Eyebrow threading. හරියටම threading කරන්න නූල අල්ලන විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มี.ค. 2022
  • My fb 👉🏻 / mashi.nehansa.3
    My insta 👉🏻 mashi.nehansa?u...
    My tik tok 👉🏻 vm.tiktok.com/ZSJ7G7B2y/
    Website - brissbella.com
    100% organic brissbella products, no bleaching. No preservatives. To Healthy and glow skin. (By mashi nehansa)
    International quality
    Order here 👉🏻
    Whatsapp 👉🏻 0777140717
    Facebook page 👉🏻 / brissbellaonlinestore
    Website 👉🏻 brissbella.com
    Register before nov 20
    Limitted seats only
    1. Duration - 4 Months, Saturday or Sunday
    2. Course fee - Rs.40,000
    3. Payment options -
    i. Rs.5000 for registration and Another 35,000 can pay by 3 installment as 10,000 + 10,000 + 5000 within 3 months
    ii. Rs.35,000 when making the full payment at once
    4. Location - Pilimathalawa / Kaduwela
    If you are interested, Please reserve your seat by registering here.
    If you have difficulties to pay online, Please deposit to following bank account and send a photo of the slip.
    කාලය මාස 4,
    පාඨමාලා ගාස්තුව- 40,000
    Registration - 5000
    අනෙක් 35000 මාස 3කින් ගෙවා නිම කළ හැක,
    10,000 + 10,000 + 5000
    ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ විය හැක, වයස භේදයක් නැත,ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සම්බන්ධ විය හැක.
    සම්බන්ධ වීමට පහත අංක වලින් එකකට මුදල් තැන්පත් කර රිසිට් පත, නම, e mail,හැඳුනුම්පත් අංකය,දුරකථන අංකය සහ ලිපිනය 0777140717 ට whatsapp කරන්න
    G.G.M Sajeewani
    Nations trust bank
    Pilimathalawa
    200950009409
    256100160015432
    D.R.L Wickramasinghe
    Peoples Bank
    Peradeniya
    පාඨමාලා ආර්ම්භය නොවැම්බර් 28 උදේ 9
    Online
    ---------------
    Beauty therapy
    Salon management
    Special qualities and attitudes of beautician
    Maintain salon equipments
    Skin
    Skin analyse
    Client preparing
    Hair removal methods
    Perform basic facials
    Manicure
    Pedicure
    Perform makeup
    Kandyan bridal makeup
    Indian bridal makeup
    Western bridal makeup (With hairstyles)
    Hair dressing
    Special qualities and attitudes of hairdresser
    Maintain hair dressing equipments
    Client preparing
    Treat scalp and hair
    Shampoo and conditioning
    Hair cuttings
    Straight hair
    Relax hair
    Rebonding hair
    Perm hair
    Hair colour methods
    Conditioning treatment
    Oil treatment
    Dandruff treatment

ความคิดเห็น • 146

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w ปีที่แล้ว +33

    ඔයාගෙ වීඩියෝස් වලින් හැමදාම දෙයක් ඉගෙන ගත්ත❤️❤️❤️කිසිම කුහක කමක් නැතුව හැමදේම කියල දෙන අය හරිම අඩුයි ඔයාට ගොඩක් පින් සිද්ද වෙනව ❤️❤️❤️

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 ปีที่แล้ว +19

    අනේ බොහොම ස්තූතියි නංගා.මම මේ ක්‍රමයට eyebrows හදනවා අහල තිබ්බට අද තමා ඔයා හරියටම කියලා දුන්නේ.අනේ ඔයාට ගොඩාක් ස්තුතියි.මොකද මට නූලට ගැටය දාලා හදන විදිය අතට හරි අමාරුයි.ඔයා මේ කියල දෙන ක්‍රමය මට ඉගෙන ගන්න ඕන වුණත් හරියට සිස්ටම් එක දැකලා තිබුනෙ නෑ.ඉතිං ඔයාට ගොඩක් ස්තුතියි මේ ක්‍රමය බොහෝම පැහැදිලිව අපිට කියලා දුන්නට ...💖💖💖

