Brush Cutter maintenance.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @wckfrenando7303
    @wckfrenando7303 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් වීඩියෝව ක් 🙏🙏🙏👌👌👌

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว

      ස්තුති comment එකට. Please subscribe

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 3 ปีที่แล้ว +2

    ස්තුතියි ...බොහොම වටිනවා ..🤩🤩🤩👍👍👍

  • @chandramalkanthi571
    @chandramalkanthi571 8 หลายเดือนก่อน +1

    ඉගෙනගත්තා. ස්තුතියි.

  • @samanthapradeep399
    @samanthapradeep399 ปีที่แล้ว +2

    හරිම වටිනවා

    • @harshanaranmuthu
      @harshanaranmuthu  ปีที่แล้ว

      ස්තූතී ඔබට. Please subscribe

  • @chandramalkanthi571
    @chandramalkanthi571 8 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @hemanthafernando6744
    @hemanthafernando6744 3 ปีที่แล้ว +1

    Niyamai - very useful

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 3 ปีที่แล้ว +1

    kiyapuwa serama attha.mama kuliyata tanakola kapana kenek.gewal wate weda karaddi bohoma bayanakai.kambi vidru keli gal tiyanawa.👍👍👍👍👍👍

    • @harshanaranmuthu
      @harshanaranmuthu  3 ปีที่แล้ว

      Thank you comment කරාට. මගේ safety video එකත් බලන්න.

  • @ShanthapriyaWitharanagam-bw4wh
    @ShanthapriyaWitharanagam-bw4wh 2 หลายเดือนก่อน

    Start wela reswela nathara wenawa ahi start wenna paya ganakta ai a

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 หลายเดือนก่อน

      ඔහොම වෙනවා ගොඩක් වෙලාවට spark අවුල් උනාම. Plug එක මාරු කරලා බලන්න නැතිනම් කොයිල් එක වෙන්න පුළුවන්

  • @kalanadassanayaka4375
    @kalanadassanayaka4375 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති අයියෙ

  • @dilshanmayadunna8691
    @dilshanmayadunna8691 2 ปีที่แล้ว +1

    watinawa aththatama....♥️😊

  • @hemalghs
    @hemalghs ปีที่แล้ว +1

    Thanks brother

  • @shafee233
    @shafee233 5 หลายเดือนก่อน

    Thanks 🙏 ඔයා අපිව දැනූවත් කලාට මෙ එන්ජින් එකට ඔයිල් දාන්න ඔනද?

    • @harshanaranmuthu
      @harshanaranmuthu  5 หลายเดือนก่อน +1

      නෑ. Petrol වලට 2T දාන දාන්න

  • @akashdananjaya
    @akashdananjaya 2 ปีที่แล้ว +1

    ස්තුතියි අයියෙ
    ස්තුතියි අයියෙ

  • @roshanpawani
    @roshanpawani 2 ปีที่แล้ว

    Thank you...❤️❤️❤️🙏🙏🙏

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว

      Happy that you found it useful. Please subscribe

  • @sathisasi9382
    @sathisasi9382 ปีที่แล้ว

    Aiiya grass kater essara kerakima hirawenaws

    • @harshanaranmuthu
      @harshanaranmuthu  ปีที่แล้ว

      ඉස්සරහා හිර වෙනවා කියලද කිව්වේ? ගලවලා බලන්න, racer සවුත්තු වෙලා ඇති. ඒවා බලලා මාරු කර ගන්න.

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 ปีที่แล้ว +2

    යන්ත්‍රය සමග දෙන නඩත්තු පොත කියවන්න. මෙම විස්තර කියවා ගන්න පුළුවන්.ඔබගේ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩ සටහන වඩා පහසුය. පොතේ නැති වැදගත් දේවල් මෙහි තිබේ. ස්තුතියි

  • @malshadevindi8998
    @malshadevindi8998 ปีที่แล้ว

    Ai eka parata masin eka res wenna

    • @harshanaranmuthu
      @harshanaranmuthu  ปีที่แล้ว +1

      Petrol block ඇති, නැතිනම් carb එකේ වතුර වෙන්න පුළුවන්. ගලවලා සුද්ද කරලා බලන්න

    • @malshadevindi8998
      @malshadevindi8998 ปีที่แล้ว

      @@harshanaranmuthu tikak wela wada karaddi thamai hema wenna

  • @nuwanpramod1660
    @nuwanpramod1660 3 ปีที่แล้ว

    Patral bothaleta 2t ml kocharak danna onada

    • @harshanaranmuthu
      @harshanaranmuthu  3 ปีที่แล้ว

      මම දාන්නේ 30:1 අනුපාතයට.
      ලීටර් 1ට = 1000/30 = 33ml
      බෝතල් 1ට = 750/30 = 25ml

