How to maintain a healthy vaginal area

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මගේ SOCIAL MEDIA ලින්ක් ටික පහලින් ඇති .මත් එක්ක ලේසියෙන්ම සම්බන්ද වෙන්න පුළුවන් මේ හරහා
    Instagram - / cosmobeautyst
    Facebook- / cosmobeautystudiosl

ความคิดเห็น • 1.2K

  • @s.p.jayawardena9276
    @s.p.jayawardena9276 4 ปีที่แล้ว +415

    දෙමව්පියන් විසින් කලයුතු යුතුකම් ඔබ ඉටු කරන්නේ සොයුරිය.... නොදන්නා අයට ඉතා වැදගත් මාතෘකාවක්....

  • @tharu565
    @tharu565 4 ปีที่แล้ว +108

    කවුරු කොහොම කිව්වත් මේක හොද වීඩියෝ එකක්.

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f 4 ปีที่แล้ว +85

    ගොඩාක් වටිනවා ... කතා කරන්න ඕන නැති කුනු ගොඩවල් කතා කරන්න ලැජ්ජ නැති උනාට මේවා කතා කරන්න හුගාක් අය ලැජ්ජයි.. ඔයාලොකූ උදවුවක් කරන්නෙ සමාජෙ කාන්තාවන්ට.. බුදු සරනයි..

  • @kaushalgamage9434
    @kaushalgamage9434 4 ปีที่แล้ว +1207

    මේක වැඩියෙන්ම බැලුවෙ කොල්ලො කියන උන් කෝ😂😂

  • @harshaninalikajayalath6252
    @harshaninalikajayalath6252 4 ปีที่แล้ว +94

    ඇත්තටම ගෑනු ලමයින්ට හරිම වටින වැදගත් වීඩියෝ එකක්. Thanks akki

  • @vinoliperera3031
    @vinoliperera3031 4 ปีที่แล้ว +230

    This woman has so much confidence. I do respect her since she takes no shit from people 😂and say whatever that needs to be said. You go girl💕👏

  • @divyanjalisamarakoon6543
    @divyanjalisamarakoon6543 3 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් මේ පිළිබදව ඩොක්ටර් කෙනෙක් කල සාකච්ඡාවක් මම බැලුවා.එතනදිත් එතුමා සදහන් කලේ මෙම ප්‍රයිවට් ඒරියාස් වලට සුවද වර්ග,සබන් ආදිය භාවිතා කරන්න එපා කියලා.බේබි සබන් භාවිතය ගැටලුවක් නැති බවද සදහන් කලා.ඒ වගේම උණු වතුර භාවිතය ගැනද එතුමා සදහන් කලා.ඔබ කියන කරුනුත් ඒ හා සමාන බව හැගුනා.ගොඩක් වටින වීඩියෝ එකක් අක්කා.thank you and god bless you

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว +26

    සුපිරි මනුෂ්‍යයෙක්ට මෙ දේවල් වලට ඉගෙන ගන්න ඔන උනත් ඉගෙන ගන්න ලැබෙන ⁣දෙයක් නෙවෙයි අහන්න සමහරුන්ට පස්න තියෙනවා ඒත් ලැජ්ජාව නිසා වැරදි කියා හිතෙනවා ඒක නිසා මෙි වගෙ විඩියෝ එක වටිනවා සත්තකින්ම සුපිරි පිං ඔයාට

  • @asanthisilva1073
    @asanthisilva1073 4 ปีที่แล้ว +38

    සුදු නංගා වටිනාකමක් වැඩි විඩියෝවේ එකක් සමහරක් විට දැන ගන්න ඔන උනත් ලැජ්ජාව නිසා අහන්නෙ නැහැ නැතිනම් කියා දෙන්න කෙනෙක් නැහැ වටිනවා ගොඩක් පිං 🙏🙏🙏

  • @dasuniimasha3497
    @dasuniimasha3497 3 ปีที่แล้ว +5

    අම්මා කෙනෙක් තමන්ගේ දුවට කියල දෙන්න ඕන දෙයක් ඇත්තමයි කව්රු මොකට බැලුවත් කතාව වැදගත්

  • @kayysheeee
    @kayysheeee 3 ปีที่แล้ว +5

    girl i think you should delete the offensive/ sarcastic comments by men. those comments are on the top comment section so whoever's gonna watch the video is gonna see them and you know....people judge. this topic is not something to make fun of. this is a really informative video and this deserves the best comments. love you!

