Sudu Nona | Prageeth Perera (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 3K

  • @swaraent
    @swaraent  5 ปีที่แล้ว +535

    මෙම ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
    - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 96233 අoකය අමතන්න.
    - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875 8732 අoකය අමතන්න.
    - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342036 අoකය අමතන්න.
    - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *354 7241545 අoකය අමතන්න.
    - ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 888 0082542 අoකය අමතන්න.

  • @dilanshanishma6084
    @dilanshanishma6084 ปีที่แล้ว +163

    අවුරුදු 3ක් ගිහිල්ලත් ප්‍රගීත් අයියාගේ මේ සින්දුවේ තියෙන රසය නම් අඩු වෙන්නේ නැහැ 💙💙❤️❤️

  • @madushanmusicSL
    @madushanmusicSL 4 ปีที่แล้ว +205

    2020 ත් මේ සිංදුව අහන අය මේ කොනට...❤️❤️

  • @kaviyawithsandu
    @kaviyawithsandu 7 หลายเดือนก่อน +351

    2024 anyone ?♥

  • @yashoo7734
    @yashoo7734 2 ปีที่แล้ว +100

    මගේ ජීවිතේ ලස්සනම කාලේ ආපු මම ආසම කරපු සින්දුවක්😊😍තාමත් මේක අහනවා🙂ඒ දවස් වල ආපු සින්දු අහල තමයි මම හිත සතුටු කරගන්නේ🙂💔

    • @yashoo7734
      @yashoo7734 ปีที่แล้ว

      🤔

    • @yashoo7734
      @yashoo7734 ปีที่แล้ว

      @Shamika Lakshan kwd ane oya

    • @yashoo7734
      @yashoo7734 ปีที่แล้ว

      @Shamika Lakshan 🤷‍♀️

    • @Lithum_Chamika
      @Lithum_Chamika 4 หลายเดือนก่อน

      මාත්😫

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 2 ปีที่แล้ว +82

    සමුගන්න අවසරයි..
    ඔබ ගියපු දුර වැඩී..
    මේ තරම් කාලයක් බලන් හිටිය මට
    හරිම මහන්සියී...෴🖤❤️💚

  • @SACHIYA69
    @SACHIYA69 7 หลายเดือนก่อน +153

    2024 මෙ සින්දුව අහන අය ලයික් එකක් දාල සෙට් වෙන්න 😊❤

  • @fayizpc9105
    @fayizpc9105 5 ปีที่แล้ว +118

    Iam from kerala...
    What a singing...
    Every language precious

  • @malindudeshan1906
    @malindudeshan1906 3 ปีที่แล้ว +41

    🥺කුමක් හෝ කරුමයක් නිසා...
    මගේ ජීවිත කතාවෙ පිටු පුරා...
    ඔබව ලියවිලා නැතුඇති සුදු නෝනා😥❤️

  • @lakshanisenadera5116
    @lakshanisenadera5116 3 ปีที่แล้ว +295

    මම වගේ තාමත් මේ song අහන අය ඉන්නවද,

  • @hariduvlogs5438
    @hariduvlogs5438 5 ปีที่แล้ว +52

    නියමයි ප්‍රගීත් අයියෙ 🙏♥️ජය වේවා

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      👍👍👍👍♥️♥️💕💕💕

  • @Part_A_Maths
    @Part_A_Maths 2 ปีที่แล้ว +90

    ලස්සන කාලයක release උන අමතක කරන්න බැරි ලස්සන සිංදුවක්

  • @shanukasadip327
    @shanukasadip327 3 ปีที่แล้ว +348

    2021 කව්ද ඉන්නේ...😍

    • @nisajihemantha3638
      @nisajihemantha3638 3 ปีที่แล้ว

      ප්රගිත් අයියා මාර ගායකයා

    • @thamizhan3055
      @thamizhan3055 3 ปีที่แล้ว

      Api Ado 😁😁

    • @Ravindupushpakumara2002
      @Ravindupushpakumara2002 3 ปีที่แล้ว

      Api

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +1

      ඔහම්ම විනි එකාත් නරබන්න 🙏

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +1

      @Imantha De silva ඔගම්මම ව්නි එකත් නරබන්න 🙏😍

  • @dilannigam6713
    @dilannigam6713 5 ปีที่แล้ว +655

    නිරුවත නැතිව trending වෙන්න පුලුවන් කියල උබ ඔප්පු කරා මචන්...👍👍👍👍😊😊😊😊😊

    • @abdulali6947
      @abdulali6947 5 ปีที่แล้ว +6

      Exactly ❣️

    • @Tharakalion
      @Tharakalion 5 ปีที่แล้ว +6

      මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර අපිත් දිගටම ඉන්නවා💪💪💪👍👍👍👍👌🇱🇰