  • @sunethroshanpurasena6033
    @sunethroshanpurasena6033 ปีที่แล้ว

    Mata hoda machine brand ekk kiynnko ganna. Moko mn aluthenma gan a inna knk. Cable tika tied kmk nedda

    • @harshanaranmuthu
      @harshanaranmuthu  ปีที่แล้ว

      ඔයා ඕක දිනපතා හෝ සතිපතා වැඩ කරවන්නේ නැතිනම්, මම recommend කරන්නේ Chinese එකක් ගන්න කියලා. ඒවගේ බඩු ලාබයි, හොයාගන්න ලේසි.

  • @surangapradeep7550
    @surangapradeep7550 2 หลายเดือนก่อน

    ඇස්ලේටර් කේබල් එක ඕයිල් කරන්න ඕනිද ❤

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 หลายเดือนก่อน +1

      නිතර ඕනේ නෑ. හිරයි වගේ නම් කරන්න. හානියක් නෑ. කරන එක හොඳයි

    • @surangapradeep7550
      @surangapradeep7550 2 หลายเดือนก่อน

      @@harshanaranmuthu ගොඩක් තැන්ස් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා 🥰🥰

  • @kapilakumarasinghe843
    @kapilakumarasinghe843 3 ปีที่แล้ว

    Crank oil සිල් එක තියෙන තැන පෙන්වන්න.

    • @harshanaranmuthu
      @harshanaranmuthu  3 ปีที่แล้ว

      Crank shaft එකේ bearings වලට එළියෙන් තියෙන්නේ. දෙපැත්තේ 2ක් තියෙනවා. ඒක එලියට පෙනෙන්නේ නෑ. Flywheel එක ගැලෙව්වම පෙනෙනවා. අනිත් පැත්තේ clutch එක ගලවන්න ඕනේ.

    • @harshanaranmuthu
      @harshanaranmuthu  3 ปีที่แล้ว

      have a look at this
      th-cam.com/video/VLeKSoRpzpI/w-d-xo.html

  • @ajithliyanage610
    @ajithliyanage610 ปีที่แล้ว

    මේකේ ඉන්ජින් ඔයිල් මාරු කරන්න ඕන නැද්ද

    • @harshanaranmuthu
      @harshanaranmuthu  ปีที่แล้ว

      ඔවාගේ තියෙන්නේ two stroke engine එකක් නිසා engine oil වෙනම දාන්න නෑ. Petrol වලට 2T දැම්මාම හරි.

  • @ruwantechnician1339
    @ruwantechnician1339 3 ปีที่แล้ว

    hi.. grease eka mokkadda ? kiyak vithara venavada ?

    • @harshanaranmuthu
      @harshanaranmuthu  3 ปีที่แล้ว

      Hub grease. Bike parts කඩේකින් ගත්තේ. 1200 වගේ ලොකු ටින් එක.

  • @LahiruSadaruwan-y2h
    @LahiruSadaruwan-y2h 4 หลายเดือนก่อน

    Duma godak danwa ne. A ai.

  • @Userleo-messi
    @Userleo-messi ปีที่แล้ว

    මගේ මැශින් එක අරන් වැඩියේ වැඩ කරලා නැහැ ටික කාලයක් නිකන් තිබ්බේ හැබැයි ආයේ වැඩ කරන්න ස්ටාට් කරද්දී තදයි ප්ලග් එක ගලවලා අදිද්දි තද නැහැ හේතුව කියලා දෙන්න පුලුවන් ද අයියේ ප්ලීස්

    • @harshanaranmuthu
      @harshanaranmuthu  ปีที่แล้ว

      Plug එක තියෙද්දී compression හින්දා ටිකක් තද එනවා. Intake, exhaust block නෑ නේද කියලා බලන්න

    • @Userleo-messi
      @Userleo-messi ปีที่แล้ว

      ​@@harshanaranmuthuඒ කියන්නේ ?

  • @btcsrilanka4126
    @btcsrilanka4126 2 ปีที่แล้ว

    Machine eka start kalama dedaranawa ..e ai e

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් කොහොමත් ටිකක් දෙදරනවා. දකින්නේ නැතුව කියන්න අමාරුයි.

