Here's everything you didn't know about Cdi Unit sinhala video piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2022
  • අපේ ගෲප් එක
    chat.whatsapp.com/BDNCndmMp64...
    ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...
    🥰❤

ความคิดเห็น • 685

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro  ปีที่แล้ว +87

    යාලුවනේ මේ වීඩියෝ එකේ මගේ අතිම් වැරැද්දක් වෙලා තියෙනවා ඒක තමා මේ වීඩියෝ එකේ මම එක තැනක කියනවා Ac වෝල්ටීයතාවයකිම් කැපෑසිටර් චාජ් කරන්නෙ කියල ඇත්තම කිව්වොත් ඒක වැරදි Ac cdi එකක තියෙනවා D1 කියල ඩයෝඩ් එකක් ඒකෙම් ac වෝල්ටීයතාවයක් dc karala thama කැපෑසිටර් චාජ් කරන්නෙ

    • @dmsumathipala5402
      @dmsumathipala5402 ปีที่แล้ว +5

      Api waradi hadagn issrhata ymu kollo ❤️❤️❤️

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +7

      @@dmsumathipala5402 ❤❤

    • @pushpakumara6617
      @pushpakumara6617 ปีที่แล้ว +3

      Mage bike eka miss karanawane mokakda aula hoyaganna ba cd unit eke aulakda danna oyata kiyala balaganna puluwan da no ekak ewannakoo oyage

    • @danu5748
      @danu5748 ปีที่แล้ว +2

      ජයවේවා

    • @user-gp6jq2fm8l
      @user-gp6jq2fm8l ปีที่แล้ว +2

      මල්ලි phone number dannko

  • @hmkkbandara6809
    @hmkkbandara6809 ปีที่แล้ว +14

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ වීඩියෝ එකෙන්. බොහෝම ස්තූතියි ඔයාට. පැහැපත් අනාගතයකට සුබ පතනවා.

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +8

    හොදටම පැහැදිලි කලා.සුපිරි ජයවේවා

  • @harsha8157
    @harsha8157 ปีที่แล้ว +3

    සුපිරියි , මල්ලි බොහෝම ස්තුතියි ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...

  • @thiraneranga5886
    @thiraneranga5886 ปีที่แล้ว +9

    👌 පැහැදිලිව කියා දෙනවා නියමයි 👍

  • @arunaherath441
    @arunaherath441 ปีที่แล้ว +4

    සරලව කිව්වට හොදට තේරුණා බොහොම ස්තූතියි

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +7

    නියමයි සහෝදරයා ඔබේ දැනුම අපට අවශ්‍ය යි ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @chakrashanka4455
    @chakrashanka4455 ปีที่แล้ว +6

    හරිම වටිනවා ඇත්තටම ජේසු පිහිටයි සහෝදරයා වරදින්නේ නෑ වටිනා පැහැදිලි කිරිමක් 💖

  • @menakamadushan2045
    @menakamadushan2045 ปีที่แล้ว +2

    සුපිරිම විඩියෝ එකක් ජයවේවා සහොදරයා

  • @Eranga-Sampath
    @Eranga-Sampath 9 หลายเดือนก่อน +2

    හුගක් දේවල් ඉගෙන ගත්තා..👍

  • @user-vo4tm2hd4c
    @user-vo4tm2hd4c ปีที่แล้ว +3

    සුපිරි අයියා නියමෙටම තෙරැනා

  • @chanakalakshan6418
    @chanakalakshan6418 ปีที่แล้ว +1

    ගොඩක් වාටිනවා මෙ කියලා දිපු ටික ගොඩක් දෙවාල් ඉගෙන ගත්තා
    ස්තුතිය

  • @ChandihandiCraft
    @ChandihandiCraft 10 หลายเดือนก่อน +1

    නියමයි..සුපිරි කොල්ලෙක්

  • @sureshkumara7344
    @sureshkumara7344 ปีที่แล้ว +6

    යාලුවා fl eke හාY number එකේ CDI unit වයරින් එක සම්බන්ධ වීඩියෝ එකක් ඉක්මනට දාන්න.👍මේ වීඩියෝ එකත් ගොඩාක් වැදගත් වුනා...🙏👍❤️

