022 වර්ෂයේ තිරගත වූ 'Jana Gana Mana' මලයාලම් චිත්‍රපටියේ දෙබසක් නැවත මෙහි උපුටාදැක්වීමට කැමැත්තෙමි.
      "සමාජ මාධ්‍ය යනු සත්‍යයේ කැඩපත නොවේ. ඔවුන් ඔබේ මනස සෝදයි. ඔවුන්ට අවැසි දේ ඔබේ මනසට ඇතුල් කරයි. ඔබ නොදැනුවත්වම ඔවුන්ගේ අතකොලුවක් බවට පත්වෙයි. යම් සැකකරුවකු වරදකරුවකු ලෙස තීරණය කිරීම සිදුවන්නේ ගරු අධිකරණයකින් මිස පොලීසිය හෝ මාධ්‍ය මගින් නොවේ. හැම කෙනෙකුටම සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමට අවස්ථාවක් තිබිය යුතුය."
      ✍🏾 උපුටා.ගැනීමක්

  • @thissajayawardhana5711
    @thissajayawardhana5711 17 วันที่ผ่านมา +46

    මාධ්‍ය සහ පොලෝසි මරු ඉන්කුවරී අනේ සංසාරේ ලංකාවට වෙච්ච් දෙයක්.

    • @somawgk4778
      @somawgk4778 17 วันที่ผ่านมา

      අැයි😊😊😊😊

    • @ravindraekanayake6822
      @ravindraekanayake6822 17 วันที่ผ่านมา +1

      කෙහේලිය වගේ එවුන්ගෙන් මෙහෙම ප්‍රශ්න කරනව නම් අන්න පොලීස්

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 17 วันที่ผ่านมา +45

    මේක සම්පූර්ණයෙන්ම නාට්‍යක් යකෝ... කොහේ ඉඳන් හරි KPI හරි වෙලාවට හරි උත්තරය දෙයි 😂😅🤣😂😅🤣...

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 17 วันที่ผ่านมา +83

    අවුලක් නෑ පොලිසියම පොරට අමතක වෙන එවුවා මතක් කරනවා එකට respect 😂😂😂😂😂😂😂😂

    • @RasatamaMusic
      @RasatamaMusic 17 วันที่ผ่านมา +3

      අම්බෝ

    • @onadeyak6867
      @onadeyak6867 17 วันที่ผ่านมา +4

      අමතක වෙන ඒවා කියනව නෙමෙවි බං.කතාව කෙටියෙන් කියන්න කියලා ඌට මග ඉඳල මතක් කරන්නෙ.

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา +4

      ඒක තමා බං නාට්‍යයෙ පිටපත අධ්‍යක්ශණය කරපු එකාගෙ රාජකාරිය..🤣🤣

    • @onadeyak6867
      @onadeyak6867 17 วันที่ผ่านมา

      @@apedhedhakinna6649 🤣🤣

    • @akarshafernando4649
      @akarshafernando4649 17 วันที่ผ่านมา +3

      හරියට අපි එහෙන් මෙහෙන් බලපු ටෙලි නාට්‍ය කතාවක් වෙන කෙනෙක් ගෙන් අහ ගන්නවා වගෙ ආ හරි ඒ ටික බැලුවා ඉතුරු ටික කියන්නකො කියනවා වගෙ පොලීසියෙ කට්ටියගෙ හැසිරීම

  • @flashydeals2743
    @flashydeals2743 17 วันที่ผ่านมา +211

    මේකට මෙච්චර පබ්ලිසිටියක් දෙන්නෙ මේක පොලිටිකල් ගේමක් වෙන්න ඕන

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 17 วันที่ผ่านมา +21

      අනිවාරෙන් මේකෙ තියෙන්නෙ රංගනයක් ඔය කියන වසන්තව මරන්න ඕන උනානම් ඔතෙන්ට ගෙන්නගෙනම මරන්න ඕනද.. ඔච්චර tatto shop එකක් දාල ඒකට ගෙන්නවගෙනම මරන්න ඕනෙද.. මෙතන තියෙන්නෙ වෙන මොකක් හරි දෙයක්

    • @withnadeeshani2229
      @withnadeeshani2229 17 วันที่ผ่านมา +4

      තනි නාට්‍යක්😂

    • @user-ey5re3vl2o
      @user-ey5re3vl2o 17 วันที่ผ่านมา +20

      පොලිස් සෙට් එකටම් කොටි ගනන් account වලට දැනටමත් වැට්ල කියල තමය් ආරන්චිය...වසන්ත මැරුව එකත් හොදය්.. පාඩුවක් නැ රටට.. මෙක මහින්ද ගෙමක් උගෙ ඔක්කොම money laundering කලෙ ඩුබායි වල වසන්ත.. වසන්තය මැතක ඉදල මහින්ද පරදින බව දන්න නිසා අනිත් පැත්ත ගැහුව.. එ බයට පැරදෙන්න කලින් පොලිස්පති දඇනුවත්ව දිපු තවත් පාස්කු ව්ගෙ ගැහිල්ලක් රාජපක්ෂ ලා කියන්නෙ මාස්ටර් මය්න්ඩ් මාෆියා

    • @palithawijesighe8780
      @palithawijesighe8780 14 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම මෙතන ටැටුවා.බේරෙන් කොහොමද

    • @shanthaperera6711
      @shanthaperera6711 14 วันที่ผ่านมา

      Weesggdghhhnhhhh.
      ..
      .
      M... Kkiuilpll llmfjjjf94rkjjj4 Jo rrrfkiu 0l8lolloli8ool jr tt LLP​@@withnadeeshani2229

  • @user-ln1bj7yx3t
    @user-ln1bj7yx3t 17 วันที่ผ่านมา +158

    මොලයක් තියෙන ඵකෙක් දන්නවා මේ නාටකය.