  • @sachifernando8667
    @sachifernando8667 ปีที่แล้ว +11

    අනේ ඔයා හරිම හොදයී අක්කේ..ඔයාගේ සියලූම වැඩ සාර්ථක වෙන්න ඕනේ ❤️

  • @sadushjayasene9564
    @sadushjayasene9564 ปีที่แล้ว +12

    ගොඩක් පින් අක්කි ආදරෙයි ❤ මේ දවස් වල government තැනක course follow කරනවා. හැබැයි ඔයා explain කලා වගේ කියල දෙන් නෑ.. නූල අල්ලන්න විතරයි' කියලා දුන්නේ.. ගුරු මුශ්ටිය තියනවා වැඩ බැරි උනාට 🥴

  • @shaom5423
    @shaom5423 2 ปีที่แล้ว +4

    Eyebrows , upper lip, full face treding කරන වීඩියෝ එකක් දාන්නකො අක්කි..👌👀

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว

    Ane tnz akki...mn dn tikk kl idn mek purudu wenn try ekk dunne...ada tmi oyge vedio ek dkl hrytm igengtte..😘❤️🔥

  • @sharminipraboda9851
    @sharminipraboda9851 ปีที่แล้ว +1

    Thank you akki..lassanata karanw. 🥰

  • @shereenreckermen5754
    @shereenreckermen5754 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පැහැදිලිව කලා ර්‍

  • @VijiViji-wl9sm
    @VijiViji-wl9sm 2 ปีที่แล้ว +7

    Thanks a million. I learned it🤩

  • @Kusha97
    @Kusha97 2 ปีที่แล้ว +2

    Tnq akke ❤ ඔයාගෙන් බලාපොරොත්තුවෙන් ඉදපු video එකක් 😍

  • @nawodakalpani2328
    @nawodakalpani2328 2 ปีที่แล้ว

    Thank you akki. Saloon waladi karana Lip wala dark gathiya nethi karana vidi monawada.

  • @rangerover2024
    @rangerover2024 6 หลายเดือนก่อน +1

    AMooo මාර සියුම් වැඩක් ne මෙක
    Podkk miss උනොත් ඉවරයි....😢😢😢
    පිරිමි අපිට ඉතින් මෙව magic වගේ thmai ඉතින් 😂😂😂😂

  • @madhukashehan6268
    @madhukashehan6268 ปีที่แล้ว

    අනෙ අක්කෙ හරිම වැදගත්

  • @kalanaaadiptha.8096
    @kalanaaadiptha.8096 2 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් ලස්සනයි අක්කේ

  • @hasibabah7722
    @hasibabah7722 2 ปีที่แล้ว +1

    Thank you so much akka🥰❤

  • @sapadrotes8337
    @sapadrotes8337 2 ปีที่แล้ว +2

    Full face threading video upload plz... soon..

  • @ayeshamadubashini3922
    @ayeshamadubashini3922 2 ปีที่แล้ว +2

    Strawberry legs wlt vedio ekk karannako akke

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +1

    Thanks akki 😘😘 love you!

  • @chalaniherath3187
    @chalaniherath3187 2 ปีที่แล้ว +42

    අක්කේ මට නුලෙන් හදන්න බෑ.එක පාරක් හදන්න ගිහින් ස්නායු ඇදිල ගොඩක් අමාරු උනා. මං දැන් සැලුන් යන්නේ නෑ. අනේ ටුවීසරෙන් තනියම හද ගන්න කියලා දෙන්න අක්කි ❤️❤️❤️💖💖💖

    • @shenu2711
      @shenu2711 ปีที่แล้ว +5

      අනෙ ඔවු

    • @nikinivlogs
      @nikinivlogs 3 หลายเดือนก่อน

      Danne nathi kenek hadanna athi

    • @R_icky.19
      @R_icky.19 2 หลายเดือนก่อน +2

      Harine amaruwa

  • @nawanjanamohotty8716
    @nawanjanamohotty8716 2 ปีที่แล้ว +3

    Akke ape munata gelapena eyebrow shape eka mokdd kiyl kohomd blanne.ekata vedio ekk krnn akke

  • @chathurikaekanayake6521
    @chathurikaekanayake6521 ปีที่แล้ว

    brow lamination tutorial ekk gndako akki

  • @bandara4028
    @bandara4028 2 ปีที่แล้ว

    akki mage eyebrows samapathava pihitala naha e nisa eyebrows shape kalama edata penava e venuwata karanna puluwam deyak pahadili karanna puluwanda

  • @vineethadesilva456
    @vineethadesilva456 ปีที่แล้ว

    Very good information.....

