CT 100 baik Rectifier test..CT 100 රෙක්ටිෆයර් පරික්ශාකිරිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • CT 100 baik Rectifier test..CT 100 රෙක්ටිෆයර් පරික්ශාකිරිම

ความคิดเห็น • 154

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් හොඳයි
    විස්තර කිරීම මදි වීඩියෝ එකෙන් ඔබතුමා කිව්වේ සොකට් වල input output සේරම විස්තර කරන්න. වයර් ටික තව විස්තර කරා මදි.

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි bro

  • @ruchiraprabhath4734
    @ruchiraprabhath4734 2 ปีที่แล้ว +2

    නියමයි මචන් good luck

  • @rasogadush9103
    @rasogadush9103 ปีที่แล้ว +1

    පට්ට වටින වීඩියෝ එකක් ❤❤❤

  • @Dinugihan518
    @Dinugihan518 2 ปีที่แล้ว +2

    අනෙ අයියේ DTM එකේ ඔය ගැන ෆුල් වීඩියෝ එකක් ඕනී

  • @PriyaKwt-sr3lf
    @PriyaKwt-sr3lf หลายเดือนก่อน +1

    Aiye brek lite eka paththu wenne ne hada gnne kohomda kiyla dennkoo ct 100 baik eke

  • @appkumara6041
    @appkumara6041 3 หลายเดือนก่อน

    කොහෙද අයියා.මේ බයික් වැඩ පොල tiyenne

  • @ChathurangaKoswatte
    @ChathurangaKoswatte หลายเดือนก่อน

    Machan 135 discover . Battry charjin naha. Koil eka balanne kohomada. CDI . Rektiper . Battry. Aluthma. Plz machan. Bs

  • @imeshdananjaya622
    @imeshdananjaya622 2 ปีที่แล้ว +1

    Godak hodata pehedhiliwa kiyala dhunna sirawatama.

  • @viduramadhubhashitha207
    @viduramadhubhashitha207 2 ปีที่แล้ว +1

    Supet

  • @chathwaratvdinusha7842
    @chathwaratvdinusha7842 2 ปีที่แล้ว +1

    Mge bick eka discover 100 head light eke eliya godak adui bulb ekakuth danma aluthin battery ekakuth dama eth hari giye na mokadda aula aiye

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Better model ekakda...meginto model baik ekakda

  • @tharindunimesh593
    @tharindunimesh593 8 หลายเดือนก่อน +2

    කොයිල් ඔතන් හරි විඩියෝ ටිකක් දාන්නකෝ අයියේ😢

  • @paththuuna6926
    @paththuuna6926 10 หลายเดือนก่อน

    Mage discover 125 t number ekak tiyanne. Battery eka charg wenna current eka anne ne. Rectifier eke sudu wire ekata bike eka start karanne netuwat bulb ekak tibbama paththu wenawa. Mikakda hetuwa?

  • @goluhadawatha8951
    @goluhadawatha8951 ปีที่แล้ว +1

    බයික් එක ස්ටාර්ට් කරලා සිග්නල් ලයිට් , හෙඩ් ලයිට් දැම්ම ගමන් බල්බ් පිච්චිලා යන්න හේතුව මොකක්ද ... බලන්න ඕනි කොටස මොකක්ද?

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Rectifier eken ena wolt eka chek karaganna ..rectifier eka aul giyama tama ehema wenne

  • @indrajithwishman482
    @indrajithwishman482 10 หลายเดือนก่อน +1

    මගේ තියෙන්නේ tvs centra එකක් .දැන් බැටරිය නරක් වෙලා තියෙන්නේ .ඒකට හේතුව බැටරියට එන කරන්ට් එක වැඩි.v30 විතර එනව.ඒ එන කරන්ට් එක පාලනය වෙන්නේ කොහොමද..rely වගේ දෙකක් තිබිල වගේ ෂොකට් දෙකක්කුත් තියෙනව.බැටරියට එක කරන්ට් එක අඩු කරන්නේ කොහොමද ..

    • @kmscmotors6354
      @kmscmotors6354  10 หลายเดือนก่อน

      මොකෙන්ද බෙටරියට එන කරන්ට් එක චෙක් කරෙ..

