Mama Oyath Ekka Eka Dawasaka ( මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච )Denuwan Kaushaka Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 1.8K

  • @Denuwankaushaka
    @Denuwankaushaka  10 หลายเดือนก่อน +764

    මගේ ගීත අහන බලන මගේ යාලුවෝ හැමෝටම ආදරෙයි ගොඩක් 😘😘😘
    ඔයාගේ ආසම රිඟින්ටෝන් එක කරගන්න
    Dialog - 8711324812
    Mobitel -74752671
    Hutch /072 - 369290035
    Airtel -8880125476

    • @nadeeshrajapaksha5150
      @nadeeshrajapaksha5150 10 หลายเดือนก่อน +12

      Ai sad ending ekak dunne edenna awasaneta hambawena ekak thibbanam hodai 😢

    • @hashanmadhuwantha614
      @hashanmadhuwantha614 10 หลายเดือนก่อน +5

      Adarei Aiye

    • @rasikabandara6100
      @rasikabandara6100 10 หลายเดือนก่อน +6

      Eka maru ❤

    • @ssvtv5206
      @ssvtv5206 10 หลายเดือนก่อน +2

      ❤❤

    • @HappyGlassRose-dj4yt
      @HappyGlassRose-dj4yt 10 หลายเดือนก่อน +2

      Pissuwak me senduwa adarei aiye

  • @RaveeshaDiwyangi
    @RaveeshaDiwyangi 10 หลายเดือนก่อน +211

    අනේ අයියේ ආසම song එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
    2024 anyone ❤️💕💗😊

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +13

      Thank you 🥰 ආදරෙයි

    • @Waru-m4p
      @Waru-m4p 10 หลายเดือนก่อน +4

      Oyage gama Galle neda ​@@Denuwankaushaka

    • @ShashiMatheesha
      @ShashiMatheesha 8 หลายเดือนก่อน +2

      Matath mahama una😢😢😢😢😢 kalaka 😢di

  • @sagari8618
    @sagari8618 10 หลายเดือนก่อน +482

    මෙික Trending යවමුද කටිටිය මොකද කියන්නේ ❤❤❤❤ සුපිරියක් වෙියි කියලා හිතනවා ❤❤❤❤❤

    • @Sarojani237
      @Sarojani237 10 หลายเดือนก่อน +7

      ᴴᴬ ᵞᴬᵂᴬᴹᵁ❤🎉😊

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +30

      Thank you 🥰 ආදරෙයි

    • @sadunianupama7206
      @sadunianupama7206 10 หลายเดือนก่อน +5

      අනිවා❤🎉

    • @ayeshadilani4334
      @ayeshadilani4334 10 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤මරු අයියේ

    • @dulminikosala8703
      @dulminikosala8703 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ❤❤❤

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 10 หลายเดือนก่อน +109

    ලස්සනයි දෙනුවන් අයියේ❤🎉සචින්තනී අක්කා ඉන්න හින්දා 💗තවත් ලස්සනයි🤭💛

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +5

      Thank you 🥰 ආදරෙයි

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 10 หลายเดือนก่อน +229

    ❤❤❤ ජය වේවා ❤❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +27

      අපේ වැඩේ ❤Thank you Sachinthani ❤

    • @sewwandi326
      @sewwandi326 10 หลายเดือนก่อน +8

      Vedeo ekai sinduwai godak match wenawa e wagema godak lassanai ❤❤❤❤godakk adarei oyala dennatama ❤❤❤❤❤ denuwan aiye oyage sindunam bawanawak wage harima lassanai ahan inna puluwan e sindu oni tharam mara vidiyata hithata ddenenne ❤❤❤❤❤❤

    • @prasadimahinda2090
      @prasadimahinda2090 10 หลายเดือนก่อน +6

      ඔයා ලස්සනට රගපානවා...❤❤❤

    • @Amalmendis1454
      @Amalmendis1454 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @PaalithaSamara
      @PaalithaSamara 9 หลายเดือนก่อน +1

      ❤❤🎉 ❤​@@Denuwankaushaka

  • @manithgeesara
    @manithgeesara 10 หลายเดือนก่อน +67

    ඒකට නම් දුක හිතුනා..😢 සින්දුව නම් හැමදාම Supiriyakme තමා.. නියමයි දෙනුවන් අයියා.. හැමදාමත් ආදරෙයි...♥️♥️♥️✌️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @ManojVlogs-k
    @ManojVlogs-k 10 หลายเดือนก่อน +99