    • @chathuharshi8287
      @chathuharshi8287 5 ปีที่แล้ว +5

      Siraaaa mcb

    • @lahiruudara9168
      @lahiruudara9168 5 ปีที่แล้ว +5

      Aniwa

    • @rranjan1271
      @rranjan1271 5 ปีที่แล้ว +2

      Mta.wda.obta.kapena hoda kenek labenn.Kiyla obta.pem kla sithinma.perada.ayemath mn.parthana krnwaa .N+R

  • @iranganimesh2280
    @iranganimesh2280 5 ปีที่แล้ว +696

    10 පාරකට වඩා බැලුවේ මං විතරද?? ගොඩාක් ලස්සනයි...අලුත් ගායකයෙක්ගෙන් අහපූ ලස්සන සිංදුවක්....
    ඔයාට ලොකු ගමනක් ගියහැකී...ඔයාට ජයවේවා
    දිගටම කරන්යන් ❤️❤️❤️❤️❤️❤️

    • @hirunisewandi4547
      @hirunisewandi4547 5 ปีที่แล้ว +2

      Ow ayye oyata hoda gamanak thiyenava oyage anith song vage mekath godak lassanai

    • @pandukasaman9393
      @pandukasaman9393 5 ปีที่แล้ว +2

      Beautiful

    • @acharyigesuneendra9238
      @acharyigesuneendra9238 5 ปีที่แล้ว +1

      aththa bro patta lassanai

    • @iranganimesh2280
      @iranganimesh2280 5 ปีที่แล้ว

      @@paramimadara2755 ha ane math adareii❤️❤️

    • @iranganimesh2280
      @iranganimesh2280 5 ปีที่แล้ว

      @@paramimadara2755 නෑ නංගී මං ගොඩාක් ආදරෙයි 😁🖕💯

  • @dilshangamage5171
    @dilshangamage5171 3 ปีที่แล้ว +55

    ලංකාවෙ Trending එන්න ඕන මේ වගේ සිංදු තමයි.. 69 ලක්ෂයක් බුද්ධිමතුන් ඉන්න රටේ.. උසස් රසවින්දනයක් තියෙන වියත් සහෘදයන් මිලියන ගණන් මේවා Trending ගේන එක සාමාන්‍ය දෙයක්....

  • @aravindarasika9623
    @aravindarasika9623 5 ปีที่แล้ว +754

    කුමක් හෝ කරපු කරුමයක් නිසා මගේ ජීවිත කතාවේ පිටු පුරා ඔබව ලියැවිලා නැතුවැති සුදු නෝනා♥️♥️♥️♥️♥️ ඒ ටික හිතට වැදුන කට්ටිය මේ පැත්තට👉👉👉

    • @drnawarathna3625
      @drnawarathna3625 5 ปีที่แล้ว +4

      👉👉👉👉👉

    • @lifeiseasy4331
      @lifeiseasy4331 5 ปีที่แล้ว +12

      කොයි පැත්තටද අයියේ එන්න ඕනා

    • @aravindarasika9623
      @aravindarasika9623 5 ปีที่แล้ว +7

      life is easy තිරින් එහා පැත්තට🤣🤣🤣

    • @janithroshan5508
      @janithroshan5508 5 ปีที่แล้ว +4

      pattta lassanai

    • @maheshmahesh2388
      @maheshmahesh2388 5 ปีที่แล้ว +3

      👉👉👉👉👉👉👉💔💔💔💔

  • @samaandsiri5542
    @samaandsiri5542 ปีที่แล้ว +44

    අපේ AL කාලේ ලස්සන කරපු සිංදුවක්

  • @lakshithadilshan3031
    @lakshithadilshan3031 4 ปีที่แล้ว +64

    කුමක් හෝ කරපු කරුමයක් නිසා මගේ ජීවිත කතාවෙ පිටුපුරා ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා😞💔💔

  • @Mr.වීරේ
    @Mr.වීරේ 5 ปีที่แล้ว +132

    අවසාන ටික නම් බොක්කටම වැදුනා මචං සුපිරි...

