yamaha v50 1989 Mate motorcycle not accelerating - සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @DeshanSandeepa-c4y
    @DeshanSandeepa-c4y หลายเดือนก่อน

    අඩෝ උබ නම් සිරාම වැඩකාරයෙක් මේ වීඩියෝ එකේ එහෙම් පිටින්ම තියෙනවා මෙත්ඩ් ඔෆ් එලීමිනේශන් මේ පොඩි වීඩියෝ කෑල්ල හින්දා 40දෙනෙකුගේ ඔලු පෑදුනා විශේෂ ස්තූතියක් තියෙනවා බ්‍රදර් උබට මේ වගේ ඩීප්ලි මේ වීඩියෝ එක කරාට දැන් ට්‍රබල් එකක් ආවම ඒ දේ තිතටම කරන්න පුලුවන් උනා ඒ වගේ වැඩක් තව ඕනේ ජයවේවා ! 👊

  • @ranganadissanayake1196
    @ranganadissanayake1196 6 หลายเดือนก่อน +1

    සරලව ඉතාමත් හොදින් පැහැදිලි කරනව.. ස්තුතියි 🙏

  • @rpushpakumara001
    @rpushpakumara001 8 หลายเดือนก่อน +1

    මගේ බයික් එකෙත් මේ ලෙඩේම තියෙනවා .CD dawn එකක්. හැම කෑල්ලක්ම අලුතෙන් දැම්මා. මේකයි පල්ස් එකයි විතරයි දැම්මෙ නැත්තේ . මේ ජාතියේම බයික් එකකින් ඉග්නිෂන් කොයිල් එකක් දාල බලනව ඉස්සෙල්ලාම . සුපිරි පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔයාට❤

  • @ssart4451
    @ssart4451 ปีที่แล้ว

    පරීක්ෂණය සුපිරී ... ලෙඩේ මෝකද්ද කියල හොයාගත්ත විදිහ තේරුනා මේ වීඩියෝ එකට කලාට thanks 👌🙏💯

  • @thisarapadma9473
    @thisarapadma9473 3 หลายเดือนก่อน

    හොඳ test එකක්. Thank u so much!!! Like, comrnt අඩු වුනාට කමක් නෑ තව මේ වගේ වීඩියෝ ගේන්න.
    ❤❤❤

  • @ranawakagaragerestoring1062
    @ranawakagaragerestoring1062 ปีที่แล้ว +2

    machan youtube eka dakka supirima explanation eka. wena ratakawath mta ahu wela na me wage educational video ekak. mama samanyen balannema me wage videos. Digatama krn yanna. Goodluck bro🤍 Facebook page ekk thyeda?

  • @firetv323
    @firetv323 2 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කිරීමක් . ස්තූතියි 🙏

  • @harshanaranmuthu
    @harshanaranmuthu 2 ปีที่แล้ว

    හොඳ educational video එකක්. මගේ අත්දැකීම් හැටියට pulse signal එකේ එන notch එක අනිත් coil වලින් එන magnetic noise වලින් එන එකක් වෙන්න පුළුවන්. ඔයා අනිත් ඔක්කොම coil ටික disconnect කරලා (ඒ කියන්නේ bike එක start කරන්න බැරි වෙනවා) pulse coil එක විතරයි සම්බන්ධ කරලා waveform එක බලන්න, හරිම signal එක පෙනේවි. Notch එක trigger කිරීමත් එක්ක එන්න effect එකක් වෙන්න පුළුවන්.

    • @himeshakavinda6847
      @himeshakavinda6847 2 ปีที่แล้ว

      පල්ස් කොයිල් එක හරියටම චෙක් කරන්නෙ කොමද කියන්න පුලුවන් ද

  • @mrgasiya1947
    @mrgasiya1947 ปีที่แล้ว

    Thank you ayye niyami.godak dewal igena gaththa.hamathanama hoyala bauwa mn hoyapu de oyagen thami mn igena gaththe .godak sathuthi ayye.

  • @prabodhadharshana6604
    @prabodhadharshana6604 ปีที่แล้ว

    100% සුපිරි පැහැදිලි කිරීමක් ❤

  • @ChamodDinuka-sk9yg
    @ChamodDinuka-sk9yg 7 หลายเดือนก่อน

    Cdi unit aken ignition coil akata out karana karant aka kiyak wenna onada

  • @pramudithaprabath1047
    @pramudithaprabath1047 4 หลายเดือนก่อน

    Meke aiye cdi eke primary ignition eka voltage wave form balddith USB connect venavaa ayeth disconnect venavaa.....anith cb 125 twin ekak maginto....hero pleasure bike vala ehama balddi ehma ignition saha pulse coil balddi cut venna usb

  • @dilshara3411
    @dilshara3411 2 ปีที่แล้ว

    සුපිරිනේ. දිගටම කරන් යමු.

