lip blushing | මම තොල පාට කලා| lips වලට දැන් මොකද වෙන්නේ | කොල්ලෝ කෙල්ලො මේ දවස් වල කරන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2023

ความคิดเห็น • 1K

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +986

    තමන් හම්බකරන්න සල්ලි වලින් තමන් ආස දේවල් කරලා ලස්සනට ඉන්න ඕනේ තමා....♥️♥️

    • @ajithhemantha7991
      @ajithhemantha7991 ปีที่แล้ว +2

      Ow 😳

    • @isharadayananda2219
      @isharadayananda2219 ปีที่แล้ว +3

      Eekanm aththa

    • @ajithhemantha7991
      @ajithhemantha7991 ปีที่แล้ว +2

      @@isharadayananda2219 හ්ම් හ්ම් වස්තු

    • @dehemiparindaya5321
      @dehemiparindaya5321 ปีที่แล้ว

      Ek atta

    • @dasunishanka3123
      @dasunishanka3123 ปีที่แล้ว +42

      අපේ රටේ ඉන්න මේ වගේ සමහර ගොන් ගෑනු කරන මල විකාර දේවල් පිටරට ගොඩාක් සුද්දියොවත් කරන්නෙ නෑ ඕයි...බොරු නම් බලන්නකෝ පිටරට ඉන්න ගොඩාක් girls ලා හරිම Simple and Natural හලෝ ඒකයි ඒ අය ගොඩාක් ලස්සන....උන් මේ විකාර දැක්කොත් හිනා වෙලා පන යයි...අනේ ඉතිං විනාස වෙන්න මුන් දගලන තරම් පව් අප්පා... 🙄🥺ලංකාවෙ නේ...ගොන් ගෑනු නේ...🙄🤭😂😂🤣🤣

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 ปีที่แล้ว +39

    අනේ ශෝයි අක්කි ඔයා..😘
    ඔයාගෙ අමුතු ලස්සනක් තියෙන්නෙ..😍
    පරිස්සමෙන් ඉන්න..
    බුදු සරණයි...

  • @arunidesilva7654
    @arunidesilva7654 ปีที่แล้ว +1

    Oyaa harima hoda kenek....taman karana dee anik nodanna ayatat dena ganna daana eka❤❤❤❤

  • @tharivlogs1755
    @tharivlogs1755 ปีที่แล้ว +40

    අම්මෝ බයත් හිතෙනවා ඒත් Finel Result එක නම් හොද ඇති නේද 😮🤔 දැන් අක්කගෙ තොල් දෙක කොහොමද කියලාත් වීඩියෝ එකක් කරන්නකො අක්කෙ වෙනස බලන්න 😃😍

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 ปีที่แล้ว +37

    ඒක මරු ...ගොඩාක් උනන්දුවෙන් බැලුවා මේ වීඩියෝ එක ...

  • @user-rr5rw3ct6o
    @user-rr5rw3ct6o ปีที่แล้ว +94

    අක්කා හරිම නිහතමනි කෙනෙක්.මම හරිම ආස කෙනෙක්.බුදු සරණයි

  • @lakhmiwasana719
    @lakhmiwasana719 ปีที่แล้ว +9

    ආදරෙයි අක්කියෝ ඔයා ගොඩාක් ම ලස්සනයි අනේ ❤️❤️🤗😘

  • @user-gm1es6hz3i
    @user-gm1es6hz3i 3 หลายเดือนก่อน

    Akki oya oka nokalath lassanai.kalama thawath lassanai.kiwa widihatama oyawai oyge thol dekai adaren parissamin balaganna.oyage Hindi lassanak tiyenne.hebei beauty eka wagema oyage health eka genath salakilimath wenna akkiyo.take care of yourself.love yourself.

