බයික් එකේ එන්ජින් එක මිස් වෙන්න බලපාන හේතු ඔක්කොම ටික මෙන්න
ฝัง
- เผยแพร่เมื่อ 27 พ.ย. 2024
- ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
0711031246 Whatsapp
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
අපේ ගෲප් එක chat.whatsapp....
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...
සුපිරි කොල්ලෙක් බයික් එකේ අවුලක් තියෙනවා කිව්වාහම එක හදාහන්න විදිහ හොදට කියලා දුන්නා එ කියපු විදිහට හදාගන්න පුලුවන් උනා❤
A /Z සම්පූර්ණ විස්තරේම මෙතන තියෙනවා සුපිරි මචන්
ඔබතුමාට පින් සිදුවෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Engine එකෙ head එකෙ වැල් ගැන video එකක් ගෙන්න
Pulsar 180 rpm 3000 wage miss krnwa. Ita adu ha wadi rpm wala aulk na.
Aluthin spark, airfilter, diaphragm, carburetor, valve guide damma.
Eeth thama miss krnwa
Cdi dal balann ehnm
නියම වැඩක් මල්ලී.ගොඩක් වටිනවා.
බයික් එකට එන කාර්බ් එක නැතුව වෙන කාබ් එකක් තිබ්බොත් වැඩේ අව්ල් වෙයිද මල්ලී ?
බයික් එක 135 ඩිස්කවරි.
හරියටම තියල හදන්න පුළුවන් nm ප්‍රශ්නයක් නෑ ඉතින්
ct 100 එකේ speed 40-50 අතර මිස් කරනවා ඊට එහා යද්දි නෑ.....ලොකු බීට් sound එකකුත් ඇහෙනවා.... Silencer එකෙත් එලියට් පේන්න මුකුත් අව්ලක් නෑ....
Cdi ගිහින් wenn පුළුවන්
Mge bike aka nawaththala thiyenakota petrol overflow wenawa. Yanakotath miss kranawa.mokak wenna puluwanda?carb akath sudda kara.
Whatsapp 0711031246
Mage pulser135 ekak thiyanwa. Ekata cdi thunak damma.pitipasse wire hanassa damma, plug maru kara.eth hitiya gaman miss ekak enawa. Acslate karala alla gaththa gaman aye hari yanwa.nathara wenne na. Ai e ehema wenne?
ඉග්නිශන් කොයිල් බලන්න
කාබලේටර් සුද්ද කරන්න
පෙට්‍රල් ටැංකිය බලන්න
Cm 125 bike eke koil pak eken ena wayer walin battery chag wenna ena wayer eka kohomada hoya ganne
කහ පාට වගෙ තියෙනවා ද කියල බලන්න වයර්
@PistonWithAnuBro kaha pata ekai .kaha pata wayer eke sudu pata irak thiyana ekai thiyanawa
Yamaha virago 250, high speed eken gihin accelerator eka අතැරියාම miss krnw, mokkd krmn oni ?
Whatsapp 0711031246
Ntorq bike missing aulak තියනවා .ඇක්සලේටර් වැඩිපුර ඇල්ලුවම මිස් එකක් එනවා ,පලග් එක කලු වෙලා තියෙන්නේ
චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න
කාබලේටර් සුද්ද කරන්න
ප්ලග් බලන්න
Cdi වෙන්න පුළුවන්
එයාර් ක්ලීනර් එක බලන්න
Niyami good videos
මහත්මයා මගේ බයික් එක platina 100 es comfortec බයික් එකක්. On light.මේකට led බල්බ් එකක් දැම්මාම ඒක පිච්චෙනවද
නෑ වයරින් වෙනස් කරල හදන්න ඔනි
@PistonWithAnuBro ඒ කොහොමද.battery එකෙන් direct දෙන එකද
Discovery 150 eke cdi ekata current eka ganne battery ekenda coil pack ekenda kiyala kiyannko danna kenek
Whatsapp 0711031246
Apache 160 2v eke rpm eka 12t vithara allala atha ariyaham rpm eka 3-4 poddk nathara wela tma adu wenne. Okat hethuwa mkkd. Carburetor eka hodai kiwwa balapu knk. Eth lede hoya ganna ba
Rpm මීටර් එක හොදයි ද ඔක digital ned
නියමයි😍😍
Mage thiyenne pulzer 135 bike ekak man 70 speed ekata yanakota Mis ekak enawa ai a කියන්න පුළුවන් ද මල්ලී
කාබලේටර් සුද්ද කරන්න අයියා
ඩයප්‍රෑම් එක බලන්න
වෙන CDI එකක් දාලා බලන්න
ජයවේවා මල්ලි
Mge hero dash bike eke battery caj wenne na.ac line eke current enne na.garej eken kiuwa coil pack ekaka danna kiyala.mekata wisadumak tiyenawada
එක දාන්න වෙයි එහෙනම්
malli bike eka miss kara kara gihin nathara wenawa aith start karanna be. kick , self mukuth weda ne. plug eka galawala aith hayi kalahama start wenawa. 10km withara dura gihin aith miss kara kara gihin nathara wenawa. dawasata 10 parak withara mehema karanna ona. Apache rtr 180 ekak. advice ekak dennako. katawath lede hoya ganna be.
