HOW TO DO YOUR EYEBROWS AT HOME

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 695

  • @samanthasamantha5642
    @samanthasamantha5642 3 ปีที่แล้ว +32

    කවුරුත් රවට්ටන්නේ නැතිව හැම දෙයක්ම හොදට ,පැහැදිලිව කියල දෙන හින්දා වෙන් නැති අක්කි ඔච්චර ලස්සන 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ruwanidilrukshi3599
    @ruwanidilrukshi3599 4 ปีที่แล้ว +182

    කිසිම ගුරුමුශ්ටියක් නැතිව කියලා දෙනවා...thanks අක්කෙ ඔයාගෙ මේ ග්තිගුන වලට💐💐💐💐

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +1

      Ruwani Dilrukshi ගුරු මුට්ටිය කියන්නෙ මොකක්ද

    • @wondermedia5019
      @wondermedia5019 4 ปีที่แล้ว +2

      nico nicos තමන් කිසිම දෙයක් තියා නොගෙන කියල දෙන එක ඒකට මුට්ටිය කියල කියන්නෙ නහැ දන්නෙ නත්තම් ඉගෙනගන්න🙄

    • @sachintha4575
      @sachintha4575 3 ปีที่แล้ว +1

      Akke kandy wala kohenda meka ganne

    • @deepamaduwanthi7659
      @deepamaduwanthi7659 2 ปีที่แล้ว

      Ane akke aurudu 17i mt..face save ekak karata kamak nadhaa

  • @malinduprabashvara8474
    @malinduprabashvara8474 4 ปีที่แล้ว +48

    අනේ ගොඩාක් ස්තුතියි.අවශ්‍ය ම දෙයක් තමයි හැමදාම කියල දෙන්නේ.

  • @chamihettiarachchi2489
    @chamihettiarachchi2489 4 ปีที่แล้ว +25

    හොඳින් තේරුම් ගන්න පුළුවන් පැහැදිලි කිරීමක්......ලස්සන කටහඬක්.....

  • @nethmianuththara3100
    @nethmianuththara3100 4 ปีที่แล้ว +14

    අක්කා බොහොම ස්තූතියි.මේ ක්‍රමේ කියලා දුන්නට...මං මේ vedio එක බලාගෙනම පුරුදු උනා...ඇත්තටම සතුටුයි..මට දැන් හොදට මේ වැඩේ පුලුවන්..මුලින්ම upperlips වලින් කරේ...ඇත්තටම සාර්ථකයි..

  • @tharujayarathna3312
    @tharujayarathna3312 3 ปีที่แล้ว +16

    makeup නැතුව ඉද්දි තමයි අක්කා ලස්සනම ❤️

  • @cutevideo5878
    @cutevideo5878 3 ปีที่แล้ว +6

    ඔයා ගොඩාක් හොඳයි හැමදේම හරියටම කියල දෙනවා ලෝබ නැතුව තෙරුවන් සරනයි අක්කා ❤️❤️💐💐

  • @srimasamanthi4697
    @srimasamanthi4697 3 ปีที่แล้ว +3

    අනේ ඔයා ෂෝයි ගොඩාක්ම හිත හොද කෙනෙක් හැමෝම සැලුන් කරන අය මෙහෙම කියලා දෙන්නේ නෑ ස්තූතියි ගොඩාක්ම ඔයාට ❤️❤️❤️

  • @aaisharazeen2042
    @aaisharazeen2042 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අද හවස home eyebrows shaping කියලා type කරද්දී ඔයාගෙ වීඩියෝ එක දැකලා බැලුවෙ ගෙදර ඉදන්වත් eyebrows දෙක ශේප් කර ගන්න ඕන නිසා බබෙක් ඉන්න නිසා lockdown කරපු ටික දවසෙවත් සැලුක් එකකට ගියෙ නෑ බයට. ඇත්තටම ගොඩක් ස්තූතියි මං හරියටම අහගෙන ලස්සනට මගෙ eyebrows ශේප් කර ගත්තා මටම ආඩම්බර හිතුනා දෙපාරක් තුන් පාරක්ම කන්නඩිය ලගට ගිහින් බැලුවා ආයෙ සැලොන් යන්න ඕනා නෑ. ගොඩක් ස්තූතියි dr.😍😍😍😍🙏🙏🙏🙏