    Fb එකෙ දැකලා ටින් ගාලා දුවන් අවා TH-cam එකට full video එක බලන්න.එක නියමයි 😔.මේක අනිවාරයෙන්ම trending 👍ජය වේවා 💪👍❤️🎵

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +4

      Thank you 🥰 ආදරෙයි

  • @rasmisadareka5568
    @rasmisadareka5568 10 หลายเดือนก่อน +35

    දෙනුවන් අයියා ඔයාගේ සින්දු නම් භාවනාවක්ම තමයි... ඒ තරම් හිතට දැනෙනවා... good luck...❤️❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @yasirunirmana8928
    @yasirunirmana8928 10 หลายเดือนก่อน +104

    කොච්චර කල් ගියත් පරණ නොවෙන සින්දුවක් විදිහට මේක ලියල තියෙන්නෙ ,
    අපේ මතකයන් තුළ මේ song eke trending වෙනවා ...
    All the best denuwan kawshaka . ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +3

      Thank you 🥰 ආදරෙයි

    • @shanikadissanayaka9478
      @shanikadissanayaka9478 9 หลายเดือนก่อน +1

      ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤හැමදේම කවදාහරි ලස්සන මතකයක් විතරයි ....❤

    • @Shanrhe
      @Shanrhe 3 หลายเดือนก่อน

      😢😢​@@Denuwankaushaka

  • @LahiruMadusanka-v7l
    @LahiruMadusanka-v7l 10 หลายเดือนก่อน +41

    සිංදුව වගේම වීෂුවල් එකත් ගොඩාක් ලස්සනයි ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +3

      Thank you 🥰 ආදරෙයි

  • @tharushimadusha775
    @tharushimadusha775 9 หลายเดือนก่อน +14

    මේ සිංදුව එදා ඉදන් තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ❤❤

  • @sararanaweera9063
    @sararanaweera9063 10 หลายเดือนก่อน +10

    Wow.. ඒක අලුත්ම concept එකක්.. ඒක මරු. කෙල්ල හැප්පිලා මැරිලා මග,කොල්ලා ස්ටෑන්ඩ් එකේ ඒකි එනකම් බලාගෙන වැලලෙනවා නොදා ඒ වගේ අලුත්ම සිද්දියක් මේකට එකතු කරපු එක මරු. මාරම ලස්සනයි ❤❤❤

  • @dhinushikadhinu7512
    @dhinushikadhinu7512 10 หลายเดือนก่อน +17

    ඒ වොයිස් එක 🥺❤️කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ....❤️🥰

  • @mayantha2280
    @mayantha2280 10 หลายเดือนก่อน +30

    Trending #5 උනා දෙනුවන් අයියා good luck denuwan brother ❤❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 10 หลายเดือนก่อน +72

    හරිම.ලස්සනයි.සිංදූව.මල්ලි.හැගිම්.දනවන.ලස්සන.සුන්දර.ගිතයක්.හැමදාටමත්.ආදරෙයි.තෙරුවන්.සරණයි.මල්ලියො.❤❤🎉

    • @LOL_Meme50
      @LOL_Meme50 10 หลายเดือนก่อน

      th-cam.com/video/StwM_-zV5-k/w-d-xo.htmlsi=S5QavxDIUsWCyP0l

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +3

      Thank you 🥰 ආදරෙයි

    • @official5788
      @official5788 10 หลายเดือนก่อน +2

      Hithak thibuna part 2 song 1 nadda

    • @upullakshman7756
      @upullakshman7756 3 หลายเดือนก่อน +1

  • @තීක්ෂන
    @තීක්ෂන 10 หลายเดือนก่อน +43

    අලුත් විදියට 2024 ට ගැලපෙන විදියට විඩියො ස්ටින් එක කරලා ගොඩන් ලස්සනයි ❤️👍👍😎

  • @sanjupradiya4660
    @sanjupradiya4660 10 หลายเดือนก่อน +22

    ආස කරපු song එකක එනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිපු Music video එක. නියමයි අනේ ජයවේවා දෙනුවන් අයියේ.

