අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සඳහා සුදුසුම ක්‍රමය තෝරගමු|Hair removal | Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වැක්සින් ත්‍රෙඩින් කිරීමේදී වේදනාව අඩුකරගන්නේ කොහොමද?
    Cyber Clinic with Dr.DR
    Facebook
    / cyber-clinic-with-drdr...
    Instagram
    www.instagram....
    #hairremoval #beauty #girls

ความคิดเห็น • 461

  • @dilshansameera7374
    @dilshansameera7374 3 ปีที่แล้ว +203

    No English. සිංහලෙන් කියන්නම්,ඔබතුමිය ගැන ආඩම්බරයි.කියන්න දෙයක් නෑ.ආදරෙයි හැමදාම.ඔබතුමිය දැකීමත් හිතට සහනයක්.ආදරෙයි ඈ.❤❤❤👍😀🤗

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว +14

      ❤️❤️

    • @shiromiudayangani6508
      @shiromiudayangani6508 3 ปีที่แล้ว +1

      mata dorctora mune thiyena roma vevennethuva ain karanna berida

    • @Tutuu999
      @Tutuu999 3 ปีที่แล้ว +1

      @@shiromiudayangani6508 🤔😹ඇයි රැව්ලක් තියේද උයාට 😁

    • @RoshanGamage-wj8sn
      @RoshanGamage-wj8sn 4 หลายเดือนก่อน

      ​@@CyberClinic..මිස් නොම්මරේ එවන්න ....පුලුවන්ද

    • @dilshanirathnayaka3048
      @dilshanirathnayaka3048 4 หลายเดือนก่อน +1

      ​@@CyberClinicමිස් මූනේ උඩුතොලේ එ වගෙම අයිබ්‍රෝ වල අලේපනය කිරිමට සුදුසු සම හිරිවැට්ටිම සදහා බාවිතා කරන්න පුලුවන් ආලෙපන මොනද

  • @tharangagamage899
    @tharangagamage899 3 ปีที่แล้ว +44

    මේක වැදගත් වෙන්නේ මගේ බිරිදට. බොහෝ වෙලාවට කාන්තා පාර්ශවය ප්‍රමිතියක් නැති රෑපලාවන්‍යාගාරවල වැරදි උපදෙස් නිසා තියන ලස්සනත් නැති කරගන්නවා. ඔබතුමියගේ වටිනා කාලය මෙවැනි දේවල් නිවැරදිව පහදා දීමට වෙන් කිරීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. දීර්ඝායු වේවා....

    • @chandra1218
      @chandra1218 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +97

    කරැනාවන්ත ආදරණීය ගුරැතුමියක් වගේ කතාකරන්නෙ මේ වගේ අය තමා දොස්තරල වෙන්න ඕනෙ ඒත් බහුතරයක් එහෙම නෑ...

    • @relaxationmusic791
      @relaxationmusic791 3 ปีที่แล้ว

      athth 👌

    • @nilukalakmali6900
      @nilukalakmali6900 3 ปีที่แล้ว +1

      Ane doctor mata loku pasnayak tiyanawa mata doctor ekka katha karanna one

  • @sachithilini431
    @sachithilini431 3 ปีที่แล้ว +22

    ඩොක්ටර් ආර්තව චක්‍රය ගැන වීඩියෝ එකක් කරන්නකෝ...සනීපාරක්ෂක තුවා ගැන,භාවිතයට සුදුසු ඒවා ගැන, පිරිසිදුකම ගැන කරන්නකෝ..

  • @k.b.k.bbandara3472
    @k.b.k.bbandara3472 3 ปีที่แล้ว +22

    අපිටත් යමක් දාන්න ඩොක්ටර්.... ඔයගේ පැහැදිලි කිරීම් ගැන ගුනාත්මකයි.. අදත් ලස්සනයි ගොඩාක් ...බුදුන්ගේ සරනයි ...

  • @deepanisilva1713
    @deepanisilva1713 3 ปีที่แล้ว +3

    හිරැ නාලිකාවෙ පුචාරය වු ඔබ තුමිය සහභාගි වූ වෛද්‍ය වැඩ සටහන මම නැරඹුවා.පුංචිම කරැනෙ ඉඳලා හොඳින් පැහැදිලි කලා.එයින් හරි අවබෝධයක් ලබා ගත්තා.කාටත් තේරෙන අයුරින් පැහැදිලි ව කතා කලා එහිදි.