    • @indrajithwishman482
      @indrajithwishman482 10 หลายเดือนก่อน

      මල්ටි මීටර් එකෙන්

  • @PiyasiriRanasinge
    @PiyasiriRanasinge ปีที่แล้ว

    Diskavari කොහොමද චෙක් කරන්න

  • @dinukatharanga8860
    @dinukatharanga8860 2 ปีที่แล้ว +3

    අයියා රෙක්ටිෆයර් එකෙන් බැටරියට එන වයර් 2 මල්ටිමීටරෙන් චෙක් කරද්දි 16V කිට්ටු වෙන්න එනවා මගේ Ct 100 බයික්කෙ...සමහරු කියනවානෙ 14.5V වගේ උපරිම රෙක්ටිෆයර් එකෙන් out කරන්නෙ කියලා..එතකොට මගේ රෙක්ටිෆයර් එක අවුල් ගිහින්ද වෝල්ටේජ් එක ටිකක් වැඩි😢

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      16v ta yada yanawada

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      16v,,16,5v .vitara yanawada

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Hodata engine eka res karala බලන්න

    • @buddikaaruna8434
      @buddikaaruna8434 ปีที่แล้ว

      @@kmscmotors6354 aiye A/C,D/C cdi danaganne kohomada

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว +1

      Ac...better eka tibunat netat strad wenawa...discovery 135 wage ..bc kiyanne better netuwa start wenne nethi baik ..discovery 150/200/4stroc triviar wage ewa

  • @JayaminiHememali
    @JayaminiHememali หลายเดือนก่อน

    Stat rily sawikirima vidiyo akak awanna

  • @lakshankavinda878
    @lakshankavinda878 ปีที่แล้ว

    ct 100 eke headlight eka led karala battery eken on karanna widihak kiyanna ko

  • @dananjayasenarath2663
    @dananjayasenarath2663 11 หลายเดือนก่อน +1

    Ct100 bike ekak thiyenwa eke head light eke eliya madi hethuw mokdda

  • @shanthakumara4469
    @shanthakumara4469 2 ปีที่แล้ว +2

    48 cc baik wayrin akak karannako

  • @subodapavithra2008
    @subodapavithra2008 หลายเดือนก่อน

    👍

  • @w.m.sanjaya8898
    @w.m.sanjaya8898 ปีที่แล้ว +1

    head light dim (එලිය අඩු) වෙන්නෙ ඇයි ?

  • @Mrpujitha-x5f
    @Mrpujitha-x5f ปีที่แล้ว +1

    Aeye essaraha munanata light akak gahanne kohomada led

  • @dilinipiyomika
    @dilinipiyomika ปีที่แล้ว +1

    ayye rectifire eken ena current aka aduinam bike eka miss kranawada tikk wadiyen accelerate kraddi bika eka miss kranawa bike eke yanna puluwamg 40 withrai eiyta wada race krapu gaman loku miss akk enawa

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Rectifier eken ehema wenne ne...cdi unit eka chek karaganna

  • @SadaruwanSamith
    @SadaruwanSamith 5 วันที่ผ่านมา

    මගෙ බයික් එකේ බල්බ් පිච්චෙනනෙ

  • @techgeek9734
    @techgeek9734 ปีที่แล้ว

    platina 2006 100 cc එකක්
    5 amh බැටරියක් දාල තියෙන්නෙ bike එක start එලෙ තියෙනකොට වැඩිය charg වෙන්නෙ නැ trafiic ව්ල එහෙම ලයිට් දාන් යනකොට බැට්‍රිය බහිනව රේස් කරාම ත්මා ටිකක් චාජ් වෙන්නෙ

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Rectifier eken ena voltage eka maltimitar ekakin issaralama chek karala balanna ...

    • @techgeek9734
      @techgeek9734 ปีที่แล้ว

      @@kmscmotors6354 6k 7k wge enw

  • @rasogadush9103
    @rasogadush9103 ปีที่แล้ว +1

    අයියෙ කොයිල් පැක් එකට වතුර ගියොත් බයික් එක මිස් කරනවද

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      හොඳට කොම්පශෙර් එකකින් හුළං පාරක් අල්ලන්න..ඖවෙ හොඳට වේලෙන්න තියලා දාලා බලන්න

  • @msproduction9494
    @msproduction9494 ปีที่แล้ว

    අයියේ Ct 100 එක on tight කරන්න කියල දෙන්නකො. යතුර ඔන් කරාම හෙඩ් ලයිට් ඔන් කරන්න පුලුවන් විදිහට

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Better lain ekenma pius ekak dala lain ekak den one.

