කාන්තාවකගේ මුහුණේ අනවශ්‍ය රෝම වර්දනය වළක්වාගන්නේ කොහොමද? එය ලෙඩක්ද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
    කාන්තාවකගේ මුහුණේ අනවශ්‍ය රෝම වර්දනය වළක්වාගන්නේ කොහොමද? එය ලෙඩක්ද?
    Dr Kamal S. Jayasekara Facebook Pages
    / drkamalsjayasekara
    / achp.srilanka
    Suwa Manasa Facebook Page
    / suwamanasa
    #DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa

ความคิดเห็น • 153

  • @apk7294
    @apk7294 2 ปีที่แล้ว +17

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ඔබතුමාට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි 💕🙏💕

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 2 ปีที่แล้ว +13

    හැම දෙනෙක්ට බොහෝම වටිනා පණිවිඩයක්

  • @anuththaraweerasinghe7009
    @anuththaraweerasinghe7009 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් .හිතල ලොකු සැහැල්ලුවක් දැනෙනවා මේ උපදෙස් වලට❤❤❤😊

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 ปีที่แล้ว +10

    අනේ ඩොක්ටර් මගෙත් නිකටෙයි, උඩු තොලෙය් ගොඩක් ගනට තියෙනවා. Remove කලත් දවසින් වගේ හැදෙනවා. මොකක්ද මන් කරන්නෙ

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @chamodadewmini9772
    @chamodadewmini9772 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතී ඩොක්ට..🙏🙏

  • @priyadarshani...4108
    @priyadarshani...4108 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි doctor 💐🙋

  • @sujee1425
    @sujee1425 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @subadrasuwarnasili1440
    @subadrasuwarnasili1440 2 ปีที่แล้ว +79

    සදහටම එන එක නවත්තගන්ඩ බෑද එතකොට. ඒක මට මාර වදයක් 😥

    • @nisansalamadhushani9634
      @nisansalamadhushani9634 ปีที่แล้ว +3

      😓

    • @champanijayawardhana257
      @champanijayawardhana257 ปีที่แล้ว +3

      😩😩

    • @athmadilinika5347
      @athmadilinika5347 ปีที่แล้ว +8

      ඔයාට රෝම වැවෙන්නේ නැති වෙන්න ක්‍රමයක් හම්බ වුනානම් මටත් කියන්නකෝ

    • @himashanishmi8776
      @himashanishmi8776 ปีที่แล้ว +3

      ලේස ට්‍රික්මම්ට් එකක් කරන්න

    • @isharamadhushani4638
      @isharamadhushani4638 ปีที่แล้ว +3

      අනේ මටත්😔😔

  • @Ddishanayaka
    @Ddishanayaka 2 ปีที่แล้ว +7

    බොහෝම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ..🙏

  • @nilushikabh5000
    @nilushikabh5000 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi doctor.obathumage wachna harima priyamanapai bohoma sthuthi 🙏 🙏

  • @shashinimadilhaara1774
    @shashinimadilhaara1774 8 หลายเดือนก่อน +3

    අනෙ මගෙ මූනෙ විතරක් නෙවෙයි.මුලු ඇගේම තියෙනවා ගොඩක්.

  • @kumarinawarathna6923
    @kumarinawarathna6923 2 ปีที่แล้ว +1

    වයිද්ද තුමනි බොහොම ඉස්තුතියි බුදුසරනයි

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 ปีที่แล้ว +5

    ස්තුති ස්තුති ස්තුති 💐💐💐

  • @hassyharshi6783
    @hassyharshi6783 2 ปีที่แล้ว +5

    Doctor ලේසර් karama gena video ekak karanna

  • @lovesamsung6201
    @lovesamsung6201 2 ปีที่แล้ว +5

    තෑන්ක්ස් ඩොක්ට බුදුසරණයි 😘😘😘😘

  • @NayodyaNethu-sw4ru
    @NayodyaNethu-sw4ru 5 หลายเดือนก่อน +1

    අනේ ඔව් . එපා වෙලා ඉන්නේ.දකින මිනිස්සු පිරිමියෙක් වගේ කියලා හිතනවා.