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 3 ปีที่แล้ว +31

    මම නම් විඩීයෝ බලන්නෙ ඩොක්ට් බලන්න😘කටහඩත් ප්‍රිය මනාපයි😘අද ලස්සනයි ඩොක්ට...

    • @Tutuu999
      @Tutuu999 3 ปีที่แล้ว +2

      😹😹මම් video බලන්නෙ මුන්ගෙ ආතල් කොම්මෙන්ට් කියවන්න එක අතකට මරු හැබයි ඒකත් 😹🤔🤔

    • @umeshasathyangani8106
      @umeshasathyangani8106 2 ปีที่แล้ว

      @@Tutuu999 me enne mansika pissek gonek... Buruwek

    • @Tutuu999
      @Tutuu999 2 ปีที่แล้ว

      @@umeshasathyangani8106 🥴මන් මොකෙක් උනත් උබට මොකද ඈහ් 🤤කියහන්කො ඒක

  • @dulshikajayarathna7466
    @dulshikajayarathna7466 3 ปีที่แล้ว +7

    ඔබතුමියට ගොඩක් පිං..මෙම වටිනා දැනුවත් කිරිම් වලට..🙏🙏🙏

  • @deepanisilva1713
    @deepanisilva1713 3 ปีที่แล้ว +28

    අත් යට කලුවීම නැති කර ගන්නේ කොහොමද කියලා , කියලා දෙන්න.අධින දහදිය දැමීමත් තියෙනවා.තරැණ දියණියක් සඳහා

    • @Tutuu999
      @Tutuu999 3 ปีที่แล้ว

      අත යට කලුයි නන් සුදු පාට කලර් එකක් ගාන්න 🤔😹

    • @deepanisilva1713
      @deepanisilva1713 3 ปีที่แล้ว

      @@Tutuu999 thanks

  • @malkanthim5198
    @malkanthim5198 3 ปีที่แล้ว +4

    ඔබතුමිය වඩාත් හොඳින් තේරුම් කරා .බොහොම ස්තූතියි

  • @dulanjalidilrukshi7049
    @dulanjalidilrukshi7049 3 ปีที่แล้ว +8

    ඩොක්ටර් මේ අනවශ්‍ය රෝම වැවෙන අඩු කර ගන්න තියෙන ක්‍රම කියන්නකෝ....

  • @Behappy-tt3wc
    @Behappy-tt3wc 3 ปีที่แล้ว +8

    බොහොමයක් පැහැදිලි ව කරුණු විස්තර කර දීම පිළිබඳ ඔබතුමියට බෙහෙවින් ස්තූතිය පුද කරමි.

    • @user-rk7bb9we8u
      @user-rk7bb9we8u 8 หลายเดือนก่อน

      ෙබෙ.ෙහාම.ස්තුතියි.ඔබතුම්යටදැනුවත්කලාට.බුදුසරණයි

  • @dilinimadu1822
    @dilinimadu1822 2 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි ඔබතුමියට පැහැදිලිව කියා දුන්නාට ❤️

  • @livesilent6584
    @livesilent6584 3 ปีที่แล้ว +16

    බොහොම ස්තුති නිවැරැදි දැනුම ලබාදිම වෙනුවෙන්

  • @thakshilaamarathunga7983
    @thakshilaamarathunga7983 3 ปีที่แล้ว +9

    Doctar....ලේසර කරන්න ගාන කීයක් විතර යයිද😐

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 8 หลายเดือนก่อน +2

    ඩොක්ටර් ,සම්පුර්ණ රෝම ඉවත් කිරීමක් දිගටම කරගෙන යෑම සෞඛ්‍යයට අහිතකරද?

  • @dananjaniperera3066
    @dananjaniperera3066 3 ปีที่แล้ว +5

    Doctor කෙනෙකුගේ ශරීර උශ්නය සම්පුර්ණයෙන්ම නැති කරන්න පුලුවන්ද නැතිනම් පාලනය කිරිමක් පමණක්ද කරන්න පුලුවන් වන්නේ

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +7

    හරිම පැහැදිලියි.ගොඩාක් ස්තුතියි ඩොක්ටර්.

