How to maintain a healthy chest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මගේ SOCIAL MEDIA ලින්ක් ටික පහලින් ඇති .මත් එක්ක ලේසියෙන්ම සම්බන්ද වෙන්න පුළුවන් මේ හරහා
    Instagram - / cosmobeautyst
    Facebook- / cosmobeautystudiosl

ความคิดเห็น • 837

  • @thilinithilini8678
    @thilinithilini8678 2 ปีที่แล้ว +39

    දෙවනි අම්මා කෙනෙක් වගෙ 😘😘 දන්නෙ නැති ගොඩාක් දේවල් කියලා දුන්නා 🔴🙏😊

  • @sankhabalasuriya7960
    @sankhabalasuriya7960 4 ปีที่แล้ว +77

    මේ වගේ දෙයක් කෙල්ලෙක්ම කතා කරන එක වටිනව.ලංකාවෙ කෙල්ලන්ට මේව අපි පැහැදිලි කරල දෙන්න ගියොත් එහෙම කියන්නෙ එහෙනම් ඔයා ඒව ලස්සන කෙල්ලෙක් හොයාගන්න කියල ..දැන් ඉතින් කෙලින්ම මේක යවන්න පුලුවන් 🤣

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +85

    හොඳම video කරන්නේ ඔයා ..වැදගත් ගොඩාක් දේවල් කියලා දෙනවා ස්තුතිය ඔබට ❤️

  • @rashmikaumesh4452
    @rashmikaumesh4452 3 ปีที่แล้ว +36

    අක්කේ...පියයුරු වර්ග සහ ඒවායේ වර්ධනයත් සමඟ nipples වල වෙනස් වීම ගැන video එකක් කරන්නකෝ..

  • @wdd8741
    @wdd8741 4 ปีที่แล้ว +144

    අනෙ අක්කි ඔයා හරිම නිහතමානි
    මේ දෙවල් කියාදෙන්නෙ අම්මා විතරයිනෙ. ඒත් ඔයා හරිම පැහැදිලිව කියාදෙනවා

  • @ChaminiAriyaratne
    @ChaminiAriyaratne 4 หลายเดือนก่อน +1

    ඔයා හොදට පැහැදිලි කර දෙනවා .thank you.මහත අයට ගැලපෙන Bra වර්ග ගැනත් කියන්න .ගන්න පුලුවන් shops ගැනත් කියන්න.

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +4

    ඇත්තාටම ගොඩක් වැදගත් video එක නොදන්න ගොඩක් දෙවල් දනගත්තා ගොඩක් ස්තුතිය අක්කා 👍👍❤️❤️

  • @nadeekakumuduni9254
    @nadeekakumuduni9254 4 ปีที่แล้ว +6

    ඔබට ස්තූතිය...!අපි නොදත් කරුනු පහදිලිව වටහාගත හැකිලෙස ඉදිරිපත් කරනවාට...

  • @madushanimadushani8850
    @madushanimadushani8850 4 ปีที่แล้ว +31

    පැහැදිලි කිරීම හරිම අපූරුයි .....ආසහිතෙනවා අහගෙන ඉන්න ස්තුතියි සහෝදරී

  • @different...1508
    @different...1508 3 ปีที่แล้ว +12

    අනේ මාත් ගෙදරට බ්‍රා එකක් අදින්නේ නැහැ.ඇදන් ඉන්න අමාරුයිනේ එහෙම.😢

  • @ヂヌシタ_さカシャミナ
    @ヂヌシタ_さカシャミナ 4 ปีที่แล้ว +17

    මේකේ සමහර දේවල් පිරිමි අයටත් වැදගත් පිලිකාව ගැන

  • @jayanijayani8016
    @jayanijayani8016 4 ปีที่แล้ว +56

    හැමදාමත් වැදගත් දෙයක් කියලා දෙනවට ස්තුතියි 🙏 ❤

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +21

    මම ada තමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ ,හරිම වැදගත් ,ගොඩක් ස්තුතියි ඔයාට

  • @hiruthikeshaniamarasinghe9142
    @hiruthikeshaniamarasinghe9142 4 ปีที่แล้ว +7

