#koreancitizenship

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 391

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +19

    අඩු නැතිව දෙමාපියන් වගේ හැමදේම කියල දෙනවා..❤️
    දෙන්නටම බුදු සරණයි! පරිස්සමින් ඉන්න ❤️🇰🇷❤️🙏

  • @abhishekyatinuwara5426
    @abhishekyatinuwara5426 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද කෙනෙක් සර් .කෙලින් කතා කරන මනුස්සයෙක්.ලස්සන පාඩමක් මාර ලස්සනට කියල දෙනවා.බුදු සරණයි.ජයවේවා !😍👌🙏

  • @slsamee5201
    @slsamee5201 2 ปีที่แล้ว +6

    ඇත්තටම මං මෑතකදී දැක්ක නිහතමානීම සුපිරි චරිත දෙකක්. කියන හැමදේම පැහැදිලිව කියනවා. 💕😍💕🙏💕

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +5

    වැදගත් කතා බහක් මංජු අයියේ ගන්න දෙවල් ගොඩක් තියනාවා විඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා මේ වගේ වැදගත් දෙවල් දිගටම ගෙන්න විඩියෝ එක නියමයි පරිසමෙන් ඉන්න බුදුසරණයි 😍🇰🇷🇱🇰

  • @banukanavin4825
    @banukanavin4825 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා විඩියො එක .සර්ටත් ගොඩක් thanks අලුත් දෙවල් ගැන දැනුවත් කරනවට . දෙන්නම පරිස්සමින් ඉන්න .බුදු සරණයි 🇰🇷🇰🇷🇰🇷❤❤❤❤❤

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +5

    සියලු දේ පැහැදිලිව කියලා දුන්නා සර්❤ Thank you Manju Ayya

  • @kboy21
    @kboy21 3 ปีที่แล้ว +5

    Thanks මංජු අයියේ ගොඩක් දේවල් ඉගෙනගත්තා අද වීඩියෝ එකෙන් හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා යාලුවන්ටත් ෂේයා කරනවා ඔයාගේ විඩියෝ වලින් ගොඩක් දේවල් දැගත්තා Thanks මංජු අයියේ ජය වේවා.👍👍💚💚💚

  • @hiru6118
    @hiru6118 3 ปีที่แล้ว +8

    අනේ අයියේ තාමත් කොරියාවට ගැහැනු ලමයි ගන්නෙ අඩුවෙන්ද තව අවුරුදු දෙක තුනක් යද්දිත් එහෙම වෙයිද 😞

  • @koreanapiseteka8636
    @koreanapiseteka8636 3 ปีที่แล้ว +5

    Thanx you මංජූ අයියාට වගේම ප්‍රේමලාල් සර්ටත් දැනුවත් කිරීම් කරනවට 💙🇰🇷🙏🙏

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 3 ปีที่แล้ว +5

    කතාවනම් ගොඩක් වටිනවා අයියේ හැමොටම... Sir & Manju aiyatai බුදු සරණයි..❤️❤️🙏

  • @user-mh3ei4jr8h
    @user-mh3ei4jr8h 2 ปีที่แล้ว +2

    හැම අම්මම එහෙමත් නෑ හැම බිරිදම එහෙමත් නෑ මගෙ මහත්තයත් ඔය විදියට කලා පලවෙනි අවුරුදු 4 මාස 10 අම්මල ට්‍රිප් ගිහින් සහෝදරයොන්ට දීල ෆන් අරන් හැමදේම කරල අන්තිමට ලන්කාවට ආවම මොනාවත් නෑ පස්සෙ අපි merry කලා පස්සෙ මගේ මහත්තය re entry ගියා ඉලග අවුරුදු 4 මාස 10 අපි marry කලේ එයාට කිසිම දෙයක් නැතුව අද එයා එවන මාසෙ පඩිය ඉතුරු කරල පොඩි ඉඩම් කෑල්ලක් අරම් ගෙ පොඩ්ඩක් හාදනව මොකද මන් මැරුනොත් මගෙ රත්තරන්ට ඉන්නවත් තැනක් නෑ මන් දන්නෙ මන් මගෙ මහත්තයගෙ ගිය ආත්මෙ අම්ම වෙන්න ඇති එයාගෙ දෙමව්පියෝ සහෝදරයො සල්ලි විනාස කරල අන්තිමේදී මෙයාට ඉන්න තැනක් වත් නෑ දෙමව්පියෝ එහෙම නෑ එත් මගෙ රත්තරන් මහත්තයට උනේ ඒ දේ ඒත් එයාට මන් ඉන්නව ❤️❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      😍🔥🇰🇷

    • @Sidhara_99
      @Sidhara_99 2 ปีที่แล้ว

      ඒක ඇත්ත ඒක හරියටම දැන ගත්තේ අපේ අත්තම්මගෙන්.

