බයික් එකේ එන්ජින් එක මිස් වෙන්න බලපාන හේතු ඔක්කොම ටික මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 491

  • @pasindulakshan9376
    @pasindulakshan9376 8 หลายเดือนก่อน +9

    සුපිරි කොල්ලෙක් බයික් එකේ අවුලක් තියෙනවා කිව්වාහම එක හදාහන්න විදිහ හොදට කියලා දුන්නා එ කියපු විදිහට හදාගන්න පුලුවන් උනා❤

  • @charithaprabhath5691
    @charithaprabhath5691 ปีที่แล้ว +4

    A /Z සම්පූර්ණ විස්තරේම මෙතන තියෙනවා සුපිරි මචන්

  • @Raveendra-e2z
    @Raveendra-e2z 8 หลายเดือนก่อน +4

    ඔබතුමාට පින් සිදුවෙවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RavinduDillshan-rr3sy
    @RavinduDillshan-rr3sy 13 วันที่ผ่านมา +2

    Aiye discovery 125 dram ekak thiyenne 70,80athara mis ekak enava aslator wadi kadala yaddi miss karanava ai a

  • @SameeraMadusanka-k2z
    @SameeraMadusanka-k2z หลายเดือนก่อน +1

    Discover 125M eke pewakvitara eka digata duwanakota ekaparatama aenjin eka natarawenawa. Ewelema start kalama start wenawa. Ekletaraya alladi nawatinawa. . 1 minith witara yanakan. Res karanda be natara wenawa . Eta passe laga laga digatama oya lede enawa ae ai ?

  • @arshasandaruwan6862
    @arshasandaruwan6862 11 หลายเดือนก่อน +4

    Engine එකෙ head එකෙ වැල් ගැන video එකක් ගෙන්න

  • @kasunaruna-iv8jg
    @kasunaruna-iv8jg ปีที่แล้ว +2

    Mage pulser135 ekak thiyanwa. Ekata cdi thunak damma.pitipasse wire hanassa damma, plug maru kara.eth hitiya gaman miss ekak enawa. Acslate karala alla gaththa gaman aye hari yanwa.nathara wenne na. Ai e ehema wenne?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඉග්නිශන් කොයිල් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      පෙට්‍රල් ටැංකිය බලන්න

  • @ahbahb3195
    @ahbahb3195 2 หลายเดือนก่อน +1

    Yamaha virago 250, high speed eken gihin accelerator eka අතැරියාම miss krnw, mokkd krmn oni ?

  • @pazindudezilva5620
    @pazindudezilva5620 4 หลายเดือนก่อน +2

    Mge bike aka nawaththala thiyenakota petrol overflow wenawa. Yanakotath miss kranawa.mokak wenna puluwanda?carb akath sudda kara.

  • @thiwankamanuranga1395
    @thiwankamanuranga1395 3 หลายเดือนก่อน +1

    Dear mge discover 100cc bike ek kochr thel eriyat miss krnw,thawa start nokara sathiyk wge thiyala strat krn hduwt start krnn peyak withr kik krn ona

  • @greenworld9086
    @greenworld9086 3 หลายเดือนก่อน +1

    Mage discovery 135 ekak thiyenne . Hitapu gaman mis karanwa.. Start wenna welawkt .. Chork ekat start wenwa.. 😢 curb ek clean kra.. Sarthak une na ?

  • @SinSima-u7m
    @SinSima-u7m 4 หลายเดือนก่อน +2

    Discovery 150 eke cdi ekata current eka ganne battery ekenda coil pack ekenda kiyala kiyannko danna kenek

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      Whatsapp 0711031246

    • @GspMrgsp
      @GspMrgsp 22 ชั่วโมงที่ผ่านมา

      Rctifire එකෙන්

  • @ThePzr
    @ThePzr 6 หลายเดือนก่อน +2

    නියම වැඩක් මල්ලී.ගොඩක් වටිනවා.
    බයික් එකට එන කාර්බ් එක නැතුව වෙන කාබ් එකක් තිබ්බොත් වැඩේ අව්ල් වෙයිද මල්ලී ?
    බයික් එක 135 ඩිස්කවරි.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      හරියටම තියල හදන්න පුළුවන් nm ප්‍රශ්නයක් නෑ ඉතින්

  • @Dhanushkavideos1993
    @Dhanushkavideos1993 2 หลายเดือนก่อน +1

    mage bike eka fz v1 man colombo inne gewal nuwara ude pandara 4 wage man gedara yanne yaddi kisima ledak na eth man ena dawase 50km wage eddi mis karanawa ennam abari thanata bike eka res karaddi res wenna golu wenawa awaththala cool unama aye podi durak yanawa ayeth mis karanawa 2t dammath wadak na bike eka golu wenawa wage bike eka ada ada enne mokadda kes eka bn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      කාබලේටර් දාන්න වෙයි එහෙනම්
      කරන්ට් පැත්ත ප්‍රශ්නයක් නැද්ද

    • @Dhanushkavideos1993
      @Dhanushkavideos1993 2 หลายเดือนก่อน

      @@PistonWithAnuBro cab ek damma eka dala eka parak gedara gihin awa aulak une na eth aye dawasak gihin eddi ara kes ekama awa mokadda danna aula

  • @CeylonLastMile
    @CeylonLastMile ปีที่แล้ว +4

    malli bike eka miss kara kara gihin nathara wenawa aith start karanna be. kick , self mukuth weda ne. plug eka galawala aith hayi kalahama start wenawa. 10km withara dura gihin aith miss kara kara gihin nathara wenawa. dawasata 10 parak withara mehema karanna ona. Apache rtr 180 ekak. advice ekak dennako. katawath lede hoya ganna be.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Whatsapp enn ayy 0711031246

    • @alaricace8118
      @alaricace8118 ปีที่แล้ว +1

      Carb eka check karanna glwala, Ethule diaphragm slider eka ehema damage wela ethi, Wena carb ekak thiyla balanna. Plug glwa hai karahma start wenne petrol wediyen awahma godk welwta.