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +3

      Thank you 🥰 ආදරෙයි

  • @Amalmendis1454
    @Amalmendis1454 9 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි සිංදුව හොඳට හිතට දැනුණා ආදරෙ කියන්නේ මොකක්ද කියලා මේ සිංදුව ලිව් , කිව් හැමෝටම ස්තුතිය මාගේ ❤

  • @NilanFernando
    @NilanFernando 10 หลายเดือนก่อน +19

    ලස්සනයි මචන්.කොහොමත් ඕක හිට් එකක් 🔥❤️

  • @gamingwithishanka
    @gamingwithishanka 10 หลายเดือนก่อน +26

    ❤ වෙනස්ම විශුවල් ස්ටාර්ටින් එකක් 🥺

  • @MalkiloveSagara-gh2tp
    @MalkiloveSagara-gh2tp 10 หลายเดือนก่อน +20

    අය ඉතිම් ටෙන්ඩින් වෙන්න දෙයක් නැ කොහොමත් දෙනුවන් අයියාගෙ සිංදු වීඩියෝ කටහඬ හැම එකක්ම ලස්සනයිනෙ එත් මේකත් ටෙන්ඩින් යන්න ඕන වීඩියෝ එකක් ගැම්මටම තියෙවි කියලා හිතනවා ආදරෙයි අයියේ ඉදිරි වැඩ කටයුතු සුභම වෙන්න ඕන සාර්ථකව ❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +2

      Thank you 🥰 ආදරෙයි

    • @MalkiloveSagara-gh2tp
      @MalkiloveSagara-gh2tp 10 หลายเดือนก่อน

      ආදරෙයි බොසා සිංදුව අද ඕන පරිස්සමෙන් ❤️

  • @pramilaharshai923
    @pramilaharshai923 10 หลายเดือนก่อน +8

    කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ...........ජය වේවා

  • @diliya9825
    @diliya9825 10 หลายเดือนก่อน +6

    Wow.දැන් ඉන්න ගායකයෝ අතරින් best voice එකක් තියෙන ගායකයෙක් අයියේ ඔයා.කියන්න වචන නෑ හිත අන්තෙටම රිද්දන කටහඩක් ඔයාට තියෙන්නේ. good luck brother ♥️

    • @DKFans
      @DKFans 10 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @LakshithaBandara-s2g
    @LakshithaBandara-s2g 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි.සුභ පැතුම් ඉදිරියට ම යන්න..

  • @slstats7948
    @slstats7948 10 หลายเดือนก่อน +113

    මේ සින්දුව ලස්සනයි කියන සෙට් එක මේ කොනට ❤

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 10 หลายเดือนก่อน +60

    එපා වෙනවනෙ.😪 අන්තිම වෙනකම් බලාගෙන හිටියා ඒ දෙන්නා හමුවෙයි කියල. මං ගොඩක් ආසම සිංදුවක්.❤❤❤

  • @dilshikaspanish4747
    @dilshikaspanish4747 10 หลายเดือนก่อน +22

    ආදරයෙන්ම අහන ලස්සන ම සිංදුවක් ජයවේවා 👍👍👍👍good luck brother

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි ❤️

    • @KrisnaKumarjf-e7d
      @KrisnaKumarjf-e7d 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤
      ​@@Denuwankaushaka

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 10 หลายเดือนก่อน +43

    අන්තිමට දෙන්නා හමු උනානම් තමයි තවත් ලස්සන 😍

  • @dimuutharaka-7210
    @dimuutharaka-7210 10 หลายเดือนก่อน +28

    දෙනුවන් අයියා❤️❤️
    සුපිරියක් තමා✨😍

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @GayanDissanayake-s2k
    @GayanDissanayake-s2k 9 หลายเดือนก่อน +2

    ලස්සනට කරපු වැඩක්...👍👍😘💝💘

  • @koshilagayathri4086
    @koshilagayathri4086 8 หลายเดือนก่อน +6

    අම්මෝ මේ සිංදුව බස් එකේ තනියම ඉදගෙන යද්දි ඇහෙනකොට මට නම් ඇඩෙනවා..😢😢😢❤❤

  • @EyeviewRocky
    @EyeviewRocky 10 หลายเดือนก่อน +40

    පට්ටම creative ලස්සන වැඩක් ❤ Congratulations

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @vishakachampika9961
    @vishakachampika9961 10 หลายเดือนก่อน +12

    ලස්සනයි aiye enakam balagenamai හිටියේ ❤ ඔයාගෙ voice ekanam marama ලස්සනයි ❤

  • @eranga_mithun
    @eranga_mithun 10 หลายเดือนก่อน +33

    ජය වේවා ට්‍රෙන්ඩින් එක තමා ❤❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +3

