Anthima Mohothedi - Nilan Hettiarachchi Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 2.6K

  • @swaraent
    @swaraent  6 ปีที่แล้ว +402

    මෙම ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
    - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 36418 අoකය අමතන්න.
    - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875879 අoකය අමතන්න.
    - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342015 අoකය අමතන්න.
    - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 7103928 අoකය අමතන්න.

  • @isurumilinda-qf5bp
    @isurumilinda-qf5bp 8 หลายเดือนก่อน +378

    2024 අහන ය ඉන්නවද

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +110

    අදටත් බලද්දි පුදුම වේදනාවක් හිත ඇතුලෙන්ම එන සින්දුවක්..දෙවියනේ..බුදුනේ...මේ ලෝකෙ යහපත් චේතනා ඇති අවංක ආදරේට කිසිම බාධාවක් වෙන්න එපා..🙏🙏😥😥

    • @ChamilaSandaruvan-l6x
      @ChamilaSandaruvan-l6x 10 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @JaiKumar-vp5tq
      @JaiKumar-vp5tq 7 หลายเดือนก่อน

      Fiji..ls.jay..lake

    • @MalinduChamara-hu6hn
      @MalinduChamara-hu6hn 6 หลายเดือนก่อน

      Attatama kavadavak අවංක adareta kisima දෙයක් වෙන්න epa 😢😢😢

  • @Sandesh_T
    @Sandesh_T 9 หลายเดือนก่อน +8

    දෙනෝ දහක් හිටියත් ලොකේ ඔබේ දෑත පමනයි ඕනෙ .......❤

  • @kavindudilshan-ho7tj
    @kavindudilshan-ho7tj 8 หลายเดือนก่อน +54

    මේබවයේදි එකට අතැගිලි බැදි ඔබෙ වෙන්න පින් මදිවුනොත් මටයලි ❤❤ 2024 කවුද මේ සින්දුව අහන්නෙ

  • @kavishkachathuranga6662
    @kavishkachathuranga6662 3 ปีที่แล้ว +556

    අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටම ඇතී♥ *2021 කවුද මේ song එක අහන්නෙ👍*

  • @naminduperera7593
    @naminduperera7593 5 ปีที่แล้ว +27

    Lyrics 😊😊😊
    නටබුන් වෙලා කඩන් වැටුණු අපෙ ආදරේ මතක පිළිරූ
    නැවතත් ගොඩනැගෙයිද කියලා අපි කාලයට බාර කරමූ
    මේ භවයේදී එකට අතැඟිලි බැඳී
    ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...
    ( අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී..) //
    දෙනෝ දහක් හිටියත් ලෝකේ ඔබේ දෑත පමණයි ඕනේ
    සැපේ නොවෙයි දුකේදි මාගේ අසලින් සිටි නිසා
    හෝ..... ගෙවී ගියත් දින සති ගානේ හදාගන්න බෑ හිත මාගේ
    ගෙවූ කාලෙ සත්තයි මට හීනයක් වාගෙ ඔබ හා...
    මේ භවයේදී එකට අතැඟිලි බැඳී
    ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...
    ( අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී..) //
    පිටාරෙ යන ගඟුලක් වාගේ දෝරෙ ගලන ආදරේ මගේ
    වෙනස් නොවී තාමත් පෙර වාගේ ලඟින් තියෙනවා
    හෝ..... කොහේ කොතැන හිටියත් පොලොවේ යළිත් වතාවක් මට ඔබගේ
    සෙනෙහෙ ලැබුනොතින් මම සිල් පද පහම රැකගන්නවා
    මේ භවයේදී එකට අතැඟිලි බැඳී
    ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...
    නටබුන් වෙලා කඩන් වැටුණු අපෙ ආදරේ මතක පිළිරූ
    නැවතත් ගොඩනැගෙයිද කියලා අපි කාලයට බාර කරමූ
    මේ භවයේදී එකට අතැඟිලි බැඳී
    ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...
    ( අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී..) //

  • @shayaniupeksha9945
    @shayaniupeksha9945 3 ปีที่แล้ว +60

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් තමයි මේක. පට්ට විදියට හිතට දැනෙනවා.
    කාලයක් මගේ bf මේ විදියටම කිව්වා ඒත් දැන් ඒවා එයාට මාව මතකත් නැතිව ඇති.