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 17 วันที่ผ่านมา +7

      Aththa

    • @RasatamaMusic
      @RasatamaMusic 17 วันที่ผ่านมา

      ​@@remonakahasinghelage3553😂

    • @kaushalyasewwandi-tz7ke
      @kaushalyasewwandi-tz7ke 17 วันที่ผ่านมา +1

      👍 ඇත්ත

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา +1

      අපි නම් ඔය නාටක වලට අහුවෙන්නෑ.. අහු උනා වගේ situation එක play කරනවා විතරයි..👊😂🤣

    • @Amnaamna-pc9kg
      @Amnaamna-pc9kg 17 วันที่ผ่านมา +1

      Chande langai ne

  • @ndhunter5280
    @ndhunter5280 17 วันที่ผ่านมา +19

    ලස්සන නාට්‍ය පොලිසිය .වෙඩි තියපු උන් දෙන්නා තාම නෑ

  • @wickramasinghesmg2726
    @wickramasinghesmg2726 17 วันที่ผ่านมา +55

    වෙඩික් කරුවෝ කවදාවත් හොයා ගන්ඩ වෙන්නේ නෑ එහෙම තමා ලංකාවේ

    • @user-nw4mp7kk7b
      @user-nw4mp7kk7b 17 วันที่ผ่านมา +1

      Hoyannena un nidalle anika me case eka yate gahanewa mokeda meke koranne desapaluwoi police paluwo ekathuwela

    • @ndhunter5280
      @ndhunter5280 17 วันที่ผ่านมา +5

      ඔව් මදුශ්ට තියපු දෙන්නත් තාම නෑනේ 😂

    • @chanalwithsadu8207
      @chanalwithsadu8207 17 วันที่ผ่านมา +5

      මේ ඔක්කොම රඟපෑම් බන් 😂😅 මුන් මේව කියල තම්බයි හරක්නම් මාධ්‍යවලින් හොඳට මේක මිනිස්සුන්ගෙ ඔළුවට දානව අමුතුම සීන් එකක් කරල මවල දෙනව සුපිරියට කවදාවත් වෙඩික්කාරයො අහු වෙන් නෑ.. උං ඔක්කොම යාළුවො මල්ලි 😅😅

    • @sahasdulmina4783
      @sahasdulmina4783 17 วันที่ผ่านมา +4

      👍👍👍.ලකේ පංකාවේ...

    • @maheshdisanayaka6473
      @maheshdisanayaka6473 17 วันที่ผ่านมา +1

      මුට එකවුනට් එකක් නැලුහ්හ්☝නියමට රගපානවා🤣මේ ච්චර ලම්සනට සැක කාරයොහ් කොටු කරලාහ් මොගු පොයිහ් අහන්න තරම් අපේ පොලිස් පති තුමන්ලාහ්හ්🤣😹

  • @dinuka8259
    @dinuka8259 17 วันที่ผ่านมา +18

    අපෝයි මෙහෙමත් පොලිස් පරීක්ෂණ මේක ගේමක් පොලිසියෙ 😏

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา +3

      ඔව් ඔව්.. ඇතුලෙන් ආපු ගේමක් වෙන්න ඕන.. "යුක්තිය මෙහෙයුම" වගේ එකක් මේකත්. චන්ද කාලෙට එන නාටක ඔව්වා..😂😂

  • @derangala
    @derangala 17 วันที่ผ่านมา +74

    නියම ටෙලිඩ්‍රාමා එක බන්😂😂😂😂😂😂

    • @RasatamaMusic
      @RasatamaMusic 17 วันที่ผ่านมา +5

      තව චන්දෙ අර අද සම්මත වුනු දූර කාල ලබ්බ අමතක වෙන්න තව ඒව එයි බං මෙහෙම

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา

      හොඳයි නේද..🤣🤣

    • @derangala
      @derangala 17 วันที่ผ่านมา

      නියමයි මචෝ

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 17 วันที่ผ่านมา +58

    ඕනේම කෙනෙකුට තේරෙනව ඌ ඉන්නෙ බයවෙලා කියලා ටැටූ මාස්ටර්

    • @RasatamaMusic
      @RasatamaMusic 17 วันที่ผ่านมา

      ඌ නම් බයවෙලා නෑ පොලීසිය කියන එක ඌ ගානාඅයෙ ආයෙ කියනවා චන්දෙත් ලගයිනෙ ඕන් බලහන්කෝ බොරුනම් ගාතකයෝ අල්ලනෙත් නෑ මුන් ඔක්කොම එලියෙ නොක්ෆ්හ මුන් ඔක්කොම නොදැනුවත්ව ගාතනයකට උපකාර කිරීම විතරයිනෙ ( කියන විදියට)

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 17 วันที่ผ่านมา +12

    ඉන්ටර්වීව් එක ඉහළින්ම පාස්..ඉන්ටර්වීව් කරන සර්නම් ෆේල් ..මොකක්ද මෙි නාට්‍යයේ නම ...හරිම ලස්සනයි ..නේ අපි ඇඳ ගත්ත සර්ල ඇද ගෙන නාගත්ත විලිලැජ්ජාවයි සන්තෝසෙ බැරැවා 😂😂😂😂

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา +3

      පොලීසිය ඉතින් ගිය තැන නානවනෙ.🤣🤣 ඒකනෙ සිරිලංකන් පොලීසිය බල්ලාටත් වඩා පහතට දාලා තියෙන්නෙ..

    • @d.uthpalani3416
      @d.uthpalani3416 17 วันที่ผ่านมา +1

      😂😂😂
      Sekakruwange katama ahla e kiyna ewa hrima thamaiy kiyl hithala investigate krna ayathanayak dekkmai😂 me loke wena ratawlawla ewtath aadarsha😁😂

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 17 วันที่ผ่านมา

      @@d.uthpalani3416 හරිම ලේහෙසියි නේද අමාරැ තැන දි ෂපෝට් එක දෙනව

    • @sagarikapeiris4856
      @sagarikapeiris4856 14 วันที่ผ่านมา +2

      😂😂😂

  • @isurujanaranga2389
    @isurujanaranga2389 17 วันที่ผ่านมา +56

    ලස්සනට ඇඳුම් අන්දලා නිකං මාධ්‍ය සාකච්ඡාවක් වගේ කට උත්තර ගන්නවා මගේ ජීවිතේට දැක්කමයි. මේ ගේම ප්ලෑන් කරේ පොලිසියෙන්ම තමයි

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา +2

      මටත් ඕක හිතුනා..👊😏

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha 17 วันที่ผ่านมา +2

      ඔහොම කරපු එකත් හොදයි නැතිනම් ඒ කොල්ලවත් ආයුධ පෙන්නන්න කියලා එක්කන් ගිහින් මරලා දයි .