  • @Widasun_Wickramasinghe
    @Widasun_Wickramasinghe 4 ปีที่แล้ว +120

    හොද වීඩියෝ එකක්... පිරිමින්ටත් ගන්න දේවල් ගොඩක් තියෙනව.. කාන්තාවක් තේරුම් ගන්න අදාල වන හොද වීඩියෝ එකක්...

    • @nilukadilrukshi6216
      @nilukadilrukshi6216 4 ปีที่แล้ว +2

      1

    • @gemcityhi7272
      @gemcityhi7272 3 ปีที่แล้ว

      @@nilukadilrukshi6216 hi

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว

      මීට වැඩිය දෙයක් බලාපොරොත්තු උනා මේ video එකෙන්🤣🤣🤣

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +5

    හරිම වැදගත් කරුනු ටිකක් කෙනෙකුට අවශ්‍යයම දෙයක් වුනත් ලැජ්ජාව නිසාම නොකියා ඉන්න කාරනාවක් ඔබ එය තේරුම් අරන් අපිව දැනුවත් කලා බොහෝම ලස්සනට ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏

  • @johannivlogs2623
    @johannivlogs2623 4 ปีที่แล้ว +4

    Hates off. Lots off women in SL they don't concern about these kind of stuffs . I wish everybody can see this and also i'm really proud about you.

  • @apinodannasex2679
    @apinodannasex2679 4 ปีที่แล้ว +50

    වැදගත් දෙයක්. වැඩි වැඩියෙන් මෙවැනි මාතෘකා ගැන කතා කරන්න. ජය!

  • @hirupraba9769
    @hirupraba9769 4 ปีที่แล้ว +130

    මට දැක්ක ගමන් හිතුව කොල්ලො තමා ගොඩක් බලල ඇත්තෙ කියල🤣😂🤣😂🤣😂

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว +1

      මීට වැඩිය දෙයක් බලාපොරොත්තු උනා මේ video එකෙන්🤣🤣🤣

    • @pramodahettige3034
      @pramodahettige3034 3 ปีที่แล้ว

      Ko

  • @dulangamadushani5828
    @dulangamadushani5828 4 ปีที่แล้ว +5

    Thankx a lot akki 😘😘😘😘 oyage videos serama man balanawa.aththatama a hamadekinma mata good results hambenawa.. thank you very much chathu akki.. 😘😘😘

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +7

    Dear madame, this video is very useful to young generation. I would like to inform you , please go ahead. Thank you , thank you so much.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +6

    ekakariwa lassanata galagena yana widihata bashawa pawichchi karala amma kenek wage taruna parapura danuwat kirema gana kanatawak widihata adambarai,samahara taruna u tubersla amu kunuharupa katakarala salli hambakarana kale oyage videos wala watinakama tawat wadiwenawa.....😊

  • @irshanrazvigl1758
    @irshanrazvigl1758 4 ปีที่แล้ว +4

    It’s a very impotent program but plz use demo next tym coz it will b easy 2 identify every single thing !!!❤️❤️❤️

  • @YLTFN
    @YLTFN 4 ปีที่แล้ว +15

    Thank you Talking about it. your re really brave. This is a need of the hour.

  • @Kawyaamandi
    @Kawyaamandi ปีที่แล้ว

    අනෙ ඇත්තටම අක්කිගෙ චැනල් එක හරිම වටිනවා කවුරුත් කියලා දෙන්නෙ නැති ඒවා කියලා දෙනවට ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️

  • @kavishitharunethu8965
    @kavishitharunethu8965 4 ปีที่แล้ว +6

    Akki , You're great.Thank you so much akki. Your videos help us to survive our lives.

