ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Mage Pana මගේ පණ - Milinda Sandaruwan (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2019
  • Mage Pana - Milinda Sandaruwan ( Sudu 2 )
    Mage Pana ( මගේ පන )
    Artist - Milinda Sandaruwan
    Music - Prageeth Perera.
    Lyrics - Sajith V Chathuranga.
    Video Director - Charuka Dushyantha
    DOP - Srinika Liyanage
    Editor Charuka Dushyantha
    Cast - Soorya Dayaruwan Kumudu Nishantha Gayathri Irosha Dias Dinusha Siriwardana Ashi Nanayakkara
    _______________________________________
    For Caller Tunes :-
    Mobitel - 747 94820
    Etisalat - *354 7206519
    Dialog - 8758722
    Hutch - 369342027
    Airtel - 888 0081487

ความคิดเห็น • 2.6K

  • @swaraent
    @swaraent  5 ปีที่แล้ว +379

    RingTone Cords
    Mobitel - 747 94820
    Etisalat - *354 7206519
    Dialog - 8758722
    Hutch - 369342027
    Airtel - 888 0081487

  • @asithpathirana3982
    @asithpathirana3982 5 ปีที่แล้ว +177

    👑 කිරැලු නොපැලදු සුපිරි 🌟 තරුව මිලින්ද සදරැවන්

  • @RIOGANGS
    @RIOGANGS ปีที่แล้ว +934

    2024 guys❤️

  • @sayurusathsara4430
    @sayurusathsara4430 4 ปีที่แล้ว +451

    ගිලිහී ගිය පාසල් ප්‍රේමය ..තාමත් ආදරෙයි ඒ ප්‍රේමයට

  • @ruwandissanayakee
    @ruwandissanayakee 2 ปีที่แล้ว +197

    ස්කොලේ යන කාලේ හිට් උන සිංදු 😇😇🥺🥺

  • @dhcreated9142
    @dhcreated9142 5 ปีที่แล้ว +510

    සෑ වෑව්...😘
    සින්දුවනම් පට්ට...😚😍
    කෝ බලන්න මන් වගේ කමෙන්ට් කියවන්න ආපු අය... 😉😘

  • @herogaming6484
    @herogaming6484 5 ปีที่แล้ว +214

    පපුව පිච්චිලා ගියා බන් ඒකටනම්....සිංදුව video එක දෙකම ගැලපෙනවා...ඇඩෙන්න තියනවා.පට්ට කලාත්මකයි ....good luck milinda aiye🔥

  • @sadeepashahen7142
    @sadeepashahen7142 2 ปีที่แล้ว +258

    ඔය මගේ පණ කියපු අය තමයි අපිට හොඳටම කරලා ගියේ 😒💔

  • @hashiniamalka6860
    @hashiniamalka6860 ปีที่แล้ว +54

    ඇබ්බැහි වුනොත් නැවතිය නොහැකි එකම දෙය සංගීතයයි.❤️

  • @erandidenipitya3415
    @erandidenipitya3415 4 ปีที่แล้ว +189

    "ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතයි කියා පවසනු මැන සවනට මා,
    මුහුනට මුන ගැහෙනා මගෙ මිතුරන්
    විමසන විටදී ඔබේ ගැන,
    ඔබ මා හැර දා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන,"😔😔

  • @imashiuthpala980
    @imashiuthpala980 3 ปีที่แล้ว +98

    මුහුණට මුණ ගැහෙනා මගේ මිතුරන් විමසන විටදී ඔබේ ගැන.....
    ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද "මගේ පණ" ❤️😔🌍🖤

  • @babluwadu9628
    @babluwadu9628 3 ปีที่แล้ว +562

    2021 මේ සිංදුව අහන අය 👍කෝ

  • @user-pz4je2pq5g
    @user-pz4je2pq5g 3 ปีที่แล้ว +77

    කූඹියංගොඩ අම්බලම♥♥♥ අපේ සීයලා ගෙදර ලග♥

    • @TheTopTen-ft6vm
      @TheTopTen-ft6vm 7 หลายเดือนก่อน

      Ow 🔥❤️‍🔥

    • @MONSTER_C4P
      @MONSTER_C4P 4 หลายเดือนก่อน

      පඩිව්ට අම්බලම.

