Ba Nawathanna (බෑ නවතන්න) - Shammi Fernando Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2020
  • Title | Ba Nawathanna
    Artiste | Shammi Fernando
    Music | Prageeth Perera
    Lyrics | Harshana K Perera
    Directed by Charuka Dushyantha
    Production | SGM Tunes
    Copyright & Distribution SGM Tunes 2020
    SGM Tunes 2020
    ba nawathanna, be nawathanna,බෑ නවතන්න,බැ නවතන්න, ba nawathanna music video , official music video , shammi fernando,sgm tunes,naada,naada tv, new sinhala songs, sinhala new songs,asa pata andawala, lassana jivitheka,aluth sindu,hiru star shammi fernando, prageeth perera.
  • บันเทิง

ความคิดเห็น • 4.5K

  • @user-xn5vd8ey9i
    @user-xn5vd8ey9i 4 หลายเดือนก่อน +146

    2024 අහන අය මේ පැත්තට ❤❤

  • @user-yn3wr5ep9z
    @user-yn3wr5ep9z 3 ปีที่แล้ว +375

    ඒකට පපුව පත්තු උනා..තාත්විකයි ඒ රංගනය විශ්වගෙ 💜️👌

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +277

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි

  • @user-jj7kr6ej8w
    @user-jj7kr6ej8w 2 ปีที่แล้ว +120

    ශම්මි අයියේ ඔයාගෙ කටහඩ නම් පට්ට 🤗😍

  • @amiyavlogs3991
    @amiyavlogs3991 3 ปีที่แล้ว +263

    ශම්මී ❤️❤️💜️👉💜️❤️🤞 හිරු ස්ටාර් නොවුනට උබ උබෙ සංගීත ජීවීතෙ උඩටම පලයන් ආදරෙයි උබට

    • @alpha_x02
      @alpha_x02 ปีที่แล้ว +4

      ❤️❤️🥰🎧

    • @mnagendra2101
      @mnagendra2101 ปีที่แล้ว

      🙏😍🎈😍💓💕❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @jagathweerasinha7494
      @jagathweerasinha7494 10 หลายเดือนก่อน +1

      Aniva oya issahatama yai eyalage vage loku Kamk na oyage adarei ❤ GOOD LUCK 🎉🎉

    • @adeeshasandaruwan5177
      @adeeshasandaruwan5177 9 หลายเดือนก่อน

      ​@@jagathweerasinha7494😢😢😢😢😢

  • @pawantharuka9788
    @pawantharuka9788 3 ปีที่แล้ว +611

    කවුරු මොනා කිවුවත් උබට තියෙන්නෙ best voice එකක් කොල්ලො.උබට ජය තව ඉස්සරහට පලයන්.❤️