    • @slmusic8356
      @slmusic8356 15 วันที่ผ่านมา +2

      සිද්දිය වෙච්ච දවසෙම මීඩියා වලින් ගැහුව්වේ වසන්ත්ව මරන්න ඔත්තු දුන්නෙ ටැටූ ආයතනයේ හිමි කරු කියලා වසන්තව ගෙන්නන උට ලක්ශ දහායක් දුන්නා කියලා කිව්වේ ඒකට හරි සිද්දියේ කට උත්තරේ වෙන්න බැරිද දුන්නේ තැටූ ආයතනයේ එකා කියන්නෙත් ඇත්ත වෙන්න පුලුවන් මොකද මේ වෙඩි තැබීමෙන් තැටූ ආයතනයේ හිමි කරුගේ මල්ලි සහා බිරිදටත් වෙඩි වදිනවා කලිම්ම මේක දන්නවානම් ඒ අයව මෙතනට ගෙන්නන්නෙ නෑනේ

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 17 วันที่ผ่านมา +31

    පැටි දන්නෙත් නෑ මෙ මොනවාද වෙන්නෙ කියලා

  • @Dnadee
    @Dnadee 17 วันที่ผ่านมา +20

    මෙහෙම දෙන කට උත්තරයක් කොහොමද චැනල් වල යන්නේ. අනික මිනිමැරීමක්. cctv දර්ශන විනාඩි ගානින් එලියට ආවේ කොහොමද ඇතුලේ cctv දර්ශන. මේවා ඇවිත් සුපිරි නාට්‍ය.

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 17 วันที่ผ่านมา +1

      Aththa

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา

      හරියටම හරි බං..👊 අපි නම් ඕවට අහුවෙන්නෑ. අපේ ගව සම්පත අහුවෙනවා..😂🐃

    • @Manjulacham
      @Manjulacham 17 วันที่ผ่านมา

      Yatin laawata ahenawa koduranwa wage

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f 17 วันที่ผ่านมา +4

    හරිම ලස්සන සාමීන් වහන්සෙ නමක් කටහඩ හරිම ලස්සනයි

  • @janithdevinda-xi7md
    @janithdevinda-xi7md 17 วันที่ผ่านมา +12

    නිවන් සුව ලැබේවා

  • @niroshaperera7119
    @niroshaperera7119 14 วันที่ผ่านมา +3

    කවුද අනේ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ අනිවාර්යෙන් මේකට ජනාධිපති සම්මානය හම්බවෙන්නම ඕනි

  • @forexsrilanka6741
    @forexsrilanka6741 17 วันที่ผ่านมา +13

    පාස්කු ගහපු එවුන් තාම නෑ

  • @user-qr1cl4cv8i
    @user-qr1cl4cv8i 17 วันที่ผ่านมา +25

    කවුරු කොහොම රට්ටලා බේරුනත් සොභාදමෙන් හරියට නඩුව අහනවා පුතා

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา +2

      එකෙන්ම 👊🏻

    • @user-gd6zi6kb3i
      @user-gd6zi6kb3i 9 วันที่ผ่านมา +2

      Aniwarrayenma mamath eeka wiswasa karanwa👍👍👍ekenma.

  • @shanikadarshani6206
    @shanikadarshani6206 17 วันที่ผ่านมา +13

    මේවා ඇයි මෙහෙම ප්‍රසිද්ද කරන්නේ.....
    Drama seen වගේ

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา +2

      Drama තමා..🤣🤣 පිටරට මිනිස්සු දන්නවා නම් උන් අපිට pucen හිනා වෙන්නෙ..🤣🤣

  • @thimirafernando5300
    @thimirafernando5300 17 วันที่ผ่านมา +13

    කේ සුජිවා සෙල්ලම් බාන්ඩයක් නෙමෙයී බලන් ගියාම..නෙද්දකින් 😢

    • @user-dy8lu2dc9o
      @user-dy8lu2dc9o 17 วันที่ผ่านมา

      හොද බඩුවක් තමයි

  • @srehanblocks5705
    @srehanblocks5705 17 วันที่ผ่านมา +7

    මොකද බන් පොලිස් කටවුත්තර දෙන ඒවා මේච්චර ප්‍රසිද්ද කරන්නේ මොනාහරි වෙනම ප්ලැනක් වගේ 😂😂😂 මරපුවුන් ට වෙච්ච දෙයක් නැහැ...

  • @Foodievlogs-l2z
    @Foodievlogs-l2z 17 วันที่ผ่านมา +4

    සිවුර ඇරියොත් වස් වදිනවා කියල අහල තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ බලා ගනිල්ලා😢

    • @Mickayel
      @Mickayel 17 วันที่ผ่านมา

      😢

  • @maliduindika417
    @maliduindika417 14 วันที่ผ่านมา +1

    ජීවිතේ පලවෙනි පාරට දැක්කෙ මිනී මැරුමකට සම්බන්ධ කෙනෙගෙන් මෙහෙම ප්‍රශ්න් කරනවා. මොන තරම් ලස්සන රගපෑමක්ද මේ පොලිසියත් කරන්නෙ. අමතක වෙන ඒවා මතක් කර කර අපිත් නොදන්න නීතියක් නෙවි ඕක දැකල තියෙනවා ඕන තරම් පොලිසිය ප්‍රශ්න කරන විදිය. ඔහොම් කරලා මිනිස්සු නොමග යවන එක නතර කරලා. හරි මිනී මරුවා හොයන්නයි ඕනේ. මුන් සේරම දන්නවා මරනව කියල වෙඩි තියන්න ටිහිකට කලින් එබිල බලනව සැලොන් කාරයා. ගෑනි බලන් ඉන්නව වෙඩි තියන දිහා අනේ මෙහෙමත් රගපාන හැටි මේ පොලිසිය

  • @user-wd8pq2zf3n
    @user-wd8pq2zf3n 17 วันที่ผ่านมา +1

    මේ සිද්ධියෙිදී ජනතාව විදියට අපිට පෙනී යන්නේ මේ සියලු තොරතුරු එළිපිට සමාජ ගත කීරීම තුලින් , සියලු විමර්ශන කටයුතු අල කරන්න පොලීසිය සෘජුව සහාය ලබා දී ඇති බවයි...