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว +6

    වැදගත් මිනිසෙක් සමග වැදගත් වීඩියෝ එකක්....

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว +3

    චැනල් එකේ වටිනම video එක👏❤️

  • @mavindiranahansika9231
    @mavindiranahansika9231 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති දෙන්නටම💜💜❤️❤️බුදුසරණයි ඔබ දෙන්නටම🙏🙏🙏

  • @avishkadilshan4443
    @avishkadilshan4443 3 ปีที่แล้ว +4

    අයියෙ ඔන්න මාත් අයිය කියපු කොරියන් ක්ලාස් එකට යනව. ඒ සර් නම් නියමයි කොහොම හරි ඉගෙන ගන්නවා🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷🇱🇰🇰🇷

  • @chamodnethsara1614
    @chamodnethsara1614 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤🇰🇷😍

  • @shashinisanjana2738
    @shashinisanjana2738 3 ปีที่แล้ว +2

    Godak dewal dena gatta.... Thnxxx ayye....oya hemadama denne hoda video ne... parismin weda tika krnna....bs... ❤

  • @gayankaveesha5657
    @gayankaveesha5657 3 ปีที่แล้ว +2

    Congratulations 👍👍 1 coment

  • @UnknownPerson-zi5fd
    @UnknownPerson-zi5fd 2 ปีที่แล้ว +3

    කෝමත් අම්මව තරම් විශ්වාස කරන්න බැ වෙන කිසිම ගෑනු කෙනෙක් ❤️

  • @kapilasamarasinghe4613
    @kapilasamarasinghe4613 3 ปีที่แล้ว +2

    නියමයි මන්ජුවා ගොඩක් දේවල් හිතට ගත්තා විඩියෝ එකෙන් 😘❤️✈️

  • @rameshindarasiri8661
    @rameshindarasiri8661 3 ปีที่แล้ว +4

    පේමලාල් සර් මංජු අයියේ . බුදුසරනයි ඔයාලට

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +2

    වටිනා දෙයක් ❤️‍ මංජු අයියෙ

  • @ChanuB.l.fantacy
    @ChanuB.l.fantacy 3 ปีที่แล้ว +2

    Vedio එක දානකම් බලන් හිටියෙ අයියේ 😍😍

  • @AVIB0Y
    @AVIB0Y 3 ปีที่แล้ว +4

    පට්ට වටින වීඩියෝ එකක් පරිස්සමෙන් බුදු සරණයි ❤️🇰🇷🇰🇷

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +5

    වටින video එකක් ❤️😍📌️

  • @hirushandiwanjana8943
    @hirushandiwanjana8943 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ ඇත්ත කතා කරන හොද මනුස්සයෙක්.ඔයා මොනාද කරන job eka

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      Cnc,පහල වීඩියෝ තියෙනව කම්පනි එකේ

  • @dinushachandramali9247
    @dinushachandramali9247 3 ปีที่แล้ว +2

    අය්යෙ අත්තටම සුපිරි එන්න ඉන්න අපට වඩාත් හොඳ විඩියො එකක් අය්ය පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අය්යෙ 👍👍🇱🇰🇱🇰😊😊

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 3 ปีที่แล้ว +2

    ගොඩක්ම වටින වීඩීයෝ එකක්. 🏅🏆❤️

  • @ushiramaneka7739
    @ushiramaneka7739 3 ปีที่แล้ว +3

    වටිනවා වීඩියෝ එක නම් පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න 😷💖

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 2 ปีที่แล้ว +1

    මන්ජු අයියේ සර්ගේ ෆෙස් බුක් ලින්ක් එක දෙන්නකෝ plz❤️ ඔයා දෙන්නටම සුභ පැතුම්❤️

  • @SAJIABRO
    @SAJIABRO 2 ปีที่แล้ว +1

    Meka godak watinswa thanks you aiye ❤️ ❤️❤️❤️❤️👍

  • @gayankaveesha5657
    @gayankaveesha5657 3 ปีที่แล้ว +3

    Really good there are a lot of important things💖

  • @maheshdulanjana5556
    @maheshdulanjana5556 2 ปีที่แล้ว +1

    හිතේ තියෙන ප්රශ්න වලට ඒ විදියටම උත්තර දෙනවා හිත් කියවන්න පුලුවන්ද මන්ජු අයියෝ..😘❤️🤟