    අක්කි, ඔයා මේ vedio එකේ කිව්වා වගේ sports bra එකක් නැතුව zumba කරලා breast එක එල්ලා වැටෙන කෙනෙකුට breast එක නැවත යථා තත්වයට හදාගන්න මොකද කරන්න ඕනෙ කියලා advise කරන්නකෝ... thanks... really helpful vedio... 😍

  • @sarathjayasinghe6647
    @sarathjayasinghe6647 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි ඔයාගෙ උපදෙස් Ayurvedic Hebal Oil Massage Therapyist කරපු කෙනෙක් මම

  • @tanglejourney3184
    @tanglejourney3184 4 ปีที่แล้ว +22

    මගේ comment 1 හැමෝම කියවන්න.🙏අක්කා කිව්වා හරියටම හරි. පියයුරු දෙවිදියකට කෙනෙක්ගෙ පිහිටනවා නම් ඇත්තටම ඔයාලා ඒක වෛද්‍ය වරයෙක්ව අනිවාර්යයෙන්ම මුණ ගැහෙන්න ඕනි කරුනක්.
    මොකද මටත් ඒ වෙනස school යද්දී තේරුනා. පියයුරු සමබර නැ කියලා.හරියටම අක්කා කිව්වා වගේම. මම වයස 18 දි තමයි දැන ගත්තේ මට scoliosis එහෙම නැත්නම් කොදු ඇට පෙල ඇදය කියන රෝගය මට තියෙනවා කියලා.ගොඩක් දුක් වින්දා.ගොඩක් වේදනයි මුළු ඇගම සමහර දවස් වලට වේදනයි.දැන් මම වෛද්‍ය උපදෙස් අනුව ගොඩක් අමාරු excise කරනවා. ඒ විදියට තමයි දැන් මම ඉන්නේ. අවුරුදු 4ක් excise කරලයි අඩු උුනේ මට.අක්කට ගොඩක් පින් හැමෝම මේ විදියට දැනුවත් කරාට. ඔයාලටත් මේ විදිහට වෙනසක් තියෙනවා නම් ලැජ්ජා වෙන්න එපා. Lady doctor කෙනෙක් හරි meet වෙලා ප්රතිකාර කර ගන්න. විහින් දුක් විදින්න එපා. හැමෝටම ස්තූතියි.🙏

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  4 ปีที่แล้ว +1

      Thank you me story eka share karagattata

    • @නෙතුකිවාසනා
      @නෙතුකිවාසනා 4 ปีที่แล้ว +1

      මටත් ඔය පශ්නෙම තියෙනවා මගේ පියයුරු දෙක එකක් ලොකුයි එකක් පොඩියි මම දරුවන් දෙන්නෙක් ඉන්න අවුරුදු 33ක්‌ වෙන කාන්තාවක් මගේ පියයුරු එහෙම වෙලා තියෙන්නේ දරුවන් දෙදෙනාට කිරී දුන්නු නිසා කියලයි ඇත්තටම එහෙම වෙනවද මම දැන් විදේශ ගත වෙලා ඉන්නේ මට මගේ පියයුරු එහෙම වීමට හේතුව දැන. ගන්න උවමනාවක් තිබුනේ නෑ නමුත් දැන් මේ වීඩියෝ එක බැලුවට පස්සේ මගේ හිතට හරි නෑ මෙය නිසි ලෙස දැන. ගන්නකම් ඉස්තුතියි සහෝදරි ඔබ‍ට මෙවැනි වීඩියෝ එකක් පල කලාට බුදුසරණයි 🌹🌹🌹🌹

    • @aishurashmi4127
      @aishurashmi4127 4 ปีที่แล้ว +9

      ඒත් මං අහලා තියෙනවා හැම ගෑනු කෙනෙක්ගෙම එක පියයුරකට සාපේක්ෂව අනිත් පියයුර විශාලයි කියලා.ඒක සාමාන්‍යයි කියලා මං අහලා තියෙන්නෙ.ඒක එහෙම නෙවෙයිද එතකොට?🙄🙄