  • @hiruniswarnamali3588
    @hiruniswarnamali3588 3 ปีที่แล้ว +4

    Thanks Mam.💞💞anee godak hoda video ekak. Danne nathi dewal godak dana gaththa. Thak u so much❤❤❤❤

  • @astralclick4363
    @astralclick4363 4 ปีที่แล้ว +12

    Best advice. Do more reasonable things. Good luck! Cn you please do some vedios for every other beauty areas of women’s. Its better to understand wife, gf, mother & sister. And we can help them or we can inform them...

  • @sasusasu4497
    @sasusasu4497 4 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුති අක්කි. ගොඩක් දෙවල් දැනගත්තා.🙏.. විශේෂයෙන් කියන්න ඔනි මෙ විඩියෝව ගැනු ලමයින්ට මිසක්. චිත්ත හොදන ගොං පිරිමින්ට නෙමෙයි..
    ගොං කමෙට් දන්න එපා.

  • @Sudarisewwandi
    @Sudarisewwandi 4 ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තූති සොයුරිය ඔබට. Me area eke infections and ewata piliyam sambandayen video ekak karanna sis plz ❤️❤️❤️❤️❤️

  • @gimhanisavindi3206
    @gimhanisavindi3206 2 ปีที่แล้ว +2

    දෙමාපියන් වත් නොකියන දේවල් කියලා දුන්නට ගෝඩාක් ස්තූතියි අක්කේ.

    • @lk6473
      @lk6473 ปีที่แล้ว

      ane

  • @bagyasadani1139
    @bagyasadani1139 3 ปีที่แล้ว +12

    ඇත්තටම අපිට වැදගත් මේ දේවල් කියලා දෙනවට අක්කිට පින්

  • @kanishkagajanayaka3334
    @kanishkagajanayaka3334 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. ලස්සනට පිරිසිඳුවට ඉන්න කාන්තාවන් ගොඩක් කැමතියි. ඉදිරියටත් මෙවැනි වීඩියෝ මගින් අපිව දැනුවත් කරන්න. ස්තුතියි !!!

  • @sandunidilhara3704
    @sandunidilhara3704 4 ปีที่แล้ว +10

    Thanks for all advices sister 😘❤️

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 3 ปีที่แล้ว +5

    Thanks අක්කා. මේවා ගොඩාක් වටින පාඩම්..🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 4 ปีที่แล้ว +61

    හුඟාක් හොඳ විඩියෝ එකක් 👍👍❤️❤️

  • @malshapeiris7691
    @malshapeiris7691 4 ปีที่แล้ว +1

    Akke oyage videos walin wadagath dewal godak apita ekathu karanawa, ekata godak thanks 😘.. Mata Dana ganna one, pimples nisa mune athi una walawal wage dewal wala treatments monawada kiyala.. plz video ekak karannakoo.. ❤️

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 ปีที่แล้ว +3

    Very useful video for all of us. Thank you somuch n keep up your good work ❤👍💐

  • @dilkadesilva2128
    @dilkadesilva2128 4 ปีที่แล้ว +16

    Very good... Very nice of this one.. It was so good my dear friend...

  • @Madhumali-ci3dc
    @Madhumali-ci3dc 4 ปีที่แล้ว +5

    Very useful video ekak sweetie😘❤ thank u soo much😘😘. Akki munata facial hair remove rezor ekak nithara use kalata kamak nadda? A gana kiynko 😘

  • @hansipiumali7932
    @hansipiumali7932 4 ปีที่แล้ว +7

    තෑන්ක්ස් චතු අක්කි මන් කැමතිම ඔයාගේ වීඩියෝ වලට ..වැදගත් දේවල් හොදිම් කියල දෙනවා

  • @nadeeperera9091
    @nadeeperera9091 4 ปีที่แล้ว +16

    Thanks akkiyoo ❤️❤️❤️ගොඩක් වටිනා video එකක්

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කරනවට හරිම ආසාවෙන් අපි එයාගෙ වීඩියෝස් බලන්නේ තවත් දාන්න ගොඩක් දේවල්