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +2

    පට්ටම පට්ට..👍👍👍👍❤🙏🙋

  • @tharindudilshan8901
    @tharindudilshan8901 11 หลายเดือนก่อน +1

    සුපිරි brother තවත් video ඔනී මේ වගෙ
    ජය බෝ..👍

  • @chandramalkanthi571
    @chandramalkanthi571 3 หลายเดือนก่อน +1

    වැදගත් පාඩමක්.

  • @kalshandilitha5840
    @kalshandilitha5840 8 หลายเดือนก่อน +1

    පට්ට චරිතයක් උබ 💛

  • @tharangapradeep.
    @tharangapradeep. 2 หลายเดือนก่อน +1

    ආදරෙයි. ජයවේවා ❤

  • @janakapradeep8327
    @janakapradeep8327 ปีที่แล้ว +2

    නියමයි මල්ලි

  • @thisisthulshan1376
    @thisisthulshan1376 ปีที่แล้ว +1

    දිගටම විඩියො කරන්න ජයවෙවා

  • @prasanganuwan5878
    @prasanganuwan5878 ปีที่แล้ว +2

    ඉතා හොඳ වීඩියෝ එකක්

  • @GenKnowHub
    @GenKnowHub 9 หลายเดือนก่อน +1

    වැදගත් විස්තරයක්

  • @chandanaherasinghe3592
    @chandanaherasinghe3592 10 หลายเดือนก่อน +1

    ❤ thanks Malli, digatama mewage vidiyo Genna. Ewa apita godak watinawa.

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 8 หลายเดือนก่อน +1

    සුපිරි bro.

  • @HuaweiYs-ik9ih
    @HuaweiYs-ik9ih ปีที่แล้ว +1

    ආදරෙයි කොල්ලා.😘

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට

  • @sudeshgayashan5621
    @sudeshgayashan5621 ปีที่แล้ว +2

    ජය වේවා කොල්ලෝ 🛺🛵👍👍👍

  • @lahirushanuka5982
    @lahirushanuka5982 2 หลายเดือนก่อน +1

    ජය වේවා ❤❤❤

  • @niroshanchathuranga5195
    @niroshanchathuranga5195 ปีที่แล้ว +1

    සුපිරි 👍❤️

  • @prabaharan1483
    @prabaharan1483 ปีที่แล้ว +2

    Thanks ayya discovery 135 old CDI unit out put voltage kiyaktha enda oone adu gana multi meet er voltage keyane

  • @pradeepwithanage684
    @pradeepwithanage684 ปีที่แล้ว +2

    Thanks bro super talented

  • @Newnithedissanayake
    @Newnithedissanayake ปีที่แล้ว +2

    😍 කොල්ලා...❤️

  • @dinukamadurapperuma5461
    @dinukamadurapperuma5461 4 หลายเดือนก่อน +1

    Niyamai jaya wewa....!

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว +1

    නියමයි බුදුසරණයි

  • @sharukdeshan4762
    @sharukdeshan4762 ปีที่แล้ว +6

    වැදගත් උනා ❤️

  • @harshanasadaruwan3973
    @harshanasadaruwan3973 ปีที่แล้ว +1

    niyamai, hodata teruna

  • @kodithuwakkusampath3491
    @kodithuwakkusampath3491 ปีที่แล้ว +1

    kolla niyamaine👏👏👏👏

  • @lakmalliyanasooriya9009
    @lakmalliyanasooriya9009 ปีที่แล้ว +1

    Great job🤟🤟🤟

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 ปีที่แล้ว

    Niyamai malli digatama kara gena yanna oyage video godak watinawa

  • @sjsuneth
    @sjsuneth ปีที่แล้ว +1

    malli ct100 eketa Head LED ekak hai karanawanam api mona line ekenda DC wire eka ganne
    anith eka thamai ct100 ekee 2amp battry ekak tiyenne eeka LED walata costom horn walata madi nisaa battery ekata capacity ekak cupple karana aka awadanama tiyanawada?? ehema cap ekak daanawanam mokadda hodama modle eka
    thankz