    • @tanglejourney3184
      @tanglejourney3184 4 ปีที่แล้ว

      @@CosmoBeautyStudio 💖💖💖😍

    • @tanglejourney3184
      @tanglejourney3184 4 ปีที่แล้ว

      @@නෙතුකිවාසනා ou akke.hmogema piyayuru wthrak newei ath 2 kakul 2th 1n 1ta wnas.1 athak kudai 1 athai lokui,kan 2 as 2 hma dema tika tika wnas wnawa.eth piyayuruwala 1k udu athatath,1k pahath athatath wge pihitala thyenawa nam hri,1paththak anith pththata wda bara gathiyak dnenawa nam hari a wnasa oyata hdin dnenawa athi.aniwaryenma doc knek meet wnna.mth mge family doctorter awa sakayak nisa x-ray 1k aran blanakal eka hya gnna bari una.💖

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +4

    ❤️❤ ඔයා ගොඩක් ලස්සන වෙලා කියලා දුන් හැම දේටම ස්තුතියි 👍තවත්මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න ❤️❤️❤️❤️

  • @ivanthikafernando3331
    @ivanthikafernando3331 4 ปีที่แล้ว +33

    Lip colour eka😍

  • @malshamalsha6618
    @malshamalsha6618 4 ปีที่แล้ว +42

    Nce makeup look

  • @schfernando7122
    @schfernando7122 4 ปีที่แล้ว +9

    Very useful video for all girls akki. Keep it up.Im always waiting for a notification of ur channel coz in every video u give more important advice to us. Thank u and keep it up♥😊

  • @smart7886
    @smart7886 3 ปีที่แล้ว +1

    ගොඩක් දෙනෙක් කතා නොකරන වැදගත් දේවල් ඔයා කියල දෙනව.

  • @binushimadanayaka4648
    @binushimadanayaka4648 3 ปีที่แล้ว +6

    Oyage makeup eka harima lassnai akke ❤️

  • @mallikabounzz716
    @mallikabounzz716 4 ปีที่แล้ว +4

    🌼Hi akke oya hemadama apita product reviews, makeup vedio wage hamadama danawata man godak kemathi... Mokada Api me welawe oya kiyala dena hemadema hari widiyata denagana, practice karala Honda results ganna puluwan 🌼Budu saranai akki 😊

  • @madushanimadushani8850
    @madushanimadushani8850 4 ปีที่แล้ว +7

    ස්කිනොල් දියරයකින් මුහුන පිරිසිදු කරද්දි මුහුන දැවිල්ල ගන්නේ ඇයි...පැහැදිලි කරන්න

  • @randipriyangika5490
    @randipriyangika5490 4 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් විඩියෝ එකක්. තැන්ක්යූ....
    පියයුරු අඩු කර ගන්න විදියක් කියන්නකො.

  • @hashinthageethika4085
    @hashinthageethika4085 3 ปีที่แล้ว +4

    අනෙ ගොඩාක් වටින විඩියො එකක් අක්කි ඔයා හරි හොදයි..අදරෙයි හැමදම ඔයාට ❤️

  • @sandusanda409
    @sandusanda409 4 ปีที่แล้ว +7

    හරිම වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි 🙏 බුදු සරණයි

  • @hz974
    @hz974 10 หลายเดือนก่อน

    Size reduction එකක් කරගැනීම ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @danushkapriyamal4028
    @danushkapriyamal4028 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කියෝ ගොඩක් දේ දැන ගත්තා මේ වීඩියෝ එකෙන්......❤️❤️

  • @nilanthapathirana1897
    @nilanthapathirana1897 3 ปีที่แล้ว +2

    අක්කේ වැරැදියට හිතන්න එපා ආකර්ෂණය සදහා පියයුරු ලස්සන කරගන්න හැමොම ආසයි තමන්ගේ හස්බන්ඩ් නිසා පියයුරු වෙනස් වෙයිද කියන්න

  • @_mok5643
    @_mok5643 2 ปีที่แล้ว +2

    ❤️🌸 You gives us very important tips...So thank you lot & love you akkiyo

  • @ashleyperera6521
    @ashleyperera6521 4 ปีที่แล้ว +10

    Really I like your eyes....👍
    Wow it’s nicely done with eye shadows
    So Glittery

  • @nathashii4684
    @nathashii4684 4 ปีที่แล้ว +1

    Akki oyage vedios jivitheta godak wadagath..kauruwath kiyala denne nathi dewal godak amma kenek,doctor kenek wage kiyala denawata oyata pin