  • @sandunsampath509
    @sandunsampath509 5 ปีที่แล้ว +70

    ගිය තැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා..ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා....👌👌👌

  • @TvSesath
    @TvSesath 5 ปีที่แล้ว +627

    සින්දුවට ඇබ්බැහි වී ඇති හෙයින් දවසට දෙවතාවක් නැරඹීමට තීරණය කර ඇත.....👌❤️💋

  • @dilinichathurika1271
    @dilinichathurika1271 3 ปีที่แล้ว +43

    සිංදුව පරණ වෙලත් 2021අහනවා. කියන්න තේරෙන්නෑ සිංදුව ඇහෙන කොට අමුතුම හැඟීමක් දැනෙනවා.. සින්දුවයි විෂුවල් එකයි මාරම ලස්සනයි....

  • @tharakasenadeera7126
    @tharakasenadeera7126 4 ปีที่แล้ว +340

    2020 මේ සිංදුව අහන්න කට්ටිය 👍 දාගෙන යන්න .

  • @Hiruwa894
    @Hiruwa894 5 ปีที่แล้ว +340

    මෙවනේ විඩියෝ
    රෙදි නැතුව නටන එවා වගේද බන් වේවා...
    සුපිරියටම තියෙනවා
    කාලෙකින් දැක්ක පට්ට විඩියෝ එකක්....

  • @kasunishara8998
    @kasunishara8998 5 ปีที่แล้ว +89

    අවංකවම ඇඩුන.සුපිරි music video එක..................💖💖💖

  • @charumds491
    @charumds491 5 ปีที่แล้ว +48

    BMW එක එන තැන ඇග හිරි වැටිල යනව බන් එල ..
    හැමදාම උදේ ට බලනෝ 😍😞😭😭

  • @malithhansaka3132
    @malithhansaka3132 3 ปีที่แล้ว +102

    ඇස් රතුවෙනකම් අඩපු වෙලේ තනියට ලග ඉදපු සිංදු..😒😥

    • @sansaladiwyanjali9059
      @sansaladiwyanjali9059 2 ปีที่แล้ว

      hummm

    • @hansanisilva9891
      @hansanisilva9891 2 ปีที่แล้ว

      හ්ම්ම්ම්.....😥😥😥😥

    • @hansanisilva9891
      @hansanisilva9891 2 ปีที่แล้ว +1

      ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්න ද මගේ පන...😥😥😥😥

  • @manjulapriyantha4800
    @manjulapriyantha4800 5 ปีที่แล้ว +44

    ෴මුහුනට මුන ගැහෙනා මගේ මිතුරන් විමසන විටදි ඔබේ ගැන..ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන..❤️❤️❤️
    ..නියමයි මිලින්ද අයියා..good luck..

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +171

    හෙලුව පෙන්නලා views ගන්න හදන උන්ට ගොඩක් රිදෙයී ඈ....වැදගත් විදිහට විඩියො එකක් කරලා trending වෙන්නත් පින තියෙන්න ඔනී....ජය ජය මිලී❤️

    • @athief8672
      @athief8672 5 ปีที่แล้ว +2

      malli hari malli

    • @charukadushyantha1722
      @charukadushyantha1722 5 ปีที่แล้ว +1

      Thanks ....

