තනියම මුහුනේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නේ / How to thread your upper lip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මේ ක්‍රමේ පවිච්චි කරලා ඔයාට පුලුවන් ඔයාගේ eyebrows උනත් හදා ගන්න
    මතක් කරලා මේ විඩියො එක යලුවෝ එක්ක ශෙයා කරන්න

ความคิดเห็น • 284

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +11

    හොදින් පැහැදිලි කරලා දුන්නා ..ගොඩක් ස්තුතියි .
    ජයවේවා

  • @cinalimisha3040
    @cinalimisha3040 5 ปีที่แล้ว +8

    Matath thibbu ගැටලු හුගාක් විසදුනා පැහැදිලිව ලස්සනට ඔයා කියලා දුන්නා හුගාක් හොදයි සුපිරි ඇත්තටම

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +40

    කියලා දුන්න දේවල් පැහැදිලිව තේරුනා. 👏👏

  • @MaheshiJayarathne
    @MaheshiJayarathne 5 ปีที่แล้ว +36

    ඔයා ටීචර් කෙනෙක් උණානම් හොඳයි... ❤️

    • @user-gw8wo9do4b
      @user-gw8wo9do4b 5 หลายเดือนก่อน

      👍👍👍

    • @SuduNethum
      @SuduNethum 17 วันที่ผ่านมา

      Rf😂uyw 🥰😅​@@user-gw8wo9do4b

  • @chathuchathu3548
    @chathuchathu3548 5 ปีที่แล้ว +10

    නියමිනේ මත් කරා හරියටම හරි ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි

    • @slshorts4077
      @slshorts4077 2 ปีที่แล้ว +2

      රිදුනද 🥺

  • @ThisuBeauty
    @ThisuBeauty 5 ปีที่แล้ว +56

    ඔන්න මාත් බැලුවා හොදේ❤️❤️❤️

  • @kavindihimasha5059
    @kavindihimasha5059 5 ปีที่แล้ว +14

    අක්කියො තනියම eyebrows shape කරගන්න විදිහත් කියල දෙන්නකො

  • @poojaapsarani1154
    @poojaapsarani1154 4 ปีที่แล้ว +11

    ගොඩක් හොදයි අක්කේ.අයි බ්‍රෝ හදන හැටිත් කියල දෙන්නකෝ.

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +3

    හරිම ශෝක් නංගි, පැහැදිලිවම තේරැනා, හයිබෝ හදන හැටිත් කියාදෙන්න ඔයාට ස්තුතකියි

  • @thilinithilini6433
    @thilinithilini6433 4 ปีที่แล้ว +2

    Godk watina video ekk harima පැහැදිලිව harima lassanata kiyl dunna බුදු සරණයි 😍😍😍❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 5 ปีที่แล้ว +6

    Really great work.... thank u so much ❤ God bless you

  • @nalinchamindabandara2426
    @nalinchamindabandara2426 5 ปีที่แล้ว +5

    Thank you akki. Eyebrows treading karana widiyath kiyala dennako

  • @dilshaniabeywickrama1478
    @dilshaniabeywickrama1478 4 ปีที่แล้ว +2

    I've watched so many youtube videos which donw by other countries.but this was the most clearest video.thank you akki

  • @lakshaninelunika3213
    @lakshaninelunika3213 5 ปีที่แล้ว +6

    Meka godak usefull video ekak akki.thank you so much🌼💕💓💞

  • @Magicmoments41
    @Magicmoments41 5 ปีที่แล้ว +3

    Well explained. You are showing your face even without make up.you are so humble and i really appreciate you.