  • @chamarasuresh6696
    @chamarasuresh6696 4 ปีที่แล้ว +249

    මේක වැඩියෙන්ම බලන්නේ කොල්ලෝ කියලා පෙන්නමු බලන්න

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +25

      chamara suresh මේක වැඩියෙන්ම බලන්නේ පියයුරු තියෙන කොල්ලෝ

    • @chamarasuresh6696
      @chamarasuresh6696 4 ปีที่แล้ว +40

      අපේ පපුව නම් තියෙනවා යාලුවා,, තමන්ගෙ wife ගෙන් පමණක් සෑහිමකට පත් වෙන, wife ට ගොඩක් ආදරේ කරන පිරිමි තමයි මේක වැඩියෙන් බලන්නෙ,, වරද්ද ගන්න එපා 👌👌👶👶

    • @madushanimadushani8850
      @madushanimadushani8850 4 ปีที่แล้ว +10

      @@chamarasuresh6696 ඔබගැන ආඩම්බරයි සහෝදරයා ...👍👍

    • @dinithiwasana9017
      @dinithiwasana9017 4 ปีที่แล้ว +4

      ගොඩක් වටිනවා අක්කී.අලුත් videos හැමදාම කරන්න.

    • @chanduwimalasena8746
      @chanduwimalasena8746 4 ปีที่แล้ว +1

      ❤️

  • @piyumalipeiris8292
    @piyumalipeiris8292 4 ปีที่แล้ว +1

    Yes Mrs . I have this problem. Now ok...thank you

  • @dilushaamarathunga396
    @dilushaamarathunga396 4 ปีที่แล้ว +2

    Aththatama ammata passe me dewal kiyadeepu akama kena oyai akka... oya godak hodai. Thank u so much....akka

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 4 ปีที่แล้ว +4

    දැනුවත් කළාට godak pin ♥️♥️♥️♥️♥️

  • @thaksilakumuduni3663
    @thaksilakumuduni3663 4 ปีที่แล้ว +5

    Akkiyooo stretch mark walata wisadumak kiyannako plz
    😥

  • @منىالعازمي-ز4ل
    @منىالعازمي-ز4ل 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි දැනුවත් කලාට බුදු සරණයිජේසු පිහිටයි💞💞

  • @jayanijayasinghe8814
    @jayanijayasinghe8814 3 ปีที่แล้ว +3

    හරියට වටිනවා උපදෙස් ටික අපි ❤ godak

  • @nimeshakumarasinghe9667
    @nimeshakumarasinghe9667 4 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් අක්කි. ස්තුතියි ❤️

  • @hiruniswarnamali3588
    @hiruniswarnamali3588 3 ปีที่แล้ว

    Thanx Mam ☺oyage videos godak prayojanawath api hamotama.💛godak dewal dana gaththa.kauruth kiyla denne nh ne ithin.oyt godk pin💞e wagema oya godk lassanai.thanq very much😊

  • @දිල්දිල්-බ1ඨ
    @දිල්දිල්-බ1ඨ 3 ปีที่แล้ว +2

    අක්කේ අයිස් කියුබ් සත්කාරය හැමදාම කරොත් පියයුරු විශාල එක අඩු වෙයිද

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz 4 ปีที่แล้ว +1

    Thank u Akka... Godak prayojanawath topic ekk.. hemadama oya genawa wage.. thanks...😍😘😘

  • @hansikaperera8360
    @hansikaperera8360 4 ปีที่แล้ว +1

    Good job. Keep it up your good works. Very useful & essential. Different & good choice

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති 🙏🙏🙏 ඔයාට හරිම ආසාවෙන් බැලුවා

  • @tharanganipathirana7
    @tharanganipathirana7 2 ปีที่แล้ว +1

    Piyauru piripun karaganna ..udin pimbilawage thiyenna monada karanna one

  • @jayanijayasinghe8814
    @jayanijayasinghe8814 3 ปีที่แล้ว +2

    හරියම වටිනවා උපදෙස් ටික ,❤ godak

  • @ishanisandu8574
    @ishanisandu8574 4 ปีที่แล้ว +13

    Akke mahath wenna mnwa hri kiynnko..kama kawata mahath wenna ne.e ganath video ekak krnnko.okkma ewa tynnne mahatha adu kara ganna hati ne..

