ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පැන්නා ද වැටුණා ද? - සිසු ජීවිත දෙකක් බිලිගත් ඇලවුණු ගොඩනැගිල්ලේ අබිරහස - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    පැන්නා ද වැටුණා ද? - සිසු ජීවිත දෙකක් බිලිගත් ඇලවුණු ගොඩනැගිල්ලේ අබිරහස - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 78

  • @gihanrajiv
    @gihanrajiv หลายเดือนก่อน +70

    මම ඉස්සර ගෙදර දුවන් අවේ ගිරිපුර ඇත්තෝ බලන්න 🥴

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 หลายเดือนก่อน +6

      මේක ලබ්බක් කතා කරනවා. අනේ නිකන් හිටපන් වුත්තෝ මන් 10 වසරේ හිටියේ 2016 ඒ කාලේ වුනත් love affairs තිබුනා. උබටනේ හිටියේ නැත්තේ අනිත් වුන්ට ඉන්න ඇතිනේ . දැනුත් ගිරිපුර ඇත්තෝ බලනවද ?😅😅

    • @gihanrajiv
      @gihanrajiv หลายเดือนก่อน +3

      @@AlPhA-GhOsT3 උබ වගේ පොඩි එකෙක් එක්ක මොන කතා කරන්නද බං 😂

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 หลายเดือนก่อน +3

      @@gihanrajiv ආමොර් හරි සීයේ එහෙනම් අපි කැපුනා.. පලයන් ගෝතයා යන්න.

    • @oshanlakshitha2023
      @oshanlakshitha2023 หลายเดือนก่อน +1

      මන් තාම බලනවා බන්😂

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน

      @@AlPhA-GhOsT3 😅ayyo

  • @senakakaluarachchi2535
    @senakakaluarachchi2535 หลายเดือนก่อน +74

    ජාත්‍යන්තර පාසැලකට යන සල්ලි කාර ලමයි දෙන්නෙක් නිසා කවුද කින්ද මන්ද කාගේ කවුද කියලා කියන්නේ නෑ. ගමක ලමයි නම් මෙලහකට අම්මලා නෑදෑයෝ වැලපෙන හැටි ඔක්කොම පෙන්නලා

    • @susasusa2027
      @susasusa2027 หลายเดือนก่อน +5

      සිරාවටම කතාව සහතික ඇත්ත 👌👌

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 หลายเดือนก่อน

      රනිල්ගෙන හරි රාජපක්ෂගේ හරි ලමයි දෙන්නෙක්

    • @mayasri609
      @mayasri609 หลายเดือนก่อน

      එයාලා දන්නේ නැතුව ඇති දරුවෝ ගෙදරින් පිටව ගිය දිනේවත් මට මතකයි දුව ගැබිනියක් වෙලා ටිචර්ස් කියල කම් අම්ම දන්නේ නැ කිවා තව තැනක දුව රට ඉදල ගෙදර අවිත් තරුපහේ හෝටලයකටත් ගිහින් මරලා ගෙදරටම ගෙනත් දාලා ඒත් අම්මා දන්නේ නැ කිවා සුව ලංකාවට ඇවිති කියලා

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 หลายเดือนก่อน +2

      ඒකට.කියන්නේ පංතිබේදය කියල ,

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน +1

      @@pushpamallawaarachchi7864 marenna kkawadada panthy bedaya adalawune maarayata panthybedaya kyala ekak na minissunta thibbata 🥲🙏

  • @user-op1gn9ic9l
    @user-op1gn9ic9l หลายเดือนก่อน +31

    දැන් අවුරුදු දහය පෙන්නම පුදුම අමාරුවක්නේ තියෙන්නේ කොල්ලන්ට කෙල්ලන්ට

  • @Thenukiapsara748
    @Thenukiapsara748 หลายเดือนก่อน +61

    දැන් ඇටෙන් පොත්තෙන් එන්ඩත් කලින් මුන්ට මදන විසේ ගහලා පව් අහිංසක දෙමාපියෝ

    • @be_positive807
      @be_positive807 หลายเดือนก่อน +4

      Aththa

    • @hirusariranudya3086
      @hirusariranudya3086 หลายเดือนก่อน

      Etthamai.maha epa karapu eun tikak den samaje inne..ape gewal petthet innawa kollo tikak awurudu 10.15 vithara epama karapu eun

    • @chandanakumara3227
      @chandanakumara3227 หลายเดือนก่อน +4

      හොඳයි මුන් මහා pollawatat බරක් හොඳයි mearuna එක

    • @user-ne7vh9rz2h
      @user-ne7vh9rz2h หลายเดือนก่อน +1

      අනෙද කියන්න..