    • @pawantharuka9788
      @pawantharuka9788 3 ปีที่แล้ว +5

      @@kanchanamadushani6412 ආ අක්කේ

    • @pawantharuka9788
      @pawantharuka9788 3 ปีที่แล้ว +2

      @@kanchanamadushani6412 මතකද

    • @pawantharuka9788
      @pawantharuka9788 3 ปีที่แล้ว +2

      @@kanchanamadushani6412 මගෙ දෝනි කො අක්කෙ

    • @kanchanamadushani6412
      @kanchanamadushani6412 3 ปีที่แล้ว +2

      Mona donida

    • @pawantharuka9788
      @pawantharuka9788 3 ปีที่แล้ว +3

      @@kanchanamadushani6412 දන්නෙම නැද්ද

  • @iddamalgodageanoja2698
    @iddamalgodageanoja2698 ปีที่แล้ว +43

    ශම්මි අයියෙ ඔයාගේ voice එක මාර ලස්සනයි

  • @scherouzaanzary2191
    @scherouzaanzary2191 3 หลายเดือนก่อน +8

    2024 anyone ❤

  • @don_t96
    @don_t96 3 ปีที่แล้ว +85

    කාලෙකින් ලංකාවේ දැකපු වෙනස්ම විඩියො එකක්...සුභ පැතුම් ශම්මි ඇතුලු හැමොටම...❤️

  • @dkmusic_2000
    @dkmusic_2000 3 ปีที่แล้ว +83

    විශ්ව අයියා..
    ශම්මි මල්ලි...
    සුපිරි වැඩක්... gd luck all of you

  • @vinu__
    @vinu__ 3 หลายเดือนก่อน +29

    2024 Anyone ? 🙈💙

  • @hemalsanjeewa1437
    @hemalsanjeewa1437 6 หลายเดือนก่อน +8

    කෝචිචර අැහැඋවත් එපාවෙන්නේනැ මෙ සින්දුව👍🤘😊😍😍🥰💞💗❤

  • @user-jh1si2kz1k
    @user-jh1si2kz1k 3 ปีที่แล้ว +260

    ජය වේවා ශම්මියා...🖤🌼

  • @accidentext9452
    @accidentext9452 3 ปีที่แล้ว +819

    උඹට ගොඩක් උන් බැන්නා මඩ ගැහුවා කොල්ලා. ඒත් උඹේ ගමන උඹ ගියා. මල් සිංදු නම් මං අහන්නෙ නෑ. ඒත් උඹේ Voice එක නම් මේකෙ පට්ට. ජය ❤️

    • @user-pg6vh7mg2w
      @user-pg6vh7mg2w 3 ปีที่แล้ว +21

      Voice eka hindai lassana hindai thama balanne shammi patiya

    • @lokayethathu8543
      @lokayethathu8543 3 ปีที่แล้ว +23

      අපිවත් බලන්න එන්න. අපි තාම අලුත්

    • @bokka9668
      @bokka9668 3 ปีที่แล้ว +16

      Sirawatama me sinduwa nam lassanai

    • @madumadasadaruwan2447
      @madumadasadaruwan2447 3 ปีที่แล้ว +11

      Patta sinduwa kolla

    • @nethusamashas8741
      @nethusamashas8741 3 ปีที่แล้ว +3

      Me sinduwanam shammi ayiye godak lassanai,maru shammi ayyeee

  • @xsonicff5983
    @xsonicff5983 ปีที่แล้ว +441

    2023 anyone🙈❤️🦋🥀

    • @No-name2009
      @No-name2009 11 หลายเดือนก่อน +2

      Yes

    • @sasa-ff
      @sasa-ff 11 หลายเดือนก่อน +1

      😝😝😻😻😻

    • @YTD777
      @YTD777 11 หลายเดือนก่อน

      Yes

    • @Karunarathne-rh3lb
      @Karunarathne-rh3lb 11 หลายเดือนก่อน

      Fhzgb bzzjngkklmbjnnnnhjnyjnn

    • @sesithayasindu2846
      @sesithayasindu2846 11 หลายเดือนก่อน

      Sure🥰

  • @pradeeptharindu2857
    @pradeeptharindu2857 3 ปีที่แล้ว +517

    2021 අහන එව්න් කො😍😍

  • @kosalakavinda8022
    @kosalakavinda8022 3 ปีที่แล้ว +411

    මමත් උබට බැනලා තියෙනවා අම්බානෙකට ශම්මි...ඒ උනාට මේ සින්දුව නම් පට්ට.....සුපිරි ...good luck

  • @damiprasa5290
    @damiprasa5290 3 ปีที่แล้ว +20

    Wishvaya inna nisa godak asawen baluwe.😍
    ලස්සනයි ...😍
    ජයවේවා 🙏

  • @shalishshiran2297
    @shalishshiran2297 3 ปีที่แล้ว +79

    අඩන සිංදුවක් උනත් මේක සුපිරි ඕයි පිස්සුවක් 😍

  • @lasanthidf6799
    @lasanthidf6799 2 ปีที่แล้ว +12

    අයියගෙ සින්දු නම් ඇත්තටම ගොඩක් වෙනස් ඒ වගේම තමයි ගොඩක් ලස්සනයි

  • @firstfirst2273
    @firstfirst2273 3 ปีที่แล้ว +40

    ලස්සනයි පුතේ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @ruchiraseneshmadushanka7289
    @ruchiraseneshmadushanka7289 3 ปีที่แล้ว +246

