Man gava hantek 10008c osilascope ekak thiyanava...... Cb 125 ehaka pulse coil wave form eka saha primary ignition wave form balddi start karlaaa balddi usb discconect venava
Meka mokak hari wiaring eke gataluvk nisada mehma vennee sir .....maginto line eke wave form eka coil eka gava socket eken pannala crank Karla balddi disconnect vennaa
Very good , but the relay will make timing slap on and each time between idle and partial load , it makes misfires or little knock feeling in smooth running ... 😊😊
Thanks for watching the video. May be my explanation is not clear. I'm not switching the relay on and off while running. Relay is there to switch control to u controller. When you start, relay is off, u controller can be off. After starting, relay will pickup and u controller will take control of the trigering. Relay will stay on till you stop the engine.
,වැඩ්ඩෙක් තමා එකෙම්ම 👍
සුපිරිම වැඩ්ඩෙක් මේ වීඩියෝ එකෙන් ඔලුව පෑදුනා දැන් නම් ප්‍රශ්න ගොඩකට තැන්කිව් වෙරි මච් !!
Godak wedagath dewall igenagathta ❤ 🙏🙏
Patta sira! Grate work.limited components but good engineer. Thank you so much for explaining.
විශිෂ්ඨයි. තව දියුණු කරගන්න! 👌
මට ඩිස්කවරි 100cc එකට c.d.iසර්කකිටි එකක් හදනහැටි කියනවද
Wonderful demonstration - excellent
නියම වැඩක්. ඕවා තමයි දියුණු කරන්න ඕනේ..
Thank you. subscribe කරන්න අමතක කරන්න එපා
විශිෂ්ටයි මහත්මයා ..ඉදියට යමු
Superb 👌 good explanation
සුපිරි වැඩක්👍👍
Thank you
Great
Thank you please subscribe
Bendy CD 125 eke hadana vidiha dennko
great
Good job
Ypvs ekak hadana vidio ekakuth dannakoo
woow ❤✨
Thank you. Pls subscribe
Niyamai electronic tawa ugannannan apita
Circuit chek karana widiya mulasita
Brilliant!
නියමයි... ඉතාමත් පරාර්තකාමී... ජයවේවා 👍
Thank you
Supiriyak
Thank you. Please subscribe.
Thank you
සුපිරි 😍❤️
Thank you
Man gava hantek 10008c osilascope ekak thiyanava...... Cb 125 ehaka pulse coil wave form eka saha primary ignition wave form balddi start karlaaa balddi usb discconect venava
Meka mokak hari wiaring eke gataluvk nisada mehma vennee sir .....maginto line eke wave form eka coil eka gava socket eken pannala crank Karla balddi disconnect vennaa
wow
Suppiri weda thamai
Car alternator එකක් residual magnatic flux මගින් වෝල්ටේජ් production ආරම්බ කරන් නැත්තේ ඇයි? බැටරිය අනිවාර්යද?
බැරි වෙන්න හේතුවක් නෑ. එකේ reliability තමයි ප්‍රශ්නෙ. නමුත් use case එක මොකක්ද? Car එකකට, කොහොමත් start කරන්න බැටරියක් දානවා නම්, alternator එක එකෙන් reliably energise කරන එක ප්‍රශ්නයක් නෑ නේද?
හොඳ පැහැදිලි කිරිමක් ❤️ Use කරපු microcontroller එක ගැන විස්තරයක් දාන්න පුළුවන් වෙයිද
Video එකේ දාලා තියෙනවා. Atmel ATTiny13A එකක් තමයි
@harshanaranmuthu7038 ප්‍රෝග්‍රෑම් කලේ Arduino වලින් ද?
Input signal එක, ට්‍රිගර් එකේ ( - ) එක විතරයි ද?
මම cd 125 benly එක්කට ට්ර්යි කරන්නේ, එකේ මැග්නට් පටියක් නෑ. ඒකට විකල්පයක් විදියට මොකද්ද කරන්න පුළුවන්? ඇඩ්වාන්ස් වෙන්නේ නැතිව එකක් හැදුවා ඒක වැඩ, එත් එන්ජින් එක පොඩ්ඩක් රත් වෙන්වා වැඩි වගේ
code එක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන් ද ? (coding ගැන බේසික් අයිඩියා එකක් තියෙනවා)
ප්‍රෝග්‍රෑම් කලේ Arduino වලින් ද?
Input signal එක, ට්‍රිගර් එකේ ( - ) එක විතරයි ද?
මම cd 125 benly එක්කට ට්ර්යි කරන්නේ, එකේ මැග්නට් පටියක් නෑ ඒකට විකල්පයක් විදියට මොකද්ද කරන්න පුළුවන් ?? advance part එක නැතුව එකක් හැදුවා එක වැඩ ඒත් එන්ජින් එක රත් වෙනො වැඩි ටිකක්
ප්‍රොග්‍රෑමින් කෝඩ් එක ගැනත් පොඩි අයිඩියා එකක් දෙන්න
@@PhysioFacts826 මගේ ගාව පොඩි programmer එකක් තියෙනවා. හැබැයි arduino එකෙන් කරන්නත් පුළුවන්.