  • @vijithavijitha1914
    @vijithavijitha1914 17 วันที่ผ่านมา +18

    අන්තිමට කවුරු කවුරුත් නිදහස්,, ඒකයි වෙන්නේ. 😢

  • @Shrimal-Bandara
    @Shrimal-Bandara 17 วันที่ผ่านมา +2

    මරු අරු ටිකක් කියනකොට පොලිස් කාරයෝ ඉතුරු ටික පුරවනවා මරු මාස්ටර් ප්ලෑන්එක 😅

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 7 วันที่ผ่านมา

    පොලිසිය හා රටේ දේශපාලනය ගැන මිනිස්සුන්ගෙ ආකල්පය කමෙන්ට්ස් වලින් පොලිසිය හා දේශපාලකයන් විසින් අවබෝධ කර ගත යුතු අතර එම ආකල්පය යහපත් වෙන ආකාරයට වැඩ කිරීමට කාලය එලබී තිබෙයි

  • @kalusudu8515
    @kalusudu8515 17 วันที่ผ่านมา +16

    මට තියෙන ප්‍රරශ්නය ඇයි මේ හැම දේම මාද්‍යට දාන්නේ තාම වෙඩික් කරුන්වන්වත් අල්ලලා නෑ වටේ මොකුත් දන් නැති වුන්ව.අපි මෙච්චර මේක හෙවුවා කියලා කේස් එක යට ගහන්න්ද ? නැත්නම් වැරැද්ද පාතාලයේ ගිනුමටම දාලා ඕකට සම්බම්ද දේශපාලුවන්ව හන්ගන්නද? පොලිසිය ඇයි තාමත් පරක්කු..? මේ රට සෑහෙන්න දූශිතයි උගතුන් මේ රට අත ඇරලා දාලා යන එකා අරුමයක් නෙමෙයි .තව ටික දවසකින් මේ රට මුන් විකුනනවා අගලින් අගල නැත්නම් මේ රට කුඩු තිප්පොලක් වෙනවා...

    • @SLReacts-hl1fz
      @SLReacts-hl1fz 14 วันที่ผ่านมา

      Army ekata rata baara denna
      Lassanata sudda karala dei❤

  • @user-ns9bu5qf4n
    @user-ns9bu5qf4n 17 วันที่ผ่านมา +5

    මේ ඩ්‍රාමා එකනම් චොර ගනයේ මාස්ටර් ප්ලෑන් එකක්😂😂

  • @kavisathsarani8803
    @kavisathsarani8803 16 วันที่ผ่านมา +1

    තනිකරම රඟපෑමක් කරන්නෙ.. දේශපාලන බලය ඇති මිනීමැරුමකට මේක නම්.

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 17 วันที่ผ่านมา +40

    හරිම ෂෝක්.වෙඩි තිබ්බ අයත් මේක බලනවා ඇති.

    • @CharithPallewatta
      @CharithPallewatta 17 วันที่ผ่านมา +2

      අරුට බුදු සරනයි

    • @SLReacts-hl1fz
      @SLReacts-hl1fz 14 วันที่ผ่านมา +1

      😂ow ow balanawa, vimarshana karana ayage gewal walata sadde daala, owa yata gahai. 😅film ekaka unath oita wada honda gemak gahanawa

  • @RANGASUSAN
    @RANGASUSAN 17 วันที่ผ่านมา +6

    මමත් පොඩි කාලෙ ඉස්කෝලේ යන කොට පහ වසරෙදි ලොකු පින්ස්පල් ගාව දඟ කරලා නිදහසට කරුණු කිව්වා ඇස් වල කඳුළු සලසල

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา

      🤣

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา +1

      අනේ..🤣🤣 මෙයා කොණ්ඩෙ සලසල ඒක කිව්වෙ..

  • @user-lr1dd4xi7q
    @user-lr1dd4xi7q 17 วันที่ผ่านมา +10

    මේ ගෑනි වෙසා ගෑනියක් නෙ

  • @mandodary4544
    @mandodary4544 17 วันที่ผ่านมา +8

    😂😂 දෙරනයි පොල් සියි දෙකම එකතු වෙලා මේවගේ බෙරු කියන් හේ ඇයි මෙ ක හොද නාඩගමන් මොකර පාලි

    • @RasatamaMusic
      @RasatamaMusic 17 วันที่ผ่านมา

      දෙවනි ඉනිම හොදයි මීට වැඩිය

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r 17 วันที่ผ่านมา +3

    ලංකාවෙ ඉන්න හැම මිනිහම බත් කන හරක් නෙමෙයි මෙවා විස්වාස කරන්න හමිපඩ මාධ්‍ය කාරයන්ට මෙවා සුපිරි නිවිස්

  • @Azr900
    @Azr900 14 วันที่ผ่านมา +2

    වෑන් එක ලීස් එකෙන් සීස් කරල සීසර් කෙනෙක් හරහා ලැබුන නම් ලීසීං ආයතනයත් මේකට සම්බන්ධතාවයක් තියෙනව මොකද සීස් කරපු වාහන නිකන් දෙන්නෙ නෑ එතකොට ඔලුවට එනව නමක් ඒ තමයි ධම්මික 😂 පුහුල් හොරා කරෙන් දැනෙයි 😂