  • @dammikumari643
    @dammikumari643 3 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ ගොඩාක් ස්තූතියි ඔයාට

  • @piyumalipeiris8292
    @piyumalipeiris8292 4 ปีที่แล้ว +2

    Thanks madam. Athatama oya hodama hodama teacher kenk. Mokada awankawama hodata nirlobawa kiyala denawa. Mokada ada kale thamange ugath deya mudalata dena kalayaka oya phadiliwa hana dema kiyala denawa. Oya kandy wala class koroth man aniwarayenma enawa. Again thanks very much I respect you🏅🏅👍❤😘😘😘

  • @ishinifernando6966
    @ishinifernando6966 4 ปีที่แล้ว +12

    Mn oyage asama de mokakda dannawada akki oya harima open katha karnawa konda kelin thiyan katha karana niyama kanthawak. Very proud of you akki adereiii ❤❤❤❤❤

  • @idunilprasanna5908
    @idunilprasanna5908 3 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා අක්කි ව්ඩියෝ එක..හැමදාමත් ඔයාගෙ විඩියෝ බලනවා ..

  • @taniya8884
    @taniya8884 4 ปีที่แล้ว +66

    වටිනා වීඩියෝවක් ගොඩාක් ස්තුතී ❤️

  • @amalaamala2951
    @amalaamala2951 4 ปีที่แล้ว +1

    Garbashaya nathi kenek භාවිතා karanna ona vitamins monawada එහෙම kenek mona විදිහේ keda roga වලට lak වෙනවාද eyalage family life ekata mona vidihe parsana walata muna denna wenawada එහෙම ena parssa maga හරවාගෙන sathutin inne කොහොමද kiyala video ekak karannako දරුවෝ budusaranai oyata

  • @fhogj4470
    @fhogj4470 4 ปีที่แล้ว +7

    Privet part saving karanna beauty trimmer ekak use kalata kamak nadda

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 3 ปีที่แล้ว +1

    Aththatama wadina video ekak chathu akki.good luck♥️😍

  • @sagariweerasingha5165
    @sagariweerasingha5165 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් සුපිරි වැඩසටහනක් තැන්ක්ස් ඔයාට ගොඩක් ස්තුතියි

  • @anushaudayangani4933
    @anushaudayangani4933 4 ปีที่แล้ว +2

    Gdk hoda video ekk akkiyooo thanx.... akkiyooo konde yanawata use krnn hoda monwd kyl kynnkooo aneee konde gdk ynw akkiyooo

  • @nisansaladharmasena328
    @nisansaladharmasena328 3 ปีที่แล้ว +12

    Such confidence ♥️ such valuable information ♥️

  • @sachinsachin2601
    @sachinsachin2601 4 ปีที่แล้ว +1

    ඇත්ත බොහොම හොදයි දැනුවත් කලාට ගොඩක් තැන්ක්ස් තෙරැවන් සරනයි මල්ලිකා කුවෙටි...

  • @nadeeshani9450
    @nadeeshani9450 4 ปีที่แล้ว +90

    පිරිමි කියන ජාතිය කල කිරෙනවා කමෙට්ස් බැලුවාම....🤮🤮🤮🤮🤮🤮🤮

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว

    අපිනම් ගාන්නේ එකම වර්ගයයි. එ තමයි බේබ් සබන් ඩොක්ටර් තමයි කිව්වේ අනිත් සබන් ඔක්කොම සැර හින්ද හොද නැ. බේබ් සබන් sensitive ස්කින් එකකට ගොඩක් හොදයි

  • @nethmikaveesha3519
    @nethmikaveesha3519 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටින video එකක් අක්කි....thanks 🙏

  • @rasindunawarathna1854
    @rasindunawarathna1854 4 ปีที่แล้ว +2

    It is very important to girls,coz most of the girls suffering from diseases in genital areas ,so thnku very much for teching this to us .