      Thank you 🥰 ආදරෙයි

  • @ThanujaDilshikq
    @ThanujaDilshikq 9 หลายเดือนก่อน +4

    Lassanai ♥️

    • @ThanujaDilshikq
      @ThanujaDilshikq 9 หลายเดือนก่อน

      Gdk lassanai ♥️🥰👌

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 หลายเดือนก่อน +1

    මාරම ලස්සන Vibe එකක් තියෙන සින්දුවක් 🎶❤️😍👌 කීපාරක් ඇහුවාද කියලා මතක නෑ මට ඒ තරම් ලස්සනයි 😍❤️👌

  • @Dinusha18
    @Dinusha18 9 หลายเดือนก่อน +6

    බදුල්ලෙ ගහපු එක නම් මරු❤❤❤😊😊

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 2 หลายเดือนก่อน +1

    මේ song එක නම් පිස්සුවක් අය්යෙ 🥺❤ ඔයාගෙ voice ekh ❤❤කොච්චර ඇහුවත් එපා වෙන් නැ 🥺

  • @Amalmendis1454
    @Amalmendis1454 9 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි ඒ සිංදුව හිතට දැනුණා.

  • @thusheera
    @thusheera 3 หลายเดือนก่อน +2

    අවුරුදු ගානක් ආපස්සට ගියා... ජයෙන් ජයම වේවා නංගී... World standerd ❤

  • @SinhalaLyricsMake
    @SinhalaLyricsMake 10 หลายเดือนก่อน +8

    ලස්සන සිංදුවක් නියමයි. තවත් ලස්සනයි Nuwantha Enterprises Bus ekai Suranga අයියගේ Acting එකයි

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි ❤️

  • @sandunimadhusha4412
    @sandunimadhusha4412 10 หลายเดือนก่อน +4

    ලස්සනම ලස්සන සිංදුවක් .ජය වේවා අයියා❤️😍 ආසාවෙන් අහන තව එක් හඩක් ❤️

  • @HKSTHARUKA
    @HKSTHARUKA 10 หลายเดือนก่อน +6

    ගොඩක් ආසාවෙන් අහන සින්දුවක්😍😍😍වීඩියෝ එක සුපිරි හොදේ❤ හරිම කුතුහලයෙන් ඉවර වෙනකල් බලන් හිටියෙ...අලුත් වැඩක් ඒක මරු

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @IsuruLakshan-v7b
    @IsuruLakshan-v7b 10 หลายเดือนก่อน +6

    ආසම ගායකයෙක් ආසම බස් එකක්
    නුවන්ත එන්ට්‍රප්‍රියිසස් ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @wathsalasandaruwani12089
    @wathsalasandaruwani12089 10 หลายเดือนก่อน +8

    Aney lassanai Mamath hansi. Mage ring tone ekatath damma mey song eka harima lassanai. Heart touching song ❤❤❤

  • @pasindulakshan9094
    @pasindulakshan9094 10 หลายเดือนก่อน +2

    දැනට අවුරුද්දකට විතර කලින් පිස්සුවෙන් වගේ දවසට 6,7 පාර අහපු සිංදුව..තවමත් ඒ විදිහමයි.දවසට අඩුම දෙපාරක්වත් අහනවා....වචනයක් වචනයක් ගානෙ පරණ අතීතේ මතක අවුස්සන්න පුළුවන් සිංදුවක් මේක❤ජයවේවා දෙනුවන් අයියේ ❤👌

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @MrSeeker1234
    @MrSeeker1234 9 หลายเดือนก่อน +18

    කාගෙත් ජීවිතේ එක්ක බැදුන සිංදුවක් ❤

  • @podiYa-02
    @podiYa-02 หลายเดือนก่อน +1

    Mara lassanai ....amila ayiya mara lassanata ragapanwa...oya okkotam suba pathanwa❤❤❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  หลายเดือนก่อน

      Thank you ❤️ ආදරෙයි 🥰

  • @ranganatharaka1997
    @ranganatharaka1997 10 หลายเดือนก่อน +6

    දාන හැම සින්දුවක්ම ත්‍රෙන්ඩින් යනව කියන්නෙ ගැම්මක් ගමටම❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි Malli

  • @BimashaThathsarani-zj3kq
    @BimashaThathsarani-zj3kq 9 หลายเดือนก่อน +1

    සුපිරිම song ekak. අැහුවට අැතිවෙන්නේ නැ.