    • @CeylonLastMile
      @CeylonLastMile ปีที่แล้ว

      @@PistonWithAnuBro thanks malli. Man Whatsapp group eke innawa.👍

  • @universityvideos1777
    @universityvideos1777 3 หลายเดือนก่อน +1

    Pulsar 150 ekak thiyenne hema welawema miss wenne nh ida hita wenwa bike eka nawathunoth start krl podd podd accelerate krddi nawathinw hugk allan hitiyoth hari ynw mokk wenna puluwan d aula

  • @MalindaMalindakumara
    @MalindaMalindakumara 2 หลายเดือนก่อน +1

    Cm 125 bike eke koil pak eken ena wayer walin battery chag wenna ena wayer eka kohomada hoya ganne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      කහ පාට වගෙ තියෙනවා ද කියල බලන්න වයර්

    • @MalindaMalindakumara
      @MalindaMalindakumara 2 หลายเดือนก่อน +1

      @PistonWithAnuBro kaha pata ekai .kaha pata wayer eke sudu pata irak thiyana ekai thiyanawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      @@MalindaMalindakumara Whatsapp 0711031246

  • @janithasanjula8905
    @janithasanjula8905 6 หลายเดือนก่อน +2

    Mama bike ekak gtta aurudu dekak eka thana tyapu ekak .. bike eka eka parama start wenne na kipa parak kik krnna oni.. start krala giyta passe aulk na nawattala start wenwa horaii.. mokkd hethuwa yaluwe ????

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      කාබලේටර් සුද්ද කරන්න
      පෙට්‍රල් හදන්න
      ප්ලග් බලන්න

  • @sampathasiri8755
    @sampathasiri8755 2 หลายเดือนก่อน +1

    hunk ake rpm aka 7 wage yaddi golu wewi yanne 80n ahata yannema ne himin yaddith mis wewi yanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න

  • @eujiniangammana8812
    @eujiniangammana8812 3 หลายเดือนก่อน +1

    Mge hero dash bike eke battery caj wenne na.ac line eke current enne na.garej eken kiuwa coil pack ekaka danna kiyala.mekata wisadumak tiyenawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      එක දාන්න වෙයි එහෙනම්

  • @GeethMaduranga-k1k
    @GeethMaduranga-k1k หลายเดือนก่อน +1

    Pulsar 150 bike eke tikak wadiyen res karankota mis ekak enwa carben pupuranawa.ekat mokkd kranna oni

  • @bear_techy
    @bear_techy ปีที่แล้ว +1

    Apache 160 2v eke rpm eka 12t vithara allala atha ariyaham rpm eka 3-4 poddk nathara wela tma adu wenne. Okat hethuwa mkkd. Carburetor eka hodai kiwwa balapu knk. Eth lede hoya ganna ba

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Rpm මීටර් එක හොදයි ද ඔක digital ned

  • @kasunaravinda4202
    @kasunaravinda4202 หลายเดือนก่อน +1

    Pulsar 150 bike ekaka mis wenne ai aiye..2t dammama mis eka adu wenawa et chuttk mis karanwa.. race karala gnnakota gassa gassa pickup wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  28 วันที่ผ่านมา

      ඩයප්‍රෑම් එකෙ කැපිල ඇතු

  • @pramesh_music
    @pramesh_music หลายเดือนก่อน +1

    Mage xt 250 thiyenne petrol adu nisa miss wenwa kiyala hithuwe thel gahuwta passeth miss una paya dekakin wage aith yaddi kisi miss ekak naha hariyatama wela thiyena eka kiyanna baha neda

  • @themiyadassanayake1790
    @themiyadassanayake1790 3 หลายเดือนก่อน +1

    Pulsar 180 rpm 3000 wage miss krnwa. Ita adu ha wadi rpm wala aulk na.
    Aluthin spark, airfilter, diaphragm, carburetor, valve guide damma.
    Eeth thama miss krnwa

  • @IZZYVIBE-qq4ey
    @IZZYVIBE-qq4ey 9 หลายเดือนก่อน +1

    Mge fz v1 eke engine eka godk rth wenwa ekmanata,lgkdi idn yddi ekpart aslater wena ek nethi wenwa aye tika welwk giyama thama hriyanne ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      ඔයිල් බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් එක බලන්න

  • @Sundaytattoo-l5c
    @Sundaytattoo-l5c 3 หลายเดือนก่อน +1

    Parser 150 baikke start eke thiyano res karaddi navathino
    Unit ekai cab ekai aluthen damma eth hari na lede 😢😢

  • @tharushapramod6574
    @tharushapramod6574 10 หลายเดือนก่อน +1

    Ayye bike ek tvs star city 2006 ekk..4th gear eke wage normal yaddi engine ek ekaparama nawathino..ehemma yathura off karala on karama aaith engine eka wada..normal meka KM 2,3k yaddi weno..hadanna giyata lede hoyaganna ba.

