ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අවමංගල්‍යය කටයුතු සූදානම් කරද්දී හදිස්සියේ යළි පණ ආ කත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2023
  • Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2023-05-20
    #swarnavahini #news #liveat8
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 278

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +249

    ආත්තාම්ම ❤😘 බේරගන්න මඩ වගුරේ ඉන්න අයටත් තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 6 หลายเดือนก่อน +1

      Theruan saranai

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +177

    සිංහලයන්ගෙ එකමුතු කමට respect ❤️🙏 බුදු සරණයි ❤️🙏

    • @Luis-gy5tw
      @Luis-gy5tw 8 หลายเดือนก่อน +9

      Hama ektm jathiyak allagnna epa bn.....

    • @marimari-xe6tf
      @marimari-xe6tf 7 หลายเดือนก่อน

      ​@@Luis-gy5tw❤

    • @DhilshanChannel
      @DhilshanChannel 7 หลายเดือนก่อน +4

      ​@@Luis-gy5tw❤මනුස්සකම

  • @Everything-464
    @Everything-464 ปีที่แล้ว +408

    අපේ උන්ගෙ තියෙන ඒ එකමුතුව. මේ වගේ කරදරේකදි අනිවා උදව්වට එකතු වෙනෝ අපේ රටේ මිනිස්සු. ❤️

    • @sulochanamadu798
      @sulochanamadu798 ปีที่แล้ว +13

      ඔව් මැරිලා නෑ කියල දැක්ක ට පස්සෙ කිබුලොත් අමතක උනා

    • @prabathperera4971
      @prabathperera4971 ปีที่แล้ว +2

      ​@@sulochanamadu798🎉bi chi chi hi but 9

    • @dulcyfernando7216
      @dulcyfernando7216 8 หลายเดือนก่อน +8

      සතුටුයි ගොඩක් සතුටුයි ඔබ සියලු දෙනාටම පින් සිද්ධ වෙනවා මේ සම්බන්ධව සොයා බැලීම සඳහා ඉදිරිපත් උන සැමටත් එ කාන්තාවන්ටත් දීර්ඝායුස බොහෝ වේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා

    • @indikaperera5584
      @indikaperera5584 6 หลายเดือนก่อน

      ​🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SunethraKumuduni-gf2qe
      @SunethraKumuduni-gf2qe 5 หลายเดือนก่อน

      ට්ට්ංඒඑරේඒඒඒඒඒඑ

  • @sulochanamadu798
    @sulochanamadu798 ปีที่แล้ว +173

    අත්තම්මා බේරගන්න මැරිලා නෑ කියල ඒ ගිය අයට දෙවිපිහිටයි

  • @sanjayasanjaya-cj2iq
    @sanjayasanjaya-cj2iq ปีที่แล้ว +128

    අපේ රටේ හැම කෙනෙක්ම මෙහෙම එකමුතුවෙන් වැඩ කරොත් කොච්චර ලස්සන රටක් වෙවිද .බුදුසරනයි

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +92

    අනෙ එ අම්මාට උතුම් තෙරුවන් ගෙ පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲😭🙏 නිදුක්වේත්වා🙏 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤲🙏👌👍 මට සතුටෙ බැරුවා ඇත්තටම මම කුවේට් සිට දෙවියාන්ගෙම පිහිටයි පිංවතම්මඅ කෙනෙක් විස්වයට ස්තුතිය 🙏 😭😭😭

  • @sa-rs9hq
    @sa-rs9hq ปีที่แล้ว +56

    බුදුසරණයි අම්මේ .දීර්ඝායුෂ ලැබේවා 🙏.අම්මව ගොඩට ගන්න ගියපු සියලුම දෙනාට බුදුසරණයි .ගොඩාක් පින් 🙏❤️