Bently එක cdi ද platinum ද?
කොහොමද cdi එකේ pickup එක තියෙන්නේ?
Engine එක රත් වෙනවා වැඩි කියන්නේ fire වෙනවා advance වැඩි.
මට වෙලාවක call එකක් දෙන්න.
Benly එක cdi
Contact no එක දාන්න පුළුවන් ද?
Mosfet control ignition (MCI)ekak hadanna brda therewheel ekakata
Platinum point තියෙන එකක්ද?
Na pickup coil ekak tynne
Cd125 benly ekata cdi ekak hadanna bariwei da aiye
පුළුවන් වෙයි, හැබැයි ගන්න තියෙනවා නේද?
@@harshanaranmuthu recondition ekak loku ganak deela aragena dala pichchunoth kiyala baya...lankawe hadapu ekk dala thiyenne dan eka advance wenawa madi wage.......
Hadana vidiha kiyala dennakooo plss@@harshanaranmuthu
ඔයා මේ වීඩියො එක බලලා තව ටිකක් සෙල්ෆ් ස්ටඩී කරන්ඩ බැරි වෙන්නේ 💯 sure !!
Mage cg125 byke aka cdi kala eth mis ekak enawa 60 wada yanna be
මොකක්ද දාපු cdi එක?
Aiye Den car walt cdi tynw neda spark eka wediwenna hadala. Eke mokadda wenasa. Coil ekata yana ampire eka wedida . Nettm capasitor eke pramane loku karalda. Pehedili krl dennko. 🙏❤
Sorry මේකට කෙටි උත්තරයක් දෙන්න බෑ
Pulsar 135 mage byk ekatah ekak hadala dennako
හදන්න වෙලාවක් තමයි නැත්තේ. ඔයා හදනවා නම් උදව් කරන්නම්.
Super. DC CDI ekak vidiyata convert karaganne kohomada❤
DC CDI එකක් හදන්න නම් high voltage generate කරන්න ඕනේ 12v වලින්. ඊට පස්සේ ඒක igbt එකකින් coil එකට high voltage දෙන්න පුළුවන්.
DC CDI ekak hadana video ekak karamu. Aniva viral venava❤
Transfer ekak heat venne ampyar madi unahamada volltage madi unahamada..
Transfer එකක් කියන්නේ? Transistor එකක්ද?
Transistor ekak
@@harshanaranmuthu transistor
Transistor ගොඩක් රත් වෙන්නේ ඒවා බාගෙට on වුනාම. ඒ කියන්නේ base එකට දෙන current එක අවශ්‍ය ප්‍රමාණයට මදි උනාම. හොඳට on වෙලා තියෙන එකක් නම් transistor එක හරහා යන current එක වැඩි වෙන කොට රත් වීම වැඩි
@@harshanaranmuthuekata visaduma mokakda
Aiye therewheel ekata hadagnna brda.(2stroke)
හදන්න ආසාවක් තියෙනවා, නමුත් test කරලා බලන්න විදිහක් නෑ. ඔයා කොහෙද?
Threeweel ekata danna puluwanda
Two stroke එකට හදන්න හිතාගෙන ඉන්නේ
Eka hodai. 4stroke ekakatat balanna hadanna.mage tiyenne 4stroke ekak
PCB diagram denna barida
දැන් ගොඩක් කල්නේ, කොහේද දන්නේ නෑ
Power cut නොවෙන විදිහට resing CDI එකක් හදන හැටි කියලා දෙන්න පුළුවන් ද සාමාන්‍ය CDI වල 9500 උපරිම RPM එක 12000/14000 වගේ ලොකූ RPM එකක් ගන්න පුළුවන් එකක් හදන හැටි කියලා දෙන්න 🍂♥️
ඒ වගේ high rpm යන එක cdi එකෙන් විතරක් කරන්න බෑ. තව ගොඩක් දේවල් බලපානවා. Fuel, lubrication, cooling වගේ ගොඩක් දේවල්.
නියමයි. ❤️❤️. Micro controller එකේ programing කොටසත් දාන්න පුලුවංනම් මාර වටිනවා.
ardino program එක ලියන විදිහ දාන්න.
මේක Arduino එකකින් නොවෙයි හදලා තියෙන්නේ. Program එක ගැන තව video එකක් දාන්නම්.
crm 50 akata cdi akak hadala denna barida oya ledemai tiyenne
Call එකක් දෙන්න
@@harshanaranmuthu phone no aka danawada
0777 420 211
Mage cdi ekak thiyenawa repair karala denna puluwanda
Sorry Mahesh. මම repair කරන්නේ නෑ.
cd125 twin 12v karana විදිහ danna platinum tiyeddima
Cd125 12v modle එකක් එනව නේද? එකේ coil pack එකක් දාන්න.