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 17 วันที่ผ่านมา +71

    මම අද හවස මේ ශොප් එක ගාවින් යනකොට බඩතඩි මිනිහෙක් සුදු ඇදගෙන හිටිය දොර ලග😢

    • @roshanigamage58
      @roshanigamage58 17 วันที่ผ่านมา +1

      E kwwe

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 17 วันที่ผ่านมา +1

      Holman වෙනවා athi issarath කවුද meruwa lu nhda

    • @Vogs123
      @Vogs123 17 วันที่ผ่านมา +1

      අම්මෝ😢

    • @Dihara28
      @Dihara28 17 วันที่ผ่านมา +2

      😂😂😂

    • @ThilinaKasun-qt4xi
      @ThilinaKasun-qt4xi 17 วันที่ผ่านมา +1

      😹😹

  • @user-mahesh198
    @user-mahesh198 13 วันที่ผ่านมา

    සර් ඔයලාට වැරදිලා... මේයා කොහොමද පැට් අදුරන්නේ.. කෙලින්ම අදුරනවද කියලා අහන්න

  • @achalaabeysekara6859
    @achalaabeysekara6859 12 วันที่ผ่านมา

    මෙහෙම මධ්‍යයේ ඉස්සරහ කට උත්තර ගන්න පුලුවන් ද. පුදුම ගොන් පොලිසියක් අපිට ඉන්නේ.

  • @NuraSenarathna
    @NuraSenarathna 17 วันที่ผ่านมา +21

    පවට පින දෙන්න බෑ ඒ සාදුට.

  • @gihangunasekara359
    @gihangunasekara359 17 วันที่ผ่านมา +95

    වෙඩික්කරුවො දෙන්නා කොහේද යකෝ පලපුරුදු වෙඩික්කරුවො වෙන්නෙ. අඩි 10ක් ළඟ ඉන්න අලියෙක් වගේ මහාත මිනිහෙක්ට විතරක් වදින්න තියාගන්න බැරි, වටේම ඉන්න උන්ට ගහපු උන් කොහෝමද පලපුරුදු වෙඩික්කරුවො වෙන්නෙ. උන් එදාමයි t56ක් අල්ලලාවත් ඇත්තෙ.

    • @MYKSamarathunga
      @MYKSamarathunga 17 วันที่ผ่านมา +3

      😂

    • @MYKSamarathunga
      @MYKSamarathunga 17 วันที่ผ่านมา +10

      අරුන්ට ගහන්න ඇත්තෙ පන් එකට..

    • @hdgroup2380
      @hdgroup2380 17 วันที่ผ่านมา +9

      අලියෙක්ට තියා කූඹියෙක්ට හරි මැගසින් දෙකක් ඉවර වෙන්න ගහලා කැවිලි කෑල්ලකුත් අරන් කාලා ගියා කියන්නෙ ඉතින් පලපුරුද්ද ගැන අහන්න දෙයක් නෑ.. අනික ඒ සේරම වෙන්නෙ විනාඩියකටත් අඩු කාලෙකින් 🥲

    • @user-oi9of7sw7x
      @user-oi9of7sw7x 17 วันที่ผ่านมา

      Ooo

    • @nethmi2015
      @nethmi2015 17 วันที่ผ่านมา

      😂​@@MYKSamarathunga

  • @Mickayel
    @Mickayel 17 วันที่ผ่านมา +1

    මාධ්‍යවේදීන් පොලිසියෙන් අහන්න ඕනෙ ඇඉ මේක මෙහෙම ප්‍රසිද්ධ කරන්නෙ කියලා. කට උත්තර ගන්න ඒවඉ ඔක්කොම

  • @nethu-mj5jz
    @nethu-mj5jz 17 วันที่ผ่านมา +1

    හරියට පැවිදි දිවියෙ හිටියා නම් සාදු කාර මැදින් අවසන් ගමන් යන්න තිබ්බ හිමිනමක්ලු....අදික තන්හව හින්දා මෙහෙම මැරුනෙ..ස්වාමීන් වහන්සේ තමා හරියටම කියලා දුන්නෙ...

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 14 วันที่ผ่านมา

    ඔහු පැවිදි දිවියේදී කියන ලද එම ධර්ම දේශනයම, තමන්ට පුද්ගලික ජීවිතයට අදාල කරගත නොහැකි වීමෙන් පෙනී යනවා නේද, සිත සම්බන්ධව ඒ කියන බෞද්ධ දර්ශනයේ සම්බන්ධ කතාවේ බරපතළකම.
    ධර්ම දේශනයක් කළත් තමන්ගේ සිත ඒ ධර්මයට අනුව පවත්වාගන්න නොහැකි වීමයි, ඕනම කෙනෙකුට විය හැකි ලොකුම විනාශය..

  • @jayaniumanga2932
    @jayaniumanga2932 16 วันที่ผ่านมา +1

    සිත හතුරෙක් වගේ නොදැක්ක හැටි....😢😢😢😢

  • @shehan-394
    @shehan-394 17 วันที่ผ่านมา +1

    යකෝ පොලිසිය සමාජ මාධ්‍යයෙයි ටීවී එකෙයිද නඩු අහන්නෙයි ප්‍රකාශ ගන්නෙයි😂

  • @X-Ray_93
    @X-Ray_93 17 วันที่ผ่านมา +8

    ලස්සන නාට්‍ය ... 🤣🤣🤣

  • @mandodary4544
    @mandodary4544 17 วันที่ผ่านมา +20

    අම්මෝ පොලිස් මාමල බාබාල කවි දයකෝ මුට උගන්නපු බුරුව

  • @chanalwithsadu8207
    @chanalwithsadu8207 17 วันที่ผ่านมา +1

    ඇති ඇති රඟපෑවා අවුලක් නෑ පට්ටම තාත්විකයි ඈ publicity එකත් මරු අපි හොඳට ඇන්දුනා ඇත්තම කියල හිතුන හොඳේ 😂😂