  • @chamalinuka4942
    @chamalinuka4942 ปีที่แล้ว +4

    Thank you ❤️💥

  • @lahirudulshan5351
    @lahirudulshan5351 ปีที่แล้ว +1

    Godak watinawa oyata godak sthuthi

  • @virajdanushka9735
    @virajdanushka9735 ปีที่แล้ว +1

    Godak watinwa

  • @janith4068
    @janith4068 ปีที่แล้ว +2

    සුපිරි ♥️

  • @renukapathmini1536
    @renukapathmini1536 ปีที่แล้ว +1

    Niyamai video eka malli

  • @krkandage6173
    @krkandage6173 ปีที่แล้ว +1

    පුලුවන්ද ත්‍රීවීලර් වල වයරින් එක ගැන විඩියෝ එකක් දාන්න

  • @kamalperera4892
    @kamalperera4892 7 หลายเดือนก่อน +1

    Hero Honda hunk eke kohomada check karanne (rpm type)

  • @dhammikaperera6312
    @dhammikaperera6312 4 หลายเดือนก่อน +1

    ස්තුතියි මල්ලි, වැදගත්ම දේවල් ගොඩක් දැන ගත්තා, මා ලග තියෙන්නෙ descover 135 බයික් එකක්. ඒකෙ තියෙන්නෙ මට තේරෙන විදිහට AC CDI unit එකක්. මම හරිද දන්නෙ නෑ.

  • @DinuTRG
    @DinuTRG 2 หลายเดือนก่อน +1

    Very good Malli

  • @krkandage6173
    @krkandage6173 ปีที่แล้ว +2

    හොදයි මල්ලි.නියම වැඩක්

  • @user-sl4dc7kx7p
    @user-sl4dc7kx7p ปีที่แล้ว +1

    Very good . Thanks 🙏🙏

  • @chanukajayasoriya4450
    @chanukajayasoriya4450 ปีที่แล้ว +1

    Aiyya baik eke yana gaman taran of swich eka obapuwa cdi eka pichenawada

  • @anurashantha9308
    @anurashantha9308 10 หลายเดือนก่อน +1

    Niyamai ❤

  • @ushansasmitha8068
    @ushansasmitha8068 ปีที่แล้ว +2

    Video eka niyamai

  • @user-ld5cv1vk3c
    @user-ld5cv1vk3c 21 วันที่ผ่านมา +2

    Ayye, 4 stroke petrol engine එකක fly wheel එක කැරකෙන වට 2කට වතාවක්නෙ spark වෙන්නෙ එතකොට pulse coil එකෙන් දෙවතාවක් CDI එක pulse වෙනකොට 1 වතයකදි විතරක් ස්පාර්ක් වෙන්නෙ කොහොමද

  • @ruwanleelananda2881
    @ruwanleelananda2881 4 หลายเดือนก่อน +1

    niyamai malli. mageth AC CDI unit 1k.