  • @janakapushpakumara4882
    @janakapushpakumara4882 ปีที่แล้ว +1

    අයියෙ කැලිබර් එක ස්ටාඩ් කරගෙන යනකොට බයිසිකල් එක මිස් කරන්නේ මොකද ? නිකන් කරන්ටෙක කැඩිකැඩි එනවවගෙ

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Carbuletor eka suddakarala beluwada

  • @theekshananuwan7308
    @theekshananuwan7308 ปีที่แล้ว +1

    Betteri aka galawala rectifer chek karanakota voltage kiyak anna onida maltimetarayata

  • @AkiBeats251
    @AkiBeats251 2 ปีที่แล้ว +1

    bajaj boxe head light pichenne ai haiyen giyama

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Rectifier eka shot unama tama ehema wenne

    • @AkiBeats251
      @AkiBeats251 2 ปีที่แล้ว

      @@kmscmotors6354 ethakota bettary charge wenawane

  • @user-yt7gy7my8j
    @user-yt7gy7my8j 2 ปีที่แล้ว +1

    ඕනම මෝටසයිකලේක තීන්නෙ ඔය වගේද.

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว +1

      Ekin ekata wenas..oyage mokadda baik eka

    • @user-yt7gy7my8j
      @user-yt7gy7my8j 2 ปีที่แล้ว +1

      @@kmscmotors6354 i samrt hero

  • @jazonb5459
    @jazonb5459 ปีที่แล้ว +1

    Aiya rectifier eka 6v,da 12v da kiyala danaganne kojomada?

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว +1

      12 volt rectifier ...12v balb ....6v enne ne

  • @sachinthashehan2429
    @sachinthashehan2429 ปีที่แล้ว

    අයියේ ඔයාගෙ ගැරජ් එක කොහෙද තියෙන්නේ ? නම්බර් එකක් හරි දාන්නකො පුලුවන් නම්.

  • @isharalakshitha9534
    @isharalakshitha9534 ปีที่แล้ว +1

    අයියේ මගේ එකෙ hedlight එක පිච්චෙනවනෙ ඉක්මනට.කන්දක් වගේ නගිනකොට 1,ගියර් එකෙඉ 2 ගියර් එකෙයි යන්න බෙ ලිඝ්ට් එක පිච්චෙනවා. බැට්ට්‍ර්‍ එකකුත් තියෙනවා.සමර වෙලාවට තැනිටලාවෙ 50ට වගේ යනකොටත් වෙලාවකට එලිය වැඩි වෙනවා වෙලාවකට අඩු වේනවා.එලිය වැඩිම වේලා ටිබ්බොත් ලයිට් එක පික්චෙනවා.මාසෙකට ලියිට් 20කට වඩා දාන්වා.එපා වෙලා ටියෙන්නේ.වයරින් කරන කෙනේකුටත් පෙන්නුව එයා කිඋවා ඖලක් නෑ කියලා.එත් ලියිට් පිච්චේනවා.

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      100.90 balb ekak danna

    • @isharalakshitha9534
      @isharalakshitha9534 ปีที่แล้ว

      @@kmscmotors6354 ewath damma ekath picchenawa

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Rectifier eka chek karaganna wenawa....rectifier එකේ output එක කීයද කියල බලන්න..මල්ටිමීටරයක් තියලා බලන්න පුළුවන්

    • @isharalakshitha9534
      @isharalakshitha9534 ปีที่แล้ว

      @@kmscmotors6354 ha aiye

    • @isharalakshitha9534
      @isharalakshitha9534 ปีที่แล้ว

      @@kmscmotors6354 aiye mn dala tiyenne ct100 battry ekak newai tikak loku wekak 12v 5amp ekak

  • @nipundilhan3317
    @nipundilhan3317 ปีที่แล้ว

    අයියෙ මගෙ සිග්නල් හොන් බ්‍රේක් ලයිට් ඔක්කොම හොදට වැඩ එත් හෙඩ් ලයිට් එක එලිය මදි තව ඩිම් කලාම ලයිට් එලිය පොඩ්ඩයි ඒ මොකක්ද දන්නේ නෑ නේද හෙතුව..

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Better model ekadda ..nettam meginto model da

  • @madurangamhaesh1133
    @madurangamhaesh1133 ปีที่แล้ว

    Coil eken ena karant eka adui eka wedi karaganna kramayak nedda

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Maltimitar ekata kiyak pennanawada වෝල්ටේජ් එක

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake9599 2 ปีที่แล้ว +1

    Cdi උනිට් එක චෙක් කරන්නෙ කොහොමද

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Carant eka enne nedda

    • @cgsdhisanayake9599
      @cgsdhisanayake9599 2 ปีที่แล้ว

      @@kmscmotors6354 12v enava /palsrcoil ekath vada/
      Ignishiyncoil valata carnt eka enna

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      අත් වයර් එක හොදට කන්ටෙක් වෙලද කියලා බලන්න ..එහෙම නෙත්තන් සිඩි එක පන්නලා..ලෙලි කෙල්ලාක් උඩ හොදට තට්ටුවක් දන්න

  • @dhanukajayasuriyaphotography
    @dhanukajayasuriyaphotography ปีที่แล้ว

    ct 100 ake 40 ta wage speed yanakota signal light wada karanne nathe ai? nawattala tinakota wada karanawa rpm wadi unama wada karanne na mokakda check karanna ona?