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අපෙ ගමෙ කොල්ලට ජය. එකෙන්ම් සුබ පතන්නේ

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 ปีที่แล้ว +1

      @@charukadushyantha1722 ව්ඩියො එක පට්ට ලස්සනයි ජය වෙවා

    • @shashi3240
      @shashi3240 5 ปีที่แล้ว

      අනිවා

  • @slmusicalshowindubai
    @slmusicalshowindubai 2 ปีที่แล้ว +83

    2022 මේ සින්දුව අහන අය කෝ ☺️

  • @imeshmadhubhashitha
    @imeshmadhubhashitha 5 ปีที่แล้ว +45

    කදුලු වටෙනව සට සට ගාල 🙏 කියල වැඩක් නෑ සිංදුවයි වීඩියෝ එකයි පට්ටම😍

  • @ishu_boy_geekshow2062
    @ishu_boy_geekshow2062 5 ปีที่แล้ว +52

    ඇත්තට කිව්වොත් මටත් ඇඩුනා යකෝ එ සින්දුවට...පට්ට ලස්සනයි අය්යෙ..ජය වෙවා.. 😭😭

  • @chamiya2754
    @chamiya2754 5 ปีที่แล้ว +89

    ලංකාවේ හැදුව හිතට දැනුන සුපිරිම video එකක් 👍

    • @chamiya2754
      @chamiya2754 5 ปีที่แล้ว +1

      නියම director කෙනෙක් තමා direct කරලා තියෙන්නෙ හදවතට දැනුන ලස්සනම වැඩක්

    • @JontiLK
      @JontiLK 5 ปีที่แล้ว +1

      නිකමට අපේ චැනල් එක පැත්තට ගොඩ වෙලා බලන්න ...
      විශ්වාසයි ඔයාගේ ජීවිතෙත් වෙනසක් වෙයි කියලා ..

    • @charukadushyantha1722
      @charukadushyantha1722 5 ปีที่แล้ว +1

      Thanks ....

    • @charukadushyantha1722
      @charukadushyantha1722 5 ปีที่แล้ว +1

      @@chamiya2754 Thanks ....

  • @dhtechshow6255
    @dhtechshow6255 5 ปีที่แล้ว +287

    පට්ටම ලස්සනයි ,මම දහ පාරකට වඩා බැලුවා.මේ සින්දුව ලස්සනයි නම් like දාපල්ලා

  • @kavindusankalpa4408
    @kavindusankalpa4408 3 ปีที่แล้ว +58

    ගියතැනකින් දුරකතනෙන් එක සැරයක් අමතාලා ඔබ සතුටින් ඇතැයි කියා පවසනු මැන සවනට මා 💔

  • @danufdo5908
    @danufdo5908 5 ปีที่แล้ว +75

    අවුරුදු 30යි මාස 9යි දවස් 24 ක් 😑 සින්දුවට ගැලපෙන්නම වීඩියෝ එක කරල ....#trending තමයි ඉතින් 💜🔥 ️ ලස්සනයි ගොඩාක් #milinda ayiyeeeeee 😙

    • @kawishkamadhuranga6578
      @kawishkamadhuranga6578 5 ปีที่แล้ว

      Moko Hi

    • @uveensahiru2712
      @uveensahiru2712 5 ปีที่แล้ว

      muhunata muna gahena mage mithuran wimasana witadi obe gana. oba ma harada giya bawa wachanen kohoma kiyannada mage panaaaaaaaa.😭😭😭😭😭😭😭

    • @jayamalhansaka1131
      @jayamalhansaka1131 4 ปีที่แล้ว

      @@kawishkamadhuranga6578 L Love

    • @dulangiwijethunge983
      @dulangiwijethunge983 3 ปีที่แล้ว

      🥰

  • @tharindudulshan4107
    @tharindudulshan4107 5 ปีที่แล้ว +61

    කියන්න වචන නෑ මලින්ද අයියාගෙ සිදු ගැන ඒතරම් ෆට්ට😍😍..මේ වීඩියෝ එකත් එඩිට් කරපු කෙන සුපිරි එකටම එඩිට් කරල තියනව.ඉතින් මේක නම් සුපිරි 😃😃😃