Whatsapp enn ayy 0711031246
Carb eka check karanna glwala, Ethule diaphragm slider eka ehema damage wela ethi, Wena carb ekak thiyla balanna. Plug glwa hai karahma start wenne petrol wediyen awahma godk welwta.
@@PistonWithAnuBro thanks malli. Man Whatsapp group eke innawa.👍
Dear mge discover 100cc bike ek kochr thel eriyat miss krnw,thawa start nokara sathiyk wge thiyala strat krn hduwt start krnn peyak withr kik krn ona
Whatsapp 711031246
Ayye bike ek tvs star city 2006 ekk..4th gear eke wage normal yaddi engine ek ekaparama nawathino..ehemma yathura off karala on karama aaith engine eka wada..normal meka KM 2,3k yaddi weno..hadanna giyata lede hoyaganna ba.
Whatsapp 0711031246
Pulsar 150 ekak thiyenne hema welawema miss wenne nh ida hita wenwa bike eka nawathunoth start krl podd podd accelerate krddi nawathinw hugk allan hitiyoth hari ynw mokk wenna puluwan d aula
Whatsapp 0711031246
Mage discovery 135 ekak thiyenne . Hitapu gaman mis karanwa.. Start wenna welawkt .. Chork ekat start wenwa.. 😢 curb ek clean kra.. Sarthak une na ?
Whatsapp 0711031246
@PistonWithAnuBro ok
මගෙ පල්සර් 150 බයික් එකක් තියෙන්නෙ රත් උනාම මිස් එකක් තියනවා , ඇක්ස්ලේටරේ අඩු වෙනකොට තමයි හොඳටම වැඩි. හේතුව මොකක්ද?
කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න පොඩ්ඩක්
ටැපට් බලන්න
Good lesson
මල්ලි මගේ bike එක discovery 150 cc battery model එකක් උදේට start වෙන්නෙ නැතුවයි ගොඩාක් වෙලා නවත්තලා තිබුනම start වෙන්නෙ නැතුව තිබිලා cdi unit එක දැම්මා ම හරි ගියා දැන් 1st gear එකෙ දාලා පිකප් කරද්දී රේස් වෙන තරමට bike එක යන්නෙ නෑ නිකන් දෙදරනව වගෙ හේතුව මොකක් වෙන්ඩ පුලුවන් ද
ක්ලච් ප්ලේට් ගිහින් වෙන්න පුළුවන්
අයියෙ Discovery vala double plug එනවානෙ එතකොට එ ප්ලග් දෙකට එන වයර් දෙක මාරු උනොත් ගැටලුවක් ද
නෑ
XCD 125 බයික් එකේ බොහෝ වෙලාවට ස්ටාට් කරන්න අමාරුයි. තල්ලු කර ස්ටාර්ට් කර ගන්නත් අමාරු වෙලාවල් තියෙනවා. කලින් එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ. පසුව කාබ් එක සුද්ද කරා, කිලිප් ඔක්සයිඩ් සුද්ද කරා, පලග් දෙකක් දැම්මා, කරන්ට් එකත් හොඳටම එනවා. තෙලුත් හොඳට එනවා. ඒත් තල්ලු කරලා start කරගන්නත් සමහර වෙලාවට හමාරුයි. හේතුව මොකක් වෙන්න පුළුවන් ද
Whatsapp 0711031246
Tvs victor glx bick ekkth oya widiyatamada thiyenne
Ow
අයියේ මගේ pulsar 150 bike එක ටිකක් දුර යද්දි මිස් වෙනව නතර වෙනව, ඊට පස්සෙ ටිකක් වෙලා ගියාම ස්ටාර්ට් වෙනව ඒත් race karama Race wenne ne යන්න පුළුවන් ගානට කැඩි කැඩි race wenneth. ඒ වගේම rpm එක වැඩ කරන්නෙත් නෑ සමහරක් වෙලාවට, මිස් නොකර යන වෙලාවට විතරයි rpm එක වැඩ කරන්නෙත්
කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න ඔනි ටැපට් බලන්න ඔනි
Aiye ඔය video එක කරන discovery bike එකේ diaphragm carburetor එකට කොල පාට සහ කහ පාට වයර් 2ක් සම්බන්ධ කරලා තියෙන්නේ මොකටද ?