    2021 අහන්න අය මේ පැත්තට
    👇

  • @slnimesh2044
    @slnimesh2044 3 ปีที่แล้ว +777

    මේ සින්දුව දෙපාරකට වැඩිය බල පූ අය කෝ

  • @huntergaming5868
    @huntergaming5868 ปีที่แล้ว +13

    2023 වෙලා තාමත් ආසම සින්දුවක්❤️🥰

  • @apsarasewwandi6583
    @apsarasewwandi6583 2 ปีที่แล้ว +131

    මෙි විෂුවල් එකත් පටිටයි 👌 හැබැයි මෙි සින්දුව වගේ ඉන්න අයත් අැති එකටිටිය පුලුවන්නමි යටින් කමෙිටි දාන් යන්න 👈💖💖අාදරේයි කටිටියටම

  • @sasidusasidu3774
    @sasidusasidu3774 ปีที่แล้ว +9

    මම ආසම සින්දුව හරිම ලස්සනයි කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නෑ ♥️♥️♥️

  • @hashini6473
    @hashini6473 2 ปีที่แล้ว +126

    ඔයාගේ කටහඬ ලස්සනයි ශම්මි අයියේ 💕💕💖💖

    • @eyye8104
      @eyye8104 2 ปีที่แล้ว +1

      Aaask

    • @eyye8104
      @eyye8104 2 ปีที่แล้ว

      ziaxkkz

  • @lasanthidf6799
    @lasanthidf6799 2 ปีที่แล้ว +14

    ශම්මී අයියා ගේ බෑ නවත්තන්න සිංදුව දහ පාරකට වැඩිය බලපු අය කෝ බලන්න

  • @shanu5125
    @shanu5125 3 ปีที่แล้ว +10

    කාලෙකින් ටිකක් වෙනස් වීඩියෝ එකක් සින්දුවත් ලස්සනයි

  • @udarifernando6770
    @udarifernando6770 3 ปีที่แล้ว +13

    Song eka lassanai
    සුබ පැතුම් shammi aiye
    👍👍👍👍

  • @anuradaanurada7831
    @anuradaanurada7831 3 ปีที่แล้ว +11

    Godaaaaaak lassani ❤️❤️ ශම්මි අයියේ ❤️❤️ ඔයා වගේම song akath ❤️❤️

  • @praneethmaddub7812
    @praneethmaddub7812 3 ปีที่แล้ว +159

    යකෝ කවුද මෙකට බනින උන්😡 මනුස්සයෙක් නම් මේ දේ හිතට දැනෙන්නම ඕන ❤️😔

    • @ripvideocreator9308
      @ripvideocreator9308 3 ปีที่แล้ว +7

      මං ආයෙත් අමනුස්සයෙක් උනා...😭

    • @redscorpion5512
      @redscorpion5512 2 ปีที่แล้ว +1

      @@ripvideocreator9308 🤣

    • @isharalakmali731
      @isharalakmali731 2 ปีที่แล้ว +1

      @@ripvideocreator9308 මමත් 🤢

    • @musicstudio5737
      @musicstudio5737 2 ปีที่แล้ว

      Aniwa bn

    • @hirunahewage501
      @hirunahewage501 ปีที่แล้ว

      mamath...mal sindu...appiriyai

  • @yasiruhasanjana3221
    @yasiruhasanjana3221 3 ปีที่แล้ว +7

    කොල්ලොන්ට දෙන්න තියන හොදම ආදර්ශයක් ❤️😂 පට්ට වීඩියෝ එක ❤️❤️

  • @sanjubandara3665
    @sanjubandara3665 3 ปีที่แล้ว +21

    සින්දුව නම් හරී ලස්සනයි.....💕

  • @ayeshdilshan344
    @ayeshdilshan344 2 ปีที่แล้ว +4

    සුපිරි brooo...matama ගහපු song එකක්....❤️❤️❤️❤️❤️❤️❤️ කෙල්ලො නම් එපා උනා

    • @ayeshdilshan344
      @ayeshdilshan344 2 ปีที่แล้ว +1

      Kello නම් එපා උනා

  • @user-io4rh4uu6h
    @user-io4rh4uu6h 2 ปีที่แล้ว +21

    මේ සින්දුව විතරයි කෙල්ලට පාඩමක් උගන්වන්නෙ...හොදම වැඩේ සාදු.
    Good job bro.love you.😘😘