  • @buddhikalakshan9939
    @buddhikalakshan9939 10 หลายเดือนก่อน

    Me cdi eke ignation off kranne khmd..cdi ground ek disconnect kranwd...nethnm starting coil eke ground kralda

  • @asithanuwan-p6t
    @asithanuwan-p6t หลายเดือนก่อน

    bik eke kadu adin ne lede kiyanda puluwanda

  • @n.d.s2061
    @n.d.s2061 7 หลายเดือนก่อน

    cd 50yak oya lebema newey bike aka start wenawa pikap na petinam maru kara ath wedakna puluwannam kiyanna karanna deyak

  • @shiranthaachila2317
    @shiranthaachila2317 28 วันที่ผ่านมา

    Ou brother TDC ekedi newei spark eka wenne ita kalin wenne wahana vala engine type eken anshaka( 0°) gana wenas wenwa .

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 11 หลายเดือนก่อน

    Mekata manussayekge daranna puluwan uparima bara kiyada?

  • @janith4068
    @janith4068 ปีที่แล้ว +1

    මේකේ ලයිට් වයරින් එක ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද

  • @pramudithaprabath1047
    @pramudithaprabath1047 4 หลายเดือนก่อน

    Aiye godak Hoda vedio ekak mn gava thiynava haantek 10008c automotive osilascope ekak ......ai osilascope eke USB disconnect venne pulse coil eka balddi

  • @darshamax7591
    @darshamax7591 7 หลายเดือนก่อน

    hodata truna .mge cd125 twin bike 1ke eka patte ka plug 1 start 1di wdakran na.pitadi baluwama carant 1 enwa. ekata hethuwa mokakda?

    • @d-brosslgarage8566
      @d-brosslgarage8566  7 หลายเดือนก่อน

      කාමරයක් ඇතුලෙ පත්තු කරපු ඉටිපන්දමක් සුලි සුලං තියෙන එලි මහනක පත්තු කරන්න බෑ නේද? එන්ජිම ස්ටාර්ට් කලාමත් තියෙන්නෙ අධික පීඩනයක් සහ කැලඹීමක්. ඒකට ඔරොත්තු දෙන්න ප්‍රබල spark එකක් ඕනිමයි. 7mm දුරට නිල් පාටට spark එක හොඳට පිටදී එනවානම් ඇතුලෙදි 0.5mm ක් දුරට පත්තු වෙයි.

  • @shen_shorts
    @shen_shorts 3 หลายเดือนก่อน

    Super 😊❤

  • @manjulasrirathna8043
    @manjulasrirathna8043 ปีที่แล้ว

    සුපිරි හැමොටම තේරෙන්න කියල දුන්න

  • @udeyanga85
    @udeyanga85 2 ปีที่แล้ว

    Super cub bike walata amathara kotas lankawe dan kaale thiyeda? Ayiye

  • @chanakacmb2700
    @chanakacmb2700 11 หลายเดือนก่อน

    Headlight pichchena ekata mkda krnne ?

  • @PrabhathFernando
    @PrabhathFernando ปีที่แล้ว

    oyage ossilascope aka pennanavada pls

  • @karunarathnakkarunarathna7152
    @karunarathnakkarunarathna7152 7 หลายเดือนก่อน

    අයියෝ ignation pold එකක් තියෙන්නේ ඕක ඔය තරම් වදයක් කරගන්නේ ඇයි

  • @chanakacmb2700
    @chanakacmb2700 11 หลายเดือนก่อน

    Mate 50 fuel tank eke mudiya gnna tuyeda kade thawa fuel meter ekath wada naa

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว

    සුපිරියක් තමා බාස් ලනම් කරනේ මුලුන්න්ම ප්ලග් එක දලා බලනවා එත් හරියන්නැත්නම් ප්ලග් වයර් එක එත් නැත්නම් ඉග්නිශියන් කොයිල් එක දනවා එත් නැත්නම් cdi එක දානවා එත් නැත්නම් ප්ලස් කොයිල් එක දනවා එත් නැත්නම් මැගින්ටෝ කොයිල් එක දානවා 😂😂

  • @dammikajayarathna1692
    @dammikajayarathna1692 2 ปีที่แล้ว

    niyamai malli oyalaga igena ganna hithenawa

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 ปีที่แล้ว

    Fay vil eka bakal vidiyata kerakunoth compeshar adu wenawane ethakotath ehem wenawa ned

  • @sanjayathennakoon5964
    @sanjayathennakoon5964 2 ปีที่แล้ว

    Yamaha mate v90 bike eka wiring eka video ekak danna plz

  • @sanjayaherathmudiyanselage3598
    @sanjayaherathmudiyanselage3598 7 หลายเดือนก่อน

    Mage bike ak tastin fall wenawa

  • @rumeshushantha9932
    @rumeshushantha9932 2 ปีที่แล้ว

    Tdc walata emata dasama ganakta kalin paththu wenawa neda mokada pitara paharata udauwak vidyata.