    • @btcsrilanka4126
      @btcsrilanka4126 2 ปีที่แล้ว

      Samanyen dedaranawa neewei.godakma dedaranawa..aluth tala dalath baluwa..tala damage nam gal wala wadilanam ehema wenawa..eth mekw ehema dadarimak neeewei

  • @upula
    @upula 2 ปีที่แล้ว

    කොහොමද දැන ගන්නෙ හරියටම ප්ලග් එක පිච්චිලා ද කියලා.

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว +1

      Spark වෙන්නේ නැතිනම් plug එක සවුත්තුයි.

  • @ajanthakumara3229
    @ajanthakumara3229 2 ปีที่แล้ว

    Cable එක සහ හෙඩ් එක විතරක් ග්‍රීස් කරහම ඇතිද? බටය තියන කොටස ග්‍රීස් කරන්න ඕනෙ නැද්ද?

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว +1

      බටය තියෙන කොටස racer වල නේද තියෙන්නේ? එතකොට ඕනේ නෑ

  • @gimalk7587
    @gimalk7587 2 ปีที่แล้ว

    පෙටිරල් 1L වලට 2T කොචිචර දාන්න ඔනද,
    ෂෙඩි එකෙන් දාලා දෙන විදියට දාන එක හරි නැ නේද
    thank u....

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว

      1L වලට 30 - 35ml විතර දාන්න. මම නම් 2T ලීටර්1 can එකක් තියාගෙන මමම දානවා.

  • @malgahagamagevlog3036
    @malgahagamagevlog3036 2 ปีที่แล้ว +1

    Mokakda meke nama...Hodama thanakola kapana mashin wargaya mokakda

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว

      මේකේ නම Deltec කියලා. Chinese එකක්. මේ වගේ එන ඔක්කොම එක වගේ. පොඩි පොඩි වෙනස් කම් තමයි තියෙන්නේ.

  • @btcsrilanka4126
    @btcsrilanka4126 2 ปีที่แล้ว

    Oyage nu eka denna puluwanda

  • @grade1251
    @grade1251 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @chamarasanjeewa8241
    @chamarasanjeewa8241 ปีที่แล้ว

    ප්ලග් එක ප්ච්චිලාද කියලා දැනගන්නෙ කොහොමද ?

    • @harshanaranmuthu
      @harshanaranmuthu  ปีที่แล้ว

      Spark වෙන්නේ නැතුව යනවා.

  • @wckfrenando7303
    @wckfrenando7303 2 ปีที่แล้ว +1

    ලීටරයකින් සාමාන්‍යයෙන් පැය කීයක් තණකොළ කපන්න පුලුවන් ද?

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว +1

      පැය 3 , 4 වගේ පුළුවන්. ඒක රඳා පවතිනවා load එක rpm වගේ දේවල් වල.

    • @wckfrenando7303
      @wckfrenando7303 2 ปีที่แล้ว

      ඇස්ලේටරය අඩු කරලා පැය 3ක්4ක්ද?

    • @harshanaranmuthu
      @harshanaranmuthu  2 ปีที่แล้ว

      @@wckfrenando7303 accelerator එක අඩු කරලා 4 හෝ වැඩියෙන් පුළුවන් වෙයි.

  • @chamilap
    @chamilap 3 ปีที่แล้ว

    මැෂින් එකේ වැඩ ඉවර උනාට පස්සේ ඉතුරු පෙට්‍රල් ටික උඩ ටැංකියෙන් අයින් කරන්න ඕනද ?

    • @harshanaranmuthu
      @harshanaranmuthu  3 ปีที่แล้ว

      ටැංකියෙන් නොවෙයි. Carb එකෙන් අයින් කරන්න. ඒ කියන්නේ petrol වහලා (එතකොට ටැංකියෙන් carb එකට petrol එන්නේ නෑ), ඊට පස්සේ carb එකේ ඉතුරු petrol ටික අයින් කරන්න හෝ එන්ජිම නාවතිනකන් දුවන්න. මෙහෙම කරන්න ඕනේ ඔයා machine එක අයේ සති කීපයකට පාවිච්චි කරන්නේ නැතිනම්.

    • @chamilap
      @chamilap 3 ปีที่แล้ว +1

      @@harshanaranmuthu ස්තුතියි

  • @chinthakasujith
    @chinthakasujith ปีที่แล้ว

    අයියෙ contact number එකක් දාන්න පුලුවන් ද