  • @sarigamamusic.5998
    @sarigamamusic.5998 5 ปีที่แล้ว +47

    මතකය පුරා රූපය ඔබේ ඇත මියෙනකල් ❤

  • @kalanasajee994
    @kalanasajee994 5 ปีที่แล้ว +25

    මිලින්ද අයියේ සිංදුව නම් හදවත පතුලටම කිදා බැහැලා කිව්වොත් මං හරි.ආදරෙයි අයියේ❤❤❤❤❤

  • @pulathisisandaruwan3644
    @pulathisisandaruwan3644 5 ปีที่แล้ว +60

    ලස්සනයි.96 ෆිල්ම් එක මතක් උනා ❤️

  • @sasukeuchiah1
    @sasukeuchiah1 5 ปีที่แล้ว +77

    අතීතය කඳුලක්ම පමණයි. ඒ කඳුලින් තෙත් වූ සිහිනයක්මයි වර්තමානය.

  • @matta8783
    @matta8783 3 ปีที่แล้ว +51

    2021 මෙ සිංදුව අහන අය 👍 දාගෙන යන්ඩ

  • @awiske396
    @awiske396 4 ปีที่แล้ว +150

    මේ සින්දුව රිලීස් කරපු දවසේයි මන් ලස්සන බූටක් කෑවේ😰

  • @user-cp6nx7fy5h
    @user-cp6nx7fy5h 5 ปีที่แล้ว +50

    නිකම් සිම්පන්චියෝ කරන එවා වගේ නෙමෙයි දැනෙන්න දීල තියෙනවා well done .

  • @hashandilanka2870
    @hashandilanka2870 5 ปีที่แล้ว +32

    ❤️ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන...M❤️

  • @kesaranuwansith9399
    @kesaranuwansith9399 ปีที่แล้ว +11

    මුහුණට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන...........ඔබ මා හැරදා ගියබව වචනෙන් කොහොම කියන්නද මගේ පණ...!(2023)🥺😔

  • @pramodiupeksha1603
    @pramodiupeksha1603 2 ปีที่แล้ว +19

    මුහුණට මුණ ගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන.. ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පණ..

  • @s_a_n_k_a_y_a_3892
    @s_a_n_k_a_y_a_3892 5 ปีที่แล้ว +818

    5 පාරකට වඩා බලපු උන් මේකට ලයික් කරපන්❤😍

  • @champikasujeewani3453
    @champikasujeewani3453 5 ปีที่แล้ว +29

    එනකන් බලන් හිටියේ.හරිම ලස්සනයි😍😍 සුදූ වගේම මේකත් හිට් වෙනවා❤️❤️❤️

  • @SA_MUSIC001
    @SA_MUSIC001 6 หลายเดือนก่อน +16

    2024 Boys 🤍🌻

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +6

    2023නෙත් මේ සිංදුව අහන අය කො 😌❤️

  • @sugathnishshanka484
    @sugathnishshanka484 5 ปีที่แล้ว +23

    නියමයි අයියේ. හිතට වදිනවා .. ඒකනම්.. මුහුනට මුන ගැහෙනාඅ මගේ මගේ මිතුරන් ඔබ මා හැර දා ගිය බව කොහොම කියන්නද මගේ පණ... congtratulaoing

  • @King-hk7er
    @King-hk7er 5 ปีที่แล้ว +420

    Commends කියවන්න අවේ කවුද..... Like ඔනී

  • @pramothdulangi9419
    @pramothdulangi9419 2 ปีที่แล้ว +14

    2022🌈💗 අහන්නෙ ආයෙමත්
    සින්දුව අහද්දි ලස්සන අතීතෙ ආයෙ මතක් උනා 😇😥

  • @SupunDiluksha
    @SupunDiluksha 6 หลายเดือนก่อน +12

    2024 ❤ Like This

  • @nethmianu2033
    @nethmianu2033 5 ปีที่แล้ว +59

    දන්න කාලේ ඉදන් ආසාවෙන් අහන සිංදු කරපු කෙනෙක් තමයි ඔයා අයියේ... ඒ වගේම තේරුමක් තියෙන විශුවල් එකක් කරලා සිංදුවට සාදාරණයක් කරනවා ඔයා...ඉතින් ඒ ටිකම ඇති අපේ හදවතේ රැදෙන්න 😍❤️

