ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Lokayen Yamu ( ලෝකයෙන් යමු ) - Nilan Hettiarachchi Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2019
  • Title | Lokayen Yamu
    Artiste | Nilan Hettiarachchi
    Music | Prageeth Perera
    Lyrics | Harshana K Perera
    Directed by Charuka Dushyantha
    Production | SGM Tunes
    2019 SGM
    lokayen yamu , nilan , nilan hettiarachchi, new songs, music video ,sgm tunes ,naada, naada tv ,ලෝකයෙන් යමු , charuka dushyantha, Sandaganawa (සඳගනාව), icc cricket world cup ,australia vs srilanka highlights,Sri Lanka vs Australia - Match Highlights | ICC Cricket World Cup 2019

ความคิดเห็น • 2.9K

  • @SGMTunes
    @SGMTunes  5 ปีที่แล้ว +574

    මෙම ගීතය ඔබේ Ring-In Tone එක ලෙස මේ දැන්ම සක්ක්‍රීය කරගන්න,
    - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 74796719 අoකය අමතන්න.
    - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 87520573 අoකය අමතන්න.
    - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369351366 අoකය අමතන්න.
    - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් *3547260114 අoකය අමතන්න.
    - ඔබ Airtel පාරිභෝගිකයෙකු නම් 8880082727 අoකය අමතන්න.

    • @chaayadamsari2635
      @chaayadamsari2635 5 ปีที่แล้ว +22

      SGM Tunes අඩේ උඹට පිස්සුද අඩේ....අපිව ලෝකෙට විහිලුවක් කරන්නද හදන්නෙ ඩේ

    • @kanishkaviduranga4253
      @kanishkaviduranga4253 5 ปีที่แล้ว +7

      maru

    • @achalagamage6896
      @achalagamage6896 5 ปีที่แล้ว +3

      SGM Tunes 0763958847

    • @lasanthikakumari499
      @lasanthikakumari499 5 ปีที่แล้ว +3

      kellonda wada kolloth ewage yaluwa

    • @kavindupasankavi822
      @kavindupasankavi822 5 ปีที่แล้ว +7

      A na Sudu mania💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘😭😭😭😭😭😭😭😝😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +117

    2050 වෙද්දී ජිවත් වෙලා හිටියොත් ඒත් අහනවා මේ සිංදුව 🎶💚 සදා නොමියන සිංදුවක් ❤️🔥

  • @k9gaming909
    @k9gaming909 2 ปีที่แล้ว +539

    2022 අහන අය කෝ.-/ දැන් 2023 ත් අහන සෙට් එකත් ඉන්නවද 👍👍, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නිලාන් අයියේ ♥♥

  • @CT100ES
    @CT100ES 4 ปีที่แล้ว +330

    අර කේක් එක අතේ තියං නැගිටින තැන නලුවගෙ මූනෙ හැගීම් ප්‍රකාශය සුපිරිම .
    කාලෙකින් දැකපු සුපිරි නලුවෙක්♥️♥️

  • @user-sl7kl5hm8s
    @user-sl7kl5hm8s 4 หลายเดือนก่อน +113

    2024 any one

  • @sajithrukantha8029
    @sajithrukantha8029 4 ปีที่แล้ว +189

    මල් සිංදු අහන්නේ නෑ හැබයි මේ සිංදුවේ මොකක් හරි තියෙනවා ♥️👌🏻

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +41

    සැපැදී ළං වුණූ - දුකේදී ඈත් වුණූ
    මටත් පෙම් කෙරූ - තව එක පෙමක් තිබූ
    විශ්වාසෙ කඩ කරපූ - නුඹට හිත් දෙකක් සුදූ
    මටත් වරදපූ - නුඹත් ඒ වරදම ලබපූ
    ලෝකයෙන් යමූ - ආයෙ ඉපදෙමූ
    එතැන හරි සතුටින් ඉන්න පතා
    මගේ ජීවිතේ ලබන මතු භවේ
    ආයෙමත් රවට්ටන්නට එපා
    දැනුන නම් ඉස්තරම්
    කරපු පෙම වෙන කවුද මං තරම්
    රැවටුනත් දැන දැනත්
    රැවටුනේ ඔබට මං ඒ තරම්
    ලොකු දුකක් එක දෙයක්
    දැනගත්ත කෙටියි ජීවිතේ නම්
    ඔබට මං ආදරේ කෙරුව
    මහ මුහුදෙ වැලි කැට තරම්
    රත්තරන් ඇස් ඇරන්
    ඉන්න බෑ නොමැති දා ඔබ ළඟින්
    හිස් වුණත් ජීවිතේ
    වැරදුණත් නෑ එපා වී ඉතින්
    දුක් ගොඩක් ළං කරන්
    ඉන්නෙ මා වේදනා උහුලමින්
    මට වෙච්ච දේ නුඹත්
    අත් වින්ද නේද මගේ රත්තරන්

  • @mremonrahman4739
    @mremonrahman4739 4 ปีที่แล้ว +923

    Wonderful song...from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

    • @akmalfaleel2108
      @akmalfaleel2108 3 ปีที่แล้ว +32

      did u know about sinhala

    • @user-dx1sp8zi4n
      @user-dx1sp8zi4n 3 ปีที่แล้ว +27

      🇱🇰👍

    • @mihirigayathri9515
      @mihirigayathri9515 3 ปีที่แล้ว +6

      😻😻😻😘😘😘😍😍😍😍👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩🥀🌹🌹🌹

    • @brontofiretechnology8550
      @brontofiretechnology8550 3 ปีที่แล้ว +31

      Bangladeshiyans love sri lanakan aongs respect bro

    • @shaaya5079
      @shaaya5079 3 ปีที่แล้ว +19

      We like Bangladesh songs as well 😊

  • @danujay4855
    @danujay4855 4 ปีที่แล้ว +130

    #2020 ආයිත් අහන අය කෝ😍 එපා වෙන් නෑ😂

  • @balakrishnankirukirubalini28
    @balakrishnankirukirubalini28 4 ปีที่แล้ว +118

    Naa Tamil ponnu thaa but enakku sinhala songs ellam pedikkum... intha song naa koranjadhu oru 100 times mela kettu iruppen...I love this song..lyrics are very heart touching💝💝

    • @tharusha2416
      @tharusha2416 4 ปีที่แล้ว +3

      Good garl

    • @Rimascool
      @Rimascool 4 ปีที่แล้ว +2

      Me too same ya😇

    • @balakrishnankirukirubalini28
      @balakrishnankirukirubalini28 4 ปีที่แล้ว +2