  • @nilanhettiarachchi8019
    @nilanhettiarachchi8019 6 ปีที่แล้ว +1135

    ගොඩාක් ස්තූතියි ආදරනීය යාලු යෙහෙලියො සියලූම දෙනාට ඔයාල නිසයි අපි මේ තැනට ඇවිත් ඉන්නේ ආදරෙයි.
    උම්මා ....❤️❤️❤️❤️❤️❤️❤️😉😉😉😉

    • @nilanthasadunisaduni9933
      @nilanthasadunisaduni9933 6 ปีที่แล้ว +13

      Nilan Hettiarachchi all the best malli

    • @amilapresath3839
      @amilapresath3839 6 ปีที่แล้ว +10

      Nilan Hettiarachchi godak ලස්සනයි අයියේ song eka

    • @chathurawickramarathne623
      @chathurawickramarathne623 6 ปีที่แล้ว +7

      Nilan Hettiarachchi lassana wadak congratulations

    • @ashanpolwaththa8648
      @ashanpolwaththa8648 6 ปีที่แล้ว +6

      Nilan Hettiarachchi පටිිට පටිිට.තද උල්

    • @kawshimadushi1525
      @kawshimadushi1525 6 ปีที่แล้ว +8

      ammoo nilaan aiye patta a

  • @susanthamanaram6570
    @susanthamanaram6570 6 ปีที่แล้ว +291

    ගෑනි පිට ගියේ නෑ.මිනිහා ගෑනු පස්සෙ ගියේ නෑ..අහිමි උනත් වේසකමේ යන රැල්ලෙන් මිදුනු ලස්සන නිර්මාණයක් වගේම ලස්සන තාලෙට යන සින්දුවක්.ජය වේවා..මන් මේ පස් වෙනි පාරට බලන්නේ

    • @pathummadushanka8659
      @pathummadushanka8659 2 ปีที่แล้ว +2

      කියන්න ඕනි එක හරියටම කියලා තියෙනවා ඔයා..නියමයි ❤️

    • @shashiboy2628
      @shashiboy2628 2 ปีที่แล้ว

      ඇත්ත ම කතාව 😎✊😌

  • @isurugimansha6537
    @isurugimansha6537 3 ปีที่แล้ว +300

    2021 ටත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඕයි... supiri

    • @danuvedio6974
      @danuvedio6974 3 ปีที่แล้ว +4

      හ්ම්ම්ම්

    • @neto7677
      @neto7677 3 ปีที่แล้ว +3

      Ow

    • @user-yi2m456
      @user-yi2m456 3 ปีที่แล้ว +6

      ගොබ්බයින්ටම හොද සින්දු

    • @lakmalsuranga7906
      @lakmalsuranga7906 3 ปีที่แล้ว +2

      Ekanm aththa

    • @dhanuyt5066
      @dhanuyt5066 3 ปีที่แล้ว +2

      @@user-yi2m456 😹😹😹

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +95

    අවුරැදු 4ක් ගියත් හැමෝම අදටත් අහන නිලාන් හෙට්ටිආරච්චිගේ සුපිරිම තවත් හිතට දැනෙන සිංදුවක් ❤️🎶

  • @sashinisansala54
    @sashinisansala54 6 ปีที่แล้ว +266

    මුලු වීඩියෝ එකම බලන කෙනාට තමා දුක. ආත්තටම මං වැඩියෙන්ම ආදරේ කරපු කෙනාව මතක් වෙලා ඇඩුනා 😢😢😢

    • @pardeepmali1827
      @pardeepmali1827 6 ปีที่แล้ว +7

      Nissansala
      Adara keyana hamadama wadanawak vetarae yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 6 ปีที่แล้ว +3

      Nisansala 00966535612720 imo

    • @pardeepmali1827
      @pardeepmali1827 6 ปีที่แล้ว

      Nisansala
      Natu aga kadulu vetarae adara eturu una yaluwa

    • @thejanwickramasinghe3427
      @thejanwickramasinghe3427 5 ปีที่แล้ว

      Owa ohoma thama

    • @shirankalupahana6638
      @shirankalupahana6638 5 ปีที่แล้ว +1

      wadiyemma adare karana kena kiuwe?? adu wadi washayen adare karana ki denek vitara innawada???

  • @DeepikaPriyadarshani-gf2hu
    @DeepikaPriyadarshani-gf2hu 18 วันที่ผ่านมา +4

    2025 අහන අය කෝ ☺️

  • @lyimandiw6027
    @lyimandiw6027 3 ปีที่แล้ว +45

    අනේ අහන්න අහන්න ආසයි හරිම ලස්සනයි .මොන සින්දුව ඇහුවත් හිතට වැදුනු එකම සින්දුව මේක.

