Brush Cutter maintenance.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2021
  • තණකොළ කපන මැෂින් හදන හැටි video ගොඩක් තියෙනවා. නමුත් මැෂින් එක කැඩෙන්නේ නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ video එකේ මම කියලා දෙනවා.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 67

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 หลายเดือนก่อน +1

    ඉගෙනගත්තා. ස්තුතියි.

  • @hemanthafernando6744
    @hemanthafernando6744 2 ปีที่แล้ว +1

    Niyamai - very useful

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 2 ปีที่แล้ว +2

    ස්තුතියි ...බොහොම වටිනවා ..🤩🤩🤩👍👍👍

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @kalanadassanayaka4375
    @kalanadassanayaka4375 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති අයියෙ

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් වීඩියෝව ක් 🙏🙏🙏👌👌👌

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 ปีที่แล้ว +2

    යන්ත්‍රය සමග දෙන නඩත්තු පොත කියවන්න. මෙම විස්තර කියවා ගන්න පුළුවන්.ඔබගේ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩ සටහන වඩා පහසුය. පොතේ නැති වැදගත් දේවල් මෙහි තිබේ. ස්තුතියි

  • @samanthapradeep399
    @samanthapradeep399 ปีที่แล้ว +2

    හරිම වටිනවා

  • @dilshanmayadunna8691
    @dilshanmayadunna8691 2 ปีที่แล้ว +1

    watinawa aththatama....♥️😊

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 2 ปีที่แล้ว +1

    kiyapuwa serama attha.mama kuliyata tanakola kapana kenek.gewal wate weda karaddi bohoma bayanakai.kambi vidru keli gal tiyanawa.👍👍👍👍👍👍

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Thank you comment කරාට. මගේ safety video එකත් බලන්න.

  • @akashdananjaya
    @akashdananjaya ปีที่แล้ว +1

    ස්තුතියි අයියෙ
    ස්තුතියි අයියෙ

  • @grade1251
    @grade1251 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @roshanpawani
    @roshanpawani ปีที่แล้ว

    Thank you...❤️❤️❤️🙏🙏🙏

  • @hemalghs
    @hemalghs ปีที่แล้ว +1

    Thanks brother

  • @nuwanpramod1660
    @nuwanpramod1660 2 ปีที่แล้ว

    Patral bothaleta 2t ml kocharak danna onada

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      මම දාන්නේ 30:1 අනුපාතයට.
      ලීටර් 1ට = 1000/30 = 33ml
      බෝතල් 1ට = 750/30 = 25ml

  • @ruwantechnician1339
    @ruwantechnician1339 2 ปีที่แล้ว

    hi.. grease eka mokkadda ? kiyak vithara venavada ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Hub grease. Bike parts කඩේකින් ගත්තේ. 1200 වගේ ලොකු ටින් එක.

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @ajanthakumara3229
    @ajanthakumara3229 2 ปีที่แล้ว

    Cable එක සහ හෙඩ් එක විතරක් ග්‍රීස් කරහම ඇතිද? බටය තියන කොටස ග්‍රීස් කරන්න ඕනෙ නැද්ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว +1

      බටය තියෙන කොටස racer වල නේද තියෙන්නේ? එතකොට ඕනේ නෑ

  • @gimalk7587
    @gimalk7587 2 ปีที่แล้ว

    පෙටිරල් 1L වලට 2T කොචිචර දාන්න ඔනද,
    ෂෙඩි එකෙන් දාලා දෙන විදියට දාන එක හරි නැ නේද
    thank u....

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      1L වලට 30 - 35ml විතර දාන්න. මම නම් 2T ලීටර්1 can එකක් තියාගෙන මමම දානවා.

  • @sathisasi9382
    @sathisasi9382 ปีที่แล้ว

    Aiiya grass kater essara kerakima hirawenaws

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඉස්සරහා හිර වෙනවා කියලද කිව්වේ? ගලවලා බලන්න, racer සවුත්තු වෙලා ඇති. ඒවා බලලා මාරු කර ගන්න.

  • @shafee233
    @shafee233 2 วันที่ผ่านมา

    Thanks 🙏 ඔයා අපිව දැනූවත් කලාට මෙ එන්ජින් එකට ඔයිල් දාන්න ඔනද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 วันที่ผ่านมา +1

      නෑ. Petrol වලට 2T දාන දාන්න

  • @sunethroshanpurasena6033
    @sunethroshanpurasena6033 10 หลายเดือนก่อน

    Mata hoda machine brand ekk kiynnko ganna. Moko mn aluthenma gan a inna knk. Cable tika tied kmk nedda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  10 หลายเดือนก่อน

      ඔයා ඕක දිනපතා හෝ සතිපතා වැඩ කරවන්නේ නැතිනම්, මම recommend කරන්නේ Chinese එකක් ගන්න කියලා. ඒවගේ බඩු ලාබයි, හොයාගන්න ලේසි.

  • @ajithliyanage610
    @ajithliyanage610 ปีที่แล้ว

    මේකේ ඉන්ජින් ඔයිල් මාරු කරන්න ඕන නැද්ද

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      ඔවාගේ තියෙන්නේ two stroke engine එකක් නිසා engine oil වෙනම දාන්න නෑ. Petrol වලට 2T දැම්මාම හරි.