  • @marizbrohier4563
    @marizbrohier4563 4 ปีที่แล้ว +11

    I did my upper lip threading as you said Chathu Akki, since it's my first try and it actually went well, I got the hang of it. I will be continuing to follow your vedios. I have subscribed your channel as well. Thankyou thankyou soooo much your vedio was so helpful to me ❤😘

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +18

    ඇත්තටම කිසිම දෙකක් හංගන්නෙ නැතුව කියල දුන්න . ගොඩක් ස්තුතියි ❤💐🙏

  • @maheshyaasanji51
    @maheshyaasanji51 4 ปีที่แล้ว +13

    Thanks a lot akki...🌹 මං අද මගේ ජීවිතේ පළවෙනි වතාවට මගෙ eyebrows දෙක තනියෙං හදාගත්තා.... අනේ ලස්සනට ආව.. ගොඩක් ස්තූතීයි...🎀🎀🖤

    • @hirunikavindi7316
      @hirunikavindi7316 3 ปีที่แล้ว

      Anee thaniyama hadaganna puluwan weida akka

    • @mafiya519
      @mafiya519 2 ปีที่แล้ว

      Akki monawada kare me deken mokendw

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 ปีที่แล้ว +18

    රේසර් එක deliver කරන shop එකක් තියෙන්නේ ? Please help me අක්කා .🙏🙏🙏🙏🙏

  • @malshadilrukshi1774
    @malshadilrukshi1774 4 ปีที่แล้ว +7

    අක්කා කියලා දෙන හැමදෙයක්ම ගොඩක් පැහැදිලිව කියලා දෙනවා .ඔයාගෙ හැම video එකක්ම මන් ගොඩක් ආසාවෙන් බලන්නෙ ❤️❤️❤️

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 9 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ස්තූති අක්කේ ❤❤❤ පැහැදිලිව කියලා දුන්නා ....

  • @nipunishashikala8227
    @nipunishashikala8227 4 ปีที่แล้ว +3

    මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් මම beauty course එකක් කරන නිසා..ගොඩක් පැහැදිලිව හැමදෙයක්ම කියලා දෙනවා..ගොඩක් ස්තූතියි ඔයාට😊😘😘😘😘😘💓💓💓

  • @ayeshikadilshani4093
    @ayeshikadilshani4093 4 ปีที่แล้ว +6

    ගොඩක් තැන්ක් යූ අක්කේ 😘 මම දැන් ගෙදර අයගෙයි යාලුවොන්ගෙයි eyebrows හදනවා😘 ගොඩක් තැන්කූ අක්කේ 😘😍

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +2

    ❤️👌 ගොඩක් හොද වීඩියෝ එකක් ගොඩක් වැදගත් අපි හැමෝටනම. බුදුසරණයි ඔයාට.

  • @shakilahamed9491
    @shakilahamed9491 4 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනා පැහැදිලි කිරීමක් මමත් try කරලා බලන්නම් බොහොම ස්තුති sister

  • @senumitiyara9208
    @senumitiyara9208 4 ปีที่แล้ว +8

    Thank you so much for this video. ❤❤❤❤ And everything was nicely explained in detail. Wish u all the health. N btw would love if u can upload some diy makeup tutorials 😘❤

  • @Keshini.D
    @Keshini.D 4 ปีที่แล้ว +6

    I did this today for the first time. It came well. This is a very useful video specially at a time like this. Thank you very much.

  • @rimzeth
    @rimzeth 2 ปีที่แล้ว +1

    Thank you very much for the very detailed video. Specially teaching the technique of threading. It shall be very useful for many girls and easy on our pockets as well for not spending money at salons. Vey grateful

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +8

    රේසර් එකක් use කරන්න ඉස්සෙල්ල ක්‍රීම් එකක් හෝ ජෙල් එකක් මුහුනට use කරන්න අවෂ්‍යද?