Ignition ඇඩ්වාන්ස් කරන tps සෙන්සර් එක ඒ
@@PistonWithAnuBrohri aiye thank you .👍👍👍👍👍💗💗💗💗
සික්නල් ලයිට් 4 ම එකපාර වැඩ නැති වෙන්න තේතුව මොකක්ද?
වයරින් බලන්න ඔනි ස්විච් බලන්න ඔනි බල්බ් බලන්න ඔනි
Mge fz v1 eke engine eka godk rth wenwa ekmanata,lgkdi idn yddi ekpart aslater wena ek nethi wenwa aye tika welwk giyama thama hriyanne ai e
ඔයිල් බලන්න
කාබලේටර් සුද්ද කරන්න
ඩයප්‍රෑම් එක බලන්න
hunk ake rpm aka 7 wage yaddi golu wewi yanne 80n ahata yannema ne himin yaddith mis wewi yanne
කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න
135 pulsar nomal hitinnema nena nawathunawa.asletar eka mulama wage miss ekak enawa haiyen yadi aulak ne ai e.
කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න
Hunk eke cub eka mis karanawa darpam eka chuttak kapila thiyanawa ekata mk puluwan
අලුතෙන්ම දා ගන්න එක
mage bike eka banly cd 125 eke cab eka sudda kra bike eka nikm res krddi kisima mis ekk na 1st eke 2veni eke 3 hodata ynw 5s veni jiyar eka yddi 80n ehata ynn ba kohomavath ane kovhvhara haduvath hriynne na mokdd dnne ndd prashne
mage hethuvata riplay ekk ewnwd brdh
Cdi gihin athi
Discover 100cc එකේ මිස් එකක් එනව, කන්දක් නගින්න පටන්ගන්නකොට, හෙමින් ගිහින් වේගෙ වැඩි කරන්න හදනකොට වගේ පොඩි කැඩිල්ලක් එනව, accelerator එක හයියෙන් ඇල්ලුවහම හරි යනව, carburetor එක සම්පුර්ණයෙන්ම ගලවල සුද්ද කලා, Air cleaner එකත් හොදයි, ඒත් හරිගියේ නැහැ, තෙලුත් හොදට වැඩ කරනව 65ක් 70ක් විතර, මොකක් වෙන්න පුලුවන්ද ලෙඩේ, කරන්ට් ප්‍රශ්නයක්ද?
Ow wenn පුළුවන් බැටරි එක හොදයි ද
Ape bike ekth ehemai .mix karanava
Dio scooter එකෙ උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 10-15km ගියාට පස්සෙ නවතිනවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරන්න ටිකක් අමාරුයි. ඊට පස්සෙ ස්ටාර්ට් කරල ගියාම 500m න් 500mට විතර නවතිනව එන්ජින් එක. කොහෙ හරි ටික්ක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා. (එකියන්නෙ එන්ජින් එක රත් උනාම නවතින එකක් පෙන්නෙ. ටිකක් කූල් උනාම ආයෙ ටිකක් යන්න පුලුවන්. ප්ලග් එක මාරු කරන්න ද තියෙන්නෙ )
කාබියුලේටර් එකට පෙට්‍රල් එනව මදි වෙන්න පුළුවන්, ටැපට් ඇජස් කරන්න ආය තද වැඩි වෙන්න පුළුවන්
@@PistonWithAnuBro plug එකෙ අවුලක් නෙවෙයි ද?