  • @anuwathsala1189
    @anuwathsala1189 2 ปีที่แล้ว +2

    Godak watina video ekak course ekak karanna asawen inne thank you dr ❤️😊

  • @sandusendanayake7196
    @sandusendanayake7196 2 ปีที่แล้ว

    Akke full face treding karana widiyath kiyala dennako

  • @Thatgirl9977
    @Thatgirl9977 3 หลายเดือนก่อน

    Super explain ❤

  • @shameerizshameeriz2804
    @shameerizshameeriz2804 2 ปีที่แล้ว +2

    Thank you ❤❤❤

  • @jayani.shriya.abepala2003
    @jayani.shriya.abepala2003 ปีที่แล้ว

    Thank you so much akkih❤️😘

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne4696 2 ปีที่แล้ว +1

    Thank you akki😍😍

  • @kavindibalasooriya7125
    @kavindibalasooriya7125 2 ปีที่แล้ว

    Akki thaman thamangema hadagathdi 2ni kramet neda krnna wenne

  • @user-jq6kf3bt3m
    @user-jq6kf3bt3m 6 หลายเดือนก่อน

    ❤අක්කි ලස්සනායි❤ පරිස්සමින් ඉන්න අක්කියො

  • @peterrabbit5227
    @peterrabbit5227 2 ปีที่แล้ว

    Godak ewa baluwa..atha kapuna noolata....oya kiyala deepu wadiya niyamai...thank you so much 💓👌♥

  • @maduwanthithilakarathna2706
    @maduwanthithilakarathna2706 2 ปีที่แล้ว +2

    ❤❤❤❤
    Thank you akki

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว

    akka oyage selone ekk colombo nedda?

  • @nimminisansala5589
    @nimminisansala5589 ปีที่แล้ว

    Hondatama kiyala dunna❤

  • @user-jq6kf3bt3m
    @user-jq6kf3bt3m 6 หลายเดือนก่อน

    ලස්සනට කියදුන්නා තැන්කියු❤

  • @dilrukshidil8792
    @dilrukshidil8792 ปีที่แล้ว

    Ane dear eyebrows shep karaddi ridena ekata karanna deyak kiyannakoo

  • @sathminidasunika189
    @sathminidasunika189 6 หลายเดือนก่อน

    Ane thank you akke 👍👍

  • @user-xg5lo3zh7x
    @user-xg5lo3zh7x 2 หลายเดือนก่อน +1

    අක්කෙ මට මැශින් පේශල් එකක් කරන විදිය දැනගන්න ඕනි ස්ටෙප් ටික

  • @shehanianupama2246
    @shehanianupama2246 2 ปีที่แล้ว

    ❤️❤️ hodata pahadili karala denawa thanks

  • @NatashaMatale
    @NatashaMatale 5 หลายเดือนก่อน

    Thanks akki ❤❤❤

  • @hasinipubudu4184
    @hasinipubudu4184 ปีที่แล้ว

    😇Thank you akkii

  • @nalindachamika2350
    @nalindachamika2350 2 ปีที่แล้ว +4

    Thank you akki 🥰

  • @tilanyahashanjali8373
    @tilanyahashanjali8373 2 ปีที่แล้ว

    Oyage selon kos ekak koheda thiyenne akki

  • @nadeeharsha3381
    @nadeeharsha3381 ปีที่แล้ว

    ස්තුතියි

  • @sharadhasathsarani9894
    @sharadhasathsarani9894 10 หลายเดือนก่อน

    Akka oya karanawada cream hadanna kiyala dena course

  • @SansikaDeshani-vc8dh
    @SansikaDeshani-vc8dh 10 หลายเดือนก่อน +1

    akki twesaran hadagannae vidiya kiyannako please 😢

  • @Kang_gi_ah1111
    @Kang_gi_ah1111 10 หลายเดือนก่อน

    Akki practical walata ana awa kiyl dennko ❤

  • @ShaniaSteven
    @ShaniaSteven 5 หลายเดือนก่อน

    Thank u akki❤

  • @maheshikaudagama804
    @maheshikaudagama804 2 ปีที่แล้ว

    Oyage kandy salon eke map eka dannakoo akka

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 2 ปีที่แล้ว

    Tnx akkiyo ❤️❤️

  • @ShalaniShenaya
    @ShalaniShenaya 2 ปีที่แล้ว

    Akki kandy wala thiyenawad?