  • @sankabrotv4887
    @sankabrotv4887 3 หลายเดือนก่อน +1

    මිස් මිතුරි පෙති බාවිතා කරද්දි එකට ඉදලා ඉවර උනාම දැවිල්ල ගන්නේ ඇයි මිස් හරිම වෙදනාවයි එකට පිලිතුරක් දෙන්නකො මිස්

  • @shavinduthejan8649
    @shavinduthejan8649 3 ปีที่แล้ว +1

    thanks sis@මුහුණේ ඇති රෝම රේසරයක් භාවිතයෙන් ඉවත් කිරීමේදී

  • @sarathgunawardana1555
    @sarathgunawardana1555 3 ปีที่แล้ว +25

    Doctor අනෙ මගෙ මුහුන පුරාම ගනට රෝම වැවෙනවා..ඒවා සදහටම නැති කර ගන්න පුලුවන්ද

    • @Tutuu999
      @Tutuu999 3 ปีที่แล้ว

      @@maheshdarmappriya1504 ඉතින් රැව්ල කපන්නකො 🤔

  • @sithusithara-wo1ik
    @sithusithara-wo1ik ปีที่แล้ว +1

    ඉතා වටිනා උපදෙස් ලබා දුන් ඔබට බොහොම ස්තූති ඩොක්ටර්❤️

  • @suchisekanayake4849
    @suchisekanayake4849 3 ปีที่แล้ว +14

    මමත් ගෙදරදිමයි wax එක හදාගෙන කරන්නෙ.තරමක් වේදනාව තිබුනට නැචුරල් දෙයක් නිසා බයක් නෑ.... ඔබතුමිය ඒ ගැනත් දැනුවත් කලාට ස්තූති ❤️❤️

    • @g.k.7321
      @g.k.7321 3 ปีที่แล้ว

      Kohomd hadanne?

    • @suchisekanayake4849
      @suchisekanayake4849 3 ปีที่แล้ว +2

      @@g.k.7321 sini dehi wathura mix krla lipe thiala thamai hadagnne

    • @nathashasilva1616
      @nathashasilva1616 3 ปีที่แล้ว

      @sumudu ekanayake Ingrow hair ප්‍රශ්න ආවේ නැද්ද ඔයාට ..

    • @vihangamendis2819
      @vihangamendis2819 3 ปีที่แล้ว +1

      Kohomada hadanne please kiya denna

    • @imashi_6516
      @imashi_6516 3 ปีที่แล้ว +2

      Komd hdnne..hadala apply krnne komd plz reply me...🥺..mgeth ath wlai kakul 2kei godak thinw😒

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว +2

    ඔබතුමියගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා ඩොක්ටර් ❤❤❤❤😍🌹🌹👍👍

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමියනි ඔබට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว +13

    ඩොක්ටර් රේසර් කලාට පස්සේ ඇති වෙන ස්ට්‍රොබෙරෝ ස්කින් තත්වය අවොත් මොකද්ද කරන්න පුළුවන්?

  • @madhurangika8240
    @madhurangika8240 3 ปีที่แล้ว +19

    ඩොක්ටර් අනවශ්‍ය රෝම වැවීම අඩු කරන ක්‍රීම් මොනවද?
    මේ වීඩියෝ එකට thank you ඩොක්ටර් 👍

    • @Tutuu999
      @Tutuu999 3 ปีที่แล้ว

      බේබි ක්‍රීම් ගාන්න 😹

    • @kariyawasamgamagedharmasen519
      @kariyawasamgamagedharmasen519 2 ปีที่แล้ว

      Athaththda

    • @Tutuu999
      @Tutuu999 2 ปีที่แล้ว

      @@kariyawasamgamagedharmasen519 හම් ඔව්

    • @sahelisanki3403
      @sahelisanki3403 2 ปีที่แล้ว

      @@Tutuu999 😁 මරු හැබැයි...😁

    • @Tutuu999
      @Tutuu999 2 ปีที่แล้ว

      @@sahelisanki3403 හි හී 😁👻

  • @Behappy-tt3wc
    @Behappy-tt3wc 3 ปีที่แล้ว +2

    Triglyceride colostrol වැඩිවීමට හේතු හා අඩු කරගන්නේ පාලනය කරගන්න ක්‍රම වේදයක් ගැන ඔබතුමියගෙන් වැඩසටහනක් බලාපොරොත්තු වනවා.