    • @chamudithadilshan4299
      @chamudithadilshan4299 5 ปีที่แล้ว

      Aniwa bn

    • @TargetEverything
      @TargetEverything 5 ปีที่แล้ว

      Mata subscribe danna

    • @s.m.smadushan1919
      @s.m.smadushan1919 5 ปีที่แล้ว +1

      ADE OU BN

    • @nuwanthushara4074
      @nuwanthushara4074 5 ปีที่แล้ว

      black bird .

    • @Tharakalion
      @Tharakalion 5 ปีที่แล้ว

      මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර අපිත් දිගටම ඉන්නවා💪💪💪👍👍👍👍👌🇱🇰

  • @TheMadurafdo
    @TheMadurafdo 5 ปีที่แล้ว +21

    හදවතින්ම සුභ පැතුම් Prageeth මල්ලි ....අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි....God Bless....n Rithu ලස්සනයි...Sajith nice song ahh....Congratulations

  • @ntv6880
    @ntv6880 5 ปีที่แล้ว +70

    නවක ගායකයෙක් ගෙන් එ විදිහෙ සිංදුව වක් ගොඩක් ලස්සනයි 🙏 කැලුම් අයියා

  • @adithyachamal7413
    @adithyachamal7413 2 ปีที่แล้ว +26

    තාම අහනවා මෙක මාරම ලස්සනයි 🥺
    2019 බෝම්ග ගහපු දවස් වල මෙක ගොඩාක් ජනප්‍රියයි 🥺❤

  • @deshaniprabodhya
    @deshaniprabodhya 5 ปีที่แล้ว +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..ඔයාගේ කටහඬ හදවතටම දැනෙනවා..ඔයාගෙ අනිත් සින්දු වලටත් වඩා "සුදු නෝනා" ගොඩාක් ලස්සනයි ....🎼🎼

    • @sdilshan4481
      @sdilshan4481 5 ปีที่แล้ว

      Deshani Prabodhya th-cam.com/video/XQk76yV86uQ/w-d-xo.html

    • @nissanka-sy5cd
      @nissanka-sy5cd 5 ปีที่แล้ว

      0750611538 Kuwait

  • @meedum29
    @meedum29 2 ปีที่แล้ว +171

    2022 මේ ලස්සන සින්දුව අහන අය මේ කොනට.❤

  • @romanempire8356
    @romanempire8356 5 ปีที่แล้ว +18

    සුපිරි, ලස්සන video එකක්.ජය වේවා!!!❤️👈🤘

  • @sasinthagimhana9799
    @sasinthagimhana9799 5 ปีที่แล้ว +66

    කුමක් හෝ කරපු කරුමයක් නිසා
    මගේ ජිවිත කතාවෙ පිටු පුරා
    ඔබව ලියවිලා නැතුවැති සුදු බෝලෙ❤
    AKA💘😘👧

  • @chamod11165
    @chamod11165 ปีที่แล้ว +17

    හිතට දැනෙන සුපිරි සිංදු වලින් එකක් ❤🥺🥀👌

  • @chami5888
    @chami5888 5 ปีที่แล้ว +140

    සජිත් අයියා ඒ වචන ටික😍
    ප්‍රගීත් අයියා ඒ කටහඩ මියුසික්😍
    චාරු අයියා ඒ වීඩියො එක වෙනම ලෝකෙකට ගෙනිච්චා😍✋

    • @sachiniroshika9378
      @sachiniroshika9378 5 ปีที่แล้ว +3

      Chamilka Lokuyaddehige ඇත්තද 😂

    • @chami5888
      @chami5888 5 ปีที่แล้ว +2

      සීතලට හැදුන දරුවෙක්😒🖕🙄

    • @romanspecialteamofimolive1924
      @romanspecialteamofimolive1924 5 ปีที่แล้ว +3