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 10 หลายเดือนก่อน

    Akkai ge saloon eka khoyeda tyen a,,

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว

    Very nice thanax

  • @menikeugd441
    @menikeugd441 2 ปีที่แล้ว +1

    Thanks.

  • @thakshipriya2933
    @thakshipriya2933 ปีที่แล้ว

    oyage saloon koheda thiyanne nangi

  • @user-bs8pk7uc8k
    @user-bs8pk7uc8k หลายเดือนก่อน

    Oyage beauty culture course nadda..

  • @ashennathmina502
    @ashennathmina502 ปีที่แล้ว

    Akke oke bellta dan hadana eka kiyla dennko

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 2 ปีที่แล้ว

    Harima pahadiliy video eka

  • @user-qd3gl4kg5j
    @user-qd3gl4kg5j 4 หลายเดือนก่อน

    Thanks akkiyo...❤

  • @agsadelibuddika9818
    @agsadelibuddika9818 ปีที่แล้ว

    ලස්සනයි

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 7 หลายเดือนก่อน

    Akke eyebrows shape krnn wenama nul thiyenwd

  • @thanujakawushali8681
    @thanujakawushali8681 3 หลายเดือนก่อน

    Thanks nanga

  • @ishanihansika3679
    @ishanihansika3679 2 ปีที่แล้ว

    Akkiyo oyage salon eke nama mokadda math kandy..mt enna oni

  • @maneldesilva7132
    @maneldesilva7132 ปีที่แล้ว

    Adami baluwe harima hoda wadak oya koheda

  • @nirodhachandrasiri5437
    @nirodhachandrasiri5437 9 หลายเดือนก่อน +1

    අක්කෙ ඔයාගෙ නුවර bridal course එකට join wenne kohomada kiynnkooo මොන මාසෙද පටන් ගන්නේ අක්කේ විස්තර දාන්නකෝ plzzz ❤

  • @pavithrapavithra1419
    @pavithrapavithra1419 7 หลายเดือนก่อน

    Akki mata iyage course ake visthara denna. Mata aka karanna one. Plzzzzz

  • @reshiniperera1417
    @reshiniperera1417 2 ปีที่แล้ว +4

    Akka low of attraction gena video ekak dannako

    • @nethz73
      @nethz73 2 ปีที่แล้ว +1

      ඔව් අනේ

  • @nadunidarshanika1774
    @nadunidarshanika1774 ปีที่แล้ว

    Good job

  • @lakshanipathirana4510
    @lakshanipathirana4510 ปีที่แล้ว

    Thank you

  • @user-jf5gs3vg9m
    @user-jf5gs3vg9m 4 หลายเดือนก่อน

    Thanks akkiyo ❤❤❤❤

  • @fathimahifna9791
    @fathimahifna9791 6 หลายเดือนก่อน

    Wil it painful?

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว +4

    saloon wlin kanawa eyebrows ane apim hdgnn ek hodai..එයාලට ඔන විදියට හදන්නේ

    • @kavi424
      @kavi424 2 ปีที่แล้ว +2

      Ou anee😐

  • @kalhariindunil5811
    @kalhariindunil5811 2 ปีที่แล้ว

    akkige slon ek khd thynne

  • @tharubaba1815
    @tharubaba1815 2 ปีที่แล้ว

    Man saloon course ekh karnaw akki ape palwani padam ibro ganna godak watinaw me video ekka eth ape mis kiyuwa nula kate tiya gnba eap kiyal

    • @brissbella8627
      @brissbella8627  2 ปีที่แล้ว

      Epa kiwwata salon wala practically karanna puluwan lesina widiya meka

  • @hansikushalya4762
    @hansikushalya4762 ปีที่แล้ว

    𝘁𝗵𝘅𝘅𝘅 𝗮𝗸𝗸𝗶𝘆𝗼 😘😘😘❤️

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว +30

    අනේ ඔයාගේ saloon එකක් colombo වලත් දාන්නකෝ අක්කේ ❤️

  • @amareh2023
    @amareh2023 2 ปีที่แล้ว +3

    Akke oya dannawada😡? Oya me karana wade😡? Aththatama kiuwoth oya me karana wade girls lata mokada wenne kiyala..😡😡😡😡😡. Aththatama qwoth eka maarama useful 🥺... Pereda full face treading ekak karala hodatama muna sauththu una. Aththatama beautician kenek widiyata oyage me advice aththatama godak watinawa. Ekai api oyata adare. Thank you thank you sooo much for doing these kinda things. Really appreciate . Much love..❤🌹