  • @chathuwa98
    @chathuwa98 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඩොක්ටර්✌️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඩොක්ට ❤️

  • @isharamadhubhashini1547
    @isharamadhubhashini1547 ปีที่แล้ว +1

    hama video ekakm godak wadagath.. thank you doctor

  • @nethuliyahansa4856
    @nethuliyahansa4856 2 ปีที่แล้ว

    Bohoma isthuthii oba thumata. Hama video ekama godak watinawa....thank you.

  • @chathurangachathuranga295
    @chathurangachathuranga295 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඩොක්ටර්

  • @dulanjamihirani
    @dulanjamihirani 10 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝවක් ..........❤

  • @udaridisanayka
    @udaridisanayka 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤🙏

  • @shalinarampanawa818
    @shalinarampanawa818 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi doctor 🙏

  • @anuperera7892
    @anuperera7892 2 ปีที่แล้ว +1

    ස්තුතිය ... 🙂

  • @nalakachandimal3823
    @nalakachandimal3823 2 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා .

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq 10 หลายเดือนก่อน

    බොහොම ඉස්තූතී සර්...

  • @dulanisameetha4274
    @dulanisameetha4274 2 ปีที่แล้ว +3

    Thank you dr....

  • @user-pv9jv3rv1u
    @user-pv9jv3rv1u 9 หลายเดือนก่อน +1

    thank you doctor❤❤

  • @dganulawathi656
    @dganulawathi656 ปีที่แล้ว

    Theruwan saranai ..Thank you..🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilankanilanka5859
    @nilankanilanka5859 2 ปีที่แล้ว +2

    Thank you doctor

  • @sooulstory7570
    @sooulstory7570 ปีที่แล้ว +1

    උදරයේ මෙලෙස වර්දනය වීමට බෙහෙත් තියනවද වයස 25 ගැහැණු දරුවෙකුට මෙම ගැටලුව තියනව

  • @hirunisanjana3864
    @hirunisanjana3864 2 ปีที่แล้ว +2

    Thanks docter

  • @rushongkonglife6542
    @rushongkonglife6542 2 ปีที่แล้ว +14

    අනේ ඩොක්ටර් මගේ ගොඩක් ඝනකම විදිහට නිකට ප්‍රදේශයේ තියෙනවා.ලේසර් කරත් කිසිම ප්‍රතිපලයක් නැ.මේ වෙනකොට ගොඩක් වියදම් කරලා තියෙනවා මේ වෙනකොට.මේක සම්පුර්ණයෙන් ඉවත් කරන්න ඔපරේශන්, ප්ලාස්ටික් සර්ජරි වගේ දෙයක් නැද්ද

    • @malkisadamalee7068
      @malkisadamalee7068 2 ปีที่แล้ว +4

      අනේ මාත් පුදුම දුකක් විදින්නෙ .මගෙත් ගොඩක් තියෙනවා රෝම නිකටට පහලින්

    • @chamalkawibodhani8797
      @chamalkawibodhani8797 2 ปีที่แล้ว +2

      අනේ මාත් එහෙමයි😞

    • @isharamadhushani4638
      @isharamadhushani4638 ปีที่แล้ว

      ම්ගෙත් එහෙමයි අනේ 😭😭😭

    • @gygfttt5994
      @gygfttt5994 3 หลายเดือนก่อน

      Mageth nikate thiynwa.laser kara eth hariyanna.puduma dukak widinne.. 😞😞

  • @user-ts4hk2sh7l
    @user-ts4hk2sh7l ปีที่แล้ว

    Godak watina upadesak doctor

  • @SepalikaKumari-t6q
    @SepalikaKumari-t6q หลายเดือนก่อน

    අනේ මගෙත් ගොඩක් තියෙනවා නිකටේ ඒවා නැති කරන්න බැරිද මම සේසර් එකකින් කලින් කැපුවා දැන් ගොඩක් තියෙන්නේ