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +40

    Boot එකක් එකක් උනත් video එක බලනකොට අමුතුම දුකක් හිතට එනවා...... 😔💔 එනිවේ video එක ෆට්ට 😍❤💪

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +13

    2021 මෙ සින්දුව අහන්නෙ කවුද 😏😌😌

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +10

    2019 අවුරුද්දෙ ලොකු මතකයක් තියෙනව මේ සින්දුවෙ...ඒත් ඒ මතකයක්ම විතරයි 🙂✊

  • @shasikanishani429
    @shasikanishani429 5 ปีที่แล้ว +16

    හිතට දැනුනා තදින්ම...
    ලස්සන පද රචනයක්
    ලස්සන කතාවක් සමග වීඩියෝ ව
    ඒ හා සම උන මිලීගේ හඩත් ගායනයත්..හරිම අපූරු නිර්මාණයක් ....
    ජයවේවා සජිත් වී චතුරංග සමග හරි ක්‍රියේශන් කෲ එකටම....😍👍👌

    • @kanishkawehellage
      @kanishkawehellage 9 หลายเดือนก่อน

      හරි ක්‍රියේශන් නෙමෙ යකූ🤣🤣
      ස්වර් entertainment with චරුක දුශ්‍යන්ත

  • @mrsethupathi3093
    @mrsethupathi3093 5 ปีที่แล้ว +38

    මේ Song එක නම් වෙනම Felling එකක් අයියා ❤️❤️❤️❤️❤️❤️💖💖

  • @user-ot9co8or3o
    @user-ot9co8or3o 8 หลายเดือนก่อน +1

    2023 ඉවර වෙන්න තව දවස් 14ක් වගේ පොඩි කාලයක් අවුරුද්දෙ අන්තිමත් අැහුව❤

  • @-lomba7537
    @-lomba7537 2 ปีที่แล้ว +12

    මූඩ් ගහනවා ලෙසට 😓🖤🖤

  • @sasukeuchiah1
    @sasukeuchiah1 5 ปีที่แล้ว +47

    මේ වගේ වීඩියෝ තමයි ලංකාවට ඕන ❤ කියන්න වචන නෑ. ජය.

  • @GAYAN_HAD
    @GAYAN_HAD 2 ปีที่แล้ว +4

    මිනිස්සු අවුරුදු ගානක් හිතේ ආදරේ පරිස්සම් කරත් ඒ වෙනුවෙන් කැපකිරීම් කොච්චර කරත් වෙනස්වෙන මිනිස්සු ඉස්සරහ ඒ කැපකිරීම් දූවිල්ලක් විතරයි කියල පෙන්නන්න උත්සාහ කරපු පට්ටම නිර්මාණයක් ..
    මෙී වගේ මිනිස්සු කොච්චර මෙී ලෝක ගෝලය ඇතුලෙ තත්පරයක් ගානෙ හුස්ම එක්ක කඳුළු පිටකරනව ඇතිද...😔
    ඒත් අවුරුදු ගානකින් මෙහෙම අහම්බයක් වෙච්ච දවසක ඒ ආදරේට දෙන්න නමක් ඉතිරිවෙලා නෑ...😔
    ඒත් හිතේ ආදරේ ඉතිරිලා තියේවි...❤️

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +8

    ඔබමා හැරදා ගිය බව වචනෙන් කොහොමද කියන්නේ මගේ පණ....

