සිසුවිය හා සිසුවා 67වැනි මහලෙන් පැන්නේ සිසුවිය පාසලෙන් අස්කළ නිසාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 582

  • @rangaperera5293
    @rangaperera5293 3 หลายเดือนก่อน +433

    ගමක උනානම් බලා ගන්න තිබ්බා කැමාරා අටවගෙන අට්ටාල ගහගෙන ඉන්නේ කලින් දවසේ කාපුවා දාපු බෙට්ටේ පාට මුත්‍රා කහ පාටද කියලත් හොයනවා😂😂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +8

      Aneda kiyanne.

    • @winteriscoming9408
      @winteriscoming9408 3 หลายเดือนก่อน +26

      සිරාවට එහෙනම් මෙලහට අයිස් ගහනවා කියලත් චරිතසහතිකෙත් දිලා ඉවරයි

    • @nnelectricalsandengineerin7274
      @nnelectricalsandengineerin7274 3 หลายเดือนก่อน +11

      @@winteriscoming9408අත්තා මුත්තා පනත්තා ගැනත් හොයලා😂

    • @hyperdexza
      @hyperdexza 3 หลายเดือนก่อน

      ඇත්ත​@@winteriscoming9408

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +9

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤🙏🙏🌹🙏🌹

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 3 หลายเดือนก่อน +367

    මොනා උනත් මුන් දෙන්නා සල්ලි කාර පවුල් වල ළමයි.ඒකයි දෙරනෙන් ඒවාගේ දර්ශන නොපෙන්වන්නේ.ඕක උනේ අපේ පංතියේ එකෙක්ට නම් දෙරණෙන් මේ කෙල්ලගේ බඩට දරුවෙකුත් දීලා.

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 3 หลายเดือนก่อน +39

      දර්ශන බලලා තලු මරන්න තරමි අපි පහත් මටිටමට නොපැමිනිව යුතුයි.

    • @jagaja444
      @jagaja444 3 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂😂

    • @shanikafernando5909
      @shanikafernando5909 3 หลายเดือนก่อน

      ​@@nisanselamedamini3275ඇත්තමයි...

    • @nimaliperera9457
      @nimaliperera9457 3 หลายเดือนก่อน +2

      අනේ ද කියන්නේ ....
      එහෙනම් ඉවරයි ...😢😢😢

    • @Roshel884
      @Roshel884 3 หลายเดือนก่อน +7

      @@dilrukshi_Rathnayake ape pantiye kenekta unoth , apith Dan gnn oni ehem ape personal life eka cover Krnn media walata ape gewl Walt enn nodi Inna. Voice cut nodi innath.

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 3 หลายเดือนก่อน +222

    මොන විදිහේ පාසලකට ගියත් .පවුල් පසුබිම මොන මටිටමක තිබුනත් . දරුවෝ යනු දරුවෝමයි. මෙි වයස හොද අවදානයෙන් දරුවෝ ගැන සිටිය යුතුමයි. පොඩි දෙයක් ඇති ඒ මනස වෙනස් වෙන්න. මෙි අහිමි වෙන්නේ අපේ දරුවෝ .

    • @harshijansz405
      @harshijansz405 3 หลายเดือนก่อน +13

      Very good comment any school it doesn’t matter children are children specially teenagers parents always try to talk and show them no matter what they are there for them..anyway I can’t imagine the pain the parents are going through

  • @hyperdexza
    @hyperdexza 3 หลายเดือนก่อน +120

    ඕක ගමක උනා නම් අම්මගේනුයි තාත්තගෙනුයි කට උත්තරයක් අරගෙන පුතා දැඩි ලෙස පරිගණක ක්‍රීඩාවට හැබැයි වූ සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කියලා තමයි නිව්ස් කියන්නේ. බලන්නකෝ මේ කේස් එකේදී අම්මව පෙන්නුවෙත් නෑ තාත්තව පෙන්නුවෙත් නෑ. මත්ද්‍රව්‍ය පානය කරලත් නෑලු.

    • @Roshel884
      @Roshel884 3 หลายเดือนก่อน +15

      media walata eyalage gewal walata ennawath, voice cut dennwath ida den natiwa ati e parents la. eka hoda deyak, hamoma ehema karanawa nm hri. deyak unam media walata ape personal life eka cover krnna denna ona na, ape rate media krnnema eka.

    • @hyperdexza
      @hyperdexza 3 หลายเดือนก่อน +5

      @@Roshel884 ඔයා කියන කතාව හරි මම කියන්නේ ඒ වෙනස ගැන තමයි

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 3 หลายเดือนก่อน

      Eka atta

    • @janaka5423
      @janaka5423 3 หลายเดือนก่อน +10

      මෙතන දෙමාපියන් news කාරයින්ට තමන්ගේ පෞද්ගලික ජිවිතයට අත ගහන්න ඉඩ දීල නෑ. ගම්වල මිනිස්සුත් එහෙම උනානම් හරි. මුන් කැමරා අටවාගෙන එද්දිම එළවලා දැම්මම හරි.

    • @dilupamanori637
      @dilupamanori637 3 หลายเดือนก่อน +4

      ගමේ දරුවෙක් කළා නම් පාසලේ නම කියනවා .

  • @samanthennakoon9220
    @samanthennakoon9220 3 หลายเดือนก่อน +133

    බිලියන පතියෝ උනත් අම්මා තාත්තා දෙන්නම දරුවෝ ගැන හොයලා බලන්න ජාත්‍යන්තර පාසල්වලට ගියත් රජයේ පාසල්වලට ගියත් දරුවෝ වැරදි කරනවා
    දරුවන්ට ඕනවට වඩා නිදහස දුන්නත් එයාල ගැන හොයල බලන්න ඕන දෙමාපියන් වැඩිහිටියන් සහෝදරිය න් පවු දරුවෝ දෙන්නා මගේ දෝනිගේ වයස අපෙත් ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන්නේ පාසල්වල වැරදි නොවේ දෙමාපියන් දරුවන් ගැන හොයලා බලන්නේ නැතිකම

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 หลายเดือนก่อน +190

    වැඩියෙන් සල්ලි වියදම් කලාට ඔය දෙමව්පියන් දරුවන්ට ඔරොත්තු දීමේ ශක්තිය හදල නෑ ...

  • @Shashi-n3w
    @Shashi-n3w 3 หลายเดือนก่อน +37

    තමන්ගෙ දරුවෙක්ට එහෙම දෙයක් වෙනකන් හැමෝම පම්පෝරි ගහන එක තමයි කරන්නෙ.දෙමව්පියන්ට miss වෙන විනාඩි 5ත් ඇති මැරෙන්න හිතාගෙන ඉන්නවනම්.. ඒ ලමයින්ගේ මානසික මට්ටම මොනවගේද තේරුම්ගන්න තිබුනා නම් ඔහොම නොවෙන්න තිබ්බ

  • @dilanislg62
    @dilanislg62 3 หลายเดือนก่อน +32

    පව් අහිංසක ජීවිත දෙකක් ,,කාගේ උනත් දරුවෝ ,,මිළ මුදල් යහතින් තිබුනත් නොතිබුණත් ,,,දරුවෝ දරුවෝමයි,,සංසාරේන් සංසාරෙට පතාගෙන එන්න ඇති එකට යන්න ,,,,පව් ,,මටත් දරුවෝ ඉන්නවා ,,නිවන් සුව ලැබේවා දුවටයි පුතාටයි..,,😢😢

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 2 หลายเดือนก่อน +1

      @@dilanislg62 eka atta. Mona prasne tibbat Amma tattata kiyanna Bari nan lagama enna kenekta Hari kiyanna ona. Aparade lassana jevita. Ai me lamai taniyama terana ganne

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 3 หลายเดือนก่อน +42

    අපේ රටේ culture එකේ නම් පට්ටම අවුලක් තියනව... මොකක් හරි ප්‍රශ්නයක් උනහම පොඩි එකෙකුට කතා කරන්න කවුරුවත් නැ...ඔන්න ඔකයි අපෙ රටේ තත්ත්වෙ....

