CDI System | CDI interduction | AC CDI System |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2021
  • මෙම වීඩියෝව මගින් සාකච්ඡා කරනු ලබන්නේ CDI system එක ගැන වේ. මෙහිදී AC CDI හා DC CDI system ගැන වෙන වෙනම සාකච්ඡා කරනු ලබයි. මෙම පද්ධතිය තුළ භාවිතා වන කොටස් පිළිබඳව ද අවබෝධයක් ඔබට මෙම video මගින් ලබාගත හැක.
    මෙම පද්ධතිය සමඟ වැඩ කිරීමේදී විදුලිය ගැන හොඳ අවබෝධයක් සහ සැලකිල්ලක් දැක්විය යුතුයි. එසේ නොමැති වුවහොත් මෙම පද්ධතිය ඇති කොටස්වලට හානි වීම සිදුවිය හැක. ඒ වගේම මෙම පද්ධතිය තුළ තුල භාවිතා කරනු ලබන අධි වෝල්ටියතාව හේතුවෙන් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබට මේ විදුලි සැර වැදීමේ අවධානමක් ඇත .
    • බ්‍රේක් පැඩ්ල් එක ගැස්...
    • coolant expansion tank
    • car turbocharger එකේ L...
    #CDIsystem | #CDIinterduction |#DCCDI System

ความคิดเห็น •