      එකෙන්ම සුදු මහත්තයා

    • @chami5888
      @chami5888 5 ปีที่แล้ว

      Hansi Prabodi හායි හාය්😁✋

    • @chami5888
      @chami5888 5 ปีที่แล้ว

      Hansi Prabodi මේ චැට් කරන තැනක් නෙවෙය්😂✋

  • @thilinaasiri7447
    @thilinaasiri7447 5 ปีที่แล้ว +209

    LYRICS..
    හෝ...............
    සමුගන්න අවසරයි....
    ඔබ ගියපු දුර වැඩී...
    මේ තරම් කාලයක් බලන් හිටිය මට
    හරිම මහන්සී....
    මට වඩා ඔබට කැපෙනා...හොඳ කෙනෙක් ලැබෙන්න කියලා...
    ඔබට පෙම් කළ සිතින්ම පෙරදා...
    ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා...
    කුමක් හෝ කරපු කරුමයක් නිසා
    මගේ ජීවිත කතාවෙ පිටු පුරා
    ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...
    කුමක් හෝ කරපු කරුමයක් නිසා
    මගේ ජීවිත කතාවෙ පිටු පුරා
    ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...
    හෝ.............................
    කවදත් මේ භවයේ..ජය වෙත ගෙන ගියෙත් ඔබයි....
    කුලුඳුල් ආදරයේ....පැරදුම හිමි කලෙත් ඔබයි..
    මට වඩා ඔබට කැපෙනා...හොඳ කෙනෙක් ලැබෙන්න කියලා...
    ඔබට පෙම් කළ සිතින්ම පෙරදා...
    ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා...
    කුමක් හෝ කරපු කරුමයක් නිසා
    මගේ ජීවිත කතාවෙ පිටු පුරා
    ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...
    කුමක් හෝ කරපු කරුමයක් නිසා
    මගේ ජීවිත කතාවෙ පිටු පුරා
    ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...
    හෝ....................
    දිවුරන්නම් පෙර සේ...බොරුවක් නම් නොවෙ ඇත්තයි...
    ඇසුරෙන් පසු අපගේ...මට ආදරෙ හරි තිත්තයි...
    මට වඩා ඔබට කැපෙනා...හොඳ කෙනෙක් ලැබෙන්න කියලා...
    ඔබට පෙම් කළ සිතින්ම පෙරදා...
    ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා...
    සමුගන්න අවසරයි....
    ඔබ ගියපු දුර වැඩී...
    මේ තරම් කාලයක් බලන් හිටිය මට
    හරිම මහන්සී....
    මට වඩා ඔබට කැපෙනා...හොඳ කෙනෙක් ලැබෙන්න කියලා...
    ඔබට පෙම් කළ සිතින්ම පෙරදා...
    ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා...
    කුමක් හෝ කරපු කරුමයක් නිසා
    මගේ ජීවිත කතාවෙ පිටු පුරා
    ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...
    කුමක් හෝ කරපු කරුමයක් නිසා
    මගේ ජීවිත කතාවෙ පිටු පුරා
    ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...

  • @thanujathayaparanathan
    @thanujathayaparanathan 5 ปีที่แล้ว +24

    over million times i hv listened this song . The visuals r really beautiful n emotional i`m so proud that these kinda albums r existing in our country gud job guys im truly addicted to it

  • @lasithmanuja2836
    @lasithmanuja2836 5 ปีที่แล้ว +29

    කුසල් මෙන්ඩිස් වගේ සි😂😂රාවට😈

  • @irshiirshana949
    @irshiirshana949 5 ปีที่แล้ว +620

    දවසක තේරෙයි වගේම සුදු නෝනත් හිට් වේවා කියන අය 👍🏻

    • @mohammedriskan8829
      @mohammedriskan8829 5 ปีที่แล้ว +1

      Irshi Irshana

    • @injectionproduction3276
      @injectionproduction3276 5 ปีที่แล้ว

      th-cam.com/video/qTPQn9-fwgA/w-d-xo.html

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว

      @@mohammedriskan8829 hayooo 😂😂😂

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว +2

      @@mohammedriskan8829 ජීවිතය ජයගැනීම තමා තමන් මුහුන දෙන ප්‍රධානම විභාගය. වෙන විභාග ගොඩක් අය ජයගත්තට මෙන්න මේ විභාගය ජයගන්නේ බොහොම සුලු පිරිසක්. ඉතින් අපි කතා කරමු මේ දේ ගැන. මොකද "දක්ෂ නැවියන් බිහිකරන්නේ නිසල මුහුදු නොවේ, රලු මුහුදකි!"

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว +3

      @@injectionproduction3276 ජීවිතය ජයගැනීම තමා තමන් මුහුන දෙන ප්‍රධානම විභාගය. වෙන විභාග ගොඩක් අය ජයගත්තට මෙන්න මේ විභාගය ජයගන්නේ බොහොම සුලු පිරිසක්. ඉතින් අපි කතා කරමු මේ දේ ගැන. මොකද "දක්ෂ නැවියන් බිහිකරන්නේ නිසල මුහුදු නොවේ, රලු මුහුදකි!"