  • @Sunflower-jo2zq
    @Sunflower-jo2zq 3 หลายเดือนก่อน +9

    මේවගෙ සමහර comments දැක්කහම පේනවා ඇයි ලංකාවෙ තාම දියුණු නැත්තෙ කියලා..... අරයා දුප්පත් මෙයා පෝසත් කියලා කියවන අය තමන්ගෙ ඇදකුද හදාගන්න..... හූල්ලන්නෙ නැතුව... මෙතන ළමයි දෙන්නෙක්ගෙ ජීවිත මොකක් හරි වැරැද්දක් වෙලා... දෙමාපියන්ගෙ නොසැලකිල්ල නිසා අකාලේ නැති වෙලා ගිහින්... කාගෙ වුනත් ළමයි.....

  • @accountsraffles
    @accountsraffles 3 หลายเดือนก่อน +12

    මම 50 වෙනි මහල ඉදලා පල්ලයහ බලනකොට පරෙ යන බස් එකක් පෙන්නෙ කුම්බියෙක්ගෙ ගානට ,,බලනකොටත් බයහිතෙනවා ,කොහොම හිත හදගෙන පැන්නාද මන්දා,එ පොඩි දෙන්නට විසදන්න අමරු ප්‍රශ්නයක් තියෙන්න ඇති,අනෙ පව්නිවන් සුව ලැබෙවා

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 3 หลายเดือนก่อน +12

    😢ලමයින්ට මීට වඩා ආදරය කරන්න..යාලුවෙක් වගේ ඇසුරු කරන්න...උපදෙස් දෙන්න.ජිවිතය කියලා දෙන්න...❤මාන්සික පීඩනය කාටත් තියෙන දෙයක්

  • @dayanialoka9138
    @dayanialoka9138 3 หลายเดือนก่อน +123

    මල්කැකුලු දෙකක් තැලිලා, පොඩිවෙලා, කුඩුවෙලා මැරිලා . අනේ දෙමාපියන් ගේ ආදරය දරුවන්ට දෙන්න . සල්ලි දුන්නා ට වැඩක් නෑ . පවු ජීවිත දෙක.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 3 หลายเดือนก่อน +13

    දැරිය පාසලෙන් අස්කල නිසා හෝ පෙර සිටම Depprision ඉන්න ඇති. ඇය දිවි නහගන්න පනිද්දි සිසුවා බෙරන්න ගිහින් වැටෙන්න ඇති.

    • @JanakaKumara-th9ds
      @JanakaKumara-th9ds 3 หลายเดือนก่อน +1

      dennam kalinma Lasthi vela,mudal pasumbiya sereppu galavala,adum maru karala.schoole problem 1knam school uniform 1n paninava .borukak galapenne ne.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 3 หลายเดือนก่อน +134

    ඒ දෙන්නා එන විදිහට පෙම්වතුන් කියල හිතෙන්නෙ නෑ.දරුවන් වෙනුවෙන් මොනව හරි වැඩසටහනක් ඉක්මනට ඕන.මේ දැයේ දරුවෝ

    • @malanfernando2345
      @malanfernando2345 3 หลายเดือนก่อน +8

      හා😂

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake 3 หลายเดือนก่อน +1

      හාකෝ හාකෝ...😂😂😂

    • @SitharaHemachandra
      @SitharaHemachandra 3 หลายเดือนก่อน +6

      පෙමක් ඇති හැබැයි හැමතැනම දුසිරිත් මත්ද්‍රව්‍ය ,, සල්ලාල කම් සන්ස්කෘතියට බනින එක නේ විලාසිතා ව දැන්

    • @coolmalli8293
      @coolmalli8293 3 หลายเดือนก่อน

      God doesn't have any children.God is one

    • @thilakshikavindi7947
      @thilakshikavindi7947 3 หลายเดือนก่อน

      Maru daruvo 😂😂😂😂

  • @Iangirlwithluv
    @Iangirlwithluv 3 หลายเดือนก่อน +98

    මේකේ comment දැක්කම මේ රටේ ඉන්නෙ මොනවගේ පිරිසක්ද කියලා හිතෙනවා. රටේ නැති කතා හදලා එ් ළමයින්ට.🙂

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 3 หลายเดือนก่อน +1

      Oyath ea ehalan palantheye venna athe ekai hama ekatama me comment Eka Dala thiyenne eath me rate vadeya enne samanaya minissu ea minissunge lamayekge pode deyak unath maddayai policyai vartha karanne loke thiyana lokuma aparade kala vage demaupiyo nadayo okkomage voice photo danava ethakota me ehala palanthiyata Eka venas Anna ekai me samanaya minissu ahanne salakem deke venasa gana nathuva Miya geya lamaigana neve

    • @YouPower-ep5jy
      @YouPower-ep5jy 3 หลายเดือนก่อน

      ලොල්ලා

    • @RamiRami-e3u
      @RamiRami-e3u 3 หลายเดือนก่อน

      ​@@priyadarshaniwijesinghe5075වැදගත් ලමයි වගෙ අමිම ගෙ හු මුන්ගෙ මෙලෙස වැඩියි

  • @samithagayashan9437
    @samithagayashan9437 3 หลายเดือนก่อน +19

    දැන් මේ පොලිසිය ට බැරිද එයාලගෙ පංතිවල යාළුවන්ගෙන් අහන්න

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 3 หลายเดือนก่อน +49

    දැන් ඔය දරුවන්ට සියදිවි nasaganna හේතුව හොයලා බැලුවොත් වරද කරන්නේ වැඩිහිටියෝ.

  • @chamudilithumi589
    @chamudilithumi589 3 หลายเดือนก่อน +24

    දෙමාපියන් හා දරුවන් අතර බැදිම ීමට වඩා ශක්තිමත් විය යුතුයි. අම්මා දරුවන් සමඟ මිතුරන්සේ හැසිරිම වටිනවා

  • @buddhikaaruna623
    @buddhikaaruna623 3 หลายเดือนก่อน +144

    මොකද්ද චතුරයිය කොච්චරවාත් හැටහත් හැවිරිදි ලු😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +1

      Ow appa 😃😃😃🇦🇪🇱🇰

    • @priyankajayathunga6348
      @priyankajayathunga6348 3 หลายเดือนก่อน +16

      😂 පැන්නද සියදිවි නසාගත්තද කියලත් කියනව😂

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +5

      67.පැනපු දේසද්‍රෝහි එක්ක ඉන්න කොට ඔහොම තමා

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 3 หลายเดือนก่อน +3

      Hari hari bn minissunta waradinawa thami,

    • @chethigane1493
      @chethigane1493 3 หลายเดือนก่อน +1

      😂😂😂

  • @deepaldeepal2223
    @deepaldeepal2223 3 หลายเดือนก่อน +45

    67 හැවිරිදි පාසල් සිසුවකු 15 හැවිරිදි පාසල් සිසුවියක් සමඟ 14 හැවිරිදි මහල් නිවසක උඩු මහලේ සිට පැන සිය දිවි හානි කර ගනි.😂

  • @mscjconsultants6733
    @mscjconsultants6733 3 หลายเดือนก่อน +108

    Comments කියෙව්වම තේරෙනවා මේකේ උන්ගේ මානසිකත්වය 😢

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 3 หลายเดือนก่อน +3

      Katah monath kiyanna ba samanaya kenekta una nam maddayai policyai haserena vedeya nesa me rata vadepura enne samanaya minissu eyala baninne maddayata kiyalai mata hethenne

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +6

      ඉතින් මොකද comments බලන්නේ 😂

    • @Lifestyle___
      @Lifestyle___ 3 หลายเดือนก่อน +2

      Mehem dan ekek hem ekkm inw😂

    • @RamiRami-e3u
      @RamiRami-e3u 3 หลายเดือนก่อน

      මහ එවුන් ගෙ මානසික ත්වය හොයපන්

    • @janaka5423
      @janaka5423 3 หลายเดือนก่อน

      @@HemaKodithuwakku-r3r ☝🤓

  • @evil601
    @evil601 3 หลายเดือนก่อน +40

    මම අල්ටෙයාර් එකේ technician කෙනෙක්.මේ සිදුවීම වෙනකොට අපි ඊට ටිකක් ලග හිටියේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති මචං.නිකං බිමට පනින්න පිස්සුවක්වත් විනෝදාංශයක් වත් නෙමෙයිනේ.ක්ෂණික ප්‍රශ්නයක් ඇතිවෙලාද කියලා කව්ද දන්නේ.ඒක ඒ ලමයිම තමයි දන්නේ.මොනවා උනත් පව් එයාලා නිවන් සුව දෙන්නටම😢❤

    • @lalaniperera4685
      @lalaniperera4685 3 หลายเดือนก่อน

      Mage daruwo wage mata danenne 😢 mage daruwo loku i et mama eyala gana awadanen inne

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 หลายเดือนก่อน +4

      එහෙම දෙකයි පනහට
      නිවන් දකින්ඩ බෑ, බූරුවෝ

    • @evil601
      @evil601 2 หลายเดือนก่อน

      @@sahasdulmina4783 බූරුවා උඹේ අම්මට හුකපු එකා තමයි යාලුවා😁

  • @Dinusiri8796
    @Dinusiri8796 3 หลายเดือนก่อน +80

    කොච්චර පරිණත උනත් චතුරගේ පුවත්පත් කියවීම නම් අන්තිමයි.හරියට වචන කියා ගන්න බැහැ.