  • @ishani4229
    @ishani4229 5 ปีที่แล้ว +24

    දුකයි සැපයි මැද්දෙන්
    ඔබට මගේ පපුවෙන්
    ආදරේ කලා .....
    මහසාගරේ වැලි කැට තරම්

  • @denethbanuka4967
    @denethbanuka4967 5 ปีที่แล้ว +49

    හදවත ඇතුලටම වැදුන ඒක මිලින්ද අයියෙ😥😥

    • @wasanthageethananda373
      @wasanthageethananda373 5 ปีที่แล้ว +1

      kohomda eka

    • @JontiLK
      @JontiLK 5 ปีที่แล้ว +1

      නිකමට අපේ චැනල් එක පැත්තට ගොඩ වෙලා බලන්න ...
      විශ්වාසයි ඔයාගේ ජීවිතෙත් වෙනසක් වෙයි කියලා ..

    • @hirushisathsarani6402
      @hirushisathsarani6402 5 ปีที่แล้ว +1

      Aniva.eka nm godak lassanai

    • @denethbanuka4967
      @denethbanuka4967 5 ปีที่แล้ว +1

      සිරා love❤️ කරන කෙනෙකුට මෙහෙමනම් වෙන්න එපා කවදාවත්😥😥😥😥😞😞

    • @denethbanuka4967
      @denethbanuka4967 5 ปีที่แล้ว +1

      කෙල්ලගෙ තාත්ත මැරුනෙ නැත්නම් දෙන්නම සතුටින්😞😞😞

  • @bhagyadinanjalee370
    @bhagyadinanjalee370 4 ปีที่แล้ว +5

    ආදරය යනු හුදෙක් මුලාවක්ම පමණි. මේ ලෝකයේ ඇති එකම ආදරය මව් සෙනෙහස පමණි. ❤️

  • @KwmotorsSL
    @KwmotorsSL ปีที่แล้ว +5

    කොබලන්න තාමත් අහන අය 2023 ☺

  • @nadunharsha7723
    @nadunharsha7723 5 ปีที่แล้ว +16

    අම්මො එකත් සැපටම දිලා තියනවා මරුම තමා 👌👌👌👌👍👍👍

  • @nishanikaushalya5794
    @nishanikaushalya5794 5 ปีที่แล้ว +115

    89මගෙ වයසත් හරි ලව් ස්ටෝරි එකත් හරි✋✋😍😍😌😌😋😋කො බලන්න 89සැට් එක ! ලස්සනයි සින්දුව! වීඩියො එක ඊට වඩා ලස්සනයි! (කෙල්ලයි කොල්ලයි 👌👌)

  • @sahansampathbandara2693
    @sahansampathbandara2693 4 ปีที่แล้ว +8

    ඔබ මා හැර දා ගිය බව කොහොම කියන්නද මගේ පන!

  • @jawahirashkar288
    @jawahirashkar288 ปีที่แล้ว +9

    2023 Any one..

  • @tharukadulanjana5944
    @tharukadulanjana5944 5 ปีที่แล้ว +34

    ඊතලයක් විස පොවපු වැදුනා වාගේ ම දැනුනා Milinda අයියේ

  • @ruwanikumarisilva1410
    @ruwanikumarisilva1410 5 ปีที่แล้ว +11

    ඔබ මා හැරදා ගිය බව වචනෙන්..කොහොම කියන්නද මහේ පන.. 😔 ගොඩක් ලස්සනයි .. well done ❤️👍👍

    • @tharunthikshan4778
      @tharunthikshan4778 2 ปีที่แล้ว +1

      Godak lassanai oya💗💗💗💗💗💗💗💗🤫🤫😊

    • @antanpradeep956
      @antanpradeep956 ปีที่แล้ว

      🖕GodakIassanaioya@

  • @siwminisenanayake6554
    @siwminisenanayake6554 2 ปีที่แล้ว +2

    Patta vishuwal akak ayyaiii🙂🙂🙂🙂

  • @nadeeshafonseka6595
    @nadeeshafonseka6595 2 ปีที่แล้ว +5

    පට්ට විශුවල් එකක්💯☑️👍

  • @ApePansala
    @ApePansala 5 ปีที่แล้ว +18

    ලස්සන වැඩක්, තෙරුවන් සරණයි

  • @BotGaming-vs5zj
    @BotGaming-vs5zj 5 ปีที่แล้ว +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ.......එ පරන අතිතය අයෙ මතක් උනා...ෆට්ට විඩියො එක😍😘