  • @heshanranaweera3419
    @heshanranaweera3419 3 ปีที่แล้ว +92

    Anyone 2021??

  • @sameerasampath8980
    @sameerasampath8980 5 ปีที่แล้ว +18

    කුලුදුල් ආදරයේ පැරදුම හිමි කලෙත් ඔබයි.....
    නියමයි මාරම ලස්සනයි pragith අයියේ............

  • @yougotnojam8531
    @yougotnojam8531 5 ปีที่แล้ว +12

    ඇසුරින් පසු අපේ අදරේ මට හරි තිත්තයි. 😢..... Niceeess songgggggg... I wish u all the best !!! ❤️

  • @mahindakumara487
    @mahindakumara487 8 หลายเดือนก่อน +5

    2024th meka ahana man❤

  • @chamodichamodi7758
    @chamodichamodi7758 5 ปีที่แล้ว +213

    කොච්චර ඇහැවුවත් එපාවෙන්නෑ එතරමට ලස්සනයි

  • @ගංසිප්පියා
    @ගංසිප්පියා 5 ปีที่แล้ว +24

    අම්මෝ...... ප්‍රගිත් අයියේ.... එක සුපිරි😍😜 එනකල්. බලන් හිටියේ😍

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +5

    ප්‍රගීත් පෙරේරා අයියේ සින්දුව පට්ට ලස්සනයි 2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🇱🇰😎🤗🤟✌️🤝💯🤘😀

  • @බබා-ඪ6ධ
    @බබා-ඪ6ධ 5 ปีที่แล้ว +13

    අහපු ලස්සනම සින්දුවක්..ඒ වගේම ලස්සනම ලස්සන විෂුවල් එකක් මචන්..ඊලගට එන එකත් මේ වගේම වෙන්න ඕනේ..all the best (prageeth perera)

  • @rtplex
    @rtplex 5 ปีที่แล้ว +75

    දිවුරන්නමි පෙර සේ බොරුවක් නමි නොවෙ ඇත්තයි...ඇසුරෙන් පසු අපගෙ මට ආදරේ හරි තිත්තයි.....❤️❤️❤️👌👌👌👌👌

  • @fayizpc9105
    @fayizpc9105 4 ปีที่แล้ว +6

    what a song....
    loves from India
    sinhala songs same like telugu songs

  • @sandakalumbandara8418
    @sandakalumbandara8418 5 ปีที่แล้ว +51

    එල ලස්සන වීඩීයෝ එකක් සිංදුව කොහොමත් ෆට්ට

  • @sandunirashangika7733
    @sandunirashangika7733 5 ปีที่แล้ว +93

    ඔයාගේ හැම සින්දුවක්ම මාරම ලස්සනයි..මේ සින්දුවත් මාරම ලස්සනයි.ගොඩාරියක් හිතට දැනුනා...ඔබට ජයවේවා...

  • @DilupaMax-du2tv
    @DilupaMax-du2tv 9 หลายเดือนก่อน +1

    තාමත් අහනවා ඒ තරම් ආදරෙයි prgeeth aiya❤️

  • @MageCreation
    @MageCreation 5 ปีที่แล้ว +11

    ඒකනම් දැනෙන්නම දීලා....සුපීරී👌
    රූප රචනයේ ලොකු වෙනසක් පේනවා..good job👍

  • @suduhakurugeabeysinghe4273
    @suduhakurugeabeysinghe4273 5 ปีที่แล้ว +28

    Antima kotasa supirytma hthta wduna aiye.wish you all the best!😊😊😊

  • @malshamishi251
    @malshamishi251 4 ปีที่แล้ว +56

    Covid 19 කාලේ අහපු කස්ටිය කෝ බලන්න 💐

  • @ravinduudara8514
    @ravinduudara8514 5 ปีที่แล้ว +7

    දවසක තේරෙයි.....
    දෙතැනක හිටියත්.....
    වගේම මේකත් පට්ට සින්දුවක්
    බන් ....සුපිරි💥💥

  • @nikinichamodya4338
    @nikinichamodya4338 5 ปีที่แล้ว +58

    අවසාන ටික නම් පට්ටයි අම්මෝ ❤️ Good luck

    • @danidumax
      @danidumax 4 ปีที่แล้ว +1

      Nikini chamodya hiii..kohmda oyta...

