Miyadennam Sada | මියදෙන්නම් සදා | Nilan Hettiarachchi | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Official Music video of one of the favorite romantic song "#MiyadennamSada" sung by singer - #nilanhettiarachchi .
    The Video is Directed & Lyrics By Sathsara Kasun Pathirana & Music by Dulip Mirando.
    🎧 Stream now on all major platforms ▶ bnfr.link/miya...
    ▶Song Name : Miyadennam Sada
    ▶Artist : Nilan Hettiarachchi
    ▶Lyrics : Sathsara Kasun Pathirana
    ▶Music Producer : Dulip Mirando
    ▶Video Director : Sathsara Kasun Pathirana
    ▶Production : #evokemusic
    පෙරදා සිත මාගේ හඬවා
    වෙන් වී ඔබ ආයේ නොඑනා
    දැනුනේ ඔබ මාගේ ආදරේ තනි කලා කියා
    පැතුවා ඔබේ සතුට සැමදා
    නිදුකින් ඔබ ඉන්න කියලා
    ලැබුනේ දුක් වේදනා මට ලං කලා ඔයා
    වේදනා මේ තරම්කා
    ටවත් දෙන්එපා
    මතුභවේ ලංවෙලා
    සැනසෙමු හමුවෙලා
    දුන් ආදරේ ඔයාම මා කෙරෙන්ම වෙන් කලා
    මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
    මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා //
    ඉන්නේ ඔබ මගේම හිතලා
    ගියදා දුක මහද තියලා
    කිව්වේ ඇයි මගෙම ආදරෙන් ලං වෙලා ඔයා
    මතු දා ඔඛෙ වෙන්න පතලා
    වින්දේ දුක මහද පුරවා
    දන්නේ දුක කව්ද ආදරේ දුක ගෙනා ඔයා
    වේදනා පාවෙලා
    යාවිදෝ කෙදිනහෝ
    මගෙම වී ලංවෙලා
    සැනසෙමු හමුවෙලා
    මගේ හිනයේ පුරාම ආදරෙන්ම ලංවෙමු
    මියැදෙන්නම් සදා ඔබේ ආදරේ පතා
    මගේ ජීවිතේම ආදරේ කලේ ඔයා
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...
    nilan hettiarachchi, nilan hettiarachchi new songs, nilan hettiarachchi all songs, nilan hettiarachchi songs collection, nilan hettiarachchi best songs, nilan hettiarachchi live, nilan hettiarachchi video, nilan hettiarachchi songs, nilan hettiarachchi 2023, miyadennam sada nilan hettiarachchi,nilan hettiarachchi,miyadennam sada,nilan hettiarachchi new song,new sinhala songs,sinhala songs,miyadennam,new songs,sri lankan musical,aluth sindu,sinhala new songs,nilan new song,miya dennam sada mp3 song download

ความคิดเห็น • 1.9K

  • @evokelk
    @evokelk  5 หลายเดือนก่อน +113

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @ichaluka0728
    @ichaluka0728 7 หลายเดือนก่อน +600

    2024ත් මේ සින්දුව අහන කස්ටිය ඉන්නවද?❤❤

  • @notmebackup4194
    @notmebackup4194 8 หลายเดือนก่อน +222

    2024 අහන අය කෝ
    දන්නේ දුක කවුද ආදරේ දුක ගෙනා ඔයා 🥺💔
    නිලාන්ගේ සිංදුවලින් most heart touching සිංදුව ♥️

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +164

    මේ සින්දුවනම් අමතක වෙන්නේම නෑ. 2022 දිත් අහනවා.