  • @umashakawindhi6541
    @umashakawindhi6541 3 ปีที่แล้ว +74

    සුපිරි සින්ඳුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😢

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි සුබ පතනවා මල්ලි විශ්ව අයියා ගොඩක් කාලෙකින් මියුසික් වීඩියෝ එකක දැක්කෙ ❤️❤️❤️❤️

  • @supunfernando2275
    @supunfernando2275 2 ปีที่แล้ว +63

    බෑ නවතන්න
    යන්නම ඕනේ නම් යන්න
    ලේ වල තිබ්බ
    ආදරෙ ඔබටයි උනුවෙච්ච
    නෑ හිත මෙල්ල
    වැලපෙනවා ඔබ ඉල්ල
    මේ අහගන්න
    ආදරෙ ඔබටයි මං තවම
    ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
    හැමදා හිඳින්න තැන තියාගෙන
    ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
    සැබෑම ප්රේමවන්තයෙක් මම
    සුළු කාලේ කෙරු ප්රේමේ
    මහ මුහුඳක් සේ දැනුණේ
    රත්තරනේ සිත් අරණේ
    ඔබ විතරයි මට හිටියේ
    ආස පාට අන්දවාලා සීරුවෙන් බලා
    ආයෙ ආදරේ කියන්නෙ කාටදෝ මෙමා?
    ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
    හැමදා හිඳින්න තැන තියාගෙන
    ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
    සැබෑම ප්රේමවන්තයෙක් මම
    අඩමානේ තිබු ප්රේමේ
    අවසානේ බව දැනුණේ
    ඔය මුහුණේ අමනාපේ
    මුල් පාරින් දුටු දිනයේ
    ආදරේ මනින්න මන් බලන්න ඕන ද?
    ජීවිතේ විදින්න දුක් විදින්න ඕන ද?
    බෑ නවතන්න
    යන්නම ඕනේ නම් යන්න
    ලේ වල තිබ්බ
    ආදරෙ ඔබටයි උනුවෙච්ච
    නෑ හිත මෙල්ල
    වැලපෙනවා ඔබ ඉල්ල
    මේ අහගන්න
    ආදරෙ ඔබටයි මං තවම
    ලස්සන ජීවිතේක අයිතිකාරයෙක් ඔයා අද
    හැමදා හිඳින්න තැන තියාගෙන
    ලස්සන ආදරේක අයිතිවාසිකම් සොයා ගිය
    සැබෑම ප්රේමවන්තයෙක් මම

  • @heshanilalithya635
    @heshanilalithya635 2 ปีที่แล้ว +7

    මාර ලස්සනයි .ජය වේවා.❤️❤️❤️❤️👍

  • @tharinduvkanishka5991
    @tharinduvkanishka5991 3 ปีที่แล้ว +28

    නියමයි ශම්මියො.මුළු රටටම වැදගත් පණිවිඩයක්.

  • @ajithkumarasiri241
    @ajithkumarasiri241 3 ปีที่แล้ว +21

    Ft Shammi අයියේ ජය වේවා!

  • @nipundewinda5578
    @nipundewinda5578 3 ปีที่แล้ว +238

    2021 එකෙත් අහන අය කෝ ♥♥

  • @hasankachamara0
    @hasankachamara0 ปีที่แล้ว +1

    අදටත් බලනවා මේ song එක මේක බලලා තමයි පොඩ්ඩක් හරි හිත හදා ගන්නේ අනිත් song ඔලුව කනව මානසික වට්ටන සින්දු මේක ෆට්ට ඔලු ටිකක් සැහල්ලුවෙන් අහන

  • @bloodbeat4326
    @bloodbeat4326 3 ปีที่แล้ว +34

    ජය වෙද ශම්මි මලයා ❤️❤️

    • @sakithdinusahan8849
      @sakithdinusahan8849 3 ปีที่แล้ว

      th-cam.com/channels/FwChfnNQxQaQiHuuMBIXbg.html
      Subscribe කරල support එකක් 🙄🙏