  • @senu4749
    @senu4749 3 ปีที่แล้ว +3

    රොම ගානව වැවිම නැති කරගන්න කමයක් කියන්න.මිස්

  • @lakshikamadhuri1307
    @lakshikamadhuri1307 3 ปีที่แล้ว +17

    Doctor ,
    Private part වල රෝම ඉවත් කරන්න හොදම ක්‍රමය මොකක්ද ?

  • @lathikagoonesinghe7864
    @lathikagoonesinghe7864 3 ปีที่แล้ว +5

    Thank u so much Dr for giving us advises to our daily life.We appreciate very much.

  • @isharadilrukshi8525
    @isharadilrukshi8525 3 ปีที่แล้ว +13

    අනවශ්‍ය රෝම වැවීම අඩු කරන ක්‍රීම් මොනවද ඩොක්ටර්

  • @Teshan-ii5es
    @Teshan-ii5es 3 ปีที่แล้ว +3

    වෙෙද්‍ය තුමියනි අත් යට කලු වීම වලක්වා ගන්නේ කොහොමද? ක්‍රමයක් කියන්නකෝ.

  • @oshithavihanga4875
    @oshithavihanga4875 2 ปีที่แล้ว +3

    Doctor mama shve karahama etana tika welawakata passe bibili danawane doctor me gana podi video ekak karanna puluwannam loku deyak. Please doctor.

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 3 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට ජෙසු පිහිටයි

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 3 ปีที่แล้ว +2

    Doctor skincare products ganath vedio ekk krannkooo.....

  • @hasithapriyadharshana4619
    @hasithapriyadharshana4619 3 ปีที่แล้ว +2

    Dr මට ලේස කරලා මගේ රෝමඉවත් කරගන්න ඔනේ මගේ රැවුල වගේ වැවෙින්නේ ඔබ තූමියව සමිබන්ද කරගන්නේ කොහොමද

  • @pavithrasandamali8550
    @pavithrasandamali8550 3 ปีที่แล้ว +3

    Doc ..මගෙ වෙඩින් එකට තව මාස දෙකයි තියෙන්නේ ..⁣docter ,,මට සුදු වෙන්න බොන්න බෙහෙත් වර්ගයක් කියන්න පුලුවන්ද ?මාත් ආසායි ලස්සනට මනමාලියක් වෙන්න මෙකප් අඩුවෙන් ඒ නිසාමයි අහුවේ

    • @Tutuu999
      @Tutuu999 3 ปีที่แล้ว +1

      වහ බොන්න 😹😹ලස්සනට සුදුවෙයි

  • @Ridmiperera
    @Ridmiperera 3 ปีที่แล้ว +4

    Important video . I also wanted to know about this.thank you docter

  • @nishalifernando5193
    @nishalifernando5193 3 ปีที่แล้ว +3

    lazer rays nisa wena side effects athi wenna baida? cancers wage dewal?

  • @sithmi7046
    @sithmi7046 ปีที่แล้ว +1

    Leser treatment ගැනත් කියන්නකො doctor

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +2

    Sama kesimata(kakula)pratikaarayak kiyanna godak pin thank you so much doctor medam. Adareai hemadamath. Sriyani form Saudi Arabia. 💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷👍🏻👍🏻👍🏻

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +14

    ඩොක්ටර් ට ඔය සාරි blouse එක නම් ලස්සන නෑ ❤️❤️

  • @FashionGallerycy
    @FashionGallerycy 3 ปีที่แล้ว +6

    Thank you doctor 🙏❤️

  • @sankakumara7191
    @sankakumara7191 2 ปีที่แล้ว +1

    මිස් මට අවුරැදු 15ක් එත් මගේ 40 ක කෙනෙකුගේ වගේ පියයුරැ විසාලයි මට ඒ නිසාම ඔලුවට වදයක් මට මෙක කුඩා කරගන්න කුුමයක් කියන්න please