  • @ravihari5992
    @ravihari5992 3 ปีที่แล้ว +526

    මගේ ආදරෙත් පටන් ගත්තේ මේ සින්දුව නිසා දැන් අපෙ ආදරේටත් අවුරුදු 6යි💖❤️‍🔥

    • @sama-qj5kt
      @sama-qj5kt 2 ปีที่แล้ว +26

      Ane aththamada mage adareth ehemai aththamai dan awrudu 6i❤️😍😍

    • @sasanjanaepra6112
      @sasanjanaepra6112 2 ปีที่แล้ว +27

      😊❤සතුටින් ඉන්න

    • @nawodadheshani5212
      @nawodadheshani5212 2 ปีที่แล้ว +34

      ඔයාලගේ අදරේ හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මන් සතුටින් ඉන්න බුදු සරනයි😊

    • @ravihari5992
      @ravihari5992 2 ปีที่แล้ว +12

      @@nawodadheshani5212 තෑන්ක්ස් ඔයාට 🥰🥰

    • @sudeerarathnayaka7686
      @sudeerarathnayaka7686 2 ปีที่แล้ว +15

      මගෙත් එහෙමයි ඒත් දැන් එය මගේ ලග නෑ😥😥

  • @user-kf8ux4ws7v
    @user-kf8ux4ws7v 3 ปีที่แล้ว +81

    ඒ ලෙලෙනා 😄😍 ලෙලෙනා වගේද මේව ❤❤ තාම අහනෝ බන් 😍❤

  • @vishwagunathilaka
    @vishwagunathilaka 2 ปีที่แล้ว +177

    2022 මාර ලස්සනයි මේ සිංදුව නම් ❤️🙂😍

    • @chamaramadushan7962
      @chamaramadushan7962 10 หลายเดือนก่อน

      🎉😢❤😅😊🎉❤😢😅😊

  • @dyno3314
    @dyno3314 4 ปีที่แล้ว +93

    හිටපු විදිහ නෙමේ වැදගත් දැන් ඉන්න විදිහ බ්‍රෝ🔥

    • @NimisaraLakshan-e7i
      @NimisaraLakshan-e7i 20 วันที่ผ่านมา

      මේ මෝකේක්ද . බල්ලෙක් නේ😂😂😂😂

  • @royaleproduction396
    @royaleproduction396 ปีที่แล้ว +891

    2023 අහන එවුන් කෝ.?👌👌👌❤❤

  • @heshanranaweera5205
    @heshanranaweera5205 2 ปีที่แล้ว +112

    2016-2022 🥺🥺🔥🔥
    ජීවිතේ ආසම අවුරුද්ද 2016
    ආයෙ යන්න තියේ නම් 🥺🥺🥺🥺

    • @thesmile99
      @thesmile99 ปีที่แล้ว +2

      හේසා❤❤

    • @ireshairesha8394
      @ireshairesha8394 ปีที่แล้ว

      පලයන් ඉතින්

    • @heshanranaweera5205
      @heshanranaweera5205 ปีที่แล้ว +7

      @@ireshairesha8394 අනුන්ගෙ comment අස්සෙ පුක නොදී ඉදපන්

    • @old_memories_x
      @old_memories_x ปีที่แล้ว +2

      ​@@heshanranaweera5205 🤣

  • @Theekshana1868
    @Theekshana1868 8 หลายเดือนก่อน +46

    2024 අහන අය ඉන්නවාද ❤😙

  • @chamilayasas4871
    @chamilayasas4871 4 ปีที่แล้ว +107

    2020 batch eka me paththata 👈👈❤

  • @AmandaInduwari-qi7ny
    @AmandaInduwari-qi7ny 8 หลายเดือนก่อน +142

    2024ත් අහන අය කෝ😇❤️✌️

    • @user-bp9ez3wv2o
      @user-bp9ez3wv2o 7 หลายเดือนก่อน +1

      Inno

    • @dissanayakadissanayaka900
      @dissanayakadissanayaka900 6 หลายเดือนก่อน +1

    • @user-fj2wy2ln8p
      @user-fj2wy2ln8p 6 หลายเดือนก่อน

      Bbbbhdhdhdðkjgjjfhshdyshhshwehheyeehahwhwhwweeewbehwhwhwwhww​@@dissanayakadissanayaka900