    • @danidumax
      @danidumax 4 ปีที่แล้ว

      Nikini hii.gm..ky msg krn kmth ned ithm

    • @arjunaro8504
      @arjunaro8504 4 ปีที่แล้ว

      Polonarwa.Danusk

    • @arjunaro8504
      @arjunaro8504 4 ปีที่แล้ว

      Supar

  • @natalyad5245
    @natalyad5245 2 ปีที่แล้ว +7

    Beautiful song, melody and voice!

  • @dilzbro5040
    @dilzbro5040 5 ปีที่แล้ว +149

    අලුත්ම රැල්ල......
    සෝන්ග් එකේ අන්තිමට ස්ලෝ කරලා කියන එක... අන්තිම මොහොතේදී,සුදු නෝනා..... හැබයි පට්ට මේකනම්

    • @suthraka1557
      @suthraka1557 5 ปีที่แล้ว

      Prageet miusik dapuwa bn ewa okkoma prageet ge miusik supiri

    • @ahinsahahirshani6521
      @ahinsahahirshani6521 5 ปีที่แล้ว

      Wijesinghe Yasindu na siya

    • @sansalakumari7987
      @sansalakumari7987 5 ปีที่แล้ว

      aka pattai

    • @navikavi51
      @navikavi51 5 ปีที่แล้ว

      😀😀😀😀😀😀😀

    • @dineshlakshi8839
      @dineshlakshi8839 5 ปีที่แล้ว

      Adarey palenna me sinduwata nam aiyaoyatath ahemai😗😗😗😗

  • @nisansalamuthulani8349
    @nisansalamuthulani8349 5 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි .. බුදු සරණයි ජයවේවා....

  • @nuwannb3861
    @nuwannb3861 หลายเดือนก่อน

    තාමත් ආදරෙයි සුපිරි අදටත් අහනවා❤ 😍❤️💗

  • @nethmikavindya8303
    @nethmikavindya8303 5 ปีที่แล้ว +8

    Ammmmmmoo eka ft...👏👏👏👏👌👌

  • @maheemamadushani816
    @maheemamadushani816 5 ปีที่แล้ว +4

    Niyamai aiye...vishuwal eka enakan idiye....💜💜💜💜💜

  • @ruwankumara2182
    @ruwankumara2182 5 ปีที่แล้ว +1

    Diwarannam perase boruwaknam nowe saththai..ela ela aiye oldar best .

  • @sinhalahit3852
    @sinhalahit3852 5 ปีที่แล้ว +14

    ජය වෙිවා ප්‍රගීත් මල්ලි
    හිතට වදින voice එකක් බං උබට තියෙන්නේ❤️❤️❤️

  • @gayannetwork8016
    @gayannetwork8016 5 ปีที่แล้ว +32

    කුමක් හෝ කරපු කරුමයක් නිසා මගේ ජීවිත කතාවේ පිටු පුරා ඔබව ලියැවිලා නැතුවැති සුදු නෝනා♥️♥️♥️♥️♥️ ඒ ටික හිතට වැදුන

    • @slpubudu8263
      @slpubudu8263 4 ปีที่แล้ว

      පුලුවන් නම් මවත් subscribe කරන්න oyata ජය ..🙏🙏🙏

  • @malshiwijewardana9325
    @malshiwijewardana9325 5 ปีที่แล้ว +5

    Ayya oya karana hama sinduwa wage mekath godak lassanayi thanks ayya God bless you ayya 😊❤

  • @sahasramandakini3027
    @sahasramandakini3027 5 ปีที่แล้ว +15

    Aththatama harima lassanai song eka..
    Good job

  • @anjalianupama4669
    @anjalianupama4669 5 ปีที่แล้ว +5

    එක පරක් නෙමෙයි සිය දහස් වතාවක් බලන්න පුලුවන් සුපිරිසින්දුවක් සුබ පතනවා අනාගතයට .ලස්සනයි අයියෙ .