  • @DJCHAMOTH
    @DJCHAMOTH 4 ปีที่แล้ว +3

    මුහුනට මුන ගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මා හැරදා ගිය බව කොහොම කියන්නද මගේ පන.... ❤️❤️❤️

  • @kasunjeewantha478
    @kasunjeewantha478 2 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ💖💖

  • @alphagaming8978
    @alphagaming8978 5 ปีที่แล้ว +60

    මා ලබාගත් එකම ආදර්ශය ! මගේ පොඩ් එකා නම් වයසක ඇන්ටිල එක්ක කතාවට යවන්න හොද නෑ.. මොන කැට පත්තු කරයිද දන්නෙ නෑ..නේ... 😂

  • @sandakalumbandara8418
    @sandakalumbandara8418 5 ปีที่แล้ว +14

    මූනට මුන ගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන...ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහම කියන්නද මගෙ පන..❤️❤️

  • @nehapoojani6184
    @nehapoojani6184 2 ปีที่แล้ว +6

    2022 දීත් අහන සෙට් එක කෝ...🤗🥺🥺🥺🥺

  • @ganidulakshitha6547
    @ganidulakshitha6547 5 ปีที่แล้ว +6

    දරුනු ලෙස ඇබ්බැහි වි ඇත..🌹

  • @ransika3636
    @ransika3636 5 ปีที่แล้ว +13

    කාලෙකට පස්සෙ ආපු සුපිරිම සිංදුවක් !!! 😍✌️
    Visual , Music , Lyrics සුපිරිම !!!

  • @nipunsachinda
    @nipunsachinda 5 ปีที่แล้ว +22

    කාලෙකින් අහපු සුපිරි ලස්සන song එකක් අවන්කවම ගොඩාක් ලස්සනයි....

  • @udithakavinda7979
    @udithakavinda7979 5 ปีที่แล้ว +10

    ලස්සන වැඩක් ♥️♥️ Music & video 😍 voice ♥️♥️

  • @rehananimesha1132
    @rehananimesha1132 5 ปีที่แล้ว +12

    Prageeth pererage voice eka assen ahenna mta witharada ♥️😂

  • @pasinduinduwara3290
    @pasinduinduwara3290 5 ปีที่แล้ว +145

    ගායකයෙක් තවත් ගායකයෙක්ගෙ මියුසික් වීඩියෝ එකක...❤❤❤

  • @user-rf6du5xy2l
    @user-rf6du5xy2l 5 ปีที่แล้ว +396

    ඇහැට කදුලක් ආපු අය ලයික් කරපන් .😢😢

    • @sanjewakumara4701
      @sanjewakumara4701 4 ปีที่แล้ว +1

      Niyamae

    • @kavidusandaruwan561
      @kavidusandaruwan561 4 ปีที่แล้ว +2

      Niymi

    • @gamingdanuwa4320
      @gamingdanuwa4320 3 ปีที่แล้ว

      😂😂😂😂 🔫🔫🔫🔫🔫

    • @nishanruwan8522
      @nishanruwan8522 3 ปีที่แล้ว

      Ane babalada kadulu anna

    • @geekysl5464
      @geekysl5464 3 ปีที่แล้ว +2

      ඇහැට කඳුලක් ආවෙ නැත්තන් තෝ තිරිසනෙක්

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +4

    2021 අහන අයකෝ 😋😍😍

  • @ViharaNikini
    @ViharaNikini 3 หลายเดือนก่อน +1

    මගේ 1st love එක පටන් ගද්දී ආව සින්දුවක්..මේ සින්දුව ඇහැද්දි ආයෙත් ඒ අතීතේ මතක් වෙනවා...🙂♥️