      @@fathimasinfa srilanka tamil ponnu

    • @loveme1885
      @loveme1885 3 ปีที่แล้ว +1

      @@balakrishnankirukirubalini28 nalla ponnu

    • @FazzuNShafi143
      @FazzuNShafi143 3 ปีที่แล้ว +1

      @@balakrishnankirukirubalini28 Me al so 😄😃

  • @shamikajayaneth2004
    @shamikajayaneth2004 4 ปีที่แล้ว +68

    මටනම් ලෝකයෙන් යන්න හිතෙන්නෙ නෑ.👈👈👈

  • @Samanalee00Ann
    @Samanalee00Ann 4 ปีที่แล้ว +29

    මෙකෙ නලුවට ඉන්න අයියා හොද නලුවෙක්. දකින්නවත් නෑ. ඉස්සර අපි බලපු ෆැන්ටසි ඇවනිව් එකෙ හිටියා. පොඩි දවස්වල නිසා වැඩි මතකයක් නෑ. ලස්සන song එකක්. එපා වෙන්නෙ නෑ . good luck Nalin මල්ලී. උදයන්ති ත් හරිම ලස්සනයි🥰🥰 මන්ඡන මල්ලී 😘

  • @diwanthimalshadissanayaka7068
    @diwanthimalshadissanayaka7068 3 ปีที่แล้ว +37

    සැපේදි ලං උනූ...දුකේදි ඈත් උනු මටත් පෙම් කෙරූ...තව එක පෙමක් තිබුනූ විශ්වාසෙ කඩකරපු නුබට හිත් දෙකක් සුදූ....😔 රත්තරන් ඇස් ඇරන් ඉන්න බෑ නොමැති දා ඔබලගින් හිස් උනත් ජීවිතේ වැරදුනත් නෑ එපාවී ගිහින් දුක් ගොඩාක් ලං කරන්....ඉන්නෙ මා වේදනා උහුලුමන්..."""ලෝකයෙන් යමූ ආයෙ ඉපදෙමු කොතැනහරි සතුටින් ඉන්න පතා...Chamilka &Malsha broken heat 😔❤️

    • @Zoro-kj3jq
      @Zoro-kj3jq ปีที่แล้ว +2

      Mth oya wagema duken
      .... nanaga owa hithan nep ..math malsha ..mge 1st lv ek aurudu 6thibila giya aurudde nawathuna ..... .🥺🥺🥺🥺🥺... ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා...... m & ravindu 💔💔💔💔💔

    • @user-pz5wt3qk3z
      @user-pz5wt3qk3z 9 หลายเดือนก่อน

      ​@@Zoro-kj3jq😢😢😢❤

  • @senuragangulali6750
    @senuragangulali6750 5 ปีที่แล้ว +1679

    මේ රටින් යමු
    ආයෙ අපි එමු
    වෙනත් රජයක්ම පතා
    අපේ ජීවිතේ ලබන චන්දෙදී
    තොපි වගේ එවුන් නෑවිදින් ඉදූ

  • @kevinx2951
    @kevinx2951 5 ปีที่แล้ว +239

    බූට් සින්දු නම් කොහොමත් අහන්නෙ නැ අනිත් සින්දු ඇහුවත් දහ පාරක් විතර ඇහුවම එපා වෙලා යනවා ඒත් මේක මාස තුනක විතර ඉදන් අහනවා තාම එපා වෙලා නෑ ඒ මේ සින්දුවෙ වචන ටික හින්දා වෙන්න ඇති 😗❤️

  • @shyawindyasandarenu2631
    @shyawindyasandarenu2631 3 ปีที่แล้ว +84

    ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතැනහරි සතුටින් ඉන්න පතා...මගේ ජීවිතේ ලබනමතු බවේ ආයෙමත් රවට්ටන්නට එපා ♥️

  • @tharupathirana3321
    @tharupathirana3321 5 ปีที่แล้ว +52

    නිලාන් අයියේ ෆට්ට සිංදුව.

  • @sreeharisouparnika
    @sreeharisouparnika 5 ปีที่แล้ว +240

    Loved it... from Kerala ..south india 😍😍

    • @dilankamendis4737
      @dilankamendis4737 5 ปีที่แล้ว +4

      Really?? I wonder why?

    • @adamfarris1458
      @adamfarris1458 4 ปีที่แล้ว +24

      @@dilankamendis4737 I myself am from Tamil Nadu, South India. The Sinhala language is very beautiful.

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +2

      👍

    • @mohammedthasleem8120
      @mohammedthasleem8120 4 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍

    • @KoLaaruThamizhan
      @KoLaaruThamizhan 3 ปีที่แล้ว +5

      @@adamfarris1458
      Bro naan srilanka thamizh..
      Enakum SinhaLa songs romba
      pidikum Bro.. ‘‘ Sitha mage Riduna ’’
      intha Song Naan Romba pidikum
      neengaLum Ketu paarunga ❤❤

  • @aveeboy5522
    @aveeboy5522 5 ปีที่แล้ว +63

    රිදෙන්නම තියනවා.. සුපිරි ඒක😍❤️

  • @travelgirl809
    @travelgirl809 5 ปีที่แล้ว +18

    වෙන song දවසක් දෙකක් ඇහුවාම එපා වෙනව ඒත් මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ආදරෙයි නිලාන් අයියා ❤️❤️❤️

  • @Thidaswiswaka
    @Thidaswiswaka 3 ปีที่แล้ว +17

    මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @shanu__x__0611
    @shanu__x__0611 5 ปีที่แล้ว +72

    සුපිරිම නිලාන් අයියා ❣️
    ඔයාට ජය 💜️

  • @chanakakalugamage5646
    @chanakakalugamage5646 5 ปีที่แล้ว +66

    සුපිරි .මේ කාලේ අහපු සින්දු වලින් මං ආසම එකක්..නිලාන් අයියාගේ voice එකත් මරැ..

  • @n.thamizh3668
    @n.thamizh3668 3 ปีที่แล้ว +7

    Naan tamil ponnu. Enaku sinhala avlova theriyaadhu, but indha songkaaga naan sinhala padika start panninan. Naan keta mudhal sinhala song. Andha voice, lyrics awesome ❤️👍

  • @hashanfernando7225
    @hashanfernando7225 5 ปีที่แล้ว +33

    Thanks you sirasa අපිට මේ වගේ සුපිරි සින්දු අහන්න පට්ට පොරක් දුන්න එකට ❤️❤️

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 4 ปีที่แล้ว +2

      සිරසෙන් දුන්න ලබ්බක් නෑ සිරසට එන්න කලින් නිලාන් බෑන්ඩ් එකේ ඉඳන් තමන්ගෙ සිංදු කලේ

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 2 ปีที่แล้ว

      @Kavindu උඹලා සිරසෙන් දැනගත්තට අපි ඊට කලින් දැනගත්තෙ.මියදෙන්නම් සදා සිංදුවෙන්. 😂

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 2 ปีที่แล้ว

      @Kavindu ඒ සිංදුව එනකොට සිරසෙ හිටියෙවත් නෑ. ලෝන් එකක් අරගෙන සිංදුව කලේ කියලා නිලාන්ම කිව්වා දවසක්.සුපර් ස්ටාර් එන්න කලින් නිලාන්ව මිනිස්සු දැනගත්තා.හැබැයි හැමෝම නෙමෙයි.නිකන් මෝඩයෙක් වගේ කුණුහරප කියාගෙන පොරක් වෙන්න දඟලන්න එපා.හැමදාම කියන්නෙ එකම කුණුහරප ටිකනෙ පොඩ්ඩක් අලුත් එකක් ඉගනගෙන වරෙන් එහෙමනම්.ටිපර් වෙන්නෙ නැතුව කියන එක තේරුම් ගනින් මෝඩ මූසලයා.උදේ පාන්දර පිස්සෙක් වගේ කියෝනවා.මීට වඩා කියලා වැඩක් නෑ උඹ හරි 😂