  • @PathiranagePriyantha-gg2jo
    @PathiranagePriyantha-gg2jo 2 หลายเดือนก่อน

    මාත් ගොඩක්,දුක් වෙන හේතුවක්

  • @nelusapodebande523
    @nelusapodebande523 2 ปีที่แล้ว +1

    Jesu pihitai thanks 🙏

  • @saranikumari6398
    @saranikumari6398 2 ปีที่แล้ว +2

    Thanks doctor

  • @chathurangachathuranga295
    @chathurangachathuranga295 2 ปีที่แล้ว +3

    ඒ වග්ව්ව්ම කොන්ඩෙත් අදෙනවනම්

  • @wathsaladissanayaka6244
    @wathsaladissanayaka6244 2 ปีที่แล้ว

    Budusaranai doctor tnx

  • @HappyCricket-tf6gd
    @HappyCricket-tf6gd 4 หลายเดือนก่อน

    Thanks

  • @dinushanethmina7012
    @dinushanethmina7012 ปีที่แล้ว +1

    Doctor mge ath walai kakul walai papuwe roma godak thigt wawila mara krdryk epa wela thiyenne ane mekt beheth ekk kiynnako doctor

  • @nadeeshalakmalee1842
    @nadeeshalakmalee1842 2 ปีที่แล้ว

    Bohoma sthuthi doktar

  • @suneethadubai1372
    @suneethadubai1372 2 ปีที่แล้ว +1

    Thanks doctor 🙏🙏

  • @madumishashikala3521
    @madumishashikala3521 ปีที่แล้ว +1

    thanks doctor

  • @kombugemanel579
    @kombugemanel579 2 ปีที่แล้ว +1

    Godak hoda episode ekak.welldone doctor.

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว

    Vayidya තුමනි මට වයස 47 ක්‌ උනත් තව ම මුහුණේ කුරුලෑ හට ගනී විවිද ක්‍රීම් වර්ග පාවිච්චි කර ද අඩුවක් නැත ඔසප් චක්‍රය ද නිසියා කර පවතී කරුණා කර හැකි උපදෙසක්‌ දෙන්න ඔබ‍ට බෙහෙවින්ම ස්තුතියි

  • @anushkasenanayake3457
    @anushkasenanayake3457 ปีที่แล้ว +3

    Doctor ,කාලෙකදි
    නැවත මතු නොවී මෙය laser තාක්ෂණයෙන් සදහටම ඉවත්කර දමන්න
    බැරිද? මම මේ නිසා පුදුම අසහනයකින් ඉන්න අයෙක්.පිරිමියෙක් වගේ රැවුල වැවෙන්නෙ.කරුණාකර උපදෙසක් දෙන්න.ලොකු මුදලකුත් වියදම් කරලා නැවත වැවෙනවනම් වැඩක්නෑනෙ.මම homon tablets පවා ගත්තා.හැබැයි ප්‍රථිඵල තිබුණෙ ටික දවසයි.

    • @user-bd5en7ue5z
      @user-bd5en7ue5z ปีที่แล้ว

      Wadak naa dr. Laser session 8k withara karanna wenawa. Ita passeth auruddakata sarayakwath karanna one. Laksha ganan yana wada...

    • @MaduMadu-nb8xk
      @MaduMadu-nb8xk 6 หลายเดือนก่อน

      තාමත් ඔයාගේ තියනවද

  • @dumindapriyadarshana6480
    @dumindapriyadarshana6480 2 ปีที่แล้ว +4

    Thank you doctor 🙏🙏

  • @lakshikafonseka3081
    @lakshikafonseka3081 2 ปีที่แล้ว +1

    Thank doctor

  • @shainigunasekara7504
    @shainigunasekara7504 2 ปีที่แล้ว +3

    Thank you doctor ..

