How my home-built CDI works (මම හදපු CDI එක වැඩකරන හැටි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2021
  • මේක අපේ මෝටර් බයිසිකල් හදන අයට ගොඩක් වැදගත් වෙන video එකක්. මේ video එකේ මම CDI circuit එක වැඩ කරන හැටි පැහැදිලි කරනවා.
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 105

  • @Hiranthaperers
    @Hiranthaperers 3 หลายเดือนก่อน

    Godak wedagath dewall igenagathta ❤ 🙏🙏

  • @ThePcgayan
    @ThePcgayan 2 ปีที่แล้ว +2

    Patta sira! Grate work.limited components but good engineer. Thank you so much for explaining.

  • @hemanthafernando6744
    @hemanthafernando6744 2 ปีที่แล้ว +2

    Wonderful demonstration - excellent

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว +1

    Good job

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 ปีที่แล้ว +1

    Superb 👌 good explanation

  • @Anuradhai4i
    @Anuradhai4i 2 ปีที่แล้ว +2

    Brilliant!

  • @malithasandakalum
    @malithasandakalum 8 หลายเดือนก่อน

    සුපිරි වැඩක්👍👍

  • @Diligent-Mirigama
    @Diligent-Mirigama 2 ปีที่แล้ว +1

    විශිෂ්ටයි මහත්මයා ..ඉදියට යමු

  • @Profmad
    @Profmad 2 ปีที่แล้ว +2

    great

  • @quintusperera1266
    @quintusperera1266 ปีที่แล้ว +1

    Great

  • @rishanranatunga4851
    @rishanranatunga4851 2 ปีที่แล้ว +3

    විශිෂ්ඨයි. තව දියුණු කරගන්න! 👌

    • @nalinebandara7043
      @nalinebandara7043 ปีที่แล้ว

      මට ඩිස්කවරි 100cc එකට c.d.iසර්කකිටි එකක් හදනහැටි කියනවද

  • @ranganadissanayake1196
    @ranganadissanayake1196 2 ปีที่แล้ว

    නියමයි... ඉතාමත් පරාර්තකාමී... ජයවේවා 👍

  • @donyldony2136
    @donyldony2136 ปีที่แล้ว +1

    නියම වැඩක්. ඕවා තමයි දියුණු කරන්න ඕනේ..

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      Thank you. subscribe කරන්න අමතක කරන්න එපා

  • @samaravickrama
    @samaravickrama 7 หลายเดือนก่อน +1

    ❤🎉😊

  • @mudaramanaruchira934
    @mudaramanaruchira934 ปีที่แล้ว +1

    woow ❤✨

  • @samanthakelum
    @samanthakelum 2 ปีที่แล้ว +1

    Thank you

  • @supunvishka3994
    @supunvishka3994 11 วันที่ผ่านมา

    Ypvs ekak hadana vidio ekakuth dannakoo

  • @samanthakelum
    @samanthakelum 2 ปีที่แล้ว +1

    Niyamai electronic tawa ugannannan apita
    Circuit chek karana widiya mulasita

  • @kasunkaushan827
    @kasunkaushan827 2 ปีที่แล้ว +1

    සුපිරි 😍❤️

  • @mihishanchamishka1521
    @mihishanchamishka1521 2 ปีที่แล้ว +1

    wow

  • @rasikarukshan
    @rasikarukshan ปีที่แล้ว +1

    Supiriyak

  • @Hiranthaperers
    @Hiranthaperers 3 หลายเดือนก่อน

    Bendy CD 125 eke hadana vidiha dennko

  • @akilamunasinghe7871
    @akilamunasinghe7871 2 ปีที่แล้ว

    aiye superb wadak, negative signal eka map karanne kohomada speed eka ekka. eka poddak wisthara karanna puluwanda?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Micro Controller එක පාවිච්චි කරලා negative pulse දෙකක් අතර කාලය මනිනවා. ඒ කියන්නේ, එක රවුමක් කරකෙන්න යන කාලය. තව පැහැදිලි මදි නම් call එකක් දෙන්න 0777 420 211

  • @tharindudilshan2443
    @tharindudilshan2443 9 หลายเดือนก่อน

    Aiye Den car walt cdi tynw neda spark eka wediwenna hadala. Eke mokadda wenasa. Coil ekata yana ampire eka wedida . Nettm capasitor eke pramane loku karalda. Pehedili krl dennko. 🙏❤

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  8 หลายเดือนก่อน

      Sorry මේකට කෙටි උත්තරයක් දෙන්න බෑ

  • @sadaruwanperera3087
    @sadaruwanperera3087 11 หลายเดือนก่อน

    Mosfet control ignition (MCI)ekak hadanna brda therewheel ekakata

  • @tharindusampath159
    @tharindusampath159 2 ปีที่แล้ว +2

    නියමයි. ❤️❤️. Micro controller එකේ programing කොටසත් දාන්න පුලුවංනම් මාර වටිනවා.