  • @ashachamodisubasinghe.7407
    @ashachamodisubasinghe.7407 ปีที่แล้ว +27

    අක්කෙ.. eyebrows ගැනත් කියන්න කෝ....මහතට හදාගන්න හැටි

  • @monayawijerathna9167
    @monayawijerathna9167 ปีที่แล้ว +79

    😢your lips, your life, and when you suffer, it'll be your choice. Love you, Sanjana; think wise to make decisions, as you have such a natural beauty❤

  • @rasentertainment3586
    @rasentertainment3586 ปีที่แล้ว +1

    Apoi, treatment ekak krddi lipstick remove krnne ndda salon eken🥴 ? Normally treatment ekakata kalin clear karala ganna onane , Coustmertama ewa kiyanawada eyala ?

  • @imashidananjana1634
    @imashidananjana1634 ปีที่แล้ว +4

    Akki kochchara kal thiyenawada colour eka

  • @gayanfernando4737
    @gayanfernando4737 11 หลายเดือนก่อน +21

    ජිවිතේ විදින්න ගිහින් විදවන්න වැ ඩ කරගන්න එපා. ජිවිතේ හරි කෙට් යි. අදාල තැනට පොඩි මේකප් එකක් දාගන යන්න එහෙම හොද නේද. අවදානමක් නෑනේ.

  • @darkangel-ht6kl
    @darkangel-ht6kl ปีที่แล้ว +204

    මේ සැලොන් වල ඉන්නේ මෙඩිකල් කොලේජ් ගිය doctors ලද??? නෑනේ. ඉතිං මෙහෙම skin damage කරලා ඉන්ක් එකක් දාන එක කොච්චර භයානකද කියලා දන්නවද? ඕක කලාට පස්සේ ලිප්ස් වලට විසබීජයක් ගියොත් එතනින් පස්සේ වෙන දේවල් ගැන හිතුවද? හැමෝම කරන පලියට කරන්න යන්න එපා. අපි අවුරුදු දහස් ගානක් ජීවත් වෙන්නෑ. ඉගෙන ගත්ත කෙනෙක් නම් ඕවා කරන්න දෙපාරක් හිතනවා. තමන් තමන්ට ආදරේ නම් ඔය වගේ අවදානම් වැඩ කරන්නෑ කවදාවත් ම.

    • @sameeradilshanmax2350
      @sameeradilshanmax2350 ปีที่แล้ว +17

      පව් ඉතිං කියලා වැඩක් නෑ ඉතිං ලස්සන වෙන්න මෙච්චර දගලන්නෙ ඇයි...ලෙඩ ලෙඩ 🥺

    • @user-rf6zk1uc4q
      @user-rf6zk1uc4q ปีที่แล้ว +5

      Eththa skin disease nisa duk widina minissu balanna rajaye rogalaka skin clinic ekakata enna.den godak skin cancer hoyagannawa.

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 ปีที่แล้ว +8

      එයාට හොදයි නම් ඔයාට මොකෝ.😏😏

    • @mml3888
      @mml3888 ปีที่แล้ว +2

      Dude chill shes an adult lol

    • @darkangel-ht6kl
      @darkangel-ht6kl ปีที่แล้ว

      @@shamikadinushanka8871 මට අවුලක් නෑ උඹ නම් ගොනෙක්

  • @vishmi2006
    @vishmi2006 ปีที่แล้ว

    Wow Akki oyanam Mara wadiyata oyage life Ekaterinburg enjoy karanawa….😍❤️🙈

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 ปีที่แล้ว +1

    Kama indul gawenakota awlak nahada kella? Ethakota lip balm ekak salon ekenma ganna puluwanda ..

  • @piyumiranathunga278
    @piyumiranathunga278 ปีที่แล้ว +3

    Hamakenama lassanata inna asaine akki neda . Oya kohomath lassanine😊.