  • @vasanthasr245
    @vasanthasr245 6 หลายเดือนก่อน +14

    ඇය බේරාගත් සියලුම දෙනාට බොහොම පින්.පින්වත් සමාජයක් ඉන්න ගමක් ❤❤❤❤

  • @latha2577
    @latha2577 ปีที่แล้ว +55

    කොටසක් කාකොටා ගනිද්දී දෙයක් වෙච්චි තැනක අපේ එව්න්ගෙ එකමුතු කම 🙏🙏🙏🙏🙏🙏

  • @rajahupathissa123
    @rajahupathissa123 2 หลายเดือนก่อน +9

    ඒ අම්මාට දීර්ගායුශ ලැබේවා සැමටම තෙරුවන් සරනයි

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +82

    මරණ ගෙදරට කෑම උයන්නත් ලෑස්ති වෙන්න ඇති සමිතියෙ සබාපති මහත්තයා😜

  • @CRYPTOASHI
    @CRYPTOASHI 8 หลายเดือนก่อน +23

    දීර්ඝායුෂ ලැබේවා මෑණියනි ❤ 🙏

  • @DanushkaEranga-co3fi
    @DanushkaEranga-co3fi 7 หลายเดือนก่อน +63

    අවමංගල කටුතු සුදානම් කරද්දී පණ අවා කිව්වා නිසා බැලුවේ 😁

  • @sureshindrajith9425
    @sureshindrajith9425 7 หลายเดือนก่อน +21

    මරණයට නියම වෙලාව එනකම් කාවවත් ගලෙ ගාහලවත් මරන්ඩ බෑ මෑරෙන්ඩ තියෙනවනම් ඇගිල්ලෙන් ඇන්නත් මැරෙනවා🙄🙄

  • @lathishaleti1618
    @lathishaleti1618 ปีที่แล้ว +36

    දෙවියනේ 🤔🤔🤔🤔පෙර පිං 🙏🙏🙏🙏

  • @darshimellavi7853
    @darshimellavi7853 ปีที่แล้ว +23

    තව ටිකක් ගියා නම් ආච්චිට වැකන්ද පේනවා 🙏

  • @dilanranasinghe1140
    @dilanranasinghe1140 ปีที่แล้ว +20

    එකමුතු කම... 👍👍👍

  • @kumudunisiroma9916
    @kumudunisiroma9916 ปีที่แล้ว +17

    චිරන් ජයතු ජයවේවා තෙරැවන් සරණයි අමිමෙ ඔබට ❤❤❤❤❤

  • @dulanishehara5499
    @dulanishehara5499 ปีที่แล้ว +27

    පින ඇත්තෝ 🙏🏾❤

  • @nilimininil8529
    @nilimininil8529 ปีที่แล้ว +21

    ඉක්මන් සුවය ලැබේවා

  • @sandustatus0702
    @sandustatus0702 2 หลายเดือนก่อน +3

    ඒ අයියගෙ සතුට මූනෙ තියන ❤ පින් ඔයාලට 🙏

  • @slwide7507
    @slwide7507 8 หลายเดือนก่อน +20

    මෙච්චර අමාරු තැනකට මේ ආච්චි ගියේ කොහොමද? කව්රුත් එතෙන්ට ගිහින් දැම්මද දන්නේ නැහැ.

    • @anupamashyamalie9376
      @anupamashyamalie9376 7 หลายเดือนก่อน +1

      🤔ඒක තමා

    • @user-ej2iz8cz4t
      @user-ej2iz8cz4t 5 หลายเดือนก่อน

      Daypala ganna inne kawuda meyage? A ayage wadak wenna puluwan😮😢

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 7 หลายเดือนก่อน +4

    හෙ එක මුතු කමට මගේ ආචාරය ♥️ඇම දමත් ඔයා වගේම එක මුතුවෙන් ඉන්න කියා ඉල්ලන්නේ එ අම්මට තෙරුවන් සරණයි 🙏♥️

  • @gmssewwandi2031
    @gmssewwandi2031 6 หลายเดือนก่อน +12

    මෙි තමයි ගමේ ජීවත් වීමේ වටිනාකම

  • @TaniyasubashiniTaniya-vf2em
    @TaniyasubashiniTaniya-vf2em 6 หลายเดือนก่อน +3

    මේ එක මුතුකම දැක්කාම මගෙ ඇස් දෙකට කදුලු ආව..ඔයාල හැමෝටම ගොඩාක් පින් ඒ ආච්චි අම්මව බේර ගත්තට

  • @socelasocela1697
    @socelasocela1697 5 หลายเดือนก่อน +2

    අම්මව බේර ගන්න උදවු උපකාර කර සියලුම දෙනාට ගොඩක්ම පින් බුදුසරණයි ❤❤❤❤❤

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p 8 หลายเดือนก่อน +12

    මරුපුතා ඔලුව අල්ලලා බැලුවාලු මැරිලා කියලා පුතා අාවලා දෙයියනේ මැරිලා හරි අරගන්න එපැ අම්මනේ පුතානම් මොකෙද් දන්නැ දැකලා මැරිලා කියලා අාපු හැටි ගමේ මිනිස්සුන්ට පිං

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว +17

    Sadu Sadu sadu siyaluma dnata budusranai 🙏🙏🙏❤️❤️❤️

  • @vinodahewasampath3239
    @vinodahewasampath3239 6 หลายเดือนก่อน +3

    එතුමියට නිදුක් නීරෝගී ඉක්මන් සුවය දීර්ගායුෂ අත්වේවා.!🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +13

    Ane අම්මාට දීර්ඝ ආයුෂ ලැබේවා අනිකුත් අයටත් වතුරින් ගොඩ අරගෙන apu.අම්මා .ge.ජීවිත bera.dun.සියලුම දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා සවුදි අරාබියේ ඉඳන් ❤❤❤❤❤❤❤❤

    • @CRYPTOASHI
      @CRYPTOASHI 8 หลายเดือนก่อน +1

      රියාද් ද ?