  • @udithasanjaya4427
    @udithasanjaya4427 2 ปีที่แล้ว

    Ela thada

  • @nadeeshasubhani5549
    @nadeeshasubhani5549 2 ปีที่แล้ว +2

    Thank you Akka ❤️

  • @erandiperera682
    @erandiperera682 2 ปีที่แล้ว

    Mamath salon 1k karanna hithan innawa. Lady kenek job 1k kalauthumai.Start karanne kothaninda hitha ganna ba?

    • @brissbella8627
      @brissbella8627  2 ปีที่แล้ว

      Heta free session ekata enna mage, kiyala dennam
      0777140717

  • @Nipuniwasana297
    @Nipuniwasana297 หลายเดือนก่อน

    තමන්ගෙ අයිබ්‍රෝ නුලෙන් හදාගන්න අමායි.. උඩ කොටස හදාගන්න අමාරු නැහැ යට කොටස හදනකොට අයිබ්‍රෝස් ඇදල අල්ල ගන්න ඕනි නිසා තනියම තමන්ගෙ අයිබ්‍රෝස් හදාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නකෝ අක්කේ අනේ plz..... 😢🙏🙏🙏

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว

    Good

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 2 ปีที่แล้ว

    ස්තුතියි 🌹🌹🌹🌹

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 ปีที่แล้ว

    💖💖💖

  • @geeshadilshani553
    @geeshadilshani553 2 ปีที่แล้ว +1

    Thanks akka ♥️♥️♥️

  • @sadnagunasoma828
    @sadnagunasoma828 4 หลายเดือนก่อน

    Koheda me saloon aka titenne

  • @priyankamalkanthi3146
    @priyankamalkanthi3146 5 หลายเดือนก่อน

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 28 วันที่ผ่านมา

    Loba nathuva kiya denava. Aththatama thank nanga. Adarei oyataaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimapussalamankada2804
    @chandimapussalamankada2804 9 หลายเดือนก่อน

    Nul wargayak ekata.a tiyenawada

  • @fathimairfan3634
    @fathimairfan3634 2 ปีที่แล้ว

    Thank you girl for you information it's really worth for me

  • @muthugunasekara4026
    @muthugunasekara4026 ปีที่แล้ว

    Mat karala beluwa mage aka atak nawatano akki wam ata 😢😢😢😢

  • @linojaransiluni9213
    @linojaransiluni9213 2 ปีที่แล้ว +5

    Thamange eybroes karaganna widihath kiyala dennako mis

    • @nathashasilva1616
      @nathashasilva1616 2 ปีที่แล้ว +1

      අනේ ඔව් අක්කී❤️

  • @artgallery915
    @artgallery915 11 หลายเดือนก่อน

    ❤❤

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 ปีที่แล้ว +1

    Thanks mata thama amaru eyi borhadanaaka

  • @user-rv5dv6sd3w
    @user-rv5dv6sd3w 8 หลายเดือนก่อน

    👍

  • @madushikasamarasekara
    @madushikasamarasekara 10 หลายเดือนก่อน

    අනේ අක්කි මූනයි ඇගයි එකම පාටට සුදු කර ගන්න හොද ක්‍රීම් එකක් හරි මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ ප්ලීස්😢

  • @sehasdulniph-gw2pe
    @sehasdulniph-gw2pe ปีที่แล้ว

    Saloon ekk danna hithan inne nvq onemada nattam normal saloon cors ekk karama athida

    • @dilrukshidil8792
      @dilrukshidil8792 ปีที่แล้ว

      Ane matat eka danaganna onee mn deploma cos ekak karla inne

  • @what7628
    @what7628 2 ปีที่แล้ว +3

    Eyebrows shape karaddi ridenawada

    • @sureshdammika6026
      @sureshdammika6026 10 หลายเดือนก่อน

      ටිකක් රිදෙනවා එච්චර ගානක් නෑ

  • @ms-uw3nl
    @ms-uw3nl ปีที่แล้ว

    💓💓💓💓