  • @shereenilliyas8581
    @shereenilliyas8581 4 ปีที่แล้ว +6

    Thank you very much mam for your lovely advice and and the guidelines 😍

  • @saumya131291
    @saumya131291 4 ปีที่แล้ว +3

    I started watching your videos today only. They are really helpfull and thank you so much for advising us.

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 ปีที่แล้ว +1

    ගොඩාක් හොදට කියලා දෙනවා ආරෙ❤️❤️❤️❤️❤️චතූ පරිස්සමෙන් ඉන්න ❤️තෙරුවන් සරනයී

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว

    Ow anith aya wage neme...hodatama therune me vedio eken...thenks akkiyo...😍😍😍

  • @LifewithSHARA346
    @LifewithSHARA346 4 ปีที่แล้ว +4

    Hi.. I watched your many videos.. Very helpful and clear explanation.. Thanks a lot.. 👌👌

  • @nilukakumari4612
    @nilukakumari4612 4 ปีที่แล้ว

    Godak ස්තුති අවශ්‍ය දේවල් gana හොඳටම පැහැදිලිව kiyala denawa...මීට කලින් man balapu vidio ekak gana ahanne.. mage hama godak dray wela thiyenne oya ekata karanna ona dewal kiuwa ඇත්තටම mn godak busy kenek mata wadath ekka ඉතාම leseyen hama සිනිඳු kara ganne කොහොමද කොරල ඉවත් karanne කොහොමද kiyala denna puluwan nam plzzzzzz hari මානසිකව වදයක් e problem eka ඇඳුමක් කොටට adinnawath na...උපතින්ම ena කොරල nathi karanna බැරිද plz විසඳුමක් kiyala denna .. e wagema oya godak ලස්සනයි thanks උපදෙස් walata..b.s ❤️❤️

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  4 ปีที่แล้ว +1

      hii korala gana mama video ekak kara.eka balanna darling

    • @nilukakumari4612
      @nilukakumari4612 4 ปีที่แล้ว

      @@CosmoBeautyStudio thanks 4r riply ❤️❤️

  • @crisharikokila5944
    @crisharikokila5944 4 ปีที่แล้ว +11

    Oya harima hoda teacher kenek akki love you..💜️

  • @chandraperera140
    @chandraperera140 4 ปีที่แล้ว

    ඔයා .කතා.කරන.විදිය.හරිම.ලස්සනයි .හොදින් .තෙරුම්ගන්න.පුලුවන්.දෙව්.පිහිටයි

  • @kaushalyajanani1505
    @kaushalyajanani1505 4 ปีที่แล้ว

    ඔයා හොඳට පැහැදිලි කරනව අක්කියෝ...tnx...👍👍👍

  • @rukshalasilva2124
    @rukshalasilva2124 4 ปีที่แล้ว +1

    Raini wage. ❤❤❤ oya godak hodata kiyala denwa. Thank you. God bless u akka ❤❤

  • @kumudidewyanjalee9820
    @kumudidewyanjalee9820 3 ปีที่แล้ว

    Tnq so much akki.oyt gdk pin.mm oyagen igenagatra ibrow shape krnn.oyt kawadawath waradinne.budusaranai .

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +2

    හැමදේම නිවැරැදිව කියලා දෙනවා .ස්තූතියි.මේ රේසර් එකක් කොහෙන්ද ගන්නේ ප්ලීස් කියන්න

  • @weruniherath1424
    @weruniherath1424 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් බොහොම ස්තූතියි ඔයාට 🙏

  • @shakilaruwanthi873
    @shakilaruwanthi873 4 ปีที่แล้ว +1

    Thanks akki.Akki what is the brand of the Aloe Vera gel??

  • @disadissanayake441
    @disadissanayake441 3 ปีที่แล้ว

    අක්කි... අපි මුලින්ම eye browse shape කරන විදියට ද හැමදාම කරන්න ඕනා?? අපිට ඒ pattern එක match වෙන්නෙ නැත්නම් වෙනස් කරන්න බැරි ද??