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +3

    Godak watina video ekak akki, next vlog ekedith lipstick nethuwa api ta results pennanna akkiyoo❤

  • @tirunichathurangi696
    @tirunichathurangi696 ปีที่แล้ว +1

    Akki price eka danaganna puluwanda ... matath asai lip blush karanna

  • @deannaLebanon
    @deannaLebanon ปีที่แล้ว

    Lanka lassanai ❤️
    Mama lankawe hitiyanam yannema lankage salon ekata thamai...
    Monawahari treatment hari facial hari dagena lankawa balanna yanawa 😅😂😊

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 ปีที่แล้ว +4

    Santana, you are so amazingly beautiful! I love your natural beauty

  • @sonaligunarathna62
    @sonaligunarathna62 ปีที่แล้ว +26

    You can do whatever you like with own earnings, bcz its your life...But as a human with a high level of intelligence, have to think as many times possible before doing something, bcz its also your life❤

  • @ShermilaKandawaththa-ih6kw
    @ShermilaKandawaththa-ih6kw ปีที่แล้ว

    Akke oyage den lips tiyena widiya video ekak karannko.

  • @ireshaniro102
    @ireshaniro102 ปีที่แล้ว

    Hari watina vidiyo ekak .math asai.keeyada kiyla danna kenek kiyanna puluwanda .anika thamai ape rate minissu hari modai.serama majik wage.thamath inne gal yugaye.anith ratawala minissu okkoma owa karala thiyenne .innakn lassanata inna oni.e minissu innawa apita wada hodata😂

  • @NadeeshaDilhani-jw8sc
    @NadeeshaDilhani-jw8sc ปีที่แล้ว +5

    Man harima kamathi oyage hinawata... ☺☺ harima lassanai.... voice ekath lassanai... 😍

  • @user-fy9sr4cn5h
    @user-fy9sr4cn5h 11 หลายเดือนก่อน +4

    දැන් නම් ඔයා ගොඩක් ලස්සනයි සංජු අක්කෙ.හරියට Pooja Sharma වගේ.පරෙස්සමෙන් ඉන්න සංජු අක්කේ.❤❤

  • @pushpihewarathna5289
    @pushpihewarathna5289 7 หลายเดือนก่อน

    Ayyo den nam lips harima kethai. Artificial hema dema lassanai neha. Ay oyage natural beauty Eka thiya ganne neththe. Onawata wada dewal karala lassanai wenna giyama anthimata wikurthi features enne

  • @shanthisumanalatha
    @shanthisumanalatha 7 หลายเดือนก่อน +1

    Meyala me tharam dewal karalada mechchara lassana ☺️ monawa unath Sanjuta mama kemathi❤

  • @madhumadhushika451
    @madhumadhushika451 ปีที่แล้ว +5

    Oya komth lassni ne akki owa krn onaa ❤️❤️

  • @rmtprathnayaka
    @rmtprathnayaka ปีที่แล้ว +10

    Akki meka karanna price komada oyata kiyala giyada

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว +1

    Akka side effects nadda? Lip fillings lanka vala thiyenavada?

  • @mudithamanori4688
    @mudithamanori4688 ปีที่แล้ว

    Thamanta kamathi widiyata inna nangi lassanai oya chooti pissuwakuth thiyenawa aeth shoiiii oya

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv ปีที่แล้ว +11

    ලස්සනයි akki❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +32

    ස්වභාවයෙන් ලැබුන ලස්සන
    මුදල් නිසා නැති කර ගන්නවා
    වගේ හිතුනට sorry

  • @shashiniudumulla1436
    @shashiniudumulla1436 ปีที่แล้ว

    Akka use krna lipstick colour ekh mkkd

  • @dilkilakshani
    @dilkilakshani ปีที่แล้ว

    akki after before vedio ekak dnnko 1week giyama

  • @MadhawaBhanu
    @MadhawaBhanu ปีที่แล้ว +206

    තොල් ඉඳිමෙන හැටි lipstick යැව්වම තොල් දෙකේ හැටි දැක්කම අපේ සංසාරය ගැන දුක හිතුන ආතල් එකක් නෙවෙයි ඇත්තමයි කියන්නෙ