  • @dewmininajani4129
    @dewmininajani4129 4 ปีที่แล้ว +18

    Vedagath topic ekak akkiyoo..😍😘😍thank you akkiyaa

    • @sllucky7788
      @sllucky7788 4 ปีที่แล้ว +1

      Akki kiyana de ahana hoda nangi

    • @shortcinema2833
      @shortcinema2833 4 ปีที่แล้ว

      Oyage yata aduma hodalada adinne.

  • @user-uk2ur8so1v
    @user-uk2ur8so1v 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතී වස්තූ ඔයාට.අතේ මතුපිට ඇගිලි ඇමෙන තැන් වගේ කලු වෙනවට හොද ට්‍රීට්මන්ට් එකක් කියන්නකෝ.

  • @tharuperera3252
    @tharuperera3252 4 ปีที่แล้ว +46

    අක්කි මුහුණෙ තියෙන පුංචි සිදුරු වලට ප්‍රතිකාරයක් කියන්නකො.

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 4 ปีที่แล้ว +1

    Akki...30 idan use karanna hoda products,ena gatalu walata usekranna hoda monawada kiyala kiynnako..video akakin

  • @mayumiwasana6409
    @mayumiwasana6409 4 ปีที่แล้ว +4

    Great video akki.❤️tnq so much

  • @muluthengeya806
    @muluthengeya806 4 ปีที่แล้ว +1

    Mama mita awu 3ta kakin breast cancer ekata treat kala.konde giya.eth tawamath wawila na hodatama.tikak kobde awith.abe mata lassana hair ekak tibuna.solution ekak kiyannako.

  • @randilmahaganiarachchi2675
    @randilmahaganiarachchi2675 4 ปีที่แล้ว +45

    ඇත්තටම හොද වීඩියෝ එකක්.. specially තෑන්ක්ස් අර packs 2 ගැන කිව්වට..

  • @prasadicharuka9738
    @prasadicharuka9738 3 ปีที่แล้ว +2

    I'm using eva brand since in 2 years its best. And thank u fr valuable video dr

  • @kaveebeautycosmetics386
    @kaveebeautycosmetics386 4 ปีที่แล้ว +21

    ගොඩාක් හොඳයි අක්කි

    • @buddikaprasanna2615
      @buddikaprasanna2615 4 ปีที่แล้ว

      ඇයි අනේ ඔයාගෙත් සවුත්තු වේලාද මට දුකයි

  • @rangarubasingha15
    @rangarubasingha15 2 ปีที่แล้ว +1

    යට ඇදුම් නිතරම අදින්න හොද නැද්ද මට රැට යට ඇදුම් නැතුව නින්ද යන්නෙ නැ

    • @Twst3628
      @Twst3628 ปีที่แล้ว

      Depends...
      Sometimes private area gets moist and it will start smelling like dead fish....

  • @chamishama2740
    @chamishama2740 4 ปีที่แล้ว +4

    Ikmanin kettu wenna puluwan ideas danna plz...

  • @anjalivijayange392
    @anjalivijayange392 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති මිස් ඔයාට...හුගාක් වටිනා ........දේවල් .අමිමා කෙනෙක් දුවෙක් ටවත් නොකියන .ඒත් අනිවාර්යයෙන් දැනුවත් විය යුතු කරැනු
    ...ස්තුති ඔයාට තවත් මෙවැනි වටිනා දැනුවත් විමි කරන්න ශක්තිය ලැබේ වා .....

  • @hirupraba9769
    @hirupraba9769 4 ปีที่แล้ว +4

    අක්කෙ respect කරනව කවුරුත් කතා කරන්නැති ඒව කියල දෙනවට ආදරෙයි ❣️❣️❣️❣️❣️❣️

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 4 ปีที่แล้ว +2

    Please can you tell me what are the best saloon for hair remove in intimate area.