  • @odhilweerakoon9547
    @odhilweerakoon9547 3 ปีที่แล้ว +3

    Doctor ..do you have any home remedies for aluham?...if so please tell

  • @gt_chiku
    @gt_chiku 3 ปีที่แล้ว +3

    Doctor laser treatment eke side effects nadda

  • @RaniRaniDRani
    @RaniRaniDRani ปีที่แล้ว +1

    වටිනා විඩියෝවක් ස්තුතියි ඔබතුමීමට🙏

  • @blueocean314
    @blueocean314 3 ปีที่แล้ว +1

    Is the lazer good method? What are the bad side effects by doing this....can skin get damaged by this.....your reply will b greatly appreciated....

  • @isuriyashodara8037
    @isuriyashodara8037 2 ปีที่แล้ว +2

    Doctor natural waxing එක හදාගන්නේ කොහොමද?

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි ඔබතුමියට ගොඩක් ස්තුතියි

    • @KP-uy2mc
      @KP-uy2mc 3 ปีที่แล้ว

      කොහොමද නංගී

  • @chathumipaboda9140
    @chathumipaboda9140 3 ปีที่แล้ว +1

    Doctor,khmd සීනී,දෙහි dala ඒක hada ganne..?

  • @blackpinkgirl4786
    @blackpinkgirl4786 ปีที่แล้ว

    මුහුණේ ලෝම ඉවත් කිරීමට wax කිරිමට මී පැණි, ලෙමන් යුෂ භාවිතා කිරීම සුදුසු ද? Wax කිරිම මුලු ශරීරයේම කිරීම සුදුසු ද? මුහුණේ wax කිරිමෙන් පසු කොපමණ කාලයකින් පසුව කළ යුතු ද? කියලා මට ඔබතුමියගේන් දැන ගත යුතුයි.

  • @sandasittam3655
    @sandasittam3655 3 ปีที่แล้ว +2

    Docter maget kodak roma wewanawa muhune mag harima awlen innet me Nissa docter oyala me lesar hair remove petikaraya karanawada

  • @shashidilanthi5979
    @shashidilanthi5979 3 ปีที่แล้ว +2

    Verry important video ekak... thankyou so much dr

  • @ayeshamadhushani5091
    @ayeshamadhushani5091 2 ปีที่แล้ว

    ඩොක්ටර් මගේ මුහුණේ ගොඩක් තියෙනවා. ඒ නිසා මං ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒකට මට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද ඩොක්ටර්?

  • @sadasandaruwan6995
    @sadasandaruwan6995 3 ปีที่แล้ว +3

    saree ekta actres kenkutath wada lassanai madam.

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว +4

    Thank u doctor .godak watinawa vedio eka ❤️

  • @kv7429
    @kv7429 3 ปีที่แล้ว +1

    Miss full body laser කරන්න කොච්චර වගේ මුදලක් වැය වෙනවද??

  • @maheshdarmappriya1504
    @maheshdarmappriya1504 3 ปีที่แล้ว +6

    Ane Doctor please mge මුනේ ඝනට රෝම තියෙනවා ඒවා හැලෙන්න එහෙම cream එකක් නැද්ද please කියන්කෝ Doctor වෙන ඒවා කරන කොට රිදෙනවා ..😟😔

    • @surajisewwandi6995
      @surajisewwandi6995 3 ปีที่แล้ว +1

      Ane mgeth thiyenava

    • @Tutuu999
      @Tutuu999 3 ปีที่แล้ว

      @@surajisewwandi6995 රැව්ල කපපල්ලා 😹

    • @rash8474
      @rash8474 2 ปีที่แล้ว +7

      @@Tutuu999 අනිත් අයගෙ අපහසුතා විහිලුවකට ගන්නෙපා...