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 3 หลายเดือนก่อน +9

      Uba kiyapan

    • @dumindacooray
      @dumindacooray 3 หลายเดือนก่อน +10

      67 හැවිරිදි දහය වසරේ සිසුවා 😂😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +3

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤🌹🌈️💙🌈🌦️

    • @sathishbro5439
      @sathishbro5439 3 หลายเดือนก่อน +1

      උබලා ඉතින් කාට හරි හිනාවෙන්නනෙ බලන් ඉන්නෙ.ගොබ්බ හැත්ත

    • @kalukumi2826
      @kalukumi2826 3 หลายเดือนก่อน

      මට නම් ඔකා පේන්න බෑ.

  • @samanegoda787
    @samanegoda787 3 หลายเดือนก่อน +32

    දෙමුපියෝන්ට ළමයින් ගේ පිටුපසින් ඉන්න බැ ළමයි දැන ගන්න ඕන තමන්ගෙත් හැදු වැඩු දෙමව් පියන්ගේත් අත්මගවුර් ව යත් රැකාගෙන ජිවත් වෙන්න මට කියන්න තියෙන්නේ එච්චරයි

  • @janithkalhara7263
    @janithkalhara7263 3 หลายเดือนก่อน +9

    මත්ද්‍රව්‍ය මු බාවිතා කරලා නැ කියන්නෙ නම් බොරු මු උඩට නගින්න කලින් සිගරැට් පැකට් එකකුත් අරන් 😂 money power 😂

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 3 หลายเดือนก่อน +19

    මත්ද්‍රව්‍ය පනයකරලා නැතිනම් ප්‍රේම සම්බන්දෙකුත් නැතිනම් දෙන්න එක්ක එකට සියදිවි නසාගන්න හේතුව කුමක්ද ? මේක පොඩි මිනිහෙකුට වුන නම් මුළු පොලිසියේම නිලධාරී එකතුවෙලා මේ මුදල්පස්සුම්බිය ස්ථානාධිපති තුමාගේ කාර්යාලයට ගෙනගොස් පරීක්ෂාකරන ආකාරයත් මාධ්‍යවලින් පෙන්වනවා

    • @999nilu
      @999nilu 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම සේයා සදෙව්මි සිදුවීමෙන් අන්තිමට ඒ තාත්තට අවුරුදු ගානකට රැකියාව නැති වුණා කියල දැක්කා මාධ්‍ය සංදර්ශන නිසා, සල්ලි තියෙන පවුල් වල ගොඩක් දේවල් හොර රහසේ

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +6

    ඵ් දෙන්නා ගෙන ආපු ආයුෂ ඉවරයි මොනවා වුනත් ඵකට මැරෙන්න පතා ගෙන ඇවිත් දෙමාපියන්ට දුක දිලා ගියා

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 3 หลายเดือนก่อน +83

    😢😢😢අම්මලා දරුවන් ගැන හිතන්න දෙවියනේ 😔😔😔රටක් වටින දරුවන් 😔😔

    • @Gayanariyarathnr
      @Gayanariyarathnr 3 หลายเดือนก่อน +8

      පක😂

    • @nimashaekanayake5886
      @nimashaekanayake5886 3 หลายเดือนก่อน +2

      Me wage gonnu mokatada bn😂

    • @ASHok-eb2qh
      @ASHok-eb2qh 3 หลายเดือนก่อน

      😂

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 3 หลายเดือนก่อน +1

      Meya kiyl thiyenne daruwan ratak thram watinwa kiyla mn hitanne 😊

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 หลายเดือนก่อน +1

      රටක් වටිනවා මගේ පකත් 😂😂😂

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 3 หลายเดือนก่อน +107

    අනිවාර්යයෙන්ම දෙමව්පියන් කාරණාව හංගනවා

    • @guysolo6542
      @guysolo6542 3 หลายเดือนก่อน +27

      egollanta ayithiyak thiyanawa egollange paudhgalikathwayata

    • @Shaaa2004
      @Shaaa2004 3 หลายเดือนก่อน

      ​@@guysolo6542 meh siddhiya den prasidda vela ivarai mita passe privacy ek maintain karanava boru

    • @albunperera1055
      @albunperera1055 3 หลายเดือนก่อน +1

      Yes...I think Its family problems n children are getting ignored.... Frustrated childrens....

    • @Shaaa2004
      @Shaaa2004 3 หลายเดือนก่อน +2

      @albunperera1055 maybe like that. We can't judge by watching those cctv records. Human life is complicated 😕

    • @ruyabandara
      @ruyabandara 3 หลายเดือนก่อน +5

      ඉතින් උඹට පුකද. උඹට කියන්න ඕනද ඔක්කොම 😂😂😂😂

  • @DilanKumara-fm5cc
    @DilanKumara-fm5cc 3 หลายเดือนก่อน +14

    ලංකාවේ news හරිම මෝඩ ගොන්,හරියට හොයල හරි news එකක් දාන්නෙ නැතුව news pramote කරනව විතරයි

  • @nishantha1422
    @nishantha1422 3 หลายเดือนก่อน +95

    දුරකතන 2 චෙක් කරන්න .හරි සිම්පල් දෙයක් නේ .....සේරම එලියට එයි.මත්ද්‍රව්‍ය සික් එකක් ද දන් නෑ ..

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 3 หลายเดือนก่อน +1

      Matah hethenava

    • @slboy3473
      @slboy3473 3 หลายเดือนก่อน +4

      සල්ලිකාර පවුලක් නේ නම්බුව නිසා ඕව එලියට නොඑන්න වගබලාගනියි 😂

    • @BraveHeart15
      @BraveHeart15 3 หลายเดือนก่อน +1

      Ewa private dewal ne..

  • @AxhalaIsuruD
    @AxhalaIsuruD 3 หลายเดือนก่อน +31

    තොපෙ ගොබ්බ කාතා බලලා තාමා

    • @hasinis.7237
      @hasinis.7237 3 หลายเดือนก่อน

      😂😂😂

  • @comment....2257
    @comment....2257 3 หลายเดือนก่อน +69

    ආගමෙන් දහමෙන් ඈත් වීමේ විපාකය

  • @sitaperera898
    @sitaperera898 3 หลายเดือนก่อน +10

    මට හිතෙන්නේ girl ලෙස්සල වැටෙන්න යනකොට බේරන්න ගිහින් දෙන්නම වැටෙන්න ඇති. මේ වගේ අනතුරු වනේ වන හතුරෙක්ටවත් සිදු නොවේ වා!!!!