  • @nelumkumari1232
    @nelumkumari1232 4 ปีที่แล้ว +3

    මගෙත් අදුරු පැහැගැන්විලා ගිඩක් අපහසුතාවයට පත් වෙනවා කාටවත් නොපෙනුනාට මමම දකිද්දි

  • @ameeshasamandini9491
    @ameeshasamandini9491 2 ปีที่แล้ว

    ගොඩක් වට්න විඩියෝ එකක් ඔබට ස්තූති මේ පිලිබද දැනුවත් කරාට ❤️

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 4 ปีที่แล้ว +5

    Very usefull video .
    I sent my daughter also.
    Thank you so much.❤🌹😘

  • @shamilamadushani4112
    @shamilamadushani4112 4 ปีที่แล้ว +1

    ලංකාවේ ගන්න පුළුවන් Brazilian waxing cream මොනවාද? ඒවා ගන්න පුළුවන් කොහෙන්ද?

  • @linihope
    @linihope 4 ปีที่แล้ว +11

    අනේ මන්දා මොඩ ඇයි.... මේක බලන්නේ වැඩි.පුරම පිරිමි අය නේ.....පිස්සුද මන්දා

    • @pushpa123pushpa7
      @pushpa123pushpa7 4 ปีที่แล้ว

      එයාලත් දැනුවත් වෙන එක හොදයි නේ 🙂

    • @shalinda4190
      @shalinda4190 3 ปีที่แล้ว

      👍👍👍

  • @pocketpatchers8870
    @pocketpatchers8870 4 ปีที่แล้ว +1

    Akki private areas whitening krgnna pluwan hoda creams tiynwda??

  • @el4144
    @el4144 4 ปีที่แล้ว +22

    Thanks alot dear
    No one talk about this.....

  • @leonkavshal6b453
    @leonkavshal6b453 4 ปีที่แล้ว +1

    Akkii mama voyage vedeo balanawa image kakul Katie legs and back hada hanna mata tips kiyqnna exes cises hair ha kettu wenawa plz tell me akkiii ❤❤❤❤❤❤❤❤😘

  • @HerPinterestDreams
    @HerPinterestDreams 4 ปีที่แล้ว +8

    Worth it. Thank u so much !

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว

    Aththtama akki oyage videos harima important.oya mea hama dema kiynne ea dewal gana harima knowledge ekak athuwa.attama thank you sooo much akki.I am really respect you

  • @sumaliwelikanna7508
    @sumaliwelikanna7508 4 ปีที่แล้ว +5

    Face black heads remove karana hari widiha vidio ekak krnnako nngi.
    Mekath harima watinawa.

  • @lekanayaka3348
    @lekanayaka3348 4 ปีที่แล้ว

    Ane akki hair extension ekak taniyama karaganna heti video ekak karannako.kohomada suitable hairs thoraganne kohenda ganne ewage cost eka kohomada kiyana ewath ekka.plz

  • @n.m.liyanaarachchi5234
    @n.m.liyanaarachchi5234 4 ปีที่แล้ว +20

    මේක බැලුවෙම කොල්ලන්ගේ comments කියවන්න.🤭🤭

  • @sahananurada3237
    @sahananurada3237 4 ปีที่แล้ว

    දන්නෙ නෙති ගොඩක් දෙවල් දැන ගත්තා අක්කා ඔයාට ගොඩක් පින් 👍👍👍👍

  • @piyomilakshani7702
    @piyomilakshani7702 4 ปีที่แล้ว +5

    Aththatama hoda video ekak akkiyoo..😍😍

  • @maanukanchana6154
    @maanukanchana6154 ปีที่แล้ว

    Man oyaga video balanna godak kamatiy godak wadagat dawall kiyala danwa ❤️

  • @tharikafdo223
    @tharikafdo223 4 ปีที่แล้ว +1

    Alo gel natural vidiytma gnna alovera eka oneda nathnm pack ekta alo gel product ekak use kerta kmk ndda

  • @kavindunadeesha577
    @kavindunadeesha577 4 ปีที่แล้ว +25

    පැනියොන්ගෙහ් කමෙන්‍ට් ටිකහ්😂😂

  • @saththiyasri2368
    @saththiyasri2368 3 ปีที่แล้ว

    Thankyou for your message friend. Oyage mae video aka hama gahanu kanatama watinawa