  • @indikarathnayake1135
    @indikarathnayake1135 ปีที่แล้ว +2

    superb ❤️

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 ปีที่แล้ว

    නියමයි cuddahh🖤🖤🖤🖤🖤

  • @nihaldharmasiri1485
    @nihaldharmasiri1485 ปีที่แล้ว +4

    ඉතා වැදගත්

  • @Olpaperacademy
    @Olpaperacademy ปีที่แล้ว +3

    ❤️ great

  • @Sumudithalakshan
    @Sumudithalakshan ปีที่แล้ว +1

    godak sthuthi❤😊

  • @sandunrajitha1508
    @sandunrajitha1508 ปีที่แล้ว

    Yaluu mage hero honda splender plus ekak thiyenne eke masa dekakata wage sarayak cdi eka pichchenawa naththan coil eka pichchenawa ekata mokuth wisadumak nadda

  • @powerdash7490
    @powerdash7490 8 หลายเดือนก่อน +1

    Thanks malli

  • @samanbandara821
    @samanbandara821 ปีที่แล้ว

    Supiri thma ithin

  • @priyanthakkariyawasam7932
    @priyanthakkariyawasam7932 10 หลายเดือนก่อน +6

    දන්න දේ හන්ගන්නෙ නැතුව කියල දෙන හිත හොද කොල්ලෙක් ජය වේවා.

  • @aselamadusanka7849
    @aselamadusanka7849 ปีที่แล้ว +1

    Thanks .loku deyak ඉගෙනගන්න gathta

  • @karunarathnaruwan9091
    @karunarathnaruwan9091 ปีที่แล้ว +1

    ❤️godak deval igena gaththa...xcd 135 bike eke cdi viring diagram eka pilibadava visthara yk denna puluwn da loku udavvak

  • @cnk6618
    @cnk6618 ปีที่แล้ว +1

    Tvs flame eke coil eke wire 2tm positive line ekk enwd. Lime 2tm test lamp eka paththu wenwa. Plug ekta current ek enwa. Start wenn ne

  • @weeratungaanura5918
    @weeratungaanura5918 5 หลายเดือนก่อน +1

    Can you explain cdi wire system some cdi 6 wire some cdi 4 wire.

  • @user-we7bj2ve6x
    @user-we7bj2ve6x 4 หลายเดือนก่อน +1

    සුප්ප, ස්තුතියි!!!!!!!!

  • @theshanimalsha2385
    @theshanimalsha2385 ปีที่แล้ว +3

    සර් කෙනෙක්ට වඩා හොදට කියල දෙනව❤️🙏😍

  • @malshakumara4916
    @malshakumara4916 ปีที่แล้ว +1

    Supiriyak

  • @user-rm9zy5fn4s
    @user-rm9zy5fn4s ปีที่แล้ว +1

    malli, oyata puluwanda suzuki gn 125 bike eke charge wena system eka pahadili karala denna .sthuthi.

  • @chamithmotors5348
    @chamithmotors5348 ปีที่แล้ว +1

    Niyamai

  • @CeylonLastMile
    @CeylonLastMile ปีที่แล้ว

    malli tvs apache bike eka start wenna battery eka ona. start unata passe battery eka one ne. ehema wenne ai..?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් එකෙම් තමා එත්කොට වෝල්ටීයතාව දෙන්නෙ අයියා cdi ekt

  • @shamila.pathum
    @shamila.pathum ปีที่แล้ว +1

    Brother😍

  • @ChristyHETTIARACHCHI
    @ChristyHETTIARACHCHI 8 หลายเดือนก่อน +1

    very good

  • @menukapriyaan2962
    @menukapriyaan2962 ปีที่แล้ว +1

    Malli❤️

  • @lahirusaranga3267
    @lahirusaranga3267 2 หลายเดือนก่อน +1

    6V 12v convert karana video akak karanna

  • @chariththaraka6659
    @chariththaraka6659 ปีที่แล้ว +1

    Suba aluth awwuddak wewa

  • @Hiranthaperers
    @Hiranthaperers ปีที่แล้ว +2

    Kepavimata stutiii!!🙏

  • @lakshanatthanayake772
    @lakshanatthanayake772 ปีที่แล้ว +1

    Duoble plug weel eke thani plug eken start karanna puluwanda

  • @renuwithanage3637
    @renuwithanage3637 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව වයරින් එක කරන විදිය
    වීඩියෝ එක ත් කරන්නකො