    • @user-fj2wy2ln8p
      @user-fj2wy2ln8p 6 หลายเดือนก่อน

      VvggpoiftttjrrjrurutkokkĵhhBdfuffjdhhshgstghahsjfjfxhxhhxhxhxhxhxhhhxhxhxhxhxh

    • @user-fj2wy2ln8p
      @user-fj2wy2ln8p 6 หลายเดือนก่อน +1

      Mn

  • @dhimanthaaloka8199
    @dhimanthaaloka8199 3 ปีที่แล้ว +106

    තාම නිලාන් අය්යාගෙ මන් අහපු හොදම සින්දුව❤️

  • @nimsaragayashan578
    @nimsaragayashan578 3 ปีที่แล้ว +219

    2021 🙊 කවුද බලන්නෙ

  • @methmivimaya9671
    @methmivimaya9671 3 ปีที่แล้ว +627

    2021 අහන අය කෝ ඉතින් 🌹🌹🌹🌹🌹💐

  • @amithmihiranga2650
    @amithmihiranga2650 ปีที่แล้ว +245

    නිලාන් ගෙ දැන් සින්දු වලට වඩා කලිම් සින්දු හොදයි කියන අය කෝ 😌🤗

  • @-jdmadu
    @-jdmadu 4 ปีที่แล้ว +72

    2016 මෙ සිංදුව තමයි මුලින්ම ඇහුවෙ.. තාමත් ආදරෙයි එදා වගේම මේ සිංදුවට.. නිලාන් අයියෙ ඔයාටත් ගොඩක් ආදරෙයි.... ❤️❤️❤️❤️

  • @shehanlk1385
    @shehanlk1385 3 ปีที่แล้ว +275

    2021 කවුද බලපු අය ඉන්නෙ ☺️👌

  • @yujithayasmin4524
    @yujithayasmin4524 4 ปีที่แล้ว +435

    2020 anyone ? 👍 ❤️

  • @Dreamy20067
    @Dreamy20067 8 หลายเดือนก่อน +10

    රෑට තනියෙන් මතක එක්ක ගහන මනෝපාර එක්ක මේක සුපිරි 🙃🔒

    • @kaviya763
      @kaviya763 8 หลายเดือนก่อน

      අඩන පොන්නයොන්ට හොදය ඉතින් මේවා😂

  • @nimeshiweerasooriya9188
    @nimeshiweerasooriya9188 ปีที่แล้ว +888

    2023 anyone?🎧🥰♥️

  • @user-xn9zh1qe6x
    @user-xn9zh1qe6x 3 ปีที่แล้ว +148

    2021 මේ කොනට😏❤️

  • @chapadulakshi4994
    @chapadulakshi4994 7 ปีที่แล้ว +83

    පෙරදා සිත මාගෙ හඬවා
    වෙන්වී ඔබ ආයෙ නොඑනා
    දැනුනේ ඔබ මාගෙ ආදරේ තනි කලා කියා
    පැතුවා ඔබෙ සතුට සැමදා
    නිදුකින් ඔබ ඉන්න කියලා
    ලැබුනේ දුක් වේදනා මට ලං කලා ඔයා
    වේදනා මේ තරම් කාටවත් දෙන්නෙපා
    මතු භවේ ලංවෙලා සැනසෙමු හමුවෙලා
    දුන් ආදරේ ඔයාම මා කෙරෙන්ම වෙන් කලා
    මියදෙන්නම් සදා ඔබෙ ආදරේ පතා
    මගෙ ජීවිතේම ආදරේ කලේ ඔයා .......
    මියැදෙන්නම් සදා ඔබෙ ආදරේ පතා
    මගෙ ජීවිතේම ආදරේ කලේ ඔයා ......

  • @kavinduacademy-mi2xf
    @kavinduacademy-mi2xf ปีที่แล้ว +9

    මමමේ සින්දුව අහන්න පටන් ගත්තේ 11වසරෙන් ඒකත් බස්එකේ ස්පිරිතාලෙට බෙහෙත් ගේන්න යද්දී මේසින්දුව තමයි මගේ4න්එකේ rigintone එකටත් දාලාතියෙන්නේ මේ සින්දුව ලියපු සත්සර කසුන් පතිරණ අයියටත් හුගක් ස්තූතියි ❤❤හැමෝටම

  • @GmtnishaGammahelage
    @GmtnishaGammahelage 9 หลายเดือนก่อน +11

    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් ❤️❤️ මතක අවදි කරන ආසම සින්දුවක් වගෙම ආසම voice ek