  • @Shanu1118
    @Shanu1118 2 ปีที่แล้ว

    Akkiyoo 1st comment eka. Akke kohed oyage saloon eka thyenne

  • @erangajayasundara2967
    @erangajayasundara2967 3 ปีที่แล้ว

    ඔයා ඉදිරිපත් කරන ප්‍රෝගෑම් නියමයි,,,
    මගේ අයිබ්‍රෝ නෑ වැවෙන්නෙත් නෑ ඒක නිසා ලස්සන හදන්න බෑ,, අයිබ්‍රෝ 2ක වවාගන්න ක්‍රමයක් කියන්න ප්ල්ස්,,,

    • @DineshDinesh-xi4km
      @DineshDinesh-xi4km 3 ปีที่แล้ว

      Olive oil ganna reta gala ude pandaren sodala arenna

  • @drchathuk.m.s.7734
    @drchathuk.m.s.7734 4 ปีที่แล้ว

    Digatama rasoring karanakota hama kalu wenawada nangi.ara rawla kapala wage.

  • @jenik5876
    @jenik5876 4 ปีที่แล้ว +1

    This was really helpful. Very nice of you to teach it. 👌

  • @b.c.n2142
    @b.c.n2142 4 ปีที่แล้ว

    Akke pimple walt hoda cream 1 kiynnko.. gedi dala mune.. ane puluwn nm ikmanin reply krnn

  • @niroshapriyangani3122
    @niroshapriyangani3122 3 ปีที่แล้ว

    Thanks akki.ගොඩක්ම පහදිලි

  • @sajinifernando1546
    @sajinifernando1546 4 ปีที่แล้ว +4

    Hi akka, please do the vedio for how to get ready for be a bride, it is not only skin care, just help us to how maintenane body, color matching, treatment...

    • @sajinifernando1546
      @sajinifernando1546 4 ปีที่แล้ว

      Same as pls add how select saries, organize dress, bride made select and dress...

  • @madhavinisansala5227
    @madhavinisansala5227 4 ปีที่แล้ว

    Thanks අක්කියෝ... හැමදෙම පැහැදිලිව කියලා දෙනවා..අහන්නත් කම්මැලි නැ.. thanks..❤️❤️

  • @sanjeewanisanjeewani6786
    @sanjeewanisanjeewani6786 4 ปีที่แล้ว

    Thanks akke . Akke oil skin ekata hoda sun cream monawada video ekak karannako

  • @parkbabymochi2894
    @parkbabymochi2894 ปีที่แล้ว +1

    Akki meka use karanna wayasak thiyenawada?

  • @damithprasanna8499
    @damithprasanna8499 4 ปีที่แล้ว

    අක්කාට ගොඩක් පිං මේවා කියලා දෙනවාට

  • @ritamudalige5828
    @ritamudalige5828 4 ปีที่แล้ว +4

    Thanks ලස්සනට කියලා දුන්නා

  • @anjalisakunika5347
    @anjalisakunika5347 2 ปีที่แล้ว

    Oyata godak pin akkaiyoooo.....✌️apita mewa kiyala denawata

  • @sanuiresh9499
    @sanuiresh9499 3 ปีที่แล้ว

    Woww harima pehediliwa kiyala dunna thanks! I wish you all the best!

  • @mgurusinghe597
    @mgurusinghe597 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ගොඩාක් හොදට කියලා දෙනවා බුදු සරණයි

  • @universewithme-f1m
    @universewithme-f1m 2 หลายเดือนก่อน

    akki natural hair straight krgnna widihk kiyl dennko🥺😊

  • @littleliontv7207
    @littleliontv7207 3 ปีที่แล้ว

    You are so practical akki.n gd practical performing.well done

  • @saranisara3939
    @saranisara3939 4 ปีที่แล้ว

    Me razor eka gena wistara hoyana gaman hitiye. Tnx oyata. Man dekala tiyanawa razor eka use karanna kalin munata monahari apply karanawa a monada kiyanna puluwanda? Oil ekak wage tamai dekala tiyann.

  • @himansidulshara4470
    @himansidulshara4470 4 ปีที่แล้ว +1

    wow,niyama video ekk anty...........

  • @dinithidivyanjali4350
    @dinithidivyanjali4350 3 ปีที่แล้ว

    අක්කි ඒ රේසක් එක කීයක් වෙනෝද 😍

  • @thanushasewwandi3268
    @thanushasewwandi3268 3 ปีที่แล้ว

    Thans akki...me vidiyo eka godak watinawa..