  • @sadaruwanperera3087
    @sadaruwanperera3087 11 หลายเดือนก่อน

    Aiye therewheel ekata hadagnna brda.(2stroke)

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  11 หลายเดือนก่อน

      හදන්න ආසාවක් තියෙනවා, නමුත් test කරලා බලන්න විදිහක් නෑ. ඔයා කොහෙද?

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว

    ❤ ❤ ❤

  • @chamathransara4342
    @chamathransara4342 ปีที่แล้ว +1

    Power cut නොවෙන විදිහට resing CDI එකක් හදන හැටි කියලා දෙන්න පුළුවන් ද සාමාන්‍ය CDI වල 9500 උපරිම RPM එක 12000/14000 වගේ ලොකූ RPM එකක් ගන්න පුළුවන් එකක් හදන හැටි කියලා දෙන්න 🍂♥️

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඒ වගේ high rpm යන එක cdi එකෙන් විතරක් කරන්න බෑ. තව ගොඩක් දේවල් බලපානවා. Fuel, lubrication, cooling වගේ ගොඩක් දේවල්.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว

    💞💐👍

  • @nilanthawanasingha3001
    @nilanthawanasingha3001 2 ปีที่แล้ว +1

    Microcontroller eken karapu wede, parana platinum bike wala governor ekakin karanawa neda? Niyama wedak mahathmaya! wedipurama watinne apitath meka pahadili karala dunna eka. godak sthuthie!

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      Thank you for the comment. ඔව් cdi එකෙන් කරන්නේ ඒක තමයි. Cdi ගොඩක් අයට කළු පෙට්ටියක් විතරයි. ඉතින් මම හිතුවා එක පැහැදිලි කරලා දෙන්න. සතුටුයි ඔයා යමක් දනගත්තානම්.

    • @sisirakumara6252
      @sisirakumara6252 2 ปีที่แล้ว +2

      @@harshanaranmuthu7038 obee denuma loba nethuwa deema loku pinak.lankawe nawa nieyum walata noselakeema gana dukai. Jayawewa.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Thank you

  • @sahanpweragoda
    @sahanpweragoda ปีที่แล้ว

    Car alternator එකක් residual magnatic flux මගින් වෝල්ටේජ් production ආරම්බ කරන් නැත්තේ ඇයි? බැටරිය අනිවාර්යද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      බැරි වෙන්න හේතුවක් නෑ. එකේ reliability තමයි ප්‍රශ්නෙ. නමුත් use case එක මොකක්ද? Car එකකට, කොහොමත් start කරන්න බැටරියක් දානවා නම්, alternator එක එකෙන් reliably energise කරන එක ප්‍රශ්නයක් නෑ නේද?

  • @mkaj1142tops
    @mkaj1142tops ปีที่แล้ว

    Very good , but the relay will make timing slap on and each time between idle and partial load , it makes misfires or little knock feeling in smooth running ... 😊😊

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      Thanks for watching the video. May be my explanation is not clear. I'm not switching the relay on and off while running. Relay is there to switch control to u controller. When you start, relay is off, u controller can be off. After starting, relay will pickup and u controller will take control of the trigering. Relay will stay on till you stop the engine.

    • @jordanmanalili784
      @jordanmanalili784 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 can you make one for me?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      @@jordanmanalili784 sorry Jordan, I'd love to help you, but don't think I'll have time. But if you are making one, I'll help you.

    • @mkaj1142tops
      @mkaj1142tops ปีที่แล้ว

      @@harshanaranmuthu7038 👍👍👍👍

  • @djnimentertainment1990
    @djnimentertainment1990 ปีที่แล้ว +1

    Cd125 benly ekata cdi ekak hadanna bariwei da aiye

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +2

      පුළුවන් වෙයි, හැබැයි ගන්න තියෙනවා නේද?

    • @djnimentertainment1990
      @djnimentertainment1990 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 recondition ekak loku ganak deela aragena dala pichchunoth kiyala baya...lankawe hadapu ekk dala thiyenne dan eka advance wenawa madi wage.......

    • @Hiranthaperers
      @Hiranthaperers 3 หลายเดือนก่อน

      Hadana vidiha kiyala dennakooo plss​@@harshanaranmuthu7038

  • @sltoys891
    @sltoys891 2 ปีที่แล้ว

    cd125 twin 12v karana විදිහ danna platinum tiyeddima

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Cd125 12v modle එකක් එනව නේද? එකේ coil pack එකක් දාන්න.