  • @sithupriyadarshani6147
    @sithupriyadarshani6147 3 ปีที่แล้ว +100

    තවමත් ආසවෙන් මේක බලන් අය කෝ 😍

  • @shanidulakshithaamarasinsh3426
    @shanidulakshithaamarasinsh3426 4 ปีที่แล้ว +49

    2020 kawada innee

  • @pasindushan7019
    @pasindushan7019 3 ปีที่แล้ว +37

    මගෙ ජීවිතේ මතක පිරුනු සිංදුවක් . 🙂😓❤️

  • @pawanisandhushani3718
    @pawanisandhushani3718 4 ปีที่แล้ว +46

    එදත් ඇහුවා අදත් අහනවා 😍😍😍😍

  • @charithasudheesh860
    @charithasudheesh860 3 ปีที่แล้ว +70

    කෝණාර අයියගෙ interview එකෙන් පස්සෙ ආවෙ කවුද 😍😍😘

  • @user-us7rp5uw4e
    @user-us7rp5uw4e 4 ปีที่แล้ว +36

    ඔළුව පිස්සු වට්ටපු සින්දුවක්.. 😔😔

  • @user-xo4qf2dj2m
    @user-xo4qf2dj2m 2 ปีที่แล้ว +35

    Ow bn , නිලාන් පට්ට love මේ සින්දුවට හැම musical එකකම කියනව ඒ හින්ද අහන්න ගත්තා ❤ ආදරෙයි ✨️

  • @gayansandaruwan2690
    @gayansandaruwan2690 3 ปีที่แล้ว +40

    පොඩි කාලෙ කැමතිම සින්දුවක්💔

    • @user-yd3wo1et8g
      @user-yd3wo1et8g ปีที่แล้ว

      Kfkf tokdur irhdgid CSL dud skkydiyd bsgduhudhdjtsnmsnhsybshdnsbhdms❤

    • @user-yd3wo1et8g
      @user-yd3wo1et8g ปีที่แล้ว

      Jdjhgdjnhdnggjdisuhdh❤jdydugxhdyhshs kkajsud msmj❤ Ki yeusyyd. Jsi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-yd3wo1et8g
      @user-yd3wo1et8g ปีที่แล้ว

      Kshs gsousts fsjus

  • @eshandesilva5538
    @eshandesilva5538 3 ปีที่แล้ว +24

    අපේ නිලාන් අයියා ♥️♥️♥️

  • @Didularanmina12345
    @Didularanmina12345 2 ปีที่แล้ว +26

    ආසම සින්දුවක්‌ ❤️❤️

  • @sanathjayawardhana7550
    @sanathjayawardhana7550 3 ปีที่แล้ว +37

    😋 නිලාන් හේට්ටිආරච්චි දැන් යින්න විදිහයි ඉස්සර හිටිය විදියයි දැක්කහම හිනා යන්නේ මට විතරද

  • @fasapnapreciousqueen7445
    @fasapnapreciousqueen7445 8 ปีที่แล้ว +25

    මිය දෙන්නම් සදා...
    ඔබෙ අදරේ පතා...
    මගෙ ජිවිතේම අදරේ...
    කලේ ඔයා ❤️❤️❤️

  • @prasagamingyt7072
    @prasagamingyt7072 2 ปีที่แล้ว +11

    කවදාවත් අමතක වෙන්නෙ නැති සිංදුවක් ❤️❤️

  • @kdrama_edits834
    @kdrama_edits834 ปีที่แล้ว +12

    එදත් ආසම ගායකයා නිලාන් අයියා අදත් ආසම ගායකයා නිලාන් අයියා ❤ ඒ කටහඩනම් ඇබ්බැහිවීමක් 😢❤

    • @Wewalage
      @Wewalage ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤

    • @bhawanthamadumadawa5206
      @bhawanthamadumadawa5206 ปีที่แล้ว

      😍😍😍😍😍😍

  • @geethaniedesilva1791
    @geethaniedesilva1791 2 ปีที่แล้ว +8

    2022 අහන අය කෝ.... 😍.. මෙක අවුරුදු 6කට කලින් කරපු එකක් .ඒත් නිලාන් අයියව දැනගත්තෙ (,lelena) song එකෙන්.. ලස්සන කටහඩක්..මරු 👌 ♥️

  • @dilaadilaa7109
    @dilaadilaa7109 3 ปีที่แล้ว +10

    මියදෙන්නම් සදා ඔබෙ ආදරෙ පතා..............❤️❤️❤️

  • @amilaisuru2579
    @amilaisuru2579 3 ปีที่แล้ว +15

    ❤️2021❤️ Anyone?