  • @c.werangaWeranga
    @c.werangaWeranga ปีที่แล้ว +1

    malli mage demak dtm 200 bike eka miss karanawa.idle thiyannath be hariyata.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කාබලේටර් සුද්ද කලාද

    • @c.werangaWeranga
      @c.werangaWeranga ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ow clean kara.eth harigiye ne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@c.werangaWeranga whatsapp 0711031246

  • @romeshwickramarathna6136
    @romeshwickramarathna6136 8 หลายเดือนก่อน +2

    135 pulsar nomal hitinnema nena nawathunawa.asletar eka mulama wage miss ekak enawa haiyen yadi aulak ne ai e.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න

  • @hirumobile4263
    @hirumobile4263 10 หลายเดือนก่อน +2

    Hunk eke cub eka mis karanawa darpam eka chuttak kapila thiyanawa ekata mk puluwan

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      අලුතෙන්ම දා ගන්න එක

  • @pasinduishan2249
    @pasinduishan2249 17 วันที่ผ่านมา +1

    Ct100 බයික් එකේ 1st එකට දාල රෙස් කරන කොට එන්ජිම නතර වෙනවා . එහෙම 3 පාරක් විතර කරලා 4 වෙනි පර බයික් එක වැඩ කිසි ප්‍රශ්නයික් නැ යන්න පුලුවම් ස්ටාරට් කරන්නත් ටිකක් ඇමාරුයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  14 วันที่ผ่านมา

      පෙට්ට්‍රල් අඩු කරලද බලන්න

  • @gimshanlochana9727
    @gimshanlochana9727 5 หลายเดือนก่อน +1

    මේකට රිප්ලය් ඕනේ 🙏🙏
    Honda Cg එන්ජින් උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 10-15km ගියාට පස්සෙ නවතින්න ගන්නවා එන්ජින් එක. ( චෝක් එක ඔන් කරලා ගොඩක් රේස් කරනකොට එන හුලන් සද්දේ වගේ එන්නේ ඒ වෙලාවට⛔) ඊට පස්සෙ ගොඩක් රේස් කරලා ස්ටාර්ට් කරන්නේ... ඒත් ඊට පස්සෙ ස්ටාර්ට් කරල ගියාම ක්ලච් බ්‍රේක් ඇල්ලුවාම නවතිනව එන්ජින් එක. ගැස්සි ගැස්සි කැඩි කැඩි යන්නේ...
    👍රේස් ඇනෙයි 👍තෙල් ඇනෙයි කාබ් එකේ එලියෙන් උපරිම වැඩිකරලා තියෙන්නේ... කොහෙ හරි ටිකක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා.
    එයා ෆිල්ටර් එකයි✅
    ප්ලග් එකයි✅
    එන්ජින් ඔයිල්✅
    අලුතෙන් දැම්මා ඊයේ.
    ...ස්තුතියි ....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      කාබලේටර් සුද්ද කලාද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      Whatsapp 0711031246

    • @gimshanlochana9727
      @gimshanlochana9727 5 หลายเดือนก่อน +2

      @@PistonWithAnuBro කාබලේටර් අද සුද්ද කරලා තෙලුත් වැඩිකරා ඒත් හරිගියේ නෑනෙ 😪 ගොඩක් රේස් එක අල්ලලා ගැහුවොත් ස්ටාර්ට් වෙනවා

  • @OVERdoes13
    @OVERdoes13 ปีที่แล้ว +1

    Brdh mage thiyenne cd 125 benlyak 1st, 2nd eke ehema mis karanawa 3,4,5 yaddi ehema awlk na ayi ehema wennee

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Cdi dala balann wen ekk කාබලේටර් සුද්ද කලාද

  • @asankabandara3358
    @asankabandara3358 14 วันที่ผ่านมา +1

    plzer 135 ekk tynwa eka tikk 80kt wg yaddi miss karwa tikk wela gyma aya hari ynwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  14 วันที่ผ่านมา

      Cdi balnn
      Carburetor balnn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  14 วันที่ผ่านมา

      ඩයප්‍රෑම් එක බලන්න

  • @SkyKandy-m4g
    @SkyKandy-m4g 3 หลายเดือนก่อน +1

    discover 135 eke tikak dura duwaddi mis ekak enne ai? mis eka ena welawata clutch eka alluwoth engine eka off wenna balanawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน +1

      ඩයප්‍රෑම් එක හොදයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      ඩයප්‍රෑම් එක හොදයිද

    • @SkyKandy-m4g
      @SkyKandy-m4g 3 หลายเดือนก่อน

      @@PistonWithAnuBro Check karala balannam malli. Thank you

    • @SkyKandy-m4g
      @SkyKandy-m4g 3 หลายเดือนก่อน

      @@PistonWithAnuBro malli diapram eka check karala awlak na kiwwa. Tikak dura duwaddi thama mis eka enna ganne. low RPM idan accelarate karaddi thama mis ekakuth ekka accelarate wenne

  • @NiranjalaGamage-ei9lk
    @NiranjalaGamage-ei9lk 5 หลายเดือนก่อน +1

    Mage bike eke koil eka pichchenawa tvs metro bike ekaka hethuwak danna kenekek innawanam kiyanna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      ඔය බයික් වල ආවේණික ලෙඩක් ඕක එකම විසඳුම ඉතින් කොයිල් එක දාන එක පොඩ්ඩක් වයිරින් එකත් චෙක් කරගන්න

    • @NiranjalaGamage-ei9lk
      @NiranjalaGamage-ei9lk 5 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro පුලුවන්නම් ඔයාගේ phone number eka danawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน +1

      @@NiranjalaGamage-ei9lk whatsapp 0711031246

  • @NipunDissanayaka-z5r
    @NipunDissanayaka-z5r หลายเดือนก่อน +1

    Mage bick ake carbrn bandenawa aiye mokd hethuwa bick eka mis karanawa enisa

  • @HemalaDanusha
    @HemalaDanusha 8 หลายเดือนก่อน +1

    Start karala yanakota mis ekak enawa.natara karala normal engine eka start ekedi aulak ne.ei ea.