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      At lain eka chek karala balanna ...at eka enawa madi unama ehema wenawa

  • @neva3502
    @neva3502 2 ปีที่แล้ว

    අය්යෙ මගෙ බයික් එක CT 100 (මැගින්ටො) එකක්.මේකෙ ටික දවසක ඉදන් light පත්තු වෙන්නෙ නෑ හැබැයි start කලාම head light එක පත්තු වෙනව ඒත් එක්කෙම accelator eka රේස් කරද්දි හෙඩ් ලයිට් එකේ එලිය අඩු වෙනව . බැටරි එක චාර්ජ් වෙන්නෙත් නෑ..බැටරි එකෙන් horn, signal පත්තු වෙන්නෙත් නෑ .හැබැයි වෙනම බැටරි එකෙන් ලයිට් එකක් පත්තු කරන්න පුලුවන් බැටරි එක හොදයි. ලගදි රෙක්ටිෆයර් එකකුත් දැම්ම ඒත් හරි ගියෙ නෑ ......මොකක්ද ද්න්නෙ නෑ නේද අව්ල

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      මල්ටිමීටර් ekae chek karada balanna ..kiyak chaj wenawada kiyala

    • @neva3502
      @neva3502 2 ปีที่แล้ว

      @@kmscmotors6354 charge wennem na ayye

    • @neva3502
      @neva3502 2 ปีที่แล้ว

      Mkkd dnne na ned hethuw hoyaganna baruw inne eka thanakin kiwwa coil danna kiyak e unt coil eken current enw

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      ස්විච් එක ලගට කරන්ට් එක එනවාද...බෙටරියෙ කරන්ට් එක චෙක් කරද...

  • @vipulajayasantha5800
    @vipulajayasantha5800 ปีที่แล้ว +1

    Had light picchanni ai rase kalahama

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Rectifier eken loku voltage ekak ena nisa ..rectifier eka chek karala balanna

  • @tharangamadushan6424
    @tharangamadushan6424 2 ปีที่แล้ว

    හෙඩ් ලයිට් එකේ එලිය අඩුවීගෙන යන්නෙ ඇය....මට පැහැදිලි කරන්න පුලුවන්ද.

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Better modal da ..meginto modal da baik eka

  • @vimukthi1991
    @vimukthi1991 2 ปีที่แล้ว

    ct 100 eke maginto eken headlight eka nathuwa battry eken headlight eka patthu wenna hadan barida

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว +1

      Hadana puluwan ..better eka hodata chaj wenna one

    • @vimukthi1991
      @vimukthi1991 2 ปีที่แล้ว

      @@kmscmotors6354 battry eka hodai

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Ehema wede karanna puluwan

  • @psjayeyhdvn8242
    @psjayeyhdvn8242 2 ปีที่แล้ว

    රෙක්ටිෆයර් එකෙන් බැට්‍රි චාර්ජින් එකට එන්නෙ පොසිටිව් ලයින් එකක් විතරද,,,, එතකොට ඒක ආයෙත් බැට්‍රියෙන් වයර් හනස්සෙ ( ස්විච් එකට) යන ලයින් එක සම්බන්ද වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว +1

      මොකක්ද බයික් එක

    • @psjayeyhdvn8242
      @psjayeyhdvn8242 2 ปีที่แล้ว

      @@kmscmotors6354 yamaha mate 50 ekak

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว +1

      Lain dekak enawa .ekak chagrin ekata.anik eka hed lite ekata.ignition switch ekata yanne better yata yana lin ekenma

    • @psjayeyhdvn8242
      @psjayeyhdvn8242 2 ปีที่แล้ว

      @@kmscmotors6354 ,rectify eken බැට්‍රියෙ + වලට awilla ayeth එතැනින්ම තව රතු වයර් එකක් ignation ekata යනවද,එහෙමනම් එතකොට ෆියුස් එකක් එන්නෙ මේ දෙකෙන් මොන වයර් එකටද කියන්න පුලුවනද