  • @asankashashi1387
    @asankashashi1387 6 ปีที่แล้ว +14

    අනේ ඇස් වලින් කදුලක් වැටුනේ නැත්නම් පුදුමයි... ලස්සනයි අයියේ ගොඩාක්.ආදරෙ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම කැපකිරීම ..... ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අයියේ සිංදුවට ගැලපෙන ම visual එකත් ... Good luck

  • @sandamaliperera4643
    @sandamaliperera4643 6 ปีที่แล้ว +115

    මේ දර්ශන රාමූ පෙළ කැත නැතුව මගේ කරන් බලන්නට පුළුවන් වුනා.. ඒ කටහඬ.. සංගීතය.. පපුව ඇතුළේ තාමත් නිහඬ සටනක.
    ස්තුතී ඔබ ලබා දුන් නිර්මාණයට.. ❤️❤️❤️❤️

  • @chutinona9074
    @chutinona9074 3 ปีที่แล้ว +101

    මගේ ජිවිතේ මේ සිංදුව එක්ක ගොඩක් මතක තියෙනවා ජිවිතේ හෙන දුකක් කියලා මේක අහදි මට දැනෙවා..එයා දැන් එයගේ ලොකේ සතුටින් අති😌

  • @Hansi916
    @Hansi916 9 วันที่ผ่านมา +1

    2025 අහන අය ඉන්නවද .......❤️

  • @Chathum__Kanishka
    @Chathum__Kanishka 3 ปีที่แล้ว +222

    2022 ත් අහනවා මගේ favourite song එක මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ ☹️

    • @Cricwithgame
      @Cricwithgame 2 ปีที่แล้ว +2

      😌❤️

    • @madusankaamarasekara3765
      @madusankaamarasekara3765 2 ปีที่แล้ว +3

      මගෙත්

    • @tharindu265
      @tharindu265 2 ปีที่แล้ว +2

      එ්ක හරී😣😣😣

    • @tharindu265
      @tharindu265 2 ปีที่แล้ว +2

      අද 6 වතාවක් අැහුවා ඉතිං

    • @ayeshu3884
      @ayeshu3884 2 ปีที่แล้ว +3

      Hm ha ow❤️ math 2022dec: back

  • @sumobile3057
    @sumobile3057 3 ปีที่แล้ว +276

    2021 මේ සිංදුව අහන අය කෝ බලන්න🤓

  • @Kvmobilerepairingschool1
    @Kvmobilerepairingschool1 ปีที่แล้ว +2

    2023 ත් මේක අහන කට්ටිය මේ කොනට ✅❤️👥

  • @chathuchathu4381
    @chathuchathu4381 3 ปีที่แล้ว +18

    Video එකේ ලොකු තේරුමක් තියේ.😍 මේවට තමා video කියන්නේ😊

  • @සුදූදෝනී-ණ8ථ
    @සුදූදෝනී-ණ8ථ 6 ปีที่แล้ว +54

    අනේ ඒකනම් ඇඩෙනවා 😔😔😔.ලස්සනයි පපුවට දැනෙන්නම දීලා තිනවා.ජය වේවා...🌸🌸🌸🌸🌸

  • @phadminirajapaksha8384
    @phadminirajapaksha8384 ปีที่แล้ว +6

    කොහේ කොතන හිටියත් පොලවේ යලිත් වතාවක් මට ඔබගේ සෙනෙහේ ලැබුනොතින් මම සිල් පද පහම රැකගන්නවා..🙂❤️

  • @Ishara_madushan
    @Ishara_madushan 6 ปีที่แล้ว +101

    කවදාවත් හිතිලා නැති මහා අමුතු දුකක් දැනුනා අෆ්ෆා.පට්ට වගේම පට්ටම අවුල් ගියා ❤️😔

  • @Pradeep0714
    @Pradeep0714 10 หลายเดือนก่อน +5

    අවන්කව ආදරේ කරන අයට ඒ ආදරේට කිසිම බාධාවක් වෙන්න එපා දෙවියනේ🥺💔🙏🙏🙏

  • @sanjeevanjsanjeevani2497
    @sanjeevanjsanjeevani2497 3 ปีที่แล้ว +13

    නියමයි නියමයි නියමයි නියමයි
    නිලාන් අය්යෙ සිංදුව තාමත් බලනවා 👍

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +18

    අන්තිම මොහොතේදී,,,, මගේ ඇස් වලට පෙනී,,, ඔබ හිටියොතින් රැදී,,, මට ඒ හොදටෝම ඇතී.... 💔😔 KR. මටත් කවදාහරි මේ ටිකම තමයි වෙන්නේ... මගේ නපුරු අයියලා දෙන්නා නිසා 😔

    • @KuKKuSANTA
      @KuKKuSANTA ปีที่แล้ว +3

      🥺🥺🥺🥺

  • @SayuruTharanga-tn4wz
    @SayuruTharanga-tn4wz 8 หลายเดือนก่อน +45

    24 දිත් අහාන අය් ඉන්නොද

  • @MaleeshaSandeepa-sv4nv
    @MaleeshaSandeepa-sv4nv ปีที่แล้ว +4

    පට්ට එ්ක ගැම්මක් හලෝ ❤🎉

    • @MaleeshaSandeepa-sv4nv
      @MaleeshaSandeepa-sv4nv ปีที่แล้ว +1

      ගැම්මක් හලෝ ගැම්මක්
      😮🎉😮🎉😮🎉😮🎉😮🎉😮🎉😮🎉

  • @maheevindi5772
    @maheevindi5772 2 ปีที่แล้ว +18

    2018 ඇහුවා 2019 ඇහුවා 2020 ඇහුවා 2021 ඇහුවා දැන් 2022 තාම අහනවා 🤭❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන voice එකක් තියෙන ලස්සන සින්දුවක්