  • @DasunSrimal-vw5ey
    @DasunSrimal-vw5ey 7 หลายเดือนก่อน +1

    Tvs victor glx bick ekkth oya widiyatamada thiyenne

  • @vajiraudunuwara105
    @vajiraudunuwara105 ปีที่แล้ว +1

    Ct 100 eke wiring eka gennako

  • @nimalkanavodya
    @nimalkanavodya 5 หลายเดือนก่อน +1

    4strok Q nmber wheel ekta ena jet size ek kiyda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      95.5 wag

    • @nimalkanavodya
      @nimalkanavodya 5 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro මගෙ එකේ තිබ්බෙ හැබැයි 96. මන් රෙපයාර් කිට් එකක් ගත්ත ඒකෙ තිබ්බෙ 90 එකක්. 90 එකෙන් මිස් එකක් එනව. පස්සෙ තිබ්බ එකම දැම්මම හරිගියා. 96 එකත් ලොකු වැඩිද. 95.5 එකකට මාරු කරගන්නද. තෙල් නම් 22 වගෙ කරන්නෙ එකයි. ප්ලග් එකත් ටිකක් සුදු පාරයි ඒත් 22 23 wage karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      @@nimalkanavodya ඔරිජිනල් එක දාන්න

    • @nimalkanavodya
      @nimalkanavodya 5 หลายเดือนก่อน

      @@PistonWithAnuBro 96 එක orginal එකද කියල දන්නෙ නැ හරියට. කලින් තාත්ත්නේ පැද්දෙ එයාට මතක නැලු මාරු කරාද නැද්ද කියල. 96 එකද හරි. 95.5 එකද හරි 🙁🙁

  • @toxicfreefire761
    @toxicfreefire761 11 หลายเดือนก่อน +1

    Ayya mage bike 35w headlight damma battery bahinwa bike dn led light ekk dala tynne

    • @toxicfreefire761
      @toxicfreefire761 11 หลายเดือนก่อน +1

      Signal light daddi headlight blink wenwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      චාජ් වෙනවාද

    • @toxicfreefire761
      @toxicfreefire761 11 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro 35 w light ekk dammoth charge bahinwa thallu karan ennwa wenne dn led ekk use karanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      @@toxicfreefire761 OK

  • @dasunnaveesha4840
    @dasunnaveesha4840 9 หลายเดือนก่อน +1

    mage bike eka banly cd 125 eke cab eka sudda kra bike eka nikm res krddi kisima mis ekk na 1st eke 2veni eke 3 hodata ynw 5s veni jiyar eka yddi 80n ehata ynn ba kohomavath ane kovhvhara haduvath hriynne na mokdd dnne ndd prashne

  • @mahesh.bwimalasurendra9005
    @mahesh.bwimalasurendra9005 ปีที่แล้ว +2

    bike eke plug wlata oil ghnne ai? one side 1kata

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Petrol වැඩි ඇති ඇරල නැත්නම් ඔයිල් පිච්චෙනවා ඇති බෝර් පිස්ටන් ගිහින්

    • @mahesh.bwimalasurendra9005
      @mahesh.bwimalasurendra9005 ปีที่แล้ว

      @@PistonWithAnuBro thanks bro

  • @pradeepmadanayaka9355
    @pradeepmadanayaka9355 8 หลายเดือนก่อน +1

    Fz v1 baik eka 10km wage yaddi petrol natiwa nawatinawa wage nawatinawa,e welawata bike eka res karata reswenha mis karala nawatinawa,tray krla start kraddi res kramkota sailanser eke fir ekak yanawa,bike eka auwe tibunath ynna be angima start wela mawatinawa,carb eka sudda kala,ignition coil eka maru kara,battary eka aluth,eth ehemai dura ynna beha 10,km wage yaddi mis krala nawatinawa,me prashne mokadda,

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      ඩයප්‍රෑම් හොදයිද
      ඉග්නිශන් කොයිල් එක ඔරිජිනල් ද දැම්මෙ
      අනික බලන්න ඔනි වෑල් ටැපට් පැත්ත ත්

  • @chamindarathnayaka6105
    @chamindarathnayaka6105 ปีที่แล้ว +2

    aiye mage discawar 135 paic eka miss karanneth ne adinneth ne pickup ne kadu adinnema ne pallame nam 70wat withara yanawa mata onawata wage badala wage lod eka allalawage yanne baslata dunna hadanna bore eka gihin kiyala bore eka demma clutch plate demma pickup coil eka demma ignition coil demma carburetor haduwa hama dema kara me basla danne lede mokakda kiyala boruwata galawanava aiye mekata mokakda wela aththe kiyala kiyannako epa wela inne aiye

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Oy ඩයප්‍රෑම් දාල බැලුවෙ නැද්ද

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq ปีที่แล้ว +1

    Super cub bike eke gear ekata dala race karata bike eka adinne na ai a

  • @samalkaudara8641
    @samalkaudara8641 ปีที่แล้ว +1

    Clutch plate wala awlk hri sprockets wla awlk hri tyeddi bike ek miss krnwd

  • @samalkaudara8641
    @samalkaudara8641 ปีที่แล้ว +1

    මගෙ Yamaha SZ-X එකේ... Bike Eke tika durak yaddi ekparatama miss krla nwathinna hdnawa...ethkota patas gala clutch eka allan eka thana yana gaman race krpuwhama aye normal wenawa...Miss krnw wge danunu gaman eka tma krnne nwathi kyla hithila...mkd ehem nwathunoth aye start krata Race krla yann amarui...