  • @athief8672
    @athief8672 5 ปีที่แล้ว +75

    අන්තිම මොහොතේදී වගේම ලෝකයෙන් යමු හිට් වේවා කියන අය මේ කොනට

  • @mobilelegendsrilanka5844
    @mobilelegendsrilanka5844 5 ปีที่แล้ว +775

    ගැහැනියක් නිසා තමන් ගේ වටිනා ජිවිතය විනාස කරගන්ට තරන් මොඩයකු නොවන්න😎

  • @mremonrahman4739
    @mremonrahman4739 4 ปีที่แล้ว +187

    অনেক সুন্দর গান কিন্তু আমি গানের কথা গুলো বুঝতে পারছিনা। সিনহলা গানের সুর অনেক ভালোই লাগে। আপনারা অনেক ভালো ভালো গান উপহার দেন। শুভেচ্ছা রইলো। from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 4 ปีที่แล้ว +5

      👍

    • @tjbro1357
      @tjbro1357 3 ปีที่แล้ว +3

      প্রেম বিচ্ছেদের কারণ হয় না
      সবসময় আমার সাথে থাকুন, গানের অর্থ

    • @brontofiretechnology8550
      @brontofiretechnology8550 3 ปีที่แล้ว +5

      You can tipe this english please brother

    • @Rovindu
      @Rovindu 3 ปีที่แล้ว +3

      @Yohan Luck Mal mokadda kiyala tiyenne

    • @kavindiasha1097
      @kavindiasha1097 3 ปีที่แล้ว +2

      @@Rovindu google translate balanna😁

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 4 หลายเดือนก่อน +17

    2024 enyone🥺❤️😊

  • @SanjaKuwait
    @SanjaKuwait 5 ปีที่แล้ว +963

    අනිවා Trending එනවා කියන කට්ටිය කෝ😌😍😍

  • @jayakodimudiyanse8556
    @jayakodimudiyanse8556 5 ปีที่แล้ว +20

    ආදරෙයි නිලන් අයියා මාරම ලස්සනයි හැගීම් බරයි...👍👍❤❤👍👍

  • @deennatanyahu9572
    @deennatanyahu9572 4 ปีที่แล้ว +118

    I'm in Canada Ontario perfect song that's my country i love this song

  • @production5042
    @production5042 4 ปีที่แล้ว +11

    අර අන්තිම ටික මරු 😋♥️ රත්තරන් ඇස් ඇරන්........

  • @hashanmadhumal5344
    @hashanmadhumal5344 5 ปีที่แล้ว +1228

    උඹ නම් කියයි ආපහු හම්බ වෙමු කියලා අපි එපැයි ආයේ එක වසරේ ඉඳලා ඉස්කෝලේ යන්න 😂 😂

  • @chamindac9880
    @chamindac9880 5 ปีที่แล้ว +40

    අහපු සින්දු වලින් හිතට වැදුනු එකම සින්දුව 🎶 💞💞💞💞❤❤

    • @nisansalakumari1271
      @nisansalakumari1271 11 หลายเดือนก่อน +1

      අහපන් බන් මොකුත් නොව්න ගානට දෙනකන් ❤️❤️❤️❤️

  • @diwanthimalshadissanayaka1657
    @diwanthimalshadissanayaka1657 2 ปีที่แล้ว +6

    රත්තරන් ඇස් ඇරන් ඉන්න බෑ...නොමැති දා ඔබලගින්,හිස් උනත් ජීවිතේ වැරදුනත් නෑ එපාවී ඉතින් 🥺🥺🥺♥️

  • @diwanthimalshadissanayaka7068
    @diwanthimalshadissanayaka7068 3 ปีที่แล้ว +12

    තාමත් පන වගේ ආදරෙයි ඒ හඩට,හිත් දෙකක් තියේවි කියලා නොහිතුනු කාලෙක අපි මේ සින්දුව හරි ම ආදරෙන් ඇහුවා.ඒත් අද වෙන හිතක අයිතියක් අරන් "ලෝකයෙන් යමු අපි අපි නොලැබුනොත් කිව්ව එයා....😔 අද මේ ලෝකයෙම වෙන හිතක් එක්ක,තාමත් දැනෙනවා ඒ හිතේ හිත් දෙකක් ම ඇති බව.""""""සැපේදී ලං උනූ..දුකේදි ඈත් උනූ...මටත් පෙම් කෙරූ.....නුබට හිත් දෙකක් සුදූ.මං අතින් වැරදි උනා සමාවක් දෙන්න අවස්ථාවක් කරගත්තෙ නෑ එයා, ඒත් මං ලෝකයෙන් තනියම යන්නෙ ගියත් එයාව ගන්නෙත් නෑ ❤️

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว

      @@chamilkadilshan2424අම්මෝ මගෙ පන කමෙන්ට් කරා මෙච්චර කාලෙකට පස්සෙ...මගෙ පන සතුටින් ඉන්න ඕන,කා ලග උන්නත් කවදා කොහොම උනත් මේ හිතේ උඩින් ම ඉදී මගෙ වස්තුව ....දවසක මේ කමෙන්ට් අපිට ලගින් ඉදන් ම බලන්න ලැබෙන්න ඕන,ඒක වටිනවා ❤️

    • @chamilkadilshan2424
      @chamilkadilshan2424 2 ปีที่แล้ว +1

      mama sathutin innam mehema hodada පරිස්සමින් inna oyalath hamoma mata duk vidinna amaru e hinda podi hari mage wedanwa denwanam mata mehema inna denna plz 🙏🙏🙏🙏

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว

      @@chamilkadilshan2424 mn oyata dukak denna enne ne kawadawath ,mn hemadama kiuwa oyage sathuta thama mageth sathuta...oya hodin inna hemadamath mawa hithe konakin thiyagnna oyage hodama yluwa widihata hrii e athii කලින් කමෙන්ට් ඔයා ඩිලිට් කරලා නේද ඒ ඔක්කොම මං ගාව තියෙනවා ,හ්ම්ම්ම් ඔයා සතුටින් කියන ඒ වචනෙ මට ඇති මං ඔයාගෙ හිත හදන්න විතරයි ලගින් උන්නෙ හැමදේම දරාගෙන උන්නෙත්, හොදින් ඉන්න කල්පනා කරන්නෙ පා වේදනාවෙන් ඉන්නෙපා පසුතැවෙන්න වැඩකරන්නෙපා ......මේ ට්කදවස මට හැමදේම දෙද්දි මං හරි ම ආදරෙන් ගත්තෙ දුන්නෙ මං දන්නවා ඔයා හැමදාම මගෙ ජීවිතේ නෑ කියලා ....දවසක් ම ඇඩුවා ඒත් ඔයාගෙ සතුට වෙනුවෙන් හැමදේම දරාගන්නවා ජේසු පිහිටයි මගෙ පන ❤️.....