    • @asmabadurdeen8081
      @asmabadurdeen8081 ปีที่แล้ว +1

      Dan 2023 ahanva kochhra ahuwath epa wanne na ❣️

    • @sashinsathsara3743
      @sashinsathsara3743 ปีที่แล้ว

      Nilaa❤️‍🔥❤️

    • @kanishkawehellage
      @kanishkawehellage 8 หลายเดือนก่อน

      2023 සහ 2024 ත් අහන්න..පස්සෙ ළමයින්ට අහන්න දෙන්න..පරම්පරාවෙන් පරම්පරාවට අහන්න දෙන්න...😅

  • @diwanthimalshadissanayaka1657
    @diwanthimalshadissanayaka1657 2 ปีที่แล้ว +19

    ගෙවී ගියත් දිනසති ගානෙ 🥺
    හදාගන්න බෑ හිතමාගෙ
    ගෙවූ කාලෙ සත්තයි මට හීනයක් වාගේ ඔබහා 💔

  • @shehankaushalya1285
    @shehankaushalya1285 3 ปีที่แล้ว +79

    සින්දුව 𝐩𝐥𝐚𝐲 වෙන ගමන් 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭𝐬 බලපු අය කො

  • @ShanthaRanaweera-b6p
    @ShanthaRanaweera-b6p 13 วันที่ผ่านมา +1

    2025 බලන අය ඉන්නවද ❤

  • @sadunkumara-vl5fb
    @sadunkumara-vl5fb ปีที่แล้ว +8

    2023 ත් මේ සින්දුව අහන මම💗
    ආසම ගායකයාගේ ආසම සින්දුවක්💙

  • @tharinduroshan2352
    @tharinduroshan2352 6 ปีที่แล้ว +112

    දෙනෝ දහක් හිටියත් ලෝකේ ඔබේ දැත පමණයි ඕනේ සැපේ නොවෙයි දුකේදි මාගේ අසලින් සිටි නිසා.

  • @samadhichathurangani5947
    @samadhichathurangani5947 6 ปีที่แล้ว +113

    රැල්ලට ගසාගෙන නොයන , මෙවැනි සංවේදී නිර්මාණ බොහෝමයක් බිහි වේවා ... !

  • @tharudarshidisanayake1203
    @tharudarshidisanayake1203 6 ปีที่แล้ว +6

    කාලෙකින් හිතට වැදුනු පට්ටම පට්ට සින්දුවක් හා පට්ටම පට්ට වීඩියෝ එකක් 100%ක් සාර්ථකයි

  • @Achchu920
    @Achchu920 2 หลายเดือนก่อน +1

    Fv❤🥺
    අන්තිමට මොහොතේ දී මගෙ ඇස්වලට පෙනී.. ඔබ හිටියෝතින් රැඳී මට ඵ් හොඳටෝම ඇති✨️🕊🥺

  • @lovenbidak
    @lovenbidak 2 ปีที่แล้ว +13

    අන්තිම මොහොතේ දී මගෙ ඇස් වලට පෙනි ඔබ හිටියොතින් රැදි මට ඒ හොදටොම ඇති .😭❤️

  • @Max78902
    @Max78902 6 ปีที่แล้ว +13

    වෙන කුනුහරප වගේ නෙමෙයි සින්දුවත් ලස්සනයි visual එකත් ගොඩක් ලස්සනයි

  • @sahanviduranga9279
    @sahanviduranga9279 6 ปีที่แล้ว +237

    Patta. Comment kiyawanna apu aya like ekak dala yanna

  • @lahiruchathuranga5926
    @lahiruchathuranga5926 6 ปีที่แล้ว +18

    වීඩියෝ එකට නිකන් බොරු වියදම් නැති උනාට,හදවතට දැනෙන්න ලස්සනට කරලා ති⁣යෙනවා.. කාලෙකින් දැකපු සින්දුවට මැච් වෙන ලස්සන වීඩියෝ එකක්

  • @Kanishsam
    @Kanishsam 5 ปีที่แล้ว +17

    කොල්ලගෙ acting පට්ට..👌👌👌

  • @user-sl7if6cb3o
    @user-sl7if6cb3o 6 ปีที่แล้ว +35

    කොහේ කොතෙන හිටියත් පොළොවේ
    යලිත් වතාවක් මට ඔබගේ
    සෙනෙහෙ ලැබුනොතින් මම සිල් පද පහම රැක ගන්නවා....🎶😍♥