  • @gihansa405
    @gihansa405 3 ปีที่แล้ว +14

    ලස්සනයි ශම්මි අයියේ සිංදුව... 👆😊

  • @user-nh9mc8bh2f
    @user-nh9mc8bh2f 2 ปีที่แล้ว +5

    2020 ඉදන් තාම අහනව ලස්සන කටහඩක් ❤️‍🔥✌️

  • @kalakalajrkala1180
    @kalakalajrkala1180 ปีที่แล้ว +11

    ලස්සන සින්දුවක් 💗💗

  • @janithchathuranga5114
    @janithchathuranga5114 3 ปีที่แล้ว +4

    සුපිරි කොල්ලාහ්😋 සින්දුව ලස්සනයි ❤️ ඉස්සරහට තවත් හොද සින්දු කරන්න 😋❤️

    • @ruwini5937
      @ruwini5937 3 ปีที่แล้ว

      😂😂

    • @janithchathuranga5114
      @janithchathuranga5114 3 ปีที่แล้ว

      @@ruwini5937 🙄 මොකො 😼

    • @ruwini5937
      @ruwini5937 3 ปีที่แล้ว

      @@janithchathuranga5114ලැජ්ජයි; මේ වගේ ජරා මල් සිංදු trending එන රටක් වීම ගැන. අනිවාර්යයෙන්ම සල්ලි වියදම් කරනවා මේ වගේ videos trending ගේන්න ඒත් ඔයාලා වගේ කට්ටිය ඉන්නකම් මේ රට මෙහෙම්ම තමයි.😏

  • @smwijeyrathna529
    @smwijeyrathna529 3 ปีที่แล้ว +25

    😍😍ලස්සන ජිවිතේක අයිතිකාරයෙක් ඔයා අද හැමදාම හිදින්න තියාගෙන.
    ලස්සන ජීවිතේක අයිතිවාසිකම් සොයා යන සැබෑම ප්‍රේමවන්තයෙක් මම 😍😍😍😍

    • @vipchutta4822
      @vipchutta4822 3 ปีที่แล้ว +2

      Lyrics waradie oi😂😂😂

    • @smwijeyrathna529
      @smwijeyrathna529 3 ปีที่แล้ว +2

      Aulak na😂😂😂😂😂😂😂😂

    • @vipchutta4822
      @vipchutta4822 3 ปีที่แล้ว +2

      @@smwijeyrathna529ahako ithin.danne nathuwa athine😆

  • @kavindisansala7803
    @kavindisansala7803 2 ปีที่แล้ว +16

    මම ආසම song එක.
    සිංදුවට වගේම හැමදාම අපි ඔයාටත් ආදරෙයි අයියේ

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +5

    ලස්සනයි ශම්මි අයියා ❤️
    වීඩියෝ එකත් මරු අයියා 💔✋😊
    තව සින්දුවක් ඕනී අයියා

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +527

    මෙ සින්දුව දෙපාරාකට වැඩියෙන් ආපු කට්ටිය මේ කොනට 🌺

  • @ShammiFernando
    @ShammiFernando 3 ปีที่แล้ว +556

    මගෙ යාලුවෝ link එක share කරමූ....❤️😍💪🏻

    • @cylonhits2928
      @cylonhits2928 3 ปีที่แล้ว +10

      Shammi Fernando kar kar malioo

    • @lovertv3646
      @lovertv3646 3 ปีที่แล้ว +4

      th-cam.com/video/zrj_OrKCmeg/w-d-xo.html❤️💪💪💪💪💪💪💪

    • @lovertv3646
      @lovertv3646 3 ปีที่แล้ว +10

      තව සිංදුවක් ඕන ලගදිම❤️

    • @vimukthisankalpa1068
      @vimukthisankalpa1068 3 ปีที่แล้ว +9

      වීඩියෝ එක ලස්සනයි. මේ විදිහටම වැඩ කරන්න. ඔයාගේ ටැලන්ට් එකෙන් වැඩක් අරං පූළුවන්නම් ලංකාවේ music වෙනස් කරන්න. Nage සිංදුවේ වගේ විෂුවල් ආයේ හදන්න එපා. මොකද මිනිස්සු ඒකෙන් ඔයාව වැරදියට විග්‍රහ කරන්න පුළුවන්. මේ විදිහට ලස්සනට වැඩ ටික කරගන්න. ඔයාට කතා හදන අයට ඇඩෙන්න වැඩක් දෙන්න මල්ලි. God bless you mage malliyaa!