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 10 หลายเดือนก่อน +18

    අම්මෝ Voice එකයි Vedeo එකයි පට්ට Felling 👌❤️🔥 Next Lewal #denuwankaushaka අයියා 👌❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @RukshanUdashitha
    @RukshanUdashitha 8 หลายเดือนก่อน +1

    Denuwan aiyaa kiyann brand eakak 🎉❤

  • @Yasi_2005
    @Yasi_2005 10 หลายเดือนก่อน +4

    ඒකනම් සුපිරියක් ❤️🤗 ලොකු අඩුපාඩුවක් වෙලා තිබුනු දෙයක් තමයි හිතක් තිබුනා සින්දුවට මියුසික් වීඩියෝ එකක්.ඒකත් දැන් හරි ❤️❤️❤️ Trending 1 වෙනවා අනිවාරෙන් 😍❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @ravindusathsara
    @ravindusathsara 10 หลายเดือนก่อน +1

    Harima lassanaii brother.. Aththtma Godak sathutuii.. issrhtama yamu.. Jayama wewa!!! ❤️❤️💪💪

  • @sathushkisansala7088
    @sathushkisansala7088 10 หลายเดือนก่อน +8

    ගොඩක් ලස්සනයි සින්දුව. ජයවේවා 👍🔥❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @NimaPerera-n9z
    @NimaPerera-n9z 9 หลายเดือนก่อน +2

    අම්මෝ ඒක හදවතේ ගැඹුරටම වඳිනවා 🥺🥺🌹🌼🌼

  • @prasadimahinda2090
    @prasadimahinda2090 10 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ...❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @dkumaramax7966
    @dkumaramax7966 9 หลายเดือนก่อน +1

    දැන් තියෙන විලාප වලට වඩා ගොඩාක් ලස්සන ගීතයක්.මේ වාගේ වැදගත් දෙයක් කරන්න හැකියාව තව ලැබේවා

  • @MadusankaJanaka-n1k
    @MadusankaJanaka-n1k 10 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි අය්යේ ...🌸ඔයා සින්දුනම් සුපිරි ......❤මන් අහන්නේ ඔයාගේ සින්දු .....❤ජය වේවා❤️🌸

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @darshanajeewananda
    @darshanajeewananda 9 หลายเดือนก่อน

    කොහෙ ගියත් හිත ඉල්ලන voice එක . මේ genre එකට අකමැති උනත් දෙනුවන් අයියගෙ voice එකට මන් addicted 🫂කොහේ ගියත් Earbuds deka connect කරාම මට මුලින්ම මතක් වෙන්නෙ දෙනුවන් අයියගෙ Covers 🥺 මාරම Addicted මන් 🫂 much love brother 💝

  • @RadithSandeepa-s3w
    @RadithSandeepa-s3w 10 หลายเดือนก่อน +6

    සුපිරියක් ඉතින් 👍

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @Hashinimax
    @Hashinimax 17 วันที่ผ่านมา

    ආසම සින්දුව ක් ,හැමදාමත් අහනවා,සුභ පැතුම් මල්ලි

  • @chamoddiyagahage
    @chamoddiyagahage 10 หลายเดือนก่อน +18

    සුපිරියක් අයියේ ❤️🙌

  • @aberathnabandara8874
    @aberathnabandara8874 9 หลายเดือนก่อน +1

    ආදරය කියන්නේ විදවන්න නෙවෙයි විදින්න තියන දෙයක් හදවතට දැනෙන ගීතයක් සුන්දරයි❤❤

  • @pabandageethanjana8446
    @pabandageethanjana8446 10 หลายเดือนก่อน +6

    Trending තමා ඉතින් ❤🥰

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @SanjayaSamarasinghe-fh3td
    @SanjayaSamarasinghe-fh3td 2 หลายเดือนก่อน +2

    ජයවේවා 😎🥰

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 10 หลายเดือนก่อน +4

    ජය වේවා අයියා ලස්සන වැඩක් ❤🎉

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @shalanishalan6328
    @shalanishalan6328 9 หลายเดือนก่อน +1