  • @maleeshanethmina832
    @maleeshanethmina832 6 ปีที่แล้ว +61

    කියන්න වචන නෑ.සුපිරියි නිලාන් අයියේ❤️

  • @djjanindu4485
    @djjanindu4485 6 ปีที่แล้ว +130

    ආදරේ මහ පුදුමයි.හිතට මාර දුකක් දැනුනා ඒ වීඩියෝ එකට.සිංදුවට ගැලපෙන වීඩියෝ එකක් ගොඩක් කාලෙකින් බැලුවේ.ලස්සනයි ගොඩාක්.❤️❤️❤️❤️

  • @vishdroidrc
    @vishdroidrc 6 ปีที่แล้ว +18

    Glad to see good talent still exist in Sri Lanka. Good song and a great video !

  • @mhmd_musharraf8240
    @mhmd_musharraf8240 ปีที่แล้ว +3

    .... Lyrics....
    නටඹුන් වෙලා කඩන් වැටුනූ
    අපෙ ආදරේ මතක පිලිරූ...
    නැවතත් ගොඩ නැගෙයිද කියලා
    අපි කාලයට භාර කරමූ.....
    මේ භවයෙදී එකට අතැගිලි බැදී
    ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...
    අන්තිම මොහොතේ දී
    මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැදී
    මට ඒ හොදටෝම ඇතී....
    අන්තිම මොහොතේ දී
    මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැදී
    මට ඒ හොදටෝම ඇතී....
    දෙනෝදහක් හිටියත් ලෝකේ
    ඔබේ දෑත පමණයි ඕනේ
    සැපේ නොවේ දුකේදි මාගේ
    අසලින් සිටි නිසා...
    හෝ.... ගෙවී ගියත් දින සති ගානේ
    හදාගන්න බෑ හිත මාගේ..
    ගෙවූ කාලෙ සත්තයි මට
    හීනයක් වාගෙ ඔබ හා....
    මේ භවයෙදී එකට අතැගිලි බැදී
    ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...
    අන්තිම මොහොතේ දී
    මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැදී
    මට ඒ හොදටෝම ඇතී....
    අන්තිම මොහොතේ දී
    මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැදී
    මට ඒ හොදටෝම ඇතී....
    පිටාරෙ යන ගගුලක් වාගේ...
    දෝරෙ ගලන ආදරේ මගේ...
    වෙනස් නොවී තාමත් පෙර
    වාගෙම ලගින් තියෙනවා....
    හෝ..... කොහේ කොතන හිටියත් පොලොවේ ...
    යලිත් වතාවක් මට ඔබගේ
    සෙනෙහෙ ලැබුනොතින් මම
    සිල්පද පහම රැකගන්නවා...
    මේ භවයෙදී එකට අතැගිලි බැදී
    ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...
    නටඹුන් වෙලා කඩන් වැටුනූ
    අපෙ ආදරේ මතක පිලිරූ...
    නැවතත් ගොඩ නැගෙයිද කියලා
    අපි කාලයට භාර කරමූ.....
    මේ භවයෙදී එකට අතැගිලි බැදී
    ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...
    අන්තිම මොහොතේ දී
    මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැදී
    මට ඒ හොදටෝම ඇතී....
    අන්තිම මොහොතේ දී
    මගෙ ඇස් වලට පෙනී
    ඔබ හිටියොතින් රැදී
    මට ඒ හොදටෝම ඇතී....
    Written By :- Sajith V Chathuranga

  • @vimukthirandeniya7486
    @vimukthirandeniya7486 6 ปีที่แล้ว +5

    අන්තිම මොහොතේ දී මගේ ඇස්වලට පෙනී............ ඔබ හිටියොතින් රැඳී මට ඒ හොඳටෝම ඇතී

  • @nuwancrishantha3810
    @nuwancrishantha3810 6 ปีที่แล้ว +30

    අන්තිම මොහොතේදී මගෙ ඇස් වලට පෙනී ........ඔබ හිටියොතින් රැදි මට ඒ හොඳටා්ම ඇති..
    ( සුපිරි )

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 3 ปีที่แล้ว +6

    නටඹුන් වෙලා කඩන් වැටුණු අපේ ආදරේ මතක පිළිරූ..
    නැවතත් ගොඩ නැගෙයිද කියලා අපි කාලයට බාර කරමූ...

  • @ishininethra2986
    @ishininethra2986 6 ปีที่แล้ว +5

    Wow Nilan aiya. Nice song plus a matching video for the song. God bless you aiya. Hoping to listen for another song of you in near future.