@@chamithsaranga දාල බලන්න
මගෙත් එහෙම උනා පලග් එක මාරුකරාම හරි ගියා
Mageth oya prashnema tiyenawa mokda karanna one ekata DTM 150 bike ekak
Aiya gn 125 eke coil eken ena wire rath wrnne ai
වයරින් සෝට් වෙලා ඇති බලන්න ඔනි
අයියේ මගේ Discover 135 එකක් තියෙනේ
ඒකේ 40 50ට යද්දි ගස්ස ගස්ස යනවා වගේ මිස් එකක් එනවා. දෙන්නා දාන් යනකොට 25 30 වගෙත් එනවා.. මාස 3කට වගේ කලියෙන් 80ට 90ට ගිය බයික් එක දැන් 45 50න් උඩ යන්න බෑ
කාබලේටර් සුද්ද කරන්න
ඩයප්‍රෑම් බලන්න
එයාර් ක්ලීනර් බලන්න
පෙට්‍රල් හදන්න
Cdi balann
පල්සර් 150.බෝර් එක අලුතින්ම තිබ්බා.ඊට පස්සේ 1st 2nd ගියර් වල මිස් එකක් එනවා.එන්ජින් එක රත් උනාට පස්සේ එහෙම වෙන්නෑ.එ්කට හේතුව මොකක්ද.
Whatsapp 0711031246
Aiye mage platina ekak thiyenne bike eka slow krnakota off wenwne anika තෙල් ගොඩක් pichchenwa carb ekath tune lra hari giye na මිස් krnwne hitapu gmn start wenne na යතුර off krla on karoth witrai start wenne ai e
වයරින් එක බලන්න ඔනී කාබියුලේටර් බලන්න ඔනී ඔයා කොහෙද
අයියෙ ගැරෑජ් දෙක තුනකට ගියා. මට මෙ ලෙඩෙ හදා ගන්න බැරි උනා. Reply එකක් දෙන්න අනිවාරෙන්.
Discover 125m එකක්. ස්ටාට් වෙනව අව්ලක් නෑ එක පාරින්. එත් ඇක්ස්ලේටර් එක ටිකක් අල්ලන්කොට සාමාන්‍යයෙන් 30-40kmh වගෙ යද්දි මිස් වෙනව ගස්ස ගස්ස යන්නෙ. අයෙ තව ටිකක් ඇක්ස්ලේටර් එක ඇල්ලුවම හරි යනව speed එක වැඩි කලාම හරි යනව සාමාන්‍යයෙන් කන්දක් එම යද්දිත් එනව මිස් එක speed කරල යද්දී හරි යනව නොර්මල් ස්ටාට් කරල රේස් කලාට මිස් එක්ක්ක් නැ. යද්දී තමයි එන්නෙ මිස් එක. දෙන්න දාල යද්දී වැඩියි මිස් එක. අනෙ අය්යෙ reply එකක් දෙන්න.
කාබලේටර් එකෙ ඩයප්‍රෑම් එක හොදයිද
Pulsar 150 twin disk 70 ට වඩා යන්නෙ නෑ. Pickup එක අඩුයි වගේ. මොකද්ද කරන්න පුළුවන්
ක්ලච් ප්ලේට් බලන්න
කාබලේටර් සුද්ද කරන්න
ඩයප්‍රෑම් බලන්න
පෙට්‍රල් අඩු කරලද බලන්න
Cdi balann
වටිනවා
මේකට රිප්ලය් ඕනේ 🙏🙏
Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 10-15km ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ( චෝක් එක ඔන් කරලා ගොඩක් රේස් කරනකොට එන හුලන් සද්දේ වගේ එන්නේ ඒ වෙලාවට⛔) ඊට පස්සෙ ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරන්නේ... ඒත් ඊට පස්සෙ ස්ටාර්ට් කරල ගියාම ක්ලච් බ්‍රේක් ඇල්ලුවාම නවතිනව එන්ජින් එක. ගැස්සි ගැස්සි කැඩි කැඩි යන්නේ...
👍රේස් ඇනෙයි 👍තෙල් ඇනෙයි කාබ් එකේ එලියෙන් උපරිම වැඩිකරලා තියෙන්නේ... කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.
එයා ෆිල්ටර් එකයි✅
ප්ලග් එකයි✅
එන්ජින් ඔයිල්✅
අලුතෙන් දැම්මා ඊයේ.
...ස්තුතියි ....