@@harshanaranmuthu tiyena coil ekatama rectifier ekak dala battery model ignition coil ekk dala hadana widihak one
aiye superb wadak, negative signal eka map karanne kohomada speed eka ekka. eka poddak wisthara karanna puluwanda?
Micro Controller එක පාවිච්චි කරලා negative pulse දෙකක් අතර කාලය මනිනවා. ඒ කියන්නේ, එක රවුමක් කරකෙන්න යන කාලය. තව පැහැදිලි මදි නම් call එකක් දෙන්න 0777 420 211
❤🎉😊
කෑප් එක සීරීස් දෑම්මම DC පාස් වෙනවද?
මේක DCම නෙමේ, rectified AC. කොහොම උනත් cap එක charge වෙනකම්, current එක යනවා.
@@harshanaranmuthu o
??
Microcontroller eken karapu wede, parana platinum bike wala governor ekakin karanawa neda? Niyama wedak mahathmaya! wedipurama watinne apitath meka pahadili karala dunna eka. godak sthuthie!
Thank you for the comment. ඔව් cdi එකෙන් කරන්නේ ඒක තමයි. Cdi ගොඩක් අයට කළු පෙට්ටියක් විතරයි. ඉතින් මම හිතුවා එක පැහැදිලි කරලා දෙන්න. සතුටුයි ඔයා යමක් දනගත්තානම්.
@@harshanaranmuthu obee denuma loba nethuwa deema loku pinak.lankawe nawa nieyum walata noselakeema gana dukai. Jayawewa.
Thank you
Very good , but the relay will make timing slap on and each time between idle and partial load , it makes misfires or little knock feeling in smooth running ... 😊😊
Thanks for watching the video. May be my explanation is not clear. I'm not switching the relay on and off while running. Relay is there to switch control to u controller. When you start, relay is off, u controller can be off. After starting, relay will pickup and u controller will take control of the trigering. Relay will stay on till you stop the engine.
@@harshanaranmuthu can you make one for me?
@@jordanmanalili784 sorry Jordan, I'd love to help you, but don't think I'll have time. But if you are making one, I'll help you.
@@harshanaranmuthu 👍👍👍👍
Circuit diagram aka dennako
drive.google.com/file/d/1aC23WDTJz-fBs7wRrTRfr0IsIaLUFUut/view?usp=drivesdk
Ayyw senor diode ekak hariyata wada karana widiha pahadili karala denna puluwanda
ඔයා සාමාන්‍ය diode ගැන දන්නවද?
@@harshanaranmuthu ow
Video එකක් බැලුවේ නැද්ද. හොඳ video තිබ්බා. Chat එකෙන් කියන්න අමාරුයි, එකයි.
th-cam.com/video/JvIbzpMuhsg/w-d-xo.html බලන්න
@@harshanaranmuthu thanx ayye.👍 👍👍
No eka denna barida podi deyak dana ganna one
0777420211
Sir, negetive pulse ekak ganna yanna welawa bala ganne kohomada advance wenna ona timing eka hariyatama pic ic ekata programming karaganne kohomada.kiyala denna puluwanda.
Microcontroller programming නම් එක video එකකින් ඉගෙන ගන්න බෑ. හොඳම වැඩේ ඉස්සෙල්ලා Arduino programming ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාට තේරෙයි programming වලින් කොච්චර වැඩ කරන්න පුළුවන්ද කියලා. You tube එකේ හොයන්න හොඳ සිංහල video තියෙනවා උගන්වන.
ඔයාගේ 4N නම්බර් එක දෙන්න පුලුවන්ද
❤ ❤ ❤
Thank you please subscribe.
Godak watinawa ❤️❤️ cantak no ekak denna puluwanda
0777420211
Platina ct100 වගේ ඒවට ඕක වෙනස් වෙනව නේද. ඒකට බලපාන විදිහට හදල සර්කිට් එකක් දානවද
Platina එකට cdi ගන්න නැද්ද. එකක් හදනවා නම්, ගොඩක් දේවල් බලන්න ඕනේ. Bike එකක් ළඟ තියෙන ඕනේ. නැතුව බෑ.
@@harshanaranmuthu platina ekta CDI එකක් රුපියල් 10000ක් විතර. දරන්න අමාරුයි එච්චර
💞💐👍
Thank you
පොඩි දෙයක් දැන ගන්න.වට්සැප් නො එකක් නැද්ද
0777420211
Contact number ek dnnko uncle ❤
පහල comment බලන්න
Good job
Thank you
ඔයාගේ 4N නම්බර් එක දෙන්න පුලුවන්ද