  • @madushikawewal2372
    @madushikawewal2372 9 วันที่ผ่านมา

    මොන දෙ කලත් ආයෙ වසන්ත අයියා එන්නෙත් නැ මෙවගෙ අකාලයෙ මිනිස් ගාතන තව ඉදිරියට නොවෙන්න නිතිය ක්‍රියාත්මක උනොත් හොදයි ඔය ඩුබායි එකෙ සහයෝගය අරන් ඔය අපරාධ කාරයා අත් අඩංගුවට ගන්න පුළුවන් නේ කොහොම හරි වසන්ත අයියා නිවන් ම ගිහින් ඇති එ මනුස්සයා මැරුවෙ කකා ඉන්නකොට සතෙකුටවත් කන වෙලවෙ සැරවත් කරන්නෙ නැ මොකක්ද මේ පොලිසියෙන් කරන්නෙ

  • @sl8732
    @sl8732 13 วันที่ผ่านมา +1

    ඕවට රැවටෙන්න තරම් රටේ මිනිස්සු මෝඩයෝ නෙම්ව්යි, පොලිසිය මේක වහන්න හදන්නේ

  • @user-uf6fo1sp4q
    @user-uf6fo1sp4q 16 วันที่ผ่านมา +1

    ඔක්කෝම අල්ලගෙන වෙඩි තියපු උන්,ප්ලෑන් කරපු එක⁣ා නෑ.අනේ මන්දා අප්පා ශ්‍රි ලංකා පොලිසිය..

  • @Guruforever
    @Guruforever 17 วันที่ผ่านมา

    Superb👍

  • @user-lv7qp8zj9p
    @user-lv7qp8zj9p 14 วันที่ผ่านมา

    මේක අනිවාර්යයෙන්ම දේශපාලන ගේම්.....වෙන අයගේ නම් ආදලා ලස්සනට නාට්‍යය කරගෙන යනවා

  • @sameeraperera7001
    @sameeraperera7001 17 วันที่ผ่านมา +5

    ෂර්ලොක් සෝම්ස්😂😂

  • @tpnishantha3288
    @tpnishantha3288 17 วันที่ผ่านมา +3

    මේකා දැන් කියන්නෙත් බොරු .....කතාවක් හදලා ඒක තේරෙන්නෙත් නෑනේ...කතාව වෙනස් කරන්න නේ හදන්නේ

  • @mithranandaratnayake5616
    @mithranandaratnayake5616 14 วันที่ผ่านมา

    දේශබන්දුගෙන් අහලා බලමුද ?ඔක්කොම කියයි ලස්සනට ,එදාවගේ හෙල්මට් පාරවල් දෙකක් දුන්නනම්.

  • @asaranasarana8310
    @asaranasarana8310 14 วันที่ผ่านมา

    මේ අය මේ සමාජයතුල අහස පොලොව නුහුලන අපරාධ කරද්දී ඒ සියල්ල වසා නීතිය ඉදිරියේ නිවැරදි පිරිසක් හැටියට මුදල්වලට පැමිණිලි ගොනුකරන ඔබටම මේවා පාරා වලල්ක් වනු ඇත.

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 17 วันที่ผ่านมา +1

    ගොන් පොලීසිය මේ වගේ කාරණා හැටහුටා මාරක් වටකරගෙන මෙහෙම සන්දර්සන දාන්නේ නැ...තනි රූම් එකක රහසේ කෙරෙන්න ඕන දේවල්

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 17 วันที่ผ่านมา +2

    1:08 වෙඩි තියපු උංවත් අල්ලපංකෝ 😂😂😂

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 17 วันที่ผ่านมา +8

    මිනිස්සුන්ට ඔක්කොම පැහදිලිව කියන මෙවැනි මාද්‍ය ආයත මේ රටේ සදාකල් පැවතේවා .ඇත්ටටම මිනිස්සුන්ට ආදරේ නිවුස් 😊

  • @ahangamagewasantha6632
    @ahangamagewasantha6632 17 วันที่ผ่านมา

    මෙතන මොකක්හරි ලොකු රහසක් තියෙනවා.ඔහොම පාපොච්චාරණය කරන්න තරම් පොලිසියත් රංගනයේ යෙදෙන බවක් පේනවා ටැටුවත් එකතුව ගෙම වෙන අතකට ගෙනියනවා වගේ.

  • @LamahewageSunethra-eo3sb
    @LamahewageSunethra-eo3sb 16 วันที่ผ่านมา

    ලංකාවේ දේශපාලනය -- පොලීසිය ,underworld , මත්ද්‍රව්‍ය ජාවාරම් , සල්ලි වෙනුවෙන් මේව එකිනෙකාට උදව් කරගන්නව. අපි ඉන්නෙ මේ නාට්‍ය බලන්න.

  • @inokaharshani4946
    @inokaharshani4946 14 วันที่ผ่านมา

    කට උත්තර ප්‍රසිද්ධියේ ගන්න එකක් දැක්කම

  • @remanandani4299
    @remanandani4299 17 วันที่ผ่านมา +3

    ඔවුන්ට නිදහස දෙන්න එපා
    එල්ලල මරණ්න ඔනෙ

  • @kelump.fernando4575
    @kelump.fernando4575 17 วันที่ผ่านมา

    පොලිසියට මෙහෙම සැකකරුවෙකුගෙන් මාධ්‍ය ඉස්සරහා කට උත්තර ගන්න පුලුවන්ද? ඒ නීතිය මොකක්ද?