  • @rxndxm_mf861
    @rxndxm_mf861 3 ปีที่แล้ว +29

    This was released 5 years ago and now we're still watching 😂

  • @ashanetharindu9388
    @ashanetharindu9388 8 ปีที่แล้ว +21

    we love him . a best singher

  • @imeshasandamali4306
    @imeshasandamali4306 8 หลายเดือนก่อน +8

    2024 අහන එවුන් කෝ

  • @SSK376
    @SSK376 ปีที่แล้ว +7

    අදටත් ආදරෙයි මේ සිංදුවට ❤

  • @weerasinghe17852
    @weerasinghe17852 4 ปีที่แล้ว +67

    2020 අහන අය

  • @prasadidisanayake5538
    @prasadidisanayake5538 2 ปีที่แล้ว +5

    නිලාන් කොච්චර සින්දු කරත් මේකට ගහන්න එකක් කරන්න බැරි උනා තාම❤️✨️

  • @VikumNilaweera-ci4sr
    @VikumNilaweera-ci4sr 7 หลายเดือนก่อน +8

    2024 ahana aya ko ❤😊

  • @MrYasantha
    @MrYasantha 5 หลายเดือนก่อน +1

    සුපිරි සිදුවක් තමයි මෙික පහරක්

  • @pasidunuwan..p7471
    @pasidunuwan..p7471 2 ปีที่แล้ว +5

    මියදේන්නම් සදා....... ඔබේ අදරේ පතා.. මගේ ජිවිතේම අදරේ කලේ ඔයා..😘

  • @madhushanmihiranga4154
    @madhushanmihiranga4154 8 หลายเดือนก่อน +6

    2024 අහන උන් කෝ?

  • @kavidugunasingha2546
    @kavidugunasingha2546 3 ปีที่แล้ว +18

    තාමත් අහන සෙට් එක කෝ... ❤

  • @abeethasadakalum7459
    @abeethasadakalum7459 2 ปีที่แล้ว +2

    Me sinduwa thamai mage amathka nowena atheethaya ❤️😍😥😥

  • @user-wo9uw2xg6p
    @user-wo9uw2xg6p 9 หลายเดือนก่อน +3

    මේ සින්දුව අහන්න වෙලාවට එයා ගොඩක් මතක් වෙනවා මේ සුදු 😢

  • @NimisaraLakshan-e7i
    @NimisaraLakshan-e7i 20 วันที่ผ่านมา

    කෝචිචර පරණ වුනත් තවම අහනවා. ඉස්සරහට ත්.අහනවා.💖💖💖

  • @hasithalakshan3477
    @hasithalakshan3477 3 ปีที่แล้ว +7

    Still 2021❤️

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 ปีที่แล้ว +2

    නිලාන් දැන් වැලපෙන සිංදු කොච්චර කිව්වාත් මේවාට ගහන්න බැරිඋනා ❤️❤️❤️😢🥺

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +8

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ පට්ට ලස්සනයි 🙏❤️🇱🇰😎👍☸️

    • @himashitharushika3828
      @himashitharushika3828 2 ปีที่แล้ว

      2022 ත් අහනෝ 🥺💗💗💗👍👍👍👍👍

  • @ypcgpk3487
    @ypcgpk3487 2 ปีที่แล้ว +1

    Perada sitha mage ridhava ven vee oba aye noyena😭😭😭😭😭

  • @Shan_08_13
    @Shan_08_13 ปีที่แล้ว +17

    After 7 years Still My favorite Song 🙂❤️‍🩹

    • @oshinirashmika
      @oshinirashmika ปีที่แล้ว +1

      🙂💞

    • @Wewalage
      @Wewalage ปีที่แล้ว

      ​@@oshinirashmika ❤❤❤❤

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Amila9082
    @Amila9082 6 หลายเดือนก่อน +3