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว

      ආයෙත් එපා...ඉන්න තැනක සතුටින් ඉන්න,මෙහෙම කමෙන්ට් තියන්නෑ ආයෙම ඒ කාලේ ආසම කරපු සින්දු කිය කියා වැලපෙන්නෑ 🙏🤝👋

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว

      @@chamilkadilshan2424 මතක් වෙනවා මට ඔයාව ගොඩාක් .....ඔයා කොහෙහරි ගියාම කොහෙද යන්නෙ කොහෙද ගියේ කියලා අහන්න හොයලා බලන්න හිතෙනවා තාමත් 😔 මගෙ නෙමේ නේ ඔයා ඒත්,තාමත් මං ආදරෙයි චමිල්ක.....ඔයා දැන් සතුටින් නේද මං දකිනවා මොනාකරන්නද මේ හිතගැන දන්නෙ මං ව්තරයි.රිප්ලයි එකක් හරි දාලා යන්න පුළුවන්නම්.....ඔයාගෙ birthday එක මට අමතක නෑ 😥

  • @sakinews2024
    @sakinews2024 5 ปีที่แล้ว +60

    එක පට්ට නිලාන් අයියේ.ලස්සන වැඩක් 🥰 👍🙌

    • @danidumax
      @danidumax 5 ปีที่แล้ว

      Mage doni hiii

    • @adolodanskanaranjan7763
      @adolodanskanaranjan7763 5 ปีที่แล้ว

      මගේ දෝණි - DONI

    • @sanjiwasanjiwa3488
      @sanjiwasanjiwa3488 ปีที่แล้ว

      ගිතය.ගොඩාක් .ලස්සනයි .එත්..............ජිවිතය .අදුරු.කරන.දර්ශන .තිබේ.............................................ස්‍රි.ලන්කන්............මාතාවට නිවෙරදි .සෙවයක් .ලබා.දෙන්න

  • @tharutharu2326
    @tharutharu2326 5 ปีที่แล้ว +200

    අම්මෝහ් මේක එනකංම බලන් හිටපු දැක්ක ගමං බලන්න ආපු අය කෝ.....☝️☝️

  • @raniraniuytj459
    @raniraniuytj459 5 ปีที่แล้ว +21

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...☺😊😀😁😂😃

  • @dinushkanimeshan5221
    @dinushkanimeshan5221 3 ปีที่แล้ว +28

    2021 අහන අය ඉන්නවද?
    👇👇

  • @thavishabro9611
    @thavishabro9611 5 ปีที่แล้ว +40

    Trending 1 තමා ඉතින් සුපිරි සිංදුව👍👍👍♥️♥️♥️🙏🙏🙏

  • @gudgud5686
    @gudgud5686 5 ปีที่แล้ว +23

    ගැලපෙන නලුවෙක් අරන් .👍

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +40

    මට වෙච්ච දේ නුඔත් අත්වින්දා නේද මගෙ රත්තරන්....😘

  • @vishmalokaya9387
    @vishmalokaya9387 2 ปีที่แล้ว +8

    පට්ට සින්දුව ඈ ඇහුව ලස්සනම සින්දුව හදපු එකා නම් පට්ට තව මේවගේ සින්දු ඕනෑ හොදද පින් ඈ අම්මෝ නෙත 🙆🙆🙆🙆🙆

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +53

    SGM tunes කරා කියන්නෙ පට්ටම වීඩියෝ එකක් ❤️😍

  • @milangahirushmal7779
    @milangahirushmal7779 5 ปีที่แล้ว +62

    හොඳ වෙලාවට නිලාන් සිංදුවෙ අන්තිම ටික Car එකෙන් බැහැලා කිව්වෙ.නැත්තං ඉවරයි.

  • @senurapramod3093
    @senurapramod3093 4 ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්

  • @malshachamilka3209
    @malshachamilka3209 4 ปีที่แล้ว +8

    ඉස්සෙල්ලම බැලුවෙ එයා එක්ක.......ඒක කවදාවත් අමතක වෙන්නෑ,එයා මං ලග නැති උනාට මේ සින්දුව අහද්දි හැමදාම මගෙ හදවත එයා ලග C❤️D

  • @ridmatv9005
    @ridmatv9005 5 ปีที่แล้ว +47

    මියුසික් වීඩියෝ නම් Charuka Dushyantha අයිය තමයි 😍💚 අම්මෝ ඒක සුපිරියක් 🔥😘

  • @ishensandeep6605
    @ishensandeep6605 5 ปีที่แล้ว +210

    විශුවල් එක පට්ට..ආය කියන්න වචන නෑ❤️🔥👌

    • @channela874
      @channela874 5 ปีที่แล้ว +1

      th-cam.com/video/G8UqU9A65c4/w-d-xo.html subscribe කරන්න පොඩි සාප් එක්ක ද්නෝ ❤️❤️

    • @sewminishirani
      @sewminishirani ปีที่แล้ว

      🙄🙄

  • @shu_raah7._______
    @shu_raah7._______ 2 ปีที่แล้ว +9

    සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණු
    මටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබු
    විස්වාසේ කඩ කරපු නුබට හිත් 2ක් සුදු
    මටත් වරදපූ නුබත් ඒ වරදම ලබපු
    ලෝකයෙන් යමු
    ආයෙ ඉපදෙමු
    කොතැන හරි සතුටින් ඉන්න පතා
    මගේ ජීවිතේ ලබන මතු භවෙ ආයෙමත් රවට්ටන්නට එපා
    ලෝකයෙන් යමු
    ආයෙ ඉපදෙමු
    කොතැන හරි සතුටින් ඉන්න පතා
    මගේ ජීවිතේ ලබන මතු භවෙ
    ආයෙමත් රවට්ටන්නට එපා
    දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මන් තරම්
    රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මන් ඒතරම්
    ලොකු දුකක් එක දෙයක් දැන ගත්තා කෙටියි ජීවිතේ නම්
    ඔබට මන් ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්
    ලෝකයෙන් යමු
    ආයේ ඉපදෙමු
    කොතැන හරි සතුටින් ඉන්න පතා
    මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා
    රත්තරං ඇස් ඇරන් ඉන්න බෑ
    නොමැති දා නුබ ලගින්
    හිස් උනත් ජීවිතේ වැරදුනත් නෑ එපා
    වී ඉතින්
    දුක් ගොඩක් ලන් කරන්
    ඉන්නේ මා වෙදනා උහුලමින්
    මට වෙච්ච දේ නුබත් අත් වින්දා නේද මගෙ රත්තරං
    ලෝකයෙන් යමු...////
    Translate to English

  • @diwanthimalshaliyanage7908
    @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว +8