  • @yuha875
    @yuha875 ปีที่แล้ว +1

    Malli mage platina 100 bike ela loku wessaka yanna be
    Mis karanawa..cab eka galawala sudda kara ..plug ekatacurent eka wmawa .mokada wela tiyemme😪

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කරන්ට් ප්‍රශ්නයක් හරි පෙට්‍රල් ප්‍රශ්නයක් හරි වෙන්න පුළුවන් අයියා වයරින් එක බලන්න පෙට්‍රල් පැත්ත පොඩ්ඩක් බලන්න

  • @vimukthi1991
    @vimukthi1991 ปีที่แล้ว +2

    Bick eka start karala malty meter eken bluwama 14.99 wage yanwa uparima race karama

  • @dtkavishow7253
    @dtkavishow7253 ปีที่แล้ว +2

    😊😊😊😊😊 හොදයි පැහැදිලි කිරීම

  • @KaveendraMawan.SL-Technic
    @KaveendraMawan.SL-Technic 6 หลายเดือนก่อน +1

    Aiya gn 125 eke coil eken ena wire rath wrnne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      වයරින් සෝට් වෙලා ඇති බලන්න ඔනි

  • @weeratungaanura5918
    @weeratungaanura5918 ปีที่แล้ว +1

    How to check pickup coil

  • @pasiprabash4103
    @pasiprabash4103 6 หลายเดือนก่อน +1

    Mge Cm125 ekak thiyenw eka start krl 1km wge yddi miss wela nawathinw passe podi welawakin aye ynn puluwn mokdd lede

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน +1

      කාබලේටර් බලන්න Cdi balann නතර උන වෙලාවට බලන්න කරන්ට් එනවද නැද්ද කියල

    • @pasiprabash4103
      @pasiprabash4103 6 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro thanks bro ❤️

  • @MenugaMethwan-op7ut
    @MenugaMethwan-op7ut ปีที่แล้ว +1

    Aiye mage platina ekak thiyenne bike eka slow krnakota off wenwne anika තෙල් ගොඩක් pichchenwa carb ekath tune lra hari giye na මිස් krnwne hitapu gmn start wenne na යතුර off krla on karoth witrai start wenne ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      වයරින් එක බලන්න ඔනී කාබියුලේටර් බලන්න ඔනී ඔයා කොහෙද

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +1

    ජයවේවා මල්ලි

  • @Pasindu_Wanninayake
    @Pasindu_Wanninayake ปีที่แล้ว +2

    ct 100 එකේ speed 40-50 අතර මිස් කරනවා ඊට එහා යද්දි නෑ.....ලොකු බීට් sound එකකුත් ඇහෙනවා.... Silencer එකෙත් එලියට් පේන්න මුකුත් අව්ලක් නෑ....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Cdi ගිහින් wenn පුළුවන්

  • @mtwasantha
    @mtwasantha ปีที่แล้ว +1

    මල්ලි මගේ ranomoto scooter එකක් තියෙන්නෙ නතර කරල පැය තුන හතරක් ආයි ස්ටාර්ටි කරන්න ආමාරැයි පැටල් එක ගොඩක් වෙලා ගහන්න ඔින එක පාරට ස්ටාට් වුනාට ඇකසිලේටරේ ඇල්ලුවහම නතරවෙනව කොහොම හරි ස්ටාර්ටි කර ගත්තහම නතරකරල ස්ටාර්ටි කරහම ස්ටාර්ටි වෙනව පැය තුන හතරක් තිබිබොත් තමයි අවුල ඔයා හිතන්නෙ මොකක් කියලද 👍

  • @KaviNawa
    @KaviNawa หลายเดือนก่อน +1

    මල්ලි මගෙ බයික් එක appachi 150 1st 2 nd geer වල යද්දි. පොඩි මිස් එකක් එනවා ඇයි එ? ගොඩක් රෙස් කරද්දි ප්‍රශ්නයක් නැහැ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ඩයප්‍රෑම් එක බලන්න
      Cdi balnn

  • @lakshansapumal2971
    @lakshansapumal2971 ปีที่แล้ว +1

    Aiha aniwaren hamabike ekkatma pikup koi ekak enwamda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      4 stroke thiyenw ham ekkm 2 stroke ewagen thiyenw wenn පුළුවන්

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 ปีที่แล้ว +2

    Niyami good videos

  • @SuniruNushan-l3w
    @SuniruNushan-l3w หลายเดือนก่อน

    Bro mage thiyenne tvs metro ekak slow yanakota miss karanawa speed eka 40 50 wage yanakota mis eka nathiwenawa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      Cdi balnn
      Coil ek balnn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      කාබලේටර් සුද්ද කරන්න

  • @dananjayaperera9837
    @dananjayaperera9837 ปีที่แล้ว +1

    G N eke coil pack eka 3 parak pichchuna.hethuwa mokakkda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Original m dnn on එතකොට වයරින් එක කොහොමද සෝට් තියෙනවා ද කියල බලන්න

  • @Indikaprsad-n5j
    @Indikaprsad-n5j 10 หลายเดือนก่อน +1

    Fz v1 headlight on karpu gamn engine eka nawathinwane ai e?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      බැටරි එක හොදයිද

    • @Indikaprsad-n5j
      @Indikaprsad-n5j 10 หลายเดือนก่อน

      Batterya hudi.rectifier eka aualk tibila tiyenne eka dammama hari giya❤️

  • @buddhika28
    @buddhika28 ปีที่แล้ว +1

    Ntorq bike missing aulak තියනවා .ඇක්සලේටර් වැඩිපුර ඇල්ලුවම මිස් එකක් එනවා ,පලග් එක කලු වෙලා තියෙන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න
      කාබලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      Cdi වෙන්න පුළුවන්
      එයාර් ක්ලීනර් එක බලන්න

  • @dilray5658
    @dilray5658 10 หลายเดือนก่อน +1

    Platina 100es eke miss karaddi silencer eke gindara paninewa ai a

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      ප්ලග් බලන්න පෙට්‍රල් හදන්න