    • @dailyfacts6569
      @dailyfacts6569 3 ปีที่แล้ว +5

      aniwa shammiya

  • @user-yv6vs8nw8v
    @user-yv6vs8nw8v 2 วันที่ผ่านมา +1

    2024 අහන සේට් එක බලන්න කෝ...🥺❤️

  • @lahirutharanga2884
    @lahirutharanga2884 8 หลายเดือนก่อน +1

    කියන උබට ❤ .
    ලියයපු උබට පට්ට ආදරෙයි❤

  • @chamodinimalsha2842
    @chamodinimalsha2842 3 ปีที่แล้ว +81

    විශ්ව කොඩිකාර ආසම චරිතයක් ❤

    • @user-mn7nj6xi8e
      @user-mn7nj6xi8e 2 ปีที่แล้ว +2

      🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🌶️🥞🥞🥞🥞🥞

  • @rasikapriyadarsha1138
    @rasikapriyadarsha1138 3 ปีที่แล้ว +7

    පට්ට විඩියෝ එක ශ්ම්මි අයියෙ එල එල

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +6

    විශ්ව කොඩිකාර...❤️

  • @oshandilruk6398
    @oshandilruk6398 2 ปีที่แล้ว +1

    Thanks ban
    Meka ahala mage bada welichcha ekath hari giyaa bada gihillama

  • @lakshmikamadusanka5474
    @lakshmikamadusanka5474 3 ปีที่แล้ว +60

    උඹේ voice එක පට්ට මචං..සුභ ❤

  • @maduchathu6217
    @maduchathu6217 3 ปีที่แล้ว +70

    අනේ...ඔයාගෙ කටහඬ ලස්සනයි ශම්මි...❤️❤️❤️

  • @nethumbandara6574
    @nethumbandara6574 ปีที่แล้ว +2

    ලස්සනයි බ්න් මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නැ තව ඔන අය්යේ මේ වගේ හිත උනුවෙන සින්දු🥺♥️

  • @rogansraptv6846
    @rogansraptv6846 ปีที่แล้ว +4

    hirustar seaon 1 තරැවක් . අපට අාඩම්බරයක් 👌💥💫😁

  • @menolisachindra4156
    @menolisachindra4156 3 ปีที่แล้ว +25

    බලන් හිටපු සින්දුවක්😻❤️congratulations malliyh

    • @nadalama1821
      @nadalama1821 3 ปีที่แล้ว +1

      මගේ videos බලන්න ❤️❤️❤️❤️th-cam.com/video/R38WcXsslK0/w-d-xo.html හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ

    • @kavinusanjula2263
      @kavinusanjula2263 3 ปีที่แล้ว

      Dan baluvada.

    • @hnd1923
      @hnd1923 3 ปีที่แล้ว

      facebook.com/AshiOfficialPageWriter/
      කවි නිසදැස් තියන මෙ පෙජ් එකට ලයික් කරන්න පුළුවන් ද

    • @internationaleducationtv4662
      @internationaleducationtv4662 3 ปีที่แล้ว

      සින්හල genuine jokes th-cam.com/video/RfNPPenZ2P0/w-d-xo.html

    • @rumeshwijesundara5767
      @rumeshwijesundara5767 3 ปีที่แล้ว

      නෙදකින්

  • @oshanjayasinghe4653
    @oshanjayasinghe4653 3 ปีที่แล้ว +10

    සතුටුයි මල්ලි ❤️ අපේ එකෙක් 😍😍🎧

  • @sanjeeewanimaleesha3629
    @sanjeeewanimaleesha3629 2 ปีที่แล้ว +2

    අය්යේ මේ සින්දුව කොච්චර ඇහුවත් එපානම් වෙන්නේ නෑ ඔයාගේ කට හඩ ගොඩක් ලස්සනයි .. 💞💞

  • @lakshikaeroshi1194
    @lakshikaeroshi1194 2 ปีที่แล้ว +2

    Lassanaii aiye 💕 man Asama gayakaya ..Adareii🌟💕💕🌟 oyage idiri wada සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..ඔයාට ජේසු පිහිටයි 🙏🌟💕 wada tika පරිස්සමෙන් කරා ගන්නා 😍