    අපිට අපි නොලැබුනොත් "ලෝකයෙන් යමු රත්තරන් අපි" දෙන්නම එකට මැරෙමු කියලත් කිව්වා මට මතකයි,මතක් වෙද්දී කොච්චර දුක හිතුනත් කෑගහලා අඩන්න හිතුනත් කමක් නෑ ඔයා සතුටින් ඇති නේ කියලා හිතලා,දරාගෙන ඉන්නවා රත්තරන් මගෙ හිත හුගාක් හයියයි බලද්දී 😥😔❤️ හැමදාම මෙහෙම කමෙන්ට් එකක් තියලා යනවා ඉතින් 2021.10.21

    • @sarangabandaraofficial8447
      @sarangabandaraofficial8447 2 ปีที่แล้ว +2

      Very sad bro...
      😥

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว

      @@sarangabandaraofficial8447 😔😔

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว

      @@chamilkadilshan203 ඔයා ගැන හිතලා දුක්වෙන්නෑ.......ඔයා එනකන් බලන් ඉන්නෙත් නෑ ,ඒත් ඔයාව අමතක කරන්න අමාරුයි මට.ඒකට කමක් නෑ මගේ වෙන්න ඕන්නෑ මං ඔයාට හුගාක් ආදරෙයි චමිල්ක මට ඔයා මොනාකරත් මං තරහා නෑ,මං මෙහෙම හරි කමෙන්ට් එකක් දාලා යනවා ඔයා කාගෙහරි වෙලා ඉන්න මගෙ පන...මට ඔයා දිහා බලලා හිනාවෙන්න ඕන උනත් තරහින් වගේ බලලා අහකබලාගන්නවා ඔය ඇස් කොහොම අමතක වෙන්න ද මට ඔයා එහෙම කරාට........මේ විදිහ විතරයි මට තියෙන්නෙ ඒ ඇති 😔😔😔😔😓🥺 මගෙ පන

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว

      @@chamilkadilshan203 ඔයා මං ලගින් උන්න දවසක් හරි මට වටිනවා ...මගෙ ජීවිතේ කවුරු උන්නත් මට දැනෙන හිස්තැන අඩුව ඒ ඔයා විතරයි,මට කා එක්කවත් තරහක් නෑ මං ගැනම දුකක් විතරයි මට තියෙන්නෙ ,හැමෝම මගෙන් හැමදේම උදුරගත්තා මතක විතරක් මට ඉතුරු කරා......"මතක එක්ක දුක්විදින්නෙපා ඒවා අමතක කරන්න කියලා ඔයා මට කිව්වට,එහෙම කරන්න තිබුනා මට ඔයා එහෙම කරාට මට එහෙම බෑ මං ඇත්තටම ආදරේ කරා ඒක මං දන්නවා මොනාකරන්නද ඔය මූන බලන් මං මේ ගෙදර ඉදන් හැමදේම දරාගෙන ඉන්න ඕන නේ,අහිමිවෙයි කියලා දන්නවනම් ආදරේ කරන්නෙ නෑ දාලා යන්න මං ආදරේ කරේ නෑ..........දෙවියන්ගෙන්වත් මං ඔයාව ඉල්ලන්නෙ නෑ මොකද ඔයා මට දුන්න වේදනාව හුගාක් ඇති මට කවුරුත් උන්නෑ 😓ඒ හැමදේම මං දරාගත්තෙ තනියෙන් .ආදරේ ගැන මං දන්නවා ඔයා මට පාඩමක්..හැමදාම කමෙන්ට් එකක් තියලා යන එක මගේ විනෝදාංශය ඒක එදා ඉදලම එහෙම යි මාව වදයක් කරගන්නෙපා 😔😔😔😔😔😔😔😔😔 හැමදේම මගෙ හිතේ තියෙනවා වචනයක් නෑර,මට හොඳ අය ඕන නෑ ආදරේ ගැන මං හිතාගෙන නෑ එහෙම බලාපොරොත්තු මට නෑ දැන් ඒ හැමදේම කවුදෝ උදුරන් යන්න ගියා වෙනහිතකට ..එයාගෙ හිනාව සතුට ඇති මට 🙏මං දුකින් නෙමේ C.....❤️

    • @diwanthimalshaliyanage7908
      @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว

      @@chamilkadilshan203 hmm මට ඇහුනා තව මාස 6කින් යනවා කියනවා ඔයා....ඕ මං විශ් කරා ඔයා ඒ මැසේජ් දැක්කද අනේ තෑන්ක් ඕන්නෑ කවදාවත් ඔයාට විශ් කරන්න ලැබිලා නෑ මට......මට කවුරුත් නෑ කියලා දැනන්ම මාව දාලා ආයෙම ගියා ඔයත් ,කමක් නෑ මං ලග ඔයා හොයන සතුට නැතිව ඇතිනේ කොහේහරි ඉන්නවනේ ඔයා මට ඒ ඇති ඔය සුදූ මූන මං කොහොමහරි කවදාකහරි දකීනේ ජීවත් වෙලා ඉන්නයි ඕන ඔයා.....ඔයා ගොඩාක් හොඳ කෙනෙක් හැමදාම ත් මගෙ හිතේ ඔයා ඉන්නවා ඒ තැන දෙන්න හරි අපි ආදරේ කරානේ.හිනාවෙලා ඉන්න ඔයා දුන්න හැමදේම තාමත් මං ලග තියෙනවා එච්චරයි කොහොමද කියන්නෙ මං ...අපි ආදරේ නොකර ඉන්නයි තිබුනෙ දැන් මට කතාකරන්නවත් නැත්තෙ ආදරේ කරන්න ගිය හින්දා නේ ඒ ගැන මං දුක්වෙනවා.....මහා මෝඩකමක් කරගත්තෙ මං නැත්තන් ඔයා මං එක්ක ඉදී දිවන්ති අක්කේ කියලා හරි ඒකත් නැතිකරගත්තා කොහේහරි කාලග හරි හිනාවෙලා ඉන්න රත්තරන් මගෙ පන ටික ඔයා🥺❤️

  • @studiorespect5636
    @studiorespect5636 5 ปีที่แล้ว +71

    නිලාන් අයියේ ඒක නම් පට්ටම. බැන්දත් වටේ යනවා කියන්නේ ඔන්න ඕකට තමයි. හැම කෙල්ලම එහෙම නෑ. කොච්චර ආදරෙන් හිටියත් ගොඩක් පවුල් වල මේ දේ වෙනවා කියන්න කණගාටුයි. නිලාන් අයියට තවත් හොඳ නිර්මාණ කරන්න ලැබේවා !