    • @ireshamadushani3359
      @ireshamadushani3359 3 ปีที่แล้ว +1

      Akki mune loma ain karana vidiyak kiyala dennako

  • @asanthisilva1073
    @asanthisilva1073 4 ปีที่แล้ว +2

    👍 මෙි වැඩෙ⁣ට යෙදා ගන්න විශෙශ්ෂයෙන් නුල් වර්ගයක් තියෙනවාද ගැට හැදෙන්නට වට කියක් කරකවා අර ගත යුතද නුල 😍😍

  • @poornaviahvanath1932
    @poornaviahvanath1932 13 วันที่ผ่านมา

    Widiyo goda baluwa.. 🥺 akkage widiyo eka baluwata passe thama tikak hari puluwan ❤🎉

  • @sasangimanoda
    @sasangimanoda 3 ปีที่แล้ว +6

    හැබැහින්ම ආශ්චර්යයකි

  • @diliniwijewardane2547
    @diliniwijewardane2547 4 ปีที่แล้ว +1

    I like the way you talk.. its so clear and simple.

  • @yureshaishani9892
    @yureshaishani9892 4 ปีที่แล้ว +1

    කොරොනා වෙරොනා නිසා සැලොන් ඔක්කොම වහලා, බැරිම තැනයි සර්ච් කලෙහ්, තනියමවත් කරගන්න දෙයියනෙහ් , thank u darling , let me try

  • @nisunisu3261
    @nisunisu3261 5 ปีที่แล้ว +3

    Godak pehediliwa kiyala dunna thenks 👏👏👏👏👏🌷🌷🌷🌷🌷🌷bs

  • @nethunethu2495
    @nethunethu2495 4 ปีที่แล้ว +1

    Man me oyage balapu palaweni video aka akkiyo.oya hari hodai ane

  • @arunisadika105
    @arunisadika105 4 ปีที่แล้ว +1

    Akka mamat try kara godak lesiyen Mata me wade kara ganna puluwan una... thankssssss akka..

  • @thanuakarsha5239
    @thanuakarsha5239 3 ปีที่แล้ว +1

    Onama karala thibuna vedio ekak thax akke

  • @dinushakumari9015
    @dinushakumari9015 5 ปีที่แล้ว +2

    eyebrows hadana video ekakuth dannako akki

  • @Sandusandu2288
    @Sandusandu2288 2 ปีที่แล้ว +1

    ගොඩක් තැන්ක්‍යු අක්කි ඔයාට හොදට තේරුනා .. 🥰

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +3

    ස්තුතියි පැහැදිලි කිරීමට

  • @mohamedmifran9316
    @mohamedmifran9316 5 ปีที่แล้ว +2

    Thx sis spr video..muhune thiyana roma Tika iwath karanne kohamada??

  • @Thanuja-Ahangamage
    @Thanuja-Ahangamage 4 ปีที่แล้ว +1

    Godak sthuthi dear godak lesi vidiyata kiyala denawa 💕👌🙏🏽

  • @sanumiwihansa7455
    @sanumiwihansa7455 5 ปีที่แล้ว +1

    Thanku...akkiyo...ada thama hariytm threading krn widiy dangaththe...try karpu ham wathawakam wage...thuwala wun withri...thanku...so much...😘

  • @maunikaselvanayagam1695
    @maunikaselvanayagam1695 5 ปีที่แล้ว

    Oya nam marama telent akki,oya harima nihathamani,guru mushtiyak nethiwa oya hema dema kiyala denawa mama oyage hema video ekakma beluwa,thanks lassanata inna apitama karaganna puluwan dewal kiyala denawata godak pin akki ya

  • @rashmikarajapakshe9539
    @rashmikarajapakshe9539 5 ปีที่แล้ว +2

    Thanks akkiyoo...hodata explain karanawa oya

  • @dsamaramanna1120
    @dsamaramanna1120 3 ปีที่แล้ว +1

    පැහැදිලිව තේරුම් ගියා ස්තුතියි.

  • @indiraweerasooriya6627
    @indiraweerasooriya6627 5 ปีที่แล้ว +2

    Harima pahadili.... Api salli deela salun walata yanne Ayi... Thanks...

  • @elzaq5283
    @elzaq5283 4 ปีที่แล้ว +1

    අක්කි ඔයා ෂෝයි.අනේ චින් එකයි ලිප් එකයි අතර කලු වෙන එකට කරන්න දෙයක් කියන්නකො ප්ලීස්..