  • @levisupun6712
    @levisupun6712 4 หลายเดือนก่อน +3

    *2024/09/19 ඇයි මම මේක මෙච්චර අහන්නේ* 😊

  • @Studytent392
    @Studytent392 ปีที่แล้ว +2

    2023 අහන මං 😂❤️‍🩹

  • @tharinduroshan2352
    @tharinduroshan2352 6 ปีที่แล้ว +67

    අන්තිම මොහොතෙදි මගෙ ඇස් වලට පෙනි ඔබ සිහියොතින් රැදි මට ඒ හොදටෝම ඇති❤️

  • @සදරේනුවීරසිංහ
    @සදරේනුවීරසිංහ 6 ปีที่แล้ว +3

    අන්තිම මොහොතේදී මගේ ඇස් වලට පෙනී..
    ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇති.....විශ්

  • @අහින්සකනෙතු
    @අහින්සකනෙතු 6 ปีที่แล้ว +55

    මෙවාට තමා video කියන්නෙ 😍😍😍😍

  • @yakadasudda
    @yakadasudda 15 วันที่ผ่านมา +1

    2025 Ahana Aya Ko ❤

  • @matheeshanadiranga2256
    @matheeshanadiranga2256 2 ปีที่แล้ว +12

    අන්තිම මොහොතේදී...මගේ ඇස් වලට පෙනී...ඔබ හිටියොතින් රැදී...මට ඒ හොදටෝම ඇති...🥰🥺
    2022/03/01

  • @sashinisansala54
    @sashinisansala54 6 ปีที่แล้ว +8

    ,අනේ දෙයියනේ 😦😢😢 පපුව පිච්චෙනවා වගේ. ඒ තරමටම අද කාලෙ දැකපු ගැලපෙනම වීඩියෝ එකයි.. සිංදුවයි තියන.. බලන්න අපහසුවක් නැති. හිතට තදින්ම දැනෙන සිංදුවක් 😟😟😢😢

  • @dulakshanaachintha
    @dulakshanaachintha 6 ปีที่แล้ว +5

    Super work Charuka ❤️❤️❤️

  • @yasithbinsara
    @yasithbinsara 9 หลายเดือนก่อน +4

    2024 අහන කට්ටිය කෝ 😊❤

  • @diyanafernando5421
    @diyanafernando5421 3 ปีที่แล้ว +1

    ammboo video eka maara lassanai

  • @imashachathurangi6322
    @imashachathurangi6322 6 ปีที่แล้ว +4

    Wowwww ....marama lassanai song eka tip-top 👍👍

  • @අහින්සකනෙතු
    @අහින්සකනෙතු 6 ปีที่แล้ว +13

    කොච්චර බැලුවත් මටනම් එපා වෙන්නෙ නැ😧😧😧😧😧😧 හරිම ලස්සනයි හදවතට දැනෙන්න video එක තියනවා 😧😧😧😧😧😧

    • @kgf_cshchathu2513
      @kgf_cshchathu2513 6 ปีที่แล้ว

      ☺️

    • @dmse653
      @dmse653 6 ปีที่แล้ว +1

      අහින්සක නෙතු iloveyou

  • @fawzanfawzan9925
    @fawzanfawzan9925 6 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දුකයි අැත්තටම මෙහේ වගේ අාදරයක් දැන් කොහිද තියෙන්නේ දැන් කාලේ අාදරය කරන්නේ අැගටනේ නියමයි සිංදුව අයියා පටිට😍😍😍😍😘

  • @gamingking9498
    @gamingking9498 6 ปีที่แล้ว +4

    අඩේ ඇගේ මවිල් කෙලින් උනා බම්.. අන්තිම ටික බලද්දි... සුප්ප වීඩියෝව ඈහ්...😲😲😲😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Chethananethmini956
    @Chethananethmini956 4 หลายเดือนก่อน +3

    ඔයාට මේ සින්දුව අහද්දි කාවද මතක් වුනේ..💔😢

    • @Dilum-xnh
      @Dilum-xnh 4 หลายเดือนก่อน +2

      💔😭

    • @Chethananethmini956
      @Chethananethmini956 4 หลายเดือนก่อน +2

      @@Dilum-xnh ඇයි අනේ.😞💔

    • @Dilum-xnh
      @Dilum-xnh 4 หลายเดือนก่อน +2

      @@Chethananethmini956 ආදරේට සීමා නෑ කිව්වට ආදරේට තමා සීමා තියෙන්නේ අක්කා😭💔

    • @Chethananethmini956
      @Chethananethmini956 4 หลายเดือนก่อน +3

      @@Dilum-xnh ඔයා බූටක්වත් කෑවද.. අනේ.. 😞💔 .. වයස කීයද..😞💔

    • @Dilum-xnh
      @Dilum-xnh 4 หลายเดือนก่อน +1

      @@Chethananethmini956 කෑවා බූටක්😭17 වයස💔

  • @son8219
    @son8219 6 ปีที่แล้ว +85

    මමත් වැඩකරන්නෙ මේ වගේ කන්ටේනර් පෙට්ටියක
    මීටපස්සෙ මම වැඩ ඇරිල යනකොට වැඩිපුර වතුර ටිකක් ඇතුලෙන් තියල යන්න ඕන.
    විශේෂයෙන්ම සිකුරාදට වැඩ ඇරිල යද්දි වියලි ආහාර ටිකක් එහෙමත් තියල යන්නම්.
    හදිස්සියකදි ඕනවෙන්න පුලුවන්නෙ