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      බැටරියෙන් ඉග්නිශියන් ස්විජ් එකට යන ලයින් එකට පියුස් එක සෙට් කරන්න

  • @supunakalanka9296
    @supunakalanka9296 2 ปีที่แล้ว +1

    සුපිරි thanks nmbare eka denna

  • @ireshkumara6665
    @ireshkumara6665 2 ปีที่แล้ว

    Aiye ranamoto wave bik eka koil epk eka chek karanne kohomada

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      current eka enne nedda ...mata puluwanda wayar hanas eke foto ekak ewanna ...kiyala dennam

  • @chanakanalin6235
    @chanakanalin6235 2 ปีที่แล้ว +1

    pulsar 150 chek karana widiha dannako

  • @kavindunimesh2701
    @kavindunimesh2701 2 ปีที่แล้ว +1

    Aiye rectifier eken over chage wenwada bala ganne kohomada

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      මල්ටිමීටරයක් tiyena tenakata gihin check karanna puluwan

    • @kavindunimesh2701
      @kavindunimesh2701 2 ปีที่แล้ว

      Discovet 150 bike eka. Volt kiyatawada rectifier eke charging wayer eken aut put unoth da over chaging wenne

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Ovar chaj wenne rectifier eken chaj out put eka digatama weda karana nisa..etanin passe betterya ovar chaj ynawa..12v 2.5mh chaj wenne

    • @kavindunimesh2701
      @kavindunimesh2701 2 ปีที่แล้ว

      Thnx brother❤️digatama mewage vedio danna..

  • @kumarasingha9139
    @kumarasingha9139 ปีที่แล้ว +1

    Phone nombara danna puluwanda

  • @malakad7047
    @malakad7047 2 ปีที่แล้ว

    මචන් ඇයි හෙඩ් ලයිට් එකේ එලිය අඩු වෙන්නෙ idle එකේදී

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว +1

      Betariya hodaida

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว +1

      Mokadda baik eka

    • @malakad7047
      @malakad7047 2 ปีที่แล้ว

      Platina එකක් .මැග්නිටෝ

    • @malakad7047
      @malakad7047 2 ปีที่แล้ว

      බැටරිය අවුලක් නැ

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว +1

      100v,90w,,,balb ekakda tiyenne

  • @SL_MUSIC_HUB
    @SL_MUSIC_HUB ปีที่แล้ว +1

    එතකොට දාන දාන ලයිට් ඒවා මේවා පිච්චෙන්නෙ ඇයි

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว +1

      Aniwaren rectifier eka chek karanna ..malti meter eken...baik eka start karala...head light walat yana lain eka

    • @SL_MUSIC_HUB
      @SL_MUSIC_HUB ปีที่แล้ว

      @@kmscmotors6354 බැට්‍රියට කරන්ට් එක නම් එනවා කම්බි කෑල්ලක් තියලා බැලුවම ගින්දර විසි වෙනවා

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Ehema awata kiyanna be..koitaram carant ekak out wenawada kiyala

    • @kmscmotors6354
      @kmscmotors6354  ปีที่แล้ว

      Better model ekadda baik eka

    • @SL_MUSIC_HUB
      @SL_MUSIC_HUB ปีที่แล้ว

      @@kmscmotors6354 CG 125 එකක්

  • @charithudan4927
    @charithudan4927 2 ปีที่แล้ว

    Battery charge venna 60v wage enawa mokakda aula pulsar 135

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Mokenda chek kare

    • @charithudan4927
      @charithudan4927 2 ปีที่แล้ว

      @@kmscmotors6354 multimeter eken battery galawala check kare

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      60v nemri ...6.0w wenna ethi....better watura tiyenawada ...start karala balanna w kiyak chaj wedada kiyala t

  • @buddikanamal7644
    @buddikanamal7644 2 ปีที่แล้ว +1

    Hedlait pchchenne mokade

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Rectifier eka chek karala beluwada ..

    • @buddikanamal7644
      @buddikanamal7644 2 ปีที่แล้ว

      @@kmscmotors6354 ow baluwa eke awlak na

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Ehenam 100/90 balb ekak danna

    • @buddikanamal7644
      @buddikanamal7644 2 ปีที่แล้ว

      @@kmscmotors6354 100/90danna puluwande chaliyata

    • @kmscmotors6354
      @kmscmotors6354  2 ปีที่แล้ว

      Chilye tibune v kiye balb ekakda

  • @kumarasingha9139
    @kumarasingha9139 ปีที่แล้ว

    Oyage phone nombara eka dannako