  • @mallikaruwanpura3797
    @mallikaruwanpura3797 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොටිට තෙරැවන් සරණයි

  • @danaraqueens6577
    @danaraqueens6577 ปีที่แล้ว

    Doctor paraffin eti use karanna puluwanda

  • @malkiranmuthu3624
    @malkiranmuthu3624 3 ปีที่แล้ว +4

    මිස් ඔයා ඉස්සර සිරසෙ ඉන්න කාලෙ ඉදලම මං ආස කරන චරිතයක් ..අනේ මිස් මගෙ සිරුරෙ සම එක එක තැන්වල පැහැය එක එකට වෙනස්..මුහුනෙ පාටට වඩා අදුරුයි අත් දෙක..මගේ පිට ප්‍රදේශය අදුරුයි මගෙ උදරය ඉන ප්‍රදේශ වලට වඩා...මට ඒ නිසා මානසිකව ගොඩක් වේදනාවක්..මේකට ප්‍රතිකර්මයක් නැද්ද..අනේ මට කියන්නකො මිස්..

  • @buddhikaprasad5629
    @buddhikaprasad5629 3 ปีที่แล้ว +2

    Lesar kirima nisa athuru abada nadda...??

  • @pramudiheshani8076
    @pramudiheshani8076 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ඩොක්ටර් ❤️😍

  • @dilminitharuka2896
    @dilminitharuka2896 3 ปีที่แล้ว

    Doctor godak hodata hamadema kiyala denawa.mata doctorwa චැනල් කරන්න පුලුවන්ද

  • @lakshikamunasinghe4265
    @lakshikamunasinghe4265 3 ปีที่แล้ว +5

    Thank you very much doctor😍it is soo meaningful and understandable.

  • @himashamalshani8240
    @himashamalshani8240 2 ปีที่แล้ว +2

    ඩොක්ටර්, උඩු තොලේ threading කල විට නැවත වැවෙන රෝම ඝණව රැව්ල වගේ හයියට වැවෙනවද. Reply please 🥺🥺

    • @sharmilaprasadi4409
      @sharmilaprasadi4409 ปีที่แล้ว

      Ehemama ne kenagen kenata wenasda danne. Mn aurudu ganak karanawa ehema ?k nm thama ne mata.

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 3 ปีที่แล้ว +1

    Very important video thanks lots of Doctor

  • @hirushika1015
    @hirushika1015 10 หลายเดือนก่อน

    Hama hiriwatena alepanayaka namak kiynna piluwnda oba thumiyata?

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha7443 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් ලේසර් කරන ස්ථානයක් තියෙන්නේ කොහෙද දුරකතන නොම්බරයක් ලබාදෙන්න

  • @wasanakumari1770
    @wasanakumari1770 ปีที่แล้ว

    Thank you dr. Mn hair remove karanna method ekk thoraganna kalin dr me vedoi eka hoyala mulinma meka beluwaa..

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    My Legs Roma Nisa Mata Ina Amarui Doctor. Thanks For This Important Advices. ❤️❤️❤️❤️❤️

  • @Piusashi
    @Piusashi 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් පපුව කුඩා කරකරගන්නා ආකාරය ගන කියල දෙන්නකො

  • @lalithaweragama8308
    @lalithaweragama8308 ปีที่แล้ว

    Doctor කකුල් ,අත් wax කළාට පස්සෙ රෝම වැඩියෙන් හැදෙන්නේ ඇයි.මගෙ කකුල්වල රෝම ගොඩක් හැදිල.ඒකට මොකද්ද කරන්න ඕනි

  • @isharasewwandi8569
    @isharasewwandi8569 4 หลายเดือนก่อน

    Doctor rahas pradeshaye roma iwath krana widiha gna video ekk krnnko wedanawa adu wena widiht krna widiha kiyla dennko doctor

  • @jodhaakbar2483
    @jodhaakbar2483 2 ปีที่แล้ว

    miss, laser prathikara karana honda place akak kiyannako.