කාබලේටර් සුද්ද කලාද
Whatsapp 0711031246
@@PistonWithAnuBro කාබලේටර් අද සුද්ද කරලා තෙලුත් වැඩිකරා ඒත් හරිගියේ නෑනෙ 😪 ගොඩක් රේස් එක අල්ලලා ගැහුවොත් ස්ටාර්ට් වෙනවා
මල්ලි මගේ ranomoto scooter එකක් තියෙන්නෙ නතර කරල පැය තුන හතරක් ආයි ස්ටාර්ටි කරන්න ආමාරැයි පැටල් එක ගොඩක් වෙලා ගහන්න ඔින එක පාරට ස්ටාට් වුනාට ඇකසිලේටරේ ඇල්ලුවහම නතරවෙනව කොහොම හරි ස්ටාර්ටි කර ගත්තහම නතරකරල ස්ටාර්ටි කරහම ස්ටාර්ටි වෙනව පැය තුන හතරක් තිබිබොත් තමයි අවුල ඔයා හිතන්නෙ මොකක් කියලද 👍
Whatsapp 0711031246
Platina 100es eke miss karaddi silencer eke gindara paninewa ai a
ප්ලග් බලන්න පෙට්‍රල් හදන්න
මල්ලි මගෙ tvs strasport biyk ඒකක් තියෙන්නෙ හෙඩ් එකෙන් ඔයිල් ගහනවා .ඔයිල් ඉක්මනට පිච්චෙනවා ඒ විදිහට මම අවු 2ක් විතර පැද්දා. කරනට් එක හොදට එනවා.පෙට්ට්‍රොල් ලී1.km.50ක් 60ක් කිට්ටුව කරනවා කලච් එකත් හොදයි දැන් දවස් හතරක් පහක ඉදලා .3/4ගියර් වල යනකොට ගැස්සී ගැස්සී නවතිනවා ඒහේමම ගියර් අඩු කරලා ගි.1/2 යනකොට අවුලක් නෑ.මොකක්ද මේ ලෙඩේ.මල්ලි කොහෙද ඉන්නෙ මේක බොර් කරන්න කියක් විතර යයිද.වඩා හොද බොර් එක කපන එකද අලුතින් තියන එකද.සහා මිල
Balann oni ayy poddk
අලුතෙන් dnn
Parser 150 baikke start eke thiyano res karaddi navathino
Unit ekai cab ekai aluthen damma eth hari na lede 😢😢
Whatsapp 0711031246
මගෙ Yamaha SZ-X එකේ... Bike Eke tika durak yaddi ekparatama miss krla nwathinna hdnawa...ethkota patas gala clutch eka allan eka thana yana gaman race krpuwhama aye normal wenawa...Miss krnw wge danunu gaman eka tma krnne nwathi kyla hithila...mkd ehem nwathunoth aye start krata Race krla yann amarui...
Whatsapp 0711031246
Mge Cm125 ekak thiyenw eka start krl 1km wge yddi miss wela nawathinw passe podi welawakin aye ynn puluwn mokdd lede
කාබලේටර් බලන්න Cdi balann නතර උන වෙලාවට බලන්න කරන්ට් එනවද නැද්ද කියල
@@PistonWithAnuBro thanks bro ❤️
අයියේ ct100 එක්‍රෙ 4ට දැම්මාම slow වෙනවනේ . Engine එක රෙපෙයාර් කරාත් එක්ක . මිස් වෙන්නෑ ඒත් 3rd එකේ යන speed එක වත් නෑ 4 දැම්මාම ..😫 .. CDI එකත් අලුතින් දැම්මෙ . ඉග්නීශියන් කොයිල් එක නම් මාරු කරලා බැලුවේ නෑ.