  • @sanjujayasinghe4513
    @sanjujayasinghe4513 5 ปีที่แล้ว +6

    අම්මෝ එ්ක..මං අාසම සිංදුව...අැත්තටම අැස්වලින් කදුලු අාවා.එ් තරම් ලස්සනයි.එ් ලොකේෂන් මාරම ලස්සනයි..කියාගන්න තේරෙන්නේ නැ...වචන නැ කියන්න.මාරම ලස්සනයි...වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..🙏🙏🙏🙏🙏
    ගිය තැනකින් දුරකථනෙන්
    එක සැරයක් අමතාලා..
    ඔබ සතුටින් අැතැයි කියා
    පවසනු මැන සවනට මා..
    ඔබ මා හැරදා ගිය බව වචනෙන්
    කොහොම කියන්නද මගේ පන....😘😘😘

  • @pissukellahiru3376
    @pissukellahiru3376 5 ปีที่แล้ว +29

    ඔබ මාහැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන...😐😐😐😐😐

    • @danushkamadushan8636
      @danushkamadushan8636 3 ปีที่แล้ว +1

      👄👄👄👄👄👄👄👄👄👄🔱🔱🔱🔱👊👊👊👊👊👊

  • @sheikhhamzath3967
    @sheikhhamzath3967 4 ปีที่แล้ว +22

    Heart-melting song.

  • @wlogs158
    @wlogs158 2 ปีที่แล้ว +2

    ගොඩාක් දේවල් හිතලා අඩ අඩා ඇහුව සින්දු ...දුක නැති කරන්න තිබ්බෙ සින්දු විතරයි 😥😥😥😥 දැන් එයා වෙන කෙනෙක් ගේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭හැමදාමත් එයා මගේ පන 😥❤️

  • @SriMusic
    @SriMusic 5 ปีที่แล้ว +83

    කාලෙකින් දැකපු ලස්සන video එකක් අවන්කවම ගොඩාක් ලස්සනයි

    • @aheshadilrukshani6174
      @aheshadilrukshani6174 5 ปีที่แล้ว

      ඔබ මා හැරදා ගිය බව වචනේන් කොහොම කියන්නද මාගේ පන😍😍

  • @madugunathilaka1812
    @madugunathilaka1812 5 ปีที่แล้ว +16

    අනේ මෙච්චර ආදරයක් අවුරුදු 30ක් ගිහිල්ලා උනත් අදුරන්න තරම් හරි පුදුමයක් ....හරි ලස්සනයි මේ song එක ....🤗🤗🤗🤗🤩🤩🤩🤩

  • @shehanbandara3937
    @shehanbandara3937 5 หลายเดือนก่อน +1

    දකින්න බැරි දුරකින් සැගව ගියත් රහසින් මතකේ පුරා රූපය ඔබේ ඇත මියෙනකල් ." 🥺🫶❤️🔐

  • @mpsxyasiya7078
    @mpsxyasiya7078 ปีที่แล้ว +2

    2023 ත් අහනෝ ඒ තරමට සැරට වැදුනා🥺❤️

  • @lahiruperera7235
    @lahiruperera7235 5 ปีที่แล้ว +196

    Anthimata kiyana slow vidiyata cover ekak ahanna asa aya ko?

  • @slgamingkaviya8548
    @slgamingkaviya8548 5 ปีที่แล้ว +25

    මුහුනට මුන ගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන ඔබ මා හැරදා ගිය බව කොහොම කියන්නද මගේ පන....😂😂😂😂😂

    • @mithun6697
      @mithun6697 5 ปีที่แล้ว

      පිට ගියා 😂

  • @lakshankumara8235
    @lakshankumara8235 4 หลายเดือนก่อน +2

    රගපාන්න දන්නැති මිනිස්සු ❤❤

  • @mahi.d3375
    @mahi.d3375 5 ปีที่แล้ว +23

    Oba wenathaka giya ayuru
    Sihi wee wetuna kadulu..😒😥❤️❤️