  • @prasannajayasinghe7826
    @prasannajayasinghe7826 5 ปีที่แล้ว +18

    නිලාන් ඔයා කරන සින්දුයි ඒවට කරන වීඩීයෝ ගැනයි කියන්න තියෙන්නේ දිගටම ඔය ට්‍රැක් එකේ ඉදන් යන්න.මොනතරම් ප්‍රසිද්ධ උනත් මේ විදියට යන්න.මේක අනිවා TRENDING 1 එනවා.වීඩීයෝ එක සුපිරි👍

  • @ravinathwijesekara7572
    @ravinathwijesekara7572 5 ปีที่แล้ว +8

    "ජිවිතය සුව අපමන වේ...
    දොලක් වගේ දිය දෝත වගේ
    ජිවිතයේ අම සිසල දැනේ..."
    ජීවිත ගමනේ දී විඳින්නට ලැබෙන සුව සිසිල සතුට මතකයට නගමින් ජීවිතයේ වටිනාකම පේනවා දෙන වේරලියද්ද
    "දිවිය මොන තරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්දෝ... "
    විරහ වේදනාවෙන් හඬා වැටෙන තරුණ සිතෙන් විමසයි.
    විරහයෙන් වේදනාවට පත්ව තවත් ජීවත් වී වැඩක් නැතැයි සිතෙන තරුණ සිත් තුළ වේරලියද්දගේ ගීතය මගින් නැවත සිතා බැලීමට යම්කිසි බලපෑමක් කරයි. ක්ෂණිකව ඇතිවන ආවේගය නිවා දැමීමට උත්සාහ කරයි. ජීවිතයෙන් පලා යාමට මරණය තෝරා ගත්තත් එය කාටවත් නොදැනෙන බවත් පෙන්වා දෙයි.
    ජීවිතයේ වටිනාකම තේරුම් ගැනීමෙන් පසු විරහයේ වේදනාව නිවී යන සිතකට
    "මා ගැන මතකය ගුලි
    කර මහවැලියට දමන්න..."
    යැයි ඉල්ලා සිටීමේ ශක්තිය ලැබේ.
    අද උදෑසන බසයේදී අසන්නට ලැබුණු ගීතයක කොටසක් මෙහි සඳහන් කරමි.
    "දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මන් තරම්.
    රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මන් ඒතරම්.
    ලොකු දුකක් එක දෙයක් දැන ගත්තා කෙටියි ජීවිතේ නම්
    ඔබට මන් ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්..."
    "දැන ගත්තා කෙටියි ජීවිතේ නම්"
    ගීතයේ chorus (සිංහල යෙදුම නොදනිමි) තුළින් මේ ගායකයා පවසන්නේ
    "ලෝකයෙන් යමු
    ආයෙ ඉපදෙමු..."
    යනුවෙනි. එම වචන ස්වල්පය ගීතය තුළ වාර කිහිපයක් ඇසෙන්නට සැලැස්වීමෙන් ඒත්තු ගැන්වීමක් මනස තුළ හට ගනී.
    බූට් එකක් කා විරහ වේදනාවට පත් ආවේගශීලි තරුණ සිතට ගීතයෙන් කියන්නේ ජීවිතය කෙටි බවත් විසඳුම ලෝකයෙන් ගොස් නැවත ඉපදීම බවත් ය.
    මේ ගීතයෙන් ප්‍රවර්ධනය කරන්නේ විරහ වේදනාවට පිළියම සියදිවි නසා ගැනීම බව ය.
    තම නිර්මාණ තුළින් නානඳුනන තරුණ තරුණියන්ගේ විරහ වේදනා සමනය කිරීමට උත්සාහ කරන වේරලියද්ද සහ අමරසිරි වැනි සමාජීය යුතුකම ඉටු කළ මනුස්සයෝ සමග සසඳා බැලීමේ දී ගීතයක් භාවිතා කරමින් දිවිනසා ගැනීමට පොළඹවන නලීන් හෙට්ටිආරච්චි නැමැත්තා බැල්ලිගේ පුතෙකි.
    facebook.com/ravinath.wijesekara/posts/10217955183366209

  • @gammaddafriends
    @gammaddafriends 5 ปีที่แล้ว +402

    ලෝකයෙං යන්න බලා පොරොත්තුවක් තියෙන අය ඉන්නවනම් මේ කොනට එන්න.😁
    රොකට් එකක් තියෙනව. ගුවන් ගතවෙන්න.

  • @SanjaKuwait
    @SanjaKuwait 5 ปีที่แล้ว +1369

    නිලාන් අයියාට ආදරේ අය ලයික් කරන් යමූ😍😍

  • @sachinidilshika441
    @sachinidilshika441 2 ปีที่แล้ว +22

    2022 ඇසූනාමට ආදරේ 😎😀😍 නිලාන් අයියේ සූභ පතනවා 😎

  • @sandaruprathap1215
    @sandaruprathap1215 2 ปีที่แล้ว +6

    2021 බලන උන් සිටීද

  • @danuvlog8872
    @danuvlog8872 5 ปีที่แล้ว +47

    වචන ඕන නෑ පට්ට 👆👌👍👊
    Trending 01 ......01 million views 👆👆👆👆👆👆👆👆👆👆

    • @sahan_kavindu
      @sahan_kavindu 5 ปีที่แล้ว +1

      අපේ චැනල් එක subcribe karanna සහො

    • @danuvlog8872
      @danuvlog8872 5 ปีที่แล้ว +1

      @@sahan_kavindu mage eka subscribe karala riply ekak danna bro

    • @channela874
      @channela874 5 ปีที่แล้ว

      th-cam.com/video/G8UqU9A65c4/w-d-xo.html අපිවත් subscribe කරන්න පොඩි සාප් එක්ක ද්නෝ ❤️😊

  • @pasininuwandara8721
    @pasininuwandara8721 5 ปีที่แล้ว +167

    නිලාන් අයියා ..වොයිස් එකට නම් පිස්සු හැදෙනෝ .....මාරම ලස්සනයි අනේ...😘😘😘😘😘

    • @sahanjayamal128
      @sahanjayamal128 5 ปีที่แล้ว +2

      දැන් අංගොඩ ද ආ

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว +1

      @@sahanjayamal128 පිස්සු හැදිලා ඉන්නෙ දැන් ....අංගොඩ පැත්තට යන්න හදන්නේ ..තාම බස් එකක් ආවෙ නෑ

    • @sahanjayamal128
      @sahanjayamal128 5 ปีที่แล้ว

      පිස්සු නම් යන්න ලෝකයෙන් යන්න.....කොහේහරි සතුටින් ඉන්න😄

    • @pasininuwandara8721
      @pasininuwandara8721 5 ปีที่แล้ว

      @@sahanjayamal128 ඔව් ..මන් මේ මාව එක්කන් යන්න පිටසක්වල ජීවියෙක් එනකම් ඉන්නෙ....coming soon එයා😂😂😂😂😂😂

    • @sahanjayamal128
      @sahanjayamal128 5 ปีที่แล้ว

      pitasakwala jiweenta pissu ne ane....😜😛😛😛

  • @user-pz5wt3qk3z
    @user-pz5wt3qk3z 9 หลายเดือนก่อน +5

    සැපේදී ලං උනූ....දුකේදී ඈත් උනු....නුබට හිත් ගොඩාක් සුදූ....2023/11/07

  • @diwanthimalshaliyanage7908
    @diwanthimalshaliyanage7908 2 ปีที่แล้ว +6

    ©hamilka මගෙ පනටික.....මේ අපේ ලස්සන මතකය

  • @gayathrigayathri2818
    @gayathrigayathri2818 5 ปีที่แล้ว +10

    සුබ පතනව නිලන් අයියේ.👌👌👌👍👍👍😊

  • @sanumiwihansa7455
    @sanumiwihansa7455 5 ปีที่แล้ว +124

    අලුත් සින්දු...මම අහන්නෙම නැති තරම්...ඒත් මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....ඒ තරම් හිතට වදිනවා වචන පවා...