    • @sltoys891
      @sltoys891 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 tiyena coil ekatama rectifier ekak dala battery model ignition coil ekk dala hadana widihak one

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว

    Pulsar 135 mage byk ekatah ekak hadala dennako

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      හදන්න වෙලාවක් තමයි නැත්තේ. ඔයා හදනවා නම් උදව් කරන්නම්.

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 ปีที่แล้ว

    Threeweel ekata danna puluwanda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      Two stroke එකට හදන්න හිතාගෙන ඉන්නේ

    • @shehandasanayaka8012
      @shehandasanayaka8012 ปีที่แล้ว

      Eka hodai. 4stroke ekakatat balanna hadanna.mage tiyenne 4stroke ekak

  • @maheshrasika8828
    @maheshrasika8828 2 ปีที่แล้ว

    Mage cdi ekak thiyenawa repair karala denna puluwanda

  • @udaralakshan797
    @udaralakshan797 2 ปีที่แล้ว

    Ayyw senor diode ekak hariyata wada karana widiha pahadili karala denna puluwanda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ඔයා සාමාන්‍ය diode ගැන දන්නවද?

    • @udaralakshan797
      @udaralakshan797 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 ow

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Video එකක් බැලුවේ නැද්ද. හොඳ video තිබ්බා. Chat එකෙන් කියන්න අමාරුයි, එකයි.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      th-cam.com/video/JvIbzpMuhsg/w-d-xo.html බලන්න

    • @udaralakshan797
      @udaralakshan797 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 thanx ayye.👍 👍👍

  • @anubis-world
    @anubis-world ปีที่แล้ว

    crm 50 akata cdi akak hadala denna barida oya ledemai tiyenne

  • @tharakasenanayaka8465
    @tharakasenanayaka8465 2 ปีที่แล้ว

    Sir, negetive pulse ekak ganna yanna welawa bala ganne kohomada advance wenna ona timing eka hariyatama pic ic ekata programming karaganne kohomada.kiyala denna puluwanda.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Microcontroller programming නම් එක video එකකින් ඉගෙන ගන්න බෑ. හොඳම වැඩේ ඉස්සෙල්ලා Arduino programming ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාට තේරෙයි programming වලින් කොච්චර වැඩ කරන්න පුළුවන්ද කියලා. You tube එකේ හොයන්න හොඳ සිංහල video තියෙනවා උගන්වන.

  • @samanthakarunanayaka5707
    @samanthakarunanayaka5707 ปีที่แล้ว

    ardino program එක ලියන විදිහ දාන්න.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      මේක Arduino එකකින් නොවෙයි හදලා තියෙන්නේ. Program එක ගැන තව video එකක් දාන්නම්.

  • @priyath86
    @priyath86 2 ปีที่แล้ว +1

    කෑප් එක සීරීස් දෑම්මම DC පාස් වෙනවද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      මේක DCම නෙමේ, rectified AC. කොහොම උනත් cap එක charge වෙනකම්, current එක යනවා.

    • @kasunsameera9838
      @kasunsameera9838 2 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 o

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ??

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 2 ปีที่แล้ว +1

    Circuit diagram aka dennako

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      drive.google.com/file/d/1aC23WDTJz-fBs7wRrTRfr0IsIaLUFUut/view?usp=drivesdk

  • @isuruabeywardena98
    @isuruabeywardena98 ปีที่แล้ว

    Platina ct100 වගේ ඒවට ඕක වෙනස් වෙනව නේද. ඒකට බලපාන විදිහට හදල සර්කිට් එකක් දානවද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      Platina එකට cdi ගන්න නැද්ද. එකක් හදනවා නම්, ගොඩක් දේවල් බලන්න ඕනේ. Bike එකක් ළඟ තියෙන ඕනේ. නැතුව බෑ.

    • @isuruabeywardena98
      @isuruabeywardena98 ปีที่แล้ว

      @@harshanaranmuthu7038 platina ekta CDI එකක් රුපියල් 10000ක් විතර. දරන්න අමාරුයි එච්චර

  • @kanibaba3252
    @kanibaba3252 ปีที่แล้ว

    No eka denna barida podi deyak dana ganna one

  • @supunakalanka9296
    @supunakalanka9296 7 หลายเดือนก่อน

    Godak watinawa ❤️❤️ cantak no ekak denna puluwanda

  • @asankaviraj7143
    @asankaviraj7143 2 ปีที่แล้ว

    පොඩි දෙයක් දැන ගන්න.වට්සැප් නො එකක් නැද්ද

  • @gayankodithuwakku5524
    @gayankodithuwakku5524 2 ปีที่แล้ว +1

    Good job