  • @UserUser-qw2ci
    @UserUser-qw2ci 3 ปีที่แล้ว +2

    කොරියන් විබහගය කවද වවේ තියේවිද, කොරියානු බබහගය පිලිබදව විස්තර ටිකක් දැනගන්න විඩියෝ එකක් කරන්ම සර් එක්ක

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      කොරෝන තත්වෙ අඩු වෙනකම් ඉවසන්න වෙනව

  • @nidhanlanka7568
    @nidhanlanka7568 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින කතාවක් bro.. 👍👍👍👍

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +2

    Aiye video aka සුපිරි ❤❤❤ cricket team ake gana පොඩ්ඩක් vistarayak dannako ☝

  • @sarangasamarakoon3284
    @sarangasamarakoon3284 2 ปีที่แล้ว +1

    අයියා ඔයා තමා හොදටම කරන්නෙ..😁❤️❤️

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 3 ปีที่แล้ว +1

    තිබ්බ ප්‍රශ්න හුගකට උත්තර හම්බුනා 😍❤️🌟

  • @saliyakumara7651
    @saliyakumara7651 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොද දේවල් ගත්තා.

  • @gayandilshan3874
    @gayandilshan3874 3 ปีที่แล้ว +4

    ලංකාවේ උනත් තමන්ගේ රැකියාව අවංකව කරොත් ලංකාවත් දියුණු වෙනවා.....ඒක තේරුම් ගන්නෙ නෑ අපේ රටේ ජනතාව.....

  • @asankakumara8955
    @asankakumara8955 3 ปีที่แล้ว +3

    An important Discussion. Thank you brother .can you give a small idea regarding re-entry age limit...

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 2 ปีที่แล้ว +2

    අයියෙ අනිත් සැරෙ අනිවාරෙන් genesis වාහන ටිකක් පෙන්නවද ලොකු දෙයක් මගෙ dream vehicle එක 😍❤

  • @anjanadamithkumara7574
    @anjanadamithkumara7574 3 ปีที่แล้ว +2

    නියමයි අයියා එකනමි අදර්යි ❤️❤️🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷

  • @pamood8960
    @pamood8960 3 ปีที่แล้ว +2

    මන්ජු අයියා3 comment

  • @Savi278
    @Savi278 3 ปีที่แล้ว +2

    Niyamai aiyaaa 🇰🇷💜️

  • @chanakasandaruwan1988
    @chanakasandaruwan1988 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ😍😍

  • @stanlymaxoff2545
    @stanlymaxoff2545 2 ปีที่แล้ว +2

    මන්ජු අයියේ...අනේ රිප්ලයි කරන්න....මන් කන්නාඩි පලදිනව දුර අපැහැදිලි නිසා...කන්නාඩි පලදින අයට කොරියන් යන්න බැරිද?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      වර්නඅන්දතාවය තියෙනවනම් එන්නබෑ

    • @stanlymaxoff2545
      @stanlymaxoff2545 2 ปีที่แล้ว +2

      @@manjuwithsouthkorea වර්ණ අන්දතාවය නැත්තම්....එන්න පුලුවන්නෙ...🙂💛...කීයක් බලාපොරොත්තු තියන්ද ඉන්නේ...

  • @gayankaveesha5657
    @gayankaveesha5657 3 ปีที่แล้ว +2

    1 views 🥳

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 3 ปีที่แล้ว +1

    Tnxx aiye me wage vedio denwta 🙏😊

  • @braveboy3136
    @braveboy3136 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .

  • @danushchamal1774
    @danushchamal1774 3 ปีที่แล้ว +1

    මරු වීඩියෝ එක අය්යේ 👌

  • @Nipun-qb4lf
    @Nipun-qb4lf 3 ปีที่แล้ว +1

    Video aka Godak vatinava aiye.. ❤🇰🇷💪🏼😊👌🏼

  • @dammikapriyadarshani959
    @dammikapriyadarshani959 3 ปีที่แล้ว +1

    Gammak thama .patta .supiri .