    • @snishantha9319
      @snishantha9319 5 ปีที่แล้ว +1

      Kamawattoru

    • @hansanidhananjaya2878
      @hansanidhananjaya2878 5 ปีที่แล้ว +4

      Sanumi Wihansa අනේ ගොන් ගැනු නිසා ලංකාවේ සිංදු වලට ගිය කල පොන්න පිරිමි කියාගත්තු නපුංසක හැත්ත හදනවා ඉතිං මල්..

    • @ravidudisanayaka663
      @ravidudisanayaka663 4 ปีที่แล้ว

      Ade mu wiyoga prawege gaththe kohomada bn lokayen yanna

    • @ramindusharanya
      @ramindusharanya 4 ปีที่แล้ว

      @@ravidudisanayaka663 සිරාවට බං.අයින්ස්ටයින් නුයි නාසා එකයි හාන්සි හරියෙ😂😂😂😂

    • @ramindusharanya
      @ramindusharanya 4 ปีที่แล้ว

      @Sanumi Wihansa චරිත අතලගේ කියලා බුවෙක් ඉන්නවා.පොඩ්ඩක් උගේ සිංදුවක් අහන්න.
      අලුත් සිංදු විතරක් අහයි එතකොට🙏

  • @saviruranduwa3750
    @saviruranduwa3750 3 ปีที่แล้ว +13

    Exactly after 03 years 06/05/2019 ❤️🔥

  • @chamidudulanga4122
    @chamidudulanga4122 5 ปีที่แล้ว +130

    මේ සින්දුවෙන් ගන්න පුලුවන් දේ කවදාවත් ගෑන්නුන්ට වතුර ගහන්න එපා දැක්ක නේ වතුර ගහපු නිසා ආයෙ මිනිහගෙ යාලුවට වතුර පාර වැදුනෙ 🤔

  • @vibewiththavi
    @vibewiththavi 5 ปีที่แล้ว +312

    මේයා නම් කියයි ආයේ ඉපදිලා ශීෂ්‍යත්ව පංති යන්න ‌‌‌වෙන්නෙ අපිටනේ

  • @sudumanika5412
    @sudumanika5412 5 ปีที่แล้ว +40

    අවංකව අාදරේ වංචා කලාම අන්තිමෙිදි ඉතුරැ වෙන්නේ දුක විතරයි😥😥😥😥

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว +1

      Oya katawa har a duka aurudu 6k vedawanawa a duka danna kana vetare a duka danna

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว +1

      Ma dura katara dawasaka walalae a adara wadanawan ma

    • @harshakumara6454
      @harshakumara6454 5 ปีที่แล้ว +1

      ආදරය, මන් දැකපු විදියට මෙලොව තුල ඇති ප්‍රබලතම ආයුධයක්, මිනිසෙකු මරන්න පුලුවන් දඩුවමකින් තොරව ඉතා භයානකයි පරිස්සමෙන් , ආයුබොවන්!

    • @kavinduranasinghe9595
      @kavinduranasinghe9595 5 ปีที่แล้ว

      Aththata
      😜😜

    • @kavinduranasinghe9595
      @kavinduranasinghe9595 5 ปีที่แล้ว

      @VINAY GOWDA can u speek in english.

  • @haidarifam6376
    @haidarifam6376 5 ปีที่แล้ว +1

    Nice words 👍👍👍රත්තරං ඇස් ඇරන් ඉන්න බෑ නොමැති දා ඔබ ලඟින් හිස් වුණත් ජීවිතේ වැරදුනත් නෑ එපා වී හිතින් දුක් ගොඩක් ලං කරන් ඉන්නේ මා වේදනා උහුලමින් මට වෙච්ච දේ නුඹත් අත් වින්දා නේද මගේ රත්තරන්👍👍👍👍👍👍

  • @ashaangiwhatsappstatussome975
    @ashaangiwhatsappstatussome975 2 ปีที่แล้ว +8

    Addicted to this song ...... From tamilnadu

  • @romeshikagamage9396
    @romeshikagamage9396 5 ปีที่แล้ว +10

    Wow... නියමයි නියමයි.... හැමදාම වගේ සුපිරිම Music Video එකක් ❤❤❤ අනිවා Trending එනවාමයි 😍😍

  • @yucky6038
    @yucky6038 5 ปีที่แล้ว +137

    වැඩිම පාරක් බලපු music video එක.

  • @SANJAYA_WIJESINGHE
    @SANJAYA_WIJESINGHE 3 ปีที่แล้ว +1

    මේ 2100 වසර මම සංජය මම මේ සිංදුව ගැන දෙයක් කියන්න ඕන මේ විදියට දෙන්නෙක් ආව ඔය සිංදුව කිය කිය මැරිල ඒත් ඒ දෙන්න ආයි ඔය විදියටම වෙන් උනා අපි කාලතරණය කරන්න තරම් දුයුනු උනට්ග් මෝඩ ආදරේ ඉස්සරහ තාමත් මෝඩයි

  • @sanoojachamali8300
    @sanoojachamali8300 3 ปีที่แล้ว +9

    ලස්සනයි සින්දුවට😊😊😊😊

  • @Dhana_Dina
    @Dhana_Dina 5 ปีที่แล้ว +21

    වීඩියෝ Eka ela ela තද එක පට්ට පට්ට කියලා වැඩක් නැ ❤❤❤❤❤ trending number 1 අනිවාර්යයෙන්ම එන්න one

  • @madushankakumara5397
    @madushankakumara5397 5 ปีที่แล้ว +137

    බඩුවක් නිසා ජීවිතයට විනාසකාරී වැඩ නොකරගන්න😂✋

  • @sameerasadaruwan1370
    @sameerasadaruwan1370 2 ปีที่แล้ว +1

    2019 ආපු ගමන් අහපු සිනුව , අදටත් ආදරෙයි nilan

  • @me-lh8ki
    @me-lh8ki 2 ปีที่แล้ว +3

    2021😍👍අහන. අය. කෝ 👍

  • @antonkrishantha673
    @antonkrishantha673 5 ปีที่แล้ว +76

    කියන්න වචන නෑ...බොක්කටම වැදුනා ඒ විඩියෝ එකනම්....❤️❤️🥰🥰🔥🔥🔥🔥

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 5 ปีที่แล้ว +141

    උඹ වැඩක් කලොත් ඒක පට්ට කියලා දන්නවා බන්..
    ❤️

  • @kanchukagihan2564
    @kanchukagihan2564 5 ปีที่แล้ว +4

    කාලෙකින් හිතට වදින සිංදුවක් ඇහුවා පට්ට විෂුවල් එකක් එක්කම

  • @MrCradleofflith
    @MrCradleofflith 4 ปีที่แล้ว +15

    යකො වහ බීලා ඔච්චර ලස්සනට මේසේ උඩ මැරිලා ඉන්න පුලුවන් නම් බැරියෑ

  • @madushanjayarathne1314
    @madushanjayarathne1314 5 ปีที่แล้ว +14

    කියන්න වචන නැ නිලාන් අයියේ පට්ට ආ..අගේ හිරි ගඩු පිපුනා ඒකට නම්...සෙබා කොල්ලෙක්💖💖💖💖💖