    • @ashanashan6236
      @ashanashan6236 ปีที่แล้ว

      Ammhoo thamai

    • @kiaraft6598
      @kiaraft6598 ปีที่แล้ว

      Eka bahinawa anee

    • @kiaraft6598
      @kiaraft6598 ปีที่แล้ว

      Eka bahinawa anee

    • @ThiliniShiroma
      @ThiliniShiroma 25 วันที่ผ่านมา

      Ane akka a saloon ake name hari coconut number ekk hari dannko please

  • @NiranjiDinushika7887
    @NiranjiDinushika7887 ปีที่แล้ว +3

    Akke oya hari cute ane❤️❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @u.dasunipaboda3557
    @u.dasunipaboda3557 7 หลายเดือนก่อน +1

    Pukath rathu pata karala video ekak karannako akkiyo

  • @user-cz9if3vw1i
    @user-cz9if3vw1i ปีที่แล้ว +7

    මම මාරම ආසයි අනෙ සංජු අක්කගෙ හුරතලේට 😘

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +126

    අක්කෙ මෙහෙමයි ඉතින් ඕවා කරලා කොච්චර ලස්සන උනත් ඕකෙන් වෙන අතුරු ප්‍රතිඵල ගැනත් හොයලා බලලා කරනවා නම් හොදයි 💓

    • @AnuradhaLakmali-ij9xt
      @AnuradhaLakmali-ij9xt 7 หลายเดือนก่อน +1

      ඔයාට ජෙලස් ද😂😂😂,,,

    • @sajifernando3862
      @sajifernando3862 7 หลายเดือนก่อน +2

      @@AnuradhaLakmali-ij9xt කිසිම ජෙලස් එකක් නෑ,,,මගේ අදහස කිව්වෙ

    • @sanjubemax6482
      @sanjubemax6482 6 หลายเดือนก่อน

      කිසිම ආබාධයක් නෑ වැඩේ සුපිරි

    • @user-oe8mm9tk4v
      @user-oe8mm9tk4v 2 หลายเดือนก่อน

      Oww eka aththa ❤ ummh

  • @DilrukshiHettiarachchige-gt2mz
    @DilrukshiHettiarachchige-gt2mz 8 หลายเดือนก่อน

    One nethi kruthima deval Agata guna ne passe kaleka thamai ovata prathipala lebenne kruthima lassana nevei subavika lassana Vedi karahanna deval use karanna uthsaha karanna

  • @kavee5767
    @kavee5767 ปีที่แล้ว

    Woww..😍akki lassnt thiyeyi..❤️

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 ปีที่แล้ว +13

    Salli hambakaran katawath wadayak nowi thaman asa dewal karala sathuten inna ona ❤

    • @amaliwijesingha6707
      @amaliwijesingha6707 ปีที่แล้ว

      Aniwaren matath salli tibba nm mamath me hamadema karabawa❤

  • @dineshchathuranga8987
    @dineshchathuranga8987 ปีที่แล้ว +8

    මන් කැමතිම අක්කිගෙ කතාවට තමා👼❤️👊

  • @lakshmikwt1161
    @lakshmikwt1161 ปีที่แล้ว

    Ane nangi oyata kohomada kelle. Kiyak vitharak giyada kiyannako.

  • @upuliamalika4628
    @upuliamalika4628 ปีที่แล้ว

    patta .maken nadda hamdatama titenwada.eka park karma hari yan ndda

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 ปีที่แล้ว +69

    තමන්ට කැමති දෙයක් කරන්න හැමෝටම අයිතියක් තියෙනව ❤

  • @anushi938
    @anushi938 ปีที่แล้ว +4

    Lassanai Nangiyo

  • @anjuanju-fc7zl
    @anjuanju-fc7zl ปีที่แล้ว

    Akki eka hrima lassanai math asawen inne karanna..kiyak withara yanawada akki oka karanna.