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +1

    Video එකේ sounds පොඩ්ඩක් බලන්න අයියේ ඊලඟ පාර👍👍

  • @pasindumadusanka4000
    @pasindumadusanka4000 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා 😍

  • @sasindudilshan8628
    @sasindudilshan8628 2 ปีที่แล้ว +1

    Godak watina adahasak oyala samajeta denava.❤️🥰 aiye hodata igena gathta kenekta korean avit hoda salary ekak ganna puluwan hoda job ekak krnna puluwanda

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +1

    Manju aiya.... thanks...

  • @sachinthanushka7905
    @sachinthanushka7905 3 ปีที่แล้ว +1

    patta kammali ayiye video ekak enakan balan hitiye

  • @jgddggjjthanukathejan6913
    @jgddggjjthanukathejan6913 2 ปีที่แล้ว +1

    Sir mama class karanagaman inne.mata 2022 exam karala enna puluwanada...?mama girl kenek nisa wecansi thiyewida...

  • @SLkoreanacademy2003
    @SLkoreanacademy2003 3 ปีที่แล้ว +2

    පට්ට ..සුපිරි

  • @kanchanaruwan3725
    @kanchanaruwan3725 3 ปีที่แล้ว

    Aiye watina video ekk😙

  • @kasunbandara2029
    @kasunbandara2029 3 ปีที่แล้ว

    එනකං බලං හිටියෙ වීඩියෝ එකක් අයියෙ...

  • @hirushadilan8902
    @hirushadilan8902 3 ปีที่แล้ว +3

    කොරියාව වට අනිවා එනවා

  • @SLkoreanacademy2003
    @SLkoreanacademy2003 3 ปีที่แล้ว +1

    තව කම්පැනිවිඩියෝ ඕනේ...

  • @priyanthkumara8243
    @priyanthkumara8243 3 ปีที่แล้ว +1

    නියමයි මන්ජු අයියා

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว

    Sir oyage sewawa vishistai ...nice video manju

  • @1club931
    @1club931 ปีที่แล้ว +1

    නොදැනුවත් කමට අහන්නෙ මේ මහත්මයගෙ නම මොකද්ද කියලා කියන්න පුලුවන්ද ❤️

  • @madushandanushka4743
    @madushandanushka4743 2 ปีที่แล้ว

    Sir ge advice nam maru..aewa arpi korean arwe nethath jivitheta vadagath...theruwansaranai sir..manju ayyatath....

  • @azozalhusaini3771
    @azozalhusaini3771 2 ปีที่แล้ว

    Niyama sar aththa kiyanawa awagima sar karapu da hodaii sar mola kalpana karala wada karala satutuii aththatama sargana

  • @sanudaromal1632
    @sanudaromal1632 2 ปีที่แล้ว +1

    අයියේ පොඩි දෙයක් දැනගන්න,මං ලගකදි student visa apply කරන්න නම් කරන්න ඕන exam level ටිකයි.exam වලට හොද institute මොනාද කියලා දැනගන්න ආසයි.ඒ වගේම ලංකාවේ අයට එහේ universities වල තියෙන අවස්ථා ගැන,social media වල ගොඩක් තියෙන්නේ scams.ලොකු උදව්වක්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      한국유학종합시스템(스터디인코리아) Study in Korea|run by Korean Government
      www.studyinkorea.go.kr/ko/sub/gks/selectBoardArticle.do;jsessionid=X7ihj-OhlQQaWbFySaUktz59SDwOz_hXEG2hY7Lv.studyinkorea10

    • @sanudaromal1632
      @sanudaromal1632 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea thank you ayye

  • @janakabandara154
    @janakabandara154 3 ปีที่แล้ว +1

    අයියෙ අවුරුදු20න් කොරියන් ඇවිත් අවුරුදු හතරයි මාස දහයට ලයින් එකක් ගහගන්න පුලුවන්ද අයියේ😁❤

  • @kaveeshamethmini9111
    @kaveeshamethmini9111 3 ปีที่แล้ว

    Video ak wtinw ayye❤

  • @kushananushka6771
    @kushananushka6771 2 ปีที่แล้ว +1

    ලංකාවේ සිවිල් ඉන්ජිනේරුවරයෙක්ට E7 visa එක යටතෙ කොරියාවට එන්න පුලුවන් විදියක් කියන්නකෝ. E7 visa apply කරන්නෙ කොහොමද?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      overseas.mofa.go.kr/fi-en/brd/m_20979/view.do?seq=5&srchFr=&%3BsrchTo=&%3BsrchWord=&%3BsrchTp=&%3Bmulti_itm_seq=0&%3Bitm_seq_1=0&%3Bitm_seq_2=0&%3Bcompany_cd=&%3Bcompany_nm=&page=1