    • @hjssrilanka
      @hjssrilanka หลายเดือนก่อน

      😂😂😂 සල්ලි තියෙනවා උතුරන්න

  • @user-vw7fe8wr8y
    @user-vw7fe8wr8y หลายเดือนก่อน +21

    එ දෙමාපියන්ට දරුවෙක් වගේ ඉන්න මට පුළුවන් 🤧

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 หลายเดือนก่อน +5

    ඔය ගොඩනැගිල්ල ඇලවෙලා තියෙන නිසා ළමයි දෙන්න වැටුනා වෙන්න බැරිද

  • @sirohi4513
    @sirohi4513 หลายเดือนก่อน +3

    කාලකන්නි දරුවන් හදපු දෙමවුපියන්ට පව් මමනම් පතන්නේ නැහැ ඔහොම එවුන්ට නිවන් සුව අපායෙ ඉදලා ආපු එවුන් අපායටම පලයව් ආයෙත් නොයෙන්නම

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 หลายเดือนก่อน +31

    ගොඩනැගිල්ල ඇල වෙලානේ මේ දෙන්නා කෙලින් කරන්න යන්න ඇති ඊට පස්සේ දෙන්නම බිමට වැටෙන්න ඇති 😂😂😂😂😂

    • @chandanakumara3227
      @chandanakumara3227 หลายเดือนก่อน +1

      වැඩක් හරි කරගත්තද දන්නෑ නැත්නම් අපරාදෙ උඩට ගිය eakea

  • @lochanapoorna-ni8vo
    @lochanapoorna-ni8vo หลายเดือนก่อน +3

    මම විදින දුක් කන්දේ හැටියට අපියි යකෝ උඩ ඉදන් බිමට පනින්න ඕන 💔

  • @ranone9117
    @ranone9117 หลายเดือนก่อน +19

    උන්ට ගෙදරින් අකමැති වෙලා ඇති..එක නිසා උන්දෙන්නා එකට මැරුනොත් ඉලග අත්මේ අපි දෙන්නගෙම වෙලා ඉපදෙයි කියලා හිතන්න ඇති...බොලදයි නෙහ්

    • @AlPhA-GhOsT3
      @AlPhA-GhOsT3 หลายเดือนก่อน +2

      අමෝ අමෝ ඒකට නම් පුරුෂ ලිංගෙත් ඇඹරුනා.😂😂

    • @ranone9117
      @ranone9117 หลายเดือนก่อน +1

      @@AlPhA-GhOsT3 🤣 amoraa

    • @kumuduperera8351
      @kumuduperera8351 หลายเดือนก่อน

      කොල්ලා ටැමිල් ,කෙල්ල මුස්ලිම් ,හරි සිංහල හරි නිසා .

    • @sath_mira
      @sath_mira หลายเดือนก่อน

      😹​@@AlPhA-GhOsT3

    • @meghanada8922
      @meghanada8922 หลายเดือนก่อน

      ​@@kumuduperera8351 ඔව් එක තමයි
      කෙල්ල සිංහල

  • @sadaminisithumi213
    @sadaminisithumi213 หลายเดือนก่อน +9

    මුන් ළමයිද?අම්මන්ඩිලා තාත්තන්ඩිලා තමයි..ළමයිනම් මෙහෙම හැසිරෙන්නෙ නෑ 😢

  • @slwide7507
    @slwide7507 หลายเดือนก่อน +3

    අවුරුදු 15 වේ පුක්ගැට්ටොන්ට මොන ලව්ද?

  • @sandanitharuka3852
    @sandanitharuka3852 หลายเดือนก่อน

    කාලා,බීලා ඉන්න බැරිව තෙලේ හැදිලා... මැරුණට කමක් නැහැ කාලකන්නි...පවට පින දෙන්න බැහැ නේ... දෙමව්පියෝ පව් ඉතිං...