  • @kumariwijepala751
    @kumariwijepala751 ปีที่แล้ว

    Meka oyage kemethtane. Eth mnnm කෘත්‍රිම dewal walin lassana wenne ne. Kohomath upathinma mage tholnm rosa patai

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +4

    ලස්සනට තියෙයි අක්කී.දැන් lips කොහොමද කියලත් video එකක් දාන්න අක්කේ.❤තෙරුවන් සරණයි

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +200

    දැන් ඔයාගේ තොල් කොහොමද අක්කේ ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න 😍❤️
    තමන් ගැන අයිතිය තියෙන්නේ තමන්ට අපිට තියෙන්නේ හරිම පුංචි ජීවීතයක් ඉතින් අපි අපේ සතුට අනිත් අය හින්දා නැති කර ගන්න ඕනා නෑ 😊

  • @amadewanarayana
    @amadewanarayana ปีที่แล้ว +1

    Balamu neda idimuma bessama,lassana ati itin nanga,kohomat lassanaine.❤

  • @madhushanigamlath8948
    @madhushanigamlath8948 ปีที่แล้ว +2

    Akki matath krnna oni hugk kl idl bluw ....thanks....❤️🖤

  • @nimeshanihemachandra8534
    @nimeshanihemachandra8534 ปีที่แล้ว +3

    මෙයාගෙ නිහතමානීකමට තමයි ගොඩක්ම මං නම් කැමති

  • @riy594
    @riy594 ปีที่แล้ว +34

    අක්කෙ ඔයා ගොඩක් ලස්සනයි❤️ඒත් ඔය දේවල් කරද්දි පරිස්සමින් 😥❤️ඔයාගෙ කැමැත්තක්❤️✨

  • @phonevideos1516
    @phonevideos1516 ปีที่แล้ว +2

    Price kohomada kiyala kiyanna puluwanda ❤❤❤

  • @chathuwasana5556
    @chathuwasana5556 ปีที่แล้ว

    Akki matara koheda

  • @tharushiariyawansha4379
    @tharushiariyawansha4379 ปีที่แล้ว +199

    ලංකගෙ හිනාව නම් ලස්සනයි😌

  • @ishanik6240
    @ishanik6240 ปีที่แล้ว +149

    මිනිස්සු කියන්නෙ කවදාවත් කිසිම දේකින් තෘප්තිමත් කරන්න පුළුවන් අය නෙවෙයි . කොච්චර ලස්සන උනත් තව ලස්සන මදියි කියලා හිතෙනවා .

    • @dasunishanka3123
      @dasunishanka3123 ปีที่แล้ว +3

      අනිවා 👍🤭😂

    • @sameeradilshanmax2350
      @sameeradilshanmax2350 ปีที่แล้ว +14

      අනිවා..ඔයා කියන කතාව ඇත්ත...කෙනෙක් පිටතින් වගේම හිත ඇතුලතින්නුත් ලස්සන වෙන්න ඕනි...අනික සොබාවික ලස්සන තමයි ඔක්කොටම වඩා වටින්නෙ කෙනෙක්ට. අනික මෙහෙම කෘතිම ව ලස්සන වෙන්න ගිහින් තියන සොබාවික ලස්සනත් නැති කරගන්නෙ මොකෝ..අනික ලස්සන වෙන්න මෙච්චර දගලන්න ඕනි නෑ බන්...අපිට මොකෝ මුන් මොනවා කලත් ඉතිං ...ඒත් මේව බලන් ඉන්න අපේ රටේ ඉන්න අහිංසක සොබාවිකවම ලස්සන කෙල්ලො මේව copy කරන්න ගිහින් විනාශ වෙන එකයි අපිට දුක...🤗🥺♥️