  • @DrogoNavi99
    @DrogoNavi99 3 หลายเดือนก่อน +44

    😂මත්ද්‍රව්‍ය පානය කරලා නෑ ලූ...🙂 එළියේ බයිසිකලෙන් ගත්තේ හඳුන්කූරු පෙට්ටියක් වෙන්න ඇති😂 සපත්තු එක්ක තිබ්බ සිගරට් පැකට් එක මත්ද්‍රව්‍ය නෙවෙයි😂

  • @M.Azman5027
    @M.Azman5027 3 หลายเดือนก่อน +1

    සල්ලි තියෙනව ද නැද්ද කියන එක නෙවේ හැමෝම ළමයි.. පෝසත් උණත් දුප්පත් උණත් හැමෝටම ගරු නම්බු නාම කියලා තියෙනවා ඒ නිසා මේවගේ තොරතුරු හොය හොය ප්‍රසිද්ධ නොකර ඉන්ඩ ඕනේ මොකද ඒ ළමයිගේ දෙමව්පියෝ වගේම අනික් හිතවතුන්ට ලැජ්ජා සහගත වන නිසා මනුෂ්‍යත්වයට අපි ඉඩ දෙන්ඩ ඕනේ කියන එක මගේ අදහස මේ ගැන තව කතා කරන්ඩ කරන්ඩ තව ටික දවසින් කියයි ළමයා ගැබ්බර වෙලා හිටියා කියලා එහෙම මිනිස්සුයි මාධ්‍යවේදීනුයි ඉන්නේ.😂

  • @yohansameera6104
    @yohansameera6104 3 หลายเดือนก่อน +4

    කෙල්ලා තියලා ඇවිල්ලා කොල්ලා සිගරැට් 05 අරගෙන නැවත කෙල්ල ලගට ගියා කියන්නේ මතට ඇබ්බැහි වීමක් වෙන්න බැරිද

  • @thelife8836
    @thelife8836 3 หลายเดือนก่อน +8

    පරිගණක ක්‍රීඩා ගැන කියන්නැද්ද අද😂

  • @pet-parade-TV
    @pet-parade-TV 3 หลายเดือนก่อน +35

    චතුරගේ පුවත්පත් කියවීම අන්තිමයි 🤮🤮🤮🤮

    • @vidanagamagepathmini8324
      @vidanagamagepathmini8324 3 หลายเดือนก่อน +3

      ඒ මේ සිධියේදි විතරයි නැත්නම් ඇදුම තිබිණ තැනයි ඇදුම ගැලවුන තැනයි ඔක්කොම කියයි ...

  • @samjoseph723
    @samjoseph723 3 หลายเดือนก่อน +9

    විදුහල්පති ගෙ වරද ඔහු මේ මරනයට වගකිවයුතු යි.

  • @naveendraindika7774
    @naveendraindika7774 3 หลายเดือนก่อน +9

    දෙන්නගෙම අම්මලාට මයික් එක අල්ලලා අඩන එකක් දාගන්න බැරුව හිරුට දෙරන ට කහනවා වගේ ඇති.කොම්පන්නිවීදියේ වෑකන්දේ ලමයි දෙන්නෙක් උනානම් මුන් කතාව හදලා ටෙලියකුත් ගහනවා කෙල්ල අවුරුදු දහයේ ඉදන් ලිංගිකව හැසිරිලා දැන් බඩේ කලලයක්.හැදෙන පරිසරය අවුල් .අම්මලා ලමයින්ව ඔයිට වැඩිය බලන්න ඕනා කියලා ඉස්කෝලේ නමත් දාලා.

  • @KJFernan_22LK
    @KJFernan_22LK 3 หลายเดือนก่อน +11

    අඩුම ගානේ තමන් පෙරුම් පුරාගෙන පතා එන මනුෂ්‍ය ආත්මයක වටිනාමකමවත් තේරෙන්නේ නැති අසරණ මනුෂ්‍ය ආත්ම..‼️😪💔මොකද ඒ කාලේ ඉඳන් මට තිබ්බ සමහරක් නානාවිධ ජීවන ප්‍රශ්න වල හැටියට..🙄මම එදා ඔය වගේ අමනෝඥ තීරණයක් ගත්තා නම්..😒මං දැන් Suicide කරගෙන හුඟක් කල්..😂😌💔මේ රටේ පවතින යල් පැනගිය තරඟකාරී, පීඩාකාරී අධ්‍යාපනික/මානව හා සමාජීය ජීවන රටාවන් තමයි මේ වගේ අවාසනාවන්ත ඛේදවාචකයන් වලට මුළුමනින්ම වග කියන්න ඕන..‼️😪🥀💔
    අනික තමන්ට මොන තරම් මානසික ප්‍රශ්න තිබුණත්..🙄තමන්ට ලැබුණු මේ වටිනා ජීවිතය නැතිකරගැනීම තරම් මෝඩ, පව්කාර වැඩක් මේ ලෝකේ තවත් නැතුව ඇති..😪‼️අඩුම ගානේ තමන්ව මේ ලෝකෙට බිහිකරපු ඒ අහිංසක අම්මා තාත්තා වෙනුවෙන්වත් ඔයාලාට තියෙන ප්‍රශ්න සියල්ල දරාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න..‼️😌❤️මොකද ජීවිතයේ ලස්සන, සුන්දර කාලයන් හැමදාම තියෙන්නේ නැහැ වගේම අපේ ජීවිතේට එන පුංචි පුංචි ප්‍රශ්න වුනත් හැමදාම පවතින්නේ නැහැ...‼️🙂🤚ඒ ප්‍රශ්න සියල්ල දරාගෙන, ඒ දේවල් කාලයට භාරදීලා අපේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යෑමයි අපි හැමෝම කළ යුත්තේ...😇‼️❤️ඒ වගේම අපේ රටේ මානව සම්පතේ කෂේරුකාව බඳු Young Generation එක මේ විදිහට අකාලයේ මියැදෙන්නට ඉඩ නොදී..🤚ඊට ස්ථිරසාර වැඩ පිළිවෙළක් සකස් කිරීමයි රජයක් හා සමස්ථ රට වාසීන් විදිහට අපි එකහෙළා කළ යුත්තේ..‼️🙂❤️එච්චරයි මට නම් කියන්න තියෙන්නේ...‼️💜තෙරුවන් සරණයි !!🙏ඔබ සියල්ලන්ටම🙏💜🌷☸️

    • @teklaweerasigha8614
      @teklaweerasigha8614 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 3 หลายเดือนก่อน +9

    පෙම්.සබඳතා වක්.නැතුව නිතරම.පිරීමි.ළමයෙක් එන්නෙ.මොකද .පාසලෙන්.අයින්.කරන්නෙ..නෑනෙ.හොද ළමයෙක්.නම්.පත්තෙරේ..දානව ඇත්ත වසන්..කරල..ඒකයි.හපන්කම...

  • @shamilaseneviratna2235
    @shamilaseneviratna2235 3 หลายเดือนก่อน +7

    Why people in Sri lanka so judgemental and decisive without knowing enough facts.
    I can see hatred towards deceased kids all over the comments just because they belong to upper class of society .

    • @Hyacinth_sol
      @Hyacinth_sol 3 หลายเดือนก่อน +2

      And all the bad things they assumed about two children. These people are so disgusting. First thing that comes to their minds isn't to give their condolences but to insult the dead children and their family.

    • @someonefromheaven
      @someonefromheaven 3 หลายเดือนก่อน +1

      Exactly. So sad to see these comments. These people just assume the absolute worst just because they are from an upper class and because they are teenagers.

    • @Keshika_hiruday4
      @Keshika_hiruday4 3 หลายเดือนก่อน +1

      Jelouse

  • @hyperdexza
    @hyperdexza 3 หลายเดือนก่อน +4

    ඕක ගමක උනානම් අම්මා එක තාත්තවයි පෙන්නනවනේ. කෝ මේ මැරුණු ළමයි දෙන්නගේ අම්මයි තාත්තයි

  • @madhusankahvs2903
    @madhusankahvs2903 3 หลายเดือนก่อน +19

    පැන්නද? සිය දිවි නසා ගත්තද?? යකෝ දෙකම එකයිනෙ.......