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි

  • @sumuduireshika3728
    @sumuduireshika3728 5 ปีที่แล้ว +1

    math cours ekak karanawa akke ane mehema kiyadenawata godak pin clz ekedi fast karanawa allaganna amarui,thanx

  • @w.reshlasalgadu4343
    @w.reshlasalgadu4343 4 ปีที่แล้ว

    Oya kramaya daka ganna hugak asawen unne.thanks danuwat kalata

  • @thusharisandamali6867
    @thusharisandamali6867 5 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි.... good job ....

  • @rosichandi9697
    @rosichandi9697 5 ปีที่แล้ว +1

    Thanks akkiyo.mata hodaaak watinawa me vidio eka.mama inne Japan.mehe saloon walata godak wiyadam yanawa.thanks

  • @sadaruwanjayashinghe867
    @sadaruwanjayashinghe867 4 ปีที่แล้ว +1

    Thanks akki mage nangi salon ekka yana eka nmm nawathganda puluwan.ath mage akka eye bro hadanna thuwala wina nisa mk ekata eya mokuth karanna dear .

  • @chamalshishawindya9699
    @chamalshishawindya9699 5 ปีที่แล้ว +2

    Haii akki oya hodata techen kara thanks godak man oyawa 15 weniyata subscribed kara i love you aki thawa vidio karanna ko plzzzz 😘

  • @hashinivihansa4763
    @hashinivihansa4763 5 ปีที่แล้ว +1

    Aththatama shook hodata pahadiliwa karala pennuwa thanks.

  • @nelumnelu4621
    @nelumnelu4621 5 ปีที่แล้ว +4

    ඔන්න අපිත් බැලුවා ❤❤✔

  • @user-zd2iy3hk2z
    @user-zd2iy3hk2z 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @wasanarathnasiri1162
    @wasanarathnasiri1162 5 ปีที่แล้ว +3

    Asawen baluwa thank you akki

  • @kumarikwt7402
    @kumarikwt7402 5 ปีที่แล้ว +2

    Mamath baluwa godak hoda vidio akak thank youu

  • @Senuridenarakularathna
    @Senuridenarakularathna 6 หลายเดือนก่อน

    ලිප්ස් වලට උඩ රෝම අයින් කරම ඒ ටික සුදු පාට වගේ වෙලා කාපිල පේනවා එකට මොකක්හරි කියන්නකෝ😢

  • @buthsaraweerasinghe2523
    @buthsaraweerasinghe2523 5 ปีที่แล้ว +3

    Thanku hodata explain krnwa oya... ❤ under arm hair remove krna methods ganat video ekk krnko...

  • @kesharaandsandu5514
    @kesharaandsandu5514 4 ปีที่แล้ว +1

    ane goda godak tnx akke...adareiii...bs

  • @onideoniddi8163
    @onideoniddi8163 4 ปีที่แล้ว +1

    හයිබෝ වවාගන්නේ කොහොමද කියලා දේනවද ගොඩක් දේවල් කරා සාර්තක නැ

  • @chandanilakshani414
    @chandanilakshani414 3 ปีที่แล้ว

    Thanks akki.oyage video eka balala man eyebrows hadagaththa.❤️❤️❤️

  • @manjulapriyadarshani1745
    @manjulapriyadarshani1745 5 ปีที่แล้ว +1

    Akki strawberry legs walata keranne mokadda

  • @pemalalvijesinha3211
    @pemalalvijesinha3211 5 ปีที่แล้ว

    akkiyo ane tuiser eken aibrow hadana widiya kiyala dennakooo.oya ගොඩාක් lassanai akkiiii

  • @himashirangika9948
    @himashirangika9948 3 ปีที่แล้ว +1

    ඇගට veet waks eka පාවිච්චි කරන්න niwadi ආකාරය කරලා පෙන්නන්න

  • @madukamaduka2700
    @madukamaduka2700 2 ปีที่แล้ว

    Aththatama me de godak prayojanawath una akke godak sthuthii

  • @user-st4jh1nq4f
    @user-st4jh1nq4f 5 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි ඔබට .ලංකාවෙ ඔබගේ සැලෝන් එකක් තියෙනවද ඒ කොහේද