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +4

    Good lesson

  • @ANONYMOUS-he4uu
    @ANONYMOUS-he4uu ปีที่แล้ว +1

    Efi gn eke 40 wage pennama miss ekak enawa. Injector and fuel pump deka clean kala et hari giye naha. Electric awlak wenna puluwanda. Please help 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow ecu patt ස්කෑන් කරන්න ඔනී

  • @sachithkavishka4024
    @sachithkavishka4024 5 หลายเดือนก่อน +1

    අයියෙ ගැරෑජ් දෙක තුනකට ගියා. මට මෙ ලෙඩෙ හදා ගන්න බැරි උනා. Reply එකක් දෙන්න අනිවාරෙන්.
    Discover 125m එකක්. ස්ටාට් වෙනව අව්ලක් නෑ එක පාරින්. එත් ඇක්ස්ලේටර් එක ටිකක් අල්ලන්කොට සාමාන්‍යයෙන් 30-40kmh වගෙ යද්දි මිස් වෙනව ගස්ස ගස්ස යන්නෙ. අයෙ තව ටිකක් ඇක්ස්ලේටර් එක ඇල්ලුවම හරි යනව speed එක වැඩි කලාම හරි යනව සාමාන්‍යයෙන් කන්දක් එම යද්දිත් එනව මිස් එක speed කරල යද්දී හරි යනව නොර්මල් ස්ටාට් කරල රේස් කලාට මිස් එක්ක්ක් නැ. යද්දී තමයි එන්නෙ මිස් එක. දෙන්න දාල යද්දී වැඩියි මිස් එක. අනෙ අය්යෙ reply එකක් දෙන්න.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      කාබලේටර් එකෙ ඩයප්‍රෑම් එක හොදයිද

  • @thimiradeshan
    @thimiradeshan 3 หลายเดือนก่อน +1

    අයියේ මගේ Discover 135 එකක් තියෙනේ
    ඒකේ 40 50ට යද්දි ගස්ස ගස්ස යනවා වගේ මිස් එකක් එනවා. දෙන්නා දාන් යනකොට 25 30 වගෙත් එනවා.. මාස 3කට වගේ කලියෙන් 80ට 90ට ගිය බයික් එක දැන් 45 50න් උඩ යන්න බෑ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් බලන්න
      එයාර් ක්ලීනර් බලන්න
      පෙට්‍රල් හදන්න
      Cdi balann

  • @kasunpiyumal9171
    @kasunpiyumal9171 3 หลายเดือนก่อน +1

    Mata hadaganna widiyak kiyannako aiya

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      මොකක්ද එ

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 3 หลายเดือนก่อน

      Mage pulsar 135 bike aka wassata yannama bahe mis karanawa aiya

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 3 หลายเดือนก่อน

      Cdi aka damma aluthin,tankiya suddakara,carb aka suddakara,petrol filtar akak demma,petrol tank ake mudiya aluthin damma ath hariyanne nahe aiya

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 3 หลายเดือนก่อน

      Aluthin run off switch akath demma aiya,

    • @kasunpiyumal9171
      @kasunpiyumal9171 3 หลายเดือนก่อน

      Wasdata tikak bike ka themuna gaman mis karanawa yannm bahe,acsaletar aka allapu gaman mis karala nawathinawa.wassa nathi dawasat kisima aulak nathum yanawa aiya

  • @nishadaiduwara7491
    @nishadaiduwara7491 ปีที่แล้ว +1

    aiye bike eka res karat res wennene mis karala hitinawa palsur 135

  • @Dinuja_krishan
    @Dinuja_krishan 2 หลายเดือนก่อน +1

    මගෙ තියෙන්නෙ fz v2 එකක් ඒකත් මිස් වෙනව ලගදි ඉදන් අද්දන්නෙත් නෑ වැඩිය

  • @priyadarshanaekanayaka6025
    @priyadarshanaekanayaka6025 2 หลายเดือนก่อน +2

    මගෙ පල්සර් 150 බයික් එකක් තියෙන්නෙ රත් උනාම මිස් එකක් තියනවා , ඇක්ස්ලේටරේ ‍අඩු වෙනකොට තමයි හොඳටම වැඩි. හේතුව මොකක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න පොඩ්ඩක්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      ටැපට් බලන්න

  • @dhanushkasanjeewa99
    @dhanushkasanjeewa99 6 หลายเดือนก่อน +1

    60km/h withara speed yaddi accelerator atharala aye accelerator karaddi mis ekak enawa ai e. Platina 100 bike eka

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      Cdi balann oni
      කාබලේටර් සුද්ද කරන්න ඔනි

  • @wasantharanjith1691
    @wasantharanjith1691 11 หลายเดือนก่อน +1

    මල්ලි මගේ bike එක discovery 150 cc battery model එකක් උදේට start වෙන්නෙ නැතුවයි ගොඩාක් වෙලා නවත්තලා තිබුනම start වෙන්නෙ නැතුව තිබිලා cdi unit එක දැම්මා ම හරි ගියා දැන් 1st gear එකෙ දාලා පිකප් කරද්දී රේස් වෙන තරමට bike එක යන්නෙ නෑ නිකන් දෙදරනව වගෙ හේතුව මොකක් වෙන්ඩ පුලුවන් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน +1

      ක්ලච් ප්ලේට් ගිහින් වෙන්න පුළුවන්

  • @dinesh.chathuranga.2310
    @dinesh.chathuranga.2310 ปีที่แล้ว +3

    නියමයි😍😍

  • @lahiruridmal3173
    @lahiruridmal3173 11 หลายเดือนก่อน +1

    වටිනවා

  • @kamalhearth9875
    @kamalhearth9875 2 หลายเดือนก่อน +1

    සික්නල් ලයිට් 4 ම එකපාර වැඩ නැති වෙන්න තේතුව මොකක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      වයරින් බලන්න ඔනි ස්විච් බලන්න ඔනි බල්බ් බලන්න ඔනි