    දාලා ගියපු කෙනා මතක් වෙලා මේ පැත්තට ආවේ මේ සිංදුව බලන්න මම එයාට ඇත්තටම ආදරය කලා ඒත් මාව රවට්ටලා අමතක කලා ❤️💔😪😔 පාන්දර 03:20

  • @chinthakabandara4039
    @chinthakabandara4039 2 ปีที่แล้ว +5

    ඒ දවස්වල පෙනුම ටිකක් වෙනස් වගේ 😁😁 කටහඩ නම් එහෙමමයි👌👌👏👏

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +52

    2019 කවුද බලන්නේ..... ❤🙈

  • @shanishani7664
    @shanishani7664 ปีที่แล้ว

    අම්මෝ ඒකපිස්සුවක් ෆිල්ම් එකක් බැලුවාවගේ.....හුස්ම ගන්නත් අමතක උනාව මන්දා......

  • @hemoshi6149
    @hemoshi6149 3 ปีที่แล้ว +10

    Can’t get over this song ☺️

  • @DilrukshiPerera-ce6dq
    @DilrukshiPerera-ce6dq ปีที่แล้ว +1

    😍❤️Kochchara ahuwath epa wennathi sinduwak meka❤️mama me sinduwata godak asai❤️Mage asama kamathima sinduwa thamai meka ❤️❤️

  • @sapnadulanjali
    @sapnadulanjali 4 ปีที่แล้ว +4

    One of the most beautiful song. My favourite song since 2015...

  • @blackff5399
    @blackff5399 ปีที่แล้ว +6

    අදටත් විවුස් කමෙන්ට් යනව.. පට්ට ඒක 💖

  • @sharmilajoseph2208
    @sharmilajoseph2208 6 ปีที่แล้ว +11

    this song kills me love it 😥😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @notiywasamusic5545
    @notiywasamusic5545 ปีที่แล้ว +1

    Mage hadawathatama waduna sinduwak aderei 🥰🥰

  • @user-gk8sq3ek1k
    @user-gk8sq3ek1k 8 ปีที่แล้ว +21

    මියදෙන්නම් සඳා ඔබේ ආදරේ පතා... මගේ ජිවිතේම ආදරේ කලේ ඔයා...

  • @user-zi7ws5sk1q
    @user-zi7ws5sk1q 7 หลายเดือนก่อน +1

    එළ🎉🎉🎉🎉

  • @Shaminda_bcn
    @Shaminda_bcn 8 ปีที่แล้ว +7

    " මිය දෙන්නම් සදා...
    " ඔබේ ආදරේ පතා...
    " මගේ ජිවිතේම ආදරේ..
    " කලේ ඔයා..
    ෂාමින්ද..

  • @Hithuwakkari05
    @Hithuwakkari05 ปีที่แล้ว +2

    Harima lassana sinduwak ❤❤❤

  • @tainishamisha5780
    @tainishamisha5780 3 ปีที่แล้ว +4

    2021 ahanawa api meka

  • @PrarthanaSweets
    @PrarthanaSweets 27 วันที่ผ่านมา

    2024 ත් මේ සින්දුව අහනවා ඉතින් . 😢 මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😢

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 3 ปีที่แล้ว +10

    මියදෙන්නම් සදා.. ඔබෙ ආදරෙ පතා ♥️♥️♥️
    මගෙ ජිවිතේම ආදරෙ කලෙ ඔයා😍

  • @SunethDulsara-gq3el
    @SunethDulsara-gq3el 9 หลายเดือนก่อน +1

    මියදෙන්න සදා ඔබේ අාදරේ පතා හැම දම ලස්සන යි🎉🎉🎉🎉🎉

  • @dewahankaviraj6571
    @dewahankaviraj6571 2 ปีที่แล้ว +4

    2022. Ahana. Set. Aka. Ko. Broo

  • @Bhawaniuthpala2953
    @Bhawaniuthpala2953 9 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @gtv4968
    @gtv4968 3 ปีที่แล้ว +8