    • @namaldarshana1957
      @namaldarshana1957 5 ปีที่แล้ว

      Ehemada kiyanne sudu nona

    • @anjalianupama4669
      @anjalianupama4669 5 ปีที่แล้ว

      Namal Darshana ....hmmm aththatama ලස්සනයි

  • @bhanukajayaweera281
    @bhanukajayaweera281 4 ปีที่แล้ว +47

    රිතු ඉන්නෙම හැන්ගිමුත්තු එවාට😂

  • @techmasterlk779
    @techmasterlk779 5 ปีที่แล้ว +73

    අවංකවම කාලෙකට පස්සෙ අහපු.....ලස්සනම Songs එකක්......💓💓

  • @nowtyshasi2118
    @nowtyshasi2118 5 ปีที่แล้ว +12

    oyagee මියුසික් විඩියෝ ඔක්කොම පට්ටම ලස්සනයි අයියේ....
    ඉදිරියටම යන්

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +2

    Jaya wewa onna math oyata apple aran awa

  • @sadaruwanmalinga7056
    @sadaruwanmalinga7056 5 ปีที่แล้ว +51

    ගොඩාක් දුක් හිතන හිට වාදින් සින්දුවාක්.සුබ පැතුම්.ආනාගතයට

    • @nelligedara5597
      @nelligedara5597 5 ปีที่แล้ว +1

      කුමක් ho කරපු karumauak නිසා මගෙ ජීවිත katave pitu පුරා ඔබව liyavila natu ati sdu nona😖😖😖😖😖😖😖😖😖😖😖😖

    • @anushakh9944
      @anushakh9944 5 ปีที่แล้ว +1

      Nuwanthi Perera ☺

    • @raveeshakavindi3386
      @raveeshakavindi3386 4 ปีที่แล้ว

      Mata wada ඔබට kapena

  • @pabodaharshani8613
    @pabodaharshani8613 5 ปีที่แล้ว +7

    Oyage hama sinduwakma ftta lassanae .niyamae .thawa aluth sindu oni hode.good luck ayyee

  • @gamingboy4910
    @gamingboy4910 3 ปีที่แล้ว +7

    6M gahala 🥰🥰😘superb

  • @ApePansala
    @ApePansala 5 ปีที่แล้ว +28

    Sajeeth ayyage Lyrics kohomath lassanai

  • @sasminasamapathi9345
    @sasminasamapathi9345 5 ปีที่แล้ว +88

    කුමක් හෝ කරපු කරුමයක් නිසා මගේ ජීවිත කතාවේ පිටු පුරා ඔබව ලියවිලා නැතු ඇති සුදුනෝනා❤

  • @Recordinglk
    @Recordinglk 5 ปีที่แล้ว

    patta gathi machoooooooooooo

  • @migara6932
    @migara6932 5 ปีที่แล้ว +75

    ඇත්තටම ඔබව ලියවිලා නෑ සුදු නෝනා😪

  • @dimma9648
    @dimma9648 5 ปีที่แล้ว +4

    Aye kiyala wadak na aiye pattama patta.✌️😘

  • @rfrezaul4959
    @rfrezaul4959 3 ปีที่แล้ว +5

    I am from Bangladesh my favourite song

  • @___krisha___
    @___krisha___ 5 ปีที่แล้ว +62

    ආදරේයි බොක්ක සැපටම තියනවා...ජය❤️❤️❤️❤️❤️

  • @ගංසිප්පියා
    @ගංසිප්පියා 5 ปีที่แล้ว +9

    වෙනසක්.... කරනවනම්.. Sajith & Prageeth.. තමා😍

    • @athief8672
      @athief8672 5 ปีที่แล้ว +1

      Ai charuka dushyantha

  • @sasindugamage1784
    @sasindugamage1784 2 ปีที่แล้ว +5

    ප්‍රගීත් පුතා මට ඔයා ගැන සතුටුය්.බොහොම රසවත් ගීතයක්.

  • @gameindagakaraya5236
    @gameindagakaraya5236 5 ปีที่แล้ว +132

    නිරුවත නිසා trending wena song වලට තිත (.) තියමු නේද සහෝ. loving voice ..

  • @iruama8945
    @iruama8945 5 ปีที่แล้ว +5

    වරදින්නෙ නෑ කවදාවත්...නවතින්න එපා.ඉදිරියටම යන්න ...බුදු සරණයි.....

  • @nirmalawijekanthi9135
    @nirmalawijekanthi9135 5 ปีที่แล้ว

    Niyamai, niyamai , mama me sinduwata asai ane, ayeth me wage sinduwak dandako 👌👌👌👌👌👌💖💖

  • @අහිංසකරිතු
    @අහිංසකරිතු 5 ปีที่แล้ว +10

    හදවතටම වැදුනා ඒක නම්
    සුදු නෝනා ❤️
    Sajith අයියගේ ඒ වචන ටික
    Prageeth අයියගේ ඒ කටහඩ මියුසික්
    Charuka අයියගේ ඒ වීඩියො එක
    😘😘😘😘