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 3 ปีที่แล้ว +1

    Manju aiye niyamai 👍👍👍

  • @hansikakesari6077
    @hansikakesari6077 2 ปีที่แล้ว

    අනේ අයියේ උදව් කරන්න.මට කොරියන් ඉගෙන ගන්න හොද සර් කෙනෙක් හොයලා දෙන්න.මට තාම හම්බුනා නෑ.දැන් කෝරෝනා නිසා ගොඩාක් අමාරුයි හොයාගන්න.පුලුවන් නම් උදව් කරන්න අයියේ? 🙏

  • @ssdealwis9825
    @ssdealwis9825 2 ปีที่แล้ว

    Video ek gowak watinawa manju aiye.❤
    E7 kiynne mokdd.?

  • @omee2206
    @omee2206 3 ปีที่แล้ว

    Niyamay manju ayye .sereppu seen eka thama maru 😂😂🥰🥰parissamin inna

  • @amilpriyadarshana398
    @amilpriyadarshana398 2 ปีที่แล้ว

    Manju aiye.. oyage video patta hode....🤝💐👍, mata premalal sir contact karala dendako mama lankawe kollek,

  • @KR-fg1kb
    @KR-fg1kb 2 ปีที่แล้ว +1

    කොරියාවට එන්න කන කට්ට රහට කන්නම් ඕනි දුකක් විදින්නම් අයියේ අම්මවයි තාත්තවයි එක්කන්ම එන්න හරි අවිත් කාලෙකින් ගන්න හරි බැයිද

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගන්න පුලුවන් ක්‍රම තියෙනව.

  • @ShortClips781
    @ShortClips781 3 ปีที่แล้ว +1

    Manju Ayya Video Krnnkkoo Oyata adumak shirt ekak sapaththu dekak ehema gannai perfume ekak ehema ganna මාන් kiyak withra yanawada kiyala shopping giyoth ehema oya kiyak wiyadan krnawada kiyala masekata wage

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      💪🇰🇷😍aniwa karamu

    • @ShortClips781
      @ShortClips781 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea Plzz Ayya Aniwaren Denna Eh Video Eka Enna Inna Ayai Inna Ayai Godak Asawen Balan Inne Ehema video ekakata♥️Ayeth Illanawa Aniwaren Krnna Manju Ayya

  • @asangarokey3283
    @asangarokey3283 2 ปีที่แล้ว +1

    Good

  • @navidunimsara5658
    @navidunimsara5658 2 ปีที่แล้ว

    1st exem krla pass wela ynna beri unoth.2weni parth exem krnna onada ynna.

  • @naas7156
    @naas7156 3 ปีที่แล้ว +3

    අයියෙ මම ඒලෙවල් කරලා කොරියාවට ස්ටුඩන්ට් වීසා වලින් ඇවිල්ල මට ඉගෙනගන්න පුලුවන් වෙයිද ස්ටුඩන්ට් වීසා එකකට කීයක් විතර යයිද?

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +2

    කොරියාවට ඇවිත් අවුරුදු 5 ක්
    එකම තැන සේවය කලොත්
    එනදා ට අමතර වැටුපක් ගෙවන ද
    ඒක ඇත්ත ද 🤩 කීයක් විතර
    ගෙවනව ද🇰🇷🇰🇷🇰🇷🇰🇷💝💝🥱🌹🌹🌹🥱💝💝💝

  • @Travelingbrothersclub1999
    @Travelingbrothersclub1999 2 ปีที่แล้ว +1

    ඒ සර් නම් පට්ට❤️❤️❤️

  • @virajmadusanka8837
    @virajmadusanka8837 3 ปีที่แล้ว +1

    Ayye peya 52 ke katawa gena video ekaka karanna poddak pehadili karala

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ඒ ගැන korean network වීඩියෝ කරල තියෙන්නෙ ..

  • @kaveeshathejan1085
    @kaveeshathejan1085 3 ปีที่แล้ว +1

    වටින වීඩියො එකක් ❤️

  • @senayagamage9280
    @senayagamage9280 ปีที่แล้ว

    Korean enna math asai . Kollek rata gihin duk mahamsiwela hamba karana salli e kollawa rawattala wena minissu ekka bukthi widina ayata widawanna lebenawa. Ema kellek nouna eka gena mata sthutui man gena

  • @shashiwijendra4840
    @shashiwijendra4840 3 ปีที่แล้ว

    Oyalata budu saranai!