  • @nimedhahansi9815
    @nimedhahansi9815 3 ปีที่แล้ว +13

    මල්ලි පැටියෝ වීඩියෝ එක ගොඩක් ලස්සනයි. 😘😘😘😘

  • @shaniifernando3539
    @shaniifernando3539 3 ปีที่แล้ว +54

    නිලක්ශි,විශ්ව අයියා වගේම ශම්මි මල්ලි ට ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ..😍😍😍😍😘😘😘😘

  • @malee871
    @malee871 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ ඉක්මනට අලුත් සින්දුවක් ඕනි ❤️අනිවාරෙන් දෙනවනේ..❤️😊

  • @thiwankaaseela4579
    @thiwankaaseela4579 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ශම්මි අයියෙ ❤️🤟🤟🤟😜😍😍

  • @kelumlakmal2169
    @kelumlakmal2169 3 ปีที่แล้ว +15

    වෙනස් විඩියොවක් .සුභ පැතුම් ශම්මි .හිරු ස්ටාර් ආව දවසේ ඉදන් වොට් කරා දිනනකම් බැලුවා.වැඩේ සුපිරි

  • @beutifulsrilanaka.7495
    @beutifulsrilanaka.7495 3 ปีที่แล้ว +16

    ෆට්ට ලස්සනයි සින්දුව ❤️❤️💙

  • @muthujayarathna7795
    @muthujayarathna7795 2 ปีที่แล้ว +4

    සිදුවනම් සුපිරියි😍❤️

  • @GayaniMangalika-gy9vq
    @GayaniMangalika-gy9vq 7 ชั่วโมงที่ผ่านมา +1

    ලයික්100දෙන්නකො අසරණ ඉල්ලිමක්❤

  • @janakakalinga2641
    @janakakalinga2641 3 ปีที่แล้ว +42

    සුපිරි වොයිස් එකක් ❤️❤️❤️

  • @user-nn1dk2gf5k
    @user-nn1dk2gf5k 3 ปีที่แล้ว +18

    අම්මෝ පට්ට ❤ ලබන පාර හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවේ 💪👌❤

  • @samanthadhananjaya6394
    @samanthadhananjaya6394 3 ปีที่แล้ว +7

    සුපිරි සිංදුවක් 👌👌👌

  • @samanwijitha7028
    @samanwijitha7028 8 หลายเดือนก่อน +1

    බෑ නවතන්න යන්නම ඕනෙ නම් යන්න😢

  • @peshangimhana.4339
    @peshangimhana.4339 3 ปีที่แล้ว +16

    මම ආසම කෙල්ල මේ සින්දූ කෑල්ල කියද්දී ඇට් කරන ටික😜😜😜 .සුලූ කාලේ කෙරූ ප්‍රේමේ මහ මුහුදක් සේ දැනුනේ රත්තර නේ සිත් අරනේ ඔබ විතරයි සේ දැනුනේ .😔😔❤️❤️❤️❤️

  • @yasithhidesara5799
    @yasithhidesara5799 3 ปีที่แล้ว +5

    සුපිරි ම සුපිරි ඉදිරිපත් කිරීමක්. තව ඉස්සරහට video danna..... 👌👌👌👌👌👌👌👌👌

  • @sisirasisira8290
    @sisirasisira8290 26 วันที่ผ่านมา +2

    මේසින්දුව 3 පාර වකට වැඩිය අහපු අයමේ පැත්තට ❤

  • @imesha1369
    @imesha1369 ปีที่แล้ว

    මං ආස ම visual ekak මේකෙ තියෙන්නෙ ❤️

  • @sithumudara419
    @sithumudara419 3 ปีที่แล้ว +125

    සිංදුව පට්ට වොයිස් එක පට්ට එහෙම කියන අය මේ පැත්තට 👍👈😆🔔🎤🎼❤🎵

  • @navodlakshitha4283
    @navodlakshitha4283 3 ปีที่แล้ว +5

    Video ekanam niyami Songs ekath niyamai shammi aiya jaya wewa siyalu denatam ❤️❤️❤️