  • @hiruu2630
    @hiruu2630 หลายเดือนก่อน +16

    හැමෝම බැනලා ඒක ඇත්ත ඒත් ඒක ඇත්ත ප්‍රේමයක් වෙන්න බැරිද යාලුවනේ.අවුරුදු 15 කෙනෙක්ගෙ හිතේ ආදරයක් ඇති වෙන්නෙ නැද්ද.මටනම් මේක මාර ප්‍රශ්නයක්

    • @NiluDeshapriya-pr1nj
      @NiluDeshapriya-pr1nj หลายเดือนก่อน

      ඇත්ත ප්‍රෙමය ඇති වෙන්න අවුරුදු 20 වත් පනින්න ඕනා,ඕන බොලද ප්‍රෙමයක්.

    • @NiluDeshapriya-pr1nj
      @NiluDeshapriya-pr1nj หลายเดือนก่อน

      ඇත්ත ප්‍රෙමය ඇති වෙන්න අවුරුදු 20 වත් පනින්න ඕනා, ඒක බොලද ප්‍රෙමයක්.

    • @janidugayesh9436
      @janidugayesh9436 หลายเดือนก่อน +4

      අවංක ප්‍රේමයක් වෙන්න ඇති ප්‍රේමය ඇති වෙන්න වයසත් අදාල නැ හැබැයි සියදිවිනාසගන්න ලොකේ ලොකුම මොඩ කමක්

    • @hiruu2630
      @hiruu2630 หลายเดือนก่อน

      @@janidugayesh9436 eekanm aththa

    • @Hasunaldimel
      @Hasunaldimel หลายเดือนก่อน

      මහපොළවෙ ඇත්ත පෙන්නන්න ඔන ඔය ළමයින්ට අගහිගකම්‍ නැතිව සියලුම පහසුකම්‍ ඇති මිනිසුන්ගේ ළමයි ඒ ළමයිට ඈත පිටිසර ගමක ළමයින් ගතකරන ජිවිතය දැක්කනම්‍ තමන් කොච්‍චර වාසනාවන්තද කියලා තේරුම්‍ ගන්නවා හැගිම්‍ වලට බුද්ධිය පරාද වේ‍ලා දෙමව්‍පියන් මුදල් උපයන එක ගැන විතරක් හිතුවම ළමයි අයාලේ යනවා නිසි දැනුම බුද්ධිය ලබාදිය යුතුමයි අපරාද ජිවිත

  • @user-op1gn9ic9l
    @user-op1gn9ic9l หลายเดือนก่อน +8

    මෝලා මාරුව හොඳ කරගන්න යන්න ඇත්තේ

  • @prasannabis8833
    @prasannabis8833 หลายเดือนก่อน +9

    කමක් නැ, ලොකු උනත් රට⁣ට බරක්

  • @mhdsakeeksakeek7494
    @mhdsakeeksakeek7494 หลายเดือนก่อน

    උබලට ඔය බිල්ඩිම හදන්න කලින් ඔය ගැන හිතන්න තිබ්බා ඇලෙට හැදුවම කොමත් වැටෙනවනෙ යකෝ පවු අර ලමයි 🤔

  • @NiluDeshapriya-pr1nj
    @NiluDeshapriya-pr1nj หลายเดือนก่อน +7

    ඔය සේරවටම මුල කොරියන් චිත්‍රපට යි.එවා බලන ළමයි සේරම හැසිරෙන්නෙ කොරියන් ප්‍රෙමවන්තයො වගේ.

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน

      Meka tikak hary habay 👀🥲

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +3

    ක්ෂණික කෝපය😮😢

    • @sonoflion2073
      @sonoflion2073 หลายเดือนก่อน +1

      නෑ ඹ්යි ක්ෂණික මෝචනය 😂

  • @shirazhafsa8109
    @shirazhafsa8109 หลายเดือนก่อน +1

    What’s the school?

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน +1

      CIS

  • @S_han1210
    @S_han1210 หลายเดือนก่อน

    මං හිතන්නේ බිල්ඩිම ඇලේට තියෙන නිසා බැලැන්ස් එක නැතුව ළමයි වැටුණා….

  • @TheUnknown_4life
    @TheUnknown_4life หลายเดือนก่อน

    සල්ලි තිබ්බට වැඩක් නෑ ළමයි ගැන හොයල බැලුවේ නැත්තන්.

  • @FathimaAroofa-zv6bn
    @FathimaAroofa-zv6bn หลายเดือนก่อน

    පතාගෙන එන දෙවල් ඔතාගෙන යන්න වෙනව කියන්නෙ ඕකට තමයි..

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p หลายเดือนก่อน

    වරද කාගෙද...?