    • @pramodarasangi4814
      @pramodarasangi4814 5 ปีที่แล้ว +6

      මේවනෙ කමෙන්ට් යකෝ 😂😂😂

    • @atheek145
      @atheek145 5 ปีที่แล้ว +3

      Lol 😂 legendary comment 😂😂

    • @acdassanayaka7173
      @acdassanayaka7173 5 ปีที่แล้ว +2

      👌😉

    • @chathukk
      @chathukk 5 ปีที่แล้ว +2

      amoo huththo

    • @lulululu1862
      @lulululu1862 4 ปีที่แล้ว

      Amooo aka🤩🤩🤩

  • @kasunperera2857
    @kasunperera2857 6 ปีที่แล้ว +4

    fta nilan aiye voice sajith aiye lyrics nam fatta music prageeth aiye super all the best.......

  • @dishansrimalgamage5506
    @dishansrimalgamage5506 2 ปีที่แล้ว +7

    සුපිරි කවදාවත් එපා වෙන්නෙ නෑ

  • @mykitchen7479
    @mykitchen7479 3 ปีที่แล้ว +8

    මන් තාමත් අහනවා සුපිරි බන් මේක ❤️🥵

  • @sanjanalakshani7413
    @sanjanalakshani7413 2 ปีที่แล้ว +8

    ඒ කාලේ අහපූ ලස්සනම සිංදුව තවම ඒවිදිහටම අහනවා ❤️❤️

  • @jagathjagath9429
    @jagathjagath9429 6 ปีที่แล้ว +10

    නියමයිනේ අයියෙ..ඇඳුම් ගලවගෙන දඟල vide වලට වඩා සුපිරි video එකක්...

    • @chamoddulanjana1029
      @chamoddulanjana1029 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එක ඇත්ත...

  • @randukahadugoda922
    @randukahadugoda922 6 ปีที่แล้ว +15

    Anee mata kaduluth awa...godakk duka hithuna...lassana vdio akak aiye..song ake arthayata hodatama match wena vdio akak..good work nilan aiye...harim lssnaii

  • @imashadilneth7207
    @imashadilneth7207 2 ปีที่แล้ว +21

    2018/..2019 මෙවාගෙ love සොන්ග් මරු .2022/ 2021 ගහන එවාට වඩා නම් ඉස්සර එවා සුපිරියි 💝 2019 😳💓

  • @malidusathsara2006
    @malidusathsara2006 ปีที่แล้ว +2

    අදටත් අහනව මේ සින්දුව පට්ට ලස්සනයි .💗😍

  • @Shen___boy
    @Shen___boy ปีที่แล้ว +2

    2023 අහන මම🙂❤️

  • @melodycacanog6917
    @melodycacanog6917 5 ปีที่แล้ว +19

    i love this song because of my sri lankan boyriend before..acceptance was really hard for me coz he almost made my life complete when we living together..but he love me full of lies..i was in dark world since he was leave me..but this song make me alive and still keeping him in my heart alive evrytime i play this music,even i dont understand..this song like oxygen in my heart..love is powerful..but my sri lankan bf for him money is powerfull because when he leave me and gowith another girl reaches than me..sad reality..

    • @harshanaudu1816
      @harshanaudu1816 5 ปีที่แล้ว +1

      She killed me my heart almost ..with love behind me ...but when I am back to her life I am so late ..she got a rich a old men ..when ever she is sad I am also disappointed

    • @aswinila2000
      @aswinila2000 4 ปีที่แล้ว

      Me to

    • @andryav5558
      @andryav5558 4 ปีที่แล้ว

      @@harshanaudu1816 are u her bf

    • @pasinduweerasinghe3381
      @pasinduweerasinghe3381 3 ปีที่แล้ว +1

      මොනාද මේකි කියන්නේ මේ ,🤣🤣🤣🤣

    • @sweetlife9271
      @sweetlife9271 3 ปีที่แล้ว +1

      😢😢😢😢😢

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 6 ปีที่แล้ว +8

    බොරුවට කියනවා නෙවෙයි ඇත්තටම වීඩියෝ එක ලස්සනයි. සින්දුවේ වචනත් ලස්සනයි.. ඒත් නොගැලපෙන වචනයක් දෙකක් නැතුවාම නෙවෙයි.. සමස්තයක් විදියට ඇත්තටම ලස්සනයි

  • @prasannajayasinghe7826
    @prasannajayasinghe7826 6 ปีที่แล้ว +4

    කාලෙකින් බලපු හොදම වීඩියෝ එක.සිංදුවෙ වචන වලට හරියනම වීඩියෝ එකක්.swara entertainment තවත් මේ වගෙ හොද වීඩියෝ එලියට දාන්න.congratulations.