  • @srilankanchannel1439
    @srilankanchannel1439 3 หลายเดือนก่อน +61

    ජිම් ගියාට මනස හැදෙන්නෙ නැහැ. මේව තේරුම් ගන්නෙත් නැහැ ඒ වෙනුවෙන් මනෝවයිද්‍යවරුන්ට කරන්න පුලුවන් දේකුත් නැහැ. මීට අවශ්‍යය භාවනාව සහ සිහිය පුරුදු කිරීම. මේවට හිනා වෙන කාටවත් උත්තර නැහැ හැබැයි හිනාවෙන්න පුලුවන්. මේව ඉතින් කවමදාකවත් කෙරෙයි කියල හිතන්න බැහැ ශ්‍රීලන්කාවෙ හැබැයි අපි කථා කරන්නෙ සාක්ශි එක්ක 🙏

    • @epicfail6987
      @epicfail6987 3 หลายเดือนก่อน +14

      මොඩ කතාවක් මානසික ආබාද තියන අය භාවනා කරාම සොවාන් ,රහත් වෙලා කියල හිතල වැඩේ තවත් අවුල් කර ගන්නවා වෛද්‍යා ප්‍රතිකාර අතවශ්‍යායි..අනික භාවනාක්‍රම නිසා මානසික ශාරිරික ආබාද ඇති වෙනවා ඒ නිසා හරි ගුරුවරයෙක්ගේ මගපෙන්වීමක් යටතේ භාවනා කිරිම වැදගත්

    • @srilankanchannel1439
      @srilankanchannel1439 3 หลายเดือนก่อน

      @@epicfail6987 ඉස්සෙල්ලාම නොදන්න දේ කථා නොකර ඉන්න. මානසික ආබාද මන්ධබුද්ධික අය හොද කරන්න බැහැ භාවනාවෙන් මොකද මානසිකත්වය උපතින්ම පිරිහිලා. භාවනාව නිවන අරභයා එක් අදියරක්, ලවුකික අයගෙ මානසික නිදහස Stess, Anxiety, Depression අයට වෙන පැත්තක් යන්නෙ. ඔබ හිතනව වගේ දකින ඔක්කෝටම එකම බෙහෙත් නෙමේ භාවනාව කියන්නෙ අදාල මනස හදුනාගැනීමෙන් එය තීරණය වන්නෙ. ඔබට සැකනම් කියපුව එන්න පෙන්වන්න සාක්ශි එක්කම අපේ ප්‍රමෝශන් නැහැ හැබැයි ප්‍රථිඵක තියෙනවා. දැනට සියදිවිනසාගන්න ගිය 3න් දෙනෙක් බේරා තිබෙනවා. එක් අයෙක් ආදර සම්බන්දතාවයක් අනෙක් දෙදෙනා පවුලේ ප්‍රශ්න සහ කරන කියන දේ හරි නොයෑම. ඔබ හිතන්නෙ මේ තුන්දෙනාටම එකම දෙයක් ප්‍රථිඵල උනා කියලද? ඔබ දන්නවද ක්වන්ටම් ෆිසික්ස්? හේතුඵල දහම තමා ඒ. බුදුරජාණන්වහන්සේ කීවම පිලිගන්නෙ නැහැ හැබැයි ඇල්බට් අයින්ස්ටයින් කීවම පිලිගන්නවා. හැබැයි ඇල්බට් අයින්ස්ටයින් ඒක බුදුදහම සහ විද්‍යාව ආශ්‍රයෙන් මෙය සොයාගන්නෙ ඒක ඔහු සදහන් කර තියෙන දෙයක්. භාවනාව ඇමරිකාවෙ මෙරීන් හමුදාව, එන්ගලන්තයේ රාජකීය හමුදාව, ඉන්දියාවේ හිරගෙවල් වල කෙරෙනවා බොහෝ දෙනෙක් ඉහල ප්‍රථිඵල අරන් තියෙනවා. සාක්ශි ඕනිනම් බලන්න "Vipassana meditation in prisons" කියලා යූටියුබ් එකේම සර්ච් කරලා. මීට අමතරව බලන්න Airport වල ඊලග plane එක එනකන් භාවනා කරන්න කුටි තියෙනවා. ඊට අමතරව plane වලත් "guidence meditation" තියෙනවා බලන්න දවසක. අපි රොකට් හදන විදිහ දන්නෙ නැහැ ඒක නිසා අපි රොකට් හදන විදිහට අභියෝග කරන්නෙ නැහැ. ඔබ සිත, සිතේ හැසිරීම සහ භාවනාව දන්නෙ නැහැ එම නිසා ඊට අභියෝග කරන එක හරිද වැරදිද කියලා ඔබම සිතා බලන්න. ඔබ ඊට අභියෝග කරන්නේනම් රොකට් හදන එකටත් අභියෝග කල යුතුයි. සමහර දේ අපිට නොපෙනෙන්නෙ අපි අවදානයෙන් ඒ පිලිබදව නොබලන නිසාමයි 🙏

    • @lazylad3446
      @lazylad3446 3 หลายเดือนก่อน +1

      Can be depression or drug misuse.

    • @ni-rez7408
      @ni-rez7408 3 หลายเดือนก่อน +4

      ජිම් ගියාම මනස විතරක් නෙමෙ ගොඩක් දේවල් improve වෙනවා හැබැයි.ජිම් එකට යන හැමෝගෙම මානසික මට්ටම එක වගේ නෑ

    • @nathalijulen3297
      @nathalijulen3297 3 หลายเดือนก่อน +4

      ඔව් මාත් බාවනා කරනවා මගේ නවයොවුන් මේ වයසේ . ඔබ ඉතා නිවැරදියී. ගුණධර්ම නිවස තුලින් ඇතිවිම වැදගත්.❤

  • @NamaleeShama
    @NamaleeShama 3 หลายเดือนก่อน +18

    එකම දේ දැන් දවස් කීයක් තිස්සෙ කියනවද...මූලිකම හේතුව මෝඩ අනුවන කමයි ...

  • @jagaja444
    @jagaja444 3 หลายเดือนก่อน +3

    දුරකථන සංවාද පවා පරීක්ෂණ කලොත් තවත් සැඟවුණු අභිරහසක් තියෙන්න පුළුවන්. අර කළුතර සිදුවීම මතකයි නේ...

  • @virajmaduranga2028
    @virajmaduranga2028 3 หลายเดือนก่อน +2

    මෙතන කමෙන්ට් කර අයටත් කියන්න තියෙන්නෙ ළමයි ගැන හොදට හොයන්න. පාසලක වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න කොච්චර ළමයි සම්බන්ධ ප්‍රශ්න එනවද කියලා. ඒව එලියට එනව අඩුයි. ගොඩක් කෙල්ලන්ට කොල්ලෙක් ඉන්නවා. ඉස්කෝලෙට අහු වෙල ගෙදරින් ගෙන්වනකම් දෙමාපියන් දන් නෑ. එළියෙ රස්තියාදුකාරයෙක් එක්ක සෙට් වෙල නම් ඒත් දන් නෑ කාලයක් යනකම්ම. දැන් අර ඉස්සර වගෙ අහිංසක ලව් වලින් නතර වෙන් නෑ සම්බන්ධ

  • @krishanthajayawardena4844
    @krishanthajayawardena4844 3 หลายเดือนก่อน +29

    මෙතැන ප්‍රශ්නයක් තියනවා නේ suicide කරගන්න සපත්තු purse දාල යන්න ඕනද මට හිතෙන විදිහට

    • @Sahasmi_A
      @Sahasmi_A 3 หลายเดือนก่อน +1

      Eka thamai 🤔

    • @EscapeWithAmelia
      @EscapeWithAmelia 3 หลายเดือนก่อน +3

      Ane meh gon ale

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 3 หลายเดือนก่อน +40

    අම්මා තාත්තා ළමයි කොහෙද ඉන්නේ යන්නේ හොයල බලන්නේ නැද්ද. උනුත් ජොබ් කරනව කියලා මොනවා කරනවද දන්නේ නෑ. ඇයි පාසලේ නම නොකියන්නේ..... රජයේ පාසල් වල විතරද නම කියන්න පුළුවන්.