  • @madurachandrasiri263
    @madurachandrasiri263 ปีที่แล้ว +1

    මල්ලි මගෙ tvs strasport biyk ඒකක් තියෙන්නෙ හෙඩ් එකෙන් ඔයිල් ගහනවා .ඔයිල් ඉක්මනට පිච්චෙනවා ඒ විදිහට මම අවු 2ක් විතර පැද්දා. කරනට් එක හොදට එනවා.පෙට්ට්‍රොල් ලී1.km.50ක් 60ක් කිට්ටුව කරනවා කලච් එකත් හොදයි දැන් දවස් හතරක් පහක ඉදලා .3/4ගියර් වල යනකොට ගැස්සී ගැස්සී නවතිනවා ඒහේමම ගියර් අඩු කරලා ගි.1/2 යනකොට අවුලක් නෑ.මොකක්ද මේ ලෙඩේ.මල්ලි කොහෙද ඉන්නෙ මේක බොර් කරන්න කියක් විතර යයිද.වඩා හොද බොර් එක කපන එකද අලුතින් තියන එකද.සහා මිල

  • @whited-k6y
    @whited-k6y 11 หลายเดือนก่อน +1

    Pulsar 150 welawata miss karanawa e welawaka chok eka adala tikak race karama race wenawa naththan nawathinna yanawa race karaddi carburetor clean kara eth e wage hethuwa danna kenek kiyannako ane

  • @sandunjayaruwan8019
    @sandunjayaruwan8019 11 หลายเดือนก่อน +1

    Mage thiyenne pulzer 135 bike ekak man 70 speed ekata yanakota Mis ekak enawa ai a කියන්න පුළුවන් ද මල්ලී

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน +1

      කාබලේටර් සුද්ද කරන්න අයියා
      ඩයප්‍රෑම් එක බලන්න
      වෙන CDI එකක් දාලා බලන්න

  • @mithilahirantha
    @mithilahirantha 9 หลายเดือนก่อน +1

    අයියේ මගේ pulsar 150 bike එක ටිකක් දුර යද්දි මිස් වෙනව නතර වෙනව, ඊට පස්සෙ ටිකක් වෙලා ගියාම ස්ටාර්ට් වෙනව ඒත් race karama Race wenne ne යන්න පුළුවන් ගානට කැඩි කැඩි race wenneth. ඒ වගේම rpm එක වැඩ කරන්නෙත් නෑ සමහරක් වෙලාවට, මිස් නොකර යන වෙලාවට විතරයි rpm එක වැඩ කරන්නෙත්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න ඔනි ටැපට් බලන්න ඔනි

  • @ineshmadusanka-f5b
    @ineshmadusanka-f5b 11 หลายเดือนก่อน +1

    පල්සර් 150.බෝර් එක අලුතින්ම තිබ්බා.ඊට පස්සේ 1st 2nd ගියර් වල මිස් එකක් එනවා.එන්ජින් එක රත් උනාට පස්සේ එහෙම වෙන්නෑ.එ්කට හේතුව මොකක්ද.

  • @kapilamunasingheplantnursery
    @kapilamunasingheplantnursery 6 หลายเดือนก่อน +1

    XCD 125 බයික් එකේ බොහෝ වෙලාවට ස්ටාට් කරන්න අමාරුයි. තල්ලු කර ස්ටාර්ට් කර ගන්නත් අමාරු වෙලාවල් තියෙනවා. කලින් එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ. පසුව කාබ් එක සුද්ද කරා, කිලිප් ඔක්සයිඩ් සුද්ද කරා, පලග් දෙකක් දැම්මා, කරන්ට් එකත් හොඳටම එනවා. තෙලුත් හොඳට එනවා. ඒත් තල්ලු කරලා start කරගන්නත් සමහර වෙලාවට හමාරුයි. හේතුව මොකක් වෙන්න පුළුවන් ද

  • @UpkKumara
    @UpkKumara ปีที่แล้ว +1

    Malli mage bayik eke slo hitin na sailansar eke saha eyaklinar eken kaban pupuranawa wage saddayak ahenawa ayi a

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Petrol ඇරල වැඩි ඇති බලන්න ඔනි

  • @isurulakshandharmadasa2878
    @isurulakshandharmadasa2878 2 หลายเดือนก่อน +1

    මහත්මයා මගේ බයික් එක platina 100 es comfortec බයික් එකක්. On light.මේකට led බල්බ් එකක් දැම්මාම ඒක පිච්චෙනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน +1

      නෑ වයරින් වෙනස් කරල හදන්න ඔනි

    • @isurulakshandharmadasa2878
      @isurulakshandharmadasa2878 2 หลายเดือนก่อน +1

      @PistonWithAnuBro ඒ කොහොමද.battery එකෙන් direct දෙන එකද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน +1

      @@isurulakshandharmadasa2878 ne ඒ ලයින් එකෙන්ම ගන්න

  • @rasidusandipa-k2b
    @rasidusandipa-k2b ปีที่แล้ว +1

    engine valve leak repair gena video ekak one ❤

  • @chamithsaranga
    @chamithsaranga ปีที่แล้ว +12

    Dio scooter එකෙ උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 10-15km ගියාට පස්සෙ නවතිනවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරන්න ටිකක් අමාරුයි. ඊට පස්සෙ ස්ටාර්ට් කරල ගියාම 500m න් 500mට විතර නවතිනව එන්ජින් එක. කොහෙ හරි ටික්ක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා. (එකියන්නෙ එන්ජින් එක රත් උනාම නවතින එකක් පෙන්නෙ. ටිකක් කූල් උනාම ආයෙ ටිකක් යන්න පුලුවන්. ප්ලග් එක මාරු කරන්න ද තියෙන්නෙ )