  • @shashiniudumulla1436
    @shashiniudumulla1436 ปีที่แล้ว

    Akka use krnne mona lip colour ekhd

  • @shenuligihansa1169
    @shenuligihansa1169 ปีที่แล้ว

    Kiyak giyada akki lips dek coler karanna.plz riply ekk oni

  • @tharushidilakshika2023
    @tharushidilakshika2023 ปีที่แล้ว +55

    ඔයගෙ හිනාව හරි ලස්සනයි අක්කි❤️❤️

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +4

    Beautiful akkki🥰🥰🥰

  • @tashiyasadalu9756
    @tashiyasadalu9756 ปีที่แล้ว +1

    මන් හරි ආසයි අක්කිගෙ video බලන්න

  • @virajrathnayake2012
    @virajrathnayake2012 8 หลายเดือนก่อน

    Morning skin routine eka dannako

  • @user-zv9vf5by1d
    @user-zv9vf5by1d ปีที่แล้ว +3

    Eka patta❤

  • @Clifford.makximax
    @Clifford.makximax ปีที่แล้ว +31

    හරිම ලස්සයී.. සන්ජානා කොහිමත් ලස්සන නිහතමනී ආඩම්බර නැති කෙනෙක්... හරිම ලස්සනයී. මාත් වීඩියෝ එක හරි උනන්දුවෙන් බැලුවා. මගෙත් චූටී ආසවක් ඕක. තෙරුවන් සරනයී.. ඔයගේ හැම බලාපොරොත්තුවන්ම ඉශ්ට කර ගන්න ලැබේවා. අපිටත් බලාන්න්න විඩියෝ දාන්න.... ❤❤❤❤

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 ปีที่แล้ว +2

    eka session ekkta price kohmda akka

  • @user-tw7jp3nd1v
    @user-tw7jp3nd1v ปีที่แล้ว

    Aththatama lassanay akke.😊😊❤❤

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 ปีที่แล้ว +13

    මං ආසම චරිතයක් අක්කි පණ ඔයා ගොඩක් ආදරෙයි සංජානා අක්කි

  • @piyumiamandika7377
    @piyumiamandika7377 ปีที่แล้ว +71

    අක්කිගේ හිනාවට තමා මං ආසම 🤗

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +1

    පරිස්සමෙන් dear..💐

  • @nelumbalasuriya6068
    @nelumbalasuriya6068 6 หลายเดือนก่อน

    Thank you akki puduma hoda kenek oya

  • @tharindunayanajith2121
    @tharindunayanajith2121 ปีที่แล้ว +31

    ඔයා කොහොමත් ගොඩක් ලස්සනයි අයියෝ... කමක් නෑ ඉතින් ආස දේවලුත් කරන්න එපැයි ඉන්න ටික කාලේ. 👌👍🖐️❤

    • @sanjutarusi7964
      @sanjutarusi7964 ปีที่แล้ว

      Akkiyo mata salon nambar eka denna ko

  • @thushakyadamithrinayanatha8934
    @thushakyadamithrinayanatha8934 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කියෝ 😁💗

  • @shereensammandapperuma8208
    @shereensammandapperuma8208 8 หลายเดือนก่อน

    Price keeyak giyada? Oka eyagen igenaganna puluwan da? Gana keeyada?😊

  • @champikarajapaksha18
    @champikarajapaksha18 ปีที่แล้ว

    Nangi oya wdeta kochchara price ekak yanawada ?

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +18

    ඔය දේ ඔයා තනියම කර ගත්තට කමක් නෑ . ඒත් මතක තියාගන්න. මොන විදියට හිතුවත් ශරීරය ඔයාගේ වුණත් ඕක අහිතකර දෙයක් . අනිත් එක මේ වගේ දෙයක් කරගන්න කියලා අනිත් අයට ව්‍යංගව හරි බලපෑමක් කරන්න ඔයාට බැහැ . තමන් යම් ප්‍රසිද්ධියක් ලබා ගෙන තියෙනවා නම් ඒක ඔය විදිහට භාවිතා කරන්න එපා .

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 9 หลายเดือนก่อน

      Salli hambenawanam one gu wadak karanawa meya😮

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 ปีที่แล้ว +3

    අක්කේ ඔයා එද්දි ගාගෙන ආව ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් එක මොක්ද්ද අනේ ❤

  • @dammikah.g.1785
    @dammikah.g.1785 ปีที่แล้ว +2

    OyAge sabavika lassana oyata nopenema gana dukai

  • @supuniwasana6751
    @supuniwasana6751 ปีที่แล้ว

    Plz danna knak innwanm price kiynnko mata lip color karana ekw

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +4

    අක්කී මේක්‍රෙ prices ,,session kieyak ynwda meka ta???