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +8

    පෙර පින් කියන්නේ ඕකට තමා..❤❤❤❤

  • @fgvvbxgggbn8707
    @fgvvbxgggbn8707 ปีที่แล้ว +18

    අනිවාරයෙන්ම.මුන්රැගෙනිහිල්ල.වතුරට.දාල..නැත්තමිමොකො..මෙිමිනිහ.බලල.ඇයිආවෙ.මැරිලහරි.නැනිහරි.ගොඩටගන්න.අපාය.

  • @prasadkumara7280
    @prasadkumara7280 ปีที่แล้ว +28

    කොල්ලො ගියෙත් අමාරුවෙන් අර ගැනූ කෙනා ගියේ කොහොමද.මරන්න හදලවත්ද

    • @sathsaranimaliyadda634
      @sathsaranimaliyadda634 5 หลายเดือนก่อน +2

      ඒකනෙ එතන්ට යන්නත් බෑ, අනිත් එක එතන මිනියක් තිබුනත් ඒක නොදන්න කෙනෙක්ට පේන තැනකුත් නෙවෙයිනෙ , මටනම් මුලින්ම එයා මැරිලා ඉන්නවා දැක්කා කිවුව කෙනාව ශුවර් නෑ

  • @suweenithawilwararachchi-mi6cp
    @suweenithawilwararachchi-mi6cp 7 หลายเดือนก่อน +5

    සිංහල බෞද්ධයෝ කියන්නේ පුදුප කාරුණික හදවත් අවශ්‍ය තැනදී කම්පාවීම පිහිටි වීම මොනතරම් අසිරිමත්ද? 🙏🙏🙏 ඒ අම්මා බේරා ගත් ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @sarikasandamali5245
    @sarikasandamali5245 ปีที่แล้ว +28

    මට විතරද හිනා යන්නේ 🙄

    • @fanyvidieo
      @fanyvidieo 7 หลายเดือนก่อน +5

      හෙන විතරක් ගහපු ඔයාට හිනායන එක පුදුමයක් නෙවෙයි 😂

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +11

    Incredible Story!🤔🙏🙏

  • @nethmidiwyangana8586
    @nethmidiwyangana8586 ปีที่แล้ว +6

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අනේ ඒ අම්මාට ඉක්මනින් සුවයවේවා දීර්ඝායුෂ ලැබේවා
    බේරාගත් හැමෝටම තෙරුවන් සරණයි

  • @Nature60810
    @Nature60810 7 หลายเดือนก่อน +12

    ඔය සිද්දියේ කාටත් නොපෙනු පැත්තක් තියනවා.මැරිලා කියාලා හිතලා පොලිසියෙන් එනකන් හිටියනෙ(කවුරුත් බයයි ඔයවගෙ දෙවල් වලට මැදිහත් වෙන්න,උදව්වට ගිය කෙනාටත් පොලිසි ගනෙ යන්න වෙන ක්‍රමේ නිසා)ඒ පොඩි වෙලවත් ඇති ජීවිතෙ නැතිවෙන්න.ගොඩ ඉඳල විමසීමකින් තොරව ගත්ත තීරණය වැරදුනා.මොන රටෙද කෙනාව ගොඩට ගන්න කලින් මළ ගෙදරට ලෑස්ති වෙන්නෙ.නිව්ස් වරද්දලාද මන්දා...මොනවා උනත් ඒ අම්මට පෙර පින් තිබිලා තියනවා.දියට බැහැපු කොල්ලො සෙට් එකටත් දීර්ඝායු...මට දැනිච්ච දේ මන් කිව්වෙ

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 7 หลายเดือนก่อน +7

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 24 วันที่ผ่านมา

    දිර්ගායුස ලැබේවා අම්මේ ජිවිතය පරදුවට තියා ගිහිපු හැම කොල්ලෙකුටම සතරවරම් දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +11