    මම ගොඩක් හෙව්වා මෙක අනේ 4n එකට ring ton එකට දාගන්න පට්ට ලස්සනයි .....ආදරෙයි ❤❤❤❤

  • @Panda_Music97
    @Panda_Music97 10 หลายเดือนก่อน +14

    මාර Creative සින්දුවක් අයියේ...‌🥰♥️ මේ සින්දුව නම් මගේ හිතටම වැදුනා...😍🥺

  • @PradeepMangala-z3h
    @PradeepMangala-z3h 6 หลายเดือนก่อน +1

    Shooi oyage sindu aiye.marama lassanak thiyenne.❤❤❤❤❤❤issarahatama yanna kiyala mama prarthana karanawa😊😊😊😊😊😊😊❤❤❤❤

  • @JanakaNimesh
    @JanakaNimesh 10 หลายเดือนก่อน +66

    නුවන්ත බස් එක දැකපු අය ලයික් එකක් දාන් යමු බලන්න 😍❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +2

      🥰🥰🥰

    • @iroshansrimal
      @iroshansrimal 10 หลายเดือนก่อน +1

      ❤❤

    • @EshanGimhan
      @EshanGimhan 6 หลายเดือนก่อน +1

    • @nalakapushpakumara9263
      @nalakapushpakumara9263 6 หลายเดือนก่อน

      නුවන්ත බස් ඵකේ ඩ්‍රයිවර් අයියත් ඉන්නවා😊😊

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 4 หลายเดือนก่อน +1

    Best naluwek me song akata gattha nisa thawath me videyo song aka superi.... Darshan raja kumarayek wage... oyath Rajakumariyak wage best Song.. Good luck

  • @PasiduPasidumadusanka
    @PasiduPasidumadusanka 10 หลายเดือนก่อน +12

    අහන්න ආසම සින්දුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SathsaraNimsara
    @SathsaraNimsara 9 หลายเดือนก่อน

    දෙනුවන් අයියා ඔයාගේ සිංදුවනම් ගොඩක් ලස්සනයි ❤❤ ආදරෙයි 💞 දෙනුවන් අයියේ❤

  • @mayantha2280
    @mayantha2280 10 หลายเดือนก่อน +18

    මේක අනිවා trending වෙනවා දෙනුවන් අයියා ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

    • @mayantha2280
      @mayantha2280 10 หลายเดือนก่อน +1

      අයියා ඉස්සරටත් සුභ පතනවා ලස්සන තනුවක් , ලස්සන පද රචනයක් ලස්සන කටහඩකට රූප මුසු වුනාම ආය trending තමයි ❤ ජය වේවා දෙනුවන් අයියා !! මාගේ ආසම ගායකයා 🙏🤝❤

  • @MahiBandara
    @MahiBandara 4 หลายเดือนก่อน

    ආසම සින්දුවක්, අතීතය මතක් කරවපු ආසම හැගීමක්, හැගීම්බර හඩක්, හැගීම් වලට පන දුන්න අදහස් ටිකක්, වෙනමම අරුතක් මවපු වීඩියෝ එකක්...ලස්සනයි මචන්...ආදරෙයි ගොඩාක්...තෙරුවන් සරණයි උඹට...❤

  • @janulovedenu
    @janulovedenu 10 หลายเดือนก่อน +12

    Harima lassanai 🥰🥰🥰🥰 Congratulations My ❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +4

      Thank You Janu ❤❤❤🥰

  • @sktharindusktharinduskthar3514
    @sktharindusktharinduskthar3514 10 หลายเดือนก่อน +1

    Oya thamai mage jeweethe asama gayakaya malli. Jewwetheta ahapunama voice eka malli. E tharam oyage voice ekata marama asai.adarei hamadamath malli. ❤❤❤❤❤💖💖💖💖💖

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @ChameeshaAvishka-t9e
    @ChameeshaAvishka-t9e 10 หลายเดือนก่อน +4

    සිංදුව ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤

    • @DKFans
      @DKFans 10 หลายเดือนก่อน +1

      ❤❤

  • @samaleekaushalya6293
    @samaleekaushalya6293 7 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සන ලොකු තේරුම් ගන්න දෙයක් තියෙන සිංදුවක් මේ සිංදු කරන්න තවත් ශක්තිය දෛර්ය ලැබේවා ,නංගි ඔයාට

  • @sithminawanjana-k2m
    @sithminawanjana-k2m 10 หลายเดือนก่อน +4

    අයියගෙ සින්දුවක්නම් සුපිරියක්ම තමයි ❤😊

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @travelwithnature2018
    @travelwithnature2018 4 หลายเดือนก่อน +1