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว

      උදේට ගොඩක් ප්‍රොටීන් බහුල ආහාර ගන්න.. ඇට වර්ග, බිත්තර 2k 3k සුදුමදය, කෙසෙල් වර්ග කන්න....
      තව අල වර්ග කන්න

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว +3

      Ishani Sandu මහත් වෙන්න නම් ඉතිං කාලා පඩයක් ඇරලා නිදාගනින්

    • @ireshalakmaiireshalakmali5672
      @ireshalakmaiireshalakmali5672 4 ปีที่แล้ว

      Rata hodata kala nidahanna..

    • @tanglejourney3184
      @tanglejourney3184 4 ปีที่แล้ว

      Apoi oya illan knna hdanne.swabawa dahamen dila thyenne oyata hda sahallu sharirayak.oya mhath wnna epa.excise krala oya agama hada kra gnna.auruddak yai uparima.oyata mgath wnna hthenne na ethakota oyatama asa hthei oyage oya agama maintain klama

  • @nilminimali924
    @nilminimali924 4 ปีที่แล้ว +5

    Piuru loku karaganne kohomada kiyandako

  • @nadeeshanidilunika6896
    @nadeeshanidilunika6896 3 ปีที่แล้ว +4

    Ane oyage as deka harima lassanai akki..😍

  • @shansaniekanayaka2869
    @shansaniekanayaka2869 3 ปีที่แล้ว

    Godak වටිනවා .... හැමදේම oya hodata kiyala denawa.. ❤️❤️

  • @nidhahamardeen2969
    @nidhahamardeen2969 3 ปีที่แล้ว

    Thanks for information sister.
    I first watched your video's Amazing and usefulness thank you .

  • @indikadushan2732
    @indikadushan2732 3 ปีที่แล้ว

    Thanks sis...gon labbiyanta mewa kiyala dena eka loku deyak..wisheshayen kellekma karana eka..digatama karanna..mewa api kiyanna giyama hithanne kunu harapa kiyala... thanks..

  • @ishararathanayaka9630
    @ishararathanayaka9630 ปีที่แล้ว +1

    අක්කෙ පියයුරු අඩු කර ගන්න ව්දිහක් කියන්නකො🥺

  • @sanduniwijesinghe215
    @sanduniwijesinghe215 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා akke ,thanks ,ඔයාගෙ video ඔක්කොම බලනවා ,

  • @sanojasanoja7644
    @sanojasanoja7644 4 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා...❤️

  • @AkshaManohari11
    @AkshaManohari11 17 วันที่ผ่านมา

    මගෙ බෝයි පෙන් නිසා මං සතුටින් ..
    අල්ලලන් මිරිකන් කනවා ❤️✋

  • @meeghaweerasekara4026
    @meeghaweerasekara4026 3 ปีที่แล้ว +2

    සැලෝන් එක කොහෙද ඔයාගේ

  • @dilfernandez5646
    @dilfernandez5646 4 ปีที่แล้ว

    Akki easy nail art karaganna widiha ganath kiyala dennako.......thank u me video eka godak useful ❤️❤️...me dawas tike make up look nm 😍😍😍😍😳😳😳 wow.....

    • @metermedia8208
      @metermedia8208 4 ปีที่แล้ว

      Shehani Dilhara මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..❤️❤️

  • @imalsharajakaruna256
    @imalsharajakaruna256 3 ปีที่แล้ว

    හරියට මසාජ් එක කරන්නෙ කොහොමද අක්කි.step tika hritta krna widiya video ekak krnnako.

  • @guwaniguwanigayathma576
    @guwaniguwanigayathma576 4 ปีที่แล้ว +8

    Piyayuru size eka adukaraganne kohomada

  • @nethminarthana67
    @nethminarthana67 4 ปีที่แล้ว +1

    Explains the point of listening ... nice Akki

  • @methjayawardhana3923
    @methjayawardhana3923 4 ปีที่แล้ว +4

    අක්කා... බ්‍රෙස්ට් එක එල්ලෙන එකට දෙයක් කියන්නකෝ...