    • @Kiyomi-kiyomi
      @Kiyomi-kiyomi 3 หลายเดือนก่อน +4

      CIS

    • @donamie2808
      @donamie2808 3 หลายเดือนก่อน +2

      අම්ම සැලෝන් එකේ. තාත්ත ස්පා එකේ.😂

    • @kushankariyawasam7512
      @kushankariyawasam7512 3 หลายเดือนก่อน

      😂😂😂

    • @karunaratneperera6284
      @karunaratneperera6284 3 หลายเดือนก่อน

      මිනිස්සුන්ට අපහාස කරන්න එපා ඔයාගෙ පවුලෙ කාටහරි ඔහොම දෙයක් වුනොත් මොකද හිතෙන්නෙ​@@donamie2808

  • @ravindunirwan6524
    @ravindunirwan6524 3 หลายเดือนก่อน +40

    තව ටික දසකින් media channel - දිවි නසා ගත් දරුවන් දෙදෙනා අධික ලෙස වීඩියෝ ගේම් වලට ඇබ්බැහි ඌවන්

    • @charuthadewmina2290
      @charuthadewmina2290 3 หลายเดือนก่อน +4

      ඇයි වෙන්න බැරිද

    • @charuthadewmina2290
      @charuthadewmina2290 3 หลายเดือนก่อน +6

      වැඩි හරියක් suicide cases game වලට ඇබ්බැහි වුන එවුන් තමයි

    • @Mr.fantasy123
      @Mr.fantasy123 3 หลายเดือนก่อน

      ​@@charuthadewmina2290🤣

    • @Mr.fantasy123
      @Mr.fantasy123 3 หลายเดือนก่อน

      ​@@charuthadewmina2290🤣

    • @Mr.fantasy123
      @Mr.fantasy123 3 หลายเดือนก่อน

      ​@@charuthadewmina2290🤣

  • @champjanlyn8740
    @champjanlyn8740 3 หลายเดือนก่อน +68

    මේ මහල් නිවාස සංකීර්ණයේ පිටතින් තිබෙන තරප්පු පෙල ආරක්ෂාකාරී නැති බව මෙයින් පැහැදිලියි.

    • @kasunpriyadarshana3553
      @kasunpriyadarshana3553 3 หลายเดือนก่อน +16

      mun harak wage eken pennata padipela weradida

    • @ThamaraShanthi
      @ThamaraShanthi 3 หลายเดือนก่อน +5

      Padipela weradi ne den ithin hadapu euntath bani mun denna nisa

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 หลายเดือนก่อน +19

      .දැන් ඕක කැකිල්ලේ නඩු තීන්දුව වගේ 😂😂..පඩි පෙල හදන්න plan කරපු ඊජිනේරුව හිරේ යවාවි 😂

    • @indikajayadewa5889
      @indikajayadewa5889 3 หลายเดือนก่อน +9

      මේ කමෙන්ට් එක ලියපු උඹ වගේ එවුන් තමයි අරගල කරේ.. 😂

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 3 หลายเดือนก่อน

      @@champjanlyn8740 me thramkal edala danda Eka penne 😂

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi9862 3 หลายเดือนก่อน +14

    දිවයින පුවත්පත කියන ඒවා විශ්වාස කරන්න බෑ.

  • @thilinasampath672
    @thilinasampath672 3 หลายเดือนก่อน +7

    අනේ මගුල මං ස්කොල 2කින් අස් කරා අනිත් එකෙනුත් අස් කරනවා...0/l වලින් ඉවර කරපු නිසා හොදා 😁.
    ඇට්ග්තටම මං සතුටු වෙනවා වෙන අයට වඩා මගේ මානසික මට්ටම හොදම මට්ටමේ තියනවා.❤

  • @rrr-du4tq
    @rrr-du4tq 3 หลายเดือนก่อน +30

    67 වෙනි මහල කියන්නේ අම්මෝ 🥺 කෑලිවත් ඉතුරු වෙන්න නැතිවෙන්න ඇති

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +4

      Ow akha thami paw දරුවන් aney monada 💔💔😔😔🇦🇪🇱🇰

  • @ishh6825
    @ishh6825 3 หลายเดือนก่อน +14

    Adding to the above, if infact they were going for a party, then it could've been a secret location where they had to take step by step instructions from someone else. Come here, remove stuff, come up or down the outter stairway in order to enter the secret location & may have fell in the process. Its all about the thrill these days for kids. Investigators should seriously look into talking to their friends around them & deeply look into the mobiles & laptop's. Just imagine committing suicide thinking there is no worth of life BUT they kept items worthy enough (shoes, wallet, cig pack, mob), safely. You keep stuff because you intend to come back & get it again. This absolutely can't be suicide..

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 3 หลายเดือนก่อน +7

    අරූ ජොයින්ට් එකක් ගෙන්න්ගෙන ගහල ඇල වෙලා තියන කුලුන කෙලින් පෙනුනද දන් නෑ

  • @jagaja444
    @jagaja444 3 หลายเดือนก่อน +3

    අස්කරන්න හේතුව කුමක් ද???
    සිසු සැරියෙත් දැන් අමුතු දේවල් සිද්ධ වෙනව කියල වාර්තා වුණා.

  • @ranwickramasinghe
    @ranwickramasinghe 3 หลายเดือนก่อน +2

    මත්ද්‍රව්‍ය නෑ කියන එකනම් ඇත්ත වගේ පේන්නෙ නෑ

  • @kanthipiris9123
    @kanthipiris9123 3 หลายเดือนก่อน +1

    මෙි.ගැනනමි.සොයා.බලන්න.වෙනවා.අපේ.අක්කාගේ.දුවගෙ.පුතා.පාසල.පරක්කුවෙලා.ගියා.කියලා.එලියට.දැමිමා.කියලා.අත කපාගෙන.තිබුනා.බෙහෙත්.කලා.අවු.12ක්.නැහැ

  • @ShyamaleePerera-i6z
    @ShyamaleePerera-i6z 3 หลายเดือนก่อน +2

    කමෙන්ට් කියෙව්වම තේරෙනව මුන් මේ අපහාස කරන්නෙ කෙල්ලටයි කොල්ලටයි නිකම් නෙමේ උන්ගෙ දියුණුව දකින ඊරිසියාව නිසා කියල. වැඩ කරන වෙලාවෙත් හොරා කකා බුකියෙ රඟන හොර රාජ්‍ය සේවක කාලකන්නි ටිකයි. ඒකටම හරියන ආයෙ අනුර පිම්ප් ගෙන් ඇරගන්න බලාගෙන ඉන්න 69 ලස්සෙන් පැන්න සෑර්ගෙ වහල්ලුයි. වඳ අනුර රන්නපොනිල් නාකි මයින කපුටා බූරුපුතානෝ චෞර වලල්ලෙ අශූචි බුදින සියලුම පක්ෂ වල වහල්ලුයි මේ ඊරිසියාව නිසා පැලි පැලි ඉන්නෙ ඒකෙනුත් මාලිමාවෙ ජෙපි හිඟන කාලකන්නි ටිකට නම් ඉන්ඩ බෑ ඔය හොඳ ගෙවල් දකිනකොට 😂

  • @asankalakmal3342
    @asankalakmal3342 3 หลายเดือนก่อน +2

    සල්ලි තියෙනව තමයි. ලමයින්ට සල්ලි විතරක් දීල උන්ගෙ ජීවිත ගොඩයනව කියල හිතන අම්මල තාත්තල ඉද්දි ලමයි ඔහේ ලොකු වෙනව කිසිම අවබෝදයක් නැතුවම. පව්😢

  • @priyanthaheerath726
    @priyanthaheerath726 3 หลายเดือนก่อน +12

    අපූරු මාධ්‍ය සදාචාරය රැකගෙන යන්න ඔහොමයං මොකුත් කියන්න එපා නම් ගම්ඒක ගමක එහෙම උනා නම් බලන්න තිබ්බා

  • @siyalla5109
    @siyalla5109 3 หลายเดือนก่อน

    වැඩිහිටියන්ගේ ආදරය අවධානය නැති උනහහම මේ වගේ සිතුවිලි එන්න පුලුවන් දරුවන්ගේ මනසට.
    මුදල් සහ අනෙකුත් සැප සම්පත් කොච්චර තිබුණත් වැඩක් නෑ......

  • @irahada5961
    @irahada5961 3 หลายเดือนก่อน +3

    Cigarette වගයක් motorcycle එකකින් ගෙනත් දුන්නා නේද .කවදාවත් cigarette කුරිය කරන්නේ නැහැ නේ .මේ cigarettes එතකොට මොනවාද ??

  • @PriyadarshaniDisanayaka-sp3fq
    @PriyadarshaniDisanayaka-sp3fq 3 หลายเดือนก่อน

    පුතේ කිසිම ආත්මෙක ඔයාලට මෙවන් අකල් මරනයක් අත් නොවේවා ...