  • @sayurinawoddaya8601
    @sayurinawoddaya8601 ปีที่แล้ว +4

    First views and first coment 🖤

  • @madhushanigamlath8948
    @madhushanigamlath8948 ปีที่แล้ว +1

    Price kohomd akke ....ek krnna

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 ปีที่แล้ว

    Prayojanawat wei godak ayta.....lassana ta inna asi ne...kattiya

  • @Candy-nx2ez
    @Candy-nx2ez ปีที่แล้ว +20

    ලංකා ලස්සනයි ඔක්කෝටම වඩා 😂❤🥴

  • @pererakalpani41
    @pererakalpani41 ปีที่แล้ว +3

    Lassanai ❤❤❤❤

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 8 หลายเดือนก่อน

    Anreeeeeee oya harima athal akkeeeeeeee... dekkath hina ynwa.. adarei 😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshaninilanthi266
    @niroshaninilanthi266 4 หลายเดือนก่อน +2

    Kiyak wenawada denaganna puluwanda

  • @ashinimadushika1104
    @ashinimadushika1104 ปีที่แล้ว +4

    Kiyak wage yanawada akki okata

  • @roshanakther7646
    @roshanakther7646 ปีที่แล้ว +3

    Is it permanent? Is it last for a long period?

  • @hirushika1015
    @hirushika1015 ปีที่แล้ว

    Thanks akki oya lassana wenna karana dewal api ekka share karanawata. Wena actress la horen karagena thamnge upathinma labuna wage innawa. Oya harima awankai akki ❤

  • @sunithapushparani
    @sunithapushparani ปีที่แล้ว +2

    ♥ආස දේවල් කරන්න ඔනී නැත්නම් මැරුනාම කරන්නද අනේ♥🥺 ආක්කා ආස හැමදේම කරන්න ටැටු එකක් ගහන්න හිතෙනවානම් ගහන්න මිනිස්සු මොනා හිතයිද කියයිද අපිට ආදාල නෑ අපේ සල්ලී නම් අපේ ඇග නම් ඇයි එයාලාට මොකද ගොඩාක් මිනිසුන් කැමති නෑ 🥺♥තව කෙනෙක් ලස්සනට ඉන්නවාට ඒත් අපි වගෙ🥰හදවතින්ම♥♥🥰තව කෙනෙක්ගෙ ලස්සන දකින ආයත් ඉන්නවා🥰♥

  • @thanujaperera4493
    @thanujaperera4493 ปีที่แล้ว +8

    It’s looks amazing on you akki 😍🥰

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 ปีที่แล้ว +65

    Lipstick නැතිව වුනත් ඔයා ගෙ ලිප්ස් වල පාට ok .කළු වෙලා නැහැ .
    ඔය වගේ lips රොස පාට වෙන treatment කල විදේශීය salon එකක vietnamese කෙනෙකුට කාලයක් ගියාම බඩෙ ලෙඩක් ආවා
    ඔයාගෙ කට, තොල් ඔබේ කැමත්ත.❤❤

    • @swargaperera364
      @swargaperera364 ปีที่แล้ว +2

      Nice comment 😂😂

    • @miss.smiley4153
      @miss.smiley4153 ปีที่แล้ว +1

      @@swargaperera364 Heyyyyyy Youuwwwww😂🙊❤

    • @swargaperera364
      @swargaperera364 ปีที่แล้ว +1

      @@miss.smiley4153 hey you my bestie what you doing here 😂😂😂🙊

    • @miss.smiley4153
      @miss.smiley4153 ปีที่แล้ว +1

      @@swargaperera364 🙊😂❤

    • @shish1154
      @shish1154 ปีที่แล้ว +1

      මරු😂

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @renupriyadharshani1458
    @renupriyadharshani1458 ปีที่แล้ว +2

    Price kohomd akki