    ආච්චී මැරුනා කියපු පොර: ආච්චී ආ යූ කිඩිං මේ හා😂😂😂😂😂

  • @shanukakrishan3555
    @shanukakrishan3555 2 หลายเดือนก่อน +1

    අනේ ඒ අත්තම්මට බුදු සරණයි 🥺❤️

  • @REDROSS100k
    @REDROSS100k ปีที่แล้ว +4

    මේ උන්දා කොහෙද ගිහින් තියෙන්නේ...යකෝ

  • @user-vy9ts3db7w
    @user-vy9ts3db7w 28 วันที่ผ่านมา

    සියලු දෙනාගෙම එකමුතුවට ඔබ සැමට ආයුබෝවේවා එකමුතුකමින් රටක් ජය ගනී අගය කරමු එකමුතුකම ඔබ අප කවදා හෝ මිය යන බව දැන හඳුනා ජීවත්වන ඔබ සැමට යහපතක්ම වේවා තෙරුවන් සරණයි💕🙏💕❤️🌹

  • @sonitadelani2619
    @sonitadelani2619 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි තෙරුවන්සරණයි

  • @surangaadhikari3650
    @surangaadhikari3650 6 หลายเดือนก่อน +1

    තුනුරුවන්ගේම පිහිටයි.

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    පින් කදක්

  • @user-rc8td9ye5p
    @user-rc8td9ye5p 5 หลายเดือนก่อน

    දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබට 🙏😢

  • @dinushairangani9573
    @dinushairangani9573 5 หลายเดือนก่อน

    දිර්ඝායුෂ ලැබේවා !අම්මේ තෙරුවණ් සරණයි !හැමෝටම

  • @anuththarapremakumara1123
    @anuththarapremakumara1123 ปีที่แล้ว +3

    best nam sawarnawahini yen thamai

  • @sureshpeeris9349
    @sureshpeeris9349 3 หลายเดือนก่อน

    දීර්ඝ කාලයක් ආයු ලැබේවා දේව පිහිටයි ❤

  • @darshanakumara9651
    @darshanakumara9651 ปีที่แล้ว +2

    අනෙ අම්මෙ ගොඩාක් දුකයි බුදු සරනයි අම්මෙ

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 8 หลายเดือนก่อน +2

    අනේ මන්දා මුන්දා කොහෙ ගිහින්ද 😂😂😂😂

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +1

    අනේ තෙරුවන් saranai.... Dergayu වේවා 🙏🙏🙏

  • @kathapaththu4225
    @kathapaththu4225 ปีที่แล้ว +4

    Puthe oyala thamai uthum minissu budu saranai Devi pihitai

  • @toulasantha
    @toulasantha 6 หลายเดือนก่อน +1

    අපේ මිනිස්සු 💜🙏🏽

  • @baghyabaghya8663
    @baghyabaghya8663 ปีที่แล้ว +5

    Dirgayusa.labewa.amme.oyata.budu.saranai

  • @nisansalaranasinghe7276
    @nisansalaranasinghe7276 ปีที่แล้ว +3

    ඒ කතා කරපු බෑණා අම්මව එතනට ගෙනිහින් දාලා

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว +2

    Theruwn saranai devi පිහිටයි

  • @prasannabandara3853
    @prasannabandara3853 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි අම්මා

  • @dilanisudesika1316
    @dilanisudesika1316 2 หลายเดือนก่อน +1

    Niduk නිරෝගී dirgausa ආච්චි amme oyata

  • @VihangaManujeewa
    @VihangaManujeewa 5 หลายเดือนก่อน

    අනේ මනුස්ස ලෝකෙට එන්න ලැබින අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒ අම්මාට හැකි වේවා.තෙරුවන් සරණයි

  • @chamindasandaruwan3529
    @chamindasandaruwan3529 2 หลายเดือนก่อน +1

    හිත.හොද.මනුස්සයෝ.ටිකක්

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 ปีที่แล้ว +1

    Budusaranai

  • @ritarathnayaka7068
    @ritarathnayaka7068 ปีที่แล้ว +2

    Budusaranai😅❤

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @user-vw7qt6zz9c
    @user-vw7qt6zz9c 4 หลายเดือนก่อน

    Budu saranai 🙏

  • @JeraldTownlyJonathan
    @JeraldTownlyJonathan 8 หลายเดือนก่อน +2

    අපිට බැරිද මේ එකමතු කමින්ම රටත් ගොඩ දාගන්න.

    • @JT-jt2le
      @JT-jt2le 7 หลายเดือนก่อน

      ganja gahalada tho 🤣

  • @mauranewini792
    @mauranewini792 7 หลายเดือนก่อน +2

    ගොඩ ට ගෙනාවුන්ට පිං

  • @ranising6476
    @ranising6476 หลายเดือนก่อน

    තියෙන්නෙනමි අවමටගල කටයුතු සුදමිකරතිබියෙදි පනආවකියල කෙනාසොයන්න.කලින් අවමන්ගල කටයුතු සිධ්දවෙන්නෙ කොහොමද 😂😂😂

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !

  • @udarichathurika2990
    @udarichathurika2990 8 หลายเดือนก่อน +5

    මට තියන ප්‍රශ්නෙ අාචිචි එතනට ගියේ කොහොමද

  • @tharindudilshan7375
    @tharindudilshan7375 ปีที่แล้ว +4

    1:48 😂aneh deiyaneee tone eka mru ganu tikage 😂😂

  • @malakoman8057
    @malakoman8057 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏අම්මා

  • @wanimaline2291
    @wanimaline2291 ปีที่แล้ว +4

    daipihitai.🙏🙏🙏🙏🙏

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 5 หลายเดือนก่อน

    ජනතාවගේ උනන්දුව නිසා ජීවිතය බේරා ගැනීම පිළිබඳව ස්තුතිය ...

  • @Anusha9458
    @Anusha9458 ปีที่แล้ว +8

    ගොන් බෑනා

    • @user-ej2iz8cz4t
      @user-ej2iz8cz4t 5 หลายเดือนก่อน

      Baanagema wadak meka😢

  • @Wimukthini
    @Wimukthini 8 หลายเดือนก่อน +1

    ඒලොව ගිහින් මෙලොව අවා වගේ

  • @malaniambawatha3956
    @malaniambawatha3956 5 หลายเดือนก่อน

    Great people god bless you all

  • @HeartBeat.777
    @HeartBeat.777 15 วันที่ผ่านมา

    ❤❤

  • @darshanakumara9651
    @darshanakumara9651 ปีที่แล้ว

    ගොඩාක් පිං

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 ปีที่แล้ว +5

    Kothanaka hitiyath oba nelowe digital jiwathwennakoo

  • @jeewaka59
    @jeewaka59 7 หลายเดือนก่อน +1

    එලොව ගිහින් මෙලොව ආව කියන්නේ මේකට තමයි

  • @user-cg4ek2tv1g
    @user-cg4ek2tv1g 6 หลายเดือนก่อน +1

    1:45

  • @Fathi0220-
    @Fathi0220- 6 หลายเดือนก่อน +1

    Kohomada aney aachchi ethanata giyeee??❤❤😢😢

  • @raniraniran9360
    @raniraniran9360 6 หลายเดือนก่อน +1

    කොහොමද මෙයා මෙච්චර dura giye කොල්ලෝ yanneth.අමාරුවෙන් 😮

  • @gihansaranudi7013
    @gihansaranudi7013 ปีที่แล้ว +1

    Ayuusha wadi වේවා atthammata

  • @p4awanff
    @p4awanff หลายเดือนก่อน

    අත්තම්මා නිවන් ගිහින් අපට හුගක්..🤌🗿😂😂😂😂

  • @roshanmalinda5805
    @roshanmalinda5805 ปีที่แล้ว

    Jesu pihitai oyala okkotama

  • @ChanukiOmaya
    @ChanukiOmaya 5 หลายเดือนก่อน

    නැදැ පුතා තමයි වැඩේ කාලා තියෙන්නේ😂

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 10 หลายเดือนก่อน

    අනේ බුදුසරණයි

  • @ujuraujura9285
    @ujuraujura9285 ปีที่แล้ว +1

    අම්මේ..ඔයාට ..දිර්ගායුෂ.ළැබෙවා .

  • @shenushadee7724
    @shenushadee7724 8 หลายเดือนก่อน +2

    යකෝ මෙව්වනේ නිව්ස් 😂

  • @mnousadmnousad7295
    @mnousadmnousad7295 2 หลายเดือนก่อน +1

    Allah dhevi pihitai ea mamatai beara gathea siyaluma ayatath dhevi pihitai

  • @dineshtharanga9772
    @dineshtharanga9772 ปีที่แล้ว

    Budu saranai

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 8 หลายเดือนก่อน +1

    සිංහල ජාතිය යටත් කර ගැනීමට කලයුත්තෙ අසමගිය ඇතිකිරීම,පංසල් හා බෙදය, ජොන් ඩොයිලි

  • @sandeshfernando1774
    @sandeshfernando1774 8 หลายเดือนก่อน +1

    Ambo eka

  • @user-ry5ey4hr9p
    @user-ry5ey4hr9p 5 หลายเดือนก่อน

    Aththammava beraganna giya ayyalata budu saranay.

  • @mobilekwt7252
    @mobilekwt7252 2 หลายเดือนก่อน +1

    😭🙏🙏🙏🙏🙏🙏🙏🙏