  • @DinuTRG
    @DinuTRG 2 หลายเดือนก่อน +1

    Libero crash bike eka cid unit kiyanna thanks

  • @wadda-yp8jm
    @wadda-yp8jm ปีที่แล้ว +1

    Thanks

  • @shaviakesh5271
    @shaviakesh5271 ปีที่แล้ว

    Bro dc cdi (bettery) tyen veel ekk hri bike kiynn puluwnd mt nththn dc cdi ek ac cdi ekt convert krn vidih kiyl denn puluwn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Discovery 100/honda dio / discovery 125 / 205 petrol wel eka owa ayy dc cdi

  • @amalmanawadu643
    @amalmanawadu643 8 หลายเดือนก่อน +1

    Hero dash eke ignition coil eketa ena wayer 2maru unot aul wenawada

  • @kinghanahana1670
    @kinghanahana1670 ปีที่แล้ว +1

    Ela masi

  • @user-ju2ss9dq3g
    @user-ju2ss9dq3g 5 หลายเดือนก่อน +1

    Good 👍

  • @erangasampath1574
    @erangasampath1574 ปีที่แล้ว +2

    Plague ekath වැඩ .cabletar ekath weda .hebai baik eka pick up madi yanakota mis karanawa cdi ekeda aula

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow wenn පුළුවන් aya බලන්න ඉග්නිශම් කොයිල් එකට එන ක්ලිප් එකේ වයර් බුරුල්ද කියලා ආය කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න හරියටම පත්තු වෙනවා ද කියල කම්පෙශර් බලන්න වෑල් ලීක් වෙන්න බෑ ඕවා තමා

  • @shirleydissanayaka9606
    @shirleydissanayaka9606 ปีที่แล้ว

    Bike engine eke Stator coil eka ganath video ekak one

  • @pradeepbandara4500
    @pradeepbandara4500 ปีที่แล้ว +1

    Efi cdi kiyanne monada fz baik wala thiyenne esensar chek karanne kohomada injettar wadakaranne kohomada kiyala denna

  • @hxkkjshshxhhd2437
    @hxkkjshshxhhd2437 ปีที่แล้ว +1

    Mlli threeweel eke cdi unit eke pin 6 set wena wairring eka ewawanna puluwanda video eke dala thiyana cdi unit eka

  • @chathutharu6303
    @chathutharu6303 9 หลายเดือนก่อน +2

    Mistroedge scooter Eke cdi eka ganna thiyenne koheda kiyala dannawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      බයික් පාට්ස් කඩ වල බලන්න

  • @user-eh8om9mj9d
    @user-eh8om9mj9d ปีที่แล้ว +1

    Rectifier viering vidio ekak danna yalu

  • @user-qi2oo8vb4f
    @user-qi2oo8vb4f ปีที่แล้ว +1

    මල්ලි හොදින් පැහැදිලි කරලාදෙනවා thans🎉 මගේ suzuki gs 125 බයික් එකේ cdi යුනිට් එක ලග ලගම මාරු කරා දැන් බැට්රිය බැහැලා තියෙන්නේ තල්ලු ස්ටාර්ට් කරන්නේ එත් යුනිට් එකේ දොසයක් අාවේ නැ පිල්තුරක් දෙන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      චාජි වෙනවා ද කියල බලන්න හරියටම බැටරි එක හොදයි ද කියල බලන්න අයියා

  • @sampathkumara2101
    @sampathkumara2101 ปีที่แล้ว +1

    Ela

  • @anuradhaudayanga5505
    @anuradhaudayanga5505 ปีที่แล้ว +1

    Pahadili.good luck.wiring daigram ekath karanna

  • @buddikapeamathilaka2045
    @buddikapeamathilaka2045 ปีที่แล้ว +2

    Malli pulser 150 2017 model eke thiyenne dc cdi unit ekakda