  • @keshiniprasangika400
    @keshiniprasangika400 3 ปีที่แล้ว

    akkki godak watina adahas godaak kiyala dunnaa..ekata godak isthuthiiii....man mahathai thama mary karala nam na mage piyayuru deka tikak lokuuiii athakota man oya uluhal thel eka karoth thawa lokuweida.......naththam ellaa watena eka nawathida.....mata poddak pahadili karanna

  • @anujaleekodagoda2866
    @anujaleekodagoda2866 4 ปีที่แล้ว +4

    Godak vatinawa akki oyage vidios walin laba dena danuma.congratulations akki.degatma me wage vidios karanna oyata shakthiya dahira labenna one.තෙරුවන් සරණයි .

  • @sumudilhani3436
    @sumudilhani3436 4 ปีที่แล้ว +1

    Godak watina video ekak akkiyo. Harima pahadiliwa kiyala dunna Amma kennek kiyala denawa wage. Pin sidda wenawa oyata. Love u

  • @rasikakoralearachchi9808
    @rasikakoralearachchi9808 4 ปีที่แล้ว +12

    Oya ge lipstick colour ekai brand ekai kiyannko harima lassanai

    • @hirunidm7177
      @hirunidm7177 4 ปีที่แล้ว +1

      rasika koralearachchi matath kiyannako

    • @metermedia8208
      @metermedia8208 4 ปีที่แล้ว

      rasika koralearachchi මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..❤️❤️

    • @5555-o7b
      @5555-o7b 4 ปีที่แล้ว

      Kabra 40

    • @tanglejourney3184
      @tanglejourney3184 4 ปีที่แล้ว

      Ou ane

  • @nayanamalipremasiri9639
    @nayanamalipremasiri9639 ปีที่แล้ว

    Gdk tnx akke...👍♥️ akke mt 27i thamath best eka podi. Ethule thadata ahu wenawa. Eka check kara ganna weida.

  • @lithmithennakoon8992
    @lithmithennakoon8992 3 ปีที่แล้ว +3

    You are really fantastic 👌 i like ur personality Great work akki Thnx a lot 😍👍❤️

  • @nethuminethumi818
    @nethuminethumi818 ปีที่แล้ว +1

    Akki olive oil wenuwat baby oil pawichchi karann barid

  • @gihansahansadi9955
    @gihansahansadi9955 9 หลายเดือนก่อน

    Very informative video
    Thankyou❤

  • @malithijayanga3521
    @malithijayanga3521 ปีที่แล้ว

    Me dewal danuwath karanawata thanks akki...👍💐

  • @Nadee-dm2gg
    @Nadee-dm2gg 4 ปีที่แล้ว +14

    අද ඔයා⁣ ගොඩක් ලස්සනයි නංගා❤️❤️❤️

  • @Sanuthi-vu3nc
    @Sanuthi-vu3nc 3 ปีที่แล้ว +1

    Thank you akki ane oyge lipstick color eka mokadda

  • @kesaroedition5045
    @kesaroedition5045 4 ปีที่แล้ว +1

    Mewage video akak kalata akkita godaaaak pin ❤

  • @ishaniniwanthika6088
    @ishaniniwanthika6088 4 ปีที่แล้ว +2

    oyage as dekta thama mn asama.Balaporoththuwen hitapu video ekak...thnks akki .akki kes yanwata amarin herbel oil 1 hodaida?

  • @wageeshananayakkara9274
    @wageeshananayakkara9274 4 ปีที่แล้ว +10

    Akki ..papuw adu kragnna widihk ndd 🤦😞

  • @fashiongirlygoal4108
    @fashiongirlygoal4108 4 ปีที่แล้ว +1

    පියයුරු විශාල කරගන්නෙ කොහොමද pls කියන්න

  • @MadhuMadhu-vl3df
    @MadhuMadhu-vl3df 3 ปีที่แล้ว +1

    Akki oya godk lassnai .mata kiyndko පපුව ලොකු kargnna widiyk

  • @pabasaradhananjanee7590
    @pabasaradhananjanee7590 4 ปีที่แล้ว +8

    පියවුරු අඩු කරගන්න ක්‍රමයක් නැද්ද?

  • @nadikaharshi5923
    @nadikaharshi5923 4 ปีที่แล้ว +4

    akki lipstic colour aka kiyankkoo

  • @hasarahimansani5407
    @hasarahimansani5407 4 ปีที่แล้ว

    Thanks danuwath kalata.... Oya Katha karana widiha Hari lassanai... Man oyawa subscribe Kala.... All the best..

