ඉක්මනින්ම මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #beautytips #chathurikapeiris #facialhairremovalathome #offmarks
    බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්. දැනට bleaching, threading, electrolysis සහ laser hair removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කෙරෙනවා. නමුත් මෙම ක්‍රම මගින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘත්‍රීමව නිසා මුහුණට විවිධ හානි සිදු වන්නට පුළුවන්. එනිසා ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ස්වාභාවිකවම අනවශ්‍ය රෝම වැවීම පාලනය කරීමෙන් ඔබේ මුහුණේ සම ලස්සනට තබාගන්න පුලුවන්.
    ඉතින් අද Offmarks TH-cam channel එකෙන් ජනප්‍රිය රංගන ශිල්පිනී චතුරිකා පීරිස් අද ඔයාලට පෙන්නන්න යන්නේ නිවසේදීම ලේසියෙන් අනවශ්‍ය රෝම ඉවත් කරගන්නා විදිය ගැනයි.
    ළගදීම wedding එක ගන්න ඉන්න ඔයාට ටනාෂාගෙන් රහසක් : • ළගදීම wedding එක ගන්න ...
    චතුරිකාව ලස්සන කරන Selfcare Routine එක : • චතුරිකාව ලස්සන කරන Sel...
    ටනාෂාගේ මුලු ඇඟම සුදු කරන රහස : • ටනාෂාගේ මුලු ඇඟම සුදු ...
    ලස්සනට ඉන්න ඕනේ නම් කවදාවත් මේ වැරදි කරන්න එපා : • ලස්සනට ඉන්න ඕනේ නම් කව...
    සම පැහැපත් කරන Massage Tips : • සම පැහැපත් කරන Massage...
    හැමදාම තරුණ විදියට ඉන්න නදිනිගෙන් Tips 5ක් : • හැමදාම තරුණ විදියට ඉන්...
    Our Social Media Link
    FB link - / offmarkssril. .
    Instagram link - / offmarks_sr. .

ความคิดเห็น • 49

  • @upendrrukmali248
    @upendrrukmali248 ปีที่แล้ว +12

    නංගීයේ ⁣මට සුදු වෙන්න ලස්සන වෙන්න ඕනි මොනවාද ගහන්න කියන්නෙ කො ඉතිං මැසේඡ් ලියන්න එවන්න කො හරිද

  • @MusicBoyai-nb1eq
    @MusicBoyai-nb1eq ปีที่แล้ว

    Mipeni wenuwata wena monada ganna puluwan

  • @KrishaniAyodya
    @KrishaniAyodya 10 หลายเดือนก่อน

    Pimpals thiyeddi use karata kamaknedda

  • @Susantha-zo8xv
    @Susantha-zo8xv 5 หลายเดือนก่อน

    අක්කේ අත් දෙක කලුයි ඒවට ගාන්න ස්වාභාවික දෙයක් කියන්න කෝ

  • @Anomaa-k5i
    @Anomaa-k5i ปีที่แล้ว

    Ala yusha ganne kohomada kiyannakoo

  • @dasuni5169
    @dasuni5169 ปีที่แล้ว +3

    චතුරා අක්කී කොන්ඩෙ යනවා සැහෙන්න වැවෙන්නෙම නෑ මොනා කරත්
    වයස තාම 18 .... අනෙ පිස් කොම්ඩෙ යනවාට මොනාහරි කීයාන්න

  • @IsharaJayasinghe-r1w
    @IsharaJayasinghe-r1w 7 หลายเดือนก่อน

    Mek frig eke dgen digtm use krt kmk nedd

  • @sirilwijesinghe4940
    @sirilwijesinghe4940 ปีที่แล้ว +1

    Aththatama hodayda. Hoda prathipala ganda puluvanda anivarenma.

  • @serbiyandiaries
    @serbiyandiaries 4 หลายเดือนก่อน

    Mamath Kala Eth mage mune Roma death une nahane man deparakma Kala harigiye ne

  • @ishjayasinghe4434
    @ishjayasinghe4434 ปีที่แล้ว

    Akke lemon wenuwt dehi kmkndd

  • @chathu7212
    @chathu7212 ปีที่แล้ว

    Mi pani wenuwat sini pani ganna barid akki

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 ปีที่แล้ว

    Toner ekak hetiyata ice ketayak aran mune gaanna. eka honda toner ekak.