  • @biomathsseteka2005
    @biomathsseteka2005 3 หลายเดือนก่อน +1

    ඇයි ස්කූල් uniform එක මාකට් කරලා බොලද කතා පෙන්නන නාලිකත් ඕවට වගකියන්න ඕනි කුඩු විකුනන එවුන් විතරක් නෙවෙයි😂😂

  • @AnjanaSilva-qg3vv
    @AnjanaSilva-qg3vv 3 หลายเดือนก่อน +6

    සිය දිවි නසාගන්න එකා මොකටද අැදුම්‍ මාරැ කර කර ඉන්නෙ.

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 3 หลายเดือนก่อน +1

    මොන ආගමේ උනත් කමක් නැහැ දරුවන්ට වැඩිහිටියන්ට භාවනා කරන්න පුළුවන් ඉවසීමෙන් යුතුව තමන්ගෙ එදිනෙදා ජීවිතය නිරවුල්ව ගතකරන්න උදව් වෙනවා විදේශිකයන් භාවනා කරන්න උනන්දු වෙනවා එයින් ජීවිතය ගතකරන්න පහසුයි අනවශ්‍ය ප්‍රශ්න අඩුයි කායික මානසික සහනය නිරතුරුවම ලැබෙනවා කැපවීමෙන් අවබෝධයෙන් කරලම බලන්න. ප්‍රතිඵල සතුටුදායකයි.

  • @rukmalt
    @rukmalt 3 หลายเดือนก่อน +6

    පව් පොඩි එවුන්... 😢, දුකයි... මොනාවුනත් දෙමාපියන් කොහොම දරා ගන්නද...??? මේ කාලය අපි දරුවො ගැන වැඩිපුර බලන්න ඕනි...

  • @chamindaroshan8931
    @chamindaroshan8931 3 หลายเดือนก่อน +3

    යකෝ චතුරයෝ උබ ටිකක් දැන උගත් එකෙක් නේද,,,පත්තරය විස්තරය දුන්නට කමක් නැහැ,,ගිරවා වගේ එකේ තියන දෙයම කියවන්න එපා,,බිමට පනිනවා කියන එකත් සිය දිවි නසා ගැනිමක් තමයි බන්,,,,,

  • @Dammi-e4q
    @Dammi-e4q 3 หลายเดือนก่อน +3

    දරුවන්ට දේවභය ඇතිකරන දහමකට යොමුකරන්න.

  • @surangaranaweera3034
    @surangaranaweera3034 3 หลายเดือนก่อน +1

    හොදලමයි පාසල් තහනම් කරනවා සල්ලි දිල් යන ඉස්කොල වල...😂
    නිතර 64 මහලට යනවලු...
    යාලු නෑලු...
    පුකෙන් හිනා මට

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 3 หลายเดือนก่อน +20

    මුන්ට පුන්චි උනත් සටකපට විදිහට බොරු කියන්න දන්නවා .මේ ලමයි වලත්ත දේවල් බලලා කරලා මුන්ගෙ ලමාකම ගිහින් බොහෝ පාසල් ලමුන් අවෘදු 14,15 වෙනකොට අම්මලා තාත්තලා වෙලා .වැඩි දවසක් යන්න කලින් දෙමව්පියන්ට වෙන්නෙ උදේට ලමයා ඉස්කෝලේ යනකොට යුරෝපා රටවල වගේ උපත් පාලන school bag එකට දා ගත්තද කියලා අහන්න මිසක් කෑම පෙට්ටිය වතුර බෝතලේ ගත්තද කියලා අහන්න නෙවෙයි.පුද්ගලික හෝ රජයේ වේවා ගුරුවරු ත් දෙමව්පියොත් ටියුශන් කඩ කාරයොත් දෙමව්පියොත් මේවට වග කියන්න ඕන ඉරිදට පෝයට තමුන් අදහන ආගමක දහම් පාසලකට යවන් නැha .අම්මට ඕන ලමයා ගුරුවරයා එක්ක නිදාගෙන හරි කමක් නැha විභාගේ පාස් කරගන්න මිසක් වෙන මුකුත් නෙවෙයි මෙහෙම කාලකන්නි ජීවිත වලට වග කියන්න ඕන බොහෝ වෙලාවට තාත්තා නෙවෙයි අම්මා තාත්තා මොනා කරලා හරි කීයක් හරි හොයලා ගෙනත් දෙන එක අම්මා සැලුන් එකකට රින්ගනවා පෝන් කාඩ් එකක් දාන් ලමයින්ව හොයන්නෙ ඒකෙන් කන්න්ස් හදන් නැha ෆේස් බුක් යූ ටියුබ් දවසෙම ලමයි එනකොට ෆ්‍රයිඩ් රයිස් එකක් කඩෙන් ගත්තා ටික ටික කෑව ලමයව දක්කන් ටියුශන් ගියා හවසට මිනිහට කෝල් එනකොට කොත්තුවක් ගේන්න මහන්සියි උයන්න බැහැ .පොල්ගෙඩියක් අරන් ගාගෙනම අරන් එන්න උදේට උයන්න .ඊට පස්සේ වොශ් දාගත්තා මිනිහා ආවත් දන් නැha ටෙලි මඩුවේ ඕක තමයි රිදෙන අය බනියි මගෙන් උත්තර නැha බොහෝ තැන්වල ඇත්ත ඕකයි.

    • @madhuruberu8673
      @madhuruberu8673 3 หลายเดือนก่อน

      මේ කතාව සම්පුර්ණ ඇත්ත කියල මටත් හිතෙනව .මොකද අදකාලේ අම්මල ගෙවල්වල නැ.ස්කොලෙට දැම්ම ළමයි .ඵොන් එක ගත්ත අම්ම ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවාද එයාම දන්නෑ ....කොමිෂන් එකවගේ අම්ම ඵොන් එකේ වැඩ. එවයින් ලමයි ගැන අම්මට බලන්න හොයන්න වෙලවක් නෑ. ලම්‍යි නොමග යනවා.රටේ මෙ තරම් ළමා අපචාර වලට හේතුවක් වෙන්නෙත් ළමයි ගැම වැඩිහිටි අවදානයක් නොමැති කමයි

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara 3 หลายเดือนก่อน

      Atta

    • @sitaperera898
      @sitaperera898 3 หลายเดือนก่อน

      සහතික ඇත්ත!!!

    • @JayanandaRathubaduge
      @JayanandaRathubaduge 3 หลายเดือนก่อน

      Harima kathawa...

  • @PowerPlantPal
    @PowerPlantPal 2 หลายเดือนก่อน +1

    There were threats from a group of boys in the same grade against the deceased boy for months. School knew about all this and didn’t do anything, this is confirmed by multiple people in the grade. The boy’s parents complained to school and then the CIS principal Sarah Phillips called for a meeting between the boys but the matter went unresolved and school didn’t take it seriously.
    After the incident happened, the CIS principal claimed everything was fine and there were no issues at school .
    The kids wanted to wear white to honor the deceased at the school fashion show the next day. School told them not to and not to mention anything about the incident. CIS is covering up and refuse to take any liability since they don’t wanna lose business.

  • @indikajayadewa5889
    @indikajayadewa5889 3 หลายเดือนก่อน +6

    2000 න් පස්සේ එවුන් කොහොමත් මොංගල් ට්‍රැක පැනපු එවුන්

  • @priyanthasakalasooriya5429
    @priyanthasakalasooriya5429 3 หลายเดือนก่อน +1

    School aken ain karanne hoda baddak venda atine ice tama අනිවාරයෙන්ම nattam සිගරැට් gennagaida

  • @ඩිsඊdeසීපී
    @ඩිsඊdeසීපී 3 หลายเดือนก่อน +1

    (අපි) පොඩිකාලෙ ඉඳල ඉගනගනිමු දරාගන්න පුළුවන් හිතක් හදාගන්න.💕
    (මව් පියන්; ගුරුවරු) පොඩිකාලෙ ඉඳල උගන්නමු දරාගන්න පුළුවන් හිතක් හදාගන්න දරුවන්ට.❤

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 3 หลายเดือนก่อน +1

    ⁣මේ රටේ කිසිම කෙනෙකුට සමහර දෙමාපියන්ද ඇතුලුව දරුවන් ගැන අබමල් රේණුවක් හැඟීමක්, ආදරයක් , කරුණාවක්, සංවේදීකමක් නෑ.... හැමෝම ඉන්නෙ දරුවන්ට උඩින් නිසා දරුවන්ගේ අවශ්‍යතා, හැඟීම්, සතුට ගැන හිතන්නෙ නෑ.. එයාලව තමන්ට ඕන විදියට හැඩගස්වන්න උත්සාහ කරනවා... කිසිම තේරුමක්.නැති නිර්ණායක ඔස්සේ.... දරුවන්ගෙ ලමා ජීවිතය සම්පූර්ණයෙන්ම විනාස කරලා දානවා..අවසානයේ දරුවො අපේක්ෂා බංගත්වයට පත්වෙලා බොහොම නරක තීරණවලට එනවා... රොබෝල වගේ...