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +113

    ලෝකයෙන් යමු ආයිත් ඉපදෙමු කොතැන හරි සතුටින් ඉන්න පතා..
    මගේ ජීවිතේ
    ළබන මතු භවේ ආයිමත් රවට්ටන්නට එපා... ✌🌹✌

  • @tharushanawodya978
    @tharushanawodya978 3 ปีที่แล้ว +3

    2021 අය අහන අය කෝ 🤘🙂😘😘

  • @diwanthimalshadissanayaka1657
    @diwanthimalshadissanayaka1657 2 ปีที่แล้ว +2

    ලෝකයෙන් යන්න ඕන නෑ රත්තරන් .....ඔයා මට රිද්දන්න හරි කියලා හිතන් ලස්සන ට ඉන්න.
    කිසිම දෙයක් නැති වෙලා නෑ කනට ඇහුන කවුරුමහරි ලගින් ඉදන් කිව්ව මොනාමහරි දෙයක් ඔය හිතේ ඇති නේ ඒක ඒ විදිහට ම හිතේ තියන් වැඩකරන්න...ලස්සන ට ඉන්න ඔයාට කාලයක් එනවා,ඔයාහිතන ආස විදිහට ම ඔයා ලස්සන ට ඉදලා පෙන්වන්න C....
    සල්ලි දේපල මුකුත් බලාපොරොත්තු වෙන්නෑ එයාලා ...ඔයා හොද ට ඉදලා හිත දිනාගෙන පෙන්වන්න කිසිම දෙයක් නැති කරන්න ලබාගන්න මම එහෙම කරේ නෑ...මට ඕන උනේ තාම එයාට ඔයාව ඕනද දැනගෙන ඈත්වෙන්න විතරයි ,එයා ඔයාව අතෑරලනම් මාත් ඔයාව අතාරින එක මට කරන්න බැරි නිසයි එදා එහෙම කරේ..ඔයාගෙ වේදනාව මම දන්නවා පොඩිකාලෙකට ඉවසන් ඉන්න දරාගෙන ඉන්න
    හැමදේම ලස්සන ට වෙන්න යනවා එදාට මං කිව්ව වචන මතක් කරලා බලන්න රන් 💔❤️2022.06.18 අනිත් අය මං ගැන මොනාහිතුවත්,ඔයත් මං ගැන මොනාහිතන් ලං උනත් ඒ කිසිම දෙයක් මට ගානක් නෑ මට ඉතින් වෙන්න දෙයක් නෑනේ..ඔයා එදා කිව්ව වචනමගෙ හිතේ හැමදාම තියෙනවා
    ඒත් මං ඒ හැමදේම පාඩමක් කරගන්නවා විතරයි
    ඔයත් එහෙම වෙන්න ......

  • @nilankasajeewani4018
    @nilankasajeewani4018 5 ปีที่แล้ว +8

    Nice song and video 😍 දෙපාරක් අහන්ඩ හිතුනා 😍😍😍😍👌👌👌👌

  • @rtplex
    @rtplex 5 ปีที่แล้ว +18

    රත්තරං ඇස් ඇරන් ඉන්න බැ නොමැති දා ඔබ ලගින්😢😢😢😢😢

  • @Anya-45-s9l
    @Anya-45-s9l ปีที่แล้ว +2

    දැන් මේවගේ සින්දු ඇහෙන්නවත් නෑ

  • @themiyadasun3728
    @themiyadasun3728 ปีที่แล้ว +1

    මහත කොට ගෑනු ඔහොම්මම තමයි ආයෙ විශ්වාස නම් කරන්න බෑ ❤😢

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +32

    *අනිවා* *ට්‍රෙන්ඩින්ග්ග්*..
    වීඩියෝ එකෙ අන්තිම ටිකට තමා ගොඩක්ම ආස😍

  • @HasalakaTV
    @HasalakaTV 5 ปีที่แล้ว +33

    සිංදුවල ලස්සනයි නිලාන්ගෙ..නලුව ගොඩක් කාලයකින් දැක්කෙ

  • @shashet9bz
    @shashet9bz 4 ปีที่แล้ว +21

    Great voice and lyrics

  • @supuntharu2897
    @supuntharu2897 5 ปีที่แล้ว +52

    සිංදුවනං ලස්සනයි...එත් රූප රචනෙන් සමාජේට වැරදි ආදර්ශයක් දෙන්නෙ..සිය දිවි නසා ගැනීම ලොකූ පාපකර්මයක්.අයේ ඉපදෙමු කියලා ගියාට ආයේ ඉපදීමක් නැති...

    • @sankhi794
      @sankhi794 2 ปีที่แล้ว

      eken kiyanne virahawa gana newei... Aniyam sambandhathawayak nisa jeevitha vinasha wena hati.. Eka waradak nisa dennekuge ho eeta wadi pirisakage jeevitha vinasa venta puluwan kiyana eka ...

  • @shaniifernando3539
    @shaniifernando3539 5 ปีที่แล้ว +6

    සුපිරි වීඩියෝ එකක් ...හදවතින්ම සුබ පතනවා නිලාන් අයියාට...💝🌹❣️💟

  • @user-mq2ej7oh5u
    @user-mq2ej7oh5u 5 ปีที่แล้ว +35

    තවත් මොනවද ඉතින් ආදරේ කියන්නේ....අවුරුදු 10ක් නෙමේ...අවුරුදු කීයක් ආදරේ කරත් වෙනස් වෙන්න යන්නේ තත්ත්පරයයි. බොරුව හැමදාමත් ලෝකේ..

    • @srilankanculture512
      @srilankanculture512 5 ปีที่แล้ว +3

      කෙලවෙනකන් එක නොතෙරුන එකනෙ බන් කරුමෙ

    • @shanakamadushanka1774
      @shanakamadushanka1774 5 ปีที่แล้ว +2

      ඇත්ත කතාව සහෝ...

    • @thidassankaja8039
      @thidassankaja8039 5 ปีที่แล้ว +1

      real Buddhism

  • @vibooshanan6636
    @vibooshanan6636 4 ปีที่แล้ว +21

    Awesome song.i really feel this song

  • @milanmadushanlankeshwara2962
    @milanmadushanlankeshwara2962 5 ปีที่แล้ว +29

    ඒ වගේ ද රතු අලයි හාල් මැස්සොයි එක්ක බත් කන එක 😍😍

    • @chathuranganawodya2539
      @chathuranganawodya2539 4 ปีที่แล้ว

      හැමදාටම යන්න එපා කවදා හරි කොතනකදි හරි හමුවෙිමු

    • @nadeerasilva8053
      @nadeerasilva8053 3 ปีที่แล้ว

      @@chathuranganawodya2539 parrippui bathui karola kallak
      Badala gaththahama patta oi