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +3

      කාබියුලේටර් එකට පෙට්‍රල් එනව මදි වෙන්න පුළුවන්, ටැපට් ඇජස් කරන්න ආය තද වැඩි වෙන්න පුළුවන්

    • @chamithsaranga
      @chamithsaranga ปีที่แล้ว +2

      @@PistonWithAnuBro plug එකෙ අවුලක් නෙවෙයි ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@chamithsaranga දාල බලන්න

    • @madurachandrasiri263
      @madurachandrasiri263 ปีที่แล้ว +2

      මගෙත් එහෙම උනා පලග් එක මාරුකරාම හරි ගියා

    • @eviljoke5712
      @eviljoke5712 ปีที่แล้ว +1

      Mageth oya prashnema tiyenawa mokda karanna one ekata DTM 150 bike ekak

  • @nadeeshaishara12
    @nadeeshaishara12 ปีที่แล้ว +2

    pulsar 135 බයික් එකක්, ඇස්ලෙට එක නොමල් වැඩි කරන කොට එන්ජින් රෙස් එක වැඩි විගෙන එනව එක්කම අඩුවෙනවා එහෙම්ම ඉතුරු ටිකත් ඇස්ලෙටරේ වැඩි කරද්දි එතන ඉදන් ආයි වැඩි වෙනවා වෙනවා මොකද්ද අවුල ඒ, අර rpm බහින තැන ඇස්ලෙටරේ තියන් එද්දි මිස් ගතියෙන් තින්නේ බයික්කේ පැදන් යද්දිනන් 35 වගේ වෙගෙදි මිස් ,ඉට අඩු යද්දි අව්ලකුත් නැ වැඩි යද්දි අව්ලකුත් නැ මැද ගානේ යන්න බෑ😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Cdi dala balann

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Petrol poddk hadann

    • @nadeeshaishara12
      @nadeeshaishara12 ปีที่แล้ว

      @@PistonWithAnuBro petrol nan hadala thinne ganta, (cab service karala timing chen ajes karala, air filter ekat maru karala, batteryat alutin damma)
      Cdi eka dala nan masa 8k vage venava

  • @madushansanjaya2860
    @madushansanjaya2860 6 หลายเดือนก่อน +1

    Aiye ඔය video එක කරන discovery bike එකේ diaphragm carburetor එකට කොල පාට සහ කහ පාට වයර් 2ක් සම්බන්ධ කරලා තියෙන්නේ මොකටද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      Ignition ඇඩ්වාන්ස් කරන tps සෙන්සර් එක ඒ

    • @madushansanjaya2860
      @madushansanjaya2860 6 หลายเดือนก่อน +1

      ​@@PistonWithAnuBrohri aiye thank you .👍👍👍👍👍💗💗💗💗

  • @amidudananjaya774
    @amidudananjaya774 6 หลายเดือนก่อน +1

    මගේ Pulsar 135 ටිකක් දුර පදිද්දි මිස් කරලා එන්ජිම නතර වෙනවා ඒත් ආය ස්ටාර්ඩ් කරාම ස්ටාර්ඩ් වෙනවා ඒත් ඇස්ලේටරේ අල්ලන්න බෑ අල්ලපු ගමන් එන්ජිම නතර වෙනවා ටිකක් වෙලා නවත්තලා තියලා ස්ටාර්ඩ් කරාම ආය යන්න පුලුවන් මොකක්ද අවුල

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +1

    මල්ලි චැලී රිමි වෙනුවට දාන්න රිම් වර්ග කියන්නකෝ

  • @johanpradeepa6704
    @johanpradeepa6704 ปีที่แล้ว +1

    අයියෙ Discovery vala double plug එනවානෙ එතකොට එ ප්ලග් දෙකට එන වයර් දෙක මාරු උනොත් ගැටලුවක් ද

  • @sangeethmendis3582
    @sangeethmendis3582 ปีที่แล้ว +1

    Gn 125 මගේ බයික් එක. හරියටම 50 වගේ ස්පීඩ් එක වැඩිකරද්දි බයික් එක මිස් කරනවා හේතුව මොකද්ද 🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කාබලේටර් සුද්ද කරන්න
      ඩයප්‍රෑම් හොදයිද

  • @kumarabandara1415
    @kumarabandara1415 6 หลายเดือนก่อน +1

    ප්ලැටිනා 100 එකේ මේන් ජෙට් සයිස් එක කීයද කියනවද

  • @sakunasathsara6873
    @sakunasathsara6873 ปีที่แล้ว +1

    අයියේ ct100 එක්‍රෙ 4ට දැම්මාම slow වෙනවනේ . Engine එක රෙපෙයාර් කරාත් එක්ක . මිස් වෙන්නෑ ඒත් 3rd එකේ යන speed එක වත් නෑ 4 දැම්මාම ..😫 .. CDI එකත් අලුතින් දැම්මෙ . ඉග්නීශියන් කොයිල් එක නම් මාරු කරලා බැලුවේ නෑ.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ක්ලච් ප්ලේට් හොදයිද

    • @sakunasathsara6873
      @sakunasathsara6873 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro clutch plate එකත් දැම්මා අයියේ ඒත් 4 ට දැම්මාම slow වෙනවා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@sakunasathsara6873 whatsapp 0711031246

  • @chathurikagunesekara5440
    @chathurikagunesekara5440 ปีที่แล้ว +1

    Platina 100 bf number ekak wahina welawata witharak mis karala nawatinne ai aith start karama start weno tika durak yaddi aith ehemai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කාබියුලේටර් එකට පෙට්‍රල් යනවා වෙන්න පුළුවන්