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว

    Doctor mata kiyanna barida kondei rawulai ganakamata wawa ganna behethak...
    Aniwaren reply oni ..
    Oba thumage iganviima hidai niyamai.
    Budusarani

  • @sulochanamanoranjan7130
    @sulochanamanoranjan7130 ปีที่แล้ว

    Thank you doctor sir

  • @gimhanikalpana3737
    @gimhanikalpana3737 ปีที่แล้ว +2

    අනේ මටත් එහෙමයි..පුදුම වදයක්

  • @siyanikuwait3606
    @siyanikuwait3606 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්

  • @ruvindarashmika122
    @ruvindarashmika122 2 ปีที่แล้ว +1

    Doctor kanya bawaya nathi nowi prednet wennaa puluwandaa

  • @krishanvihanga7689
    @krishanvihanga7689 2 ปีที่แล้ว

    Sthuthii doctor
    Loku prashnekata uththarayak hambuna

  • @prasadi203
    @prasadi203 7 หลายเดือนก่อน +1

    මේකට ස්තීර ප්‍රතිකාරයක් හොයාගන්න බැරිද අප්පා මොන විද්‍යාඥයෙක්ටවත්😪

  • @samanjanaka5284
    @samanjanaka5284 2 ปีที่แล้ว

    Doctor ape oil gland eka uththejanaya karana krama kiyala dennako

  • @Nishyangi
    @Nishyangi 8 หลายเดือนก่อน

    කිවුල් ජලය නිසා ශරීරයේ රෝම වැඩීමක් වෙනව ද ඩොක්ටර්

  • @pavaniasha4730
    @pavaniasha4730 ปีที่แล้ว

    Atha paya wala permenent hair removal method ekk kiynnko doctor

  • @supunnawodya7518
    @supunnawodya7518 4 หลายเดือนก่อน

    ඩොක්ට මූණ පුරාම රැවුල එනවට මොකද්ද කරන්නෙ🙄

  • @vimukthipriyadarshana4951
    @vimukthipriyadarshana4951 ปีที่แล้ว

    ශරීරයේ රෝම ගැලවී යාම ,හිසකෙස් ගැලවී යාම .වැනි ලක්ශන යම්කිසි රෝගයක්ද .නැත්නම් ඒක සාමාන්‍ය දෙයක්ද .😷 කියලා දැනගන්න පුලුවන්ද

  • @hasinimadushika4755
    @hasinimadushika4755 6 หลายเดือนก่อน

    laser treatment hodada doctor

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 ปีที่แล้ว +4

    පියයුරුව අවට දිගට රෝම වැවෙන්නෙ මොන හේතුවකටද කියල දැනගන්න පුලුවන්ද

  • @nishanisha1650
    @nishanisha1650 2 ปีที่แล้ว +1

    Mefenamic acid 500 mg me tablet eka gana tikak vistara karanna ko

  • @dilinianuruddhika9481
    @dilinianuruddhika9481 2 ปีที่แล้ว +1

    Docter me prashne matath thiynewa.nikate raula wgee wawenewa.hari karadarayk

  • @ayeshamadhushani5091
    @ayeshamadhushani5091 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් මුහුණෙ රෝම ඉවත් කරන්න හොඳම ක්‍රමය මොකක්ද

  • @sachinimadushika819
    @sachinimadushika819 ปีที่แล้ว +12

    මට නම් මානසික වදයක්😓

  • @chamara8506
    @chamara8506 2 ปีที่แล้ว

    His bada thambili wathura hamadama biuwata prashnayak nedd dr. ( mn mhathai fat ek burns wenna thama ewa bonne....aye exsais ehemth Karanawa....) plz dr. Aniwa mekata reply

  • @chathurika8806
    @chathurika8806 9 หลายเดือนก่อน

    Mata loku prashnyak wela thibuna deyak

  • @erandihansani3922
    @erandihansani3922 2 ปีที่แล้ว

    Muhune kurulee sambandava kata karannako doctor

  • @nadikanadi7174
    @nadikanadi7174 2 ปีที่แล้ว

    මට පවුග්ගලික තොරතුරක් දැන ගැනිමට උවමනායි ඩොක්ටර් කොහොමද ,,??