  • @danudewmi1513
    @danudewmi1513 4 ปีที่แล้ว +1

    Akki thol rose kara ganne kohomada

  • @upekshadissanayake1022
    @upekshadissanayake1022 4 ปีที่แล้ว +3

    So helpful akki...Thank you soo much😍😍😍😍

  • @dulanjaleenimanthika2828
    @dulanjaleenimanthika2828 2 ปีที่แล้ว

    අක්කියෝ කුරුලෑ දාලා එවා adu unam kalu pata kalal tiyenw ewt samnnyen mond karnd puluwan 😔

  • @piyasilihemachandra2411
    @piyasilihemachandra2411 4 ปีที่แล้ว +1

    Akki,ape kakule roma shave kaloth mokada wenne? Wadipura digata wawenawada? Wadath honda veet kireemada shave kireemada? Ane akki please reply.♥️⚘♥️⚘♥️⚘♥️⚘♥️⚘♥️

  • @sandaliweerasinghe6566
    @sandaliweerasinghe6566 4 ปีที่แล้ว +2

    Thnks akka.. Hodata theruna kiyala dipu okkoma tika.. I need a facial razor.. Mona brand ekenda oka gaththe & kohenda gaththe kiyala kiyanna puluwanda..

  • @prabodajeevanthi4970
    @prabodajeevanthi4970 3 ปีที่แล้ว

    Aneee akki mn me video eka dakka gaman kara anee akke wde sarthakai 🥺 hamadema pahadiliyata kiyala dunnat akkata pin 🥺 me dawas wala saloon walta ynna bh ne dn nam thaniyema hada gnn puluwan 😘😘😘😘😘

  • @pradeepaherath7576
    @pradeepaherath7576 4 ปีที่แล้ว

    හරිම පැහැදිලි යි. ගොඩක් ස්තූතියි

  • @nimeshaADN
    @nimeshaADN 4 ปีที่แล้ว

    Akkiyo pehediliwa lasanata kiyala denawa harima pehedili😘

  • @uptown5210
    @uptown5210 2 ปีที่แล้ว

    Kalu pelam.iwath karane kohomada..ath yata kaluveen wage dewal

  • @hasiniwirawansha8456
    @hasiniwirawansha8456 2 ปีที่แล้ว

    Thanks akki pn.oyagen thama meka man igena gaththe.😘😘😘😘😘😘😘😘😘😘

  • @sumudhunithakshila605
    @sumudhunithakshila605 4 ปีที่แล้ว

    Thank you akkee. Godaak watinawa. Paressamin inna bs.

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +1

    Biovita da hoda??? කියන්නකෝ akki plzzz

  • @ashisharihasi1367
    @ashisharihasi1367 4 ปีที่แล้ว

    Ane thnk you akki patiyaa 😘😘😘😘😘😘 oya hodaaata kyl dunna.. salon wahala nisa ibro gdk wawila.. Dan puluwan hadagnna😊😊😊😊😊

  • @darkgamin5641
    @darkgamin5641 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතිය අනෙ😊😊😊👌👌👌👌👌

  • @navindiwinshika562
    @navindiwinshika562 4 ปีที่แล้ว +3

    Akkiii off marks rich platinum capsule eka hodai da????

  • @sandaliisha3897
    @sandaliisha3897 4 ปีที่แล้ว

    Thanks dr...nice explain nice voice...

  • @upekamarasinghe6932
    @upekamarasinghe6932 3 หลายเดือนก่อน

    Akki dermarolling eka gana video ekak krannko...hair ekt

  • @d.d.s.emesham3464
    @d.d.s.emesham3464 4 ปีที่แล้ว

    Hoda welawata kiyala dunne ...sathek wage hitiye me tike😆😆😆thankuuu😘

  • @lmg1997
    @lmg1997 4 ปีที่แล้ว

    Cute akka oyanan man oyawa hamadama balanaw.thank you so much akka..husband ta kiyala thred kalothinan akka eyebrows hoyandawath bari wei 😁😁😁anyway thanks akka.stay safe 💐❤️👍

  • @shakilaruwanthi873
    @shakilaruwanthi873 4 ปีที่แล้ว

    Akki what is the brand of the Aloe Vera gel?