  • @relationtips4725
    @relationtips4725 3 ปีที่แล้ว

    blnn lankaweth company tibbanam harine job wadi krnna korea weth company godk tiyena nisane lankawe apitath job tiyenne ehema nattn ewath naa lankawe gobbayo hithn inne palakayonta thama rata hadnna puluwn kiyla attamata eka boru business tiyena tharatama thama jobs wadi wenne desheeya nishpadana wadi wenne ape ewun innwa jvp un awilla okkoma rajayata gannakn

  • @wmsadew7054
    @wmsadew7054 2 ปีที่แล้ว

    පොලිස් රිපෝට් එක පහු වෙච්ච හින්දා මං මගේ විසා කැන්සල් උනා මම විබාගය කරේ 2019 ආයිත් වීසා එක අලුත් කරගන්න පුලුවන්ද මම ඉන්නේ ලංකාවේ

  • @pathumlakshan8474
    @pathumlakshan8474 3 ปีที่แล้ว +1

    අයියේ 𝑲𝒐𝒓𝒆𝒂𝒏 එන්න වීසා එකට කීයක් යනව ද ?...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      මොන වීස එකෙන් එන්නද

    • @pathumlakshan8474
      @pathumlakshan8474 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea රජයෙන් රස්සාවට එන්න

  • @induminiuditha9960
    @induminiuditha9960 2 ปีที่แล้ว

    අයියේ මගෙ වයස 18 යි මම් හිතගෙන ඉන්නෙ කොරියාව ට එන්න මම් Automobile cos ekak kara ඒ පැත්තෙ න් මොනවද තියෙන්නේ job එන්න ඔනෙ මොනවද කරන්න තියෙන්නේ

  • @kanishkavishwagith8825
    @kanishkavishwagith8825 3 ปีที่แล้ว +1

    කොරියන් වැඩ කරන ගමන් නිවඩු අරන් ටික දවසකට ලන්කවට ඇවිල්ල යන්න පුලුවන්ද අය්යේ

  • @chamodyachathumini4498
    @chamodyachathumini4498 2 ปีที่แล้ว

    Alevel science krl nursing igen gnn Korean enw nm sudusukm monad..eek gan tikk wistr hoyl denn puluwn d aiye loku udauwak 🙏

  • @keshanrashmika5010
    @keshanrashmika5010 3 ปีที่แล้ว +1

    අයියෙ කම්පැනි වලට විතරද කොරියාවෙ ජොබ් තියෙන්නෙ. ඉංජිනියස්ලා, මැනේජර්,ඩොක්ටර්ස්ලා වගෙ ජොබ් ෆීල්ඩ් එකක් නැද්ද🤍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවදෝ සම්පූර්ණ

    • @keshanrashmika5010
      @keshanrashmika5010 3 ปีที่แล้ว +1

      ඔව් නෙ

    • @keshanrashmika5010
      @keshanrashmika5010 3 ปีที่แล้ว +1

      එහෙම ජොබ් ෆීල්ඩ් එකක් තියනවද☺

  • @jamilajayanthi148
    @jamilajayanthi148 2 ปีที่แล้ว

    මල්ලි ලෙබනන් කුවෙට් වල වැඩ කරල පල පුරදු තියනව කුවෙට් 20ක පල පුරුදු තියේනව මම කුවෙටි ඉදලා අවෙ 2021 4 12 ලංකවට ආවෙ මට කොරියවට එන්න බැරිද භෂාව ඉගෙන ගෙන අරබි භෂාව නමි හොදට පුලුවන් අනේ විස්තර කියන්න වයස බල පනවද මට 51යි එන්න බැරිද මම කුවෙට්වල සැලුන් එකක වැඩ කලේ මෙ කොරෝන ප්‍රශ්න නිසා ලංකාවට අවෙ මට මහන්සි වෙල වැඩ තරන්න පුලුවන්

  • @sumithbro1466
    @sumithbro1466 3 ปีที่แล้ว

    වැඩි පඩි පිලිබඳ කියල දෙන වීඩියෝ 1ක් ඕනි අයියේ .........

  • @dilsaradisanayake114
    @dilsaradisanayake114 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @aneeshamadusarani7263
    @aneeshamadusarani7263 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