ක්ලච් ප්ලේට් හොදයිද
@@PistonWithAnuBro clutch plate එකත් දැම්මා අයියේ ඒත් 4 ට දැම්මාම slow වෙනවා
@@sakunasathsara6873 whatsapp 0711031246
Efi gn eke 40 wage pennama miss ekak enawa. Injector and fuel pump deka clean kala et hari giye naha. Electric awlak wenna puluwanda. Please help 😢
Ow ecu patt ස්කෑන් කරන්න ඔනී
Bick eka start karala malty meter eken bluwama 14.99 wage yanwa uparima race karama
Awlak n
😊😊😊😊😊 හොදයි පැහැදිලි කිරීම
CT100 Bike... Bike eka start karala haiyyen yanna hadaddi gassi gassi yanawa
Cdi dala balann කාබියුලේටර් සුද්ද කරන්න
Gn 125 මගේ බයික් එක. හරියටම 50 වගේ ස්පීඩ් එක වැඩිකරද්දි බයික් එක මිස් කරනවා හේතුව මොකද්ද 🤔
කාබලේටර් සුද්ද කරන්න
ඩයප්‍රෑම් හොදයිද
මගේ Pulsar 135 ටිකක් දුර පදිද්දි මිස් කරලා එන්ජිම නතර වෙනවා ඒත් ආය ස්ටාර්ඩ් කරාම ස්ටාර්ඩ් වෙනවා ඒත් ඇස්ලේටරේ අල්ලන්න බෑ අල්ලපු ගමන් එන්ජිම නතර වෙනවා ටිකක් වෙලා නවත්තලා තියලා ස්ටාර්ඩ් කරාම ආය යන්න පුලුවන් මොකක්ද අවුල
Whatsapp 0711031246
Mgeth mehemai mokd krnne
මගෙ ct 100 bike එකේ cdi unit එක පිච්චුනා. අලුත් එකක් දැම්මා. මිස් කරන්නෙ නම් නෑ. එත් බයික් එක අදින්නේ නෑ වෙනදා වගේ. පොඩි කන්දත් 1st එකේම යන්න ඔන. මොකක් වෙන්න පුලුවන්ද
ඔරිජිනල් ද දැම්මෙ
@@PistonWithAnuBro ඔව්
@@laahirutv4593 whatsapp 0711031246
mage bike eka fz v1 man colombo inne gewal nuwara ude pandara 4 wage man gedara yanne yaddi kisima ledak na eth man ena dawase 50km wage eddi mis karanawa ennam abari thanata bike eka res karaddi res wenna golu wenawa awaththala cool unama aye podi durak yanawa ayeth mis karanawa 2t dammath wadak na bike eka golu wenawa wage bike eka ada ada enne mokadda kes eka bn
කාබලේටර් දාන්න වෙයි එහෙනම්
කරන්ට් පැත්ත ප්‍රශ්නයක් නැද්ද
@@PistonWithAnuBro cab ek damma eka dala eka parak gedara gihin awa aulak une na eth aye dawasak gihin eddi ara kes ekama awa mokadda danna aula
Great bro ❤❤❤❤
ප්ලැටිනා 100 එකේ මේන් ජෙට් සයිස් එක කීයද කියනවද
Ek nm mtk ne
යාලුවා platina 100 es 60km යද්දි මිස් කරනවා හේතුවක් කියන්න පුලුවන්ද
Cdi dala balann
Cdi එක අලුතින් දැම්ම
@@chathusuresh1838 එහෙනම් ඉග්නිශම් කොයිල්
9:37
මගේ බයික් එක fz v1 එකක් 10km වගෙ යද්දි මිස් කරනවා.pick up coil එක මාරු කරා.වීඩියෝ එකේ තියන විදිහට චෙක් කරලා බැලුවා.pick up coil එකෙන් එන clip එකට බල්බ් එකක් තියලා බැලුව ඒක පත්තු වෙනව.CDI Unit එකත් වැඩ spark වෙනවා.
ඩයප්‍රෑම් හොදයිද
@@PistonWithAnuBro check karala.balannm
Bosa bike eke miss eka hdgttda @@PistonWithAnuBro
Brdh mage thiyenne cd 125 benlyak 1st, 2nd eke ehema mis karanawa 3,4,5 yaddi ehema awlk na ayi ehema wennee
Cdi dala balann wen ekk කාබලේටර් සුද්ද කලාද
bike eke plug wlata oil ghnne ai? one side 1kata
Petrol වැඩි ඇති ඇරල නැත්නම් ඔයිල් පිච්චෙනවා ඇති බෝර් පිස්ටන් ගිහින්
@@PistonWithAnuBro thanks bro
4strok Q nmber wheel ekta ena jet size ek kiyda
95.5 wag
@@PistonWithAnuBro මගෙ එකේ තිබ්බෙ හැබැයි 96. මන් රෙපයාර් කිට් එකක් ගත්ත ඒකෙ තිබ්බෙ 90 එකක්. 90 එකෙන් මිස් එකක් එනව. පස්සෙ තිබ්බ එකම දැම්මම හරිගියා. 96 එකත් ලොකු වැඩිද. 95.5 එකකට මාරු කරගන්නද. තෙල් නම් 22 වගෙ කරන්නෙ එකයි. ප්ලග් එකත් ටිකක් සුදු පාරයි ඒත් 22 23 wage karanne
@@nimalkanavodya ඔරිජිනල් එක දාන්න
@@PistonWithAnuBro 96 එක orginal එකද කියල දන්නෙ නැ හරියට. කලින් තාත්ත්නේ පැද්දෙ එයාට මතක නැලු මාරු කරාද නැද්ද කියල. 96 එකද හරි. 95.5 එකද හරි 🙁🙁
ප්ලැටිනා 100 ජෙට් සයිස් එක කීයද
මගෙ ct100 ekk තියෙන්නෙ ඒක 70වට වගේ ස්පීඩ් එකෙං ගිහිල්ල ස්පීඩ් එක අඩු කරනකොට බයික් එක හිටින්න බලනව,ගියර් එකේ පල්ලමක් බස්සනකොට එහෙම මිස්ෆයර් වදිනව වගේ වෙනව,උදේට ස්ටාට් කරගන්නත් අමාරුයි මොකද එහෙම වෙන්නෙ🤔
පෙට්‍රල් හදන්න
කාබියුලේටර් සුද්ද කරන්න
ඉග්නිශම් පැත්ත බලන්න
Fz v1 headlight on karpu gamn engine eka nawathinwane ai e?