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  5 ปีที่แล้ว +2

      Bellanwila tiyenawa
      Cosmo beauty studio name eka ❤️

    • @user-st4jh1nq4f
      @user-st4jh1nq4f 5 ปีที่แล้ว

      Cosmo Beauty Studio sthuuthiyi

    • @user-st4jh1nq4f
      @user-st4jh1nq4f 5 ปีที่แล้ว

      Face book page එකක් තියෙනවද .ප්ලීස් contact කරගන්න විදිහක් දන්වන්න .බෙල්ලන්විල කිඋව්වට ප්ලේස් එක කරුනාකරලා කුයන්න .මම සැලොන් වලට ගිහිං තියෙනවා මේකෙත් ගොඩක් අයගෙ වීඩියෝස් බලනවා ඒත් ඔබ ඉතාමත් නිහතමානි ලෙස හැම දේම පැහැදිලිව කියලා දෙන නිසා මට හිතුනා එන්නොන කියලා

  • @lankaweapi9875
    @lankaweapi9875 4 ปีที่แล้ว +1

    Ibros tniyama thred krgnne kohomda akko

  • @shammimadushika6113
    @shammimadushika6113 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අක්කියො මම එක පාරින් අල්ලගත්තා

  • @sumudurandima6991
    @sumudurandima6991 5 ปีที่แล้ว +5

    👍 නියමයි ස්තුතිය ගොඩාක් ආදරෙයි ගොඩාරියක් 😘

  • @haseebkharal4392
    @haseebkharal4392 4 ปีที่แล้ว +1

    Beautiful threading Method

  • @ireshaliyanage3593
    @ireshaliyanage3593 4 ปีที่แล้ว +1

    අක්කා මගේ මුහුනෙ නිකටෙ ගොඩක් රෝම වැවෙනවා.ඒකට කරන්න පුලුවන් විසදුමක් කියන්නකෝ

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 4 ปีที่แล้ว +1

    sup kala hode me paththeth avith yanna

  • @alwanalmroj4728
    @alwanalmroj4728 5 ปีที่แล้ว +1

    Shooi ane.matath aasai meka purudu wenna.thank u

  • @sanjulakasun7438
    @sanjulakasun7438 3 ปีที่แล้ว +1

    Oya hari hodai akkiyoooo....💖💖💖❤️❤️❤️

  • @adeshasatshara556
    @adeshasatshara556 5 ปีที่แล้ว

    Godak stutei hariyatama kiyala dunna thenks ..thenks

  • @Tharu801
    @Tharu801 ปีที่แล้ว

    තෑනක්ස් අක්කි.. ගොඩක් හොදට තේරුනා..

  • @sherogirl2456
    @sherogirl2456 5 ปีที่แล้ว +3

    Thank you for uploading.

  • @dilmihasara6193
    @dilmihasara6193 2 ปีที่แล้ว

    ⁣පැහැදිලිව කියල දුන්නා. ස්තුතියි👍😍

  • @skmkumari4325
    @skmkumari4325 5 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ..🙏