  • @priyadarshani-vm3ll
    @priyadarshani-vm3ll ปีที่แล้ว +1

    akki oya eka mune gala pennanawa anith aya wage athe gala pennanne na e nisa wishwasa karanna puluwan

  • @ShanikaShanika-kg8du
    @ShanikaShanika-kg8du ปีที่แล้ว

    Ane akki mata hoda cream ekak kiyannako fees wosh ekak ekka mona gewath kalu wenawa pimpals enawa ane kiyannako akki plz

  • @sadamalikaushalya9767
    @sadamalikaushalya9767 ปีที่แล้ว

    මෙක කරාම එක දවසින් අයින් වෙන්නේ නැද්ද

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +5

    චතු අක්කා 🌹🌹🌹🌹ලස්සනයි

  • @ShenuJayaweera-vs2gb
    @ShenuJayaweera-vs2gb ปีที่แล้ว

    Akke me dawas wala kaha paripu hoyaganna nane ekata wena deyak pawichi karanna barida

  • @ChathurikaWeerasinghe-vk8ms
    @ChathurikaWeerasinghe-vk8ms ปีที่แล้ว

    Akke kaha parippu kiuwe kadala parippu walatada

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 2 หลายเดือนก่อน

    Thank you ❤

  • @shivanthinifernando8899
    @shivanthinifernando8899 ปีที่แล้ว +1

    Thank you for a good home remedy

  • @janamadu8114
    @janamadu8114 ปีที่แล้ว

    kaha parippu wenawata rathu parippu ganna barida akka

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +4

    Pimple walata hoda face wosh ekak kiyannako chathu akki pliz 😥😥❤️

    • @OffMarksSriLanka
      @OffMarksSriLanka  ปีที่แล้ว +1

      Offmarks Anti Acne Face wash- Tea tree & Neem

  • @sdnk5087
    @sdnk5087 ปีที่แล้ว

    Thanks akki

  • @NiroshaSujiwani
    @NiroshaSujiwani ปีที่แล้ว

    Apo oyage muna wayasa paataine

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว +1

    ,අනේ මාගේ නිකටේ තිනෝ හරිම දුකෙන් ඉන්න 😢😢

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +4

    මමත් ගානවා අක්කි ඒකනම් ඇත්තටම හොදයි

    • @Dgpdammikadimbulwala
      @Dgpdammikadimbulwala ปีที่แล้ว +2

      Aththatama me face pack eka hodaida nangi?

    • @chathurikachathurika3190
      @chathurikachathurika3190 ปีที่แล้ว +1

      @@Dgpdammikadimbulwala ඔව් ඒක ගොඩාක් හොදයි ටික දවසක් ගානකොට මූනේ තියෙන රෝම ඔක්කොම ගැලවිලා යනවා ටික ටික හොදයි ඒක අක්කේ

    • @Dgpdammikadimbulwala
      @Dgpdammikadimbulwala ปีที่แล้ว

      @@chathurikachathurika3190 maath gaalq balannamko ehenam

    • @dulikakuwait450
      @dulikakuwait450 ปีที่แล้ว +2

      ටොනා එකට අයිස් කැටයක් යුෂ් කලාට කමක් නැද්ද

    • @OffMarksSriLanka
      @OffMarksSriLanka  ปีที่แล้ว

      okay

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 หลายเดือนก่อน

    ❤❤🎉🎉👍👍

  • @killerbeen7990
    @killerbeen7990 ปีที่แล้ว +4

    රැව්ල වවාගන්න හැටි හොයන අසරන මම 🥺

    • @jananisulochana
      @jananisulochana 9 หลายเดือนก่อน +1

      😂😂

    • @Randima_Sanjalee_2006
      @Randima_Sanjalee_2006 7 หลายเดือนก่อน +2

      edaru thel ganna edaru thel walata raula wawenawa konde wawenawa

  • @nimeshamadushani5852
    @nimeshamadushani5852 ปีที่แล้ว +1

    ❤❤❤

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 ปีที่แล้ว

    Ow akki

  • @RoshanGamage-wj8sn
    @RoshanGamage-wj8sn 5 หลายเดือนก่อน

    ඔයාගේ නොම්මරේ එවන්න

  • @lenaliemahasinghe9432
    @lenaliemahasinghe9432 ปีที่แล้ว +1

    Thank you ❤

  • @thusharikarunawathi2653
    @thusharikarunawathi2653 ปีที่แล้ว

    ❤❤❤❤

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    ❤❤❤❤