    Ade boru danna eoa ade...nuwara badulla bus rata na....vihiuwta dmme..sinduwa patta❤❤❤

  • @ino789
    @ino789 10 หลายเดือนก่อน +4

    ආසාම සීංදුවක් අනෙ❤❤❤❤❤❤❤ 😘😘😘

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @KishaniWijenayaka
    @KishaniWijenayaka 8 หลายเดือนก่อน +1

    ආසම සින්දුවක් ❤😌

  • @තරිදුමදුශාන්-ඞ7ස
    @තරිදුමදුශාන්-ඞ7ස 10 หลายเดือนก่อน +4

    අම්මෝ එක සුපිරී අයියේ ❤️❤️❤️❤️❤️😊

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @darshanasampath109
    @darshanasampath109 9 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි ඉතින්❤❤❤❤

  • @sanjubattage8952
    @sanjubattage8952 10 หลายเดือนก่อน +14

    ❤❤❤❤අම්මෝ ඒ හඩ නම් බාවනාවක් ❤❤❤ඇස් පියන් අහන් ඉන්න පුලුවන්❤❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @Senali-Vidumini
    @Senali-Vidumini 10 หลายเดือนก่อน +1

    Supiriyak thamai 🔥❤ කියන්ඩ වචන නැ මාරම ලස්සනයි ❤🎉 ඒ voice එක නම් භාවනාවක්❤😘

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @nadeeshanisuru
    @nadeeshanisuru 10 หลายเดือนก่อน +4

    Supiriyak thamai itim denuwan aiya ge sindu❤🥰👀🌍🙂

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @SithumDinelka
    @SithumDinelka 10 หลายเดือนก่อน +1

    Video eka enakm welawa bala bala htye ...lassana vishuval ekak ❤ aniwaryen drending thama ❤❤ ...🎉🎉🎉

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @priyantakumara1652
    @priyantakumara1652 10 หลายเดือนก่อน +6

    සුපිරි ❤❤❤

  • @jagathkalpana7936
    @jagathkalpana7936 9 หลายเดือนก่อน +2

    විශුවල් එක සාධාරණයි ❤️

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 10 หลายเดือนก่อน +4

    මේකත් #Tranding 01 තමා ✌️❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

    • @BuddhistShortsCreate
      @BuddhistShortsCreate 10 หลายเดือนก่อน +1

      @@Denuwankaushaka ඔයාටත් ආදරෙයි ❤️😍

  • @Ras-hy8mq
    @Ras-hy8mq 10 หลายเดือนก่อน +2

    Me sinduwe inna ayya katha karanne as walin. Sinduwa lssanai denuwan ayye hmdm wge ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน +1

      Thank you 🥰 ආදරෙයි

  • @rameshsilva1799
    @rameshsilva1799 10 หลายเดือนก่อน +4

    ජයවේවා දෙනුවා❤ සුපිරි

    • @Denuwankaushaka
      @Denuwankaushaka  10 หลายเดือนก่อน

      Thank you 🥰 ආදරෙයි

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 10 หลายเดือนก่อน +1

    මම අලුත් සින්දු අහන්න ගත්තෙ ඔයාගේ මේ සින්දුව නිසා. Video එකත් නියමයි

  • @Ashan_k
    @Ashan_k 10 หลายเดือนก่อน +4

    Love from indonesia ❤
    Biggest fan 😌🌷

  • @dinithiasanthika1267
    @dinithiasanthika1267 10 หลายเดือนก่อน

    Harima lassannae,,heluven dagalana visual ekka balankota meka supiri,,voice supiri

  • @Shewvlogs
    @Shewvlogs 10 หลายเดือนก่อน +4

    Denuwan aiya supiri wadak release ekata kal giyane tikak extremely sry hambemu hawasata❤

  • @DinushaSrilanka
    @DinushaSrilanka 5 หลายเดือนก่อน +1

    අදට දවස් 5වෙනවා හුස්බන්ඩ් බ්ලොක් කලා කෝල් වට්සැප් ඔකොම නින්ද යන්නේ නෑ හිතට දුකයි 😢බ්ලොක් එක අඉන් කරලා මේ සින්දුව එයාට යවලා ආයේ බ්ලොක් කලා 😅😢😂