  • @ajithkumara7056
    @ajithkumara7056 ปีที่แล้ว

    මගේ මේට් එකක් තියෙනවා චෙක් කර ගන්න පුළුවන්ද

  • @buddhikalakshan9939
    @buddhikalakshan9939 10 หลายเดือนก่อน

    Thanx

  • @himarisamarakkodyhimari3358
    @himarisamarakkodyhimari3358 ปีที่แล้ว

    Mage Bick ekath hadaganna one oyage number Eka daa ako

  • @nimeshchathuranga6259
    @nimeshchathuranga6259 ปีที่แล้ว

    Mage baike eka kalin hodata adda dan adinne naaane ekapara thama mehema une

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 2 ปีที่แล้ว

    Niyama pehedili kirimak godak qedagath

  • @shanthakumara8003
    @shanthakumara8003 2 ปีที่แล้ว

    Engine akata ana patrol giyarbox akata mix wanna ai

  • @manojsudu5954
    @manojsudu5954 2 ปีที่แล้ว

    👍👍👍

  • @indikakumara4317
    @indikakumara4317 2 ปีที่แล้ว

    Aiye oya koheda inne

  • @isurudananjaya3324
    @isurudananjaya3324 ปีที่แล้ว

  • @uthpalasemuthu1049
    @uthpalasemuthu1049 2 ปีที่แล้ว

    ane ayye loku udawwk mata mobil nomber eka ewannako plz

  • @k.l.g.rdenuwan7005
    @k.l.g.rdenuwan7005 2 ปีที่แล้ว

    YB 50 යෙ CDI එක කොහෙද තියෙන්නෙ

    • @d-brosslgarage8566
      @d-brosslgarage8566  2 ปีที่แล้ว

      සයිකල් එකේ සවිකර ඇති තැනද නැත්නම් ඒක ගන්න තියෙන කඩයක්ද?

    • @d-brosslgarage8566
      @d-brosslgarage8566  2 ปีที่แล้ว

      ඕක cdi නෙවෙයි මන් හිතන්නෙ පැට්නම් (contact points magneto igition system) මොඩ්ල් එන්නෙ.

    • @k.l.g.rdenuwan7005
      @k.l.g.rdenuwan7005 2 ปีที่แล้ว

      කරන්ට් එක ආවෙ නැති නිසා ඇව්වෙ දැන් ඒක හරි දැන් රේස් වෙලා හිටිනවා ස්ලො තියන්න බෑ

    • @shehankavinda4188
      @shehankavinda4188 2 ปีที่แล้ว

      මගෆ මේට් බයික් එකෙ කරන්ට් එක ඕවලෝඩ් යනවා.බල්බ් පිච්චෙනවා.රෙක්ටිෆයර් එක දැම්මා.🤔🤔🤔🤔

    • @himeshakavinda6847
      @himeshakavinda6847 2 ปีที่แล้ว

      @@shehankavinda4188 rectifier Awl

  • @milindasenanayaka7898
    @milindasenanayaka7898 2 ปีที่แล้ว

    ❤️💪

  • @palithaeakanayaka1495
    @palithaeakanayaka1495 6 หลายเดือนก่อน

    Mage gataluwa wayara hanasa rathu Pata, sudu Pata, kaha Pata rathu Ira giya eaka batari cajinada nethana lait said a pada Mata kiyanna b s

  • @sashinisarangi6905
    @sashinisarangi6905 2 ปีที่แล้ว

    Kohida garage eka tiyanna

  • @dinashsanjeewa4581
    @dinashsanjeewa4581 ปีที่แล้ว

    Maga bike akat sitat wanawa giyar aka dammama yanna na mokatda karanna ona mahatmaya

  • @kesharanishan878
    @kesharanishan878 3 วันที่ผ่านมา

    නම්බඑකක් දනවද

  • @HSK704
    @HSK704 2 ปีที่แล้ว

    Wayar hannasa hoya ganna thanak thiyeda.

  • @sanjeewalakshman4885
    @sanjeewalakshman4885 ปีที่แล้ว

    Oyage contact number ekak denna puluwanda

  • @Madhu-ey7kj
    @Madhu-ey7kj ปีที่แล้ว

    බුදු අම්මෝ ඔච්චර දේවල් කරන්න ඕන නෑ පුතේ.ඕක බොහොම සරලව හොයා ගන්න පුලුවන් ලෙඩක්.මම හිතන්නේ ඔයාට දවස් 2ක් 3ක් යන්න ඇති ඕක හදන්න

    • @DeshanSandeepa-c4y
      @DeshanSandeepa-c4y หลายเดือนก่อน

      ඔයාට පුලුවන්ද දවසෙන් හදන විදිය කියන්ඩ