  • @isharamadu6034
    @isharamadu6034 12 วันที่ผ่านมา

    😂😂😂😂 යකෝ මාර කටඋත්තර ගැනිලි පොලිස් කාරයෝ කටට උත්තරේ දීලා ආ...කියන්න කියනවා අමුතු ඇටේ අමුතු නීතී

  • @janakaanuruddhapriyankara4133
    @janakaanuruddhapriyankara4133 14 วันที่ผ่านมา

    හොයා ගන්නත් කලින් දැක්ක ගමන් කවුරු පාවිච්චි කරපු එකක්ද කියල කියන්න පුලුවන්නද

  • @piyadhasapathirana
    @piyadhasapathirana 13 วันที่ผ่านมา

    සිව්රු,හැර,ගිය,එකා,ගියා,ආයෙ,මොකටද,වැඩි,ප්‍රසිද්ධියක්,දෙන්නෙ,එක,අතකට,වරදකට,අත්අඩංගුවට,ගත්,දේශපාලකයො,හිනා,වෙවී,ආඩම්බරයෙන්,හිරගෙට,යන,රටේ,ඕක,මොකක්ද,කියලා,හිතෙනවා

  • @user-kn4vr9op5f
    @user-kn4vr9op5f 11 วันที่ผ่านมา

    ?????? පල පුරුදු වේඩික් කරුවන් . අල්ලා ගැනීමට අසමත් ශ්‍රි ලංකා පොලිසිය ඇතුළු ත්‍රිවිද හමුදාවටම නින්දා වක් පොඩි එකාගේ ඉදලා ලොකු එකාට යනකන් ඩියුටියේ වරදක්. 1. ඉල්ලා අස් වියයුතුයි නම්බු පිට්න් . 2 සේවය අත් හැරගියා සේ සලකා සේවයෙන් පහ කලයුතුටයි. . පාතාලේඉහළින් . නිතිය පහලින් රටක් මොන. හුත්තටද . හොයාගන්න තුට්ටුව මදි මුන්ව ජිවත් කරන්න මට ඇතිවෙලා ඉන්නේ කාලකන්නි මුන් නිසා

  • @arunamadushanka9038
    @arunamadushanka9038 17 วันที่ผ่านมา +1

    අන්තිමට ඔක්කොම කට්ටියව ඇප මත නිදහස් කරලා.වැරැද්ද රට ඉන්න එකෙක්ට දාලා.නඩුව අවසන් කරනවා 😂😂 ඔන්න ඔච්චරයි ලංකාවේ නීතිය 😂

  • @Teran_.
    @Teran_. 14 วันที่ผ่านมา

    Drama! මේවට අහු වෙන එවුන් සෑහෙන්න ඉන්නවා 2019 වගේ කෙලවගන්නේ අයෙත් ලංකාවේ මිනිස්සු 🤣

  • @user-ss3ef3jl3v
    @user-ss3ef3jl3v 17 วันที่ผ่านมา +2

    මේ පොලිස් නාට්‍ය හා රංග කලා කොට්ඨාශයද?

  • @sarathpushpakumaara7910
    @sarathpushpakumaara7910 17 วันที่ผ่านมา +1

    ලන්කා වෙ තාම ඉන්නෙ බත් කන හරක් නොහොත් නරඹන්නො පව් අපේ රට හහපත් පාලකයො බිහි වේවා

  • @maliduindika417
    @maliduindika417 14 วันที่ผ่านมา

    පොලීසියේ උන්ටත් ලොකු ගානක් ඇති ඕකෙන් ඕක කොහොමත් දේශපාලන ගේමක්. කට්ටියම එකතු වෙලා ලස්සනට නාට්‍ය කරනවා පව් කාර මිනිස්සු සල්ලි නිසා මෙහෙම දේවල් කරනවනේ මේ නීතිය හරියන්නෑ අපේ ලන්කාවෙ. ඔක්කොම හොරු නිසා

  • @chandranisamarakoon1081
    @chandranisamarakoon1081 17 วันที่ผ่านมา +1

    පුකේ මාස්ටර් පැලෑන්.....දවසින් ඔක්කොම අහුවුනා

  • @sanasirikumara5546
    @sanasirikumara5546 13 วันที่ผ่านมา

    අනෙ පව් පොලිස් මාමල 🤣🤣🤣🤣🤣🤣 ඒ තරමට CCTV වලින් තෙරෙන්නෙම නෑ මූ වෙඩිතියන්න ආව එකා අදුරන්නැතුව හැන්ගුනෙ කියල😂😂😂😂😂.ඉතින් මොන කතාද රටෙ තත්වෙ ගැන

  • @JayanthakumariKumari
    @JayanthakumariKumari 14 วันที่ผ่านมา

    😅😅😅😅 අනේ මන්ද කීවත් වැරදි 😅 නොකීවත් වැරදි මට පේන්නෙ පොලිස් මහත්තුරු නියෙමෙට රගපානව කොහොමද පොලිසියෙන් සේරම දන්නවා එයාලම විස්තර කියලා සාක්ෂි කාරයගෙන් අහනවා මේවාට හිනා යන්නේ මට විතරයිද මාස්ටර් ගේම් එක හරිම ලස්සනයි 😅😅😅😅

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 7 วันที่ผ่านมา

      පොලිසියටත් ඇත්ත හෙලි කරන්න බැරි ප්‍රශ්නයක් ඇති..

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana 17 วันที่ผ่านมา +22

    ලොයර් කාරයා හොඳට උගන්වලා

    • @RasatamaMusic
      @RasatamaMusic 17 วันที่ผ่านมา +1

      මදි බං අපිට තාත්වික බාවය අඩුයි වගේ තේරෙන්නෙඒකනේ😂

    • @UshanOfficial
      @UshanOfficial 17 วันที่ผ่านมา

      දෙබස් ටික හොඳයි.. හැබැයි රංඟනය තාත්වික මදි..👊🤣🤣

    • @shuttlespace04
      @shuttlespace04 17 วันที่ผ่านมา +1

      😂ඉතින් උගෙ ගැනිටත් වෙඩි වැඩිලනෙ බන්😂
      ඌ දන්නවනම් ගැනිට තියයිදම්

    • @chamalpriyadarsana
      @chamalpriyadarsana 17 วันที่ผ่านมา

      @@shuttlespace04 පොරගේ වැඩ වල හැටියට ගැනිත් මරන්න කියන්න ඇති..ගැනිත් එපා වෙලා ඉන්න ඇත්තෙ😂😂