  • @ushanirathnayaka7007
    @ushanirathnayaka7007 4 ปีที่แล้ว +2

    Akkii thank you soo much..❤️❤️ wax eken karannath puluwan neda ekath kiyala dennako. Mokakda brand eka ganna puluwan

  • @sunalidananjana2398
    @sunalidananjana2398 4 ปีที่แล้ว

    Akka oya godak lassanaiii godak hodai.onama deyak kiyala dunne godak godak isthuthi.

  • @iroiro9983
    @iroiro9983 3 ปีที่แล้ว

    Eyebrows ඝනව වවාගන්නෙ කොහොමද අක්කි

  • @mihi1793
    @mihi1793 4 ปีที่แล้ว

    Oyage video eka harima clear e wagema oya hrima friendly.gdk hodai

  • @vineethadesilva456
    @vineethadesilva456 ปีที่แล้ว

    Thanks a lot your valuable information...

  • @sandysplace2825
    @sandysplace2825 4 ปีที่แล้ว +6

    Important video. 👍 Do valuable videos continuously.. Good luck.. 🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @hemalimuditha2773
    @hemalimuditha2773 3 ปีที่แล้ว

    Akki අයි බෝ එක හොදට වැවෙන්න විදියක් කියන්නකො.

  • @aznarosemary33
    @aznarosemary33 4 ปีที่แล้ว

    Upper lip eka karanna purudu una akki kalin dapu video eke thibba nisa . Muladi eka karaddi maranava wage eth salon eke karaddi bibili apu nisa man gedaradi aloe jel gawa gedara upper lip thread kara kisima prashnyak une na aththatama hodai ❤️

  • @අරලියලහිරු
    @අරලියලහිරු 4 ปีที่แล้ว

    Oya hamadeeema nihathamaniiwa kiyala denawa akki tnz you budu saraniii oyataa🥰🥰🥰🥰🥰🥰

  • @wasa.9753
    @wasa.9753 4 ปีที่แล้ว

    You have beautiful eyebrows. ❤️I don’t have much eyebrows. What can you do to get thicker eyebrows?

  • @nilannilaan2418
    @nilannilaan2418 4 ปีที่แล้ว

    Thanks akki hari lassani oya kiyla dena vidiya.hodata therenawa

  • @sanduninimasha4753
    @sanduninimasha4753 4 ปีที่แล้ว

    Akke mage face hair wadi.. Full face hair tiyenawa. Rezor use klama ganata facel hair wawenwa mage

  • @gunasavi9919
    @gunasavi9919 4 ปีที่แล้ว

    How to lighten dark hand ? which creame suitable for this ??

  • @sanjanaperera1719
    @sanjanaperera1719 4 ปีที่แล้ว

    Harima පැහැදිලිව කියලා dunna ,thank you😘

  • @saduninisansala7910
    @saduninisansala7910 4 ปีที่แล้ว +1

    Oyaata godak pin. 🙏Love you akkiyo. Bs

  • @shamilidilrukshi8126
    @shamilidilrukshi8126 4 ปีที่แล้ว

    Face akata wanama razor tiyanawada Akka kohanda ma razor aka ganna puluwan

  • @iru123100
    @iru123100 4 ปีที่แล้ว +1

    Great video Chathu. 😍. Thanks for all the technics that u have given.

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 4 ปีที่แล้ว +1

    Thank u akki...mage eyebrows godak wewenne nene...ane plz treatment 1k kiyannako

  • @hasarakavindi8164
    @hasarakavindi8164 4 ปีที่แล้ว

    Oyage video lassanaii akki.oyath lassana wela.thanks hoda dewal kiyala denawata akkii

  • @dilmifernando4822
    @dilmifernando4822 4 ปีที่แล้ว

    Akki oya use karana razor eke brand eka kiyannako?

  • @nishanshishyama528
    @nishanshishyama528 4 ปีที่แล้ว +19

    මටත් හිතුනා රයිනි වගේ කියලා...😆 අනේ ඔය Razor එකට කියන නම කියන්න පුලුවන්ද?