  • @maheshimaduwanthi3356
    @maheshimaduwanthi3356 4 ปีที่แล้ว +3

    Very useful video, thnx akkiyoo

  • @kokilaranasinghe108
    @kokilaranasinghe108 4 ปีที่แล้ว

    Very use full video akkiii.....much love😘😘😘😘

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว +20

    දිනපතා නාන්න කියලත් කිව්වා නම් හොඳයි.බැන්දට පස්සෙ ළමයින් ලැබුණාට පස්සෙ කාන්තාවන්ට ඔය කියන දේවල් කරන්න තියා කන්න වත් වේලාවක් නැහැ. ඔය අතරතුර ලෙඩ වෙලා ඉන්න දෙමව්පියන්ගේ වැඩත් කරන්න ගියාහම මල පනිනවා.

    • @thebestlifeforyou5409
      @thebestlifeforyou5409 4 ปีที่แล้ว

      I too like to join u

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว +2

      ඒක ඇත්ත ..බැන්දට පස්සෙ තමයි ලස්සනට ඉන්න ඕන.ස්වාමිපුරුෂයාගේ ආකර්ෂණය දිනා ගන්න පුලුවන් විදියට ..ඒක psychological trick එකක් විවාහ ජීවිතේ සාර්ථක කර ගැනීමට

  • @KumariKumari-oc5mu
    @KumariKumari-oc5mu ปีที่แล้ว

    Godak watina video akka.man kuwaet aka enni oya karana Hama video akakma man balanawa.godak hodai thanks so much

  • @sarogaabasekar2680
    @sarogaabasekar2680 4 ปีที่แล้ว +21

    Me වීඩියෝ eka වැඩිපුර balala තියෙන්නේ චිත්ත adup ponnaya

    • @madukumari1585
      @madukumari1585 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @ranjan8089
      @ranjan8089 4 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැ..

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว

      ඔව් හුත්තියෙ ඒක aththa.👍💐🙏

    • @unknown-nl9ql
      @unknown-nl9ql 4 ปีที่แล้ว +3

      Tho huttige duwa dana ganin..ponna huttiye , kari balliye meka male female kyla ekk na...male unath dana ganna oni mewa khmda wenne kyla.wifta help krnna...thoth nikan hitanne meka "ලිදේ කන්තාවන් නානකොට හොරෙන් බලනව කියලද වේසියෙ" ..ahh...hutti dana ganin social media ganu pirimi kyla wen krnna ba kyla huttige duwa...thoge paiyya kunu weyan...වද වේසී

    • @sootinmartin6021
      @sootinmartin6021 4 ปีที่แล้ว

      "adup ponnaya" කියන්නෙ මොකද්ද..? ඩික්ශනරියෙත් නෑ ඒ වචනෙ

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 3 ปีที่แล้ว

    please use different camera angles for this video.
    please contact our video production firm to make the best commercial video. Also, try to make English subtitles to communicate with other linguistic communities.

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +4

    Hari wedagtha akki me video eka.thanks

  • @kelaniynoadarewasanthaa2-go8ci
    @kelaniynoadarewasanthaa2-go8ci ปีที่แล้ว

    Tnk q sister ,,,,oyage vidios apita godak vedagath karanawal denumata hodaimta kiyannko bada adu kra ganna kramayak

  • @madhumadhuwanthi4839
    @madhumadhuwanthi4839 4 ปีที่แล้ว +5

    Oy kiypu hmdema doctorslath qwwa godak hodai akke. Ane akkiyooo shampoo gana video ekk krnnkoooo kondeta hoda shampoo gana

    • @niconicos2146
      @niconicos2146 4 ปีที่แล้ว

      Tissa Jayarathna ඇයි ඒ ?

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 4 ปีที่แล้ว +2

    බහුතරයක් ගෑනු පට්ට මෝඩයි මේවගේ දැනුවත් කලාට සතුට පල කරමී.

  • @anulasanaratna2223
    @anulasanaratna2223 4 ปีที่แล้ว +30

    ගොඩාක් හොඳ යි නංගී විඩියෝ ව.ස්තුතියි බුදු සරනයි ඔයාට