  • @upula
    @upula ปีที่แล้ว

    කොහොමද දැන ගන්නෙ හරියටම ප්ලග් එක පිච්චිලා ද කියලා.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      Spark වෙන්නේ නැතිනම් plug එක සවුත්තුයි.

  • @Userleo-messi
    @Userleo-messi 7 หลายเดือนก่อน

    මගේ මැශින් එක අරන් වැඩියේ වැඩ කරලා නැහැ ටික කාලයක් නිකන් තිබ්බේ හැබැයි ආයේ වැඩ කරන්න ස්ටාට් කරද්දී තදයි ප්ලග් එක ගලවලා අදිද්දි තද නැහැ හේතුව කියලා දෙන්න පුලුවන් ද අයියේ ප්ලීස්

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  7 หลายเดือนก่อน

      Plug එක තියෙද්දී compression හින්දා ටිකක් තද එනවා. Intake, exhaust block නෑ නේද කියලා බලන්න

    • @Userleo-messi
      @Userleo-messi 7 หลายเดือนก่อน

      ​@@harshanaranmuthu7038ඒ කියන්නේ ?

  • @kapilakumarasinghe843
    @kapilakumarasinghe843 2 ปีที่แล้ว

    Crank oil සිල් එක තියෙන තැන පෙන්වන්න.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      Crank shaft එකේ bearings වලට එළියෙන් තියෙන්නේ. දෙපැත්තේ 2ක් තියෙනවා. ඒක එලියට පෙනෙන්නේ නෑ. Flywheel එක ගැලෙව්වම පෙනෙනවා. අනිත් පැත්තේ clutch එක ගලවන්න ඕනේ.

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      have a look at this
      th-cam.com/video/VLeKSoRpzpI/w-d-xo.html

  • @malshadevindi8998
    @malshadevindi8998 7 หลายเดือนก่อน

    Ai eka parata masin eka res wenna

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  7 หลายเดือนก่อน +1

      Petrol block ඇති, නැතිනම් carb එකේ වතුර වෙන්න පුළුවන්. ගලවලා සුද්ද කරලා බලන්න

    • @malshadevindi8998
      @malshadevindi8998 7 หลายเดือนก่อน

      @@harshanaranmuthu7038 tikak wela wada karaddi thamai hema wenna

  • @btcsrilanka4126
    @btcsrilanka4126 2 ปีที่แล้ว

    Machine eka start kalama dedaranawa ..e ai e

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් කොහොමත් ටිකක් දෙදරනවා. දකින්නේ නැතුව කියන්න අමාරුයි.

    • @btcsrilanka4126
      @btcsrilanka4126 2 ปีที่แล้ว

      Samanyen dedaranawa neewei.godakma dedaranawa..aluth tala dalath baluwa..tala damage nam gal wala wadilanam ehema wenawa..eth mekw ehema dadarimak neeewei

  • @btcsrilanka4126
    @btcsrilanka4126 2 ปีที่แล้ว

    Oyage nu eka denna puluwanda

  • @malgahagamagevlog3036
    @malgahagamagevlog3036 2 ปีที่แล้ว +1

    Mokakda meke nama...Hodama thanakola kapana mashin wargaya mokakda

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      මේකේ නම Deltec කියලා. Chinese එකක්. මේ වගේ එන ඔක්කොම එක වගේ. පොඩි පොඩි වෙනස් කම් තමයි තියෙන්නේ.

  • @chamilap
    @chamilap 2 ปีที่แล้ว

    මැෂින් එකේ වැඩ ඉවර උනාට පස්සේ ඉතුරු පෙට්‍රල් ටික උඩ ටැංකියෙන් අයින් කරන්න ඕනද ?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  2 ปีที่แล้ว

      ටැංකියෙන් නොවෙයි. Carb එකෙන් අයින් කරන්න. ඒ කියන්නේ petrol වහලා (එතකොට ටැංකියෙන් carb එකට petrol එන්නේ නෑ), ඊට පස්සේ carb එකේ ඉතුරු petrol ටික අයින් කරන්න හෝ එන්ජිම නාවතිනකන් දුවන්න. මෙහෙම කරන්න ඕනේ ඔයා machine එක අයේ සති කීපයකට පාවිච්චි කරන්නේ නැතිනම්.

    • @chamilap
      @chamilap 2 ปีที่แล้ว +1

      @@harshanaranmuthu7038 ස්තුතියි

  • @chamarasanjeewa8241
    @chamarasanjeewa8241 ปีที่แล้ว

    ප්ලග් එක ප්ච්චිලාද කියලා දැනගන්නෙ කොහොමද ?

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    ලීටරයකින් සාමාන්‍යයෙන් පැය කීයක් තණකොළ කපන්න පුලුවන් ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว +1

      පැය 3 , 4 වගේ පුළුවන්. ඒක රඳා පවතිනවා load එක rpm වගේ දේවල් වල.

    • @wckfrenando7303
      @wckfrenando7303 ปีที่แล้ว

      ඇස්ලේටරය අඩු කරලා පැය 3ක්4ක්ද?

    • @harshanaranmuthu7038
      @harshanaranmuthu7038  ปีที่แล้ว

      @@wckfrenando7303 accelerator එක අඩු කරලා 4 හෝ වැඩියෙන් පුළුවන් වෙයි.

  • @chinthakasujith
    @chinthakasujith ปีที่แล้ว

    අයියෙ contact number එකක් දාන්න පුලුවන් ද