  • @nalincaldera214
    @nalincaldera214 3 ปีที่แล้ว +1

    Fantastic! Don't we have a breasts cancer awareness month in SRILANKA? Please educate the public about illegal ways in SRILANKA about enlarging breasts. Such as hormone injections, which can cause cancer yet some SRILANKAN doctors practice even though it's illegal.

  • @himakumari8778
    @himakumari8778 4 ปีที่แล้ว +5

    Hii akki ada oya godak lassanai
    Hoda video's ekak akki
    Thank you lot's akki
    Budu saranai

    • @metermedia8208
      @metermedia8208 4 ปีที่แล้ว +1

      Hima Kumari මාවත් subscribe කරලා support එකක් දෙන්න යාලු..❤️❤️

  • @Sh_77-v8u
    @Sh_77-v8u 5 หลายเดือนก่อน

    Hi
    Can I know which camera you used to record this video?

  • @ashikalakshani2453
    @ashikalakshani2453 4 ปีที่แล้ว +2

    ඔයගෙ වීඩියෝ ගොඩක් වටිනව හරිම ලස්සනයි කතා කරන විදිය අහන් ඉන්න හිතෙනව බලාගෙන් ඉන්න ආසයි අක්කෙ. කාන්තාවන්ට ගොඩක් වටින වීඩියෝවක් 😘😘😘😘😘😘

  • @kumarirathnayake9887
    @kumarirathnayake9887 4 ปีที่แล้ว +7

    අක්කෙ පියයුරු ලොකු වෙන්න බෙහෙත් නැද්ද

  • @madushikalakmalee9701
    @madushikalakmalee9701 4 ปีที่แล้ว +2

    Piyauru kudakara ganne kohomada?

  • @sandaruwaniperera6481
    @sandaruwaniperera6481 4 ปีที่แล้ว

    Could you please tell me which lipstick brand and no(colour)you used in this video? Thank you

  • @fashiongirlygoal4108
    @fashiongirlygoal4108 4 ปีที่แล้ว +3

    Akke පිටුපස ප්‍රදේශය වර්ධනය කරගන්න විදිය කියන්නකෝ

  • @nisansalamadushani8868
    @nisansalamadushani8868 4 ปีที่แล้ว

    Atthatama godak watinawa samanyen api nodanna dewal thamai ma.jesu pihitai

  • @upekkaoshani3818
    @upekkaoshani3818 2 ปีที่แล้ว

    අක්කි මගේ පියයුරු මැද ටිකක් අව පැහැ වෙලා තියෙනවා අනේ ඒක නැති කර ගන්නෙ කොහොමද කියලා කියන්නකො

  • @lakshikakumari1495
    @lakshikakumari1495 4 ปีที่แล้ว +4

    Great work අක්කෝ ❤️

  • @shaminiashika7519
    @shaminiashika7519 4 ปีที่แล้ว +1

    Akki Mage Brest AI Tama podi Mata babala dennekuth innava aurudu 28k mata.mata asai akki Loku Brest ekak athtatama Mata bra oneth nati taram chuti.

  • @MadushaniMalaviarachchi-d6m
    @MadushaniMalaviarachchi-d6m 10 หลายเดือนก่อน

    Thanks akkiyo hemadama oyath ekka innawa❤❤❤❤❤❤

  • @kumudusadeni20i17
    @kumudusadeni20i17 3 ปีที่แล้ว +1

    Kisima loba kamak nathiwa danuma beda denawata godaaak thank you harima pahadili

  • @thanujadilrukshi11
    @thanujadilrukshi11 4 ปีที่แล้ว +1

    Oyage vidiyo nam niyamai akke.oyage skin colour ekath best.ane akke mata oni brest eka reducing karaganna.e gana oyaen danaganna puluwanda

  • @chathuriimasha3728
    @chathuriimasha3728 4 ปีที่แล้ว +2

    Akke breast size eka reduce krganna monada krnna one...?? Puluwannm e gena video ekk krla dannako akke...😔

  • @urekachamodhani71
    @urekachamodhani71 3 ปีที่แล้ว

    Akki oya me video eke gala thiyena lip colour eka mokakda harima lassanai