  • @chathunivihagani6046
    @chathunivihagani6046 ปีที่แล้ว

    doctor mge hormona inblance mta pregnt wenn beri weida

  • @SanjeevaniSanjeeva
    @SanjeevaniSanjeeva 9 หลายเดือนก่อน

    Mewata beheth thiyenawada doktar

  • @dula8235
    @dula8235 6 หลายเดือนก่อน

  • @nilumadu9965
    @nilumadu9965 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @nalanyhawile117
    @nalanyhawile117 2 ปีที่แล้ว

    Isthuthii doctar

  • @renukasandamali9760
    @renukasandamali9760 2 ปีที่แล้ว +1

    Ane mageth thiyanawa tikak

  • @mahendraweerasooriya202
    @mahendraweerasooriya202 ปีที่แล้ว

    ඩොක්ට පපුවේ රෝම වවා ගන්න ආසායි එයට බෙහෙත් නැද්ද

  • @chandarsirichandarsiri577
    @chandarsirichandarsiri577 10 หลายเดือนก่อน

    Ena eka navaththanna berida

  • @dilsharajayaratne7350
    @dilsharajayaratne7350 ปีที่แล้ว

    මම පිටරටක ඉන්නේ. Doctor ව සම්බන්ධ කරගන්න අවශ්‍යයි. කොහොමද

  • @ramashaalwis2862
    @ramashaalwis2862 2 ปีที่แล้ว

    මේක සදහටම නවත්තන්න පුලුවන් ද ඩොක්ටර්.බෙහෙත් තියෙනවද

  • @sachiniupeksha1642
    @sachiniupeksha1642 2 ปีที่แล้ว

    Dr. Nb ekath denwad Dr. Wedgath karnwk dengenimat kathakaragenimat. Pills ..

  • @sakusanda1508
    @sakusanda1508 ปีที่แล้ว

    Doctor roma kupa ekkama kurula wage enawa piyayuru wala.ekata mokada karanne.

  • @niroshaedirisinghe475
    @niroshaedirisinghe475 2 ปีที่แล้ว +1

    lazer කරන්න හොද නෑද ඩොක්‌ට

  • @jkcsmaduwanthi1088
    @jkcsmaduwanthi1088 2 ปีที่แล้ว

    Docter mta kiynwada ara pretnancy app eka gnna vidiya.

  • @bashigirl1265
    @bashigirl1265 2 ปีที่แล้ว +1

    ✌️

  • @priyangiwa5203
    @priyangiwa5203 2 ปีที่แล้ว

    ❤️❤️

  • @user-tm8ic3yz4l
    @user-tm8ic3yz4l ปีที่แล้ว

    මගෙත් ගොඩක් තියෙනව අප්පා

  • @thilakshanaviman1655
    @thilakshanaviman1655 2 ปีที่แล้ว

    mune pimpls danwat mokd karnne..grlsage

  • @nilumthanuja5127
    @nilumthanuja5127 2 ปีที่แล้ว

    බෙහෙත් mokuth nedda doctor

  • @user-by9lf3oj1q
    @user-by9lf3oj1q 3 หลายเดือนก่อน

    මානසික පීඩනයක මාත් ඉන්නෙ මේ නිසා

  • @danumadushani4779
    @danumadushani4779 2 ปีที่แล้ว

    Doctorva contact karaganna widihak thiyanavada???

  • @shehanitharushika7213
    @shehanitharushika7213 8 หลายเดือนก่อน

    අනේ මගෙත් එහෙමයි මුලු මුනේම කොල්ලෙක් වගේ 😪

    • @user-ch3et9jf2e
      @user-ch3et9jf2e 7 หลายเดือนก่อน

      😢මගෙත් එක හරිම වදයක් අප්ප 🥺🥺

  • @chinthakasun3999
    @chinthakasun3999 2 ปีที่แล้ว

    මෙ ඩොක්ට සම්බන්ද කර ගන්න විදියක් දන්න කෙනේක් කියන්නකො

  • @renukasandamali9760
    @renukasandamali9760 2 ปีที่แล้ว

    Ane doctor mageth tikak thiyanawa

  • @ishanidilshika3323
    @ishanidilshika3323 ปีที่แล้ว

    මේ සදහා බෙහෙත් නැද්ද බොන්න.....