    අම්මො සිoදුව මරු 😘

  • @dinothmethnada9488
    @dinothmethnada9488 ปีที่แล้ว +2

    අදටත් අහපු මුල් දවසෙ ඉදන් මගේ ආසම සිංදුව. මගේ ආදරේට අවුරුදු 5ක් එයාව මතක් කරන් අහපු වාර ගාන අදටත් මතක නැහැ.කවද වෙනකන් උනත් මගේ ආසම මට දැනෙනම සිංදුව.අද එයා මගේ ලග නැතත් ඒ හැම මතකෙකටම ගෙනියන ලස්සනම ලස්සන වචන ටිකක්.2018-2023❤🥰

  • @disunigayasri5604
    @disunigayasri5604 7 ปีที่แล้ว +8

    In my life unforgettable memories are combined with this song

    • @xioflix6718
      @xioflix6718 ปีที่แล้ว

      Me too dude🥺😭

  • @asanthikakumaranayaka
    @asanthikakumaranayaka 29 วันที่ผ่านมา

    Kawadawath parana wenne nathi sindu 😊

  • @ashanjay3682
    @ashanjay3682 8 ปีที่แล้ว +79

    Real nice song. its heart touching. and also like the music too. good luck bro. make some more songs like this...

  • @HersaraLakshah
    @HersaraLakshah 4 หลายเดือนก่อน

    අැත්තටම ගොඩක් හෝද සිංදුවක්.🎉🎉🎉🎉🎉🎉🎉
    ගොඩක් ලස්සනයි.😮😮😮
    B

  • @dilukajayamini2965
    @dilukajayamini2965 6 ปีที่แล้ว +6

    onima love story එකක අවසානයේ දුකක් thiyenawamai.මම හරි නේද මගේ yaluwane..එහෙනම් daamu like .comment එකක් ..

  • @malmeenimnadi151
    @malmeenimnadi151 2 ปีที่แล้ว +2

    Podi kale asama sinduwa 🥺❤

  • @kingks451
    @kingks451 ปีที่แล้ว +6

    2025 මන් මේක අහනවා . ඒතරම් පට්ට එපා වෙන් නෑ❤️🔥

  • @user-vh2fs1pb3f
    @user-vh2fs1pb3f 9 หลายเดือนก่อน

    Me sinduwa ahena warayak pasa man athithayata yanawa.❤

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 2 ปีที่แล้ว +6

    Nishi ඔයා එදා කිවුව සින්දුව පන . අදටත් අහනවා ඒ මතක කොහොම අමතක කරන්නද කියලා තේරෙන් නැ දෙයියෝ. සමාවෙන්න නැවතෙන්න උනාට. කොහේ හරි හොදින් ඉන්නවා නම් ඒ ඇති. 😥😔

  • @amashidananjana9959
    @amashidananjana9959 3 ปีที่แล้ว +1

    2021 🙄😊 Tamath Asawen Ahana Harima Lassana Sinduwak ❤️💯

  • @imashikaushalya5011
    @imashikaushalya5011 2 ปีที่แล้ว +5

    හැමදාම දුකක් හිතුන වෙලාවට අහන්නේ මේ සින්දුව.❤ සුපිරි අයියේ ❤කටහඩ භාවනාවක්❤❤

    • @dayawathidaramadasa4387
      @dayawathidaramadasa4387 ปีที่แล้ว

      Mama ආදරෙයි මැරෙන තුරු මේකේ මට ගොඩාක් සම්බන්ධයක් තියෙනවා i ❤ u

  • @ThushariLakmali-yk6lj
    @ThushariLakmali-yk6lj หลายเดือนก่อน

    පට්ටම ලස්සන සිංදුව තවමත් අහනවා මං ආසම සිංදුවක්❤❤❤❤

  • @minodil5176
    @minodil5176 3 ปีที่แล้ว +4

    අදටත් මේක අහද්දි කෙනෙක්ව මතක් වෙනවා...💖

  • @geethikachathurangi5609
    @geethikachathurangi5609 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අපි ගොඩක් ආදරෙයි මේ සිංදුවට ❤❤💖💖😙😙🌹🌹

  • @ahamedalfayzi1184
    @ahamedalfayzi1184 3 ปีที่แล้ว +4

    2021 anyone ???