  • @RanulaLakdinu
    @RanulaLakdinu 5 ปีที่แล้ว +9

    Wishistai Anna Video....jaya wewa charuka prageeth ayyala ❤❤

  • @viralvideobss3324
    @viralvideobss3324 11 หลายเดือนก่อน +1

    අසුන්දර මතයක් තිබියදි ආපු මේ ලස්සනම ලස්සන සින්දුව කාවදාවත් අමතක කරන්න බෑ❤

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +9

    ඒක නම් වැදුනා හදවතට ❤❤❤

    • @keerthinew3290
      @keerthinew3290 4 หลายเดือนก่อน +1

      Qnn qkhfwjigaqjju❤

  • @nilukshimadushani9735
    @nilukshimadushani9735 5 ปีที่แล้ว +5

    ඔයාගේ හැම සිංදුවක්ම පටිට video ත් ඒ වාගේම තමයි අයියේ

  • @roshantharanga4214
    @roshantharanga4214 5 ปีที่แล้ว

    Marama galapeemak thiyenawa wachana wala..great job sujith n chathuranga...singer all colobarations are best

  • @nilankapriyadharshani8939
    @nilankapriyadharshani8939 5 ปีที่แล้ว +5

    සින්දුවනම් නියමයි. හිතට වදිනවා supuriyatma.

  • @තක්ෂිලාමධුමාලි
    @තක්ෂිලාමධුමාලි 5 ปีที่แล้ว +26

    ඔයාගෙ කටහඬනම් සුපිරි 🙈🙈😘 හැම සින්දුවම ලස්සනයී...

  • @galaya9895
    @galaya9895 5 ปีที่แล้ว +4

    දක්ශ රචකයෙක් වගේම සුපිරි ගායකයෙක්.රචකයා එක්ක සෙට් වෙලා බියර් වීදුරැවක් තොල ගාන ගමන් කතාවක වැටෙන්න තියනව නම් පට්ටම කියලා හිතුනා.ඒ තරම් ඒ පද පේලි මොලේට වැදුනා.

  • @nishunishu217
    @nishunishu217 5 ปีที่แล้ว +21

    අනේ ඔයාගෙ හැම song එකක්ම මාරම ලස්සනයි අයියේ..මේ song එකත් ගොඩක් ලස්සනයි. කීපාරක් ඇහුවද මතක නෑ.. ජය වේවා..👍👍👍

  • @sulochanawickramasinghe7750
    @sulochanawickramasinghe7750 5 ปีที่แล้ว +21

    සමුගන්න අවසරයි..නුබ ගියපු දුර වැඩියි...මේතරම් කාලයක් බලන් හිටපු මට හරිම මහන්සියි..💖💗💞💕💘👍

  • @wasanthaoska286
    @wasanthaoska286 5 ปีที่แล้ว +5

    ❤❤❤🎼🎼🎼🎼🎶🎶🎶🎵🎵🎶
    I love this song.lirics are perfect.keep it up

  • @dimma9648
    @dimma9648 5 ปีที่แล้ว +17

    කුමක් හෝ කරපු කරුමයක් නිසා..
    මගේ ජිවිත කතාවේ පිටු පුරා..
    ඔබව ලියවිලා නැතු ඇති සුදු නෝනා..😥😘

  • @pasinduranasinha739
    @pasinduranasinha739 5 ปีที่แล้ว +6

    ඔයාගේ කටහඩට ගැලපෙන්නම හැකියාවත් තියෙනවා අයියා..හොද සිංදු ටිකක් කරන්න ඉස්සරහට... Good luck

  • @imashamadumali.9231
    @imashamadumali.9231 2 ปีที่แล้ว

    Godak ලස්සනයි aiye😘😘💕💕💕

  • @sanjulashehan6788
    @sanjulashehan6788 5 ปีที่แล้ว +13

    සතියෙන් 1m enna හැමෝටම ba . Congratulations brother ❤️

  • @sulochanawickramasinghe7750
    @sulochanawickramasinghe7750 5 ปีที่แล้ว +18

    ඒක නම් ගොඩක් ලස්සනයි අයියා..ඇත්තටම ඒකටනම් ඇඩුනා අප්පා..😔💖💕💕💕💗💘👍

  • @dnd330
    @dnd330 4 ปีที่แล้ว +3

    Ammata udu. Mama hithuwe kusal mendis kiyala sitawatama. 😂 Patta lassanai song eka. ❤️❤️❤️❤️❤️❤️❤️❤️