  • @nishadianupama1978
    @nishadianupama1978 3 ปีที่แล้ว +2

    Thank you doctor

  • @maduayachana9378
    @maduayachana9378 3 ปีที่แล้ว +1

    Thanks doctor ,good job

  • @GodOfLove123
    @GodOfLove123 ปีที่แล้ว

    ආයේ වැවෙන්නෙ නැතිවෙන්න waxing කරන්න පුලුවන් ද මැඩම්.natural waxing එකෙන් ඒ දේ පුලුවන් ද

  • @kosala.nawarathne
    @kosala.nawarathne 3 ปีที่แล้ว

    Aye video ekak enakal balan hitiya. Hrima asawen balanne, welawa iwara wenawa danneth na🤗

  • @taniyajayawardena5964
    @taniyajayawardena5964 3 ปีที่แล้ว

    Laser method eke side effects thiyenawada? Cancers hadenna puluwan da??

  • @asankamahiya4235
    @asankamahiya4235 3 ปีที่แล้ว +5

    Doctor oya godak lassanai💓💓💓💓💓💓

  • @nimeshrasanjani839
    @nimeshrasanjani839 3 ปีที่แล้ว

    Doctor threding karanakota vedanawa nathi karana hirivattanna puluwan cream ekak kiyannako. Hamotama eka use karanna puluwanda? Allergic wenawada

  • @danushkaperera7660
    @danushkaperera7660 7 หลายเดือนก่อน

    Is there any remedy to remove black heads on the nose?

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 ปีที่แล้ว

    Doctor, how to book an online appointment for you? I have some concerns about abnormal body hair growth.

  • @iresharanasinghe616
    @iresharanasinghe616 3 ปีที่แล้ว +1

    Thank you Docter 😊

  • @dilinimendis3438
    @dilinimendis3438 3 ปีที่แล้ว

    අනේ ඩොක්ටර් මගේ රේසර් කරන නිසාද දන්නෙ නැහැ..පොඩි පිඩි මස් දලු වගේ මතුවෙලා...අනේ ඒ ගැන විස්තර කරන්නකෝ...මන් බයෙන් ඉන්නෙ...

  • @kgayathri5925
    @kgayathri5925 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමියට 🙏

  • @nancydila4186
    @nancydila4186 3 ปีที่แล้ว

    Hi Doctor!
    Doctor underarm whitening cream akak recommend keranne pls..

  • @nadeeshanikurera4113
    @nadeeshanikurera4113 3 ปีที่แล้ว

    Anawashya roma wewima adu karanna puluwanda, puluwannam mokakda karanna one kiyala video ekak denna ko doctor

  • @jimuthdeshan7416
    @jimuthdeshan7416 2 ปีที่แล้ว

    Doctor body hair wediweema konde halenna balapanawada..?

  • @subanimusic2023
    @subanimusic2023 2 ปีที่แล้ว

    ස්තූතියි ඩොක්ටර්,

  • @supunhansa6194
    @supunhansa6194 6 หลายเดือนก่อน

    ඩොක්ට මූනේ අනවශ්‍ය රොම ගොඩක් ගනකමට වැවෙනවානේ එකට මොකද කරන්න්න ඔනි😢😒

  • @sandu6058
    @sandu6058 3 ปีที่แล้ว

    Doctor wax remove hoda product akak kiyanna puluwanda use karanna.

  • @wildlifetyle-hi4ze
    @wildlifetyle-hi4ze 8 หลายเดือนก่อน

    Natural hiar remove eka mulu body ekatama hodaida.

  • @aneesharikshiya5387
    @aneesharikshiya5387 3 ปีที่แล้ว +1

    Mona karath hariyan ne doctor කහ gehuwa doctor ekath hariyan ne ewa karama තවත් ethana darkness eka wedi වෙනවා doctor mt mona krannada theren ne doctor plzzzzzzz doctor mt under arm permanant hair remove method ekak කියන්න doctor plzzzzzzzzz 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminisirishanthi7249
    @lakminisirishanthi7249 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් දියවැඩියාව ගැන වීඩියෝ එකක් දාන්න කෝ

  • @muaadhhassan5819
    @muaadhhassan5819 3 ปีที่แล้ว

    pacemaker machine dapu kenekuta aga kettuwenna karanna puluwan exercises ga na kiyanna puluwanda

  • @isharadilrukshi8525
    @isharadilrukshi8525 3 ปีที่แล้ว +4

    ඩොක්ටර් අනවශ්‍ය රෝම වැවිම අඩු කර ගන්න බෙහෙත් තියෙනවද?