බැටරි එක හොදයිද
Batterya hudi.rectifier eka aualk tibila tiyenne eka dammama hari giya❤️
Aiha aniwaren hamabike ekkatma pikup koi ekak enwamda
4 stroke thiyenw ham ekkm 2 stroke ewagen thiyenw wenn පුළුවන්
❤
pulsar 135 බයික් එකක්, ඇස්ලෙට එක නොමල් වැඩි කරන කොට එන්ජින් රෙස් එක වැඩි විගෙන එනව එක්කම අඩුවෙනවා එහෙම්ම ඉතුරු ටිකත් ඇස්ලෙටරේ වැඩි කරද්දි එතන ඉදන් ආයි වැඩි වෙනවා වෙනවා මොකද්ද අවුල ඒ, අර rpm බහින තැන ඇස්ලෙටරේ තියන් එද්දි මිස් ගතියෙන් තින්නේ බයික්කේ පැදන් යද්දිනන් 35 වගේ වෙගෙදි මිස් ,ඉට අඩු යද්දි අව්ලකුත් නැ වැඩි යද්දි අව්ලකුත් නැ මැද ගානේ යන්න බෑ😢
Cdi dala balann
Petrol poddk hadann
@@PistonWithAnuBro petrol nan hadala thinne ganta, (cab service karala timing chen ajes karala, air filter ekat maru karala, batteryat alutin damma)
Cdi eka dala nan masa 8k vage venava
Thanks Bro
Pulsar 135 එකක carburetor eka හුලන් ගන්න එකට පැට්‍රල් බටේ ගහලා දැන් ස්ටර්ට් වෙන් නෑ එකට මොකද කරන්න පුලුවන් Air cleaner එකටත් පෙට්‍රල් ඇවිත් තිබුනා😔 ස්ටර්ට් කරත්දි මිටර් එක ඔෆ් වේලා ඔන් වෙනවා
Whatsapp 0711031246
Clutch plate wala awlk hri sprockets wla awlk hri tyeddi bike ek miss krnwd
Ne
Malli mage bayik eke slo hitin na sailansar eke saha eyaklinar eken kaban pupuranawa wage saddayak ahenawa ayi a
Petrol ඇරල වැඩි ඇති බලන්න ඔනි
aiye mage discawar 135 paic eka miss karanneth ne adinneth ne pickup ne kadu adinnema ne pallame nam 70wat withara yanawa mata onawata wage badala wage lod eka allalawage yanne baslata dunna hadanna bore eka gihin kiyala bore eka demma clutch plate demma pickup coil eka demma ignition coil demma carburetor haduwa hama dema kara me basla danne lede mokakda kiyala boruwata galawanava aiye mekata mokakda wela aththe kiyala kiyannako epa wela inne aiye
Oy ඩයප්‍රෑම් දාල බැලුවෙ නැද්ද
malli mage demak dtm 200 bike eka miss karanawa.idle thiyannath be hariyata.
කාබලේටර් සුද්ද කලාද
@@PistonWithAnuBro ow clean kara.eth harigiye ne
@@c.werangaWeranga whatsapp 0711031246
මල්ලි බයික් එක body wash kla ඊයෙ. ඊට පස්සේ බයික් එක මිස් කරනව එන්ජින් එක. කලින් වගේ පිකප් නෑ. මොකක්ද හේතුව? ප්ලග් ගලෝලා සුද්ද කරල දැම්ම ඒත් හරි නෑ.