    • @RasatamaMusic
      @RasatamaMusic 17 วันที่ผ่านมา +1

      @@shuttlespace04 api kiyanne uge plan ekak kiyala nemey bn ayyo 😅😅😅

  • @charnipriyangika9028
    @charnipriyangika9028 14 วันที่ผ่านมา

    දැන් ඒවත් මාධ්‍යයේ අයියෝ සල්ලී ඊයා පෝලිසිය ලංකාවේ 😡😡

  • @CrisanthaNagaramudiyanse-hv5kf
    @CrisanthaNagaramudiyanse-hv5kf 12 วันที่ผ่านมา

    මාරබගේ කියන්න මේ මීහරක් DIG ඇත්තටම කොහොමද පොලීසියට බැඩුනේ.....මුන් හොදයි නාට්‍ය හා කලා රන්ගන වේදයට....🐂🐂🐂🐂🐂

  • @user-wi3dp7qk3h
    @user-wi3dp7qk3h 16 วันที่ผ่านมา +2

    මේක බොරුවක් ...සමහර පුද්ගලයන් ගේ පැටිකිරිය club wasantha දන්නවා..ඒ නිසා නිශ්ශබ්ද කරා වෙන්න පුලුවන්

    • @jayawickramaug2735
      @jayawickramaug2735 14 วันที่ผ่านมา

      මාකදුරෙ මදූශ් ට වුනෙත් ඔය දේම තමයි..කලින් කිය කිය ඉන්නෙ නැතුවකියන්න්๬ තියෙන දෙයක් රෙකෝඩ් කරලද්තුන්පලක තිවුවනම්

  • @Rajasinghe-fj3md
    @Rajasinghe-fj3md 17 วันที่ผ่านมา

    අපේ රටේ නීතිය හරියට නැති නිසා තමා මේ වගේ දේවල් හැමතිස්සෙම වෙන්නේ පොලිසිය හරියට හිටියනම් ඔය වගේ දේවල් වෙන්නෙ නෑ

  • @user-wu3eg9co4i
    @user-wu3eg9co4i 13 วันที่ผ่านมา

    උපකල්පනය තරමක් වැරදිය ......සැලසුම තීක්ෂණය

  • @asangapurage6824
    @asangapurage6824 14 วันที่ผ่านมา

    මරු ටෙලි නාට්‍යය 😂
    ප්‍රශ්න කරන්නේ මාධ්‍යයට.

  • @sandyakumudini5407
    @sandyakumudini5407 13 วันที่ผ่านมา

    වෙඩි තියපු මිනිස්සුන්ව පෙන්නන්නෙ නෑ අනිත් දේවල් සේරම පෙන්නනවා

  • @ajantharanaweera-hw5xy
    @ajantharanaweera-hw5xy 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @anurashantha2811
    @anurashantha2811 11 วันที่ผ่านมา

    K සුජීව ට වෙන එකෙක් හිට්යේ නැද්ද ඔය සිවුරු දාගත්ත ස්වාමීන් වහන්සේ නමක් දපනේ දාගත්තේ..😡

  • @nilupasanjeewani4215
    @nilupasanjeewani4215 17 วันที่ผ่านมา +22

    මටනම් හිතෙන්නේ නැ මු කියන්නේ අැත්ත කියලා, මුන් ඔච්චර ගේම් එකක් ගහලා ප්ලැන් කරලා මිනිමරපු එකේ දවසකින් ඔය හැමදේම එකපාර වමාරයිද?අනික කඩේට සිසිටිවි ගැහුවේ? වෙච්ච හැමසිදුවිමක්ම සිසිටිවි එකේ ලස්සනට සටහන් වෙන විදියට වැඩේ කරලා තින්නෙත් 🤨ඔනම බුරුවෙක්ට තේරේනවා ඔය වගේ දෙයක් උනාම පොලිසිය මුලින්ම චෙක් කරන්නේ සිසිටිවි කියලා,එතකොට අහුවෙනෝනේ නිකන්ම🤔ඉතින් ඔච්චර ලස්සනට ප්ලැන් කරලා මිනිමරපු එකේ උන්ට ඔක නොතෙරෙන්න විදියක් නැනේ😐අනික උන් කිසිම බයක් තැකක් නැතුව තුවක්කුත් ඔපන්ව අරන් එන්නේ,මටනම් හිතෙන විදියට මෙතන වෙනම ගේමක් යන්නේ ,මොනා උනත් මිනිමරපු උන්ට තදින්ම දඩුවම් දිය යුතුයි අායේ එ් වගේ දෙයක් නොවෙන්න👍.

    • @Trexxi12
      @Trexxi12 17 วันที่ผ่านมา

      Atta

    • @djayanath21
      @djayanath21 17 วันที่ผ่านมา

      ඔව්

    • @ndhunter5280
      @ndhunter5280 17 วันที่ผ่านมา +2

      ඔව් ඌ කියන්නේ බොරු ..CCTV දැක්කම පවුලේ උම් ඔක්කොම මේකට සම්බන්දයි කියලා පේනවා

  • @isurujanaranga2389
    @isurujanaranga2389 17 วันที่ผ่านมา

    ලංකාවේ පොලිසියටයි දේශපාලඥයොන්ටයි මැති ඇමති ගොල්ලොන්ටයි මේක මොකක්ද අර පාස්කු ප්‍රහාරය දවසේ දැක්කනේ කට්ටිය ප්ලෑන් කරලා දුන්න ගේම

  • @theonesl9063
    @theonesl9063 17 วันที่ผ่านมา +1

    දැන්වත් ඔය වසන්ත විකුණලා වීවිස් හිගා කන එක නැවැත්තුවනමි හොදයි නේද

  • @NishanthaBandara-np5dr
    @NishanthaBandara-np5dr 17 วันที่ผ่านมา +12

    😆😆😆 උඹල මේ දවස් වල රග දැක්වෙන නට්ටි ටික බල බල ඉන්නකොට වෙන්න ඔන ටික වෙලා ඉවරයි. 😆😆😆

  • @PriyangiKumari-kh5lw
    @PriyangiKumari-kh5lw 14 วันที่ผ่านมา

    මට නම් ඔහොම දෙයක් වෙන්න ඇති කියලා හිතුනා 😮