  • @sinhala_rachana
    @sinhala_rachana หลายเดือนก่อน +1

    me wge thnwlt hmotma ynna be.ehema gihin gym ekt gya kynne aniwa sllikryo.slli thibilth lbenna oni hma spa smpthma thibilth ohoma krnwa kynne ane mnda.habai meke api nohithna pththkuth thyenna puluwn.

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน

      Ow meyalata wena mokak hari wunada danna

  • @barns7506
    @barns7506 หลายเดือนก่อน +2

    Pau yako ammala thaattala !!

  • @akshanze370
    @akshanze370 หลายเดือนก่อน

    අප්පලා දරුවො නෙමෙයි 😂

  • @gayanthaperera5764
    @gayanthaperera5764 หลายเดือนก่อน

    Tawa paninda Ati, Bayata paninne naha. 👍

  • @NayanaBatangala
    @NayanaBatangala หลายเดือนก่อน

    International වල ඇති වැඩක් නෑ බන්. සල්ලි තියන එකෙක් පටන් ගත්ත පලියට ලෝකෙ කිසි පිලිගැනීමක් නෑ. O/L විතරක් කරපු උනුත් ඉන්නවා ඕවෑ ගුරුවරු 😂 මාත් ගිය හින්දා කියන්නෙ. හොදම සල්ලි කාරයන්ගෙ පුත්තු යන්නෙ ඕවට නෙමෙයි S.Thomas' Mount Lavinia වගේ Private, St.Briget's වගේ එ්වට. අනික මදන විසේට ඉස්කොල අදාල නෑ

  • @saas179
    @saas179 หลายเดือนก่อน

    Mokkda news eka kohoma unath dan inna podi kellantath marama amaruwak thiyennea kolloth eheamanea anea mn da mona kiyannada mn

  • @madukala453
    @madukala453 หลายเดือนก่อน

    Mewata pau kiyla wadak na.puduma wisayak dan inna lamaita thiyenne .pau demaupiyo atha paya nokada hadala us mahath karata passe e jiwithen prayojanayak ganna danne na.

  • @denukawijerathne9403
    @denukawijerathne9403 หลายเดือนก่อน +3

    Ara eka ballige puthala tikak kiyanawa adyapanaya pudgalikaranaya karapn lu.. guruwaru thamai munge nanny job eka karanneth… untamai thopi arinneth…

  • @IndraniPodimanikah
    @IndraniPodimanikah หลายเดือนก่อน

    Dan inne lami nemai pau kiyanna hoda na pau e demapiyoq

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 หลายเดือนก่อน

    Maru daruwo😂😂😂😂 gota hatta

  • @dilshanadikari21
    @dilshanadikari21 หลายเดือนก่อน +1

    හොඳ වැඩේ 😂

  • @muragalachamara4364
    @muragalachamara4364 หลายเดือนก่อน

    Paw e දරුවන්. Meka සැක සහිතය.

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 หลายเดือนก่อน

    Issara Demaupiyan daruwanta igennuwe manussakamin issarahata yanna, den demaupiyan daruwanta uganwanne kohomahari wiyadam karannam Hoda school pdlayan, campus palayan loan dala Hari dennama rata kata palayan, manussakama zearow wela, loku unath daruwo demaupiyanta ada salakanne, rata giyama kohomath un aye enne, maranetawath enne, ada rate thathwe ekai, kauda weradi? Daruwanta? Ammslada? Ammala thamai warata karanneth, waradata anunala dunneth, rate awasanawa, 😢😢

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 หลายเดือนก่อน

    Aparade school walata wiyadam karapu salli😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @chandikadilhani8470
    @chandikadilhani8470 หลายเดือนก่อน

    😂

  • @123kkoo
    @123kkoo หลายเดือนก่อน +2

    International school ekka kalin ekknuth maruna neda penoone adapanaya podgalaikarnanya karma wena wade gon hatthta threnwada rajaye guruwange watinakama 😢

    • @NayanaBatangala
      @NayanaBatangala หลายเดือนก่อน

      International වල ඇති වැඩක් නෑ බන්. සල්ලි කාරයෙක් පටන් ගත්ත පලියට ලෝකෙ කිසි පිලිගැනීමක් නෑ. O/L විතරක් කරපු උනුත් ඉන්නවා උගන්නන 😂 මාත් ගිය හින්දා කියන්නෙ.

  • @LA-nk9vl
    @LA-nk9vl หลายเดือนก่อน +1

    Ganan Ganna epa meka track lanthe thawath dawasak😂😂