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน +24

    අතීතයේ සුචරිතවත් මිනිසුන්ගෙන් සුන්දර වූ අභිමානවත් වූ මෙ දහම් දිවයිනෙහි අද ආගමිකපවුල් පසුබිම අහිමි දරුවන් ආගමදහමෙන් ඈත් කරවා පෙම්කරන්නට කාමුකත්වයට පොළඹවන "හේතු"සපයා දරුවන් වනසන මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය වගකියයුතුවෙයි . එ කෙසේ ද යත්:-
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර ආධ්‍යායාත්මික හා ආර්ථික වශයෙන් රට බංකොලොත් කළහ...

  • @chathuripriyadarshani8197
    @chathuripriyadarshani8197 3 หลายเดือนก่อน +3

    😢😢😢😢 අපේ පුතාගේ ඉස්කෝලේ ගාව

  • @nathashadewmini5440
    @nathashadewmini5440 3 หลายเดือนก่อน +2

    දෙමව්පියන්ට කොතැන ද වැර්දුනේ ... හිතන්න ..

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 3 หลายเดือนก่อน +19

    සුනාමියෙන් පස්සේ ඉපදිච්ච එවුන්ගේ මොලේ ටිකක් අවුල්...😬

    • @Wij-v9h
      @Wij-v9h 3 หลายเดือนก่อน +11

      ඔව් ඔව් සුනාමියට කලින් එවුන් පට්ට මීටර් හින්දා තමා අපේ රට අද පට්ට තැනක ඉන්නේ..😂

    • @BraveHeart15
      @BraveHeart15 3 หลายเดือนก่อน

      ​@@Wij-v9hyeah😂

    • @johnny_testicles
      @johnny_testicles 3 หลายเดือนก่อน

      සුනාමියෙන් පස්සේ උන් විතරනේ සිය දිවි නසාගෙන තියෙන්නේ.

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 3 หลายเดือนก่อน

      @@Wij-v9h 😂😂😂😁😁😁

  • @avishkhan709
    @avishkhan709 3 หลายเดือนก่อน +2

    Me school eka tamai COLOMBO INTERNATIONAL school eka

  • @NAAChinthaka
    @NAAChinthaka 3 หลายเดือนก่อน

    අමනයො වගෙ ලමයො හදන දෙමවුපියොන්ට හොද පාඩමක්.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ ගිහින් ඕව කරනවද ඉගෙනගන්න නෙවෙය් ද ස්කොලේ යවන්නේ මොඩ් හරක් මුණ

  • @kaumi4333
    @kaumi4333 3 หลายเดือนก่อน

    mata nm hithen widiyt meka panapu ekk nemei. watuna ekk.. me denn kohomtwath couple ekk nm neme. cctv walin pen widiyt. anik harim normal widiyt samanya dwsk yaluwo dennek hasiren widiyt hasirenne ee denna. siyadiwi nasagnn inn dennek hasiren widiyt nm neme.

  • @GamindaDarshaka
    @GamindaDarshaka 3 หลายเดือนก่อน +4

    Sholok homes genna😊😊😊

  • @pperera906
    @pperera906 3 หลายเดือนก่อน

    චතුරගේ නිව්ස් කියවිල්ල සාර්ථක නැ. වැරදි විදිහට කීප වතාවක් කියව්ව

  • @Sadewmenuka
    @Sadewmenuka 3 หลายเดือนก่อน +2

    තව දෙකක් උඩට නැග්ගනම් 69

  • @technosl2659
    @technosl2659 3 หลายเดือนก่อน +1

    කොයි තරම් සල්ලි තිබුනත් wedak ne.ගුන යහපත්කම nethinam

  • @chamithathukorala1985
    @chamithathukorala1985 3 หลายเดือนก่อน +5

    සුවපත් වේවා

  • @thewildflower1228
    @thewildflower1228 3 หลายเดือนก่อน

    Nadeeka senadheera මහත්මියගේ insta එකේ දැක්කා සිගරට් බොන්න ගිහින් වෙන්නැති වැටිල තියෙන්නෙ කියල... news එක ඇහුවයින් පස්සේ මටත් ඒක හරි කියලා හිතුනා...

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 2 หลายเดือนก่อน

    Pපාසලේ ලමයි ප්‍රින්සිපල් වකියන්න ඕන

  • @NymphyaStelata
    @NymphyaStelata 3 หลายเดือนก่อน +3

    Lamain ge prashna kiyanna demapiyan langa na...demapiyan harima busy..eyala hithanna Salli dunna okkoma Hari kiyala...e lamainta prashnyak thibba..eth wisandaganna kenek hitiye na.. Kochchara asarana wenna athida..... lamainta Karana dewal therenne Nathi nisamai ne demapiyan langin Inna one kiyanne.......paw asarana lamai......Ane eyalage hith wala kochchara gindarak thiyenna athida..iskolen as karala...paw....harima dukai ...kiyanna kenek hitiye na nathuwa athi....paw e mohothe eyalage hith walata danichccha asarana kama.....awegya.....

    • @Sahasmi_A
      @Sahasmi_A 3 หลายเดือนก่อน

      Hodama comment eka🥺🙏🏻

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 3 หลายเดือนก่อน

    කොහොම උනත් ඔය වයසෙ දරුවන්ගේ මනස කුතුහලයෙන් පිරිල. අත්දැකීම් නැහැ හැමදෙයක්ම තේරුම් ගන්න බුද්ධිය අඩුයි ......................දෙමව්පියන් වැඩිමහල් සහෝදර සහෝදරියන් වැඩිහිටියන් ඒ ළමයින් ගැන මීට වඩා අවධානයෙන් හිටියනම් දරුවන්ගේ ජීවිත බේරගන්න තිබුණ......අනිකුත් දෙමව්පියන්ට හොඳ පාඩම් මේවා 🤔

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 3 หลายเดือนก่อน

    අපෙත් ඉස්කෝල නැති කරා ඉස්කොල තුනකට ගියා මට අඩුම තරමේ මගේ ගෙදර ඉන්න ස්වාම්‍ යාගේ එක්ක කොහේවත් යාමත් තහනම් කතා කිරිමත් තහනම් මම නම් තුන්වැනි ඉස්කෝලෙන් අස්ක්කරන්න ඉස්සෙල්ලා ඇත්තම කිව්වා දැන් නම් ලමයා ව්ශ්ව ව්ද්ද්‍යාලේ ඉවරවෙන්නත් ලගයි මේක පටන් ගත්තේ දෙදාහේ පත්තරයක් ගහාන law school දාලා තිය්න එකෙක්ගේ අම්මා කෙනෙක් අපිට ගල් ගහන්න පටන් ගත්තා dig ලොක්කෙක්ගේ මස්සිනාකෙනෙක් ම්නිහාගේ අයියලා ම්ල්ලිලාගේ ඒ ගැනුන්ගේ උවමනාවට ලමයින්ට උගන්වන්න තහනම් මට රැකියා කිරිම තහනම් අපි නම් දෙව්‍ යෝ බුදුන් වැදගෙන ඉන්නේ උන් කර්න අපරාධ උන්ටම ය්න්න පොලිස්සි නෑ මානව හිම්කම් ගියා ඒවා නෑ අපි නම් ජිවත් වෙනවා ල්ංකාවේ නිති නෑ අපිට හරියට හිංසා කරා මම නිතරම සල්ලි නෑ ඒවුනාට පන්සල්ම තමා පල්ලිත් ගියා