  • @hashisadaru3839
    @hashisadaru3839 3 ปีที่แล้ว +1

    Thankz akkiyooo

  • @iresha81
    @iresha81 4 ปีที่แล้ว +1

    Thank you so much 😘💐

  • @bhagyathambavitage301
    @bhagyathambavitage301 4 ปีที่แล้ว +1

    Thank you akki oya hari hodai 😘

  • @sirilwanniarachchi64
    @sirilwanniarachchi64 ปีที่แล้ว +1

    Thank you akki

  • @ukkukukku3077
    @ukkukukku3077 4 ปีที่แล้ว +2

    අක්කියෝ රිදෙනවට මොකෝ කරන්නේ

  • @user-br8fe3jd3m
    @user-br8fe3jd3m 4 ปีที่แล้ว +1

    Godak hoda vidiyo ekak thanks

  • @ireshasamarakoon4149
    @ireshasamarakoon4149 5 ปีที่แล้ว +1

    godak thanks akki...😘😘😘

  • @vijesikalakmali5136
    @vijesikalakmali5136 5 ปีที่แล้ว

    oya hariyatama kiyala dunna.thank u.ait dawasaka eyebrows kiyala denna

  • @menukamaduwanthi7075
    @menukamaduwanthi7075 4 ปีที่แล้ว +1

    Thanks dalin...

  • @kaveeshakaveesha5116
    @kaveeshakaveesha5116 4 ปีที่แล้ว +1

    Me ek oarak vitharak karoth aye thibbata vada vawenavada 🤔

  • @hansikapramodi2703
    @hansikapramodi2703 4 ปีที่แล้ว +1

    Thank you sooo much 😍

  • @sandufernando2923
    @sandufernando2923 4 ปีที่แล้ว

    Thank you akki.. mama asai igena ganna

  • @rashmijayakodi
    @rashmijayakodi 8 หลายเดือนก่อน

    Ane akki godk thank you so much... 💕

  • @Yapakandy86
    @Yapakandy86 5 ปีที่แล้ว +1

    Thanks so much

  • @lakshikamaduchalani8322
    @lakshikamaduchalani8322 5 ปีที่แล้ว +1

    Thnx . Vry usefull . 👍

  • @sukiashi8434
    @sukiashi8434 5 ปีที่แล้ว +1

    Akkiyo hibro hadana widiyath daanko

  • @sandunipramodya78
    @sandunipramodya78 5 ปีที่แล้ว +1

    Thnkuuu akkii

  • @theviya6806
    @theviya6806 5 ปีที่แล้ว +2

    අක්කෝ හරිම පැහැදිලිව කියල දුන්න.තෑන්ක්ස්

  • @pradeepjayasanka8063
    @pradeepjayasanka8063 3 ปีที่แล้ว +1

    Thanks මැඩම් ♥️

  • @swarnadealwis1231
    @swarnadealwis1231 5 ปีที่แล้ว +1

    0ya eke hariyateme kiyeladunna. Oyawe thawath lassene wenne kiyela ma pathenewa.

  • @hashantraveltime403
    @hashantraveltime403 3 ปีที่แล้ว

    Rose water tone ekada nathtan rose water kyana nkn ekada ganna one raula ahema kapuwama

  • @rasikaanusha7914
    @rasikaanusha7914 ปีที่แล้ว

    රිදෙන්නේ නැති වෙන්න කරන්න ක්‍රම කියලා දෙන්නකො

  • @lakshikanawarathna8645
    @lakshikanawarathna8645 4 ปีที่แล้ว

    Eyebrows tread krddi kalayth ekk eyebrow ekt pahana skin ek ellila watenne ndd??

  • @sonalifernando4251
    @sonalifernando4251 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @gamage3953
    @gamage3953 5 ปีที่แล้ว

    Godak hodei .wavita vidiyowak .sathuti. onna math beluwa.

  • @seraniwithanage3454
    @seraniwithanage3454 4 ปีที่แล้ว +1

    Akku math පුරුදු unaaa. Tnx akki ❤️

  • @isharasrimali5474
    @isharasrimali5474 5 ปีที่แล้ว +1

    Thankz akki

  • @shalikamendis9994
    @shalikamendis9994 5 ปีที่แล้ว +1

    Akki godak thank u....mama thaniyama karanna try kara kara hari gye na..but dan ok ..thanks akki

  • @sachinisachini7417
    @sachinisachini7417 5 ปีที่แล้ว +2

    👍👍thanks

  • @MudithaThathsarani
    @MudithaThathsarani 2 หลายเดือนก่อน

    Treding කරාම එන බිබිලි පාලනය කරගන්නෙ කොහොමද