Watura ghila carb ekata.
@@nuwansameeranuwansameera6491 කාබ් එක ගලෝලා සුද්ද කරන්න වෙයිද?
කාබියුලේටර් සුද්ද කරන්න
ප්ලග් ටොප් සුද්ද කරන්න
බෝර් එක ගිහිල්ල ද කියල දැන ගන්නෙ කොහොම ද
ඔයිල් පිච්චෙනවා
discover 135 eke tikak dura duwaddi mis ekak enne ai? mis eka ena welawata clutch eka alluwoth engine eka off wenna balanawa
ඩයප්‍රෑම් එක හොදයිද
ඩයප්‍රෑම් එක හොදයිද
@@PistonWithAnuBro Check karala balannam malli. Thank you
@@PistonWithAnuBro malli diapram eka check karala awlak na kiwwa. Tikak dura duwaddi thama mis eka enna ganne. low RPM idan accelarate karaddi thama mis ekakuth ekka accelarate wenne
Mage bike eke koil eka pichchenawa tvs metro bike ekaka hethuwak danna kenekek innawanam kiyanna
ඔය බයික් වල ආවේණික ලෙඩක් ඕක එකම විසඳුම ඉතින් කොයිල් එක දාන එක පොඩ්ඩක් වයිරින් එකත් චෙක් කරගන්න
@@PistonWithAnuBro පුලුවන්නම් ඔයාගේ phone number eka danawada
@@NiranjalaGamage-ei9lk whatsapp 0711031246
Start karala yanakota mis ekak enawa.natara karala normal engine eka start ekedi aulak ne.ei ea.
Whatsapp 0711031246
Discovery 135 ප්ලග් වයර් දේකේම කරන්ට් එන්න ඕනද. සමහරු කියනව දකුනු පැත්තෙ එන්නෙ 40 පැන්නාම කියල. ඒ කතාව ඇත්තද
Ne ek cdi eke prashnayk අනිවාර්යයෙන් ම එන්න ඔනී දෙකෙම
@@PistonWithAnuBro thanks
Super cub bike eke gear ekata dala race karata bike eka adinne na ai a
Whatsapp 0711031246
How to check pickup coil
Video tiynw balann
මල්ලි චැලී රිමි වෙනුවට දාන්න රිම් වර්ග කියන්නකෝ
Ek nm dnn n ayy
Malli mage platina 100 bike ela loku wessaka yanna be
Mis karanawa..cab eka galawala sudda kara ..plug ekatacurent eka wmawa .mokada wela tiyemme😪
කරන්ට් ප්‍රශ්නයක් හරි පෙට්‍රල් ප්‍රශ්නයක් හරි වෙන්න පුළුවන් අයියා වයරින් එක බලන්න පෙට්‍රල් පැත්ත පොඩ්ඩක් බලන්න
Oyage garaj eka koheda
මොණරාගල badalkubura
ස්ටාඩ් කර කන්නත් අමරුයි සමහර වෙලාවට කොච්චර ඇස්‍ලේටරේ ඇල්ලුවත් රේස් වෙන්නෙ නැහැ. kandaka yanakota baisikale miss wela nathara wenne ai. ඩයර් පම්ප් එකත් මරු කරා එ හරි ගියෙත් නෑ. කාබලේටර් එකත් සුද්ද කරා ප්ලග් මරු කරා ඒ හරි ගියෙත් නෑ. Meka hada ganna puluwan vidihak kiyanna. Loku udauwak
Whatsapp 0711031246
Discavary bike akata chinese cablaletar set wenne naththe ai
එක හරි යන්නෙ නෑ වෙන්න පුළුවන්
Thanks bro❤
Mama bike ekak gtta aurudu dekak eka thana tyapu ekak .. bike eka eka parama start wenne na kipa parak kik krnna oni.. start krala giyta passe aulk na nawattala start wenwa horaii.. mokkd hethuwa yaluwe ????
කාබලේටර් සුද්ද කරන්න
පෙට්‍රල් හදන්න
ප්ලග් බලන්න
Diaprom carburettor.ok
60km/h withara speed yaddi accelerator atharala aye accelerator karaddi mis ekak enawa ai e. Platina 100 bike eka
Cdi balann oni
කාබලේටර් සුද්ද කරන්න ඔනි