  • @lakshantharusha1433
    @lakshantharusha1433 3 ปีที่แล้ว +4

    නියමයි බ්‍රො මේ යන විදිහ...💖🤗

  • @gamingkingdagaya8895
    @gamingkingdagaya8895 ปีที่แล้ว +1

    රත්තරනෙ සිත් අරනේ ඔබ විතරයි ලග හිටියේ❤❤❤❤

  • @kddilshan7699
    @kddilshan7699 3 ปีที่แล้ว +9

    Video ekanam කියන්න දෙයක් නෑ ❤️❤️

  • @navee1414
    @navee1414 3 ปีที่แล้ว +5

    සුපිරි 😍😍😍😍

  • @ruwanichathurika4659
    @ruwanichathurika4659 2 ปีที่แล้ว +6

    පට්ට අයියේ ආදරෙයි ❤❤❤❤❤

  • @SithumiRamisha-jm8bi
    @SithumiRamisha-jm8bi 7 หลายเดือนก่อน +1

    පට්ට තමා

  • @manethdulshan9449
    @manethdulshan9449 3 ปีที่แล้ว +4

    Niyamai shammi
    Hiru top 10 ekata yannama one mekanam

  • @slchami3113
    @slchami3113 3 ปีที่แล้ว +191

    විශ්ව අයියා music video වල ඉන්නවා කලින් දැකලා නෑ.....ලස්සනයි

    • @user-ou7qq2dr7c
      @user-ou7qq2dr7c 3 ปีที่แล้ว +1

      Aderei

    • @bagiyashanli942
      @bagiyashanli942 3 ปีที่แล้ว +2

      You are rait

    • @malinduanjanagunawardana7592
      @malinduanjanagunawardana7592 3 ปีที่แล้ว +3

      Roshan fanando aiyage ...........sathsara aiya liyapu ahasa nuba wage...........witeka rudu wenawa

    • @sldjpodda3883
      @sldjpodda3883 3 ปีที่แล้ว +1

      මාව SUBSCRIBE කරොත් මාත් SUBSCRIBE
      කරනවා අනිවා SUB කරොත් මතක ඇතිව
      COMMENT EKAK DANNA ❤ ❤ ❤ ❤ ❤

    • @slchami3113
      @slchami3113 3 ปีที่แล้ว

      @@sldjpodda3883 man oyawa subscribe kara

  • @vihaganethsara4499
    @vihaganethsara4499 ปีที่แล้ว +1

    ගැම්මක් 😄😄😄😄😄තමා කොල්ලෝ😍😁😁😁😁

  • @user-jj7kr6ej8w
    @user-jj7kr6ej8w 2 ปีที่แล้ว +1

    ලස්සන කට හඩක් මාරයි ඒ කටහඩ නම් සින්දුවත් ලස්සනයි ගොඩක් 😍🙂❤🎶🌝

  • @tuneone1956
    @tuneone1956 3 ปีที่แล้ว +8

    පුන්ච් film එකක් බැලුවා වගේ පට්ටම ලස්සනයි 💕💕💕😘

  • @hiuuraththaranyake5378
    @hiuuraththaranyake5378 3 ปีที่แล้ว +7

    ලස්සනයි අයියා .........ගොඩාක් අදරෙයි ....❤️❤️❤️❤️

  • @kaveeshakaushalya803
    @kaveeshakaushalya803 ปีที่แล้ว

    සින්දුවෙ වචන සුපිරී 👌ආපු මුල් දවස්වල පිස්සුවෙන් වගේ අහපු සින්දුවක්😋 ගොඩක් ලස්සනයි අයියේ.💖

  • @shamikavihaga3211
    @shamikavihaga3211 2 ปีที่แล้ว +2

    2021දෙසැම්බර් වලත් අහන්නේ කවුද ❤️❤️