  • @shashikasewwandi4271
    @shashikasewwandi4271 5 ปีที่แล้ว +1

    Eka මොහොතකට හදවත nathara una satthai malliyo pattai oyage sinduwai video ekai suba පැතුම්

  • @methmivimaya9671
    @methmivimaya9671 4 ปีที่แล้ว +3

    ඒකනම් හැරීම ලස්සන සිංදුවක්. 💐 කියන්න වා ච න නෑ 💐💐🌹🌹🌹🌹🌹💐🌹🌹🌹

  • @kavindyakavi5852
    @kavindyakavi5852 6 ปีที่แล้ว +15

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.මවාපෑම් නැති සරල වීඩියෝ එකක්.මේ වීඩියෝ එකේ අවසානේ හරිම ලස්සනයි,දුකයි.

  • @sadeepalakshan694
    @sadeepalakshan694 3 ปีที่แล้ว +3

    හොද ගිතයක්..හොද නිර්මනයක්..❤️❤️🖐️🖐️💪💪සුපිරියි... ජාය වේවා...🤟🤟🤟

  • @malshishyamika5914
    @malshishyamika5914 6 ปีที่แล้ว +5

    Nilan hettiarachchi..my fav singer..😍. This is an awesome.
    work aiya.. wow.. 1000% success work.. and a grt combination..

  • @Omasha-v2
    @Omasha-v2 6 หลายเดือนก่อน +1

    අන්තිම මොහෙතේ දී මගෙ ඇස්වලට පෙනී ඔබ හිටියොතින් රැදී මට ඒ හොදටෝම ඇතී___🥺🎶❤

  • @sayurinimsara2620
    @sayurinimsara2620 3 ปีที่แล้ว +5

    දෙනෝ දහක් හිටියත් ලෝකේ ඔබේ දෑත පමණයි ඕනි.....❤❤

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 6 ปีที่แล้ว +6

    එක ෆට්ට බ්‍රො...වෙනසක්✌🏻

  • @swarnamaliswarnamali7555
    @swarnamaliswarnamali7555 2 ปีที่แล้ว +5

    කවදාවත් නැවත ගොඩ නොනැගෙන ආදරයක් මටත් තියෙනව 💔💔💔

  • @Sinhala_songs78
    @Sinhala_songs78 ปีที่แล้ว +6

    2023 මේ සින්දුව අහන අය කෝ❤😊

  • @HashiniHashini-o4c
    @HashiniHashini-o4c 5 หลายเดือนก่อน +1

    අන්තිම මොහොතේදී මගේ ඇස් වල ට පෙනී නුඹ හිටියොතින් හුදී මට ඒ හොදටොම ඇති..❤😔😔

  • @JUKKUWA
    @JUKKUWA 2 ปีที่แล้ว

    සුපිරියට වීඩියෝ එක කරනවා දවසක හරි යන්න ඕනි තව තවත්... පට්ට ආ.... සුපිරි කියන්න වචන නෑ.... #jukkuwa

  • @ureshudayanga5228
    @ureshudayanga5228 6 ปีที่แล้ว +67

    ඒක නම් සුපිරි සින්දුව. කියන්න වචන නෑ. ලස්සනයි. බූට් සින්දුවලට වඩා දහස් ගුනයකින් නියමයි.🤩🤩🤩👌

  • @lankanmusic1542
    @lankanmusic1542 2 ปีที่แล้ว +17

    Nilan Hettiarachchi(නිලාන්) - Most viewed songs on TH-cam - වැඩිම යූටියුබ් නැරඹුම්වාර සහිත ගීත - 05 පිවිසෙන්න

  • @danufdo5908
    @danufdo5908 6 ปีที่แล้ว +75

    බලපු ලස්සනම මියුසික් වීඩියෝ එකක් නෙමෙයි ..බලපු ලස්සනම මියුසික් වීඩියෝ එක 💕💕💕

  • @TharinduGunarathne-y4n
    @TharinduGunarathne-y4n 2 ปีที่แล้ว +2

    2023 anyone 🙂❤️

  • @BlackRose-st3go
    @BlackRose-st3go 6 ปีที่แล้ว +1

    අම්මෝ දවස් හතරක ඉදන් බලනවා... එපා වෙන් නැහැ... ඒ තරම් හිතට වැදුනා...